kochchiya කෝච්චියට පනින්න ගිය මවට ලැබෙන්න යන දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ส.ค. 2023

ความคิดเห็น • 92

  • @jayarathnajayarathna7201
    @jayarathnajayarathna7201 11 หลายเดือนก่อน +17

    ඔබ වාගේ දරැවො බිහිකල ඒ දෙමාපියන්ට ජාති ජාතිත් පිං..,🙏🙏

  • @slshortvideoclip
    @slshortvideoclip 11 หลายเดือนก่อน +15

    ලබන ආත්මේ පිනෙන් බැබැළෙයි මහත්තයො ඔබ❤❤❤❤❤❤

  • @madhavipradha1005
    @madhavipradha1005 11 หลายเดือนก่อน +11

    මෙන්න නියම දෙවිවරු 🙏🙏

  • @sithuofficial1494
    @sithuofficial1494 11 หลายเดือนก่อน +4

    හැමදාම වීඩියො බලද්දි ඇඩෙනව මේ රටේ මේ වගෙ දෙවියො ඉන්නවද කියලා හිතෙනව🥰

  • @sujisaman7899
    @sujisaman7899 11 หลายเดือนก่อน +3

    වෙල්ලස්සේ බංඩාර දෙවියන් කියන්නේ ඔං ඔය නිසයි.. මෙතුමන් මෙලොවට බිහිකල දෙමාපියන් මතුබුදුන් දැක නිවන් දකිත්වා.. අපගේ බංඩාර දෙවිදුන්ට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී දීර්ඝායූ ලැබේවා.. අනත්ත අපුමාණ වූ උත්තරීතර පූජනීය වූ විශ්ව ශක්තියේ බලයෙන් ශක්තියෙන් නිරතුරුවම අපගේ බංඩාර දෙවිඳුන් රකිත්වා.. වෙල්ලස්ස ටි වි කාර්ය මන්ඩලය රකිත්වා... උදව් උපකාර කල සියලුම දෙනාට උතුම් ජයසිරිමහා බෝ සමිදු පිහිටයි.. කරන කියන සියලුම දේ දිනෙන් දින දියූණු වේවා.. නිදුක් නිරෝගී දීරඝායූෂ ලැබේවා.. තව තවත් මෙවැනි පිං කම් කරන්නට ශක්තිය ධෙෙර්ය ලැබේවා..

  • @lankacool9116
    @lankacool9116 7 หลายเดือนก่อน +2

    ඔබතුමා සහ උදවි කල සැමට පින් නිරෝගීසුව දීර්ඝායුෂ පතමි දෙවි පිහිටයි..❤❤❤❤❤❤

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 11 หลายเดือนก่อน +24

    ඇත්තටම බන්ඩාර මහත්තයෝ ඔයා අපේ රටේ ජනාධිපති උනොත් මුලු රටේම දුප්පත් මිනිස්සු නැතිවෙයි ......

    • @motivational.morning
      @motivational.morning 11 หลายเดือนก่อน +3

      😂නිකන් kannada බලන් ඉන්නේ කවුරුත් දෙන්නේ නැ බොලව් මහන්සි weyalla ළමයෙක් හදාගන්න කලින් බලහං උබට ස්ථාවරත්වයක් තියෙනවද කියලා හැඟීම් වලට වහල් නොවී

    • @gayankumara7821
      @gayankumara7821 11 หลายเดือนก่อน +1

      ​@@motivational.morningඅනිවාර්යයෙන් මචන් ඔයා හරියටම හරි.....❤❤

    • @gayankumara7821
      @gayankumara7821 11 หลายเดือนก่อน +2

      නිකන් හැම මිනිහටම දෙන්න හොද නෑ නැති බැරි අයට විතරක් දෙන්න ඕනෙ....ඔයිටත් වඩා හොදයි ආදායම් මාර්ගයක් හදල දෙනවනම්

    • @samanthisamanthi7563
      @samanthisamanthi7563 11 หลายเดือนก่อน

      සමහර කොමන්ට් ගැන කණගාටුදායකයි ..මේ අසරණ මිනිසුන් ජීවත්වෙන විදිය දැක දැක නිකන් කන්නද බලන් ඉන්නේ අහන ආත්මාර්ථකාමීන් ...දේශපාලකයෝ චන්ද ගන්නේ ජනතාවගේ තරාතිරම නොබලා පස්සෙන් ඇවිත් ..ගත්ත පස්සෙ හැමදේම අමතක කරලා එයාලගේ ගෙවල් මාලිගාවල් වගේ හදාගන්නවා පාර්ලිමේන්තුවේ කෑම නොමිලේ ,වාහන නොමිලේ , තෙල් නොමිලේ ඉන්න ගෙවල් නොමිලේ , කව්ද එතකොට නිකන් ඉදන් කන්නේ....? දුප්පත් මිනිහා හිඟාකන්නෙත් ගිනි අව්වේ ඇවිදලා වැස්සට තෙමිලා කකුල් ගෙවෙනකන් ඇවිදලා මහන්සියෙන් තමයි ...

    • @gayankumara7821
      @gayankumara7821 11 หลายเดือนก่อน

      @@samanthisamanthi7563 ඔයා කියන දේ හරි...නමුත් මිනිස්සුන්ට උදවු කරන එක නරකයි කියනව නෙවේ...උදවු කරන ගමන් ඒ අයට ආදායම් මාර්ගයක් හොයල දෙන්න ඕන...ස්වයං රැකියා වගේ ඒවා......නැත්නම් අර පේමදාස මහත්තල ජන සවිය දුන්න කාලේ වගේ වෙනව....මිනිස්සු ආදාර මත යැපෙන තත්වෙ ට රට වැටෙනව ....පේමදාස මහත්තල ඒකනෙ කලේ චන්දෙ ගන්න ජනසවිය දුන්නා අන්තිමට අපි තාම හිගා කනව රටවල් වලට තාම නයවෙලා...දුප්පත් රටක් වෙලා...රටේ නායකයන්ට පින්සිද්ද වෙන්න 😟😟😟😟😟

  • @beetanandani243
    @beetanandani243 11 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ඔබ සැමට❤❤❤❤❤❤

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 11 หลายเดือนก่อน +4

    මිනිස්සු දෙන වද තෙරුවන්සරණයි බණ්ඩාර ඔබ‍ට 💞

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 11 หลายเดือนก่อน +2

    තෙරුවන්. සරණයි. අපේ. බණ්ඩාර. සර් ට. විශ්වයේ. ආ සිර්වාදය. ලැබේවා 🙏👍👍

  • @sriyanioman2845
    @sriyanioman2845 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ඒ සතුට සියලුදෙනාටම තෙරුවන් සරණයි

  • @danushkaalahakoon4082
    @danushkaalahakoon4082 11 หลายเดือนก่อน +2

    ❤❤❤ බුදු සරණයි බණ්ඩාර මහත්තයාට 🙏❤️

  • @dantidanti1017
    @dantidanti1017 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි සැමට

  • @achinthaprasadbandara6930
    @achinthaprasadbandara6930 6 หลายเดือนก่อน

    ඔබතුමාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි උතුම් විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබෙිවා

  • @SampathSampath-rg7eh
    @SampathSampath-rg7eh 10 หลายเดือนก่อน +1

    ඔබතුමාට.පින්.මහත්තයො.මාත්.ඔබතුමාට.කාතාකරනවා.මගෙ අම්මා වෙනුවෙන්

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 11 หลายเดือนก่อน +2

    Budusaranaye jayawewa wellassa TV🇱🇰🇱🇰🇱🇰❤️🇰🇼🇰🇼🇰🇼🔥💯🔥💯🔥

  • @nadinadi647
    @nadinadi647 10 หลายเดือนก่อน +1

    බුදු සරනඉ ඔයාලා හැමෝටම නිදුක් නිරෝගී දීර්ඝඋස ලැබේවා ඔබට

  • @mallikamallika7093
    @mallikamallika7093 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි

  • @chandradk8578
    @chandradk8578 11 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි

  • @dilhanirownie6924
    @dilhanirownie6924 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ගොඩක් පින් අනෙ

  • @a.hthilaka6346
    @a.hthilaka6346 11 หลายเดือนก่อน +2

    බන්ඩාර් සර් ට 🙏බුදු න් ගේ සරණයි 🙏තිස් තුන් කොට්යක් දෙව්යන් ගේ පිහිටයි 🙏රන් කරඩු වහන්සේ ලදහසක ගේ බල ම්හිම් යෙන් 🙏නිදුක් නිරෝගී සුවයලැබේවා 🙏දීර්ගායු ෂ ලැබේවා 🙏🙏🙏තේරුවන් සරණයි 🙏🙏❤❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 11 หลายเดือนก่อน +1

    Welllasse dewiyo...theruwan saranai ❤❤❤❤

  • @user-ux6jo2ps5g
    @user-ux6jo2ps5g 10 หลายเดือนก่อน

    niwas hadanna bau dunna mahathmayata godak pin.. niwasa hadanna nomile idiripathuna basunnha oyatath godak pin.. bandara mahaththayo oyatath godak pin..

  • @imranraf5044
    @imranraf5044 7 หลายเดือนก่อน +1

    බන්ඩාර මහත්තයට ඔය පිනම ඇති මේ කුණු සංසාරෙන් එතෙර වන්නට......!🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilushinilushi5707
    @nilushinilushi5707 11 หลายเดือนก่อน +1

    Bandara ayyatat uduupakara Kala pinwat pirisatat godak pin godak istuti pudana atara teruwansaranin deviphiten obasamata jivita satutin inna niduknirogi suwaya nwaghaapala duruwi dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️💐💐💐👍👍👍🤲🤲🤲🤲

  • @user-xl6qm1oc9b
    @user-xl6qm1oc9b 11 หลายเดือนก่อน +2

    Ft manika wallassatata budu saranae

  • @wadduwageperera842
    @wadduwageperera842 11 หลายเดือนก่อน +3

    බුදු සරණයි

  • @erandifernando444
    @erandifernando444 11 หลายเดือนก่อน

    Akkage satuta dakkama mage aswalta kdulu awa.oba tumata godak pin.

  • @anandaanand4839
    @anandaanand4839 11 หลายเดือนก่อน

    ඩබතුමාට බුදු සරනයි

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 11 หลายเดือนก่อน

    Godak lassani sahodariya marathon asata kaduna awa dirga ausa labawa sar obathumatath b s d parissamin enna ❤❤❤❤❤❤ dirga ausa labawa🎉🎉🎉

  • @RumeshTharanga-tz5mg
    @RumeshTharanga-tz5mg 11 หลายเดือนก่อน +1

    ඇත්තටම වෙිල්ලස්සට පායපුු රන් හිරු 🥺🙏🙏

  • @nalinisenarath5092
    @nalinisenarath5092 11 หลายเดือนก่อน

    Mr wellassa . Budusaranai

  • @kasuniumesha744
    @kasuniumesha744 10 หลายเดือนก่อน

    බංඩාර සර් ඔබ තුමා බුදු වෙිවා🙏🙏🙏

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh 11 หลายเดือนก่อน

    ම්හිපිට ඉන්න දෙවියෙක් තාමාබන්ඩාර මහත්තයා කියන්නේ ඔහුට මේ පිනෙන් බැබලෙයි බන්ඩාර දෙයියෝ ❤❤❤

  • @shanakee-lv9si
    @shanakee-lv9si 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අම්මේ🥺🥺 බබලටයි

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh 11 หลายเดือนก่อน +1

    Teruwan saranai bandara deviyek ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amithwanasingha6287
    @amithwanasingha6287 7 หลายเดือนก่อน +1

    රටේ නායකයා කරමු

  • @denuwanihatharasingha1392
    @denuwanihatharasingha1392 11 หลายเดือนก่อน

    Budusaranai bandara mahaththayata

  • @gfcc9856
    @gfcc9856 11 หลายเดือนก่อน +1

    Goadak pin mahattayata budu saranai

  • @nilanthinilanthidissanayak4609
    @nilanthinilanthidissanayak4609 11 หลายเดือนก่อน

    Hathawathe wiswasaya amaraniyai bandara sir mehepita deveyak kewoth mama niwaradie budusarani

  • @shanthikurnarthie945
    @shanthikurnarthie945 11 หลายเดือนก่อน +1

    Kawama dawath parlimanthuwata yanna apa sar budubawa athwae oyaga hoda siyallama withdraw gahagana yay b s d parissamin enna ❤❤❤❤

  • @user-vo3zf7cz5v
    @user-vo3zf7cz5v หลายเดือนก่อน

    ❤❤❤❤❤❤බුදුසරනයි

  • @rahafrashed3681
    @rahafrashed3681 11 หลายเดือนก่อน +2

    Theruwan saranai 🙏🙏🙏

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 11 หลายเดือนก่อน +1

    මෙන්න දෙවිවරැ

  • @dilhanirownie6924
    @dilhanirownie6924 11 หลายเดือนก่อน +1

    Ane theruwan saranai 🙏🙏🙏

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 11 หลายเดือนก่อน

    ස්තුතියි පිං 🙏🏻

  • @yakaa3402
    @yakaa3402 11 หลายเดือนก่อน +1

    Super

  • @dgvmallika8477
    @dgvmallika8477 11 หลายเดือนก่อน +2

    God bless you all

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 11 หลายเดือนก่อน +2

    Niyamai

  • @shiromishiromi8592
    @shiromishiromi8592 11 หลายเดือนก่อน

    Niyama gahaniyk

  • @renoreno7066
    @renoreno7066 7 หลายเดือนก่อน

    Attata.janadipati.unot.❤❤❤kamati

  • @janakit9704
    @janakit9704 11 หลายเดือนก่อน +1

    Human gods👍

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 11 หลายเดือนก่อน +1

    අනේ පුලුවන්නම් අපේ පැත්තෙත් ඉන්නවා අම්මා කෙනෙක් ඉන්න ගේ ලක්ෂ 7 උගස් තියලා බේරගන්න විදිහක් නැතුව පුලුවන්නම් උදවුවක් කරන්න ගොඩාක් පිං අපිත් කීයක් හරි දෙන්නම්

  • @priyanipriya4745
    @priyanipriya4745 11 หลายเดือนก่อน

    thanks 🎉sir 🎉🎉

  • @thilanika9909
    @thilanika9909 11 หลายเดือนก่อน +1

  • @sudarmakumari2762
    @sudarmakumari2762 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤❤❤

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 11 หลายเดือนก่อน

    Taruwan saranai oba tumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danushkaudaya8596
    @danushkaudaya8596 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @priyabopage1917
    @priyabopage1917 11 หลายเดือนก่อน

    Budusaranyi

  • @maalimaali4217
    @maalimaali4217 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @punyakanthi1633
    @punyakanthi1633 11 หลายเดือนก่อน

    Obathmata.godak.pi.ma.karana.sawayata

  • @dilhanirownie6924
    @dilhanirownie6924 11 หลายเดือนก่อน +1

    Bandara sare athuluudaw karapuhamotama pin🙏🙏🙏

  • @user-sw1wt5jh8m
    @user-sw1wt5jh8m 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @user-lb6ot3ox8s
    @user-lb6ot3ox8s 6 หลายเดือนก่อน

    Sar suba wedding anwari subama suba jiwana gamanahkata subari sar oba dapalta

  • @dilhanirownie6924
    @dilhanirownie6924 11 หลายเดือนก่อน

    මෙ නංගිට youtube nalikawa hadala denna viridu kiyanna puluwan samara vitha eyath ahinshakayanta udawu kara

  • @nayanapushpa2211
    @nayanapushpa2211 11 หลายเดือนก่อน +1

    Badara dawiyo kiwoth niwaradi. B.s sir

  • @gihandusmantha9560
    @gihandusmantha9560 11 หลายเดือนก่อน

    ane amme... 😢😢

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 11 หลายเดือนก่อน

    ඔයාලට ගොඩක් පින් උදව් කරනවාට

  • @latavirakoddi184
    @latavirakoddi184 11 หลายเดือนก่อน +1

    🙏🙏❤❤❤👍

  • @dammikanandani9393
    @dammikanandani9393 11 หลายเดือนก่อน +1

    👍❤️❤️❤️❤️

  • @NisansalaPriyadarshani-bj5bt
    @NisansalaPriyadarshani-bj5bt 6 หลายเดือนก่อน

    Manna ma wae menessunta mal teuyala wadala adahanna one mehepita daweya

  • @AjithAjith-ts3bu
    @AjithAjith-ts3bu 11 หลายเดือนก่อน

    BUDUSARANAI

  • @yakaa3402
    @yakaa3402 11 หลายเดือนก่อน +1

    Balu minissu badinna epa plz

  • @priyadarshanikumari2019
    @priyadarshanikumari2019 11 หลายเดือนก่อน +1

    Bandara mahaththayata godak pin

  • @shandrashandra7763
    @shandrashandra7763 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @airanganirajapaksha6001
    @airanganirajapaksha6001 11 หลายเดือนก่อน

    බන්ඩාර මහත්තයා ඔයාලග බාස්කෙනකුට වැඩ නැන්ද

  • @siriyawathiranasinha673
    @siriyawathiranasinha673 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Listen2154
    @Listen2154 9 หลายเดือนก่อน

    Bandara Mahaththayo. Oba BoadhiSathwa, Kenek. Obata Budhu Bhava Lebeava.
    VanaSivpawun…Veni Minisun Medha…
    Devi Deawathavun Veni Minisun eatha…
    Oba weni Minisun….Mea..loaw thalaye …..Waasanavan……..

  • @nioshanchanadana4651
    @nioshanchanadana4651 11 หลายเดือนก่อน

    Hoda ගෙයක් තියෙනවා තලාවේ ඉතින් me බොරු කරන්නේ අපි දන්නා tharamatanam me ganu kenage වැරදි නිසා තමා මෙහෙම une

    • @Thrishala97
      @Thrishala97 11 หลายเดือนก่อน

      Oya neda meyage sister in law 😂

    • @nioshanchanadana4651
      @nioshanchanadana4651 11 หลายเดือนก่อน +1

      Ne mama eyage කවුරුත් නෙමෙයි බොරු කරන්නේ ai aiyath police husband army කපටි gani oki😅😂

  • @user-fc9zu6rc4r
    @user-fc9zu6rc4r 6 หลายเดือนก่อน

    Bandara davi kenek

  • @maheshbandara5815
    @maheshbandara5815 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @gfcc9856
    @gfcc9856 11 หลายเดือนก่อน

    Goadak pin mahattayata budu saranai

  • @ramyakumuduni673
    @ramyakumuduni673 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 11 หลายเดือนก่อน

    ♥️♥️🙏♥️🙏