Meka Indian actor kenekta unanam e rate aya mulu indiyawama dila hari e kenawa bera ganie specially SRK, Salman wage kenek unanam. Ape ayath mehe idan contribute karai eyawa bera ganna. Eth ape kenek bera ganna rate dekin tikak use karata mokada wenne. Ekath Jackson wage one and only manussayek wenuwen
Kiyanna wachana ne mahathayoo budu dahamata godak garu krana නියත mani appachchi kenk ae duka kiyaganna wachana ne duk vidala goda enna පුළුවන් wai kiyala karapu nathi deyk ne ath awasana gamana yanna una kisima athamayaka me wage akal maranayak ගොදුරු nowewa 😂😂😂😢😢😢😢upadina hema athamayakama මනුස්ස athamayakma labewa
Mama ekadawasak dekka obatuma. Siripade wandana karapu dawaswala. Budu dahamata tubunu asimita gaurawaya. Kadanna beri usaa gaswala tiyena Mal gahe tiyeddima gahata wedagena e malu dudunta pujakara eda mama eduwa e gaurawaya dekala. Obatumata e pinama eti niwanata lan wennaa.
Matath Oya duka qodakma danuna kenek a maqe thaththa mawa sadahatama dala qiyapu dawase Ada mata enne maqe adaraneeya amm witharai Mm eyata qodakma adarei
ජැක්සන් ඇන්තනී විශිෂ්ඨයාණෙනි, බුදු දහමට දැක්වූ අසීමිත ගෞරවයේ ආනිශංස වශයෙන් ඔබ සුගතිගාමී වේවා! අනාගත පරම්පරාව වෙනුවෙන් රටේ ඉතිහාසය , මූල බීජ ගැන කියා දෙන්නට ධර්මාවබෝධයට පෙර ඔබ මෙහි යළි පැමිණිය යුතුමය! 🙏
🙏🙏🙏
බුදු දහමට දැක්වූ අසීමිත ගෞරවයේ ආනිශංස වශයෙන් ඔබ සුගතිගාමී වේවා ! නාලන්දාවක් නැති උනේ ජාතියටම... නිවන් සුව ලැබේවා
Kohenda gaurawa dekkuwe?????? Pasta nakinmahindayata samana karala Budu rajananwahanseta ninda kireemada????
නාලන්දාවක් නැති උනේ ජාතියටම...සුභ ගමන් ජැක්සන් සර් 🙏🙏🙏🙏🙏💙💙💙💙💙
සත්තකින්ම
ඔබ බුදු දහමට දැක්වූ ගෞරවය ඉතා ඉහලයි ලංකාවෙි ඉතිහාසය ගැන කල ගවෙිශන ඇත්තටම හරි වටිනව ඔබගෙන් ලබාගත් දැනුම අප සතුව මතකයේ හැම විටම අප ජීවත් වනතුරු සදා මතකයේ රැදේවි.තාවකාලික නින්දෙන් පිබිද ඔබ නැවත ඉක්මනින් මෙි දෙරනේ ඔය දැනුමි සමිභාරයද රැගෙන යලි පිබිදෙනු මැනවි ඉතා ඉක්මනින්ම
උපදිනා කිසිදු බවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා උතුම් නිවනින් සැනසේවා 🙏🥺
එ පවුලෙ අය එ මනුස්සය බේරගන්න නොකල දෙයක් නැ.ඒ ආදරය නිසා.තමන්ගෙ කෙනෙක්ටත් එහෙම උනාම තමයි බනින උන්ට එකෙ රගේ තේරෙන්නෙ..දුක දන්නෙ එ මනුස්සයගෙ වටිනාකම දන්න මිනිස්සුන්ට පමනයි..කලාකරුවො ඕන තරම් මැරෙනවා දැකලා තියෙනවා.එත් මෙහෙම දුකක් දැනිලා නැ..ඇඩුවෙ නැති මනුස්සයෙක් නැති තරම් වෙන්න ඇති..ප්‍රෙක්ශකයො වෙන අපිට මෙහෙම දුකනම් එ පවුලෙ බිරිදට දරුවොන්ට කොච්චර දුකක් ඇතිද?
අම්මෝ ඔව් මොනතරම් මේ මනුස්සයට අපහාස කරාද. නින්දා කරාද අපේ රටේ තියන මැණික් වල වටිනාකමට වටිනාකමක් දෙන්න අපේ සිංහල මිනිස්සු දන්නෙ නෑ ඒකනේ කෙලවිලා තියෙන්නෙ
වැඩක් නැ ඒවා ගැන කියලා
Patta comment ekak❤
සම්පූර්ණ ඇත්ත. අපේ රටේ මිනිස්සුන්ට වටිනාකමක් නෑ. ඔහු ගැන කියන්න වචන නෑ.සුභ ගමන් සර්
Meka Indian actor kenekta unanam e rate aya mulu indiyawama dila hari e kenawa bera ganie specially SRK, Salman wage kenek unanam. Ape ayath mehe idan contribute karai eyawa bera ganna. Eth ape kenek bera ganna rate dekin tikak use karata mokada wenne. Ekath Jackson wage one and only manussayek wenuwen
මහා තථාගතයන් වහන්සේගේ සරනයි ❤🙏මේ මරනින් නිවන් යන්න බැරි වුනොත් මහා දැනුමත් හොද හිතත් එක්කම අපි අතරේ ඉපදිලා නිවනට ලං වේවා ❤🙏
පෙර පවක් ගෙවමින් මෙලොවින් සමුගත් මහා පිංවතානෙනි යලි උපදිනු මැන මෙ පිං බිමෙිම එදාමෙන් ඇවිදින පුස්ථකාලයක් ලෙසම
මහා සිංහලේ වංශ කථාව .
කලු ගග දිගේ
සතර අලංකාරය .
රාවණා ..වගේ වැඩසටහන් අපි ගොඩාක් ආසාවෙන් බැලුවා .එතුමා පරිඝණකයක් ...නිවන් දොරටු විවර වේව😢😢😢
salan hanthe, roma puranaya,, hapan padura,, and many moreee
ආදරනීය පියානනී නිවනින් සැනසෙන්න 🙏🙏🙏
අද්විතීය මහා කලාකරුවානනි ඔබට නිවන්සුව අත්වේවා.
අම්මෝ කියන්න වචන නෑ එ දුක වේදනාව මොක්ශ සුව ලැබේවා ඔබ තුමාට 😢😢😢😢😢🙏🙏🙏🙏🙏
ජැක්සන් ඇන්තනී නැති අඩුව අපිට ගොඩාක් දැනෙනවා වැඩිපුර ජැක්සන් ඇන්තනී නැති අඩුව දැනෙන්නෙ ඔවුට අදරෙ කරපු අපිට
අනියත දුකයි අනියත හැම දෙයම ලොවේ,,, මිනිසයි ගසයි පොලොව යි මහමෙරද දැවේ,,, මොහොතයි දෙකයි සැනසුම ජිවිතය ලොවේ,, දුකමයි අහො දුකමයි සංසාර භවේ,,,
අනේ මාමේ අද ඔය ගිය අපට හරිම දුකයි ගෙවත්තේ මලක් වෙලා හරි පිපිලා සුවද හමන්න ඔබට නිවන් සුව
ඔයාට වාගේම මටත් ඒ වෙදනාව සැහෙන්න දැනෙනවා නිවන් සුව අන්කල්
නිවනින් සෙනසෙවා සර්..
ජැක්සන් මාමේ ඔබ අප අතරින් සදාහටම සමුගත්තා එහේ නම් .ඔබ තුමාව ජනතාවට ,කලාකරුවන්ට ඕනෑම පුද්ගලයෙක්.ඔබ තුමාගේ පවුලේ අයව දැක්කත් ඇති හිත පිරෙනවා.අපේ පවුලේ අය ඔබ තුමාගේ පවුලේ අයට ගොඩක් ආදරෙයි.මම හිතනවා කවදාවත් ඔබ තුමා කරපු කියපු දෙවල් කාටත් අමතක වෙන්නෙ නැතිවෙයි කියලා.ඔබ හොද තාත්තෙක් ,සැමියෙක්.ඔබ තුමාව දකින්න මම හරි ආසාවෙන් හිටියේ ඒත් බැරි වුනා .මට ජැක්සන් මාමා පෙට්ටියේ ඉන්නවා බලන්න බැහැ ඒ හින්දා මම මළ ගෙදර ආවේ නැත්තේ මට ඇඩේනවා ඔබ උපදින උපදින හැම ආත්මයකම අපි අතරම ඉපදේවා.ඔබ තුමාට නිවන් සුව ලැබේවා?😢😢😢
Aiyoo daraganda harima amarui apitath.niwansuwa ලැබේවා
හදවතින්ම ආදරණීය සන්වේදි නිහතමානී උතුම් මනුෂ්‍ය ආත්මයක්.....එතුමාට අපේ ගෞරවය හදපිරි ප්‍රණාමය පුද කරන්න ජීවතුන් අතර ඉන්න තුරු අපට නොලැබීම ගැන දුකයි...නමුත් ඔහුගෙ දරු තිදෙනාට සහ ඒ උතුම් මෑණීයන්ට,ඒ පවුලට මුලු හදවතින්ම ආදරෙයි..මිනිසුන් ඇත්තටම ආදරෙයි ඒ පවුලට...කවුරු කොහොම කිව්වත් ඒ කටවල් වලට වඩා බහුතරයක් ශ්‍රී ලාංකික දරුවන් දෙමාපියන් ඒ පවුලට මාරම ආදරෙයි.....ඒ ගැන වචන දෙකක් නෑ..ඒක සත්‍යයි...කවුරු හරි කෙනෙක් දෙන්නෙක් මොනවා හරි කට කැඩිච්ච කතා ආයෙ කතා කරන්න ආවොත් හොදක් වෙන්නෑ ඒ කාටවත්.......ඒ තරමට ඒ මැණීයන් යසෝධරාවක් සේ මෙපමණ කාලයක් දරු තිදෙනාගෙ පියාව , ඇගෙ සැමියාව , පණ නල රැකගෙන ඒ වටිනා හුස්ම පොද වෙනුවෙන් කල සටන දිවා රෑ නොබලා ඒ හදවත් වින්ද වේදනා මොන තරම් උතුම්ද..ඒ මුලු හදවතින්ම එතුමා තව දුරටත් ආයුෂ එක්ක මේ රටට මේ ජාතියට කලාව තුල මහ විශාල කටයුතු සම්භාරයක් කරන්න ඕනා කියලා නේද?ඒ පින ලාංකික අපිට,ඒ දුවා පුතුන් ගෙන් තව තවත් ආදරණීය නිර්මාණය වලින් මතු අනාගතයේ දී දකින්නට ලැබෙනවා සත්තයි...❤❤❤මේ ගමේ අපේ අසල්වාසීන් වෙනුවෙන් අප දන්නා ඒ පවුල අපිට ලෝකයක් තරම් ගෞරවයණීය පවුලක්....හිත් වල වේදනාව සහ ඒ දුක ඒ පවුලෙ සැමගෙන් තුරන් වෙලා..සුවපත් වෙලා ආදරණීය කලාපවුලක් ලෙස ලොවටම ආදර්ශයක් තැබුවා සේම මතු අනාගතයේ දී ඒ විදියටම ඊටත් වඩා ඇත්තටම තාත්තගෙ නමින් උතුම් පුතුන් දෙදෙනෙකු දුවෙකු නිර්මාණ සහ හැකියාව පෙන්වාවී ....කියන බලාපොරොත්තුවෙන් සිටිනවා....කාටවත් කවදාවත් සම කරන්න බෑ...ඒ අසහාය කලාකරුවා අමරණීයයි..එතුමා වෙනුවෙන් කදුලක් උපන්නා නම් ඒ හදවතක් තියෙන අවංක මනුස්සයෙක්..... නොමිනිසුන් නගනා යමක් අවබෝධ කරගෙන එය බැහැර කරලා සත්‍ය ජයගන්නවා කියන දේ ඇත්තටම වෙනවා...ඔබතුමා යලි මේ ධර්මද්වීපේ අවංක ආදරණීය ජනතාවට සහ කලා ලොවට මනුෂ්‍ය හදවතක් එක්ක යලි උපදින්න...!!!❤❤❤❤❤❤❤හැබැයි මිනිසුන් අතර...කෙළෙහි ගුණ තියෙන කල හොදම මතක තියෙන මිනිසුන් අතර....🙏🙏🙏
Niwan maga obata wedi duraka netha .obata niwansuwama lebewa...
මෙවන් අකල් මරණයක් කිසිදු ාත්මක නොව්වා 🙏 නිවන් ලැබේවා ජැක්ශන් ඇන්තනි මහතා 🙏
ඔබ සදා අමරණියයි විශිෂ්ඨයාණනි… ඔබට සුභ ගමන්..😪❤️🙏
විශිෂ්ටයෙකුගේ....නික්ම යෑම 🏳️🥺
ඔබට නිවන් සුවය රංගධරයාණනී. 🙏
නිවන් සුව ලැබේවා
අපි කවුදැයි අපට පසක් කල මහා ශ්‍රේෂ්ඨයානනි.
ඔබට නිවන්සුව ලැබේවා 🙏
නිවන් සුව ලැබේවා කලාකරුවණි නුඹට
අතිවිශිෂ්ට කලාකරුවානනී ඔබතුමාට සුභ ගමන් ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏
ඒ සහෝදර බැදීම
පව්ලෙ අයට හරි වෙහෙසයි පුත්තු දෙන්න දුක තද කරගෙන ශක්තිමත්ව ඉන්නවා...
L
මේ ටිකේම යූ ටියුබ් එකට ගියොත් ඉස්සර වෙලාම දකින්නේ කලා කරුවානෙනි ඔබමයි...😭😭😭😭
නිසල වෙලා හද නොසැලී හසරැල් ආදර ලතදර යුගෙන් ඔබේ...
සසලව යයි හද මැලවුණු ඔබෙ වත දෝවමි කදුලැල්ලකින් මගේ.. 😪🙏🌷
නිවන් සුව ලැබේවා🎉🎉
නිවන් සුව!!
ඔබතුමාට අමා මහ නිවන්සුව ලැබේවා 🙏🙏
නිවන් සුවය ලැබේවා ...
Ayye oya api hadawathe hama damath innawa jesuphitai
අප්පච්චිට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා🙏😭🙏😭🙏😭🙏😭🙏
නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤
වීඩියෝ බලන්න බලන්න හිතට දුක වැඩී. ඒ පව්ලෙ අය කොහොම දරා ගන්නවා ඇතිද?😥😥😥 නිවන්සුව ලැබේවා.
Niwansuwa lebeewaa !!!
ඔහුගේ මූණ පන පිටින් සිටින කැලයේදීවත් එතරමි ලස්සනට තිබුනේ නැත.ඇත්තෙන්ම පන පිටින්ම සිටින බවක් පෙනේ.
Obata niwan suwa
Thatha nathigedarak e aduwa purawanna katawathba.saththai adatath piya senahasak nimawa blanna tharam shakthiyakna mage thaththa apiwa dal giya dawase idala.niwansuwa kalakaruwanani
නිවන් සුව ලැබේවා!!!
ඔබට නිවන්සුව. ...!ඔබ අපගේ සදා මතකයේ රැදෙනු ඇත
Hari lassanai very good 😂
අනේ දෙයියනේ ඇත්ත්ටම කදුලු අවා 😢😭
😢
Kauru monawa kiuwat ada mulu lankawama dekka ubata tibuna gaurawaya adaraya niwansuwa lebewa kalakaruwanani😓
Kala shesthrayada Mila kala nohaki manikak❤
Niwan suwa obata
Mama kisi dinaka oba daka nomatha.namuth kalawa thula oba hadunami.mage dasada theth wiya
Rangadharayanani obata moksuwa pathami.
Mama asama karana naluwekuge samugenma harima dukai
ආදරය නීය කලා කරුවානනි,ඔබට නිවන්සුව 🙏🙏🙏
නිවන් සුව ලැබේවා!!
suba gaman sir
😢
niwan suwa labewa
ඔබ මාරම දක්ශයෙක් ❤️
NIWAN SUWA LABEWA JACKSON NAM YOUGAPURUSHAYATA
කොචචර දුක උනත් ලිෆ් ටික් මෙිකප් නම් දාගෙන ඉනනව නෙද්
ජැක්සන් මහතානනි නුබට මොක් සුව ලැබේවා
😂😂😂😂😂😂😂
ඒක නම් ඇත්ත. අමුතු දුකක් පෙන්නන්නේ
Hethe akai,baday akai kate akai nathi,ashwalin katha karana ugapurushayanannii,,a hoda hethatama dirgausha labila hoda thanaka epadawa,maha noyipadewa🙏
Sada amaraneeya maha purshaya
Adooo lassana ragapema
Apita machara duka nam ma ayatakochara dukak adda .niwan suwa utumanini
Niwan suwa labawa obata
Jaksan entani හෙළයේ මහා kalakaru nati une ape ජාතියේ awasanawata
Kiyanna wachana ne mahathayoo budu dahamata godak garu krana නියත mani appachchi kenk ae duka kiyaganna wachana ne duk vidala goda enna පුළුවන් wai kiyala karapu nathi deyk ne ath awasana gamana yanna una kisima athamayaka me wage akal maranayak ගොදුරු nowewa 😂😂😂😢😢😢😢upadina hema athamayakama මනුස්ස athamayakma labewa
Ratak watana aya yanawa man obata garukala ssss
NIWAN SUWA APPACHCHI❤❤🙏🙏🙏😭😭😭
Thaththa kenek ahimi veeme wedanawa hodatama danne thamange thaththa ahimi una daruwo thamai.matath mage thaththa ahimi wela adata masa 9y.😭😭😭😭😭😭😭😭😭😭
Leja nethi hora pawla hora gath sali deepiya.hambantota wara ye opening eka ta gath koti gana deepiya.nethnam tope mulu pawlama merene ali gahala
Mata denene obatuma magema appachchiiii wage . Puduma adarayak tibune obatumata. Kiyanna terenne ne e adare.. mokada karanne api yanna Apu minisune. Appachchi oyata oya karume me athmayen iwaraiiiii .. aye upadina upadina athmaya e wage deyan n
Wenne ne. Niwaninma senasewaaa
Mama ekadawasak dekka obatuma. Siripade wandana karapu dawaswala. Budu dahamata tubunu asimita gaurawaya. Kadanna beri usaa gaswala tiyena Mal gahe tiyeddima gahata wedagena e malu dudunta pujakara eda mama eduwa e gaurawaya dekala. Obatumata e pinama eti niwanata lan wennaa.
Niwan suwa labewa
😭😭😭😭😭😭😭නිවන්. සුවය. ලැබේවා
Api atara yali ipadewa
හැමෝටම මේ දේ පොදුයි😢
Ohu Namin lowa kohewath nathi avidina pustha kalayak.niwan suwa labewa gandharyanani
SRI LANKAN FILMS LEDAR❤❤❤❤☹️
So sad...😢😢😢😢😢😢
මෙි ටික තමයි ඉතුරැ වෙන්නෙ අපි හැමෝටම.
වෙලා ආපු වෙලාවට ආදරය කරන්න සියල්ලම දමා යන්න සිදු වෙනවා.
දැන්ම ආසාව අත් ඇරගමු
මෙි මරනෙනුත් අපිටබොහෝ පාඩමි කියා දුන්න.
දන්නා තරමින් කුරා කූඹියෙකුට වත් වරදක් නොකර දැහැමින් සෙමින් ජීවත්ව තම පවුලට යුතු කමි වගකීමි ඉටුකර අති මහත් ජනතාවක් සතුටට පත් කර
විස්මිත දැනුමකින් හෙබි ඔහුත්💔රෝගා තුරව දින ගණනාවක් මාස ගණනක් විදෙවිවා.
අපි දැක්කෙ ඔහු කතා නොකරන අත පය නොහොල්ලන ලෙඩෙක් විදියට.
ඒත් ඔහු අපුමාන විදෙවිව.
මැරෙන මොහොතේ කූඹියෙක් ඇග උඩින් ගියත් මහ මෙිරැ පර්වතය ඇග උඩ තිබිබ වගෙයිලු. එචිචරට බරක්.
එහෙනමි අපිටත් ජීවීතය හදා ගන්න තවත්උදවි කරමින් ඔහු අවසන් ගමන් ගියේ. කිසිවෙකුට නොලැබෙන ගරැ බුහුමන් මැද.
අපට ඒ පාවඩ හේවිසි මහජන වරපුසාද නැතුව යයි.
.
ඒ නිසා ඔහුටත් එහෙම නමි . ..අපිට කවර කතාද?
ඔබට නිවන් සුවයම අත්වෙිවා.🙏
🙏🙏🙏
කේ සීතා 4444/🇱🇰 ඊ වාණිජ්‍යය වෙබ්අඩවිය
Jestayanani obamiyagiye nathaapa hadawathwala obajeewath wanuatha obaapa athara yali ipadeewa
අපේ ජැක්සන් සර් හොරු අරන් ගියා.
0:54
😢😢😢😢😢😢
Samahara ayt kiynn puluwan awadane ganna adnw boruwt kiyla hby ithin poddk hithla blnn ape gedara kenecta una nm danena duka kohomd kiyl 😇
🥺🥺🥺🥺
මෙතන හැප්පුන අනික් සහොදරයා ඉන්නවාද
Matath Oya duka qodakma danuna kenek a maqe thaththa mawa sadahatama dala qiyapu dawase Ada mata enne maqe adaraneeya amm witharai Mm eyata qodakma adarei
🙏🙏🙏🙏😭😭😭😭😭
සබ්බ පහාය ගමංනියන් සියල්ල හැරදා යා යුතුයි
😢😢😢😢😢😢😢😢
මිනිහෙක් මැරෙන්න ම ඕනෑ ඒ මිනිහාගේ අගේ වටිනාකම වැඩියෙන් දැනෙන්න.ජීවතංව ඉද්දි කොතරම් නින්දා අපහාස කරනවද.මැරුණම බැනපු මිනිසුත් ගුණවර්නනා කරනවා ඕකතමා ලෝක ස්වභාවය.අපි කාටත් ඔය ටික ඔහොමයි 😅😅😅😅😅😅
අනේ අපිට මෙච්චර දුකනම් එයාලට කොච්චර දුක ඇත්ද
✝️😢🙏🙏
RIP 😢😢sir
,🙏🙏🙏😢😢😢😢
Rest in peace
😢😢😢
එතකොට අලියා?
කාලත්‍රයේ තීර්ත යාත්‍රිකායා
Mu adanawada hinawenawada😀😀