ගෑවුන තැන කන්න මේ දේවල් දාලා වම්බටු වෑංජනය රසට හදමු | wambatu baduma | brinjal fry | wambatu thelata
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- පොල් කිරි නැතුව පුදුම රසට හදන බටු බැදුම, වම්බටු කරි, wambatu baduma, batu curry, බත් මුලට කරි වර්ග, nira S curry recipe, eggplant curry
1. • හයිද්‍රාබාදි චිකන් ඩම්...
2. • බිරියානි කන්න රයිතා එක...
3. • හරියටම බිරියානි මසාලා ...
4. • තුනපහ කුඩු හරි අනුපාතය...
#wam_batu_thelata #wam_batu_hadana_aluth_kramayak #bath_mulata_curry_warga #brinjal_curry #brinjal_fry #batu_baduma
1.වෙඩින් කේක් පරාදයි පොල් කේක් එක සුදු සීනි වලින් විතරක් මෙහෙම හදන්න | coconut cake | pan cake nira s
th-cam.com/video/ysvkC9kuXGo/w-d-xo.html
2.බිරියානි කන්න රයිතා එක හරියටම හදාගන්න | how to make raita | Raita Recipe for Biryani | raita hadamu
th-cam.com/video/yXxiTUr0m4g/w-d-xo.html
රසයි නගෝ අපිත්හැදුව,,
L
😊
ඔයාගෙ explanations හරිම පැහැදිලියි. බොහෝ දේ ඉගෙන ගත්තා. ස්තුතියි.
Atthatama Hoda vidio ekak thanks you❤❤
මම මෙි විදියට අල
වම්බටු බැදලා කිරි දාලා
හදනවා 👍👍
Shok. Thanks diyunu wenna labewa. Theruwansaranai
රස ඇති
bothal kara vikunana supiri kamak.
ඉතාමත් වැදගත් දැනුවත් කිරිමක් ස්තුතියි
wooow ..නියමයි 👍👍👍. මේ වගේ අලුත් විදියට කෑම හදන ක්‍රම තමා ඕනේ. හැමදාම කන්න නෙමේනේ, විශේෂ දවසකට කන්නනේ...හරිම ශෝක් . ඔයාගේ කෑම වලට මම හරිම කැමතියි . 👍❤️thank you...
ඔයා කියලා දෙන recipe මාර ම වටිනවා ඒවගේම රස ඇති කයලා හිතෙනවා. මේ දවස් වල අපේ රටේ එලවලු, බි ලුනු හරි ගනන්. හදලා බලන්නම් බලලා රස කියන්නමි.
🎉😂❤❤🎉🎉🎉😂❤😂
Oyage resipi okkoma niyamai.mm godak kama hadanawa oyage video balala
බොහොම ස්තූතියි මැණිකේ
M godak Rasa patai.thank you 🙏🙏❤️🇱🇰🇱🇰
Wow akke මරු. ඔයාගේ කලින් බටු කරියත් හැදුවා මාර රසයි
Math haduwa marama rasai
Niyemai sthuthi
Harima watinawa oyage pehedili karana widiya.thanks me w kiyaa denawata.puthata
ස්තූතියි, ඔබතුමියට,
මාර රස පාටයි. ස්තුතියි🌺❤
අපුරුයි ස්තුතියි බොහෝම
Wambotu haduwa harima rasai b.s
Man dan හැදුවා marama rasai man kuwait
Harima rasai.thanks
රස පාටයි අනිවාර්යෙන් හදනවා👍
ඔයා ලස්සනට කියලා දෙනවා ස්තුති 👍🤗🤗🤗🤗
මාරම රසයි වගේ
Thank you so much darling.Ill try.
Wow looks yammy 😘
Thank good
Looks yummy must try it 1st time i heard about the dry fish boil 😮
Niyami hadala kiynnm 👍
Oyage pol cake ekath mama haduwa ada thamai huby ta dunne harima rasai kiwwa thanks ❤❤❤❤🎉
Nice tomorrow I going to make👍❤
බොහොමයක් පිං!
Great recipe. I would definitely make this dish and air fry potato and eggplants. Thanks for sharing.
මමත් මේ විදිහටම බටු හැදුවා පුදුම රසක්,තියෙන්නෙ මම මීට කලින් මේවගේ රසට බටු කාලාම නැහැ ඔයාට ගොඩක් ස්තුතී ඩිය ❤❤❤❤❤
නිියමයි හරිම 👍 රසයි❤❤❤❤
Thanks ❤❤❤❤
ම්ම්ම්ම්ම් ලස්සනයි .මිටි කිරි ටිකකුත් දැම්මනම්ම්ම්ම්ම්ම්ම්.👌👌👏👏🥰
Niyamai tn
❤❤❤Ela
Niyamai
ස්තුතියි
Math heta hadanava.rasa patai.
Thank u❤
niyamai oyata godakstuti❤❤❤❤
මමත් වම්බටු වැන්ජනය හදලා කෑවා හරිම පිං ඔයාට පුතේ ❤👍
තෙරුවන් සරණයි 🙏🏽
බුදුසරණයි
Looks delicious 😋
Thanks මැණිකේ ❤
❤️ Sudddi
අද බටු ගෙනවා.හෙටම හදනවා.හදලා කියන්නම්.ස්තූතියි
❤️❤️
maru du
👌👌👌......👍👍👍👍
ශා දැක්කාමත් කන්න හිතෙනවා හොදයි රස වඤණයක් හදල බලමු ස්තුතියි
අඔරැල්ල ජට්නියක් හදන හැටි දෙන්න. ගොඩක් ස්තුතිය
හා බොහොම ස්තූතියි.
අක්කේ තෑන්ක්ස් ඔයාගේ කරි පට්ට රහයි මේකත් හදනවාමයි
❤❤🎉🎉🎉Thank you
ඇත්තටම ගොඩක් රසවත් රෙසිපියක් ගොඩක් ස්තුතියි ඔයාට
Nira panuvoth ekka.hodai
Thank you so much ❤❤
අක්කා දවල්ට කන්න මේ දැන් හැදුවා මම කරෝලත් දැම්මා. මාර රසයි අනේ. මේ වගේ වෙනස් වීඩියෝ ගේනවට ඔයාට තෑන්ක්ස්. මහත්තයත් ආසාවෙන් කෑවා. ❤
😅5😅😅😅😅😅😅😅😅
Ekmanata Ma ma lokan yanna oni nam Ma vedehata kanna ...
මොන මේසෙන්ද අප්ප ඒ හැන්ද මැන්නේ?
Look delicious 😘👍👍👍❤️
Dear oya damme mona karawalada.meka alai batui badala reta frij eke dala ude hadanna barida
පුළුවන් මම ගත්තු බල කරවල. කෙලවල්ලෝ ගන්නත් පුළුවන්
බුදු අම්මෝ මිරිස් 😛😛😛😛
හිමි
පනුව කියන්නේ ප්‍රෝටින් ගුලියක් හැටියට චිනයේ ජනයා පිළිගනියි.
ඈක්.....
Thel nodaa uyanna kiya dennakooo
සෝක් රසත් ඇතී ඒ වගේම බුදුසරණයි ඔයාට
බුදුසරණයි සුද්දී
@@niraSrecipes තෑන්ක්ස් ඔයාට කට hadnam හරිම ලස්සනයි අක්කි ඔයාගේ තෙරුවන් සරණයි 💞💞💞💞💞💞
ෂා නියමයි අක්කී .... මගෙ ආසම ආස කෑමක්😋😋😋 අපේ බබාලා තුන් දෙනාම හරිම කැමතියි බටු මොන විදියට උයලා දුන්නාම ගොඩක් ගොඩක් ආසාවෙන් බත් ටික කනවා .. අනිවාර්යයෙන්ම මං මේ රෙසපි එක හදනවා අක්කී ..හැමදාම මෙවැනි වටිනා විඩියෝ අපිට අරන් එන ඔයාටත් පවුලේ හැමෝමටමාත් දිර්ගායු වේවා ... හැමදාම සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න තෙරුවන් සරණයි ❤❤
Hadamu sudoo
ආසම කෑමක් .. ඇත්තටම පරිප්පු ටිකක් හදාගත්තම.. දෙන්න තියෙන්නේ ඉතින්....
ඒකනේ
Nice recipe.. Looking excellent.. Good job chef.. Thanks for sharing 😊
Thank you so much 👍
Ammoo rasa patai hetama hadanns onii
😁👍🙏❤️🇱🇰 Thanks ,,
ස්තූතියි ඔයාට ..එකම විදියට නැතිව වෙනස් දේවල් අරන් එනවට..❤❤❤❤❤
❤️❤️❤️
❤ ස්තූතියි.
Samaharu thel walata mara bayai merenna wela awama thel kanna onema ne innakan hodata kala inna one
❤️
Api wambatu,alu kesel,bathala oya widiyata bedala hadanawa..කලියා කියලා අපි කියන්නෙ ඒකට😋
❤️
හෙන වෙලාවක් යන වනේ. අයියෝ
අම්මෝ , තෙල් වැඩියි, නේද?
අනෙ නගො කවදා ඔහොම කන්නද මන්දා අපි හැමදාම කන පරිප්පූ තමා😂😂😂😂😂😂😢😢😢😅😅😅😅😊😊
මාසෙකට 1සැරයක් රසට මෙහෙම කන්න ඇත්තටම රසයි කොලොස්ටෝල් තිබිබට නොකාඉන්න බැනෙ
ඒකනේ. රසට එක පාරක් හරි කන්න ඕනා. පොල් තෙල් කොලෙස්ටරෝල් වලට ලොකු ප්‍ර්ශ්නයක් නැහැලු.
👍👍👍👍👍
👍⭐️😋
Bay leaves kiyanne dawlkurududa
එහෙම කියනවා. සුපර්මාකට් වල ගන්න තියනවා. කුරුඳු පවුලේ ගසක්. ලංකාවේ කියන එක මම හරියටම දන්නේ නෑ.
❤️😊
❤❤❤mama.aniwarayan.hadanawa.mama.kuwait.wala.
hadanna ona
ලුනු දාන්නෙ නැත්ද
👍👍👍👍👍👍👍
Bay leaf kiyanne kurudu kolada???
දවල් කුරුඳු කොළ කියලා කියනවා. හරියටම කන්ෆර්ම් කර ගන්න. සුපර්මාකට් වල ගන්න තියනවා.
@@niraSrecipes thank you dr🥰🥰🥰
👍👍👍😘
❤️❤️❤️👍✨️
❤❤❤❤❤
👍👍👍❤️
❤❤❤❤❤❤❤❤❤❤
Indian recipe neda me
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
maru
ඔක්කොම තෙල්නෙ කන්න හොඳද ඔහොම
අපි බත් කන්නේ සතියට දෙපාරයි.
💖💕💕💛
Cholestrol hada ganne tamai 😂😂😂😂😂
ඔව් ඔයාලා රෑට කන රයිස් කොත්තු වල නම් තෙල් බාගයක් විතර තියනවා. 😅 පොල් තෙල් වලට එහෙම කොලෙස්ටරෝල් හැදෙන්නෙ නෑ. තෙල් මේස හැඳි 2 සාමාන්‍ය කෙනෙකුට දවසට ගන්න පුළුවන්. ශරීර අවශ්‍යතා වලට සන්ධි වලට අවශ්‍යයි තෙල්. තෙල් කියන්නේ කොලෙස්ටරෝල් නෙවේ. හැම්දාම මෙහෙම කන්න එපා. වැරදි අවබෝධය නිසා ඔයාට මෙහෙම ලිව්වේ. ස්තූතියි.
මම දැක්කා ඉන්දියාවේ ඩොක්ටර් කෙනෙක් කියනවා
වම්බටු කෑම කරන අයට අල්සයිමර් නැමති රොගයට ගොදුරු වෙනවලු