ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කෙනෙක් මහන්සිවෙලා මෙහෙම දෙයක් හදලා පෙන්නුවම විවේචනය කරන්ඩ එපා ඒකෙන් නූගත්කම පේන්නේ. මට නම් දැක්කගමන් බැලුවෙ පෙනුම පාට. හරිම රස පාටයි. මමත් මේ වගේ මාළු ගොඩක් වෙලා තම්බන්නේ නැහැ. තව තවත් මේ වගේ රස කැම වීඩියෝ ඉදිරිපත් කරන්ඩ ශක්තියඋනන්දුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
මේ ආදරණීය බවට බොහොම ස්තූතියි ,දිගටම රැදිලා ඉන්න .❤️❤️❤️
යහපත් හදවතක් 💐❤️
❤
අඩුපාඩු පෙන්නන්නෙ නූගත් කමට නෙමෙයි නේද ,අඩුපාඩු හදාගන්න තරම් නිහතමානී නොවන එකයි නූගත්කම.වරද හදාගෙන යන ගමනට ආයුශ වැඩි
ඉතාම අපූරු මාලු කරියක්.කැමති කෙනෙකුට තව ටික වෙලාවක් උයාගන්න පුලුවන්. මෙවා බලන අය තිතටම මේ වෙලවම ගන්නෙ නැහැ. ක්‍රමය ඉගෙන ගන්නව. Thanks for the nice recipe .❤
මම අද උදේට හැදුවා .මහත්තයයි,දෝනියි කන ගමන්.දෝනි කීවා අම්මේ ඔයා වෙනදාට මෙහෙම හදලම නෑනේ ගොඩක් රසයි අද කියලා.මම ඉතින් කීවා අපෝ දෝනි ඕවා මොනවද ඒ තරම් අමාරු නෑ කියලා. ඒත් මහත්තයා කියනවා මට උදේම ඇහුනා තුන් හතර පාරක් අහනවා ඒ අමාරු නැති නිසා වෙන්න ඇති කියලා දෙන්නාට හරි හිනා. අනේ හරිම සතුටුයි ඔයාට තෑන්ක්ස් මේ විදියට කියලා දෙනවට.
Aththtama mama heduwa..mn heduwe thalapath malu walin..harima rasata awa ...duwath kivwa rasai kiyala..
කිරි මාළු රස ගන්න දන්නෙ නැති මං මේක බැලුව. අනිවාර්යෙන් හදන්න ඕන ❤
හදලා රස කොහොමද කියලත් කියන්න 💐
රසටම ඇති හදලා බලන්නම් Thank You ❤
හදලා රස කොහොමද කියලත් කියන්න .
ඇත්තටම දැක්කාම හරිම රස ඇති.කියලා හැගීමක් ඇති වුනා කටට කෙලත් ඉනුවා ස්තුතියි
ඔව්,ගොඩාක් රසයි .හදලා බලන්න .
ඔයා කිව්ව විදියටම මාළු කරිය හැදුවා! පට්ට රසයි! ස්තූතියි😊
අනේ ..ගොඩාක් ස්තූතීයි ..
මෙහෙම හැදුවා .atthtama rasai.ස්තුති .👍♥️
ගොඩාක් ස්තූතියි
ගොඩාක් ඉස්තුති හදන්න ඕනි බුදු සරනයි
හැදුවා ...හරිම රසයි..අක්කී...thank u ඔයාට..🌻🌻
අනේ ..ඔයාටත් ගොඩාක් ස්තූතියි නංගියා ..
Thunapaha natuwa haduwama maara rasai nay, wenama rasak eeka thanks nangi oyata, excellent 👍👏
Thank you so much ❤️❤️
Poddak indako Indiaappa Aragena Enakam HariRasai Idiripath Kireema Wisistai 🌹Thanks (Suniranjith 🇨🇦)
බොහොම ස්තූතියි
දැක්කත් ඇති ඒ මාළු කරිය ... මරු
අනේ…ගොඩාක් ස්තූතියි..
මමත් හැදුව හරිම රසයි.... ❤️❤️❤️
ගොඩාක් ස්තූතියි 💐
නියමයි 👌 👌 👌 👌 👌 🤪
බොහොම ස්තූතියි ❤️❤️
Excellent as usual. Thank you❤
You are so welcome
ඒකනම් රසා........ය්..😋😋
හදලා බලන්න
Math හදනවා oy a විදිහට thank u ❤🇱🇰🇦🇪
Mama nam haduva harima rasai thank y
බොහොම ස්තුතියි❤️❤️
SAMAHARA DUSHTA. KAANTHAWO..THAMAN DANNA DEYA ANITH AYATA KIYA DEEMATA AKAMETHIYA. API OBATHUMIYATA BOHO SEYIN GARU KARAMU.GOD BLESS..
බොහොම ස්තූතියි 💐
ඔයාගෙ මාලු කරිය ගොඩක්රස ඇති. හරිම පිලිවෙලයි.ප්රියජනකයි.ඉදිආප්ප ටිකකුත් අරගෙනඑන්නම්කො ඔය පැත්ත. 😁
😄😄එන්න එන්න,මම මාලු කරි එකක් හදලා තියන්නම්😊❤️❤️
It looks so tempting and delicious Well done ❤Ignore negative comments They are the fools
Thanks a lot 😊 .stay connected dear .
මම බෝල්ලු මාළු හදන්නෙම මෙහෙම හරිම රහයි මේ විදියට හැදුවම සාමාන්‍යයෙන් මාළු මිනිත්තු 4ක් වගෙ යද්දී තැම්බෙනවා මම නම් මිරිසට හැදුවත් හොද්ද උතුරන කොට තමයි මාළු ටික දාන්නෙ ගොඩාක් තැම්බූවම රබර් වගෙ මාළු වල නියම රහා එන්නෙ නැහැ .
ඔව් ,මාලු තම්බන්න ඕන එහෙම තමයි ,විශේෂයෙන් මුහුදු මාලු ගොඩාක් තැම්බුව්හම රස නැහැ .බොහොම ස්තූතියි ❤️❤️
atthenma mamat haduwa duwa niyama rasai thank you.
අනේ ..ගොඩාක් ස්තූතියි 💐
Thank මැණිකේ බුදුසරණ ❤
ගොඩාක් ස්තූතියි මැණික.❤️❤️
@@RampeKarapincha.5708 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 ADARAI
ස්තුතියි ඔබට
ඔබටත් බොහොම ස්තූතියි 💐💐
GURU BUSHTIYA NETHUWA THAMAN DANNA DEYA THAWATH AYATA KIYADEEMA AGAYA KOTA SALAKAMI..GOD BLESS..
God bless you ❤️
Looks good and very easy to follow, will definitely try out this recipe .👍
Hope you enjoy
Looks so delicious thanks 🙏
Most welcome 😊
ගොඩාක් ස්තුතියි ❤
ඔයාටත් ගොඩාක් ස්තූතියි 💐
Superb fish curry ,tnk u .
Looks Delicious 😋😋😋😋😋
Thank you too
රසපාටයි 👍
Rasatama thibba. Thanks a lot ♥️😍
Rasa ati...malu vadiya tambanna hoda na tama
බොහොම ස්තූතීයි ❤❤
Wow harima rasa paatai❤
ලස්සනයි ... 🌟🌟🌟🌟🌟 🙋
ස්තූතියි
Super reciepy❤❤❤❤
ස්තුතියි 🙏
Kohomath adupaduwak hoyanava
Yummy thanks.
කරි කුඩු දාන්නෙම නැද්ද ?
Ne dear
Cooking time is only 6 minutes ???
තෙල් නැතුව හදන්න බැරිද ?
පුළුවන් ..
@RampeKarapincha.5708 කොහොමද ?
ගොඩක්ම හොදයි ගොඩක්ම ස්තූත්යි පුතේ
ඔබ තුමියටත් බොහොම ස්තූතියි 💐
Gammiris,thunapaha dannatda
මේ දේවල් එකතු කරගන්න ..
ස්තූතියි mahath miyata
ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️❤️
Thanks
Welcome
Godak sththuthi, mamth hadanawa .
හදලා රස කොහොමද කියලත් කියන්න .❤️
Wow look nice ❤❤❤
Thank you
Great
Thanks ❤️❤️
Yummmmy soooper
Thank you so much
Mr grinder eke nama wargaya mokakda dear?
Wipro.මැශින් එකනම් ගොඩාක් හොඳයි .හැබැයි තල එච්චරම හොඳ නෑ dear .කැපෙනවා අඩුයි .
ඔබටත් බොහොම ස්තූතියි 💐
ඔය ඔක්කොම එකට දාලා වුයාගතාම හරිම රහයි. වාඩියේ එහෙනමයි.
රස පාටයි ගෙදරට යන්නම ඔනේ ඉතින් රසට කැම ටිකක් කන්න ❤❤
ඔව්,අනිවාර්යයෙන්ම
මිරිස් වෙනුවට හම්මිරිස් දැම්මොත් ??
ඔව්,එහෙමත් හොදයි .❤️
Mn hetama hadanaqa mehema harima rasa patai..
"Rasai.machan.".
ඉදි අප්ප කන්න මරැ ඇති අපි එන්නම රස කෑම ලංකාවට
I like that Chanel s name
Thank you so much dear 💐
Yummy yummy yummy 💘💘💘💘
Thank you 😋
👍
Maladiwaine uyanneth me wediyata rasai
ගොඩාක් ස්තූතියි ❤️💐
Weyi❤❤❤❤
👍👍🌹
යස අගෙයි නංගි...
😋👍⭐️
මාලු තැමිබෙන වෙිලාවසහ මාලු වලට ලුණු අැඹුල් උරාගැනිමඅල්ප වගේ
මාලු ඉසෝ. වැඩියෙන්ම තම්බපු වම මාලූ වල ගූනේ යනව ඉස්සන් රබර් වගේ වෙනවා
❤❤🌹🌹👍👍👍👍
❤❤❤❤❤❤❤❤
👍🏽👍🏽👍🏽
විවේචනය කරනවා නොවේ විනාඩි 10 උයන මාළු කොහොමද කන්නේ අමු මාළු කන්නේ චිනෝ
මාලු කොහොමත් ගොඩක් වෙල උයන්නෙ නැහැ මස් තමයි එහෙම තම්බන්නෙ
ඔව් ,අනිවාර්යයෙන්ම
සම්පුර්ණයෙන්ම අසාර්ථක විඩියොවක්
ප්‍රතිචාරයට බොහොම ස්තූතියි .
@@RampeKarapincha.5708 අබ ඇට කියලා උළු හාල් තෙලට දාන්නේ.විනාඩි පහක් මාළු තැම්බුනාම ඇතිද
අසාර්ථක මිනිසුන්.. නිතරම වැරදිම සොයයි.. කිසිදා ඉගෙනනොගනී💐
@@funday7234 ඔය වීඩියෝ එකේ පේන විදිහට තෙල් රත් වෙද්දී දාන්නේ උළු හාල්.විනාඩි පහකින් මාළු තම්බල කන්න පුළුවන්ද ඔයාගේ ඇස් පේන් නැද්ද
කොහොමද බුරැවෝ අසාර්ථක වෙන්නේ?
සියලු දේ හොදයි බලාගෙන් ඉදල තේරුම් ගත්තා වීඩියෝ එකේ කථනය හරියට තේරෙන්නේ නැහැ ඕඩියෝ පැත්ත මිටවඩා හොදට පාලනය කරගන්ඩ. ඔයාට ජය.
අඩුපාඩුව ඉක්මනින්ම හදාගන්නම් ,දැනුවත් කරාට බොහොම ස්තූතියි .❤️💐
ඔයා කියපු විදිහට මාලූ විනාඩි 5ක් තැම්බුනාම ඇති ද ?
මම දන්න විදිහට මාලු ගොඩාක් තම්බන්නෙ නැහැ .
@@RampeKarapincha.5708 මාළු ගොඩක් තම්බන්නේ නැති බව අපි දන්නවා ඒත් විනාඩි පහක් ඇන්ද කියලා අපි අහන්නේ .ඒ මාළු මනුෂ්‍යයන්ට නම් කන්න බැහැ
මාලු තබ්බද්දි පියනකින් වහන්නෙ නැතුව අඩුම විනාඩි 20ක් වත් තම්බා ගන්න ඕනේ විශේෂයෙන් කිරට හදද්දි මම දන්න විදිහට කිව්වෙ
මාත් හිතන්නෙ විනාඩි 5 හොදටම ඇති මොකද අපි තම්බනව වැඩියි ඒකෙන් වෙන්නෙ මාලු වල තිබෙන ගුන නැති වෙනව ❤
අම්මෝ උපදෙස් දෙන්ඩ කට්ටිය ගොඩයි. 😂😂😂😂 ඒ මනුස්සයා හදපු දේ කැමතිනම් හදලා බලන්ඩ විවේචනය කරන්ඩ යන්නේ නැතුව. අලියෙක් නෙමේ තම්බන්නේ මේ මාළු ඉක්මනට තැම්බෙනවා
ThunApaha
දාන්නෙ නෑ dear
පොල් කිරි දානවනම් තක්කාලි දාන්න හොද නැහැ නොනා😅
We always put tomatoes when adding milk
😮
තක්කාලි හොද්දට පොල්කිරි දාන්නේ නැද්ද එතකොට,,,,,🤔මේවා දැවෙන ප්‍රශ්ණ අප්පා,,,
❤❤❤❤❤
❤❤❤❤❤❤❤
කෙනෙක් මහන්සිවෙලා මෙහෙම දෙයක් හදලා පෙන්නුවම විවේචනය කරන්ඩ එපා ඒකෙන් නූගත්කම පේන්නේ. මට නම් දැක්කගමන් බැලුවෙ පෙනුම පාට. හරිම රස පාටයි. මමත් මේ වගේ මාළු ගොඩක් වෙලා තම්බන්නේ නැහැ. තව තවත් මේ වගේ රස කැම වීඩියෝ ඉදිරිපත් කරන්ඩ ශක්තියඋනන්දුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
මේ ආදරණීය බවට බොහොම ස්තූතියි ,දිගටම රැදිලා ඉන්න .❤️❤️❤️
යහපත් හදවතක් 💐❤️
❤
අඩුපාඩු පෙන්නන්නෙ නූගත් කමට නෙමෙයි නේද ,අඩුපාඩු හදාගන්න තරම් නිහතමානී නොවන එකයි නූගත්කම.වරද හදාගෙන යන ගමනට ආයුශ වැඩි
ඉතාම අපූරු මාලු කරියක්.කැමති කෙනෙකුට තව ටික වෙලාවක් උයාගන්න පුලුවන්. මෙවා බලන අය තිතටම මේ වෙලවම ගන්නෙ නැහැ. ක්‍රමය ඉගෙන ගන්නව. Thanks for the nice recipe .❤
මම අද උදේට හැදුවා .මහත්තයයි,දෝනියි කන ගමන්.දෝනි කීවා අම්මේ ඔයා වෙනදාට මෙහෙම හදලම නෑනේ ගොඩක් රසයි අද කියලා.මම ඉතින් කීවා අපෝ දෝනි ඕවා මොනවද ඒ තරම් අමාරු නෑ කියලා. ඒත් මහත්තයා කියනවා මට උදේම ඇහුනා තුන් හතර පාරක් අහනවා ඒ අමාරු නැති නිසා වෙන්න ඇති කියලා දෙන්නාට හරි හිනා. අනේ හරිම සතුටුයි ඔයාට තෑන්ක්ස් මේ විදියට කියලා දෙනවට.
Aththtama mama heduwa..mn heduwe thalapath malu walin..harima rasata awa ...duwath kivwa rasai kiyala..
කිරි මාළු රස ගන්න දන්නෙ නැති මං මේක බැලුව. අනිවාර්යෙන් හදන්න ඕන ❤
හදලා රස කොහොමද කියලත් කියන්න 💐
රසටම ඇති හදලා බලන්නම් Thank You ❤
හදලා රස කොහොමද කියලත් කියන්න .
ඇත්තටම දැක්කාම හරිම රස ඇති.කියලා හැගීමක් ඇති වුනා කටට කෙලත් ඉනුවා ස්තුතියි
ඔව්,ගොඩාක් රසයි .හදලා බලන්න .
ඔයා කිව්ව විදියටම මාළු කරිය හැදුවා! පට්ට රසයි! ස්තූතියි😊
අනේ ..ගොඩාක් ස්තූතීයි ..
මෙහෙම හැදුවා .atthtama rasai.ස්තුති .👍♥️
ගොඩාක් ස්තූතියි
ගොඩාක් ඉස්තුති හදන්න ඕනි බුදු සරනයි
හැදුවා ...හරිම රසයි..අක්කී...thank u ඔයාට..🌻🌻
අනේ ..ඔයාටත් ගොඩාක් ස්තූතියි නංගියා ..
Thunapaha natuwa haduwama maara rasai nay, wenama rasak eeka thanks nangi oyata, excellent 👍👏
Thank you so much ❤️❤️
Poddak indako Indiaappa Aragena Enakam HariRasai Idiripath Kireema Wisistai 🌹Thanks (Suniranjith 🇨🇦)
බොහොම ස්තූතියි
දැක්කත් ඇති ඒ මාළු කරිය ... මරු
අනේ…ගොඩාක් ස්තූතියි..
මමත් හැදුව හරිම රසයි.... ❤️❤️❤️
ගොඩාක් ස්තූතියි 💐
නියමයි 👌 👌 👌 👌 👌 🤪
බොහොම ස්තූතියි ❤️❤️
Excellent as usual. Thank you❤
You are so welcome
ඒකනම් රසා........ය්..😋😋
හදලා බලන්න
Math හදනවා oy a විදිහට thank u ❤🇱🇰🇦🇪
Mama nam haduva harima rasai thank y
බොහොම ස්තුතියි❤️❤️
SAMAHARA DUSHTA. KAANTHAWO..THAMAN DANNA DEYA ANITH AYATA KIYA DEEMATA AKAMETHIYA. API OBATHUMIYATA BOHO SEYIN GARU KARAMU.GOD BLESS..
බොහොම ස්තූතියි 💐
ඔයාගෙ මාලු කරිය ගොඩක්
රස ඇති. හරිම පිලිවෙලයි.
ප්රියජනකයි.
ඉදිආප්ප ටිකකුත් අරගෙන
එන්නම්කො ඔය පැත්ත. 😁
😄😄එන්න එන්න,මම මාලු කරි එකක් හදලා තියන්නම්😊❤️❤️
It looks so tempting and delicious
Well done ❤
Ignore negative comments
They are the fools
Thanks a lot 😊 .stay connected dear .
මම බෝල්ලු මාළු හදන්නෙම මෙහෙම හරිම රහයි මේ විදියට හැදුවම සාමාන්‍යයෙන් මාළු මිනිත්තු 4ක් වගෙ යද්දී තැම්බෙනවා මම නම් මිරිසට හැදුවත් හොද්ද උතුරන කොට තමයි මාළු ටික දාන්නෙ ගොඩාක් තැම්බූවම රබර් වගෙ මාළු වල නියම රහා එන්නෙ නැහැ .
ඔව් ,මාලු තම්බන්න ඕන එහෙම තමයි ,විශේෂයෙන් මුහුදු මාලු ගොඩාක් තැම්බුව්හම රස නැහැ .බොහොම ස්තූතියි ❤️❤️
atthenma mamat haduwa duwa niyama rasai thank you.
අනේ ..ගොඩාක් ස්තූතියි 💐
Thank මැණිකේ බුදුසරණ ❤
ගොඩාක් ස්තූතියි මැණික.❤️❤️
@@RampeKarapincha.5708 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 ADARAI
ස්තුතියි ඔබට
ඔබටත් බොහොම ස්තූතියි 💐💐
GURU BUSHTIYA NETHUWA THAMAN DANNA DEYA THAWATH AYATA KIYADEEMA AGAYA KOTA SALAKAMI..GOD BLESS..
God bless you ❤️
Looks good and very easy to follow, will definitely try out this recipe .👍
Hope you enjoy
Looks so delicious thanks 🙏
Most welcome 😊
ගොඩාක් ස්තුතියි ❤
ඔයාටත් ගොඩාක් ස්තූතියි 💐
Superb fish curry ,tnk u .
Looks Delicious 😋😋😋😋😋
Thank you too
රසපාටයි 👍
ගොඩාක් ස්තූතියි 💐
Rasatama thibba. Thanks a lot ♥️😍
Thank you too
Rasa ati...malu vadiya tambanna hoda na tama
බොහොම ස්තූතීයි ❤❤
Wow harima rasa paatai❤
ලස්සනයි ... 🌟🌟🌟🌟🌟 🙋
ස්තූතියි
Super reciepy❤❤❤❤
ස්තුතියි 🙏
Kohomath adupaduwak hoyanava
Yummy thanks.
Most welcome 😊
කරි කුඩු දාන්නෙම නැද්ද ?
Ne dear
Cooking time is only 6 minutes ???
තෙල් නැතුව හදන්න බැරිද ?
පුළුවන් ..
@RampeKarapincha.5708 කොහොමද ?
ගොඩක්ම හොදයි ගොඩක්ම ස්තූත්යි පුතේ
ඔබ තුමියටත් බොහොම ස්තූතියි 💐
Gammiris,thunapaha dannatda
මේ දේවල් එකතු කරගන්න ..
ස්තූතියි mahath miyata
ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️❤️
Thanks
Welcome
Godak sththuthi, mamth hadanawa .
හදලා රස කොහොමද කියලත් කියන්න .❤️
Wow look nice ❤❤❤
Thank you
Great
Thanks ❤️❤️
Yummmmy soooper
Thank you so much
Mr grinder eke nama wargaya mokakda dear?
Wipro.මැශින් එකනම් ගොඩාක් හොඳයි .හැබැයි තල එච්චරම හොඳ නෑ dear .කැපෙනවා අඩුයි .
ස්තූතියි
ඔබටත් බොහොම ස්තූතියි 💐
ඔය ඔක්කොම එකට දාලා වුයාගතාම හරිම රහයි. වාඩියේ එහෙනමයි.
බොහොම ස්තූතියි
රස පාටයි ගෙදරට යන්නම ඔනේ ඉතින් රසට කැම ටිකක් කන්න ❤❤
ඔව්,අනිවාර්යයෙන්ම
මිරිස් වෙනුවට හම්මිරිස් දැම්මොත් ??
ඔව්,එහෙමත් හොදයි .❤️
Mn hetama hadanaqa mehema harima rasa patai..
හදලා රස කොහොමද කියලත් කියන්න .
"Rasai.machan.".
ස්තූතියි
ඉදි අප්ප කන්න මරැ ඇති අපි එන්නම රස කෑම ලංකාවට
I like that Chanel s name
Thank you so much dear 💐
Yummy yummy yummy 💘💘💘💘
Thank you 😋
👍
Maladiwaine uyanneth me wediyata rasai
ගොඩාක් ස්තූතියි ❤️💐
Weyi❤❤❤❤
👍👍🌹
යස අගෙයි නංගි...
බොහොම ස්තූතියි
😋👍⭐️
මාලු තැමිබෙන වෙිලාවසහ මාලු වලට ලුණු අැඹුල් උරාගැනිමඅල්ප වගේ
මාලු ඉසෝ. වැඩියෙන්ම තම්බපු වම මාලූ වල ගූනේ යනව ඉස්සන් රබර් වගේ වෙනවා
❤❤🌹🌹👍👍👍👍
❤❤❤❤❤❤❤❤
👍🏽👍🏽👍🏽
විවේචනය කරනවා නොවේ විනාඩි 10 උයන මාළු කොහොමද කන්නේ අමු මාළු කන්නේ චිනෝ
❤
මාලු කොහොමත් ගොඩක් වෙල උයන්නෙ නැහැ මස් තමයි එහෙම තම්බන්නෙ
ඔව් ,අනිවාර්යයෙන්ම
සම්පුර්ණයෙන්ම අසාර්ථක විඩියොවක්
ප්‍රතිචාරයට බොහොම ස්තූතියි .
@@RampeKarapincha.5708 අබ ඇට කියලා උළු හාල් තෙලට දාන්නේ.විනාඩි පහක් මාළු තැම්බුනාම ඇතිද
අසාර්ථක මිනිසුන්.. නිතරම වැරදිම සොයයි.. කිසිදා ඉගෙනනොගනී💐
@@funday7234 ඔය වීඩියෝ එකේ පේන විදිහට තෙල් රත් වෙද්දී දාන්නේ උළු හාල්.විනාඩි පහකින් මාළු තම්බල කන්න පුළුවන්ද ඔයාගේ ඇස් පේන් නැද්ද
කොහොමද බුරැවෝ අසාර්ථක වෙන්නේ?
සියලු දේ හොදයි බලාගෙන් ඉදල තේරුම් ගත්තා වීඩියෝ එකේ කථනය හරියට තේරෙන්නේ නැහැ ඕඩියෝ පැත්ත මිටවඩා හොදට පාලනය කරගන්ඩ. ඔයාට ජය.
අඩුපාඩුව ඉක්මනින්ම හදාගන්නම් ,දැනුවත් කරාට බොහොම ස්තූතියි .❤️💐
ඔයා කියපු විදිහට මාලූ විනාඩි 5ක් තැම්බුනාම ඇති ද ?
මම දන්න විදිහට මාලු ගොඩාක් තම්බන්නෙ නැහැ .
@@RampeKarapincha.5708 මාළු ගොඩක් තම්බන්නේ නැති බව අපි දන්නවා ඒත් විනාඩි පහක් ඇන්ද කියලා අපි අහන්නේ .ඒ මාළු මනුෂ්‍යයන්ට නම් කන්න බැහැ
මාලු තබ්බද්දි පියනකින් වහන්නෙ නැතුව අඩුම විනාඩි 20ක් වත් තම්බා ගන්න ඕනේ
විශේෂයෙන් කිරට හදද්දි
මම දන්න විදිහට කිව්වෙ
මාත් හිතන්නෙ විනාඩි 5 හොදටම ඇති මොකද අපි තම්බනව වැඩියි ඒකෙන් වෙන්නෙ මාලු වල තිබෙන ගුන නැති වෙනව ❤
අම්මෝ උපදෙස් දෙන්ඩ කට්ටිය ගොඩයි. 😂😂😂😂 ඒ මනුස්සයා හදපු දේ කැමතිනම් හදලා බලන්ඩ විවේචනය කරන්ඩ යන්නේ නැතුව. අලියෙක් නෙමේ තම්බන්නේ මේ මාළු ඉක්මනට තැම්බෙනවා
Thun
Apaha
දාන්නෙ නෑ dear
පොල් කිරි දානවනම් තක්කාලි දාන්න හොද නැහැ නොනා😅
We always put tomatoes when adding milk
😮
තක්කාලි හොද්දට පොල්කිරි දාන්නේ නැද්ද එතකොට,,,,,🤔
මේවා දැවෙන ප්‍රශ්ණ අප්පා,,,
Thanks
Welcome
❤❤❤❤❤
Thanks
Welcome
❤
❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤
❤