ප්‍රියා සූරියසේන සොඳුරැ සංගීත වේදියා ගුවන් විදුලියේමහ ගෙදරට අවසන් ගෞරවය දැක්වීමට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 31

  • @enlightenedShoebill
    @enlightenedShoebill 8 ชั่วโมงที่ผ่านมา +1

    අහසට දුක හිතිලද මන්දා
    වැහි කදුලැලි පිස පිස හැඩුවේ...
    සයුරට දුක හිතිලද මන්දා..
    වෙරළේහි හැපී හැපී ඉකි බින්දේ.
    අහසට දුක හිතුනා.
    පොළොවට එය දැනුනා...
    සයුරට දුක හිතුනා වෙරළට එය දැනුනා...
    😢❤😢❤😢❤

  • @FurbyPurrson
    @FurbyPurrson 13 ชั่วโมงที่ผ่านมา +4

    ඔබේ මුදු මදහස් රැළි මාලාවේ
    වෙලී බැඳුණ දින රඟ ශාලාවේ
    තුන් හිතකින්වත් නොසිතූ විලසින්
    යළි ඔබ දැකුමට ආ වේලාවේ
    අප හමු වූ ගෙඋයන් සීමාවේ
    එක මොහොතක් පමණකි තනි වූයේ
    මටම ම පුදුමයි අදහන්නට බෑ
    මම ම නොවේ යළි ඉන් පිට වූයේ
    ආදරණීය නේරංජනා....
    කැලණිය ගුරැකුල පාසලේ සංගිත ගුරැ පියෙකු ලෙස සේවය කල ඔබතුමාට පාසලේ ආදි සිසුවෙකු වශයෙන් නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

  • @GihanMadusanka-gu8tg
    @GihanMadusanka-gu8tg 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ Niwa Suwa Labewa Budusaranai

  • @indikadinesh7740
    @indikadinesh7740 12 ชั่วโมงที่ผ่านมา +4

    ගුන ගී වරුසා පැසසුම් ගොසා රැව් දෙන්නෙ මරනින් පස්සෙ

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 12 ชั่วโมงที่ผ่านมา +1

    මනුසත් භවය අත්වෙිිවා 🙏🙏🙏

  • @Wap486
    @Wap486 13 ชั่วโมงที่ผ่านมา +2

    niwan suwa mahathmayaneni...obata niwan magama padewa

  • @RupaAktar-om8rg
    @RupaAktar-om8rg 15 ชั่วโมงที่ผ่านมา +2

    Adaraniya gayakayage geetha api rasa vinda asawen athumata niwan suwa ath wewa

  • @KumariKumari-gp7jt
    @KumariKumari-gp7jt 11 ชั่วโมงที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammikawendakoo6206
    @dhammikawendakoo6206 12 ชั่วโมงที่ผ่านมา

    Kalakaruwaneni obata niwansuwa lebewa.🙏

  • @ranasinghesgamini-qk9fc
    @ranasinghesgamini-qk9fc 10 ชั่วโมงที่ผ่านมา

    Aaaapasu anawaa kata kiyannafa man,,,,,, obata niwansuea priyaa hadawatha ellaaaaaa nolabena vitadeee

  • @PadmasiriPeiris
    @PadmasiriPeiris 12 ชั่วโมงที่ผ่านมา

    Yali lakdiwa upadinnata waram labewaa. Theruwan. Saraai

  • @migidadesilva6104
    @migidadesilva6104 14 ชั่วโมงที่ผ่านมา +4

    සංස්කෘතික ඇමැති කෝ???

    • @FrankLucas-eq1os
      @FrankLucas-eq1os 13 ชั่วโมงที่ผ่านมา +1

      mokatada???

    • @Nulathma_Gunawardane
      @Nulathma_Gunawardane 12 ชั่วโมงที่ผ่านมา +1

      මැරුනේ ප්‍රියා සූරියසේන නේ.සංස්කෘතික ඇමතිවරයා නොවේ

    • @MAARAMADU
      @MAARAMADU 10 ชั่วโมงที่ผ่านมา

      ඇයි සිංදු කියන්නද

    • @migidadesilva6104
      @migidadesilva6104 10 ชั่วโมงที่ผ่านมา

      @ මෝඩ කතාවක්

    • @migidadesilva6104
      @migidadesilva6104 10 ชั่วโมงที่ผ่านมา

      නලින්ද ජයතිස්ස ආවෙ මොකටද එහෙනං

  • @thusharilanka8081
    @thusharilanka8081 11 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @susanthasampath8055
    @susanthasampath8055 14 ชั่วโมงที่ผ่านมา +1

    🪔🪔🪔🪔

  • @chinthakamuhuppuarachchi8097
    @chinthakamuhuppuarachchi8097 10 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @pradeepviraj8711
    @pradeepviraj8711 9 ชั่วโมงที่ผ่านมา

    Salgaduwath awila thiyene.

  • @anuradhadassanayake9028
    @anuradhadassanayake9028 10 ชั่วโมงที่ผ่านมา

    මේ ජෝක් දාන එවුන්ට ට්‍රැක් ද 😡

  • @sugathnishantha4461
    @sugathnishantha4461 14 ชั่วโมงที่ผ่านมา

    🙏🌹

  • @Mubarak.mubarak.mubarakmubarak
    @Mubarak.mubarak.mubarakmubarak 15 ชั่วโมงที่ผ่านมา

    Lal bro 😢😢😢😢

  • @samanpriyantha7527
    @samanpriyantha7527 15 ชั่วโมงที่ผ่านมา

    Sthuthi lal

  • @malanialwis6080
    @malanialwis6080 14 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😢😢

  • @antonjagathperera3833
    @antonjagathperera3833 12 ชั่วโมงที่ผ่านมา

    Lal.oya.kella.kauda.love.akakda