ගොඩක් දෙනා කතා කල ආඩියාගල අලුත්ම තත්වය | REPORTER Dambulla | Kumara Ihalagedara | SL News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • කාලීන හා විශේෂ සිදුවීම් සියල්ල ඔබ හමුවට ගෙන ඒමට අප නිරන්තරයෙන් උත්සහ කරන්නෙමු.
    #reporter #dambulla
    #kumaraihalagedara
    #subscribe #youtubeshorts
    ගොඩක් දෙනා කතා කල ආඩියාගල අලුත්ම තත්වය
    • ගොඩක් දෙනා කතා කල ආඩිය...

ความคิดเห็น • 42

  • @piankadived8774
    @piankadived8774 ปีที่แล้ว +12

    මාරම සදුටක් ඉතින් අපිට නමි උදවිවක් කරන්න බැරි උනා එත් මෙි අයට උදවි කරපු සියලුම දෙනාට බුදු සරනයි උදවි කරපු අය අද සදුට වෙිනවා අති

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +4

    මලින්ද පුතාගෙ අම්මා තාත්තාගේ ඇස්වල කදුලු එ සතුටු කදුලු .හරිම සතුටක් අපිටත්න්.මල්ලි ඔයාගෙ පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණියි .

  • @nilanthidisanayaka8896
    @nilanthidisanayaka8896 ปีที่แล้ว +8

    අනේ හරිම සතුටුයි උදව් කරපු සියලුම දෙනාටත් කුමාර මහත්තයා ඇතුලු පවුලේ සියලුම දෙනාට බුදු සරණයි

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +3

    ගොඩාක් පින් සිද්ද වෙනවා උදව් උපකාර කළසියලූ දෙනාටම තෙරුවන්සරණයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +5

    පුතා ලස්සන වෙලා පිං පාට වෙලා ❤❤❤ ඉගෙනීම සාර්ථක වේවා

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +5

    අනේ හොදයි ආසයි දකිද්දී එයාලට සතුටු ඇති දැන් හදවතින්ම සතුටුයි ජේසු සමිදුගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ජේසු පිහිටයි ❤❤❤

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +2

    පවු අසරණ අයට උදවු උපකාර කරන සියලුම දෙනාටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ....ජයවේවා පුතේ ජීවිතය ජයගන්න දහිරිය ශක්තිය ලැබේවා ....

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 ปีที่แล้ว +3

    උදවු කරපු සියලුම දෙනාට වැඩි වැඩියෙන් ලැබේවා දිර්ගායුශ ලැබේවා තුනුරුවන් සරනයි

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 ปีที่แล้ว +3

    අනේ වාසනාවන් බුදුසරණයි දෙවිපිහිටයි ඔබසැමට. 🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +3

    කුමාර මහත්තය ඇතුළු උදව් කල හැමෝටම නිවනින් නිව් සැනසේවා තෙරුවන් සරණයි 🙏🙏

  • @damdam3883
    @damdam3883 ปีที่แล้ว +1

    ඔබ කරන සේවය රටක් වටී . මෙවන් දිරිමත් නැගී සිටින්න පිහිටක් ලැබිය යුතු අය ට පිහිටක් දෙන්න කැමති අය සම්බන්ධ කිරීමට ඉදිරිපත් වීම වැදගත්.

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh ปีที่แล้ว

    ගොඩාක් සතුටුයි අහිසක පුතෙක් ඒ අම්මටයි තාත්තටයි නිදුක් නිරොගි සුවයලැබේවා පුතේඔයාටත් මාස 5කින් පස්සේ ඔයාගෙ කඩඉම පහු කරන්න ඒ ෂක්ට්ය දහිර්‍ය නොව්ඩුවම ලැබේවා බුදුසරනයි නොපෙදෙවොයන් අතරේ පෙනෙනෙ දෙවිය්ඩ්න් ඔබයි කුමාර මහත්තයා ඇතුලු පවුලේ සියලුම දෙනාටත් දිරියෂක්තිය නොවඩුවම ලැබේවා මේවැනි රත්තරන් පුතෙක් මේලොවට දයාද කර දෙමාපියන්ටත් දිර්ගායුස ලැබේවා බුදුසරනයි ❤❤❤❤🙏🙏🙏🙏

  • @ශ්රියානිපුෂ්පලතා

    අනේ සාධු .........🙏🙏🙏❤️
    තෙරුවන් සරනයි හැමෝට ම

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว +1

    ගොඩක් පින් උදව් කරපු සියලු
    දෙනාට ම

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว

    අමිමා ලස්සන වෙලා දැක්කම සතුටුයි උදව් කල සැමදෙනෙකුටම පිං කුමාර පුතේ ඔයගෙ පවුලේ සියලු දෙනාටම පිං හැදු වැඩු දෙමාපියන්ටත් පිං බුදු සරනයි දෙවි පිහිටයි සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️👍👍👍👍

  • @renukaattanayake6440
    @renukaattanayake6440 ปีที่แล้ว +1

    අනේ ඔය දෙමව්පියන් තවත් අසනීප වෙයි බුලත් කාලා උදව් කල සියලුම දෙනා ට පිං

  • @indranikumarihami8793
    @indranikumarihami8793 ปีที่แล้ว

    උදවු කරපු අයට පින් පින් පින් තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @anomaillangasekara4810
    @anomaillangasekara4810 ปีที่แล้ว

    සියලු දෙනාටම ජයම ලැබේවා ❤❤❤

  • @SanjeewaPriyantha-mo2qq
    @SanjeewaPriyantha-mo2qq ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @difislslls1580
    @difislslls1580 ปีที่แล้ว +1

    Oba tuma atulu udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤❤❤

  • @shamashama6592
    @shamashama6592 ปีที่แล้ว

    Godak sathutui aiya oyalatame wage udukaranne shakthiya labewa theruwan saranai

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 ปีที่แล้ว +1

    🙏🙏🙏🤲❤️ teruwan saranai siyaluma denata

  • @erandifernando444
    @erandifernando444 ปีที่แล้ว +1

    godak satutuy uda kala ayata godak pin.sir jesuge asrwadaya labewa

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @wajirakumudu1182
    @wajirakumudu1182 ปีที่แล้ว +1

    ,👍👍👍

  • @sunithasunitha3604
    @sunithasunitha3604 ปีที่แล้ว +1

    Thisaranasaranai

  • @ropesrlenka640
    @ropesrlenka640 ปีที่แล้ว +1

    Aththtama harima pin venta daruvek vadi vadiyen labeva udau karanne hama denatama

  • @shekasewwandi4565
    @shekasewwandi4565 ปีที่แล้ว +2

    Wasanawan

  • @malikam7925
    @malikam7925 ปีที่แล้ว +1

    Udau Upakara Karapu Siyaluma Denata Wedi Wediya Labewa 🙏🙏

  • @fatemakw3723
    @fatemakw3723 ปีที่แล้ว

    Ane ayala sathiting Dan putha ge wasanawa❤❤

  • @latavirakoddi184
    @latavirakoddi184 ปีที่แล้ว +1

    🙏🙏❤❤❤❤👍

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi9538 ปีที่แล้ว

    Me Asarana Paulata Udaw Karapu Siyalu Denata Pin.Kumara Mahatha Athuluwa.

  • @menikeugd441
    @menikeugd441 ปีที่แล้ว +1

    Budusaranayi.lowata
    Pennapu.kumara
    Mahaththayata

  • @shekasewwandi4565
    @shekasewwandi4565 ปีที่แล้ว +3

    Pula pulaa balan hitapu video eaka beluwa

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว

    Ane a puthage sathuta..puthe hodin egena gena hoda daruwek wela demapiyo denna bala ganna..theruwan saranai..udau kala siyalu denatama pin..

  • @dgvmallika8477
    @dgvmallika8477 ปีที่แล้ว +1

    God bless you all

  • @kavindudilhan3357
    @kavindudilhan3357 ปีที่แล้ว

    Ahngsaka.lamaige.sith.sathutui.dayweyange.pihitai.rata.inna.ayata.udaw.kala.daywrakawaranaya.labay.we.

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in ปีที่แล้ว +1

    Bulath vita kana eka nathara karanna kiyanna kumara malli

  • @menikeugd441
    @menikeugd441 ปีที่แล้ว +1

    Ane.puthe.amma
    Thaththa.balaganne.oya.iegenegena.pehita
    Wuna
    Samata
    Pen

  • @ranisenha1088
    @ranisenha1088 หลายเดือนก่อน

    Satutui

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 7 หลายเดือนก่อน

    Kothccha pinakda pawlak goda gannaaka