Raja putuwala රජ පුටුවල ඉන්ඳවන්න. දවසට එක වේලක් කාලා ජීවත්වෙන බොක්කෙමඩ මිනිස්සු හරිම සංවේදීයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 347

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 ปีที่แล้ว +46

    කාලකන්නින් දෙශපාලකයින් උන්ගෙ දරුවො කන බත් ඇටයක් ගානේ විදවන්න ලැබෙන්න ඕනි.මේ තරම් අසරණ මිනිස්සු ඉන්නවා .

  • @denuwanihatharasingha1392
    @denuwanihatharasingha1392 ปีที่แล้ว +34

    මේ මනුස්සයට පින් සිද්ද වෙන්න මුලු පවුලටම ගොඩක් පින් මේ කරන උදවු වලට

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว

      ❤️🙏❤️🙏❤️🙏👍👍❤️🙏❤️🙏

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว

      😱😱😪😪❤️😪❤️😪❤️💃🙏

  • @mallikamanu7405
    @mallikamanu7405 ปีที่แล้ว +19

    ඔබ තුමාට ගොඩාක් පින් මේ ගමට ගියාට සියලුම දෙනාට ම තුනුරුවන්ගේම සරනයි

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +23

    අනේ අපි කී වේලක් කනවද දෙයියනේ ඇත්තටම මේවා අහන විට පුදුම වේදනාවක් සර්ටත් ඔය ගම ගැන කීවා සර්ටත් බොහොම පින්

  • @beetanandani243
    @beetanandani243 ปีที่แล้ว +36

    මොනරාගල මෙහෙම ගමන් තියෙනවා කියලා දැනගත්තේ දැන් තමයිඅනේ පව් අසරණ මිනිස්සුඋදව් උපකාර ලැබේවා❤උදව් කරන අප සියල්ලන්ටම ඔබ සියල්ලන්ටම තෙරුවන් සරණයි සාදු සාදු🙏🙏🙏🙏

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 8 หลายเดือนก่อน

      ලංකාවේ තියෙන දුප්පත්කම අතින් වැඩිම දිස්ත්‍රික්කය තමයි මොණරාගල කියන්නේ....🥺🥺🥺🤧🤧🤧

  • @dumindarukshan9108
    @dumindarukshan9108 ปีที่แล้ว +8

    බලන් ගියාම මේ චැනල් වලින් කොච්චරනම් මිනිස්සුන්ගේ බඩ පුරවනවද ගෙවල් කියක්නම් හදලා දීලා ඇතිද. දුප්පත් මිනිස්සු රටවල්වල ගිහින් තව රටේ දුප්පත් මිනිස්සුන්ට කොච්චරනම් උදව් කරනවද 😢කාලකන්නි දේශපාලුවෝන්ට හෙනම ගහන්න ඕනේ මේ රටට කරන අපරාදෙට 😬😬මේ වගේ උදව් කරන හැමෝටමත් හැම චැනල් එකකටමත් ජෙසුපිහිටයි බුදුසරණයි 🙏🙏🙏වෙල්ලස්ස tv respect sir 🙏🙏🙏🙏👌🫶🫶🫶🫶🫶🫶

  • @unilifewithpiyu
    @unilifewithpiyu 8 หลายเดือนก่อน +18

    දවසක ඔබ බ්ණ්ඩාර දෙවියෝ නමින් පිදුම් ලබයි...😢

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh ปีที่แล้ว +9

    බය වෙන්න එපා ආයේ බංඩාර දෙවියෝ ගමට වැඩියා කියන්නේ ඒ ගම දියුනු වෙන්නමහා කාලයක් යන්නැ ඔබලගේ වාසනාවන්ත කාලේ ඇවිල්ලා බංඩාර දෙයියෝ වැඩියා ❤❤❤ බුදුසරනයි

  • @dhammika173
    @dhammika173 ปีที่แล้ว +22

    මේ මුළු ගමටම හරියන්න ඕන.

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 ปีที่แล้ว +21

    ඇත්තටම බණ්ඩාර සර් මේ වීඩියෝව බලලා 😢😢😢කදුළු ආවා අනේ දෙවියනේ.....

    • @apsarajeewanthi3467
      @apsarajeewanthi3467 ปีที่แล้ว +2

      අනේ ඔවි...අර තාත්තාගේ අහිංසක මූණ.පවි අහිංසක දරුවන්...

  • @niluka5627
    @niluka5627 ปีที่แล้ว +6

    බංඩාර මහත්තයා ට ගොඩාක් පිං ගොඩාක් හිත හොද මනුෂ්‍ය කමේ මහත්මයෙක් බුදුසරණ යි 🙏🙏🙏🙏🙏

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 ปีที่แล้ว +1

      අනේ ඇඳන් හිටපු chart 1 ගලවලා දුන්නා තෙරුවන් සරණයි ලැබේවා❤

  • @preethiperera7840
    @preethiperera7840 ปีที่แล้ว +8

    ඔයානම් මරු මල්ලි අගේ තියෙන වස්තරේ උනත් පිනට දෙන්න තරම් සංවේදී කෙනෙක් මල්ලියෝ දිර්ගයුෂම ලැබේවා

  • @manjulakenny7862
    @manjulakenny7862 ปีที่แล้ว +6

    ඒකටන්ම් බඩ පපුව පත්තු උනා දෙයියනේ
    ලස්සනයි ඒ චූටි පැටවු ටික

  • @sriyanioman2845
    @sriyanioman2845 ปีที่แล้ว +5

    අම්මෝ ඒකනම් හිතාගන්න බැහැ සර් සර්ටනම් ගොඩාක් පින් සර් අර චුටි දරුවො පව් දෙවියනේ

  • @a.hthilaka6346
    @a.hthilaka6346 ปีที่แล้ว +8

    බන්ඩාර් සර් 🙏මේ කරන උදවු උපකර් වලට බුදු න් දැක නිවන් දකින්න ඕනේ 🙏බුදු න් ගේ සරණින් 🙏තිස් තුන් කොට්යක් දෙව්යන් ගේ පිහිටෙන් 🙏රැවන් වැලි මහා සැයේ දෝව් නයක් දතුන් 🙏වහන්සේ ලගේ පිහිටෙන් 🙏නිදුක් නිරෝගී සුවයලැබේවා 🙏දීර්ගායු ෂ ලැබේවා 🙏බුදුසරණයි 🙏🙏🙏❤❤❤

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +7

    ඇත්තටම පින් තමා දෙන්න තියෙන්නේ තෙරුවන් සරණයි සැමටම ඒ ගමේ අයට දීර්ඝායුසම ලැබේවා පතමි .🙏🙏🙏

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r ปีที่แล้ว +7

    නිකරුනේ වියදම් කරන මේ අන්ත අසරණ මිනිසුන් ගේ බඩගිනි නිවන්ඩ පුළුවන් නම් ලොකු සහනයක් සහ පිනක් වෙයි..ධන වතුන්ගෙ නෙත ගැටී උදව් උපකාර ලැබෙවා..

  • @ChandrikaSila
    @ChandrikaSila ปีที่แล้ว +9

    තෙරුවණ් සරණයි, උදව් කළ සැමට අප්‍රමාණ වූ පිං අත් වේවා

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +5

    සර්ට වැඩි වැඩියෙන්ම labewa🙏🏾🙏🏾🙏🏾

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว

      බංඩාරපුතා දුකයිවැඩ දැක්කමපවි මෙිමිනිස්සු,,,,❤❤❤❤❤❤❤

  • @nirmaladayanthy9261
    @nirmaladayanthy9261 ปีที่แล้ว +5

    සර් ඔයාට දීර්ඝායුෂ ලැබෙනවා ඔබ වැනි කෙනෙක් තමයි පාර්ලිමේන්තුවේ නැවතිය යුතු

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q ปีที่แล้ว +4

    ලස්සනයි තාත්තා ට ඒ ශර්ට් එක කදිමට ගැලපුනා.

  • @suwineethaabewickrama821
    @suwineethaabewickrama821 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 ปีที่แล้ว +4

    ඔබ තුමාට ගොඩක්ම පින්බලන්න සතුට හරිම සතුට ❤❤❤❤❤

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 8 หลายเดือนก่อน +2

    බන්ඩාර මහත්තයෝ ඔබ තුමා දෙනවා වගෙ සිය දාස් ගුනයකින් ඔබ තුමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩක් පින් පිං පින් දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 ปีที่แล้ว +4

    ඔබ තුමාට ගොඩක්ම පින් හරිම දුකයි දේවි පිහිට යි ❤❤❤❤❤

  • @badrawijetunga414
    @badrawijetunga414 ปีที่แล้ว +5

    මගෙත් ඇසට කදුලක් ආවා. බුදුසරණයි බණ්ඩාර මහත්මයාට.

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 ปีที่แล้ว +11

    පවු අප්පා විදින දුක ඔය ඉන්න ගෝන්ට අහිංසක ජනතාව විදින දුක ❤❤❤❤❤❤

    • @SunitahMangali-fg7wc
      @SunitahMangali-fg7wc ปีที่แล้ว

      බණ්ඩාර පුතේ නුඹ දෙව්යෙක්

  • @user-rb5jb5bk6z
    @user-rb5jb5bk6z 8 หลายเดือนก่อน +3

    බණ්ඩාර සර් ඔයා ඇත්තටම දෙයියෙක් බුදුසරණයි වැඩි වැඩියෙන් ලැබේවා

  • @nps1328
    @nps1328 ปีที่แล้ว +9

    Me රාජපක්ෂ horunta mewa pennedda.un tamay me rate inna අහිංසක minissunge ජීවිත විනාශ Kare.රාජපක්ෂ horunta jathi jathith sapa wewa.බණ්ඩාර mahattaya wage උතුම් minisun me ලංකාවෙන් තව bihi වේවා.බණ්ඩාර sirge patta කතාව ඇමතිලාට.පව් අසරණ මිනිස්සු.

  • @dammikavidanage2706
    @dammikavidanage2706 11 หลายเดือนก่อน +2

    අනේ මහත්තයේ ඔයාට ගොඩාක් පින් බුදුසරණයි

  • @sunilfernando1816
    @sunilfernando1816 ปีที่แล้ว +5

    ජේසු පිහිටයි ..බණ්ඩාර .මහත්තයෝ ..ඔබතුමාට❤❤

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +6

    අනේ සර් කොහොමද ඒ කථා කරන්න පුළුවන් කළේ ඔය කථා කරන්නේ ෂෝක් එකට. බුදුසරණයි සර් ට නම් හරිම pin

  • @dilleepachamara9929
    @dilleepachamara9929 ปีที่แล้ว +3

    ඔබ තුමාට දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 ปีที่แล้ว +9

    මට කියාගන්න වචන නෑ....බෝහෝම පිං ඔබතුමාට. ආදරේයි මනුස්සකමට❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharangalakmini8557
    @tharangalakmini8557 ปีที่แล้ว +2

    මේ වගේ මිනිස්සුන්ගෙ දුක තේරෙණ මිනිස්සුයි පාලකයො විදියට පත්වෙන්න ඕන 😥😥😥

  • @amilasenevirathna4837
    @amilasenevirathna4837 6 หลายเดือนก่อน

    ඔබතුමා වගේ පාලකයෙක් අපේ රටේ ඉන්නවා නම්😢 හරිම දුකයි රටකට ගිය කලක්..ඔබතුමා නිවන් දකින්න ඕන 🙏 දළදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබතුමාට

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว +2

    උතුම් සත්කාරයක් කෙසේ හෝ සාක්සාත් වේවා 🌹🌹🌹පිංපිං පෙරේරා සහ චමින්ද

  • @senuwejeranna4046
    @senuwejeranna4046 ปีที่แล้ว +1

    , ඔබ තුමාට ස්තුතියි මේ වගේ මනුෂ්‍ය යට උදව් කරනවා ට ඔබ තුම ට රටේ නායකත්වය දෙන්න ඔන කෙනෙක් මේ වගේ මනුෂ්‍ය යන්ට ව්දව් කැරන්න ඔන රටේ පලකයො එත් මනුෂ්‍ය යො දවසට එක වෙලක් කන්න බොන්න වතුර ටිකක් නැහැ එත් චන්දය ගන්න විතරක් ගමට එනවා ඔබ තුමා ඉදිරි ජනධි පති වරනයට ඉල්ලන්න හැමෝම එකතුවෙලා ඔබ තුමාට චන්දයක් දෙනවා ඔබට ස්තුතියි

  • @oneshamallawaarachchi8308
    @oneshamallawaarachchi8308 8 หลายเดือนก่อน +5

    කියන්න වචන නෑ.මගෙ තාත්තා වගෙ වයස ඇති ඔබතුමා.මිහිපිට දෙවියෙක්.🙏🙏

  • @dgvmallika8477
    @dgvmallika8477 ปีที่แล้ว +4

    ඔබට තව අසරණයන්ට පහිට වෙන්න ශක්තිය ලැබේවා දෙවි පිහිටයි

  • @danushkaalahakoon4082
    @danushkaalahakoon4082 ปีที่แล้ว +3

    බුදු සරණයි බණ්ඩාර මහත්තයාට 🙏❤️👍

  • @siriparapitya1739
    @siriparapitya1739 ปีที่แล้ว +2

    Me wage kenek raja karawapiyau godak pin me karana sewaya budu saranai oba tumata

  • @sasiniwasana3561
    @sasiniwasana3561 8 หลายเดือนก่อน +1

    මන් ගොඩක් ගරැ කරන බලන්න ආස චැනල් එකක්❤

  • @ruwandiswarnamali1009
    @ruwandiswarnamali1009 ปีที่แล้ว +2

    ඔබ මිහිපිට පහල වූ දෙවියෙකි.ගොඩක් දුකයි මේව දකිද්දි.ඔබට දිගාසිරි

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 ปีที่แล้ว

    ඔබ තුමාට සහ wellassa tv පදනමටත් උදව් කරන සියලු උතුම් සත්පුරුෂ පින්වතුන් ට අනේක වාරයක් මේ උතුම් සත්ක්‍රියාවට පින් සිදු වේවා 🙏🙏🙏ඔබ සැම නිදුක් වේවා.. නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු චිර ජීවනය වේවා 🙏🙏🙏ඒ අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න විසදී ඔවුන් ට වාසනාව උදා වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🪔😇🤍

  • @theekshanasubody4594
    @theekshanasubody4594 8 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි බොහොම පිං මටත් ආසාවක් තියෙනවා

  • @user-ve9yp5ds4e
    @user-ve9yp5ds4e 8 หลายเดือนก่อน +1

    Godak pin dewiyane❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-fq8df2wk8n
    @user-fq8df2wk8n ปีที่แล้ว +7

    දෙවියෙක් තමා ආවෙ❤❤❤❤

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 8 หลายเดือนก่อน

    දිගටම මෙහෙම කරගෙන යන්න පුතා බන්ඩාර මේ දැන් මමත් හිතුවා මේ ගමේ නමත් වෙනස් කල යුතුයි කියල වෙල්ලස්ස බලල පුදුම දුකක් විඳින්නෙ පාර්ලිමේන්තු වම පන්නල දාමු

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +3

    බොක්කේ මඩ තියෙන ගමට බොක්කෙන්ම වැඩ. පින්.

  • @shamlykuwait2087
    @shamlykuwait2087 8 หลายเดือนก่อน +1

    ඔයානම්.මතුබුදු.වෙන්න.ඕන.බන්ඩාර.මහත්තයෝ..

  • @ChathurikaPriyamaliePonweeraAr
    @ChathurikaPriyamaliePonweeraAr 4 หลายเดือนก่อน

    Teruwan saranai sirta . Godak pin

  • @user-rs6zz1vw3o
    @user-rs6zz1vw3o 8 หลายเดือนก่อน +1

    Ane me minissunta udau karanna godak pin

  • @menikeweerasinghe1851
    @menikeweerasinghe1851 ปีที่แล้ว +9

    ගමටම කිරි ඉතිරේවා

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 ปีที่แล้ว +15

    පුරුදු වෙයල්ල මිනිසුනේ මේවගෙ මිනිස්සුන්ට උදවු කරන්න ඔය පන්සල් වලට. දේවල වලට දෙන සල්ලි මේ තන්වලට දෙන්න දේසපාලුවොකරල තියෙන හරිය තමයි මේ

    • @shanakee-lv9si
      @shanakee-lv9si ปีที่แล้ว

      සබ්බ ධානන් ධම්ම දානං ජිනාජි බුදුරජාණන් වහන්සේ දේශනා කලා සියලු දානයන්ට වඩා ධර්මය වෙනුවෙන් දාන සංඝයා වෙනුවෙන් දන් දීම ඉතා උසස් බව 🙂 උබ ක්‍රිස්තියානි වෙන්නැති. ධර්මය ට අපහස කරනවනන් නිරාගත වෙන්න බලන් ඉන්න

    • @dunilamendis279
      @dunilamendis279 8 หลายเดือนก่อน

      Haryata Hari.Api hamudriwanta API denawa vdi.

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +1

    Bandara ayyata godak pin godak istuti mewage asarana pul wenuwen uduupakara kalata.oyata teruwansaranin deviphiten siyaluma wadakatayutu sartaka wewa diunuwa labi mewage minisunta phita wimata yodabala yoda saktiya atuwa jivite satutin inna niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💐💐💐💐🤲🤲🤲👍👍👍🤲

  • @kusumlatha3225
    @kusumlatha3225 ปีที่แล้ว +1

    තේරුවන් සරණයි වැඩි වැඩියියේන් ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @chandifernando548
    @chandifernando548 ปีที่แล้ว +3

    තෙරැවන්සරණයි ❤❤

  • @samilkamaduwanthi5601
    @samilkamaduwanthi5601 8 หลายเดือนก่อน

    Lassana lamayek .katha karanna. Kan ahenna ikmanata labenna one. Bandara sir oya davikanek .oya me karana udawu walata. Oyata Hari yanna one .ahinsaka minissu godak inna gammanayak. Ea daruwo aththatama pawu. Oyata Hari yanna one sir. Theruwan saranaiiiii

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว +1

    Me minissunge ithin bokke madams thama bandara puthe..oyata godak pin.

  • @user-ud1pw9cr1z
    @user-ud1pw9cr1z 8 หลายเดือนก่อน

    Anea pinsidda වෙනවා මහත්තයා ..sasara පුරාවට නිදුක් නිරෝගි සුවය ලැබේවා ..නිවන් අවබෝධ පිණිස mea pin හේතු වෙත්වා ..thruwan sarani ..

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce ปีที่แล้ว +1

    Bandra malli parissaman Katha keranna.dannewana anduwa amethi gollanga heti.budu sanani

  • @sranjaniranjani5226
    @sranjaniranjani5226 8 หลายเดือนก่อน

    අද තමයි බොක්කේ මඩ කියන ගම්මානයක් තියනවා කියලා දෙනගත්තේ.ඇත්තටම අපේ රටේ පාර්ලිමේන්තුවේ රජයේ සේවකයින් කිසිදු කෙනෙක් නැත අසරණ මිනිස්සුන්ට උදව් කරන්න.මම දෙමළ වුණාට දිගටම Wellassa tvබලනවා.බණ්ඩාර දෙවියන් කියලා හැමෝම කියනවා,එක ඇත්ත.ඔබ තුමාට ගොඩක් පින්.මම බණ්ඩාරවෙල.ඉන්න තැනක්වත් නැත.අවුරුදු 14ක් කුලී නිවස්වල ජීවත් වන්නේ දරුවන් තිදෙනා සමග.ඒත් රජයේ නිලධාරීන්ට කියව්වට ගණන් ගන්නේ නැහැ.

  • @kumarilalitha9275
    @kumarilalitha9275 2 หลายเดือนก่อน

    Me rata පාලනය කරන deasa paluwanta eas kana wealada . Eaun raja seapa විඳිනවා බණ්ඩාර මහතා ta විතරයි me දුක peanila tyieanne ඔබ තුමා buduweanda onea me deasa paluwanta heanama gahapiyau

  • @aachalaekanayaka3640
    @aachalaekanayaka3640 8 หลายเดือนก่อน +2

    ඔබ තුමාගෙ වැඩසටහන් බල්ලා අඩපු නැති දවසක් නැ මහත්තයා මාත් උදව් කරනවා තව පොඩි කාලෙ කින් මං හරි අසයි උදව් කරන්න ඔබ තුමාට පින් සිද්ද වෙනවා බුදු සරණයි හැමොටම

  • @lalithakumari4132
    @lalithakumari4132 8 หลายเดือนก่อน +1

    අපි මැදගම හිටියත් මේ වගේ ගමක් අහලා නැහැ ...

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 ปีที่แล้ว +11

    දියුණුවට අත දේන්න මහත්තයෝ. නල ලිං 2ක් විතර ගමට ගහලා දුන්නා නමි මිනිස්සු වගා කරයි.අනේ ඒ ගැන පොඩිඩක් හිතලා බ ලන්නකො.

    • @user-ud1pw9cr1z
      @user-ud1pw9cr1z 8 หลายเดือนก่อน

      ඔබතුමා ඇතුලු සියලු දෙනාටම නිවන් අවබෝධ වෙත්වා .....

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +2

    සියලුම දෙවිපිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤ 💞💞💞💞💘💘💘💘💔💔💔💔🌸🌸🌸🌸

  • @malikam7925
    @malikam7925 ปีที่แล้ว +1

    Desha Paluwo Hodatama Karala Kiyala Penawa ""Mandalayata Awith Katha Karana Lassana, Palakayo Kiyana Un Gahala Elawala "Parliament Yawanna Oni Aya Thama Oyala Lagata Awith Balanne ""Rajapaksalata Rata Dilà Serama Anath Karaka😢😢 Bandara Mahathma Oyata Godak Pin 🙏

  • @denuwanihatharasingha1392
    @denuwanihatharasingha1392 ปีที่แล้ว +12

    හොර රාජපක්ෂල රට විනසකරපුවයි විපාකෙ උන්ට සාප වෙන්න ඕන

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ปีที่แล้ว +1

      Sapa weywa Amana phulata😡😡😡🇦🇪🇱🇰

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว

      අනිවාර්යෙන් කාලකන්නි යෝ පවු මේ අසරන මිනිස්සු

  • @nilankasanjeewanidisanayak3732
    @nilankasanjeewanidisanayak3732 7 หลายเดือนก่อน

    ඔබ තුමා ඇතුලු කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි

  • @jasihendry6915
    @jasihendry6915 8 หลายเดือนก่อน

    A thththage muhune lassana siriyawak awa shirt eka andahama oba thumata godak pin

  • @samiththilina
    @samiththilina ปีที่แล้ว +1

    ඔබ නම් දෙවියෙක්....... ,

  • @priyangani9519
    @priyangani9519 7 หลายเดือนก่อน

    අයියා ඇතුළු සියලුම දෙනාට තෙරුවන්සරණයි ❤🙏❤❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 ปีที่แล้ว

    බන්ඩාර මහත්තයා ඔයා නම් මිහිපිට දෙවිකෙනෙක් ඒ තාත්තාට ඔබ තුමාගේ ෂර්ට් එක ඇන්දුවා⁣ම මුනේ තිබුන අහිංසක හිනාව හරිම සතුටුයි

  • @SamPerera-xw7ej
    @SamPerera-xw7ej 8 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පින්

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke ปีที่แล้ว +3

    😭😭😭😭 ඒ තාත්ත දැක්කම මගේ තාත්තත් මතක් වුනා..

  • @RnvCjv-d5j
    @RnvCjv-d5j หลายเดือนก่อน

    Ane deviyane Ane sarata godak pin

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +3

    ❤❤❤❤දැක්කම ගොඩක් දුකයි එත් මට පුලුවන් විදිහට උදව්වක් කරනවා සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @sumiththilakasiri9508
    @sumiththilakasiri9508 7 หลายเดือนก่อน

    සර් උතුම් මනුෂ්‍යයෙක්.

  • @user-cl6pf5pp1g
    @user-cl6pf5pp1g 8 หลายเดือนก่อน

    බුදුසරනයි

  • @ashokakumuduni2704
    @ashokakumuduni2704 8 หลายเดือนก่อน

    Aththatama hoda wadasatahanak ❤❤❤❤❤

  • @tharangasauer8452
    @tharangasauer8452 ปีที่แล้ว +4

    වත්තෙ එලවලු පලතුරැ පලා ටිකක් බතල මඤ්ඤොක්කා ටිකක් වගා කරන උපදෙස් දෙන්න බණ්ඩාර මහත්තයා 😊

    • @user-hv9ml7be5t
      @user-hv9ml7be5t ปีที่แล้ว

      Gawatta alawalu tikak hadaganna purudu karanna....rata viruwan innakam hodai.....rajayan karanna ona da
      Wal....obatumat ma w
      Aga aya dakkama rajauata kiyanna....

    • @apsarajeewanthi3467
      @apsarajeewanthi3467 ปีที่แล้ว

      වතුර නැතිව ඇතිද දන්නෙ නෑ...

    • @nimeshamadushani-ym2nt
      @nimeshamadushani-ym2nt ปีที่แล้ว

      Wathura ne kiyalane eyala kiyannee

  • @prjayantha9441
    @prjayantha9441 8 หลายเดือนก่อน

    Ane pau bandara mahathtayata godak pin jaya sirimaha bo samiduge pihitay hora desa paluwanta. Sethak wenna apa

  • @user-ql6kq3ym7k
    @user-ql6kq3ym7k 9 หลายเดือนก่อน

    oyata waradinne na kisima daka pau e ahinsaka minissu😢😢😢 budusaranai jesu pihitai dalada samidu pihitai katharagama dewi pihitai siyalu dew pihitai jesu pihitai gana dew pihitai parissamin inna 🙏🙏🙏

  • @priyanthikadisanayaka2348
    @priyanthikadisanayaka2348 ปีที่แล้ว +1

    Budu saranaiiii aiye.oyage paule hamotama..me karana pin welata..

  • @MalliGg-yk1ib
    @MalliGg-yk1ib 6 หลายเดือนก่อน

    oyata hariyanawa

  • @user-ki1zn6dx7n
    @user-ki1zn6dx7n 7 หลายเดือนก่อน

    Good luck 🍀🍀🍀🍀🍀🍀🍀

  • @tharindujeewan211
    @tharindujeewan211 10 หลายเดือนก่อน

    ඔබතුමාට අපි ගොඩක් ආදරෙයි බුදුසරනයි

  • @PremlathaPremlatha
    @PremlathaPremlatha ปีที่แล้ว +2

    👍👍👍👍👍බුදුසරණයි ඔයාට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂👍🇱🇰♥️♥️♥️♥️♥️♥️♥️♥️🇰🇼🙏🏿

  • @Familyvillage.
    @Familyvillage. 2 หลายเดือนก่อน

    Mihi pita deviyek thama wellassa

  • @harshapradeep3094
    @harshapradeep3094 ปีที่แล้ว

    Me mulu gamatama kiri ethirewa jaya weva budu...saranai ...🙏🙏🙏🙏

  • @dimashisupunsara7007
    @dimashisupunsara7007 ปีที่แล้ว

    ඔබ තුමට ගොඩාක් පින්

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 ปีที่แล้ว +3

    Budu saranai siyaluma danata 🙏🙏🙏🙏

  • @sriyaniwanniarachchi6528
    @sriyaniwanniarachchi6528 8 หลายเดือนก่อน

    Theruwan saranai deergau wewa ඔබට

  • @difislslls1580
    @difislslls1580 ปีที่แล้ว

    Obata godak stuti ma ahinsaka manussayanwa balala puluwan vidihata ohoma hari udauwak karuwata pin athi minissu mayalata udauwak karai kiyala balaporottu wanawa davi pihitai obata ❤❤❤

  • @PiyumiMuthu
    @PiyumiMuthu 2 หลายเดือนก่อน

    aiye oyata godak pin mata udau karanna asai ath man asaranai dawasaka denawa aniwarenma mokada oya duka hodata dannawa math ❤

  • @dammikamadumali997
    @dammikamadumali997 ปีที่แล้ว +1

    අම්මෝ මේ නම් දෙවියෙක් අර කොල්ලට කන් ඇහෙන්නේ උනා දෙවියනේ ඔබ තුමා දෙවියෙක් ❤️

    • @dammikamadumali997
      @dammikamadumali997 ปีที่แล้ว

      අනේ ඒ ඇගවල් දැක්කම දුකයි 😭

  • @user-pi5vc5bk9m
    @user-pi5vc5bk9m 2 หลายเดือนก่อน

    Obata godak pin