දෙදණ නමා වැඳ අප්පච්චීගේ උපන්දිනය සිහි කළ දරුවෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024
  • හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-07-07
    Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    / swarnavahinitv
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
  • บันเทิง

ความคิดเห็น • 107

  • @rukmalgunawardane5873
    @rukmalgunawardane5873 9 วันที่ผ่านมา +23

    ඉතාම සුබ උත්පත්තියක ප්‍රතිමුර්තියක් ජැක්සන් ඇන්තනී කලාකරුවාණනී ! වටිනා පුත්‍රරත්නයන් දෙපලක් දායාද කර ඔබ සමුගත්තත් ඔවුන් ඔබේ නාමය සුරකිනු ඇති බව ස්තිරයි.❤💝💝

  • @dammikakalluarachchi2059
    @dammikakalluarachchi2059 9 วันที่ผ่านมา +35

    සුබ උපන්දිනක් ජැක්සන් කලාකරුවාණේනි .🙏🙏🙏

    • @shriyaniperera7035
      @shriyaniperera7035 5 วันที่ผ่านมา

      Gods bless you all ❤❤❤❤❤🤴🤴🤴🤲🤲🤲💑💑💑💔💔💔💔🌟🌟🌟🌟❤❤❤🙏🙏🙏🙏🇱🇰🇱🇰🙏

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 9 วันที่ผ่านมา +14

    සුබ උපන්දිනයක් වේවා ජැක්සන් මහත්මයෝ....තාමත් ඔබතුමා ගග දිගේ යමින්,අවාරේ සිරිපා කරමින් කියපු දේවල් ඇහෙනව වගේ.ඔබේ පැසුණු කමෙන් බිදුවක් හෝ අපට දුන්නාට ස්තූතියි .ආදරෙයි හැමදාමත්.❤

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 9 วันที่ผ่านมา +50

    🌷සුබ උපන්දිනක් ජැක්සන් ඇන්තනි මහත්තයෝ 🙏කොහේ හරි හොද තැනක ඉදන් බලංකාවේ ඇති 🩵🙏👍

  • @herathkumari
    @herathkumari 9 วันที่ผ่านมา +18

    සුබ උපන්දිනයක් වේවා ආදරණිය ජැක්සන් මහත්තයෝ 😭😭😭

  • @ayeshajeewanthi8753
    @ayeshajeewanthi8753 9 วันที่ผ่านมา +23

    අනේ... 😭❤️ කොහොම සුහ පතන්නද ඔබතුමාට....❤️😭

    • @user-wl8bi3dh5l
      @user-wl8bi3dh5l 8 วันที่ผ่านมา +1

      🎂🎂🎂🎂🎂🎂🥰🥰🥰🥰🥰🥰

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 9 วันที่ผ่านมา +26

    මේ මනුෂ්‍යයාට කියපු දේවල් මිනිසුන් දැන් පවු කියලා වැඩක් නැහැ අපිට අහිමි ඌ මැණිකක් සුභ උපන්දිනක් වේවා

    • @SheelaKw
      @SheelaKw 6 วันที่ผ่านมา

      Ekanam Eththa.ohuge Agaya denthamai hemotama therenne.Kemathima Ashama kalapawulak.Apata Ahimiune lokayak (hema pethikadakinma Daksha wishista)watinaa pudgalayek.pusthakalayak❤❤❤😢😢😢 AMAMAHA NIWANIN SENASEWAAA.

  • @bhanukasachintha4488
    @bhanukasachintha4488 9 วันที่ผ่านมา +24

    අකිල සජිත දෙන්නගෙම කටහඩ . ජැක්සන් ඇන්තනී මහත්මයාගෙ වගේමයි

  • @user-mk9xm7us8o
    @user-mk9xm7us8o วันที่ผ่านมา

    Everymoment like this tears come to my eye...Jackson sir jivithe eka paarak aththata dakka jeeshtayek thamath hitha gnna ba naha kiyala❤😢hamadama mthak weddi adenawa😢😢

  • @sumithra4646
    @sumithra4646 วันที่ผ่านมา +1

    ගොඩක් දුක හිතුනා 🥲🥲❤️

  • @yoshaniperera5752
    @yoshaniperera5752 9 วันที่ผ่านมา +12

    පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට හෙනත් නෑ. මේ වටින මිනිස්සු යනවා

  • @nimeshsathsara8266
    @nimeshsathsara8266 9 วันที่ผ่านมา +1

    Lajja na thamange appachchita wadinna❤

  • @anushawijesinghe6226
    @anushawijesinghe6226 9 วันที่ผ่านมา +8

    සුභම සුබ උපන්දිනයක් වේවා ඔබ තුමාට❤

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 9 วันที่ผ่านมา +11

    සුබ උපන්දිනක් ජැක්සන් මැතිදුනි..!!! 🙏💐මෙවන් පුතුන් ලැබීමත් ඔබ ලැබූ විශාල වාසනාවකී..ජයකි..රටේද පිනකි...ඔබ තුමන්ගේ අඩුව මදකට හෝ සමනය කිරීමට මේ පුතුන් දෙදෙනා කලා ලොවට දායාද කර තිබීම මහත් අස්වැසිල්ලකී....ඒ දරුවන් තිදෙනාද රන්ග බූමියේ දක්ශයින් හපනුන් නිසාවෙනී..එහෙත් ඔබ නැති අඩුව නම් කිසිවෙකුට පිරවිය නොහැක..❤️❤️❤️

  • @chanugi1234
    @chanugi1234 9 วันที่ผ่านมา +9

    සුභ උපන්දිනයක් වේවා ජැක්සන් සර් ❤😢

  • @micalfernando7731
    @micalfernando7731 9 วันที่ผ่านมา +7

    සුභ උපන්දිනයක් වෙිවා ජැක්සන් ඇන්තනී මහාත්තයා

  • @kavisk3732
    @kavisk3732 8 วันที่ผ่านมา +1

    Hemal ge aluth look eka..new movie ekakda😮

  • @user-vm2qx7su2l
    @user-vm2qx7su2l 9 วันที่ผ่านมา +4

    සුභ උපන්දිනයක් ජැක්සන් ඇන්තනී මැතිදුන්ට සදා ආදරෙයි.❤❤😢😢

  • @user-wr1tr5vi6m
    @user-wr1tr5vi6m 9 วันที่ผ่านมา +6

    සුබ උපන් දිනයක් වේවා ජැක්සන් පියානනී 🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 9 วันที่ผ่านมา +5

    සුභ උපන්දිනයක් වේවා කලාකරැවාණනි 😂🙏🏻🙏🏻

  • @SandayaJayarathna
    @SandayaJayarathna 9 วันที่ผ่านมา +5

    සුභම සුභ උපන්දිනයක් වේවා ඔබතුමාට❤❤❤❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 9 วันที่ผ่านมา +10

    පුලුවන් කෙනෙක් ඉන්නවනමි සරාගෙ නමිබර් එක නේන නම සජිත කියල දන්නව ඒ වුනාට අපිට ඔින සරා කියන්න

  • @SUBHASH879
    @SUBHASH879 9 วันที่ผ่านมา +5

    සුභ උපන්දිනයක් ජැක්සන් සර් ❤

  • @deepikagunarathna8977
    @deepikagunarathna8977 9 วันที่ผ่านมา +4

    සුභ උපන්දිනයක් වෙිවා අප්පචිචි...

  • @diyogabadu
    @diyogabadu 9 วันที่ผ่านมา +5

    සුබ වුපන්දිනයක් ජැක්සන් සර් ❤😢🎉

  • @subanon751
    @subanon751 9 วันที่ผ่านมา +5

    Happy Birthday in heaven..😢❤

    • @shriyaniperera7035
      @shriyaniperera7035 5 วันที่ผ่านมา

      Happy birthday to you sir special wishes ❤❤❤❤🌟🌟🌟🌟⭐⭐⭐🤴🤲🤲🤲🤲🌟🙏🙏🙏🙏

  • @HeshaniTharushi-he9um
    @HeshaniTharushi-he9um 9 วันที่ผ่านมา +4

    සුභ උපන්දිනයක් වේවා සර්😢🥺

  • @kavindiperera5896
    @kavindiperera5896 9 วันที่ผ่านมา +1

    Oba thumata suba upandinayak wewa ada apa athara nathath obathuma apage sadathanika mathakayaki

  • @perera9535
    @perera9535 9 วันที่ผ่านมา +3

    Subama suba උපන් දිනයක් වේවා ....ජැක්සන් මහත්මා ❤😂

  • @RenuMadushani-ll8ek
    @RenuMadushani-ll8ek 9 วันที่ผ่านมา +6

    Suba upandinayak wawa sir❤❤❤❤❤

  • @ayashasunali3025
    @ayashasunali3025 9 วันที่ผ่านมา +1

    සුභ උපන්දිනයක් වේවා ඔබට...

  • @user-hf5wb7ww9b
    @user-hf5wb7ww9b 9 วันที่ผ่านมา

    Suba upandinayak wewa sir

  • @naturewithhasi
    @naturewithhasi 9 วันที่ผ่านมา +1

    Suba upandinayak jackson sir😭❤️

  • @thilakabh4565
    @thilakabh4565 9 วันที่ผ่านมา +6

    පුතේ ඔයාලා දෙන්නත් අක්කත්, දකිද්දී අපට දැනෙන් නෑ ජැක්සන් sir නෑ කියලා,
    ඒ අප්පච්චි, අම්මා දෙන්නගේ සියලුම දක්ෂතා වැඩි වැඩියෙන් ඔයාලා තුන්දෙනාටම දායාද වෙලා ඉවරයි,

  • @Aj-qx6id
    @Aj-qx6id 9 วันที่ผ่านมา +1

    Tv program ekakata photo eka genath wadhinne ai🤔

    • @JackyDog590
      @JackyDog590 4 วันที่ผ่านมา

      ජැක්සන් සර් නැති වුනා 😢

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka2473 9 วันที่ผ่านมา +1

    😢❤🎉😢

  • @chethanakavindi9132
    @chethanakavindi9132 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @chulanialoka9471
    @chulanialoka9471 9 วันที่ผ่านมา +1

    Ratata keyseywethath daruwanta honda kara loku deyak

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @sudarshi.perera2127
    @sudarshi.perera2127 9 วันที่ผ่านมา

    😢😢😢

  • @KumariSurangi-gg4wu
    @KumariSurangi-gg4wu 9 วันที่ผ่านมา

    ♥️♥️♥️

  • @user-sd4ji1zh3b
    @user-sd4ji1zh3b 9 วันที่ผ่านมา

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 9 วันที่ผ่านมา +1

    Rest in Peace

  • @nishanthifernando6748
    @nishanthifernando6748 8 วันที่ผ่านมา +1

    Kohomth meyala dakschai Sobena danna und penna wada karanna

  • @rushand8003
    @rushand8003 9 วันที่ผ่านมา +1

    hemal 😂😂😂😂

  • @shashikashashika-g7b
    @shashikashashika-g7b 9 วันที่ผ่านมา

    😢😢😢😢

  • @madushanimadushani8050
    @madushanimadushani8050 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤😢😢😢😢😢😢

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 9 วันที่ผ่านมา +2

    මෙිවා කොහොම බලන්නද අපේ ඇස්වල කදුළු

  • @tataoooo6525
    @tataoooo6525 9 วันที่ผ่านมา

    subha upan dinak wewa oba tumata lankawe kohe hari hoda tenaka idala bala gena athi ❣❣❣💝💝💝💗💗💗💖💖💖💕💕💕💔💔💔😭😭😭🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @kumarikasammani8577
    @kumarikasammani8577 9 วันที่ผ่านมา

    Hbd legend❤❤❤❤

  • @SalwaSalwa-pl1ci
    @SalwaSalwa-pl1ci 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏❤️

  • @user-wk9ke6qf2j
    @user-wk9ke6qf2j 7 วันที่ผ่านมา

    Adarei obala ta😊😊

    • @malialwis814
      @malialwis814 4 วันที่ผ่านมา

      ❤❤❤❤🎉🎉🎉❤❤❤❤nawatha spa athrama epadewa

  • @anomamanori1824
    @anomamanori1824 9 วันที่ผ่านมา +1

    සුබ උපන් දින යක් වෙිවා කලාකරුවා ණනේ

  • @sherandinuka4610
    @sherandinuka4610 9 วันที่ผ่านมา +9

    mewanm wikara bn😅

    • @hiruu2630
      @hiruu2630 9 วันที่ผ่านมา +1

      Ou bn wena unge thaaththala watinne nadda.

    • @ayamisenethya1106
      @ayamisenethya1106 8 วันที่ผ่านมา

      Munta pissu

  • @sass3013
    @sass3013 9 วันที่ผ่านมา

    ❤❤❤සුබ උපන් දිනයක් වේවා

  • @shamakumari4906
    @shamakumari4906 9 วันที่ผ่านมา

    Suba upan dinayak oba thumata

  • @tharushianjalee3327
    @tharushianjalee3327 3 วันที่ผ่านมา +1

    සුබ උපන් දිනක් වේවා ජැක්සන් මාමි අකිල අයියාටත් සජිත අයියාටත් දියෙන්නෙ ජැක්සන් මාමිගෙ කඩ හඩ ❤❤ හරිම දුකයි ජැක්සන් මාමි ගැන ඇත්ත සජිත අයියා කිවුවේ😢😢 ජැක්සන් මාමි හැමදාම අපේ හතවතෙ හින්නවා.😢😢 ජැක්සන් මාමිව හැමදාම මතක් වෙනවා 😢😢😢 සජිත අයියා කියපු සිංදු වලට ඇඩුනා සජිත අයියා කියපු හැම සිංදුවකම අප්පච්චි ඉන්නවා ❤❤😢😢 ජැක්සන් මාමිව මතක් වෙලා ඇඩුනා 😢😢❤❤

  • @rashinigamage709
    @rashinigamage709 9 วันที่ผ่านมา +5

    විකාර

  • @merytissera2206
    @merytissera2206 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤ආදරෙයි

  • @ComaRe-il1fj
    @ComaRe-il1fj 9 วันที่ผ่านมา

    Suba upan dinak wewa piyanani

  • @deepashyamali6340
    @deepashyamali6340 9 วันที่ผ่านมา +2

    Panditha rathne sajitha

  • @kanthihema2594
    @kanthihema2594 9 วันที่ผ่านมา +3

    akila sajitha harima adaraneya puthala 2 k❤❤❤❤❤

  • @Abey2000
    @Abey2000 9 วันที่ผ่านมา

    HR❤

  • @ishararanasinghe5693
    @ishararanasinghe5693 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @erandaprabath3083
    @erandaprabath3083 9 วันที่ผ่านมา

    සුභ උපන්දිනයක් ජැක

  • @sugandifernando1345
    @sugandifernando1345 9 วันที่ผ่านมา +1

    😭⚘⚘⚘💖🙏🏼🙏🏼😭🙏🏼🙏🏼🙏🏼

  • @priyangakumari1368
    @priyangakumari1368 9 วันที่ผ่านมา +2

    Ane Deviyane. Akila. Sajitha. Wathsala. Oyalata teruwan saranai 💐💐

  • @Thasheli1234
    @Thasheli1234 5 วันที่ผ่านมา +1

    සුභ උපන්දිනයක් වේවා සර් ❤️🥺

  • @pasanconstruction6048
    @pasanconstruction6048 9 วันที่ผ่านมา +1

    Sara dakiddi jaksan mathak venava machan

  • @ireshaperera54
    @ireshaperera54 4 วันที่ผ่านมา

    Oyalawa.. dakkiddi.. jiwamanawa.. innawa wage thamai danenne....❤❤❤❤❤❤❤

  • @user-ho4cb5jm9l
    @user-ho4cb5jm9l 8 วันที่ผ่านมา

    සුභ උපන්දිනයක් වේවා ජැක්ශන් මහතා

  • @RamanNimal
    @RamanNimal 5 วันที่ผ่านมา

    සුබ උපන්දිනයක් වෙවා ඔබ තුමාට 🎉නිවන් සුවය ලබෙවා 🙏🙏🙏🙏

  • @letticiyairangani352
    @letticiyairangani352 5 วันที่ผ่านมา

    සුභ උපන් දිනයක් වේවා ජැක්සන් ඇන්තනී මහතාණෙනි

  • @sumudupinto540
    @sumudupinto540 4 วันที่ผ่านมา

    ඔබට සුභ උපන් දිනයක් වේවා මහතාණෙනි, ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @menaditharindia664
    @menaditharindia664 5 วันที่ผ่านมา

    මල්ලි යේ අප්පච්චි වෙනුවෙන් ඔයා ලා රටට මහා සම්පත ක් ❤❤❤❤❤

  • @keerthimalli3504
    @keerthimalli3504 4 วันที่ผ่านมา

    HAMADAMA APPACHI MATHAK WENAWA, APPACHCHI (SIR)NIWAN SUWAYA PARTHANA KARANAWA 🙏🙏🙏🌹

  • @user-kq3nf7dz4i
    @user-kq3nf7dz4i 4 วันที่ผ่านมา

    Happy birthday ජැක්සන් ඇන්තනී mame 🙏🙏🙏🎂🎂🎂

  • @madushanishalitha4459
    @madushanishalitha4459 9 วันที่ผ่านมา +3

    ane sajitha ayyta tiyena garuthwaya

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 4 วันที่ผ่านมา

    Oyawage puthala dennek kiyannqma jakson dinala ivarau❤❤❤

  • @ranikwt6393
    @ranikwt6393 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤suba upandinayak Jaksan mahaththayata b.s puthala dannata .hama puthaktama adarsayak.

  • @Ruwini0302
    @Ruwini0302 8 วันที่ผ่านมา

    සජිත අයියා අප්පච්චි වගේමයි ❤

  • @KuRuppu_aRachchi
    @KuRuppu_aRachchi 9 วันที่ผ่านมา +1

    අනේ මයින්ද මාතියාගෙයි බුදුරජාණන් වහන්සේගෙයි නෑකම හොයා ගත්ත මහත්මයා නේද මේ..සුභ උපන්දිනයක් story teller 🎉

  • @k.sujeewachandimali4785
    @k.sujeewachandimali4785 8 วันที่ผ่านมา

    ඇහැට කඳුළු වෙනවා මතක් වෙනකොටත් ඔබතුමාව

  • @AyomiDil-xi7xg
    @AyomiDil-xi7xg 6 วันที่ผ่านมา

    සුබ උපන්දිනක් වේවා ඔබ තුමා අප අතර තවමත් අපේ හදවතේ නොමැකෙන මතකයක් ❤❤❤

  • @wmnsranjani7925
    @wmnsranjani7925 3 วันที่ผ่านมา

    Ana paw. Adatat.dukai

  • @shayamanadeeshani6080
    @shayamanadeeshani6080 4 วันที่ผ่านมา

    ඇස් දෙකට කදුලු ආවා

  • @sunethradesilva1828
    @sunethradesilva1828 9 วันที่ผ่านมา +4

    බෞද්ධයෝ ඔච්චර මෝඩද? ඔතන අප්පච්චි කෙනෙක් නැහැ නේද.එයා වෙනත් උපතකට ගිහිල්ලා .මිථ්‍යාදෘෂ්ටිකම නිසාම තමයි අද බුදු දහම විනාශ වෙලා තියෙන්නෙ .මෝඩකම් හොඳටම පෙන්නනවා.

    • @harshanikumari3116
      @harshanikumari3116 9 วันที่ผ่านมา +6

      මෙයාලා බෞද්ධ නෙවේ.... මැරුනම එතන ඒ කෙනා නෑ කියලා ඕනම කෙනෙක් දන්නවා. බෞද්ධයා මෝඩයි කියන්න කලින් ඔයා හිතන්න ඔයාගෙ කෙනෙක් මැරුනම ලේසියකින් අමතක වෙනවද කියලා. හිතේ දුකට අපි අපේ හිත් සකසගන්න හිතාගන්න දේවලුයි බුදු දහමයි පටලගන්න එපා.

    • @sunethradesilva1828
      @sunethradesilva1828 9 วันที่ผ่านมา +2

      @@harshanikumari3116 ඒක තමයි ලංකාවේ මිථ්‍යාදෘෂ්ටිකයො වැඩි වෙලා රටට මෙහෙම වෙලා තියෙන්නෙ

    • @harshanikumari3116
      @harshanikumari3116 9 วันที่ผ่านมา +2

      @@sunethradesilva1828 රටට මෙහෙම වෙලා තියෙන්නෙ පොඩි මිනිහගෙ ඉදන් පාලකයා දක්වාම රුපියලින් හරි බඩු මල්ලෙන් හරි ඉදන් හොරාකන්න හිතන හින්දා.

    • @sunethradesilva1828
      @sunethradesilva1828 9 วันที่ผ่านมา +3

      @@harshanikumari3116 හොරාකන්නෙ,කොමිස් ගහන්නෙ, දූෂණ ,දුෂ්චරිතය ආදී ....වෙන්න සීලයක් ,නැති නිසා

    • @lifeisbeautifulbehappy4123
      @lifeisbeautifulbehappy4123 8 วันที่ผ่านมา

      👍

  • @pradeepasadaruwani4998
    @pradeepasadaruwani4998 8 วันที่ผ่านมา

    පුදුම දුකක්... ඇයි අනේ.‌😢😢😢

  • @user-rn8ch7ct4f
    @user-rn8ch7ct4f 7 วันที่ผ่านมา

    මේ මාසෙ 14 වෙනිදා දිගවාපි පුදබිම ආලෝකමත් කරන්න හිටිය තරුව හොරු අරන්ගියානෙ