ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මාළු කිරට රසට හදන රහස|Malu kirata|❤M.R KITCHEN❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2021
  • FISH CURRY

ความคิดเห็น • 242

  • @MRkitchenlk
    @MRkitchenlk  3 ปีที่แล้ว +118

    අවශ්‍ය ද්‍රව්‍ය
    මාළු 500g
    මිරිස් කුඩු මේස හැඳි එකයි
    කහ කුඩු තේ හැඳි දෙකයි
    තුන පහ කුඩු තේ හැඳි එකයි
    උළුහාල් තේ හැදි බාගයයි
    සුදුරු තේ හැදි කාලයි
    ගම්මිරිස් කුඩු තේ හැඳි දෙකයි
    කුරුඳු කෑල්ලක්
    අමුමිරිස් කරල් හතරක්
    රම්පෙ කරපිංචා
    තක්කාලි සාමාන්‍ය ප්‍රමාණය ගෙඩියක්
    සුදුලූනු බික් හතරක්
    ලූනු පොඩි ගෙඩියක්
    දෙහි පොඩි කෑල්ලක්
    උකු පොල් කිරි

    • @lovely6769
      @lovely6769 3 ปีที่แล้ว +3

      Lunu kudu nene

    • @pb3636
      @pb3636 2 ปีที่แล้ว +1

      @@lovely6769
      ලුණු නැතුව උයන්න පුරුදු වෙන්න.

    • @jinasekaraabc-gp8dy
      @jinasekaraabc-gp8dy ปีที่แล้ว

      L

    • @user-zy9yl1fu7x
      @user-zy9yl1fu7x 11 หลายเดือนก่อน +1

      😂
      😊

    • @shamamenaka5706
      @shamamenaka5706 6 หลายเดือนก่อน

      ❤❤

  • @shashigimhani763
    @shashigimhani763 2 ปีที่แล้ว +7

    අම්මා මේ වෙලාවෙ ගෙදර නෑ එයාලා එනකොට උයල තියන්න ඕන ආස හිතුන මාලු කිරට හදලා තියන්න.මේක බලල අනිවාරෙන් ඒක හදනවා.ඊටපස්සේ රස කියන්නම්.ඇත්තටම ඔයාගේ රෙසිපි ලේසියි පහසුයී.ගොඩක් ආදරෙයි මේ චැනල් එකට.සුභ පැතුම්

  • @sathuu9651
    @sathuu9651 11 หลายเดือนก่อน +4

    ඇත්තටම thank you so much...හොදටම තිබුනා....ඇත්තටම රසයි..මං පලවෙනි වතාවට හැදුවෙ....🥺♥️

  • @SP-gs8hm
    @SP-gs8hm 2 ปีที่แล้ว +6

    මං ආසම කෑමක් කිරිමාළු

  • @dimuthusanjeewani1147
    @dimuthusanjeewani1147 2 ปีที่แล้ว +1

    කෑම හරිම රසට හදාගන්න ගොඩක් හොදින් කියලා දෙනවා ස්තුතියි

  • @ranjaniperera2002
    @ranjaniperera2002 3 ปีที่แล้ว +6

    Thank u ඔයා ගොඩක් රසට කෑම හදන විදිය කියල දෙනවා 🌟🌟🌟

  • @harshanisewwandi3062
    @harshanisewwandi3062 3 ปีที่แล้ว +38

    මටනම් හරියට වටින වීඩියෝ එකක්...තෑන්ක්යූ රෙසිපි එකට.ඔයාගෙ රෙසිපි විතරයි බය නැතුව ගෙදර අයට හදන්නේ.100% අපි බලාපොරොත්තු වෙන රස ඒ විදිහටම තියෙනවා...ඔයාට සුභ පැතුම්...පුලුවන්නම් සැමන් හොද්දකුත් හදන්න හොදේ😊

  • @tharindulakshitha5991
    @tharindulakshitha5991 2 ปีที่แล้ว +1

    කියල දෙන විදිය ඇහුවම බඩ පිරෙනවා😍

  • @reginoldrathnasingha5618
    @reginoldrathnasingha5618 ปีที่แล้ว +1

    Mmmmmmmm superiiii, bohoma stuthiii

  • @thilinipritika5041
    @thilinipritika5041 2 ปีที่แล้ว +4

    මමත් අද හැදුවා ඇත්තට ම හරිම රසයි ඔයාට තෑන්ක්ස්

  • @ruchithamandara6827
    @ruchithamandara6827 2 ปีที่แล้ว +1

    Thank you අක්කේ api kiri malu curry eka hadala baluwa athetama harima rasay

  • @vimukthajayaweera5281
    @vimukthajayaweera5281 3 ปีที่แล้ว +4

    I made this fish curry according to your recipe and it was very tasty. Thanks alot for sharing 🙏🙏🙏

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +2

    ඔයාගේ මේ මාලු එක තමයි මම අද හැදුවේ හරිම රසට තියෙනවා ගොඩක් ස්තුතියි ඔයාට❤

  • @DileepaChandana-kd9ch
    @DileepaChandana-kd9ch 9 วันที่ผ่านมา

    ❤❤❤❤Good ❤️❤️

  • @chalanilakshika4803
    @chalanilakshika4803 3 หลายเดือนก่อน

    හරි රසයි මාත් වීඩියො එක හොයලමයි හදල බැලුවෙ ගොඩක් ස්තූති ඔයාට ❤️

  • @udayashantha1129
    @udayashantha1129 ปีที่แล้ว

    හරිම රසයි මේ විදිහට හැදුවා ස්තූතියි ඔයාට බුදු සරණයි

  • @kanthiperera89
    @kanthiperera89 2 ปีที่แล้ว

    හරිම පිලිවලට කියලා දෙනවා ස්තුතියි

  • @gaganadistributors4387
    @gaganadistributors4387 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි
    රසම රසයි
    මම අද හැදුවා
    ඉදි ආප්ප එක්ක කන්න

  • @shobaniwijekoon947
    @shobaniwijekoon947 6 หลายเดือนก่อน

    Oyage fish curry eka mama haduwa harima salarai oyage receipe thanks sooo much Mr kitchen...go ahead...

  • @hirunivimasha5827
    @hirunivimasha5827 3 ปีที่แล้ว +1

    Akke me malu eka harima rasayi tanku 😋😋😋😋

  • @monicanilanthi6597
    @monicanilanthi6597 3 ปีที่แล้ว +2

    Oyage hama video 1kma mama balanawa.kamath hadanawa.harima rasai oya hadana kama.

  • @samanmanjula6261
    @samanmanjula6261 ปีที่แล้ว

    Harima rasata athi e kiri maalu ekanam .mamath hadala balala kiyannamko.thanks oyata

  • @sudarmapremasiri5198
    @sudarmapremasiri5198 3 ปีที่แล้ว +2

    Katata kelath inuwa,adama hadanawa mehema,thanks darling oyata

  • @LabaKademojo
    @LabaKademojo ปีที่แล้ว +1

    Today I made this Fish Curry....Really Tasty...Thanks for the Recipe....

  • @yvonnedilkusha7829
    @yvonnedilkusha7829 ปีที่แล้ว

    Niyamai superb 😍😘💖💖💖💖

  • @dumindiistheone9153
    @dumindiistheone9153 2 ปีที่แล้ว +5

    I tried this today! It was so tasty with string hoppers ❤️ thanks for the recipe

  • @gamingwith9770
    @gamingwith9770 3 ปีที่แล้ว +1

    අද ඔයාගෙ මිරිස් මාළු හොද්ද හැදුවා රසයි, ගොඩාක් ස්තුතියි

  • @ravindishirangika8576
    @ravindishirangika8576 3 ปีที่แล้ว

    අවංකවම හරිම දේ කියලා දෙන කෙනෙකුට TH-cam එකෙ ඉන්නේ ඔයා විතරයි.🤗🥰🥰🥰😍

  • @shakeelamazneen4715
    @shakeelamazneen4715 ปีที่แล้ว

    Oyage kama hadanna harima lesi vgema hodata mathak hitina vidiyat kiyala denava a vagema bayak nathiwa hadanna plwn hama kamakama harima rasai akke.. mm godak recipes oyagen balala haduwa.. thankz akki..

  • @dimuthcsamarawickrama4283
    @dimuthcsamarawickrama4283 ปีที่แล้ว

    සුපිරියටම ආවා..😍😋

  • @marinafonseka3039
    @marinafonseka3039 3 ปีที่แล้ว +3

    Thank you God bless you 🙏 fantastic 👌💗💗

  • @swarnaranaweera6915
    @swarnaranaweera6915 3 ปีที่แล้ว

    Oyage recipe harema pahasui rasai

  • @pawEd27
    @pawEd27 3 ปีที่แล้ว +1

    Tried this today . Amazing recipe 👍 Highly recommend this

  • @shalomimilcah7
    @shalomimilcah7 ปีที่แล้ว

    I don't like this type Fish curry but now I really like it 😊 thanks for sharing your knowledg😊 keep it up and well done 👍✅

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 ปีที่แล้ว +1

    Godak rasa patay budusaranay 😘

  • @harshiw86
    @harshiw86 ปีที่แล้ว

    Rasawath recipe ekak. Ada mama haduwa ❤

  • @samananthony2463
    @samananthony2463 ปีที่แล้ว

    Oya vidiyata Ada mama malubittara heduwa ....niyamai.

  • @hansithashu3452
    @hansithashu3452 3 ปีที่แล้ว

    අක්කි ඇත්තටම රසයි ...මන් හැදුවා අක්කි..❤️ tnx

  • @blakmali679
    @blakmali679 2 ปีที่แล้ว

    Man meka haduwa attama hrima rasai akke ♥️♥️♥️♥️♥️

  • @chandimalchandinal6356
    @chandimalchandinal6356 2 ปีที่แล้ว

    harima saralawa pehediliwa kiyala denawa wel wataram na.thank you...

  • @vasanasiripala6555
    @vasanasiripala6555 ปีที่แล้ว

    mth haduwa akke.harima rasai.thx oyta.

  • @anomakumari8237
    @anomakumari8237 2 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝ පට්ට

  • @madumadushani118
    @madumadushani118 ปีที่แล้ว

    Mn ada heduwa akke harima rasai

  • @sandalilakmali1907
    @sandalilakmali1907 2 ปีที่แล้ว

    Mamath haduwa ane harima rasata awa🥺🥺🥺❤️ thnk u

  • @apsajayamini5132
    @apsajayamini5132 2 ปีที่แล้ว

    Thanks godak hodata hamadeykma kiyla denawata

  • @kumudunidepika9896
    @kumudunidepika9896 4 หลายเดือนก่อน

    මම අද හැදුවා හරිම රසයි 😋

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว

    ශා . .. නියමයිනේ හෙටම හදනවා ..👍👍👍👍

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว

    නියම රෙසපිය ස්තුතියි ඔයාට

  • @maheshsampath9839
    @maheshsampath9839 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @thisunliyanage4087
    @thisunliyanage4087 3 ปีที่แล้ว +2

    looks so delicious aah 😍 Gonna try today 😁 ✌

  • @p.apremadasa5399
    @p.apremadasa5399 ปีที่แล้ว

    Oyagae kama nam supiri nangi hari pahadiliwama kiya danawa adambara kamak nathiwa wari god

  • @wasanthaliyanaarachchi9582
    @wasanthaliyanaarachchi9582 3 ปีที่แล้ว

    Niyamaine nangiyo mn haduwa rasaaaaai

  • @malshagunathilaka9377
    @malshagunathilaka9377 3 ปีที่แล้ว +1

    I made this one too your recipes are easy to make and very tasty thank you

  • @bhagyaa81
    @bhagyaa81 5 หลายเดือนก่อน

    මං ඔයගෙන් තමයි ගොඩක් ඉගනගත්තේ❤❤

  • @naveenkumara9571
    @naveenkumara9571 5 หลายเดือนก่อน

    mama ada haduwa akke rasata awa thanks ❤️❤️❤️

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 2 ปีที่แล้ว

    Looks great, I will try this.

  • @thiinadevinda4106
    @thiinadevinda4106 2 ปีที่แล้ว

    සුපිරි

  • @udarisenadheera2001
    @udarisenadheera2001 6 หลายเดือนก่อน

    Hemadama wage supiriyatama ekath awa 👌❤
    Thank you akki😍
    Man mage ammata wada oyagen dewal igana gaththa😘🫶

  • @around_sri_lanka2017
    @around_sri_lanka2017 3 ปีที่แล้ว +52

    ඔයාගේ රෙසිපි ගොඩක් ලෙසි සරලව තෙරෙන්න කියලා දෙනවා කොල්ලෝ අපිත් හදනව සෙට් උනාම සමහර චැනල් වල හදන කෑම හදන්න cargills එකම ගෙදර ගෙන්න ඔනේ එත් ඔයාගේ එවා එම නැ

  • @pubudusamantha9817
    @pubudusamantha9817 2 ปีที่แล้ว

    මාලු චග්නි හදන හැටි වීඩියෝ එකක්

  • @hmcd5728
    @hmcd5728 ปีที่แล้ว

    Man haduwaa rasata awa thank you❤

  • @lahiruchanaka-bk1jj
    @lahiruchanaka-bk1jj ปีที่แล้ว

    මම ආසයි ඔයා විදියටමම් 💝❤️❤️💝💝

  • @kalpanikalpani2064
    @kalpanikalpani2064 3 ปีที่แล้ว +2

    Ammo රස සුවඳ mawila පේනවා

  • @manilfernando19
    @manilfernando19 2 ปีที่แล้ว +1

    Made it yesterday. It was delicious. Thank you!

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว

    Niyamai 😋😋😋

  • @shanezw123
    @shanezw123 2 ปีที่แล้ว

    Great 👍

  • @madushanichandima3862
    @madushanichandima3862 ปีที่แล้ว

    I follow all your recipes darlng, you are doing a great work ❤️❤️❤️ keep up your work, good luck and Thanx alot😘😘😘

  • @mohamedyousuf1838
    @mohamedyousuf1838 2 ปีที่แล้ว

    Super Super harshani

  • @nilushkadissanayaka5834
    @nilushkadissanayaka5834 3 ปีที่แล้ว

    Thanks. Oyage kema nm niyamai

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 3 ปีที่แล้ว +1

    Teruwan saranai

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว

    Oba thumiyata hugak sthuthiy

  • @minoiroshana5179
    @minoiroshana5179 2 ปีที่แล้ว

    I made this today...yummy yummy 😛

  • @hansaniudeshika9456
    @hansaniudeshika9456 2 ปีที่แล้ว

    Superb😍🥰

  • @MaheshiMKA
    @MaheshiMKA 3 ปีที่แล้ว +1

    Thnks for the recipe

  • @dilanmadusanka2323
    @dilanmadusanka2323 2 ปีที่แล้ว

    මාත් හැදුවා.හරිම රහයි

  • @kumarikanchana708
    @kumarikanchana708 3 ปีที่แล้ว

    හා මමත් හොට හදනවා, බොහොම ස්තූතී❤😘 රස පාටයි

  • @Danushkak
    @Danushkak 3 ปีที่แล้ว

    Wow niyamai 🥰

  • @chrisyasrajakody4985
    @chrisyasrajakody4985 3 ปีที่แล้ว +1

    This came as great. Thanks for the video. It was my first time doing a fish curry.

  • @fathimanaz641
    @fathimanaz641 3 ปีที่แล้ว +1

    Looks yummy

  • @keshanabeywardana312
    @keshanabeywardana312 3 ปีที่แล้ว

    Looks good, trying it today ❤️👌

  • @ashokapremarathne3215
    @ashokapremarathne3215 3 ปีที่แล้ว

    Rasa danenawa kari eka balan welawema.godak thank apiwa danuwath kalata.

  • @hesalah8791
    @hesalah8791 3 ปีที่แล้ว +3

    I made this curry 2 times. It's outstanding. So delicious. Thank you so much for the beautiful recipes from London xx

  • @hasarimadhushikarathnayake1233
    @hasarimadhushikarathnayake1233 2 ปีที่แล้ว

    Thanks ! Love your recipes ❤️

  • @manupanditaratne
    @manupanditaratne 2 ปีที่แล้ว

    Yummy! tried it out and it was really good. Thank you so much!

  • @mawathagekumara3035
    @mawathagekumara3035 10 หลายเดือนก่อน

    Thank you very much. Very tasty.

  • @ashokarathnayaka798
    @ashokarathnayaka798 ปีที่แล้ว

    Wow

  • @sharonliu7874
    @sharonliu7874 3 ปีที่แล้ว +1

    I love your recipes 🤗 have made a few 👍🏼 came out well, could you please share a squid 🦑 ( dallo) recipe 🤗

  • @user-fz2mh6wb9j
    @user-fz2mh6wb9j 8 หลายเดือนก่อน

    Mmmmmmm............

  • @senthilnathan6188
    @senthilnathan6188 ปีที่แล้ว

    Supper

  • @user-po1ij8zz1v
    @user-po1ij8zz1v หลายเดือนก่อน

    ❤❤

  • @eugenedananjaya4303
    @eugenedananjaya4303 2 ปีที่แล้ว

    Thank u ude buffe ekt dno mn oy kiypu vidiht hdl ☺️

  • @rohinijansz2376
    @rohinijansz2376 3 ปีที่แล้ว

    Oyage muna pennanna.😘😘😘👍👍👍

  • @pubudusamantha9817
    @pubudusamantha9817 2 ปีที่แล้ว

    හරිම රහයි

  • @lakmaniaberathna2096
    @lakmaniaberathna2096 3 ปีที่แล้ว

    Thank you dear harima rasai 😘😘

  • @pinkrose586
    @pinkrose586 3 ปีที่แล้ว +6

    අක්කේ නාරන් කැවුම් හදන විදිහ කියා දෙන video එකක් දාන්නකෝ

    • @dimansaneranjna8055
      @dimansaneranjna8055 3 ปีที่แล้ว

      Kamak ntid 😅

    • @enjoylife2939
      @enjoylife2939 2 ปีที่แล้ว

      මුලින්ම සීනි කැරමල් කරගෙන ඒකට පොල් දාලා කැකුලු හාල් පිටි ටිකකුත් දාලා ගානට පදම ගන්න ඊට පස්සෙ කැකුලු හාල් පිටි එක කහකුඩු ලුනු දාලා පොල් කිරෙන් බැටර් එකක් ගන විදියට හදාගන්න ඊටපස්ස්ව් පොල් පැනි බෝල හදල අර බැටර් එක තවරලා තෙලේ බදින්න

  • @Athula.
    @Athula. 9 หลายเดือนก่อน

    👍

  • @gayansameera9485
    @gayansameera9485 3 ปีที่แล้ว +1

    Kele gilenawa aiyoooo

  • @aryogyamrita2965
    @aryogyamrita2965 3 ปีที่แล้ว

    Thank duwa 🌷😍god bless you

  • @nadeekaudasena7402
    @nadeekaudasena7402 3 หลายเดือนก่อน

    😋

  • @priyadharshani2996
    @priyadharshani2996 2 ปีที่แล้ว

    good taste