ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කුමාර මහතාණනි ඔබ කරන සේවය අතිඋතුමි පිංවත් වැඩක් .ඔබට දිර්ගායු ලැබෙිවා .
අනේ ඒ අම්මට ගොඩක් ආදරේ හිතෙනවා ..❤❤කතාකරනකොට අහගෙන ඉන්න ආසායි😊😊
ඒ අහිංසක අම්මා නැති බැරි කමට දුප්පත් කමට බඩගින්නට නේද අතපාන්නේ ඉතින් මොකටද ඒ අසරණ මනුස්සයාව වීවේචනය කරන්නෙ පවු අපිත් අසරණ වෙන අවස්ථා වට කවදාහරි පත් වෙන්නට පුළුවන් අන්න ඒ නිසා අපි ඒ අම්මා ට හෝ කාටත් අනුකම්පා කරන්න ඕනි . හැමෝම ටම බුදු සරනයි .
සමහර කොමෙන්ට්ස්වල අදහස් වලින් දැනෙනවා ඊර්ෂ්‍යාව තියෙනවා කියලා මම මුල් විඩියෝ එකේදි ඉදලා බලන් හිටියේ මෙි අයගේ දුක නිවෙන තුරැ උදවුවක් කරන්න මට නැති වුනත් එයාට ලැබෙන දේවල් දැකලා හදවතින්ම සතුටු වුනා කුමාර මහත්මයාට සහ උදවු කල හැමෝටම බදු සරනයි
එහෙම කමෙන්ට් මමනම් දැක්කේ නැහැ
මමත් ඉන්නේ කුලී නිවසක නිසා ඔය අම්මට ඉඩමක් දෙන්න පොරොන්දු වෙන්න බෑ.. ඔය අම්මට දරුවන්ට ලස්සන පුංචි ගෙදරක් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️
මම හැමදාම බලන් ඉන්නවා මේ අම්මාගේ වියෝ එකක් දනකල් හරිම ආදරෙ හිතේනවා බුදු සරණයි අමේමේ ඉක්මනින්ම ප්‍රශ්න ට්ක ඉවර වේවා අම්මාගේ 💘💘💘💘💗💗💗💗💗💟💟💟❤️❤️🙏🙏🙏🙏
ඉන්න තැනකුත් ඉක්මනින් ලැබෙන්න ඔනී ...ඔබ තුමාලට ගොඩාක් පින් ❤
කුමාර සර් කියන්නෙ ඉතාමත් නිහතමානී කෙනෙක් .උදව් උපකාර කරන හැමෝටම තෙරුවන් සරණයි ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏
කුමාරමහත්මයා මේකරන උදව් උපකාර වලට උපදින හැමආත්මයක් පාසා පින්සිදු වේවා බුදුසරනයි
ඇයට ආදායමක් උපයා ගන්න පුළුවන් විදියට මාර්ගයක් හදලා දෙන්න ...පුළුවන් නම් හොඳයි නේද ,නිකම් ලැබෙන දේවල් වලට වඩා මහන්සියෙන් උපයා ගන්න දේවල් වල වටිනාකම් වැඩියි කියල මට හිතෙනවා... ඔබට පින් කුමාර...මේ දරන වෙහෙසට
E amma nikan inne na gewal gane gihin panthira ehama wikunenewa puluwa widiyeta balanne waththe monewa hitawan.thiyenewa
සියලුම දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබේවා
මේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි.
තෙරුවන්සරණයි.සියලුදෙනාටම උදව්උපකාර සියලුදෙනාටම ගොඩාක්ම පින් වැදලා කියන්නම් පුතාට පෝන් එක දෙන්න එපා. පෝන් එක නිසා තරුණ ජීවිත විනාශ වෙනවා.ඔය අහිංසක කම දක්ෂ කම් සේරම නැතිවෙනවා. පෝන් එකට ඇබ්බැහි උනාම මේ ගැන දහස් වාරයක් හිතන්න
අම්මෙ ඔයා හොදින් ඉන්නවා දැකිමත් සතුටක්.ඔයාගෙ ඉතිරි බලාපොරොත්තු ඉක්මනින් ම සාර්ථක වෙවී ¡¡¡¡
Oba තුමාගේ nonage අතින් පොඩ් දරුවෙක් වගෙ අතින් අල්ලා යන කොට අපිට හරිම සතුටක් දැනුණා ,ගොඩක් පින් උදව්වක් උපකාර කරන සියලු දෙනාට ❤❤❤❤❤❤❤❤,එ අම්මාගේ පැතුම ඉන්න නිවසක් තනා ගැනීම ,එ පැතුම ඉක්මනින් ඉටු වේවා බුදු සරනයි ඔයාට සියලු දෙනාට
දරුවන්ට පෝන් දරන්න එපා..මමත් විදේශ රටක ඉන්නේ දරුවන්ට කන්න අදින්න දුන්නට පෝන් දේන්නැ අවුරැදු 18ක් වේනකමි...දරැවගේ ජීවිතේ ගැන හිතලා වැඩ කරන්න❤❤
Eka nm atta
Mamath phone deela daduwam labuba
ඉක්මනටම හිතින් පතන ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා!!!
දැන් ළමයිට ෆෝන් විතරක් අරන් දෙන්න එපා ඒ දරුවා හරි මඟට එනකොට එයාම ගන්න බලාවී තෙරුවන් සරණයි ඔබතුමා කරන සත්කාර වලට
තෙරුවන් සරණයි උදව් කල සැමට
කාලකන්නි වන රක්ෂණ එකෙන් ගත්තනම් මේ මිනිස්සුන්ට පර්චස් පහක් හරි රජයෙන් දෙන්න එපැයි
පව් අනේ ඒ අම්මා කුමාර මහත්තයාත් උදව් කරපු සෑම සියලු දෙනාටම ගොඩක් පිං දෙවි පිහිටයි ❤❤
ඔබ තුමා ට නොනට බුදු සරණයි
මං මේ පුතාට කියන්නේ පෝන් එක තමන්ගේ ජීවිතය කර ගන්න එපා මේ දරුවගේ කී දෙනෙක් මැරුනද ඔය මගුල නිසා නමුත් පෝන් එක අවශ්‍ය වෙනවා තමයි තමන්ගේ වැඩ වලට මං මේ මහත්තයාට කියන්නේ ඔය අම්මාට ගෙදර ඉදන්ම කරන්න රැකියාවක් ලෑස්ති කරන්න මුලූ ජීවිතයම අනුන්ගෙන් යැපෙන්න අමාරුයි ඒ අම්මාටත් පුතාටත් බුදු සරනයි 🎉🎉 ඒ අයට කන්න බොන්න දීපූ හෑමෝටම ගොඩක් පින් මහත්තයා ඔබට ගොඩක් පින්❤❤❤🎉🎉🎉
Me like hem akwnwkma phon paquchchi karnawanm me daruwa witharak AI thanam.hebei eputha anwasya weda nokaranna wag balaganna.
Phone එක ගැන මටත් හිතුනා.ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි .
බුදු .සරනයි .එ.අමිමා ට.උදවු .කරපු.හැමොටම❤❤❤❤
කරුනාකර දරුවගෙන් phone එක ඉවත් කරන්න සියල්ලම විනාශයකින් කෙලවර වේවි එහෙම නොවුනොති
කුමාර මහතාට ගොඩක් පින්
දැන් නං ඒ අම්මගේ මූණ චුට්ටක් සුදු වෙලා උදව් කරනවා හැමෝටමත් කුමාර මහත්තයා ඔයාටත් නෝනටත් ඉතිරි වැඩ ටික කරගෙන යන්න සත්‍යය ධෛර්යය ඒ වගේම යෝවාදෙවියන්ගේත් ආශිර්වාදය ඔබට නිරතුරුවම ලැබේවා
ඒක ඇත්ත .දුක ටිකකටවත් නිවන හිතහොද මිනිසා. ඔබතුමාත් ඔබතුමාගේ දුක නිවාගන්න ඕන.(සසර දුක)ඒකට මග ඔබතුමා සකස් කරන් යනවා.ටිකකට කිවුවේ තේරුමක් ඇතිව, ඉන්න නිවහනක් , කුසගින්න පුරෝන එක නැතිබැරි කෙනාට කියානිම කරන්නබැරි උපකාරයක්.. 🙏🙏🙏 ඔබතුමාට ,දරු පවුලට තෙරුවන්බෙලෙන් සෙත සැලසේවා.
මේ අයට උදව් වලින් විශ්වයක් තියෙනවා පෙනෙනවා. ළමයි දෙන්න අනිවාර්යෙන් ම ගොඩ යයි තෙරුවන් සරණයි කුමාර මහතා ඇතුළු හැමදාම හැමදෙනාටම ❤❤❤❤
ඔබතුමා ඇතුලු සැමට තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනෙ ගොඩාක් පින් මටායි මාගෙ දුවටායි ඉන්න එක කබරයාක් හාදාගාන්න උදාඋවාක් කරන්න පුලුවාන්නාන් බුදුන් දැක නිවන් දකිනවාඔබතුමාලා
ලද දෙයින් සතුටු වෙන්න ඉස්සරලා කියල දෙන්න ඒ අම්මට.😮 පුතාට ෆෝන් එක නෙවෙයි මේ වෙලාවෙ අත්‍යවශ්‍යය ,ඉන්න තැනක් නේද , ? ෆෝන් එකටත් සල්ලි යනව නේද ,අම්මගෙ නූගත් කමින් අසරණ කමින් වෙන අය ලව්ව ප්‍රයෝජන ගන්න එපා කියල ඒ පුතාටත් තේරුම් කරල දෙන්න .පුතා මෙච්චර දුරක් ආවෙ ෆෝන් එකෙන් නෙවෙයි නෙ.ලැබෙන්න ලැබෙන්න ආසාවන් වැඩිවෙනව තව තවත් ලබා ගන්න .😮 අනවශ්‍ය විදියට ඉල්ලන්න ගියොත් අන්තිමට කාගේන් වත් උදව් නැති වෙයි. හැම දේටම සීමාවක් තියෙනව.ලද දෙයින් සතුටු වෙන්න .
Illala gandath hakiyavak thiyenda ona eka hamotama karanda ba oya gani kohoma hari oya idama araganiyi eka eyage hakiyava pone gaththata kathandhara kiyanda epa e gani hari de hariyata thama karala thiyenne e nisathama eyata idamata gedarata udhave illana margaye yanda puluvan kohoma hari oya idam kalla aran dunnath athi ithuru tika e gollo bala ganeevi nikam moda katha kiyanda epa
Dhuppath minihek issarata enavata oya kamathi na neda
Apitath athahas thibbaya kiyanne na mokada e ganige hakiyavatath ida denda ona. Nisa oya idam kallayi ge poddayi ethanin ehata eya udave illuvoth varadhiyi dhanata oyavage katha kiyanda epa
@@S.RKumar-x8t ඉස්සරලා ලස්සන වචන පාවිච්චි කරන්න ඉගෙන ගන්න ,ඔයා ගැහැනු කෙනෙක් ද,පිරිමි කෙනෙක් ද,කියල නම් දන්නෙ නෑ ,🤨 ඒත් අම්මා කෙනෙක් .ඔයාගෙ අම්මට , ආචිචිට ,සහෝදරියෙකුට කවුරුත් හරි " ගෑනි ගෑනි ' කියනවට ඔය කැමති ද ???
අනේ.බුදුසරනයී
Me kumara මහත්තයා hamogemma illanne me අම්මාගේ dukata අසරණ kamata පිහිට wenna කැමති කෙනෙක් ඉන්නවනම් හැකි විදිහට yamak karala denna kiyala itihin සමහර aya innawa man දකිනවා e ammage podi වැරැද්දක් allan eka විතරක් terum karanawa wage ඉතින් phone eka අනවශ්‍ය tamai eth api hamoma එකතු wela me ammage ha කුමාර මහත්තයා ge ඉල්ලීම හා උත්සාහ යෙට අපි පුලුවන් තරමකින් udau karamu athtatama අපිට taniyama karanna bari දෙයක් hamoma එකතු wela hari mewage pin karaganna ලැබෙන එකම loku pinak kiyala man හිතනවා සියලු දෙනාටම teruwan saranai Mama me kiuwade වැරැද්දක් tiyenam matamawenna❤
I am in europe my Girls after 16 years i gave them mobile
කියලා වැඩක් නෑ අනේ
Me ahinsaka paule siyalu pathum etu wewa...kumara mahathatath a wenuwen dayaka unu hamotama theruwan saranai ❤❤❤
තෙරුවන් සරණයි අම්මා
Pau ane e amma harima hoda nihathamani kenek.aththen jeevith wena kenek ❤
තෙරුවන් සරනයි රිපෝට දබුල් ආයතනයට මේ කරන මෙහෙයට 🙏🏻👍❤️💐
මෙයාලගේ වටිනාකම මුදලක් දෙනවනම් දෙනවානම් ඒ අය මතක් කරලා ඒ අයට පින් දෙනවා ඒක තමයි වෙන්න ඕනේ
Good luck Budusaranai tistunkotiyak deviyange pihita lebewa 🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖
කුමාර මහත්මයා වගේම නෝනත් හොඳ යි ඔබ පවුලේ සැමට බොහොම දුර සැපසේ යන්න ලැබේවා!සසර ගමන කෙටි කර ගත හැකි මගක්තෙරුවන් සරණයි !අර බඩු මලු දෙන්න එක්ක උස්සන් යන්නේ තමන්ගේ දෙමාපියන් බලන්න යනවා වාගේඋදව් කරන සියලුම දෙනා සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා
ෆෝන් එක දුන්න කියන්නේ එලමයා විනාසයි
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන බුදුසරණයි
Oba karana me sewawa athi mahath prasansaniiyai
අනවශ්‍ය ප්‍රශ්න කියලා තමා හිතුවා ඉන්න තැනක් කන්න පොන වතුර් ලෙඩ වෙලාඉපදිලා ඉන්න අයට පිහිට වෙන්න
Oba semadenata godak pin.
හැ දෙන කෙනා ෆෝන් එක නිසා විනාසවෙන්නේ නෑ නමුත් කටුස්සා ගේ කරේ රත්තරන් බැන්දාම වැ ඩියෙන් ඔලුව හොල්ලනවලු එහෙම උනොත් ඔය දස්ස කම් තියෙන දරුවා විනාශ වෙන්න ඉඩතියන්න එපා 😢
Katussage kare raththaran benda wage kiyana pastha pirula niweradi karanna.
Kiyala thiyena de hari eth katussage kare eka galapenne na...waduradta dalipihiya labuna wage kiyanna....eth ewa mokuth kiyanna epa awawada athi...asarana daruwo
@@AAphoneShop-l5k raththaran bandahama katussa wediyen oluwa helluwada 😄isskola giyada
පෝන් නිසා අනිවාර්යයෙන් දරුවන් නාස්තිවෙන ප්‍රවනතාව දවසින් දවස වැඩී
අනේ හෝදයි දේවියගේ ඉඩම ගන්න ලුබුනෝත්, ඒත් ඊර්ෂ්‍යාව පිරුණු මිනිස්සු හැම තැනම, ❤❤❤❤❤ 🎉🎉🎉🎉
උතුම් සත්ක්‍රියාවක් අගය මි..තෙරුවන් සරණයි !!❤
බුදු සරණයි දෙවි පිහිටයි
Ane mahattaya oyata pinsiddawai oya lamayaga poon aka ain karanna oya paula winasaya poon aka oya mahattayata pinsiddawai siyaluma danata budusaranai
කුමාර ඕනිවට වැඩි දේවල් කරන්න එපා මනුස්සයන්ට අඇයි ඔයාලත් පෝන් අනම්මනන් දෙන්නෙ
මාත් ඵකගයි මේ වචනයට
Ganadeviyange පිහිටයි ✋✋✋✋✋✋
Me ammata udaw karana siyaluma denata hithana pathana sepa sampath lebewa .niduk nirogi wewa.
ඔි
Oba lhumata bohoma pin asarana dgi dupalh ayata piheta vima ammaga siyaluma paralhnawan esta wawa lharwan saranai api katar rata sita 🤔🤭😮😮
බුදු සරනයි සියලුම දෙනාට
🎉
e amma godak shnsaki udau kala samsta jesuge asrwadaya labewa sirta godak pin oba tumata pin .oba tuma godak hodai
udau karana hemotama godak pin..
Pau mama hitanawa ape hadawat unuwena mage videas gata souaru souariyan aee idama aran dei kiyala aee dee ituwenawa niyatai tetuwan saranai samata pun attatama mata udukaranna vidihak naa 🙏🙏🙏🙏💕💕💕💕💕mamst godak samaja mehewara kala keneak msge hirakswa laksha 16k aeenaya gewanawa
කුමාර මහත්මයා අපේ කමට ගරු කරන අපේකම අගයන යක්කු ටිකක් මුලු ලෝකෙවටේම ඉන්නවනෙමේඩ්ඉන් 🇱🇰 Srilanka❤බොක්කෙන්ම
උදව් කරන හැමෝටම බොහොම පිං 🙏🏻❤
උදව් කරන සැම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏
Paw jaya wewa bs❤❤
හරි pau එයා.... මට තිබ්බා නන් මම දෙනවා...
Aya a edame hodata waga karai..aya..kammali kenek neme wage..theruwan saranai
ඔය වයසට පෝන් දුන්නම ඉගෙනගන්න වට වඩා පෝන් එකට ඇබ්බැහි වෙනවා... ඒකට වියදම් කරන සල්ලි වලින් වෙන දෙයක් කරන්න පුළුවන්
Bohoma hoda wadak oba thumata pin
තෙරැවන්සරනයි🙏🙏🙏🙏🙏
ගොඩක් pin
ඒ ජි ඔපිස්වල කාලකන්නනිතමයිඔිවට වලකපන්නේඅසරනයිට නිතියටමවැඩකැලැසුන්කරනවා ඒවාට කතානැහැ
Ekanam aththa malli
Shakthimath obathumiya oyata hama deyakma labei
සර්
Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa, pinwat kanakga udauwak labila ma idam kallat aran danda puluwan unot aka loku udauwak devi pihitai obalata ❤❤❤❤
නමිබරය දාන්නකෝ
Pafhma❤❤❤❤❤❤❤❤❤❤❤
Methuma saha .ema mathiniya harima kkrunawanthai wage...❤️❤️🙏🙏
Phone එක නිසා හැමදේම වෙනස් වෙන්න පුලුවන් ඒ නිසා එහෙම නම් වෙන්න ඉඩ තියන්න එපා අම්මේ
Budusarani oba tumata
පවි අනේ ඒඅමිමා හරිම දුකයි
පෝන් නිසා විශේෂයෙන් දුප්පත් ලමයි තමයි විනාශ වන්නේ .
Na na mama hodata danna deyak thama oya tipe eke lamayi pone eka nisa vinasa venne na
දවසට එක වෙලක් "වත් කන්න නැ වෙලාවකට.අහල පහල අය.නැදැයො එහෙම වෙලාවකට කන්න දෙන්නෙ.එ මාමාට වැඩක් පලක්"නැ.වැඩක් තිබුනොත් කනවා.නැත්තමි වතුර බිලා නිදා ගන්නෙ.අනෙ ලොකු පිනක් මහත්තයො උදව් කරන්න.
Godak pisidawanawa ❤🙏🙏
Sr, puwannam mata inna eka kamarayak hadala denna
Godak pin aiya❤
❤❤❤
ඔය දැන් එකතු උන එකෙන් ඉඩම අරන් දෙන්න ඊට පසුව ගේ හදන්න උදව්වෙන්න පුලුවන්
මහත්තය ඔයාට මෙිලගදි දුප්පත් ගෙදරකින් කතාකලා ඔබගෙන් උපකාරයක් බලාපොරෙත්තුවෙන් ඒඋනාට ඔබතුමාට කතාතරා ඔබතුමා කෝල්එකක් ගන්න් කිිවා තාම නෑ හැම දුප්පත් මනුසයටම එකවිදිහට කරන්නඋදවු මෙිගැනම කියන්නේ හැම මනුසයටම පවු ඔබතුමා පෝන්එක උස්සන්න මමමෙිවිඩියෝඑක බැලුව
අපෙත් රත්තපුර පැල්මඪුල්ල ඔයවගේ දුක් විදින පවුල් ඉන්නව මැනික් සල්ලි වලින් වැජ බෙන පින්වතුනුත් ගොඩක් ඉන්නව සමන් දෙවියො ලබල දුන්නු සල්ලිනෙ උන් වහන්සෙට පින් සිද්ද වෙන්නත් එක්ක කටිටිය සන්විධානය වෙලා දුප්පතුන්ට පිහිට වෙන්න කියලා ඉල්ලා සිටිනව කොරෝනා කාලෙදිත් හිතක් පපුවක් උනුඋනෙ එහෙමත් කෙනෙක්ටයි කියන්නත් ලැඡ්ජයි මෙිත් අපේම සහෝදර සහාේදරියො පිරිසක්නෙ ද ෴දුන්දේ සුවදයි කැ දේ ගදයි කියනවනෙ නේද පින්වත් මහතුනි රිසිවෙිසන් වල ගෙවල් හදාගෙන දොලේ වතුර බිබී දුක් විදින අය ඉන්නව එ බොන්නත් අමාරැයි හොරාට දොලේ මැනික් හාරනකොට පතල් මඩ එනව නාන්නත් නැ පැල්මඩුල්ලෙ සමහර පිරිස හරි අමාරැවෙන් ජිවත් වෙන්නෙ සොයා බලා උදවි කරනමෙන් ඉල්ලනව ලබන අාත්මෙටත් පින්
Theruwansaranai❤❤❤❤❤❤
Oyanan hoda mahathmayek
Ane sadu sadu sadu 🙏🙏🙏
🙏🙏🙏
අපේ එකදු දේශපාලුවෙකුට රටේ අසරණ ජනතාව ගැන කිසිම තැකිමක් නැහැ උන් උන්ගේ ගැන විතරයි හිතන්නේ. ඒ යාගේම අස්ගිරි පාර්ශයට පුලුවන් නමුත් ඒ අයත් එයාලාගේ සැප ගැන යිතරයි හිතන්නේ
අනුන්.දෙන.දෙටත්.ඉරිසියා .කරනවා.සමහර .කුහකමිනිස්සු.දෙවිපිහිටයි .එඅමිමට.පොන්.එකක්.අරන්.දුන්නා කියලා.ඉරිසියා .කරන්න.එපා.ඔයාලාගෙ.දරැවන්ටදැන්.පොන් .දිලමනැද්දමෙකෙ.ඉන්න .සෙරම.ලගෙලමයිට.පොන්.තියන වා
මල්ලී.ඔයා.දරැවගේනෝන්ඵක.යනහැභදවසේභ.චෙක්කරලාඵලන්න.මොකද.අරගනදුන්නේඅහීංසකමනුස්ෂයෝදුක්ව්දලාඵවපුමුදල්වලීන්නම්.ඒක.අතට අරගන.නොමගයනවදභොකදකීයලා.සොයනඵක.ඔයාගේයුතුකමක්
අනේ කුමාර මහත්මයො.ඔය අහිංසා වගෙම තමයි තව දුප්පත් පවුලක් ඉන්නවා අපෙ ගමෙත්.පුලුවන්නම් උදව් කරන්න.ඉන්නෙ පොල්අතු "ටකරං කැලී"වලින් වට කරපු එක කාමරයක් දෙකට බෙදාගෙන
හොරුන් ගෙන් ප්‍රවෙසම් වෙන්න අවවාඩ කරන්න.
කුමාර මහතාණනි ඔබ කරන සේවය අතිඋතුමි පිංවත් වැඩක් .ඔබට දිර්ගායු ලැබෙිවා .
අනේ ඒ අම්මට ගොඩක් ආදරේ හිතෙනවා ..❤❤කතාකරනකොට අහගෙන ඉන්න ආසායි😊😊
ඒ අහිංසක අම්මා නැති බැරි කමට දුප්පත් කමට බඩගින්නට නේද අතපාන්නේ ඉතින් මොකටද ඒ අසරණ මනුස්සයාව වීවේචනය කරන්නෙ පවු අපිත් අසරණ වෙන අවස්ථා වට කවදාහරි පත් වෙන්නට පුළුවන් අන්න ඒ නිසා අපි ඒ අම්මා ට හෝ කාටත් අනුකම්පා කරන්න ඕනි . හැමෝම ටම බුදු සරනයි .
සමහර කොමෙන්ට්ස්වල අදහස් වලින් දැනෙනවා ඊර්ෂ්‍යාව තියෙනවා කියලා මම මුල් විඩියෝ එකේදි ඉදලා බලන් හිටියේ මෙි අයගේ දුක නිවෙන තුරැ උදවුවක් කරන්න මට නැති වුනත් එයාට ලැබෙන දේවල් දැකලා හදවතින්ම සතුටු වුනා කුමාර මහත්මයාට සහ උදවු කල හැමෝටම බදු සරනයි
එහෙම කමෙන්ට් මමනම් දැක්කේ නැහැ
මමත් ඉන්නේ කුලී නිවසක නිසා ඔය අම්මට ඉඩමක් දෙන්න පොරොන්දු වෙන්න බෑ.. ඔය අම්මට දරුවන්ට ලස්සන පුංචි ගෙදරක් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️
මම හැමදාම බලන් ඉන්නවා මේ අම්මාගේ වියෝ එකක් දනකල් හරිම ආදරෙ හිතේනවා බුදු සරණයි අමේමේ ඉක්මනින්ම ප්‍රශ්න ට්ක ඉවර වේවා අම්මාගේ 💘💘💘💘💗💗💗💗💗💟💟💟❤️❤️🙏🙏🙏🙏
ඉන්න තැනකුත් ඉක්මනින් ලැබෙන්න ඔනී ...ඔබ තුමාලට ගොඩාක් පින් ❤
කුමාර සර් කියන්නෙ ඉතාමත් නිහතමානී කෙනෙක් .උදව් උපකාර කරන හැමෝටම තෙරුවන් සරණයි ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏
කුමාරමහත්මයා මේකරන උදව් උපකාර වලට උපදින හැමආත්මයක් පාසා පින්සිදු වේවා බුදුසරනයි
ඇයට ආදායමක් උපයා ගන්න පුළුවන් විදියට මාර්ගයක් හදලා දෙන්න ...පුළුවන් නම් හොඳයි නේද ,නිකම් ලැබෙන දේවල් වලට වඩා මහන්සියෙන් උපයා ගන්න දේවල් වල වටිනාකම් වැඩියි කියල මට හිතෙනවා... ඔබට පින් කුමාර...මේ දරන වෙහෙසට
E amma nikan inne na gewal gane gihin panthira ehama wikunenewa puluwa widiyeta balanne waththe monewa hitawan.thiyenewa
සියලුම දෙවියන්ගේ පිහිට රැකවරණය ලැබේවා
මේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි.
තෙරුවන්සරණයි.සියලුදෙනාටම උදව්උපකාර සියලුදෙනාටම ගොඩාක්ම පින් වැදලා කියන්නම් පුතාට පෝන් එක දෙන්න එපා. පෝන් එක නිසා තරුණ ජීවිත විනාශ වෙනවා.ඔය අහිංසක කම දක්ෂ කම් සේරම නැතිවෙනවා. පෝන් එකට ඇබ්බැහි උනාම මේ ගැන දහස් වාරයක් හිතන්න
අම්මෙ ඔයා හොදින් ඉන්නවා දැකිමත් සතුටක්.ඔයාගෙ ඉතිරි බලාපොරොත්තු ඉක්මනින් ම සාර්ථක වෙවී ¡¡¡¡
Oba තුමාගේ nonage අතින් පොඩ් දරුවෙක් වගෙ අතින් අල්ලා යන කොට අපිට හරිම සතුටක් දැනුණා ,ගොඩක් පින් උදව්වක් උපකාර කරන සියලු දෙනාට ❤❤❤❤❤❤❤❤,එ අම්මාගේ පැතුම ඉන්න නිවසක් තනා ගැනීම ,එ පැතුම ඉක්මනින් ඉටු වේවා බුදු සරනයි ඔයාට සියලු දෙනාට
දරුවන්ට පෝන් දරන්න එපා..මමත් විදේශ රටක ඉන්නේ දරුවන්ට කන්න අදින්න දුන්නට පෝන් දේන්නැ අවුරැදු 18ක් වේනකමි...දරැවගේ ජීවිතේ ගැන හිතලා වැඩ කරන්න❤❤
Eka nm atta
Mamath phone deela daduwam labuba
ඉක්මනටම හිතින් පතන ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේවා!!!
දැන් ළමයිට ෆෝන් විතරක් අරන් දෙන්න එපා ඒ දරුවා හරි මඟට එනකොට එයාම ගන්න බලාවී තෙරුවන් සරණයි ඔබතුමා කරන සත්කාර වලට
තෙරුවන් සරණයි උදව් කල සැමට
කාලකන්නි වන රක්ෂණ එකෙන් ගත්තනම් මේ මිනිස්සුන්ට පර්චස් පහක් හරි රජයෙන් දෙන්න එපැයි
පව් අනේ ඒ අම්මා කුමාර මහත්තයාත් උදව් කරපු සෑම සියලු දෙනාටම ගොඩක් පිං දෙවි පිහිටයි ❤❤
ඔබ තුමා ට නොනට බුදු සරණයි
මං මේ පුතාට කියන්නේ පෝන් එක තමන්ගේ ජීවිතය කර ගන්න එපා මේ දරුවගේ කී දෙනෙක් මැරුනද ඔය මගුල නිසා නමුත් පෝන් එක අවශ්‍ය වෙනවා තමයි තමන්ගේ වැඩ වලට මං මේ මහත්තයාට කියන්නේ ඔය අම්මාට ගෙදර ඉදන්ම කරන්න රැකියාවක් ලෑස්ති කරන්න මුලූ ජීවිතයම අනුන්ගෙන් යැපෙන්න අමාරුයි ඒ අම්මාටත් පුතාටත් බුදු සරනයි 🎉🎉 ඒ අයට කන්න බොන්න දීපූ හෑමෝටම ගොඩක් පින් මහත්තයා ඔබට ගොඩක් පින්❤❤❤🎉🎉🎉
Me like hem akwnwkma phon paquchchi karnawanm me daruwa witharak AI thanam.hebei eputha anwasya weda nokaranna wag balaganna.
Phone එක ගැන මටත් හිතුනා.ඒක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි .
බුදු .සරනයි .එ.අමිමා ට.උදවු .කරපු.හැමොටම❤❤❤❤
කරුනාකර දරුවගෙන් phone එක ඉවත් කරන්න සියල්ලම විනාශයකින් කෙලවර වේවි එහෙම නොවුනොති
කුමාර මහතාට ගොඩක් පින්
දැන් නං ඒ අම්මගේ මූණ චුට්ටක් සුදු වෙලා උදව් කරනවා හැමෝටමත් කුමාර මහත්තයා ඔයාටත් නෝනටත් ඉතිරි වැඩ ටික කරගෙන යන්න සත්‍යය ධෛර්යය ඒ වගේම යෝවාදෙවියන්ගේත් ආශිර්වාදය ඔබට නිරතුරුවම ලැබේවා
ඒක ඇත්ත .දුක ටිකකටවත් නිවන හිතහොද මිනිසා. ඔබතුමාත් ඔබතුමාගේ දුක නිවාගන්න ඕන.(සසර දුක)ඒකට මග ඔබතුමා සකස් කරන් යනවා.ටිකකට කිවුවේ තේරුමක් ඇතිව, ඉන්න නිවහනක් , කුසගින්න පුරෝන එක නැතිබැරි කෙනාට කියානිම කරන්නබැරි උපකාරයක්.. 🙏🙏🙏 ඔබතුමාට ,දරු පවුලට තෙරුවන්බෙලෙන් සෙත සැලසේවා.
මේ අයට උදව් වලින් විශ්වයක් තියෙනවා පෙනෙනවා. ළමයි දෙන්න අනිවාර්යෙන් ම ගොඩ යයි තෙරුවන් සරණයි කුමාර මහතා ඇතුළු හැමදාම හැමදෙනාටම ❤❤❤❤
ඔබතුමා ඇතුලු සැමට තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනෙ ගොඩාක් පින් මටායි මාගෙ දුවටායි ඉන්න එක කබරයාක් හාදාගාන්න උදාඋවාක් කරන්න පුලුවාන්නාන් බුදුන් දැක නිවන් දකිනවාඔබතුමාලා
ලද දෙයින් සතුටු වෙන්න ඉස්සරලා කියල දෙන්න ඒ අම්මට.😮 පුතාට ෆෝන් එක නෙවෙයි මේ වෙලාවෙ අත්‍යවශ්‍යය ,ඉන්න තැනක් නේද , ? ෆෝන් එකටත් සල්ලි යනව නේද ,අම්මගෙ නූගත් කමින් අසරණ කමින් වෙන අය ලව්ව ප්‍රයෝජන ගන්න එපා කියල ඒ පුතාටත් තේරුම් කරල දෙන්න .පුතා මෙච්චර දුරක් ආවෙ ෆෝන් එකෙන් නෙවෙයි නෙ.ලැබෙන්න ලැබෙන්න ආසාවන් වැඩිවෙනව තව තවත් ලබා ගන්න .😮 අනවශ්‍ය විදියට ඉල්ලන්න ගියොත් අන්තිමට කාගේන් වත් උදව් නැති වෙයි. හැම දේටම සීමාවක් තියෙනව.ලද දෙයින් සතුටු වෙන්න .
Illala gandath hakiyavak thiyenda ona eka hamotama karanda ba oya gani kohoma hari oya idama araganiyi eka eyage hakiyava pone gaththata kathandhara kiyanda epa e gani hari de hariyata thama karala thiyenne e nisathama eyata idamata gedarata udhave illana margaye yanda puluvan kohoma hari oya idam kalla aran dunnath athi ithuru tika e gollo bala ganeevi nikam moda katha kiyanda epa
Dhuppath minihek issarata enavata oya kamathi na neda
Apitath athahas thibbaya kiyanne na mokada e ganige hakiyavatath ida denda ona. Nisa oya idam kallayi ge poddayi ethanin ehata eya udave illuvoth varadhiyi dhanata oyavage katha kiyanda epa
@@S.RKumar-x8t ඉස්සරලා ලස්සන වචන පාවිච්චි කරන්න ඉගෙන ගන්න ,ඔයා ගැහැනු කෙනෙක් ද,පිරිමි කෙනෙක් ද,කියල නම් දන්නෙ නෑ ,🤨 ඒත් අම්මා කෙනෙක් .ඔයාගෙ අම්මට , ආචිචිට ,සහෝදරියෙකුට කවුරුත් හරි " ගෑනි ගෑනි ' කියනවට ඔය කැමති ද ???
අනේ.බුදුසරනයී
Me kumara මහත්තයා hamogemma illanne me අම්මාගේ dukata අසරණ kamata පිහිට wenna කැමති කෙනෙක් ඉන්නවනම් හැකි විදිහට yamak karala denna kiyala itihin සමහර aya innawa man දකිනවා e ammage podi වැරැද්දක් allan eka විතරක් terum karanawa wage ඉතින් phone eka අනවශ්‍ය tamai eth api hamoma එකතු wela me ammage ha කුමාර මහත්තයා ge ඉල්ලීම හා උත්සාහ යෙට අපි පුලුවන් තරමකින් udau karamu athtatama අපිට taniyama karanna bari දෙයක් hamoma එකතු wela hari mewage pin karaganna ලැබෙන එකම loku pinak kiyala man හිතනවා
සියලු දෙනාටම teruwan saranai
Mama me kiuwade වැරැද්දක් tiyenam matamawenna❤
I am in europe my Girls after 16 years i gave them mobile
කියලා වැඩක් නෑ අනේ
Me ahinsaka paule siyalu pathum etu wewa...kumara mahathatath a wenuwen dayaka unu hamotama theruwan saranai ❤❤❤
තෙරුවන් සරණයි අම්මා
Pau ane e amma harima hoda nihathamani kenek.aththen jeevith wena kenek ❤
තෙරුවන් සරනයි රිපෝට දබුල් ආයතනයට මේ කරන මෙහෙයට 🙏🏻👍❤️💐
මෙයාලගේ වටිනාකම මුදලක් දෙනවනම් දෙනවානම් ඒ අය මතක් කරලා ඒ අයට පින් දෙනවා ඒක තමයි වෙන්න ඕනේ
Good luck Budusaranai tistunkotiyak deviyange pihita lebewa 🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖🙏💖
කුමාර මහත්මයා වගේම නෝනත් හොඳ යි ඔබ පවුලේ සැමට බොහොම දුර සැපසේ යන්න ලැබේවා!
සසර ගමන කෙටි කර ගත හැකි මගක්
තෙරුවන් සරණයි !
අර බඩු මලු දෙන්න එක්ක උස්සන් යන්නේ තමන්ගේ දෙමාපියන් බලන්න යනවා වාගේ
උදව් කරන සියලුම දෙනා සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා
ෆෝන් එක දුන්න කියන්නේ එලමයා විනාසයි
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන බුදුසරණයි
Oba karana me sewawa athi mahath prasansaniiyai
අනවශ්‍ය ප්‍රශ්න කියලා තමා
හිතුවා ඉන්න තැනක් කන්න පොන වතුර් ලෙඩ වෙලාඉපදිලා ඉන්න අයට පිහිට වෙන්න
Oba semadenata godak pin.
හැ දෙන කෙනා ෆෝන් එක නිසා විනාසවෙන්නේ නෑ නමුත් කටුස්සා ගේ කරේ රත්තරන් බැන්දාම වැ ඩියෙන් ඔලුව හොල්ලනවලු එහෙම උනොත් ඔය දස්ස කම් තියෙන දරුවා විනාශ වෙන්න ඉඩතියන්න එපා 😢
Katussage kare raththaran benda wage kiyana pastha pirula niweradi karanna.
Kiyala thiyena de hari eth katussage kare eka galapenne na...waduradta dalipihiya labuna wage kiyanna....eth ewa mokuth kiyanna epa awawada athi...asarana daruwo
@@AAphoneShop-l5k raththaran bandahama katussa wediyen oluwa helluwada 😄isskola giyada
පෝන් නිසා අනිවාර්යයෙන් දරුවන් නාස්තිවෙන ප්‍රවනතාව දවසින් දවස වැඩී
අනේ හෝදයි දේවියගේ ඉඩම ගන්න ලුබුනෝත්, ඒත් ඊර්ෂ්‍යාව පිරුණු මිනිස්සු හැම තැනම, ❤❤❤❤❤ 🎉🎉🎉🎉
උතුම් සත්ක්‍රියාවක් අගය මි..තෙරුවන් සරණයි !!❤
බුදු සරණයි දෙවි පිහිටයි
Ane mahattaya oyata pinsiddawai oya lamayaga poon aka ain karanna oya paula winasaya poon aka oya mahattayata pinsiddawai siyaluma danata budusaranai
කුමාර ඕනිවට වැඩි දේවල් කරන්න එපා මනුස්සයන්ට අඇයි ඔයාලත් පෝන් අනම්
මනන් දෙන්නෙ
මාත් ඵකගයි මේ වචනයට
Ganadeviyange පිහිටයි ✋✋✋✋✋✋
Me ammata udaw karana siyaluma denata hithana pathana sepa sampath lebewa .niduk nirogi wewa.
ඔි
Oba lhumata bohoma pin asarana dgi dupalh ayata piheta vima ammaga siyaluma paralhnawan esta wawa lharwan saranai api katar rata sita 🤔🤭😮😮
බුදු සරනයි සියලුම දෙනාට
🎉
e amma godak shnsaki udau kala samsta jesuge asrwadaya labewa sirta godak pin oba tumata pin .oba tuma godak hodai
udau karana hemotama godak pin..
Pau mama hitanawa ape hadawat unuwena mage videas gata souaru souariyan aee idama aran dei kiyala aee dee ituwenawa niyatai tetuwan saranai samata pun attatama mata udukaranna vidihak naa 🙏🙏🙏🙏💕💕💕💕💕mamst godak samaja mehewara kala keneak msge hirakswa laksha 16k aeenaya gewanawa
කුමාර මහත්මයා අපේ කමට ගරු කරන අපේකම අගයන යක්කු ටිකක් මුලු ලෝකෙවටේම ඉන්නවනෙ
මේඩ්ඉන් 🇱🇰 Srilanka❤බොක්කෙන්ම
උදව් කරන හැමෝටම බොහොම පිං 🙏🏻❤
උදව් කරන සැම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏
Paw jaya wewa bs❤❤
හරි pau එයා.... මට තිබ්බා නන් මම දෙනවා...
Aya a edame hodata waga karai..aya..kammali kenek neme wage..theruwan saranai
ඔය වයසට පෝන් දුන්නම ඉගෙනගන්න වට වඩා පෝන් එකට ඇබ්බැහි වෙනවා... ඒකට වියදම් කරන සල්ලි වලින් වෙන දෙයක් කරන්න පුළුවන්
Bohoma hoda wadak oba thumata pin
තෙරැවන්සරනයි🙏🙏🙏🙏🙏
ගොඩක් pin
ඒ ජි ඔපිස්වල කාලකන්නනි
තමයිඔිවට වලකපන්නේ
අසරනයිට නිතියටමවැඩ
කැලැසුන්කරනවා ඒවාට
කතානැහැ