මාළු කිරට හදන නොවරදින ගමේ විදිහ | (Coconut milk added) Fish Curry | Sri Lankan Fish Recipe | Chandi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 301

  • @DayaKarunaratne
    @DayaKarunaratne 8 หลายเดือนก่อน +1

    පියවරෙන් පියවර හරිම පැහැදිලිව කියලා දෙනවා. ස්තූතියි. ඉක්මණින්ම හදලා බලනවා.

    • @chandicookinghut3191
      @chandicookinghut3191  8 หลายเดือนก่อน

      ඔයාටත් පුළුවන් රසටම හදාගන්න. සුභ පැතුම්!

  • @priyanthimarlan9817
    @priyanthimarlan9817 8 หลายเดือนก่อน +1

    ලස්සනට තියෙනවා. රසත් ඒ වගේම ඇති. ගොඩක් ස්තුතියි මේ වගේ recipie වලින් දැනුවත් කරනවට

    • @chandicookinghut3191
      @chandicookinghut3191  8 หลายเดือนก่อน

      ඔබලාට ප්‍රයෝජනවත් වීඩියෝ තව තවත් දාන්න මා තුළ උනන්දුව ඇති කරනවාට ස්තුතියි. Many many thanks!

  • @chandaniedassanayake125
    @chandaniedassanayake125 3 หลายเดือนก่อน +1

    අනිවාර්යෙන් හදනවා ස්තුතියි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤❤

  • @SriyaniSumanasekara-h9v
    @SriyaniSumanasekara-h9v 8 หลายเดือนก่อน +1

    ගොඩක් ඉස්තුතියි. ඔබ තුමියට බුදුසරණයි. දීර්ගායු වේවා

    • @chandicookinghut3191
      @chandicookinghut3191  8 หลายเดือนก่อน

      ස්තුතියි. ජය සතුට සැපත පිරි ජීවිතයකට සුබ පැතුම්. Thanks a lot!

  • @nilushiwekadapola1526
    @nilushiwekadapola1526 9 หลายเดือนก่อน

    මමත් හැදුවා අද මේ ක්‍රමයට .හරිම රසයි.ඔබතුමියට බොහොම ස්තූතියි 🙏

    • @chandicookinghut3191
      @chandicookinghut3191  9 หลายเดือนก่อน

      හරිම සතුටුයි.Many many thanks!

  • @thaarukanchana3417
    @thaarukanchana3417 8 หลายเดือนก่อน

    රස පාටයි..හදල බලනවා ❤❤..ස්තුතියි ඔබට

  • @subhashiniperera6014
    @subhashiniperera6014 8 หลายเดือนก่อน

    දැක්කම ආස හිතුනා. ඒ විදිහට මාත් හදලා බලන්න ඕන.

    • @chandicookinghut3191
      @chandicookinghut3191  8 หลายเดือนก่อน

      හදලා බලන්න. හරිම රසයි. Thanks so much!

  • @kamanitillekeratne2589
    @kamanitillekeratne2589 5 หลายเดือนก่อน

    ඉතාම හොඳින් කරුනු පැහැදිලි කරමින් කියා දුන්නා.

    • @chandicookinghut3191
      @chandicookinghut3191  5 หลายเดือนก่อน

      ඇගයුමට ඉතාම ස්තුතියි. චැනල් එකේ අනික් වීඩියෝත් ඉඩ ලැබෙන විදිහට බලලා හදලා රස ගුණ කියන්න. Many many thanks!

  • @NALIKAJAYASINGHE-o3l
    @NALIKAJAYASINGHE-o3l หลายเดือนก่อน +1

    හරිම අගේ මම ඒ.විදියට හදනව,ගොඩක් ස්ත්ති

    • @chandicookinghut3191
      @chandicookinghut3191  หลายเดือนก่อน

      ස්තුතියි. චැනල් එකේ අලුත්ම වීඩියෝ ටිකත් බලලා හදලා රස කියන්න.

  • @buddhikawijekoon2762
    @buddhikawijekoon2762 8 หลายเดือนก่อน +1

    හරිම රස පාටයි මැඩම්.මාත් හදලා බලන්නම්.

    • @chandicookinghut3191
      @chandicookinghut3191  8 หลายเดือนก่อน

      ඇත්තෙන්ම හරිම ලේසියෙන් රසට හදාගන්න පුළුවනි. Many many thanks!

  • @reetareeta7002
    @reetareeta7002 8 หลายเดือนก่อน

    . ගොඩාක් රසපාටයි. ඔබ තුමියට ස්තුතියි.

    • @chandicookinghut3191
      @chandicookinghut3191  8 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තුතියි! Many many thanks!

  • @NilaniDeepthika-q3r
    @NilaniDeepthika-q3r หลายเดือนก่อน +1

    Harima pahadiliwa kiyala denawa.

    • @chandicookinghut3191
      @chandicookinghut3191  หลายเดือนก่อน

      Godak isthuthi. Thanks a lot. ඉස්සො කිරට අලුත්ම වීඩියෝවත් බලන්න.

  • @kingsleyliyanage8565
    @kingsleyliyanage8565 8 หลายเดือนก่อน +1

    Harima පැහැදිලි ❤

    • @chandicookinghut3191
      @chandicookinghut3191  8 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තුතියි! Many many thanks!

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 9 หลายเดือนก่อน

    නියමයි අක්කා ඔයාගේ දැනුවත් කිරීම ස්තුතියි. බුදුසරණයි 🌹🙏🥰

    • @chandicookinghut3191
      @chandicookinghut3191  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තුතියි. බුදුසරණයි! Thanks so much!

  • @housewifeplus-gg1de
    @housewifeplus-gg1de 5 หลายเดือนก่อน +1

    Delicious Sri Lankan fish recipe. Excellent.

  • @NimaliNiroshani-z4o
    @NimaliNiroshani-z4o 8 หลายเดือนก่อน

    Ane thank you amma oyagen godaak dewal igana gaththa ❤❤❤❤

    • @chandicookinghut3191
      @chandicookinghut3191  8 หลายเดือนก่อน

      මට හරිම සතුටුයි! Many many thanks dear!

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 9 หลายเดือนก่อน +1

    This Fish white curry looks very good. I am sure it tastes good too.Thanks for sharing.

  • @sumalfernando4031
    @sumalfernando4031 9 หลายเดือนก่อน +18

    ගමේ විදියට කටට රහට කිරි මාළු කන්න පුළුවන් විදිහ කිව්වට ඔබ තුමියට බොහොම ස්තුතියි ❤

  • @HirimuthugodageSriyalath-fu6dh
    @HirimuthugodageSriyalath-fu6dh 9 หลายเดือนก่อน

    Ow idiAppa ekka harima rasai.meksth rasa patai.ssthithi.thakkali dammama Amuthu rasayyak enawane.mamanam ekata kamath

    • @chandicookinghut3191
      @chandicookinghut3191  9 หลายเดือนก่อน

      Thanks for your comments. බොහෝම ස්තුතියි ඔයාට.

  • @WarnakulaJayasooriya
    @WarnakulaJayasooriya 8 หลายเดือนก่อน +1

    Mouth watering 🐟 Curry thanks chandi.this is my favorite. after l make l will comment u again

  • @saAnulawathi
    @saAnulawathi 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි .

  • @DiliniWickremesinghe
    @DiliniWickremesinghe 8 หลายเดือนก่อน +1

    ගොඩක් රස patai.❤❤❤ තව තවත් recipe danna . ජය වෙවා

    • @chandicookinghut3191
      @chandicookinghut3191  8 หลายเดือนก่อน

      ඔබගේ ඇගයුමට බොහොම ස්තුතියි. පුළුවන් තරම් හොද දේම ඉදිරිපත් කරන්නම්. Thanks for the comment.

  • @ChithraDisanayakage
    @ChithraDisanayakage 9 หลายเดือนก่อน +1

    Harima rasa patae
    Thank you anti
    Math hadala balanawa ❤

    • @chandicookinghut3191
      @chandicookinghut3191  9 หลายเดือนก่อน

      හදලා බලලා කියන්නකෝ. Thanks so much for watching.

  • @SlMobile-wz8pj
    @SlMobile-wz8pj 8 หลายเดือนก่อน

    ගොඩක් රස ඇති මමත් හදනවා

    • @chandicookinghut3191
      @chandicookinghut3191  8 หลายเดือนก่อน

      මට විශ්වාසයි, ඔයත් රසටම හදයි කියලා. Thanks a lot!

  • @SinhaWansa
    @SinhaWansa 22 วันที่ผ่านมา +1

    Thank you so much ❤❤❤

    • @chandicookinghut3191
      @chandicookinghut3191  22 วันที่ผ่านมา

      You are welcome. There are more than 60 videos in my Chandi Cooking Hut channel. Try those recipes as your interest and feel free to drop a comment. Good luck.

  • @olgaalwis9681
    @olgaalwis9681 9 หลายเดือนก่อน

    Thank you very much. I will try this recipe

  • @tharutharu3950
    @tharutharu3950 9 หลายเดือนก่อน

    දැනුවත් කළාට ස්තූතියි !

  • @DeepikaPerera-w6i
    @DeepikaPerera-w6i 4 หลายเดือนก่อน +1

    හරි රසයි

  • @venusdesilva3505
    @venusdesilva3505 8 หลายเดือนก่อน

    Really good taste . 👌 thank you so much ❤

  • @SunilShantha-i7b
    @SunilShantha-i7b 8 หลายเดือนก่อน

    Dallas gaman kanda hitenawa. Thank u very much

  • @teclawijenayake6470
    @teclawijenayake6470 4 หลายเดือนก่อน +1

    මමත් හෙට අනිවාර්‍යෙන්ම හදනවාමයි.

    • @chandicookinghut3191
      @chandicookinghut3191  4 หลายเดือนก่อน

      හරිම සතුටුයි. අනික් වීඩියෝ ටිකත් බලන්න. Try it & enjoy .

  • @GimhanChira
    @GimhanChira 8 หลายเดือนก่อน

    ෂා මරු නේ.......

  • @aniljassal6169
    @aniljassal6169 5 หลายเดือนก่อน +1

    Very tasty.thanks.

  • @dayanideepani5412
    @dayanideepani5412 9 หลายเดือนก่อน

    goadk rasa patai hadannama one obathumiyata godak sthuthi mama DUBAI walin

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 8 หลายเดือนก่อน

    Very nicely explained, thanks ⚘️

  • @surangaramesh8567
    @surangaramesh8567 8 หลายเดือนก่อน

    I will try, thanks

  • @AhmadAhmsf
    @AhmadAhmsf 3 หลายเดือนก่อน +1

    නියමයි

    • @chandicookinghut3191
      @chandicookinghut3191  3 หลายเดือนก่อน

      ඔබේ ඇගයීමට ගොඩක් ස්තුතියි. Many many thanks.

  • @Vanicia
    @Vanicia 8 หลายเดือนก่อน +2

    Excellent!

  • @freddycell2452
    @freddycell2452 8 หลายเดือนก่อน

    අනේ නියමයි

  • @anulaPerera-ny9qz
    @anulaPerera-ny9qz 8 หลายเดือนก่อน

    Rasa pati hadalabalannam Thank you.

    • @chandicookinghut3191
      @chandicookinghut3191  8 หลายเดือนก่อน

      Thanks for watching. හදල බලන්න. රසට හිටියි.

  • @shukriyajalil541
    @shukriyajalil541 8 หลายเดือนก่อน

    The fish curry looks delicious.

  • @SiriyawathiSiri-p1i
    @SiriyawathiSiri-p1i 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤හරිම ලස්සනයි මම හදල ඔයට කියන්නම් මිස්

  • @malapeiris66
    @malapeiris66 6 หลายเดือนก่อน

    Very tasty thank you ❤🙏🏻👍

    • @chandicookinghut3191
      @chandicookinghut3191  6 หลายเดือนก่อน

      Thank you so much. Watch more through my channel. There are so many newest videos under the Channel Video section.

  • @SakastaSakasta
    @SakastaSakasta 9 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

    • @chandicookinghut3191
      @chandicookinghut3191  9 หลายเดือนก่อน

      සතුටුයි. Thanks for the comment!

  • @pemasirisd2329
    @pemasirisd2329 8 หลายเดือนก่อน +1

    ඔයාගේ ගොඩක් හොඳයි ඒත් ඔය පසුබිමි සංගීතය නමි ඇත්තටම හරිම හසරදයක්

    • @chandicookinghut3191
      @chandicookinghut3191  8 หลายเดือนก่อน

      එ ගැන හිතා බලන්නම්. ස්තුතියි!

  • @iMindmatrix1913
    @iMindmatrix1913 7 หลายเดือนก่อน

    ඔබතුමිය හදලා පෙන්නපු වට්ටක්කා මාලුවත් අපි බැලුවා. ස්තුතියි ❤

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 4 หลายเดือนก่อน

    Malu tham bala gathanam හොඳයි

    • @chandicookinghut3191
      @chandicookinghut3191  4 หลายเดือนก่อน

      දෙවිදිහටම හදල බලන එක තමා හොදම.

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 8 หลายเดือนก่อน +1

    ඒ කියා දීපු ආකාරය හොඳයි.

  • @KalubowilaPerera
    @KalubowilaPerera 3 หลายเดือนก่อน +1

    Yum yum ❤

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 8 หลายเดือนก่อน

    හොඳයි

  • @hemanthaarunasiri6669
    @hemanthaarunasiri6669 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @freddycell2452
    @freddycell2452 8 หลายเดือนก่อน

    ඇත්ත ටම හෙදයි

    • @chandicookinghut3191
      @chandicookinghut3191  8 หลายเดือนก่อน

      Thanks a lot. බොහොම ස්තුතියි!

  • @patrickfernando9436
    @patrickfernando9436 8 หลายเดือนก่อน

    Excellent advice. Good luck ❤❤

  • @PriyanthaWijekoon-th9xu
    @PriyanthaWijekoon-th9xu 8 หลายเดือนก่อน

    සුවඳ එනවා.....

    • @chandicookinghut3191
      @chandicookinghut3191  8 หลายเดือนก่อน

      හදල බලන්නකෝ, රසට තියෙයි. Thanks a lot!

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 8 หลายเดือนก่อน

    Wow very nice

  • @dudlyperera7244
    @dudlyperera7244 9 หลายเดือนก่อน

    Rasawath malu curry ekak.obata isthuthyi.

  • @sonijaya3365
    @sonijaya3365 8 หลายเดือนก่อน

    Haneee....
    Thank you cheaf...chandi....❤
    Oya uyanawa balagena innakotath kanna hitenawa...😂...
    Man mehemama uyanawa..ok...

    • @chandicookinghut3191
      @chandicookinghut3191  8 หลายเดือนก่อน +1

      Oyatath puluwan . Baya nethiwa uyanna. Thanks a lot!

  • @pathiranar.p.s.2172
    @pathiranar.p.s.2172 9 หลายเดือนก่อน

    Thank you very much

  • @indranipathirana1197
    @indranipathirana1197 9 หลายเดือนก่อน

    Niyamai kiri malu❤❤❤

  • @shanthapathirana3173
    @shanthapathirana3173 9 หลายเดือนก่อน

    Good Job, Thanks..

  • @a21mr93
    @a21mr93 5 หลายเดือนก่อน

    Harima rasapataii❤❤❤

    • @chandicookinghut3191
      @chandicookinghut3191  5 หลายเดือนก่อน

      වීඩියෝව බලලා හදලම බලන්න. Thanks a lot.

  • @mallikaariyarathna7000
    @mallikaariyarathna7000 9 หลายเดือนก่อน +1

    Very good ❤

  • @nandanipolgolla6562
    @nandanipolgolla6562 8 หลายเดือนก่อน

    ❤️❤️❤️Thanks well..

  • @mangalikabandara2281
    @mangalikabandara2281 9 หลายเดือนก่อน

    It is better to add a small piece of ginger, too. Your fish curry looks great.

    • @chandicookinghut3191
      @chandicookinghut3191  9 หลายเดือนก่อน

      Yes, true. Thanks for your valuable comment.

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 8 หลายเดือนก่อน

    ස්තුතියි මහත්මිය 🙏

    • @chandicookinghut3191
      @chandicookinghut3191  8 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තුතියි! Thanks so much!

  • @DanAlwis
    @DanAlwis 9 หลายเดือนก่อน +1

    Good ❤

  • @shilasriyatha7232
    @shilasriyatha7232 8 หลายเดือนก่อน

    Lassanai god bless you❤❤

  • @IndraRatnayake-y2i
    @IndraRatnayake-y2i 4 หลายเดือนก่อน

    Thank you ❤

  • @hemanthawickramaarachchi7117
    @hemanthawickramaarachchi7117 8 หลายเดือนก่อน

    Best

  • @indukangara2672
    @indukangara2672 6 หลายเดือนก่อน

    Super 👍👍👍👍

  • @tanujaww7955
    @tanujaww7955 4 หลายเดือนก่อน +2

    ❤❤😊

  • @saishuratnayake1223
    @saishuratnayake1223 8 หลายเดือนก่อน

    Thank you

  • @LasaLasa-qh1xr
    @LasaLasa-qh1xr 8 หลายเดือนก่อน

    Niyamai❤❤❤❤

  • @PPviraj
    @PPviraj 8 หลายเดือนก่อน

    Super

  • @山田アリー-i1i
    @山田アリー-i1i 8 หลายเดือนก่อน +1

    මමත් හදල බලන්නමි. කටටකෙලත් ඵනවා

    • @dschandralatha134
      @dschandralatha134 8 หลายเดือนก่อน +1

      Very good condition

    • @chandicookinghut3191
      @chandicookinghut3191  8 หลายเดือนก่อน

      හදල බලන්න. හරිම රසයි. Thanks a lot!

  • @senu4533
    @senu4533 8 หลายเดือนก่อน

    Superb. Keep up the great work

  • @sumanasilva7168
    @sumanasilva7168 8 หลายเดือนก่อน

    ❤❤❤ thanks

  • @dilipgallage7438
    @dilipgallage7438 9 หลายเดือนก่อน

    Very nice 🎉

  • @samandxb
    @samandxb 9 หลายเดือนก่อน

    ❤so lovely

  • @sharikanimod7482
    @sharikanimod7482 8 หลายเดือนก่อน

    Me vidiyata duwa heduwa ela

  • @MalcolmAlwis
    @MalcolmAlwis หลายเดือนก่อน

    Oil nathiwa cooking katana vidiya video ekak danna

  • @jayanthiperara6051
    @jayanthiperara6051 9 หลายเดือนก่อน

    Thanks

  • @ajantharenuka9234
    @ajantharenuka9234 7 หลายเดือนก่อน

    Lassana.penumawagema.rasath.hodata.atikiya.sitanawa.oll.tha.best

    • @chandicookinghut3191
      @chandicookinghut3191  7 หลายเดือนก่อน

      Many many thanks! මගේ ගොටුකොළ කැද වීඩියෝවත් බලන්න. ඒකත් හරිම රසයි.

  • @marianweerasinghe7262
    @marianweerasinghe7262 8 หลายเดือนก่อน

    Godark rasa partai❤

  • @NimalSunil-f7x
    @NimalSunil-f7x 9 หลายเดือนก่อน

    Good.

  • @NishanthGuruge
    @NishanthGuruge 3 หลายเดือนก่อน +1

    Rasa patai mamath hadamawa

  • @nilminiwijesinghe8194
    @nilminiwijesinghe8194 8 หลายเดือนก่อน

    Thankyou

  • @PriyankaraSampath-ku7fx
    @PriyankaraSampath-ku7fx 9 หลายเดือนก่อน

    ඔය තේ හැදිද මේස හැදිද නියමයි

    • @chandicookinghut3191
      @chandicookinghut3191  9 หลายเดือนก่อน

      Please see the description for more details. Thanks.

  • @gaminisenaratna3088
    @gaminisenaratna3088 9 หลายเดือนก่อน

    Good

  • @rajinallaiah773
    @rajinallaiah773 8 หลายเดือนก่อน

    👌

  • @karunathilakashalu972
    @karunathilakashalu972 9 หลายเดือนก่อน +1

    ❤..

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 8 หลายเดือนก่อน +1

    theruwansaranai

    • @chandicookinghut3191
      @chandicookinghut3191  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි! Thanks a lot!

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m 8 หลายเดือนก่อน +2

    👍👍👍👍❤️❤️❤️❤️

  • @sanjeewadissanayake3826
    @sanjeewadissanayake3826 8 หลายเดือนก่อน

    රින්සෝ දාලා සේදුවොත් කමක් නැද්ද😮

  • @siryasiryanty1670
    @siryasiryanty1670 8 หลายเดือนก่อน +1

    ❤❤🎉🎉👍👍

  • @malanisooriyaarachchi8720
    @malanisooriyaarachchi8720 8 หลายเดือนก่อน

    Rasai

  • @JanakaPerera-tc5ue
    @JanakaPerera-tc5ue 7 หลายเดือนก่อน

    Good, oaya, good

  • @rexmieweerasinghe3376
    @rexmieweerasinghe3376 8 หลายเดือนก่อน

    🎉Niyamai

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani4618 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @anuraamarasinghe
    @anuraamarasinghe 9 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි!

    • @chandicookinghut3191
      @chandicookinghut3191  9 หลายเดือนก่อน

      ඉතා සතුටින් පිළිගනිමි. Thanks so much!