Loosing a loving , talented and young father is so so unbearable I too lost my loving dad , I still cry for him I can feel the sadness you all feel my deepest sympathy
Mathe thumane oba wane nermanashele ayaku oba wane sampathak ape ratata yale behe nowawe oba thumata garahapu awun kothukuth athe ,awunnta mama nam thawath yadenawa,oba thuma apa atharama epadewa,
Loku his bawak danenawa wage oba thuma kawadaka hari balanna asawen hitiye eth mini pettiyaka nemei , godak adarei obathumata godak adarei api . Papuwa pichchenawa athulen.guruthumani obata niwan suwa.
0:46 Jackson mahaththaya innakan apahasa kala Lal kiyana ponnaya Jackson Mahaththayage mala miniya wikunagena kanna aapu ponnaya. Cap ekak daala camerawak atawagana yana balla
😢😢හිතුවෙ වත් නැති තරම් දුකක් දැනෙනවා.ඔබට නිවන් සුව ලැබේවා !!!🙏🙏🙏
සිදුවූ දේ හීනයක් වගේ.... ඔබතුමාට උතුම් වූ නිවන් සුවය ලැබේවා!!!
අනේ දෙවියනේ .මං මැරෙන්න කලින් අහන්න ලැබේවා ඔබ තුමා යලි ඉපද ඇති බව..කැ ගහලා අඩන්න ඕන මට ..පුදුම දුකක් දැනෙනවා පපුවට ..
අජරාමර නිවන් සුව ලෑබේවා මගේ විශිෂ්ඨයානී..😢😢😢😢🙏🙏🙏🙏
Ow මගේත් පැතුම එයයි
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.හීනයක් වගෙ..මාර දුකයි..😢😢😢
ලියන්න බැහැ අකුරු මදි😥😥😥 එතුමන්ට නිර්වාන දොරටු විවර වේවා🙏
කොච්චර බැලුවත් එපා වෙන්නෑ.😢😢😢පුදුම දුකක් දැනෙන්නේ නිවන් සුව ලැබේවා ඔබට .🙏🙏🙏🙏🙏
ඔබ තුමා ට නිවන තව දුරයි නම් , ඔබ තුමන් සතු සියලු හැකියාවන් සහජයෙන් උරුම කරගෙන යළි මේ දෙරණ තළම ජීවය ලඛත්වා!!❤❤
දකින දකින වාරයක් පාසා හිතා ගන්න බැරි තරම් දුකක් දැනෙනවා කවමදාවත් හැබැහින් දැකලා නැතුව මේ තරම් දුකක් දැනෙනවා නම් මුළු ජීවිතේම ලගින් හිටපු බිරිද දරුවන් තුන්දෙනා මේ දුක කොහොම දරාගන්නද 🙏🙏🙏🙏🙏ඔබට අජනාමර නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
කල්පයක් ගියත්,විකල්පයක් නොමැත..🥺! නිවන් සුව සකල කලා සක්විතිදුනි.🙏 ❤
පවුලේ කෙනෙක් නැති වුණා වගේ දුකක් දැනෙනවා...🥺😔
නිවන් සුව ලැබේවා🙏🙏🙏
පුදුමාකාර දුකක් දැනෙන්නේ ..ඔබතුමාට නිවන් සුවයම ලැබේවා ..🙏🙏🙏
😢
මම ලග ට sir දැකලා නැති උනට ගොඩක් දුකයි. මම අස කරපු නළුවෙ ක්. කතා කරද්දි දවසක් උනත් අහන්න පුළුවන් කත හඩක් තියෙන්නේ 🙏🙏🙏🙏🙏🙏
මොන කරුමෙකට එදා ඔය ගමන ගියාද කියලා හිතෙනවා...හරි දුකයි..නිවන් මඟ දොර දුර නොවේවා!🙏🙏🙏
නැහැ රෑගත කිරීම් ඉවර වෙලා එද්දී නේ ඉන්න තැනට..
ආදරණීය කලාශුරී පියාණන්ට ඇති අද්විතීය දැනුම් සම්භාරය හා ඔහු පැතූ සේම මියෙන දින අමරණීය පියෙක් ලෙස සනිටුහන් කර අවසානයද නිමාවක් නැතිව ආරම්භයක් තබා පිවිතුරු වු සෞභාග්‍ය මත් සුන්දර මතකයක් සමග අඡරාමර නිවන් සුවය ඔබතුමාට විවර වුවා නොඅනුමානය!!!!!!🙏🙏🙏🙏
කලා ලෝකයට අහිමි වුණේ වටිනා මැනිකක් . මේ කඩා වැටීම නම් කාටවත් හදන්න බැරි වෙයි.😢😢
ප්‍රෙක්ෂකයන් පිනවූ පිනෙන්ම අමා මහ නිවන හිමි වේවා !
රජෙක් නිදි මල් ගොඩක් මැද😢නිවන් සුව ලැබේවා විශිෂ්ටයානෙනි🙏
☝👍💯💙💙💙
කලාකරුවාණෙනි ඔබට අමා මහ නිවන් සුව අත්වේවා..🙏🙏🙏
ලියන්න දන්නේ නෑ ලස්සන වදන්
ඔබ තුමා වගේ
ලේ නෑකමක් නෑ අපේ
නමුත් නික්ම යාම ඔබේ
දැනුනා හිතට මහා බරක් වගේ
යන්න ඉතිං ඔබ
ඒ සිනාව අපට ඉතිරි කොට
ඔබට නිවන් සුව ලැබේවා..😢
වීඩියෝ එක බලලා අන්තිමට සර්ගෙ කටහඬ ඇහෙද්දි පපුව පිච්චිලා යනවා .ආයෙ සර් කවදාවත් කතා කරන්නෙ නෑ නෙද කියල මතක් වෙනකොට .නිවන් සුව සර් 😭🙏❤️🏳️
මුලු ලොවම අදුරේ වගේ දැනෙනව මැතිතුමනි ඔබට නිවන් සුවයම ලැබේවා !
පුදුම විදිහට කියාගන්න බැරි තරම් දුකක් හිතට ඇවිත් ඉබේ කදුළු බිංදුවක් වැටුනා😥😥 නිවන්සුව ලැබේවා.
Loosing a loving , talented and young father is so so unbearable I too lost my loving dad , I still cry for him I can feel the sadness you all feel my deepest sympathy
මේක නම් හීනයක් කියලමයි හිතෙන්නෙ 😔😔
නිවන් සුව ලැබේවා 🥺🙏
👍💯
ඇත්තටම අපේ කලා ලොවේ නොමැකෙන මතකයක් කලාකරුවාණෙනි ඔබ...නිවන් සුවය ලැබේවා...🙏🙏🙏
කලාකරුවාණෙනි ඔබට උතුම් නිවන් සුව අත් වේවා.!🙏
🎉මම හරිම ආදරෙ කෙනෙක්. මට ගොඩක් දුකයි. ඔබ තුමාට නිවන් සුව අත්වේවා
මේ දවස් හරි ම නරකයි දෙයියනේ 😢😢😢😢😢😢ජැක්සන් සර් යන්නම ගියා ,, ,,,,,,ගාසාතීරයේ මිනිස්සු දරුවන් සමූහ මරලා දානවා 😢😢😢😢😢😢😢
හිතුවෙ වත් නැති තරම් දුකාක් දැනෙනවා ඔබට නිවන් සුව ලැබේවා...😢😢😢
කලාකරුවානනී ඔබට නිර්වාන සුවය ලැබේවා🙏🙏🙏😢😢😢
නිවන් සුව ලැබේවා!🙏😢😢
හිතා ගන්න බෑ තාම ඉන්නවා දෙයියනේ 😢
අනෙ දෙවියනෙ මං මැරෙන්න කලින් අහන්න ලැබේවා ඔබතුමා යලි ඉපද ඇති බව කැකහලා අඩන්න ඔන. මට පුදුම දුකාක් දැනෙනවා. පපුවට අපේ ඇසොත් කදුලින් දෙත් ඔනා 🥺🥺🥺🥺☹️☹️ නැවත අප අතරට එනු මැනවි කලාකරුවාණනි
මෙක හිනයක්ද සුන්දර මිනිසෙකු අපට අහිමි ක්ලෙ කවුද දෙවියනි .❤😢😢😢
නිවන් සුවයම ලැබේවා ඔබතුමාට 🙏
ඔබට නිවන් සුව ලැබේවා 😢😢
ඔබට උතුම් නිවන් සුව අත් වේවා
ඔබට නිවන් සුව කලාකරුවානනි
ඔබතුමාට නිවන් සුව අත්වෙිවා 😢
ඒක තාමත් හීනයක් වගේ 🥺🥺🥺🥺
ඔහු කිසිවකුට සෝ සම කර නොහෙකි අසමසම මනු පුත්‍රයෙකි.නොයෙකුත් වූ විෂයයන් අබිබවමින් සකල විද බුද්දියෙන් හා හෙකියවන්ගෙන් උත චරිත යලි කිසිදු දිනෙක මේ මිහිමත මහල වේවිද මුළු ලෝ තලහිම ඔබේ මතකයන් තවත් කල්ප ගණනාවක් රෙව් පිලිරෙව් දෙවි.ඉදින් අපගේ හර්දයන්ගම පනපුත්ර කුහුදු පෙනියණනි ජෙක්සන් අන්තනි මෙතිතුමනි ඔබට නිවන් සුව.ඔබට බුදු සරණයි ජේසු පිහිටයි 🙏🙏🙏
එතුමා ගේ නම ඉදිරියට ගෙන යන්න සජිත පුතුනි ප්‍රාර්ථනා කරනවා මොක්සුව 😢😢😢😢
නිවන්.. සුව.. ලැබෙිවා
නිවන් සුව ලැබේවා🥺🥺🥺 අපේ මහා කලාකරුවාණෙනි 🙏🙏🙏
අමාමහ නිවණින් සැනසේවා
Ai deiyane mm thawamath jecsan sirge mathaka bala bala adanne.e manussaya mechchara apita watina kenek wela ikmaninma apiwa dala giyane...phone eka athata gaththa gaman belenne e ruwamai.sada nomiyana jecsan sir.....obata niwan suvayama athwewa.......
නිවන් සුව ලැබේවා !!!
✝️✝️✝️🙏🙏🙏 God Bless you. May your Soul Rest In Peace ✝️✝️✝️
නිවන් සුවයම අත් වේවා 🙏🙏🙏
Agraganya kalaakaruwaneni...maha wiyathaneni obata niwan suwa labewa..
මහා පුස්තකාලයක් කලාගාරයක් අපට අහිමි වුණා
නිවන් සුවය ලැබේවා උත්තමයානෙනි🙏🙏🙏
එතුමාගේ පොටො එකක් දකිනකොට ඇඩෙනවා නිවන් සුවය ලැබේවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️
ඔව් ඒක වෙනම බැල්මක්..💙💙💙💙
බොරු කියපු යු ටියුබ් කාලකන්නින්ට හොදටම තේරුම් යන්න ඇති කොච්චර රසික පිරිසක් ආදරය කරපු චරිතයක්ද ජැක්සන් ඇන්තනි කියන්නෙ කියලා මමනම් හදවතින්ම ආදරය කරන කලා පව්ලක් තමයි ඇන්තනි පවුල අහිමි උන පියගේ උඩුව පුරවන්න රත්තරන් පුතල දෙන්නෙක්ම ඉන්නවනෙ අනිවාර්යයෙන් ඒ අඩුව මකන්න ඔයාලා දෙන්නට පුලුවන් bs ඔයාලට සිනමා ලොවේ අපේ අප්පච්චිට සුබ ගමන්
නිවන් සුව ලැබේවා
නිවන් සුව ලැබේවා 🙏😥😖
නිවන් සුව ලැබේවා !
Lassanata innawa thawamath😥😥😥😥😥😥😥
Niwan suwa.....
නිවන් සුව ලැබේවා ඔබතුමාට🙏🙏
Mathe thumane oba wane nermanashele ayaku oba wane sampathak ape ratata yale behe nowawe oba thumata garahapu awun kothukuth athe ,awunnta mama nam thawath yadenawa,oba thuma apa atharama epadewa,
උතුම් නිවන් සුව ලැබේවා !
Niwan suwa ath wewaa oba thumata.🙏🙏❤️
Niwan suwa lebewa. Newarha kisidu aathmayaka mewan akal maranayak obata himi nowewa!!!!!
Niwan suwa labewa 😔😔
ඔබට නිවන් සුව ලැබේවා!!! 🥺🙏❤️
නිවන්සුව ලැබේවා..!!
.එතුමාගැන නම් ආයේ කියන්න දෙයක් නැත....ඒ අඩුව පුරවන්න බෑ,,,,,,,,,,
ආදේශනයක් නැහැ
ජීවත් වෙලා ඉන්න ටිකට කරපු කියපු දේවල් ඉතිරි කරලා අපි හැමෝටම කවද හරි යන්න තියන ගමන මේක තමයි ඒ අවබෝධය සමග ජීවත් වීමයි වැදගත්...මරණය කෙරෙහි ඕනෑවට වඩා සංවේදී නොවී.
Nwanna.suwa.patmi🙏🏾🙏🏾🙏🏽
😢😢😢😢😢 niwan suwa labewa 😢😢😢😢😢
Sestreya harema samagiyan hitapu pawlak ade mehama duk wena aka apitath daragane amarue obatuma nirwaneya satepawa
Apa kala kathama ewarai Dan apeta wagama mulu Loka wase seyalu danatama wathena sampathak nathe una 😢😢😢😢😢 obata niwan suwa labawa
Loku his bawak danenawa wage oba thuma kawadaka hari balanna asawen hitiye eth mini pettiyaka nemei , godak adarei obathumata godak adarei api . Papuwa pichchenawa athulen.guruthumani obata niwan suwa.
RIP 🙏
Niwan suwa labewa😢😢😢😢
අහිමිවීම දුකයි.
😢😢😢😢❤🙏
දකින වාරයක් ගානෙ මාත් අඩනව😭
කොහොම හිටපු මනුස්සයෙක්ද අන්තිමට වෙච්ච දේ😢 හතුර්ව්කුටවත් මේ වගේ දේවල් සිද්ද වෙන්නෙපා. අකල් මරණ සිද්ද වෙන්න එපා. උපදින චූටි පැටියා පවා අරගෙන එන එකම දෙය මරණය. ඒකත් අද කාලෙ කලින්ම සිද්ද වෙනවා
Nawatha me pin bimema upadinnata hetu wasana wewa
0:46 Jackson mahaththaya innakan apahasa kala Lal kiyana ponnaya Jackson Mahaththayage mala miniya wikunagena kanna aapu ponnaya. Cap ekak daala camerawak atawagana yana balla
😭😭😭😭😭😭😭😭😭😭ආමා 🙏🙏🙏🙏
අයිමත් අපි අතරම ඉපෙද්වා
🙏🙏🙏
Meka bala bala aduva . Puduma dukk danenne. Hariyta mage paule kenek nathi una vage😔😖 obathumta nivana dura noveva
Rest in peace 🙏
😢😢😢🙏🏻🙏🏻🙏🏻
😢😢😢😢😢❤
සජිත කියන පිං ගවයා බුද්ධියෙ තරම රටටම පෙන්නුවා..තැන්කිව්..
🙏🙏🙏🙏🥲
Oba nowe miya giye apai miyagiye
Obata newan Sapa? Maha kalakaruwanane
දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, කුණු කන්ටේනර් ශ්‍රීලංකාවට ගෙනාපු හොරෙක් ඔයාලගේත් මනස IT කියලා විකුර්තිකරලා ඔයාලාගේ ජිවිතේත් එක්ක සෙල්ලම් කරලා බොරුවට දැන් ලෝකේ ඉල්ලුමක් නෑති IT පෙන්නලා මුදල් අරගෙන ,විනාශ කරලා වහල්ලු බවට පත්කරනවා.මිනීරු රාජපක්ෂලා වගේ රට විනාශ කරලා මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් රටම හොරා කන්න. මුට තියෙන්නේ හොදට ලිප්ස්ටික් ගාපු එම්බාම් කරපු නලු මුණක් . නාකි මයිනා වාගේ...
🙁
RIP Jackson Anthony!
Papuwata dara na amarui me duka. Mathu up adina kisima bhawayaka mean maranayak sidu nowewa jeshta rangadharayanani. Obata niwan suwa
🥺
Danena duka kiyanna there're na nawatha ipadenna appachchi n
කාට කියන්නද මෙ අපරාදෙ
පක්ශ පාට ආගම් වැඩක් නෑ . මේ නෑති උනේ රටට වටිනා කලාකරුවෙක් දැනුමෙන් පොහොසත් මනුස්සයෙක් මොනතරම් ප්‍රවින කලාකරුවො හිටියත් .මේතරම් හැම අතින්ම පරිපුර්න දක්ශ කෙනෙක් නෑ . නෑවත එවන්නෙක් බිහිවෙයිද කවදා 😢😢