අප්පච්චී වෙනුවෙන් පුතාලා දෙන්නගේ ප්‍රාර්ථනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 510

  • @chathuri4038
    @chathuri4038 7 หลายเดือนก่อน +223

    මම ආදරේම ඒ සහෝදර කමට.... මල්ලි ට දුක වැඩි කමට පද පැටලෙන කොට අයියා හරි ලස්සනට ඒ පද පේළි සම්පූර්ණ කරනවා...අයියා ටත් පැලෙන්න දුකක් මේ වේලාවේ ඇති ....එත් මාර ලස්සනට මල්ලිව සම්පූර්ණ කළා...😌😌😌පුදුම විදියට ලෝභ හිතුනා ඒ සහෝදර කමට... ජැක්සන් මහත්මයා ඇත්තටම වාසනාවන්තයි මේ වගේ දරුවෝ ලබන්න ..❤❤❤❤

  • @DilshaniVirajani
    @DilshaniVirajani 7 หลายเดือนก่อน +221

    අයියා කදුලු හංගන් මල්ලිව එතනදි අඩියෙන් අඩිය දුක දරාගන්න හුරුකරන්න හැදුවා ඇත්තටම ඒ පිරිමි ආත්ම දෙකනම් ජැක්සන් සර්ගෙ අනුරූප ඒ දෙන්නා ඒ පියාගෙ නම රකිනව ඉන්න තැනක සතුටින් ඉන්න සර් ජෙසු පිහිටයි😊

    • @Suranjika_rosini_
      @Suranjika_rosini_ 6 หลายเดือนก่อน +5

      සත්තකින්ම ඔව්❤

    • @ghzlanadel3967
      @ghzlanadel3967 6 หลายเดือนก่อน +1

      තත❤❤ත1තත11❤❤❤තත11තතර්‍❤❤❤❤❤❤aaqa❤❤a

    • @AyeshaNimanthi-w7g
      @AyeshaNimanthi-w7g 3 หลายเดือนก่อน

  • @nimanthiwimalasooriya7786
    @nimanthiwimalasooriya7786 6 หลายเดือนก่อน +167

    මම ආසම.ඒ දෙන්නගේ තියන අයියා මල්ලි ආදරේට. අයියා අයියා වගේ මල්ලවත් රකිනවා. මල්ලි අයියට ඒ තැන දෙනවා. කවුරු කොහොම කිව්වත් ඒ දරුවෝ යහපත් විදියට ඒ දෙමාපියෝ හදලා තියනවා. රූපය, උගත්කම, යහපත් බව,රටට අවශ්‍ය දරුවො වීම, අම්මලා තාත්තාලට මීටත් එහා සතුටක් කොහෙන්ද

  • @chamilaruwanthi9709
    @chamilaruwanthi9709 7 หลายเดือนก่อน +297

    දුක දරන් ඔයාලා කියපු හැට් දැක්කාම පව් 😢 මට දැනුනෙ මගේ පවුලේ කෙනෙක් නැති වෙච්චි විහට😢 නිවන් සුව ලැබේවා යලිත් මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා 🙏🙏🙏

  • @buddi2003
    @buddi2003 7 หลายเดือนก่อน +140

    සින්දුවෙන් පස්සෙ අකිල හෙලපු හුස්ම ඇතුළෙ හුගක් දේවල් තිබුණා...... ❤

  • @NilanthaPerera-hk8pl
    @NilanthaPerera-hk8pl 7 หลายเดือนก่อน +69

    කවදාවත් නොමියෙන මිනිසෙක්😢. ඒ දරුවො දෙමව්පියො අතරෙ ගොඩාක් ලොකු බැදීමක් තියෙනවා හරි වාසනාවන්ත පවුලක්.තාමත් ඒ ආදරේ අඩුවක් නෑ. අවංකවම ජැක්සන් ඇන්තනී මහත්මයා වෙනුවෙන් ඕනම තැනකදි එතුමගෙ නිර්මාණශීලිත්වය, දැනුම, ආදරණීය බවමේ බොහෝ දේවල් නිසා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙ නෑ.😢😢😢 ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 7 หลายเดือนก่อน +159

    ඔබ මේ ලක්දේරනට ඔබ වගේ දක්ශ පුතුන් දේන්නේක් සහ දුවේක් බිහිකලා

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 7 หลายเดือนก่อน +522

    අකිල මල්ලි, මේ තරම් දුක දරාගෙන සින්දු කියන්නේ කොහොමද??? අපටත් බොහොම දුකයි. ඔබේ පියා අපේ රටේ ජාතික වස්තුවක්..

  • @SUBHASH879
    @SUBHASH879 7 หลายเดือนก่อน +128

    අම්මෝ මෙහෙම වේදනාවක් හතුරෙකුටවත් වෙන්න එපා 😢 ජැක්සන් සර් ඔබ තවමත් අපේ හදවත්වල ජීවමානයි. ඔබට නිවන්සුව

    • @gayanmadusanka1990
      @gayanmadusanka1990 7 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢😢

    • @hamabey9142
      @hamabey9142 7 หลายเดือนก่อน

      😂😂 mahinda ekka ekathuwela rata kaapu eka parayek

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 7 หลายเดือนก่อน +55

    අනේ සජිත..අඩද්දි..අකිල වේදනාව තදින් දරාගෙන ඒ සින්දුව කියන්න ගත්‍තු උත්සහය දැකල මටත් ටිකක් ඇඩුන.අයියෝ...මට මෙහෙම පපුවට දුක දැනුන නම් කුමාරි මිස්ට දූට කොහොම දැනෙන්න ඇතිද.? ආදරෙය් ඔයාලට හැමදාමත්.තාත්තගෙ රූපෙ ..ඒ හඩ ඔයාලගෙන් දකින්න ලැබීමත් වාසනාවක්.ජැක්සන් මැතිදුනී සදා මොක්සුව....🙏🙏🙏😢😢😢

  • @tharunawoo3348
    @tharunawoo3348 7 หลายเดือนก่อน +194

    අකිල අයියා දුක හන්ගගෙන මල්ලිව සනසන හැටි 🥺.සජිත අයියට එයාගෙ අප්පච්චි ඉස්සරහ ඉද්දිත් මේ සිංදුව කියාගන්න බැරිතරම් සංවේදී වුණා.දැන් කොහොම දැනෙනවා ඇතිද .ආදරණීය සහෝදරයන්ට සුභ පතනවා හැමදේකටම ❤️

    • @sameerasandaruwan1523
      @sameerasandaruwan1523 7 หลายเดือนก่อน +4

      Ou copy chat ake 😢😢😢

    • @kawyahasindi7780
      @kawyahasindi7780 7 หลายเดือนก่อน +3

      Ane ow pau ane harim dukayi 😭

    • @thisarie95
      @thisarie95 7 หลายเดือนก่อน +3

      Yes I also recall that Sajitha couldnt sing the same song while his father was alive infront of him. Cant even imagine how he feels now

    • @vsbrosis957
      @vsbrosis957 7 หลายเดือนก่อน

      th-cam.com/video/xIYkNaZfBDM/w-d-xo.htmlsi=7EkTW8l3Sm6jeBCn

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 7 หลายเดือนก่อน +64

    රත්තරන් මනුස්සයෙක් දෙය්යනේ මතක් වෙද්දී ඔබලා දිහා බලාගෙන ඇති පුතේ සුබ උපන්දිනයක් ඔබ‍ට ❤️🙏❤️

  • @SasikalaWarnasooriya
    @SasikalaWarnasooriya 7 หลายเดือนก่อน +105

    අකිල ඒ පවුලට හොද තාත්තා කෙනෙක් වෙයි..පුතුන් දෙන්නා තාත්තාගේ නම ගෙනියයි..ශුවර්...වැඩක් කරන්න කලාවට පියා සේම...ජය වේවා..

    • @shriyaniperera7035
      @shriyaniperera7035 6 หลายเดือนก่อน

      Ģoďak dukai putha godak pin Lassnai ❤❤👨‍💼👨‍💼🤴🤴🤲🙏🙏🙏💑💔💔💔💔💔🌟🌟🌟🌟🌟🇱🇰🙏

  • @Sehandu2006
    @Sehandu2006 7 หลายเดือนก่อน +212

    අපිට මෙච්චර දුක නම් මෙයාලට කොහොම දැනෙනවා ඇත්ත ද

    • @vikashanjana5159
      @vikashanjana5159 7 หลายเดือนก่อน +1

      Ubata ai duka

    • @muthunmadushan5157
      @muthunmadushan5157 6 หลายเดือนก่อน

      Sirawata ban😢

    • @muthunmadushan5157
      @muthunmadushan5157 6 หลายเดือนก่อน

      ​@@vikashanjana5159ගොන් උන පලියට උම්බෑ නොකියා ඉදපන් බං

    • @chamibro9866
      @chamibro9866 6 หลายเดือนก่อน +1

      @@vikashanjana5159😂😂😂

  • @DarshiGunasingha-e3c
    @DarshiGunasingha-e3c 5 หลายเดือนก่อน +2

    😭😭😭😭 හිතට දැනෙන දුක වචන වලට ගලපන්න බෑ. මිය ගිය අපේ දක්ෂ නිහතමානී කලාකරුවාට නිවන් සුව ප්‍රර්ථනා කරනවා...
    මේ ගීතය අහන කොට පුතුන්ගේ හඩින් , ඔවුන්ගේ හිතේ දුක අපේ හදවතටත් එලෙසම දැනුනා..😢😢😢

  • @PradeepaChathurangani-h1c
    @PradeepaChathurangani-h1c 7 หลายเดือนก่อน +66

    Mage තාත්තා nati wela අවුරුදු 1 k wenawa ඒ අඩුව කාටවත් පුරවන්න baaa ❤❤❤❤❤❤❤❤❤😢

  • @sriyanigamage6957
    @sriyanigamage6957 7 หลายเดือนก่อน +28

    අදටත් මට ඇඬෙනව පුතේ ඔයාලගෙ තාත්තා සිහිවුනාම ඒ දුක දරැවන්ට කොහොම දැනෙනව ඇතිද ඒ වගේම හරි සතුටකුත් දැනුන ඔයාලගෙ සහෝදර කම දැක්කහම මල්ලිට කියාගන්න බැරි වෙනකොට අයියගෙ සහයෝගය නියමයි පුතාලා තාත්තා කොහෙ හිටියත් ඔයාලදිහා බලාගෙන ඇති තුනුරැවන් සරනයි ඔයාලට මම කවදත් ඔයාලගෙ පව්ලටම ආදරෙයි ඒ ඔයාාලගෙ එකමුතු කමට❤❤

  • @omoa3040
    @omoa3040 7 หลายเดือนก่อน +83

    කොහොමද පුතේ මේ අපිට දුක තවම ඔයාලට කොහොම දැනෙනවා ඇතිද ඒ දුක

  • @Preethika.322
    @Preethika.322 7 หลายเดือนก่อน +32

    අකිල, සජිත මුළු රටක්ම ලෝකයක් ම ඔයාලට ආදරෙයි. අප්පච්චිගේ අඩුව ඒ ආදරෙන් පිරිමහගන්න. ආදරණීය ජැක්සන් මහතා නැවත උපන්නොත් සුන්දර හිත් ඇති ඔබ දෙදෙනා ගේ පියාණන් ම වේවා💕

  • @violetpathirana509
    @violetpathirana509 7 หลายเดือนก่อน +7

    හරිම ආඩම්බරයි පුතාලා ඔයාලා දෙන්නා ගැන .අප්පච්චිගේ ආඩම්බරේ රැකගෙන ඉදිරියට යන්න පුතාලා ඔයාලා දෙන්නට පුළුවන්. චුටි පුතා සජිත, ලොකු පුතා අකිල , ඔයාලගේ හිතේ තියෙන ශෝකය මට පේනවා. හරිම සුන්දර මනුස්සයෙක් ඉතාම කලාතුරකින් බිහිවෙන දුර්ලබ ගණයේ මනුෂ්‍ය රත්නයක්. හොඳ පුතෙක්, හොඳ සැමියෙක්, හොඳ පියෙක්, හොඳ සියා කෙනෙක්, හොඳ සහෝදරයෙක්, හොඳ ඥාති වරයෙක්, හොඳ කලා ශිල්පියෙක් , හොඳ දාර්ශනිකයෙක් , හොඳ පුරවැසියෙක් ගේ අකාල නික්ම යාම . මේක තමයි ස්වභාවය. " කිසිවක් සිදුවී අවසන් නැත . සියල්ල සිදුවෙමින් පවතින්නේය." ජැක්සන් නම් ඒ අසමාන මිනිසාට සැනසීම ලැබේවා.
    මේ වැඩ සටහනට බොහොම ස්තුතියි.!!!

  • @samanthawanasinghe9569
    @samanthawanasinghe9569 7 หลายเดือนก่อน +26

    එදා දවසක් පියවරුන්ගේ දිනයට මේ සින්දුව සජිත මල්ලි තාත්තා ලග තියන් කිව්වා 😢ඒ කිව්වෙත් ගොඩාක් දුකින් අපහසුවෙන් ...ඒ තරම් හැගීම් බර සින්දුව ක් ...ඒත් අද ඒ හැගීම දෙගුණ තෙගුණ වෙලා මේ හිත්වලට දැනෙනවා ....😢😢😢😢😢

  • @kumudunimangalika8347
    @kumudunimangalika8347 7 หลายเดือนก่อน +5

    ලියන්න ගොඩක් දේවල් හිතට ආවත් ඒවා ලියාගන්න බැරි තරම් අත් ,ඇන්ගිලි හිරවෙලා...
    මේ අති දක්ෂ දරුවෝ අපට ඉතිරි කරලා ඔබ ගියා..
    ඔබටත් ඉන්නයි තිබුනේ.
    ඇයි ජැක්සන් මහතානෙනි ඔබ මේ දුක් කන්ද අපිට දීලා ඔබ තනියම ගියේ...
    අකිල පුතා සහ සජිත අද වෙනකොට දැවැන්ත රන්ගධරයන් සහ කලා ලොවෙහි සන්ගීත යට උපරිම සාධාරණයක් ඉටු කරම්න් සිටියි. ඉදිරියටම යන්න දරුවනේ...ඔබලාට ජය.....🙏🙏🙏🙏🙏🙏🙏❤❤

  • @thushara831
    @thushara831 7 หลายเดือนก่อน +17

    ඇත්තටම එයාලා කියන තාලෙම අප්පච්චි කෙනෙක්.අපි දැකලා තියෙනවනෙ.මොන තරම් වේදනාවක් හිර කරගෙනද සිංදුව කිව්වෙ.ඇත්තටම ඒ අප්පච්චිම ඔයාලට ආයෙත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @sujathahettiarachchi2871
    @sujathahettiarachchi2871 7 หลายเดือนก่อน +128

    අනේ පැටවු නෙ මට මැරෙන්න හිතෙනව මේව දකිද්දි.අප්පච්චි ඉන්න දවස් වලත් මේ සින්දුව කියද්දි සජිත මල්ලි කියා ගන්න බැරුව ඇඩුව .අප්පච්චි තමයි ඒ වෙලාවෙ සින්දුව කිව්වෙ .නිවන් සුව අප්පච්චි .බුදුසරණයි මල්ලි .ආදරෙයි දෙන්නටම ❤❤

    • @IndeanServer
      @IndeanServer 6 หลายเดือนก่อน

      ඉතිං මැරියම්කො 😂

    • @MaX-xz3ie
      @MaX-xz3ie 4 หลายเดือนก่อน

      @@IndeanServer අැයි එහෙම කියන්නේ...?? කවද හරි ඔයා මෙකක් හරි දේකට සංවේදි වෙලා කතා කරන කොට අනිත් උන් ඔයාව විහිලුවකට ගන්නවට කැමතිද?...

    • @Ruwankithsiri-j5e
      @Ruwankithsiri-j5e หลายเดือนก่อน

      ​@IndeanSe😡😡😡😡rver

    • @Ruwankithsiri-j5e
      @Ruwankithsiri-j5e หลายเดือนก่อน

      😡😡😡😡😡😡😡😡

    • @Ruwankithsiri-j5e
      @Ruwankithsiri-j5e หลายเดือนก่อน

      😡😡😡😡😡😡😡😡

  • @Beanka-v4g
    @Beanka-v4g 7 หลายเดือนก่อน +7

    අනේ මටත් ඇඩුන සින්දුව ඉවර වෙනකං මල්ලි ඔය දෙන්නට ජේසු පිහිටයි හැමදාම ඔයාලගෙ පවුලටම ආදරේ ❤❤❤❤❤❤

  • @Imashi_uf5qyapsra
    @Imashi_uf5qyapsra 7 หลายเดือนก่อน +13

    මගේ හිතේ උඩම තීන පවුලක්❤ මට ජැක්සන් සර් අපිව දාලා ගිය එක දරා ගන්න බැරි වේදනාවක්🙏😪

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 7 หลายเดือนก่อน +32

    ජැක්සන් සර් ඔබ තවමත් අපෙ හදවත් වල ජිවමානයි ❤❤❤❤❤❤❤❤

  • @sanduniliyanage9797
    @sanduniliyanage9797 7 หลายเดือนก่อน +17

    ⁣ඔයාලට බුදුසරණයි පුතේ. මාරම ශක්තියකින් ගායනය ඉදිරිපත් කළා.එහෙම දරැවෝ නේ ජැක්සන් අන්තනි මහත්තයා බලාපොරොත්තු වෙන්න ඇත්තේ.

  • @chalanimax1891
    @chalanimax1891 7 หลายเดือนก่อน +71

    මට නමි මරම මර දුකයි ඇඩෙනවා එ වුනාත මෙි වගේ රත්තරන් පුත්තුදෙන්නක හදලා තියනවා රත්තරන් පුත්තු දෙන්න සජත හරිම නිහතමනි චරතයක් මම අදයි ඔයාලා කාටත

  • @TharushiAnjali
    @TharushiAnjali 3 หลายเดือนก่อน +1

    අපිට මේචිචර. දුක නමි මේයාලට කොහොම දැනෙනවා ඇත්ත 😢😢😢❤❤❤ ජැක්සන් ඇන්තනී කලාකරුවා.ව මතක් වෙද්දිත් දුකයි..😢😢😢ඔබ සද අමරණියායි අපේ හිත්වල

  • @nadinadi2726
    @nadinadi2726 7 หลายเดือนก่อน +47

    ඒකට නම් දුක හිතුනා 😥

  • @sandunbandara593
    @sandunbandara593 7 หลายเดือนก่อน +16

    ඔබේපියගුන ගීය අzසුවිට මගේ හදවත නzවතුනා❤🎉👍

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 7 หลายเดือนก่อน +18

    හරිම දුකයි කලා ලොවේ රජාට නිවන් සුව

  • @HansalaKumarihami
    @HansalaKumarihami 7 หลายเดือนก่อน +7

    ඒ දැනෙන වේදනාව කියාගන්න බැරි තරම්.. රටටම වටින දැවැන්ත සම්පතක්.. දරුවෙක්ට අප්පච්චි කියන්නේ මුලු ලෝකයක්.. මැරෙන තුරාවට තමන්ට තමන්ගේ අප්පච්චි ආයේ මුනගැහෙන්නේ නෑ කියන එක දරාගන්නේ කොහොමද😢😢😢

  • @irangajayanath5826
    @irangajayanath5826 7 หลายเดือนก่อน +31

    මට මගේ තාත්තා නැතිවේලා අදට අවුරුද්ද වේනවා...ඒ අඩුව සම්පුර්ණ කරන්න කිසිම කෙනෙක්ට බැහැ .ආදරෙයි මගේ තාත්තේ ...❤❤අකිල,සජිත ,ආදරෙයි❤❤❤ දෙන්නට

  • @NilankaNilanka-cg1vi
    @NilankaNilanka-cg1vi 7 หลายเดือนก่อน +3

    ඒ හිනාව කවදාවත් අමතක වෙන්නෙ නෑ.ඔබ සදා අමරණීයයි.ජේසු පිහිටයි

  • @PriyangikaPriyadarshani-zw2ij
    @PriyangikaPriyadarshani-zw2ij 6 หลายเดือนก่อน +1

    ඇත්තටම දරුවන්ට දෙමව්පියන් අහිමිවීම දරා ගැනීමට බැරි දුක ඒ දුක මේ දෙන්නගෙන් හොඳටම පේනවා පේනව පුතේ ඔයාලගේ අප්පච්චි මතු උපදින ආත්මෙත් ඔයාලගේම වෙලා ඉපදෙයි දුක දරා ගන්නා අප්පච්චි වෙනුවෙන් අප්පච්චි මේ රටට තවත් අගනා වස්තු දෙකක් දීලයි යන්න ගිහින් තියෙන්නේ ඔයාගේ අප්පච්චිට නිවන් සුව අත් වේවා

  • @pavithrashamali6494
    @pavithrashamali6494 7 หลายเดือนก่อน +4

    හෙළයේ මහා රංගධරයාණෙනි,ඔබට නිවන් සුව පතමි.මගේ හිතට මේ තරම් දුකක් නම් ඔයාලාට කොහොම ඇතිද.ආදරෙයි ඔයාලා දෙන්නටම.

  • @nadeeshaperera889
    @nadeeshaperera889 7 หลายเดือนก่อน +82

    ජැක්සන්ට බැනපු උන්ට සනීපද ඒ වේදනාව ඒ දරුවන්ට

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 7 หลายเดือนก่อน +7

      කරන්ඩ දෙයක් නෑ ඉල්ලන් කාපු ව තමයි

    • @Arunisulochana-b7c
      @Arunisulochana-b7c 7 หลายเดือนก่อน +3

      ඒ දරුවන්ට විතරක් නෙවයි අපිටත් දුකයි. රටට හිටිය දක්ෂයෙක්නේ

    • @apariyawathi675
      @apariyawathi675 7 หลายเดือนก่อน

      උඹ වගේ කාලකන්නියෙක් නෙවෙයි එතුමා .​@@RANTHARUSOYSA250

    • @SujathaPriyadarshani-wb9yc
      @SujathaPriyadarshani-wb9yc 7 หลายเดือนก่อน

      Ane manda මිනිසුන්ට mehema kiyanna puluwnda ​@@RANTHARUSOYSA250

    • @thv5213
      @thv5213 6 หลายเดือนก่อน

      ඒක ඇත්😢😢

  • @amayawaragoda4304
    @amayawaragoda4304 7 หลายเดือนก่อน +13

    අකිල දැන් අප්පච්චී වගේ දුක දරාගෙන මුලු පවුලම ආරක්ෂා කරනවා. ලෝකයක් වටින යුග පුරුෂයෙක්😢 එතුමාගේ වියෝව කල්පයකින්වත් පුරවන්න බැරි වේවි😢

  • @dinushamakavita2179
    @dinushamakavita2179 7 หลายเดือนก่อน +13

    ඒ වේදනාව දැනුණා😢

  • @kasunrangana1083
    @kasunrangana1083 หลายเดือนก่อน +1

    පනා පුත්‍ර නොහොත් ජැක්සන් ඇන්තනි මහතාණෙනි ඔබට නිවන් සුව!

  • @JagathArunasiri-p9m
    @JagathArunasiri-p9m 2 หลายเดือนก่อน +1

    හරිම සංවේදී අවස්ථාවක්

  • @renukasamarasingha5651
    @renukasamarasingha5651 7 หลายเดือนก่อน +2

    ශ්‍රේෂ්ඨ කලාකරුවාණන්ට අපි හැමදාම ගරුකරනවා..ඔහු නොමියෙන මිනිසෙක් !!!☸️🙏💐

  • @NilukaShamali-w3c
    @NilukaShamali-w3c 3 หลายเดือนก่อน +1

    ඔයාලගේ සහෝදර බැදිම සදාකල් වටිනවා බුදු සරනයි

  • @RitaManel-g5k
    @RitaManel-g5k 7 หลายเดือนก่อน +2

    සිත තිබුනට අද පුතුන් ලග ..නඩා හිටින් පුත..ඔහු atha ඔබලා ලග..අපි පියා දකින් නෙ ඔබල දෙදෙනා තුලින් නම් එ ඔබ දෙදෙනා ගෙ රග මඩල හා රුවෙන් නම්
    නඩා සිටින්න පුතු නුවනි
    අපිට දෙනෙන් jeksan ඇන්තනී
    තමත් කල ලොකෙ රගන බවය..එසෙ නම් ඔයලට jesu පිහිටයි puthuni..

  • @OppoEw-i6b
    @OppoEw-i6b 6 หลายเดือนก่อน

    ඇත්තටම hoda puthala දෙන්නෙක් ,thathage nama ගෙනියන්න ipaduna ,oyala,wage puthun labanna ඇත්තටම e දෙමව්පියෝ ගොඩක් pin කරලා ethi පුතේ ,Budusaranai දෙන්නට වගේම oyala dennage families වලට 🙏🙏🙏

  • @SamarakoonGunarathna
    @SamarakoonGunarathna 20 วันที่ผ่านมา

    ඔයාලා කොහොම ඉවසන්නද ඔයාලා නිසා මටත් ඇඬුවා හරිම දුකයි ඔයාලට තෙරුවන් සරණයි ❤❤❤❤

  • @Damayanthi-s7y
    @Damayanthi-s7y 6 หลายเดือนก่อน

    ඉපදෙන හැමෝටම උරුම මරණය වුවත් කළහැකි අමාරුම දේ තමයි දරාගැනීම.. ගොඩාක් සතුටින් හිටිය ආදරණියම පවුලක් ලෙස හා කලා කෙත් සරුසාර කල එකතුවක් ..කොහේ ඉඳන් හෝ ඔබ දිරිමත් කරන දරුවන් මෙසේ ඔබව පුදයි දුක සගවා...එසේ හෝ ඔවුන් ඔබව ගෙන යයි සසර ගමනේ...පුරාවස්තු ගැන ලොවට කියාදුන්නද ඔබත් දිවි ඇති පුරා වස්තුවකි.. ❤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 6 หลายเดือนก่อน +4

    සජිත අයියේ අකිල අයියේ ඔයාලාගෙ කඳුලු දැක්කාම මටත් නිකම්ම ඇඬුණා 🥺😔💔 අපිට මෙහෙම දුක නම් ඔයාලාට කොහොම දුකක් ඇතිද ? 🥺

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 6 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නගේ සින්දුව අහලා මටත් අඩුන දුකයි දෙදෙනාගේ තාත්තාට තියෙන ආදරේ බුදු සරණයි ❤❤❤

  • @NilushaSakaka
    @NilushaSakaka 29 วันที่ผ่านมา

    අපී හැමදාම ඔයාලත් ඒක්ක ඉන්නවා සහෝදර යෝ අපේ පීයානන්ට ආඡරාමර නීවන් සුව ලැබේවා❤❤❤❤😂😂😂😂 පපුව පලාගෙන 😂😂😂😂😂යන්න හදනවා පුදුම ලස්සන බැදීමක් සහෝදර යෝ දොන්නාගේ❤❤❤❤❤❤❤

  • @himaliherath2835
    @himaliherath2835 หลายเดือนก่อน +2

    අපිටත් meva බලන්න ba 😢😢dukai

  • @ThilinaThilina-s7n
    @ThilinaThilina-s7n 7 หลายเดือนก่อน +1

    එදානම් සින්දුව කියා ගන්න අපහසු වෙනකොට ජැක්සන් මහතා කිව්වා ඒත් අද කව්රුත් නෑ පව් ඒ දෙන්න ❤❤❤ මන් හිතුවා කමල් අයියා වත් කියයි කියා හරිම දුකයි❤❤❤😢😢😢 ජයවෙවා මල්ලිලා දෙන්නට කියන්න වචන නෑ ආදරෙයි

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya 14 วันที่ผ่านมา

    අනෙ ගොඩක් දුකයි බුදුසරනයි ජෙසු පිහිටයි ඔයලට ආදරයි ❤❤❤❤❤

  • @seethadisanayaka5114
    @seethadisanayaka5114 7 หลายเดือนก่อน +18

    කවුරු කොහොම බැන්නත් කවුරු සතුටු උනත් කවුරු දුක් උනත් ..මේ ලෝකේ ඉපදුන යම් කෙනෙක් වේද ..යම් දවසක නියත වශයෙන්ම මේ ලෝකේ හැර යන්නට වෙනවාවමයි.එය ඔබටත් මටත් කාටත් පොදු නියත ධර්මතාවයක්..ජැක්සන් ඇන්තනී මහතාගෙන් වියෝවෙන් සතුටු වූ පිරිසක් වේද ඒ අයටත් ඒ දවස උදා වෙනවාමයි.එදාට ඔවුන්ගේ දරුවෝ බිරින්දෑවරු හඩා වැටේවි.මරණයට සතුටු වෙන්න දෙයක් නෑ මොන හතුරෙක් උනත්.ඔබ වැනිම දක්ෂ දරුවෝ දෙදෙනෙක් කලා ලොවට දයාද කර අකාලයේ මිලින වූ ජැක්සන් ඇන්තනී කලාකරුවාණනි ඔබට අමාමහා නිවනින් සැනසීම ලැබේවා...

    • @Pushparanim.p
      @Pushparanim.p 6 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @sandyapriyadarshani6184
    @sandyapriyadarshani6184 7 หลายเดือนก่อน +18

    😢😢Echchara වේදනාවක් 😢kohoma දරා ගත්තද 😢 කොහොම amataka කරන්නද 😢music yaddima මටත් endhuna😢😢😢😢

  • @CharikaWeerasooriya-g5o
    @CharikaWeerasooriya-g5o 6 หลายเดือนก่อน

    ඔයාලගෙ ආදරේ නාමෙන් තාත්තා ලස්සන තැනක ඉපදී බලන් ඇති දරුවනේ❤❤❤❤❤❤❤

  • @albatrosjournal3193
    @albatrosjournal3193 6 หลายเดือนก่อน +1

    දුක හංගගෙන මල්ලිට හයියක් වෙන අයියා ❤

  • @AmithaDamayanthi-om6zu
    @AmithaDamayanthi-om6zu 6 หลายเดือนก่อน

    ඒක හදවතටම දැනුනා.❤❤

  • @KavishkaKarunaratne
    @KavishkaKarunaratne 17 วันที่ผ่านมา

    මට ලේසියෙන් ඇඩෙන් නෑ ඒත් මේකට ඇඩුනා 😢❤

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 6 หลายเดือนก่อน

    මේ තිබුණේ අප්පච්චි ගෙ ශක්තිය පුතේ...ඔයාලට. බුදුසරණ යි.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 7 หลายเดือนก่อน

    මෙි වගේ වෙලාවක සින්දු කියන්න නෙවෙයි බලාගෙන ඉන්න අපිටත් ඇඩෙනවා ජැක්සන් ඇන්තනි මහත්තයා කියන්නේ අති දක්ෂයෙක් ඒ ගමන ගෙනියන්න දක්ශ බුද්ධිමත් පුතාලා ට සැමදා හැකිවෙිවා 🙏

  • @S.C.K.product
    @S.C.K.product 6 หลายเดือนก่อน +1

    අනෙ දෙයියනේ ඇයි ඒ දරුවන්ට තාත්තා අහිමි කරෙ.අනෙ ඒ බැදීම ඇස් වහක් වදින්න එපා.අප්පච්චි ගිය පාරෙම යන්න මල්ලි .ඔයලට අප්පච්චිගෙ ආසිර්වාදය හැමදාම තියෙනවා .බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @Srinath-nd1ik
      @Srinath-nd1ik 3 วันที่ผ่านมา

      sajita puta adarei paule semata

  • @Environment12
    @Environment12 7 หลายเดือนก่อน +3

    ජැක්සන් අන්තනි මහා කලාකරුවා අපිට සැනසිමට දයාද කල ඔයාලා දෙන්නා ගොඩක් වටිනවා....

  • @chandrikapriyadarshani3427
    @chandrikapriyadarshani3427 7 หลายเดือนก่อน

    අකිල අයියේ, සජිත, ඔයාලව අපි මුහුණ ට මුන ගැහිලා නැති මුත්, ඔබේ පියාට අපි පුදුමාකාර ආදරයක් තියනවා..එදත් අදත් හෙටත් එය එලෙසමයි..එතුමා ගැන කියන්න මේ ලොවේ වචන මදි... ජැක්සන් සර්ට නිවන් සුව ලැබේවා....ඇත්තමයි එතුමගෙ කටහඩ තවමත් අපේ හදවත් තුළ දෝංකාර දෙනවා...

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 6 หลายเดือนก่อน

    ඇත්තටම කවදාවත් ලගට දැකල නැති ජැක්සන් සර් ඒ උන්නාට මගේ අප්පච්චි නැති උනදවසේ දැනුන දුක දැන්නේ...එකම.දුක හරි සමගි පවුලකට අප්පච්චි නැති උන එක.😢

  • @DinushaDilshani-lx6ml
    @DinushaDilshani-lx6ml 7 หลายเดือนก่อน +1

    Akila aiya thaththage haiya aran paulata appachi wela.adarei hamotama❤❤❤❤

  • @WimalshaGimhani-ds4dt
    @WimalshaGimhani-ds4dt 6 หลายเดือนก่อน

    එදා හිත ඉල්ලන තරු පටන් ගත්ත කාලේ තාත්තාව ළගින් තියාගෙන මේ සිංදුව කියා ගන්න බැරුව හිටිය සජිත අයියා දැන් කොහොම කියන්න ද 😢😢😢❤❤❤❤

  • @r.adikaram30
    @r.adikaram30 7 หลายเดือนก่อน +21

    හරිම දුකයි. අහෝ.. ජැක්සන් ඔබ තවත් කාලයක් සිටිය යුතු මිනිසෙක්

  • @InnocentDesertCreature-hm9re
    @InnocentDesertCreature-hm9re 6 หลายเดือนก่อน +1

    ජැක්සන් සර් සද අමරනිය යි එ තරම් වට්න වා ඔබ තුමා 😢

  • @Diliniudeshika-s4h
    @Diliniudeshika-s4h หลายเดือนก่อน

    මගෙනම් ඇස් වලට කදුලුත් ආවා❤❤❤❤

  • @ShanthiWijebandara-ru5nf
    @ShanthiWijebandara-ru5nf 6 หลายเดือนก่อน

    අනේ හරිම දුකයි දරාගන්න බැරි තරම් මේ ගීතය සහිත මල්ලි ගායනා කළා තාත්තා ඉස්සරහ ඉද්දි අද තාත්තගේ ෆොටෝ එකක් ඉස්සරහා මෙහෙම දෙයක් කවුරුත් බලාපොරොත්තු වුණේ නැහැ අචිර මල්ලි කොහොම හරි එයා දුක දරාගෙන ගීතය ගායනා කළා ඒ වගේ තාත්තා කෙනෙකුගේ දරුවෝ වෙච්ච ඔයාලා හරිම වාසනාවන්තයි බුදු සරණයි

  • @rohinigamage5990
    @rohinigamage5990 7 หลายเดือนก่อน

    බොහොම හොදයි හිත දහිරිය කරගෙන ඉන්නවා අපටනමි හරිම වෙවාදනාවයි😅😅🌹❤

  • @pathmakumari3323
    @pathmakumari3323 7 หลายเดือนก่อน +11

    ආදරෙයි හැමදාමත්

  • @GarshanaSaumya
    @GarshanaSaumya 5 หลายเดือนก่อน +1

    අප්පච්චි කෙනෙක් නැති හැම තැනම ඒ අඩුව පිරවීමට නොහැකි වුවත් යම් තරමකින් හේ අප්පච්චිගේ අඩුව පුරවන්නේ තමන්ගේ එක කුස උපන් අයියා බව පසක් විය.

  • @savi2532
    @savi2532 7 หลายเดือนก่อน

    මේ වගේ සම්පතක් අරගෙන යන්න තිබුන හදිස්සිය. යන්න ඕන උන් තවම හොදින් ඉන්නව .

  • @DinuushaRathnayaka-mq6rz
    @DinuushaRathnayaka-mq6rz 7 หลายเดือนก่อน +1

    sahodara bedima ....❤️‍🔥❤️‍🔥🙏🙏🙏

  • @shalinisewmini4923
    @shalinisewmini4923 6 หลายเดือนก่อน

    Danaganna bea thmath apita oba kohoma darannada mawan puthtu labiimath wasanawak❤❤❤❤❤❤

  • @hansi-dj6dc
    @hansi-dj6dc 6 หลายเดือนก่อน

    මටත් ඇඩුන ඒ බැදීම 👍👍👍👍👍🙏🙏

  • @kumariakka9687
    @kumariakka9687 6 หลายเดือนก่อน

    Meka දැකලා කඳුළු awe mata vitharada❤❤❤❤❤❤

  • @anushikadilrukshi1175
    @anushikadilrukshi1175 7 หลายเดือนก่อน +2

    Akilage haiyata🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍❤❤❤❤❤💪💪💪

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 7 หลายเดือนก่อน +1

    ලස්සන දක්ශ පුත්තු දෙන්නෙක් ඉන්නවා ....ඒ ගාන සතුටුයි ..ඔබෙ අහිමි වීම නම් දරාගන්න අමාරුයි .රසිකයො වෙච්ච අපිට මෙච්චර දුකනම් දරුවන්ගෙ දුක ගැන කියන්න පුලුවන් .....

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 7 หลายเดือนก่อน

    එතුමන්ට සසර වසන තුරු කිසිම භවයක මෙවන් අකල්මරණයකට ගොදුරු නොවේවා . උතුම් වූ නිවන් ලබන්නට වාසනාව ලැබේවා

  • @Imaa-p6n
    @Imaa-p6n 6 หลายเดือนก่อน

    අකිලයි එමීනයි හැම සතිය්‍ර්ම යනවා තාත්තගෙ සොහොන ලගට 😢❤

  • @KoshalaPerera-p8y
    @KoshalaPerera-p8y 7 หลายเดือนก่อน +3

    සජිත තාත්තා ඉස්සරහා ඉදන් මේ විදිහටම මේ සිංදුව කියද්දිත් සජිතගෙ වගේම අපේ ඇස් වලටත් කදුලු ආවා... 😢අද එදාට වඩා අපිටත් ඒ දුක දරාගන්න අමාරුයි

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp 5 หลายเดือนก่อน

    Singhayo wage kollo dennek👍👍👍👍❤️❤️❤️❤️💪💪💪💪

  • @VenuraSweets
    @VenuraSweets 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔයාලට 🎉🎉

  • @tharushianjalee3327
    @tharushianjalee3327 6 หลายเดือนก่อน

    අකිල අයියා මේ තරම් දුක දරාගෙන සිංදු කියන්නෙ කොහොමද අපටත් බොහොම දුකයි 😢😢 ජැක්සන් මාමි ගැන😢අපේ රටේ ජාතික වස්තුවක් 😢😢😢😢😢අපේ ඇස් වලටත් කදුළු ආවා😢

  • @PawaniSuwendra
    @PawaniSuwendra 6 หลายเดือนก่อน

    අනේ තාම මතක් වෙද්දී දුකයි..ආදරේ කරපු චරිතයක් ❤

  • @Arffenando
    @Arffenando 6 หลายเดือนก่อน

    ජැක්සන් මාමේ ඔබට සුභ උපන් දිනයක් වේවා 😢😢😢😢😢

  • @ManojAnuradha-o9y
    @ManojAnuradha-o9y 5 หลายเดือนก่อน

    ඇත්තටම ආදරෙයි දූකායි😢

  • @Arunisulochana-b7c
    @Arunisulochana-b7c 7 หลายเดือนก่อน +2

    ජැක්සන් සර්, අපි අදටත් ඔබ‍ට ආදරෙයි. අකිල , සජිත ඔය දෙන්නටත්

  • @thv5213
    @thv5213 6 หลายเดือนก่อน +2

    Sajithaගේ කදුලු.. Alikaගේ සුසුම්.. ඒ දුක කොහොම ඇතිද🥺💔

  • @Light.H456
    @Light.H456 7 หลายเดือนก่อน

    වටින මනුස්සයෙක්❤

  • @rohitharohitha2626
    @rohitharohitha2626 7 หลายเดือนก่อน +6

    මේ විඩියෝ එක බලලා හැම කෙනෙක්ම කදුලු හලන්න ඇති ...

  • @NIPUNICHATHUNIKA
    @NIPUNICHATHUNIKA 6 หลายเดือนก่อน +5

    ප්‍රසිද්ධිය උදෙසා මිනිස් හැගීම් පාවිච්චි වෙන විදිහ 💔

    • @DainNayani
      @DainNayani หลายเดือนก่อน

      Mn hoyapu comment ek

  • @sumithra4646
    @sumithra4646 6 หลายเดือนก่อน

    ගොඩක් දුක හිතුනා 🥲❤️❤️

  • @somawgk4778
    @somawgk4778 7 หลายเดือนก่อน +2

    දුස්ඨ මිනිසුන් වගේ ම ❤ අැති මිනිසුන්ද සිටින වගයි ලාකේය අභිමානය අැත්තටම මටත් අඬන්න වුනා මම ඕමාන්

  • @zuneefa997
    @zuneefa997 6 หลายเดือนก่อน

    ලස්සන සහෝදර බැදීමක්....❤