මරුසිරා, කලත්තෑවේ සොයිසා පෝරකයට ගෙන ගිය හැටි සියැසින් දුටු බන්ධනාගාර නිලධාරියෙකුගේ අනාවරණය
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.พ. 2025
- 1976 වසරේදී මෙරට අවසන් වරට එල්ලා මැරීමේ දඬුවම ක්‍රියාත්මක විය. ඒ වනතුරු පෝරකයට නියම වූ අපරාධකරුවන් බන්ධනාගාරයේදී මුණ ගැසුණු හා එම අවධියේදී බන්ධනාගාර කිහිපයක සේවය කරමින් සිට විශ්‍රාම ගිය දයානන්ද කුල්සේන ප්‍රනාන්දු මහතා සමග කල සාකච්ඡාවකි. 1971 කැරැල්ල කාලයේ බන්ධනාගාර ක්‍රියාත්මක වූ ආකාරය හා පෝරකයට නියම වූ සිරකරුවන් කටයුතු කළ ආකාරය ඒ මහතා මෙම වැඩසටහනේදී සිහිපත් කරයි.
Exclusive interview with Thilini Perera TH-cam Channel
Special Thanks - Sujeewa Fernando
Kelum Palitha Mahiratne (K&D Media )
Thilini Perera FB - / thilpereira
Thilini Peera Tiktok - / thiliniperera84is_from...
Thilini Perera Linkedin - / thilini-perera-22b78897
තිළිණිට ස්තූතියි මේ වැඩ සටහන ගෙන ආවට.. අද සමාජ තත්වය හා ආරක්ෂක ක්‍රමවේදය දියුණුයි... තාක්ෂණික මෙවලම් බොහොමයි. එහෙත් 60 70 80 යුගය වනාහී රටේ අපරාධකරුවන් මංකොල්ලකරුවන් පාලනය කිරීම ඉතාමත්ම කල්පනාකාරීව කල යුතු යුගයක්. වරෙක 2000 3000 ආරක්ෂා කර තිබෙන්නේ ඉතාමත්ම සුලු නිලධාරීන් පිරිසක්.බැටන් පොල්ලයි මාංචු සෙට් එක විතරයි. ඔවුන් වැරදි කල නිසා සිරබත් කමින් සිටි අතර කිසිදු ආරාධනා පත්‍රයකින් නොගෙන්වා ඇති බව නිතරම කියන දෙයක්. මිනිසෙක් හිරේ යන්න බයම මේ අකරතැබ්බ වෙන නිසා....
එවකට විනය අකුරටම කල නිළදාරින් අතරින් මෙතුමාගේ නාමය දන්න අය දන්නවා... තම පිරිමි පුතුන් තිදෙනාව රැකියාවට එක්කල හැකි වුවත් කිසි දිනෙක ඒ වෙත යොමු කලේ නැහැ. වසරකට වරක් තියෙන පිරිත් පිංකම දිනට විතරයි රැගෙන යන්නේ....අදටත් රාජකාරිය වෙනුවෙන්ම කාලය ගෙවු සමය මතක් කරනවා. කමෙන්ට් කරන වත්මන් පරපුර සිතිය යුත්තේ මේ දශක 5 කට එහා ලංකාවේ බන්ධනාගාර යුගයයි. දැන් වෙනස්. හරිම මානුසිකයි. උපරිමයෙන් සලකන නිසාම බන්ධනාගාර වැරදිකරුවන්ගෙන් උතුරා ගොසින්... පාසැලේ වේවැල් පහර යුගය හා වත්මන් යුගය වගේ...
ඔබ තමා නිලධාරියෙක් හැටියට හරිම සාර්ථකයි
රාජකාරි ජීවිතයේ අත්දැකීම් අපිට බෙදා දුන්නාට ගොඩක් පින්!!!!
ඔබ තුමාට නිදුක් නීරෝගී භාවයත් දීර්ඝායුෂත් ලැබේවා
ස්තූතියි!!!!!!!
අපූරු දැනුවත් කිරීමක්
ඔබ දෙපලටම ස්තූතියි!!!!
Thank you ❤❤❤❤❤❤both very much ❤❤❤❤❤❤god bless both of you
හරිම cute හිනාවක් ඔයාට තියෙන්නෙ..❤ Programme එකත් ලස්සනයි,ඔයත් ලස්සනයි..
හරිම ආඩම්බරයක් T..D. K අයියා ඔයා හොඳ සාකච්ඡාවකට මුහුන දුන්නා .
ස්තුතියි ඔබට ❤❤❤❤❤
ඔබතුමිට ස්තුතිය මනා සංගමයකින් ඉදිරිපත් කරනවා ස්තුතිය ..හරිම සුන්දරයි දුවේ..සංවරයි..බුද්ධිමත් කම තමා එය..
චමුදිත දිහා බැලුවම ඔයා කොයිතරම් හැදිච්ච සංවර දුවක්ද කියල( වෙනස)හොදට පේනවා❤🎉 ජයවේවා
Very good intervive,good questions and good replies.
හරිම වටින වැදගත් විස්තරයක් අහෙගන ඉන්න ආසයි.😊
සරත් ජයමාන්න මහතා එක්ක වැඩසටහන් කරන්නකෝ😊. අහන් ඉන්න හරිම ආසයි ❤
නොදකින පැත්තක් ,බොහොම ස්තුතියි !!!!
Wow amazing thank you ඔබට ,සහ තිලිනි ,,, blessin👍🌷🌷🙏🙏🙏🙏🙏
යලිත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරපියව්
එහෙම කරන්න බෑ .මේ ලගදී දැක්කා නේද ... නිවැරැදි මිනිස්සු ස්ත්‍රී දූෂකයින් කරා .පස්සේ ඒ අය නිවැරැදි කරුවන් උනා ..බැරි වෙලා හරි මරන දන්ඩනය ක්‍රියාත්මක කරානම් .......අහින්සක මිනිස්සු කී දෙනෙක් එල්ලයිද???
ලස්සන program එකක්.දන්නේ නැති,දැනගන්න ආසාවෙන් හිටපු ගොඩක් දේ දැනගත්තා..අදටත් මරණ දඩුවම තිබුනනම් ගොඩාක් හොඳයි..ඒක නැති නිසා තමයි අද මේ අපෙ රටට මෙහෙම වෙලා තියෙන්නෙ..
ලස්සන වැඩ සටහනක් , ඔය කියන කලත්තෑවෙ සොයිසා , කලු ඇල්බට් , විලී මාමා මම දැකල තියනවා 👍
🎉🎉🎉
Thanks lots of u thiline sister 🙏, God blease you
බබා එදා දුන්න වචනේ නොවෙන්න මම අද නෑ ඔයාට ගොඩක් පින්
Very informative and intresting. Keep up the good work 👊
තිලිණි මම ඔයාව අමතක කලේ නෑ ඔයා මාව අමතක නොකලාට ස්තුතියි ❤❤❤❤❤❤❤❤
🤠🤠🤠
බලන්න මේ මාධ්‍යයවේදිනිය කොච්චර professional ද කියලා..thanks Thilini ❤
ටිරන්ත වල්ලියද්ද මහතා සමඟ සාකච්ඡාවක් කරන්නකෝ😊
එයත් එක්ක කරපුව තියනවනෙ. හරිම ඉන්ටරෙස්ටින්. මෙන්න මේ ළඟදි වසන්ත දුක්ගන්නාරාළ එක්ක ජීවන ස්වර වැඩසටහනත් කලා.
විනය ක්‍රියමොර්ග ගන්නව කියල මිනිස්සුන්ට ගහන්න පුළුවන්ද එහෙම. අනික නෙලුව කිය කියා හිනාවෙන හැටි. ඒක ලොකු කමකක් නෙවි අමානුෂික ක්‍රියාවක්. ජේලර්ගාඩ් කොනක්ට එහෙම ගහන්ට අයිතියක් නෑ.
ඕව ඉතිං ලංකාවටම හොඳයි.
තිලිනිත් ඕවට හිනා වුන එක වැරදියි නීතිය දන්න කෙනෙක් හැටියට.
තිළිණිට ස්තූතියි මේ වැඩ සටහන ගෙන ආවට.. අද සමාජ තත්වය හා ආරක්ෂක ක්‍රමවේදය දියුණුයි... තාක්ෂණික මෙවලම් බොහොමයි. එහෙත් 60 70 80 යුගය වනාහී රටේ අපරාධකරුවන් මංකොල්ලකරුවන් පාලනය කිරීම ඉතාමත්ම කල්පනාකාරීව කල යුතු යුගයක්. වරෙක 2000 3000 ආරක්ෂා කර තිබෙන්නේ ඉතාමත්ම සුලු නිලධාරීන් පිරිසක්.ඔවුන් වැරදි කල නිසා සිරබත් කමින් සිටි අතර කිසිදු ආරාධනා පත්‍රයකින් නොගෙන්වා ඇති බව නිතරම කියන දෙයක්. මිනිසෙක් හිරේ යන්න බයම මේ අකරතැබ්බ වෙන නිසා....
එවකට විනය අකුරටම කල නිළදාරින් අතරින් මෙතුමාගේ නාමය දන්න අය දන්නවා... තම පිරිමි පුතුන් තිදෙනාව රැකියාවට එක්කල හැකි වුවත් කිසි දිනෙක ඒ වෙත යොමු කලේ නැහැ. වසරකට වරක් තියෙන පිරිත් පිංකම දිනට විතරයි රැගෙන යන්නේ....අදටත් රාජකාරිය වෙනුවෙන්ම කාලය ගෙවු සමය මතක් කරනවා. කමෙන්ට් කරන වත්මන් පරපුර සිතිය යුත්තේ මේ දශක 5 කට එහා ලංකාවේ බන්ධනාගාර යුගයයි. දැන් වෙනස්. හරිම මානුසිකයි. උපරිමයෙන් සලකන නිසාම බන්ධනාගාර වැරදිකරුවන්ගෙන් උතුරා ගොසින්... පාසැලේ වේවැල් පහර යුගය හා වත්මන් යුගය වගේ...
හිරේ යන හැමෝටම ගහන්නේ නෑ... එතනදි 4 දෙනෙක් පැනල ගිහිල්ලා... සැහෙන පරිශ්‍රමයක් දාල අල්ලගෙන ගෙනත් දාල... පැනල ගිය නිසා අවම බලතලයෙන් දඩුවම් කල බව පැවසුවා...දහස් ගනනක් සිරකරුවන් අතරින් මෙවන් දේට යොමු වන්නේ ඉතාමත්ම අල්පම පිරිසක්,,,, ඒ හැරෙන්න වැඩිම පිරිසක් අදටත් මගතොටදි හමුවුවත් මෙතුමා කල සහයෝගී සේවාව මතක් කරනවා. වාසුදේව නානායක්කාර මහතා මහින්ද මහතා පවා මෙතුමාගේ සේවය ගැන දන්නා අය....බන්ධනාගාර ඉතිහාසය තුල නමගිය චරිතයක්....
මේ කතා කරන්නෙ එක්දාස් නමසිය හැත්තෑ ගණන් වල සිද්ද වුනු දේවල්. පැනලා ගිය සිරකරුවන්ට වෙඩි තියන්නෙ නැතුව ගහපු එක කළේ. මෑත කාලයේ බන්ධනාගාර වල සිද්ධ වුණු දේවල් අහලා තියෙනව නම් මේක හරිම සාමාන්‍යයි. ඒ මහතා අවාජ්‍යව කතා කලේ.
මේ වගේ දිගටම වීඩියෝස් දෙන්න .
Good vd 😊
තිළිණි පෙරේරා මහත්මිය
බන්ධනාගාරයේ දිගු කලක් සේවය කර දැනට විශ්‍රාම ගොස් සිටින හිටපු ප්‍රධාන ජේලර් මහත්මයෙකු වන ලාල් වික්‍රමසිංහ මැතිතුමාව සම්බන්ධ කරගෙන බන්ධනාගාරය පිළිබඳ තවත් වැඩසටහනක් කරන මෙන් ඉල්ලා සිටිම. ස්තුතියි.
හරි ආසයි මෙවගේ වැඩසටහන් බලන්න
😅මම මහින්ද සුරසංහ 1971 j v p එකට අහුවෙලා වැලිකඩ c r p එකේදී ඇලපුඩ් සොයිසා කලුඇල්බට් නවරියන් දැකලා තියෙනවා මගේ කොන් ඩෙ කැපුවෙ කලු ඇල්බට්..prison hospital එකේදී ඇලපුඩ් සොයිසා දැකලා තියනවා 😅😅
@@MahindaMahinda-ey2bd සතුටුයි
අපට😁😁😁😁😁🤣🤣🤣
තිළිණි ඔයාට බොහොම ස්තූතියි
❤❤❤❤🙏🙏🙏
Stunning ❤
ඔයා මාර ලස්සනයි
❤❤මැඩමි
අදත් ඔය එල්ලුම් ගහ ක්‍රියාත්මක උනානම්.මේ ම්නීමැරුම් වලට හා මත්කුඩු වලට තිත තියන්න තිබුනා.මේ රටට අළුතින් පත්වීමට බලාපොරොත්තු වන කවුරුහෝ නායකයෙක් මේ රටට ජාතියට ආදරේ නම් නැවත එල්ලුම්ගස ගේන්න.
තිළිණි පෙරේරා මෙච්චර talkative කියල දන්නෙ අදනෙ. well done!
ඒකනෙ මාත් බැලුවෙ
Super
තිලිනි ඔන්න ආව ඔයාගෙ වැඩසටහන බලන්න
මිඩ් ශොට් එක ලස්සනයි තිලිනිගේ හරිම කලාත්මක ඇහැක්., කැමරමන් නියමයි. පොඩි ඉඩකඩක ඇහට සනීප චාම් සෙට් එකක් සුබ පැතුම් නිශ්පාදන කන්ඩායම ඇතුල සියලුම දෙනාට💐💯👌❤️
36:43 තිලිනිටත් හිනා😂😂😂
Harema lassanai
God Bless Budu Saranai
හිරේ යන හැමෝටම ගහන්නේ නෑ... එතනදි 4 දෙනෙක් පැනල ගිහිල්ලා... සැහෙන පරිශ්‍රමයක් දාල අල්ලගෙන ගෙනත් දාල... පැනල ගිය නිසා අවම බලතලයෙන් දඩුවම් කල බව පැවසුවා...දහස් ගනනක් සිරකරුවන් අතරින් මෙවන් දේට යොමු වන්නේ ඉතාමත්ම අල්පම පිරිසක්,,,, ඒ හැරෙන්න වැඩිම පිරිසක් අදටත් මගතොටදි හමුවුවත් මෙතුමා කල සහයෝගී සේවාව මතක් කරනවා. වාසුදේව නානායක්කාර මහතා මහින්ද මහතා පවා මෙතුමාගේ සේවය ගැන දන්නා අය....බන්ධනාගාර ඉතිහාසය තුල නමගිය චරිතයක්....
Boru nea ea Hella etakota api ape 😮😮
Den putath bandanagrea
thilini harima sweat.apibadimuda ban mamahari asai kathakaranakota.napuru patath thiyenawa.kamak naa ielaga aathmediwath balamu ban.lassanata wadasatahan karanawa.❤ aafarei budu saranai!!!!
හරියටම හරි.මේ තුච්ජ දේශපාලක යෝ බුදු දහම වැරදියට යොදාගත්තේ උන්ගෙ හෙන්චයියො බේරන්න.
❤❤❤👍
😊😊😊😊😊😊
Good
❤❤❤❤
බත් කන ගමන් මේක බැලුවේ. බත් එකත් විසි කලා. කන්න බැ අහන් ඉද්දි
යකෝ ඩ මෙයා දැනගත්ත දෙවල්
Oba thumage mathakaya gana harima sathutui
Budu saranai !!!!!!!!!!
අපො අනෙ ඔයා දන් program danne late wela
Watching from Canada 🇨🇦
All The best 👍
Watina sakachchawak. Thawa me wage ewa karanna 👍👍
Last ward great massage
පැරනි දේවල් හරියට එතුමගේන් අහගත්තේ නෑ..
සාකච්ඡා කරන්න කලින් කතාව පෙලගස්සන්න ලස්සනට.
මේ කාලේ එල්ලුම් ගස් නැතුවට පසු හිරගෙදර රදවා සිටි සිරකරුවන් කොපමණ පිරිසක් වෙඩි කෑවද 83 මෑත කාලයේ.
මොනා උනත් ඇත්තම කියනවා 😂❤
digatama videos danawada awareta pol watenawa wage noda
එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න කොන්ද පන රට පාලනය කරන උන්ගෙ
🙏
❤
ශිරන්ති කෑම එක ගේනවා තුන්වේලම....අනෙක් සිරකරුවො පව්
රක්ශිත සිරකරුවන් යනු වැරදි කර දන්ඩනයට යටත් වුවන් නොවේ. උසාවියෙන් දන්ඩනය දෙනතුරු ඔවුනට ,, බන්ධනාගාර ගතවූවන්ට නිවසින් පුද්ගලිකව ආහාර ලබාගන්න පුලුවන්
හිතුමතේ ජිවිතේ මතක් උනා ...
එයාගේ කතාව බොරැවක් .
"පතිවත කෙලසලා ඇගේ එල්ලලාද මැරුවේ මරලාද එල්ලුවේ ප්‍රේමවතී මනම්පේරි තරුනිය"අපි පොඩිකාලේ අහපු සිංදුවක්.දැන් ඕවා රේඩියෝ වල යන්නේ නෑ
Aya allala maruwe na niruwathin pare aviddala wedi thiyala maruwe 😢
ප්‍රේමවතීව එල්ලුවෙ නෑ. පතිවත කෙලෙසලා , වලක් කපලා බාගයක් වලලලා මරලා.
මරලා එල්ලපු කතාව තියෙන්නෙ මරුසිරා සම්බන්ධව .
තිලිනිට හිත යනවනෙ 🙂😫❤️
හොදයි අක්කි වැඩසටහන වටිනව.
ටෙස්ටින් පේට් එක
තිලිණි බබා ඔයා සතුටින්ද
ඔව් තිලිනි බබා තොත්ත බබා සතුටින්,😮
තිළිණි මිස් 😍
Please bring back Mr.Tirantha Walaliyadda
Thilini mama balapu oyage lasaanama program eka
🎉🎉🎉🎉
රාහුල සිල්ව පිස්සුහැදිල පනුවො තියල මැරුනා
රාහුල් සිල්වාට සිදුවූයේ කුමක් ද ?
Sabbe tasanthi dandassa
Siyalu sathwayo daduwamata biyawezhi
Taman upamawata gena ho
Anunta notalanna
Anunta tala pela hinsha nokaranna
Loutura budun wahanse
Kalana kala ta paw mihiriya mee se
Vindina data duk dediwei ginisee”
RAHULA SILVA POLISIYEN DISMIS UNATA PASSE NIGHT CLUB EKKAKA SECURITY SLAVE ISLAND HYDEPARK PETHTHE VEDA KARA LU PASSE RAHULATA GUTI KANNA UNA LU & ANTHIMATA PISSUTH HEDUNALU - ARANCHI - MAMA RAHULA SIVAVA DEKALA THIYENAVA.
program eka awasan karapu widiha set ne mis,😢
👍😘😁👍♥️.
🇮🇹🇮🇹👍👍👍👍👍💪💪💪💪
හිර ගෙදරත් කණ කන උන අනිවාර්යයෙන්ම ඉන්නවා.කන කාල අහුවුණොත් ඉතින් පෝරියල් හොද එකෙන්. පට්ට සැප තියෙන තැනක්.නිදාගද්දි එලිවෙනකම් පවන් ගහන්න,නාවන්න,ටොයිලට් එකට වතුර බාල්දිය පවා ගෙන්ව ගන්න පුළුවන් .කෑම වර්ග මස් බැදල ඕන නම් එහෙම හැම දේම කුඩු කෑල්ලක් දෙකක් දුන්නම ඕන දෙයක්.ගොඩක් ජේලර්ල සල්ලි ලග දන ගහනවා. වසරක රිමාන්ඩ් අත්දැකීම් තියෙන නිසා දන්නවා. විසිට් එක බැලුවෙත් දවල් වාට්ටු වහල තියෙද්දි.සල්ලි වලට ගොඩක් අය නැමෙනවා. ( එහෙම කිව්වට මේකට එන්න උත්සහ කරන්න එපා)
Tilini mis ✨✨🎇🎇🎇🎆🎆🎆🎇🎇🎇🎇🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆
Mahnda mahattaya rohana vgavira ht......
තිලිණි අපි බදිමූද
තිලිනිට තේ හදනව ඇහෙනව..😊
rahula.silva.polisiye.kena.wattladhi.podi.lane.ekaka.o.i.c.ta.dilatibuna.feurgeh.car.eke.enawa.maradane.choppe.aiya.ethulu.04.denek.tawa.car.ekaka.enawa.podi.lane.eka.nisa.car.dekata.maruwenna.baha.rahula
car.eken.bahala
ara.car.ekata.passata.gain.kiyala.thiyanawa.rahula.danne.naha.meke.inne.choppe.aiya.kiyala.choppe.aiya.car.eken.bahala.kiyla.thiyanawa.rahula.umba.puhu.rahula.budunge.putha.thamai
.niyama.rahula.mama.loketa.eka.namai.choppe.umba.ganin.passata.kiyala.rahula.silva.car.eka.passata.aran
.thiyanawa.ìssara.api.hitiye.forbes.lane.eke.meka.ape.aiya.kiyapu.kathawak.mata.ethakota.wayasa.09.k.withara.ethi.mama.choppe.mamawa.dakala.thiyanawa.
ශ්‍රී ලංකාවේ එල්ලා මරණ වේලාව කුමක් ද ? එය නිශ්චිත ද ?
@@DDSri-t9q 8 - 11am athara
8.05 am
@@subodhahemathilake9387 ස්තුතියි 🙏
@@subodhahemathilake9387 ඉරිදා එල්ලා මරණවා ද ?
@@subodhahemathilake9387 ඔබගේ හඬ ඇසුවෙමි.
ගායකයෙක් වෙන්න තාමත් ප්‍රමාද නෑ.. ❤
Navareyn namada
දැන් ඉතින් මෙයායත් නෙලන්නයි තියෙන්නේ? විනය ක්‍රියාමාර්ගය නෙලන එකද බොල🙈
Matathnam ekata tharaha awa.kochchara asaranada a minissu kakul kadala olu palala a minissungema salli walin Bothal aran untama gahala.nathibari ekata ehemai
@@Sriyani-r9yඅවංකව ma
Maru.sira.marune.sleepin.tablet.bila.mage.yaluwek.hitiya.prison.eke.eyatamai.meka.kiwwe.
Disgusting
Me wage programs oyata gelapenawada? Chuttak hithala balanna....oyage capacity eka meeta wada godaak wediy...
ඉතිං කොහොමද රටක් හදන්නෙ.
මුං මෙච්චර වයසට
ගිහින් වත් මනුස්සයො වෙලා නෑ.
"අපේ රාජධානිය"
"කකුල් කැඩුව"
"බොරුවට වැඩ තහනම් කරල වැඩ ලැබුන"
........ect
දෙපාර්ත්මේන්තුව
ලක්ස ගනං දීල
මුංට
මානව හිමිකම්
උගන්නනව
මුං ඒව සත පහකට
ගනං අරගෙන නෑ.
මුං මොන මිනිස්සුද.
මූ කරපු අනීතික ක්‍රියා
හදපිරි සතුටින් ප්‍රකාශ කරන හැටි බලන්න අප්‍රසන්නයි.
රට සුද්දගෙන් භාරදීල තියෙන්නෙ මුං වගේ තිරිසන්නුන්ට.
නදකින් තොපේ ජීවිත.
BUDDARAKITHA HAMUDURUVO NOVE MINIMARUVA
Mage tatta oya kalea sp hitiyea Mata mathkai den
Antan jon
Putahar karhar karana siddiyata anuva ranga panna
Mokadaban.ubala.giyakunuadennee.maruna.aya.ayee.enne.naa.ban
Marana 1ka practical naha
Homo sapian komath adventures anika godak technology diyunu wenna oni
Samaje diyunu wenna oni
Nath nam maranawa kiyala dana gatoth u komath marenna kalin sakki karayo tharaha karayo podi ariyas karayo serama marenawa
Okata visaduma tinne phylosofy atitude and technology wala witarai
Meka hariyata job 1ka karala naha over acting dala tinawa😂
Oba hari,,, me kiyanne danata awurudu 50kata eha wistara... dan inna aya ha samajaya hitana widiya diyunuyi,,, manusikawa balanawa hamoma gana.. technology eka diyunu nisa minissu waradi karanna bayayi,,,,
@@sethsrilanka
❤️ Anika dan yana widihata maranawa qwoth adarw baraganna puluwan widihata brain wash karanna puluwan appu hamila innawa😁😁😁😁
Sf ලොක්කා පොරවෙන් ගහලා මරපු වසන්ත සොයිසාගේ තාත්තා නේද ඒ
අනිවාර්යයෙන්ම ...
Wasantha soisage tatata kelettewe Dr silva@@s.lpeoplelifet.v
Me kiyana kelettewe soisa tama ape durin nedeyo
වසන්ත සොයිසාගෙ සීය හෝ තාත්තා , ඒ කලත්තෑවෙ සොයිසා.
ow...eya thama
Neluwa,😂
රාහුල සිල්වාට ගහපු කෙනෙක් පස්සේ පැවිදි වුණාලු...
BOLA KAHATU HUTHTHIYE BODY LANGHAGE FOR QUESTIONING? KIYALA DEYAK THO AHALA NEDDA? ..HAMA HUTHTHTAMA THOGE ME ATETA DIWA DAPUWAMA CHUN WELA HUTHTHEN JUS YANAKOTA CHUN EKATA HINA WELA KATHA KARANAWA WAGE KATHA KARANNE NATHUWA PODDAK MOOD EKATA ST WELA PRASNA AHAPIYA WESA BALLI..
අය්යෝ..කවුද ඔයා..
Sexual trasteded..කෙනෙක්නෙ ඔයා..ඵ්ක අසනීපයක් මචං බෙහෙත් ගනින්..උබ පව්...
උබට දැනගන්න උවමනා නම් විතරක් කියන්නම්..ඵ් interview ඵක ගැන..
"තිලිණි " ඵ් interview ඵක කරන්නේ..වයසක පුද්ගලයෙක් ඵක්ක..ඵ් නිසා දයාදියෙන් ඵ් ක කරන්න ඕන..ඵ් පුද්ගලයගෙ අඩු ලුහුඬු කම් දරාගෙන..ඵච්චරයි
උබ අනිවාර්යයෙන්ම ඵ් මනුස්සයාගෙන් හිරේදි ගුටිකෑව ඵකෙක්ද කොහෙද..😂