දැරියක් ඇල්ලෙන් පහළට තල්ලු කළා යැයි කී කතාවේ සුල මුල හෙළි වුණා | Gamini Alwis AAL |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 73

  • @d.cpriyalal1163
    @d.cpriyalal1163 5 หลายเดือนก่อน +13

    ඉතාම වටිනා වැඩසටහනක් ඉදිරියටත් මෙවැනි වැඩසටහනකින් හමුවෙමු.

  • @romesh.wijetunge
    @romesh.wijetunge 5 หลายเดือนก่อน +48

    මට හිතෙන්නේ පිටරට නඩු අහන එක අපේ නඩු අහන තාක්ශනයට සම්පූර්නම වෙනස්..පිටරට පොලීසිය හරියටම ටක්කෙටම විද්‍යාත්මක සාක්ශි හොයාගෙනම තමා නඩුවකට යන්නේ..ලන්කාවේ වෙන්නේ නීතිඥවරුන්ගේ හැකියාව මත තමා නඩු විසඳෙන්නේ.හිතාගන්න පුලුවන්නේ මොකද වෙන්නේ කියලා

    • @chanukajayasanka3011
      @chanukajayasanka3011 5 หลายเดือนก่อน

      ඇත්ත

    • @RuchiraSiriwardane
      @RuchiraSiriwardane 4 หลายเดือนก่อน

      ඔව් නීතියෙ සිදුරු ගොඩයි. අනික නව තාක්ෂණය යොදාගන්නෙ නැති නිසා නිකරුණේ කාලය ගත වෙනවා.

    • @sameeramadushanka5357
      @sameeramadushanka5357 3 หลายเดือนก่อน

      නෑ.

  • @RanjaniPerera-bq3ml
    @RanjaniPerera-bq3ml 5 หลายเดือนก่อน +7

    ඔබ දෙදෙනාටම ස්තූතියි
    අපව දෑනුවත් කලාට

  • @unlimitedgameszone
    @unlimitedgameszone 4 หลายเดือนก่อน +6

    තිලිනි ❤️❤️ අනෙ ගොඩක් ආදරෙයි අපිට ලඟ ලඟ විඩියො දාන්න.. ඉස්සරහට ඔයා⁣ට සෑහෙන views තියේවි.. ජොබ් එකට අමතරෙන් මේ වැඩෙ ලස්සනට ගෙනියන්න..

  • @kalyanigangawithanage4273
    @kalyanigangawithanage4273 4 หลายเดือนก่อน +4

    හැමෝටම පැහැදිලි වෙන විදිහට අහන්න ආස විදිහේ වැඩසටහන ක්‌ දැනුම් සම්භාරයක් 🙏ස්තුතියි

  • @MaheshSanjeewa-fv7rh
    @MaheshSanjeewa-fv7rh 3 หลายเดือนก่อน

    නීතිය ගැන හොදට දැනුවත් වුනා .ඔබ තුමියට තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය දහිරිය ලැබෙවා

  • @moonlighting4661
    @moonlighting4661 4 หลายเดือนก่อน +9

    මීට අවුරුදු ගණනාවකට කලින් ඉතාලියේ නඩුවක් ගියා ගැහැණු දෙදෙනෙකු එක සුරතල් බල්ලෙ කූට අයිති වාසි කම් කියන..දෙදෙනාගේ කතාව අහලා විනිසුරු තුමිය කීවේ බල්ලා ව ටිකක් බිමන් තියන්න කියලා...තියපු සැනින් සෙනඟ මැදින් බල්ලා තමාගෙ නියම ස්වාමියා ළඟට ගිහින් සුරතල් වෙන්න ගත්තා.නඩුව නිමා උණා...

  • @sagarasamarawickrama2898
    @sagarasamarawickrama2898 5 หลายเดือนก่อน +3

    ඉතාම වටිනා වැඩසටහනක්

  • @madushandesilva6053
    @madushandesilva6053 5 หลายเดือนก่อน +5

    බොහොම ස්තුති

  • @sujithliyanage7067
    @sujithliyanage7067 5 หลายเดือนก่อน +12

    අවංකත්වය, ඇත්ත දෙය කියන්න මිනිසුන්ට පාසල් වලදීම උගන්වන්න උගන්වන්න, හැඩගැස්වීම ඉතාමත් අගනා දෙයකි.

    • @ashokaLandagea
      @ashokaLandagea 5 หลายเดือนก่อน

      ඒ උනාට ලෝයර්ල නඩු දිනවන්න අමූලික බොරු නේ කියන්නෙ

    • @priyanthamedawala5413
      @priyanthamedawala5413 3 หลายเดือนก่อน

      පාසල් වලට ළමයි ඇතුළත් කරදීම හොර ඔප්පු හදලා බොරු කරලා ඉන්ටර්විව් එකට ළමයින්ට බොරු උගන්නලා දාන එකේ පාසල් වලදී කොහොමද අවංක වෙන්න උගන්නන්නෙ කියන එක තමයි ප්‍රශ්නේ

  • @rohinijayasekara6089
    @rohinijayasekara6089 3 หลายเดือนก่อน

    ඔබ දෙපළටම ස්තුතියි .❤
    මෙවැනි හරවත් දෑ සමාජයට දෙන්න නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් .
    රුපියල් පනහ ගත්තා
    රැපියෙල් පණ නහ ගත්තා වුනා .

  • @drusha6194
    @drusha6194 5 หลายเดือนก่อน +1

    ආසම වැඩසටහනක් ❤

  • @gavinmwijayarathne
    @gavinmwijayarathne 4 หลายเดือนก่อน +2

    Thank you for the video!!!

  • @ChamothRashmika-yk7ef
    @ChamothRashmika-yk7ef 5 หลายเดือนก่อน +5

    THILINI PERERA WOW ❤❤❤❤

  • @chathuwithmadu4079
    @chathuwithmadu4079 4 หลายเดือนก่อน +2

    Good video ekk❤

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි

  • @ChannelA-yf1qu
    @ChannelA-yf1qu 4 หลายเดือนก่อน +1

    Great program.Very informative

  • @nayanapriyangani6291
    @nayanapriyangani6291 4 หลายเดือนก่อน +6

    මගේ මහත්තය දැනට අවුරුදු 7කලින පහර දීමකින් මිය ගියා. ඇසින් දුටු ප්‍රධාන සාක්ෂි කරැ මිය ගිහින් . දැනට මහ අදිකරනයේ නඩුව විභාග වෙනවා. එත් මටසහබාගි වෙන්න බැහැ . මන් පිට රට ඉන්නේ . ආර්ථික පස්න නිසා . මට අසාධාරණයක් වෙයිද

    • @DIULA1231
      @DIULA1231 3 หลายเดือนก่อน

      neethiyen une naththath eyata natural justice enawa.no lawyers or indictment,B report.
      only Judge😊

    • @chandanabandara7701
      @chandanabandara7701 3 หลายเดือนก่อน +1

      ප්‍රියංගනී, දැන් ඔය දේවල් ගැන හිත හිත ගොඩක් වද වෙන්න එපා. සියල්ලම සිද්ධ වෙලා ඉවරයි. හිත සතුටින් සැනසිල්ලේ ඉන්න. පින් දහම් කරන්න. ධර්ම දානයක් කරලා පින්වත් මහත්මයාට පින් අනුමෝදන් කරමු. තෙරුවන් සරණයි.

  • @nethahinsa3570
    @nethahinsa3570 4 หลายเดือนก่อน +4

    ලංකාවේ නඩු නම් අදිනවා වැඩියි. ඇත්ත කෙසේ වෙතත් සල්ලි වලින් නඩු දිනන තැන් වැඩියි. නීතිඥයො අතේ තමයි නඩු තීන්දුව තියෙන්නේ ගොඩක් නඩු වල කියලා තමයි අපට නම් වැටහෙන්නේ

  • @samanthadilruk5719
    @samanthadilruk5719 3 หลายเดือนก่อน

    Very good explanation ❤️

  • @thimirapathirage1515
    @thimirapathirage1515 4 หลายเดือนก่อน

    Thank you 🙏 another great program and very useful point

  • @infinityworld8074
    @infinityworld8074 5 หลายเดือนก่อน +4

    ❤ Nice Work

    • @PrasadRathnayaka-t1n
      @PrasadRathnayaka-t1n 4 หลายเดือนก่อน

      Kawadda bn lankawe hari theeranayak ganne. Hamadama boruwa witharai. Loyarla salli walata ganith miniha karai

  • @nethahinsa3570
    @nethahinsa3570 4 หลายเดือนก่อน +4

    අවුරුදු දහය පහළොව විස්ස නඩු යනකොට ඉතින් කොහොමත් සාක්ෂි අමතක වෙන එක අහන්නත් දෙයක් ද

  • @Dinusha-N25
    @Dinusha-N25 5 หลายเดือนก่อน +4

    මේ මේ වීඩියෝ එකක් දාලා මේ 😲❤ තිලිනි බිසී නේ වැඩ ගොඩයිනේ. 😪

  • @safariwithasanka5990
    @safariwithasanka5990 5 หลายเดือนก่อน +1

    Thanks

  • @KanishkaMadushan-d3o
    @KanishkaMadushan-d3o 4 หลายเดือนก่อน

    Good luck akke❤

  • @rushand8003
    @rushand8003 4 หลายเดือนก่อน +1

    e sofa set eka lassanai ❤

  • @nilunilanthi7647
    @nilunilanthi7647 5 หลายเดือนก่อน +5

    සල්ලි තිබුනොත් ඇත්ත බොරු කරන්නත් බොරු ඇත්ත කරන්නත් පුළුවන් නේද

  • @dilipjayawardena7575
    @dilipjayawardena7575 5 หลายเดือนก่อน

    Interesting !

  • @TDB-t7v
    @TDB-t7v 5 หลายเดือนก่อน +1

    ඔව්.. අපි කියන්නේ ඇල්ල කියලා තමයි

  • @DhammikeDissanayake
    @DhammikeDissanayake 5 หลายเดือนก่อน +2

    CC tv දර්ශන සාක්ෂි ලෙස ගන්නවද ඒක උසාවියෙ පෙන්නන්න සම්පත් නැත්තම් නඩුවට අසාධාරණයට පැමිණිල්ල ලක්වනවා නේද

  • @atampahura
    @atampahura 5 หลายเดือนก่อน +2

    සතියකට එක ගානේ මාසෙකට වීඩියෝ හතරක් දාන්ඩ බෑද

    • @Travelvlog964
      @Travelvlog964 5 หลายเดือนก่อน

      man me maddata payinwa neme. eka tikak amarui neda, details hoyagena equipments hoyagena, lawyers lage appointment hoyaganna eka, eka hinda masaketa sarayak lesi kiyal mn thinwa. waradiyata hithanna epa

  • @KuwenisFather
    @KuwenisFather 5 หลายเดือนก่อน +2

    පොලීසියට දෙන කට උත්තරෙ voice record ලෙස තියා ගන්ඩ බැරිද ?

    • @DIULA1231
      @DIULA1231 3 หลายเดือนก่อน

      mokatada? ban police statement without supporting evidence is useless. court will throw it. srilanka needs technology and training for investigations

  • @ChamothRashmika-yk7ef
    @ChamothRashmika-yk7ef 5 หลายเดือนก่อน +1

    Love ❤❤❤❤😘😘😘😘😍😍😍😍😍😍

  • @DevakaJayasuriya
    @DevakaJayasuriya 3 หลายเดือนก่อน +1

    Son was Diresh Thevanayagam, killed his dad Major General George and Sarojini Thewanayagam in 1991

  • @tusooriya
    @tusooriya 5 หลายเดือนก่อน

  • @dimuthuchamara7969
    @dimuthuchamara7969 5 หลายเดือนก่อน

    ❤️👍

  • @niroshinivandendriesen5346
    @niroshinivandendriesen5346 5 หลายเดือนก่อน

    ❤😮

  • @veebee3969
    @veebee3969 5 หลายเดือนก่อน +2

    34:00 ++ දොස්තර ශාෆිව කාටවත් මතක් උනාද?

  • @M.S.NIMNAFonseka
    @M.S.NIMNAFonseka 5 หลายเดือนก่อน

    Law karana apita itha wadagath

  • @TDB-t7v
    @TDB-t7v 5 หลายเดือนก่อน +1

    දැනුම බෙදන එක හොදයි.. හැබැයි දවසට එක ගානේවත් ඕනේ

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 4 หลายเดือนก่อน

    හුනුවටයේ කතාව යක්ශනීගේ කතාව නොවේ දරුවා දෙපැත්තට අදින්නේ

  • @surandashyamen6751
    @surandashyamen6751 5 หลายเดือนก่อน +1

    ape tatta 2004 maruna eka menee marumak,cuuditayo innawa,sakshit tiyenawa dan2024 iwara wennat lagai eth tama naduwa iwara na.mata tiyena prashne tatta marunu ekawath, aparada karayo hire nogiya ekawath nemei awrudu 20kinwath denna bari nadu teenduwa tawath awrudu ganakin dunnama e tenduwa mokak unath mokakda eke ati teruma??

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 5 หลายเดือนก่อน +1

      Apa Sreeee Lanka !

    • @shishyathwa
      @shishyathwa 5 หลายเดือนก่อน

      මාලිමා රජයක් යටතෙ අධිකරණ බලය ගමට දුන්නම එක දවසින් නඩු අහල ඉක්මනට තීන්දුව දෙන්න පුළුවන්. වැරදිකාරයො කාටවත් නිදහස් වෙන්නන්ම් බෑ

    • @menakamaduwanthi8887
      @menakamaduwanthi8887 4 หลายเดือนก่อน

      Mage thaththawa marala awruddakatath wedi.thama naduwa highcourt ekatawath gathhe neasa 11k yaddi aparadakarayata epath hambuna😢

  • @silvaprasad5142
    @silvaprasad5142 4 หลายเดือนก่อน

    hoda pahadele keremak

  • @SithaRanjini
    @SithaRanjini 4 หลายเดือนก่อน

    Ai ඉතින් බොරු අහන්නේ සාක්ෂි වලට තාක්ෂණය යොදාගෙන කරන්නේ නැතුව. එකෙන් මොකක්ද අදහස් වෙන්නේ 😂😂😂😂

  • @sahampathkathriarachchi2388
    @sahampathkathriarachchi2388 5 หลายเดือนก่อน

    30th view

  • @Lovelygirl-q2l
    @Lovelygirl-q2l 5 หลายเดือนก่อน

    ❤️

  • @nilminiweerasooriya6608
    @nilminiweerasooriya6608 5 หลายเดือนก่อน

  • @prashangimhara285
    @prashangimhara285 5 หลายเดือนก่อน

  • @nipuntharshadha9153
    @nipuntharshadha9153 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @yathura5461
    @yathura5461 5 หลายเดือนก่อน

  • @gayangamage7228
    @gayangamage7228 5 หลายเดือนก่อน

    ❤️❤️

  • @outofsrilanka5725
    @outofsrilanka5725 5 หลายเดือนก่อน

  • @AjP1993
    @AjP1993 5 หลายเดือนก่อน

    ❤️

  • @pumipumi7919
    @pumipumi7919 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @pumipumi7919
    @pumipumi7919 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @hasithdeshan9799
    @hasithdeshan9799 4 หลายเดือนก่อน