කිරට උයන මාළු මේ විදිහට ඉව්වොත් හරිම රසයි /Maalu Kirata/Fish Curry Recipe Sinhala/Para maalu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มี.ค. 2024
  • #fishcurry #curry #rampekarapincha
    රෙස්ටුරන්ට් ස්ටයිල් චිකන් ග්‍රේවි.
    • ගෑවුණු තැන ඕන දෙයක් කන...
    රස හාල්මැස්සෝ බැදුමක්.
    • මේ තරම් රස හාල්මැස්සෝ ...
    සැන්ඩ්විච් පේස්ට් එක මේ විදිහට හැදුවොත් සතියක් උනත් තියාගන්න පුළුවන්.
    • බිත්තර සැන්ඩ්විච් හදනව...
    පාන් පිටි කෑම නොකන කෙනෙක්ට උනත් ඔන්න අද ඉඳලා රෝල්ස් කන්න පුළුවන්.
    • පාන් පිටි කෑම නොකන කෙන...
    #fish
    #fishgravy
    #travellyfishcutting
    #paramaalu
    #curry
    #curryrecipes
    #kirimaalu
    #kirimaalucurry
    #paramaalukirata
    #srilankanfishcurry
    #fishcurryrecipesinhala
    #travellyfish

ความคิดเห็น • 85

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 3 หลายเดือนก่อน +27

    කෙනෙක් මහන්සිවෙලා මෙහෙම දෙයක් හදලා පෙන්නුවම විවේචනය කරන්ඩ එපා ඒකෙන් නූගත්කම පේන්නේ. මට නම් දැක්කගමන් බැලුවෙ පෙනුම පාට. හරිම රස පාටයි. මමත් මේ වගේ මාළු ගොඩක් වෙලා තම්බන්නේ නැහැ. තව තවත් මේ වගේ රස කැම වීඩියෝ ඉදිරිපත් කරන්ඩ ශක්තියඋනන්දුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  3 หลายเดือนก่อน +1

      මේ ආදරණීය බවට බොහොම ස්තූතියි ,දිගටම රැදිලා ඉන්න .❤️❤️❤️

    • @moonflower-lq6gl
      @moonflower-lq6gl 2 หลายเดือนก่อน

      යහපත් හදවතක් 💐❤️

  • @renukachandani9198
    @renukachandani9198 3 หลายเดือนก่อน +3

    මම අද උදේට හැදුවා .මහත්තයයි,දෝනියි කන ගමන්.දෝනි කීවා අම්මේ ඔයා වෙනදාට මෙහෙම හදලම නෑනේ ගොඩක් රසයි අද කියලා.මම ඉතින් කීවා අපෝ දෝනි ඕවා මොනවද ඒ තරම් අමාරු නෑ කියලා. ඒත් මහත්තයා කියනවා මට උදේම ඇහුනා තුන් හතර පාරක් අහනවා ඒ අමාරු නැති නිසා වෙන්න ඇති කියලා දෙන්නාට හරි හිනා. අනේ හරිම සතුටුයි ඔයාට තෑන්ක්ස් මේ විදියට කියලා දෙනවට.

    • @ekshajayamanna9972
      @ekshajayamanna9972 2 หลายเดือนก่อน

      Aththtama mama heduwa..mn heduwe thalapath malu walin..harima rasata awa ...duwath kivwa rasai kiyala..

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 3 หลายเดือนก่อน +3

    Math හදනවා oy a විදිහට thank u ❤🇱🇰🇦🇪

  • @chamilaperera3162
    @chamilaperera3162 3 หลายเดือนก่อน +2

    රසටම ඇති හදලා බලන්නම් Thank You ❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  3 หลายเดือนก่อน +1

      හදලා රස කොහොමද කියලත් කියන්න .

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 หลายเดือนก่อน

    ස්තුතියි 🙏

  • @nishadhiwidanagamage5247
    @nishadhiwidanagamage5247 3 หลายเดือนก่อน +1

    Thunapaha natuwa haduwama maara rasai nay, wenama rasak eeka thanks nangi oyata, excellent 👍👏

  • @AnomaFonseka-tu3yy
    @AnomaFonseka-tu3yy 3 หลายเดือนก่อน

    Mama nam haduva harima rasai thank y

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි❤️❤️

  • @sriyanifrenando554
    @sriyanifrenando554 3 หลายเดือนก่อน +2

    ඒකනම් රසා........ය්..😋😋

  • @VasandhiViyanga-kg8on
    @VasandhiViyanga-kg8on 3 หลายเดือนก่อน +2

  • @sachinipurnema6443
    @sachinipurnema6443 หลายเดือนก่อน

    Rasatama thibba. Thanks a lot ♥️😍

  • @subydesilva2431
    @subydesilva2431 3 หลายเดือนก่อน +1

    Yummy thanks.

  • @sunilranjith4567
    @sunilranjith4567 3 หลายเดือนก่อน +4

    Poddak indako Indiaappa Aragena Enakam HariRasai Idiripath Kireema Wisistai 🌹Thanks (Suniranjith 🇨🇦)

  • @nilanikusumalanilani7566
    @nilanikusumalanilani7566 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @MusicwithNishuu
    @MusicwithNishuu 8 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි ❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  5 วันที่ผ่านมา

      ඔයාටත් ගොඩාක් ස්තූතියි 💐

  • @fazrahbashith5802
    @fazrahbashith5802 2 หลายเดือนก่อน +1

    It looks so tempting and delicious
    Well done ❤
    Ignore negative comments
    They are the fools

  • @monicawilliams949
    @monicawilliams949 3 หลายเดือนก่อน

    😋👍⭐️

  • @dikson2244
    @dikson2244 2 หลายเดือนก่อน +1

    ඔයාගෙ මාලු කරිය ගොඩක්
    රස ඇති. හරිම පිලිවෙලයි.
    ප්‍රියජනකයි.
    ඉදිආප්ප ටිකකුත් අරගෙන
    එන්නම්කො ඔය පැත්ත. 😁

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  2 หลายเดือนก่อน

      😄😄එන්න එන්න,මම මාලු කරි එකක් හදලා තියන්නම්😊❤️❤️

  • @tanujaww7955
    @tanujaww7955 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @user-hv3iy1wq2o
    @user-hv3iy1wq2o 3 หลายเดือนก่อน

    Thanks

  • @samanthimapalagama8600
    @samanthimapalagama8600 3 หลายเดือนก่อน

    👍🏽👍🏽👍🏽

  • @chathrubandara5279
    @chathrubandara5279 3 หลายเดือนก่อน +2

    නියමයි 👌 👌 👌 👌 👌 🤪

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️

  • @m1976nuw
    @m1976nuw 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @madusani8452
    @madusani8452 2 หลายเดือนก่อน

    Thank මැණිකේ බුදුසරණ ❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි මැණික.❤️❤️

    • @madusani8452
      @madusani8452 2 หลายเดือนก่อน

      @@RampeKarapincha.5708 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 ADARAI

  • @akarshafernando4649
    @akarshafernando4649 2 หลายเดือนก่อน +1

    මම බෝල්ලු මාළු හදන්නෙම මෙහෙම හරිම රහයි මේ විදියට හැදුවම සාමාන්‍යයෙන් මාළු මිනිත්තු 4ක් වගෙ යද්දී තැම්බෙනවා මම නම් මිරිසට හැදුවත් හොද්ද උතුරන කොට තමයි මාළු ටික දාන්නෙ ගොඩාක් තැම්බූවම රබර් වගෙ මාළු වල නියම රහා එන්නෙ නැහැ .

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  2 หลายเดือนก่อน +1

      ඔව් ,මාලු තම්බන්න ඕන එහෙම තමයි ,විශේෂයෙන් මුහුදු මාලු ගොඩාක් තැම්බුව්හම රස නැහැ .බොහොම ස්තූතියි ❤️❤️

  • @siryasiryanty1670
    @siryasiryanty1670 3 หลายเดือนก่อน +1

    ❤❤🌹🌹👍👍👍👍

  • @ekshajayamanna9972
    @ekshajayamanna9972 2 หลายเดือนก่อน

    Mn hetama hadanaqa mehema harima rasa patai..

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  2 หลายเดือนก่อน

      හදලා රස කොහොමද කියලත් කියන්න .

  • @damecafiris5703
    @damecafiris5703 3 หลายเดือนก่อน +2

    ඉදි අප්ප කන්න මරැ ඇති අපි එන්නම රස කෑම ලංකාවට

  • @myrnaperera1597
    @myrnaperera1597 3 หลายเดือนก่อน +1

    Rasa ati...malu vadiya tambanna hoda na tama

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතීයි ❤❤

  • @ranjithsubasinghe808
    @ranjithsubasinghe808 2 หลายเดือนก่อน

    සියලු දේ හොදයි බලාගෙන් ඉදල තේරුම් ගත්තා වීඩියෝ එකේ කථනය හරියට තේරෙන්නේ නැහැ ඕඩියෝ පැත්ත මිටවඩා හොදට පාලනය කරගන්ඩ. ඔයාට ජය.

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  2 หลายเดือนก่อน

      අඩුපාඩුව ඉක්මනින්ම හදාගන්නම් ,දැනුවත් කරාට බොහොම ස්තූතියි .❤️💐

  • @gaminidariju2848
    @gaminidariju2848 หลายเดือนก่อน

    Kohomath adupaduwak hoyanava

  • @drchathuk.m.s.7734
    @drchathuk.m.s.7734 17 วันที่ผ่านมา

    Mr grinder eke nama wargaya mokakda dear?

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  13 วันที่ผ่านมา

      Wipro.මැශින් එකනම් ගොඩාක් හොඳයි .හැබැයි තල එච්චරම හොඳ නෑ dear .කැපෙනවා අඩුයි .

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 3 หลายเดือนก่อน

    රස පාටයි ගෙදරට යන්නම ඔනේ ඉතින් රසට කැම ටිකක් කන්න ❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  3 หลายเดือนก่อน

      ඔව්,අනිවාර්යයෙන්ම

  • @asithadesilva2779
    @asithadesilva2779 3 หลายเดือนก่อน

    ඔය ඔක්කොම එකට දාලා වුයාගතාම හරිම රහයි. වාඩියේ එහෙනමයි.

  • @user-wk3fl3nt9o
    @user-wk3fl3nt9o 2 หลายเดือนก่อน

    Maladiwaine uyanneth me wediyata rasai

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️💐

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 3 หลายเดือนก่อน +1

    මාලු තැමිබෙන වෙිලාවසහ මාලු වලට ලුණු අැඹුල් උරාගැනිමඅල්ප වගේ

    • @annharper4853
      @annharper4853 3 หลายเดือนก่อน +1

      මාලු ඉසෝ. වැඩියෙන්ම තම්බපු වම මාලූ වල ගූනේ යනව ඉස්සන් රබර් වගේ වෙනවා

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 3 หลายเดือนก่อน +3

    යස අගෙයි නංගි...

  • @nishadhiwidanagamage5247
    @nishadhiwidanagamage5247 3 หลายเดือนก่อน

    Thun
    Apaha

  • @AmalJayawardhana
    @AmalJayawardhana 3 หลายเดือนก่อน +1

    කරි කුඩු දාන්නෙම නැද්ද ?

  • @sarathpathi
    @sarathpathi 2 หลายเดือนก่อน

    මිරිස් වෙනුවට හම්මිරිස් දැම්මොත් ??

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  2 หลายเดือนก่อน

      ඔව්,එහෙමත් හොදයි .❤️

  • @prasadchamila-ch4fr
    @prasadchamila-ch4fr 3 หลายเดือนก่อน +4

    ඔයා කියපු විදිහට මාලූ විනාඩි 5ක් තැම්බුනාම ඇති ද ?

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  3 หลายเดือนก่อน +1

      මම දන්න විදිහට මාලු ගොඩාක් තම්බන්නෙ නැහැ .

    • @fernandovaleriyan3788
      @fernandovaleriyan3788 3 หลายเดือนก่อน +2

      @@RampeKarapincha.5708 මාළු ගොඩක් තම්බන්නේ නැති බව අපි දන්නවා ඒත් විනාඩි පහක් ඇන්ද කියලා අපි අහන්නේ .ඒ මාළු මනුෂ්‍යයන්ට නම් කන්න බැහැ

    • @prasadchamila-ch4fr
      @prasadchamila-ch4fr 3 หลายเดือนก่อน +5

      මාලු තබ්බද්දි පියනකින් වහන්නෙ නැතුව අඩුම විනාඩි 20ක් වත් තම්බා ගන්න ඕනේ
      විශේෂයෙන් කිරට හදද්දි
      මම දන්න විදිහට කිව්වෙ

    • @loremashani7292
      @loremashani7292 3 หลายเดือนก่อน +2

      මාත් හිතන්නෙ විනාඩි 5 හොදටම ඇති මොකද අපි තම්බනව වැඩියි ඒකෙන් වෙන්නෙ මාලු වල තිබෙන ගුන නැති වෙනව ❤

    • @Shaliniprobodhika
      @Shaliniprobodhika 3 หลายเดือนก่อน +2

      අම්මෝ උපදෙස් දෙන්ඩ කට්ටිය ගොඩයි. 😂😂😂😂 ඒ මනුස්සයා හදපු දේ කැමතිනම් හදලා බලන්ඩ විවේචනය කරන්ඩ යන්නේ නැතුව. අලියෙක් නෙමේ තම්බන්නේ මේ මාළු ඉක්මනට තැම්බෙනවා

  • @fernandovaleriyan3788
    @fernandovaleriyan3788 3 หลายเดือนก่อน +2

    සම්පුර්ණයෙන්ම අසාර්ථක විඩියොවක්

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  3 หลายเดือนก่อน

      ප්‍රතිචාරයට බොහොම ස්තූතියි .

    • @fernandovaleriyan3788
      @fernandovaleriyan3788 3 หลายเดือนก่อน +1

      @@RampeKarapincha.5708 අබ ඇට කියලා උළු හාල් තෙලට දාන්නේ.විනාඩි පහක් මාළු තැම්බුනාම ඇතිද

    • @funday7234
      @funday7234 3 หลายเดือนก่อน +8

      අසාර්ථක මිනිසුන්.. නිතරම වැරදිම සොයයි.. කිසිදා ඉගෙනනොගනී💐

    • @fernandovaleriyan3788
      @fernandovaleriyan3788 3 หลายเดือนก่อน

      @@funday7234 ඔය වීඩියෝ එකේ පේන විදිහට තෙල් රත් වෙද්දී දාන්නේ උළු හාල්.විනාඩි පහකින් මාළු තම්බල කන්න පුළුවන්ද ඔයාගේ ඇස් පේන් නැද්ද

  • @janakachaminda2883
    @janakachaminda2883 2 หลายเดือนก่อน

    පොල් කිරි දානවනම් තක්කාලි දාන්න හොද නැහැ නොනා😅

    • @fazrahbashith5802
      @fazrahbashith5802 2 หลายเดือนก่อน

      We always put tomatoes when adding milk

  • @dushanbandara6880
    @dushanbandara6880 3 หลายเดือนก่อน

  • @user-qt4hd2cb2r
    @user-qt4hd2cb2r 2 หลายเดือนก่อน