නිරුවත් කර මහ මඟ මරා දැමූ කතරගම අවුරුදු කුමාරිය | ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 254

  • @thiliniperera
    @thiliniperera  12 วันที่ผ่านมา +64

    මෙරට ඓතිහාසික නඩු තීන්දුවන් වන ප්‍රේමවතී මනම්පේරි ඝාතන සිදුවීමට අදාලව අධිකරණයේ විභාග වූ නඩුවේ කරුණු සම්බන්ධව ජ්‍යේෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා සමග කරන ලද සාකච්ඡාවකි.
    එම කරුනු අධ්‍යයනය කරමින් නීති දැනුම බෙදා හැරීම සඳහා තම කාලය කැපකළ නීතිඥ දර්ශන කුරුප්පු මහතාට විශේෂ ස්තුතිය පුද කරන අතර Wijesuriya Vs. the State 77NLR 25 හෙවත් ප්‍රේමවතී මනම්පේරි නඩුව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට කියවා අධ්‍යයනය කිරීමට ද හැකිය.

    • @samansuranga8677
      @samansuranga8677 12 วันที่ผ่านมา +3

      ❤️

    • @margingalaxy9826
      @margingalaxy9826 12 วันที่ผ่านมา +3

      Thilini, You are gorgeous lady ❤
      And your presentation as well.
      Your contents really interesting to watch. Keep going on 👌

    • @nimalperera4801
      @nimalperera4801 12 วันที่ผ่านมา

      @@thiliniperera thank you very much

    • @lalmanoj3487
      @lalmanoj3487 10 วันที่ผ่านมา +2

      ඔකුන්ගේ වලවල්වලත් හෙණ ගහනවා එ කරපු අපරාධයට......

    • @gihanshani5059
      @gihanshani5059 9 วันที่ผ่านมา

      ​@@lalmanoj3487ඔවු ඔවු හැතිකරේ ගොඩ අරන් නැවත මරන්ඩ හිතෙනවා මුසල සක්කිලි පරයන්

  • @manekawijesuriya1730
    @manekawijesuriya1730 13 วันที่ผ่านมา +59

    ප්‍රේමවතී මනම්පේරි සොයුරිය. ඔබට විප්ලවීය ආචාරය 🙏🌹

  • @amabey68
    @amabey68 12 วันที่ผ่านมา +32

    මනම්පේරි තරුණිය නිර්දෝෂී තරුණියක් .ඔය අපරාධය කරපු හැම එකාටම දෙවියන් විසින් දඩුවම් දෙයි 👍👍👍එම තරුණියට නිවන් සූවය ලැබේවා 🙏🌹

  • @damiduprabath8398
    @damiduprabath8398 13 วันที่ผ่านมา +34

    ලෝයර් මහත්තයගෙ පැහැදිලි කිරීම් විස්තර කිරීම් හරිම පැහැදිලි. අහන් ඉන්න ආස හිතෙනව ❤

  • @Nawidutheeksana
    @Nawidutheeksana 13 วันที่ผ่านมา +76

    දයාබර ⁣මනන්පේරි සොයුරිය අකාරැණික ලෙස ඔබ මිය ගියේ අද ජනතාව ඔසවාතැබු ශේෂ්ට අරමුණු වෙනුවෙනි😔ඔබට නිවව්සුව 😢😢😢😢

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 13 วันที่ผ่านมา +61

    මානව සංහතියේ සිදුවෙච්ච තවත් එක පහත් ක්‍රියාවක්

  • @NalakaDenipitiya
    @NalakaDenipitiya 12 วันที่ผ่านมา +18

    තිළිණි,ඔබට ස්තූතියි මෙ පිලිබඳව... හැබැයි අපට හරිම වෙදනාවක් මතුවෙනවා මෙ කතා ඇහෙනකොට.ඔය සිදුවීම වෙනකොට අපි ඉපදිලත් නැහැ. ඔය වගේ සිදුවීම් එදත් උනා.අදත්වෙනව.හෙටත් වෙවී..විය යුත්තෙ කිසිම පොලීසියෙ පුද්ගලයෙකුටවත් දෙශපාලකයෙකුටවත් වෙන කුමන හෝ පුද්ගලයෙකුටවත් නිලය බලය ධනය අනිසි,අනීතික ලෙස භාවිතා කිරීමට නොහැකි වීමයි..අනික,අපෙ රටෙ නීතිය කොයිතරම් දුර්වලද වැරදිද කියලා සාමාන්‍ය මිනිස්සු වෙන අපට දැනෙනවනම් ඇයි නීතිය කරවන අයට නොපෙනෙන්නෙ.හරිම විහිළුවක්. තුන්වන වෙඩිල්ලෙන්නම් ඇය මැරුනෙ එතකොට කලින් දෙක තිබ්බෙ ඇයට නොවෙයි ද.එතකොට ඒ වෙඩි දෙක ඇය මරන්න නොවෙයි ද?. බූරුවා ගැහුවත් වැරදිළු. ලග හිටියත් වැරදියි කියලනෙ අත්අඩංගුවට ගන්නෙ. එතකොට ඔය ගෙනාපු තර්කය වැරදියි නේ.තිලිණි ,..මෙ දැන් ලියන ප්‍රකාශයට හිනාවෙන්න එපා... තුන්වන වෙඩිල්ලෙන්නම් මැරුනෙ කලින් දෙක නොතියා තුන්වන වෙඩිල්ල ම තියන්න තිබුනනෙ..මෙම ප්‍රකාශය විහිළුවක් නම් ඔවුන් ගෙනාපු තර්කයත් විහිළුවක් නෙද....අනික ඇය වරදක් කරාම හිතමු.ඇය මැරිය යුතුයි හිතමු.ඒත් මෙලෙස.. දූශණය කරල නිරුවතින් දෙනොදාහක් ඉදිරියේ.. ඇත්තටම ලොකු විහිළුවක්.. ඔවුන්ගේ පෞද්ගලික කොන්තර වලට....මෙ නඩුවෙදි පොලීසියෙ අයට අයට දඩුවම් නැද්ද....

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 11 วันที่ผ่านมา +22

    ගෞරවනීය ස්ත්‍රීත්වය අධමයන්ට පාවා නොදුන් යකඩ ගැහැණිය.. ඔබට නිවන් සුව 🙏❤️

  • @RanjaniPerera-bq3ml
    @RanjaniPerera-bq3ml 13 วันที่ผ่านมา +21

    කාලොච්තයි
    ඔබ දෙදෙනාටම ස්තූතියි!!!!

  • @SrinathWarnakulasuriya
    @SrinathWarnakulasuriya 11 วันที่ผ่านมา +6

    අපි දර්ශන සර්ගෙ Open Uni Criminal Law 1st batch එක ...සර් හරිම රසවත් විදියට තමයි විෂය ඉගැන්නුවෙ ...හරිම උනන්දුවෙන් ,කැපවීමෙන් ..හරිම සතුටුයි සර්ව දකින්නත් ...තිළිණි ඔයාටත් ස්තූතියි ...

  • @shanabeywardana7453
    @shanabeywardana7453 13 วันที่ผ่านมา +115

    තිලිණි ඔබට අවශ්‍යනම් ප්‍රේමවතී මනම්පේරි සොයුරිය ගෙ එකකුස උපන් බාල සොහොයුරා සරත් මනම්පේරි සම්බන්ධකර දියහැකියි. ඔහු තවමත් ජීවත්ව සිටිනවා. මගෙ මිත්‍රයෙක්. අවශ්‍යනම් මට දන්වන්න

    • @k.p.gunawardanaamila1140
      @k.p.gunawardanaamila1140 12 วันที่ผ่านมา +13

      මෙවැනි අති අමානුසික මේලෙජ වද වෙනුවෙන් දඩුවමක් යොජනා නොවුනේ මන්ද?.......................

    • @asela9151
      @asela9151 12 วันที่ผ่านมา +8

      මොකටද බන් සමාජයට වැද්ගත් වෙන්නේ ප්‍රේමවතීගෙ Case Study එක විතරයි , නැතුව දුක market කරන්න නෙවෙයි.

    • @SurenchamindaTikiriyadura
      @SurenchamindaTikiriyadura 11 วันที่ผ่านมา +2

      Aduragnna kamati

    • @wdchandima4024
      @wdchandima4024 6 วันที่ผ่านมา

      Oya kataragamada enne.
      Apith asai Dana ganba.
      Please phone number 1 awanna

    • @shanabeywardana7453
      @shanabeywardana7453 6 วันที่ผ่านมา

      @@wdchandima4024 Mama enne katharagama newai. namuth prremawathi. manamperi ge Malli mage yaluwek

  • @kalanasooriyaarachchi626
    @kalanasooriyaarachchi626 13 วันที่ผ่านมา +51

    ලෝකෙ පලවෙනිම අගමැතිනියගෙ කාලේ වෙච්ච සිද්දියක්.අතිශය සෝචනීයයි 😢😢

    • @dgayan
      @dgayan 13 วันที่ผ่านมา +12

      මැතිණිය කරපු දෙයක් නෙමෙයි මිනී මරුවන්ට එතුමිය දඩුවම් දුන්නා

    • @kalanasooriyaarachchi626
      @kalanasooriyaarachchi626 13 วันที่ผ่านมา +9

      @dgayan ඔව් ,❤️ මන් අදහස් කලේ කාන්තාවක් බලයෙ ඉද්දිම කන්තාවකට අත් වෙච්ච ඛේදනීය ඉරණම ගැන

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 13 วันที่ผ่านมา +6

      Matiniya e wage dewalata daduwam dunna a atin api satutu wenna one minimaru pemadasaya wage nemei

    • @upaliwijesinghe1803
      @upaliwijesinghe1803 10 วันที่ผ่านมา

      ​​@@dgayan. Manamperi incident was a very pathetic story. Military who involved were prosecuted & got the punishment.
      President Anura Disanayake before the elections, admitted unexpected things were happened during 71,88,89.
      But he never apologised to the victims . I think for Manampari case then militry chief & government apologised to her family & may be offered compensation to her family.
      So what I say now War is painful. No body can't win.
      Enemies or innocent people may die.We should avoid the war. We had enough JP & LTTE wars. Finally who won?
      In 1971 why did JVP took arms against elected government of late madam Sirimavo Bandaranaike ? Her Husband was corrupted??
      Did madam Sirimavo was a corrupted politician?
      I think Rohana Wijeweera was misled by a foreign country & helped him with arms & guided to overthrow Sirimavo government. But I feel Rohana Wijeweera didn't not want to take arms to overthrow government. But JVP inner circle group insists him to take arms.
      Same in 88,89.
      So JVP was no difference to LTTE. Both were Terrorist organisations. During JVP & LTTE war many young lives lost , also civilians, politicians, military forces & police.
      How much valued government properties & private we lost?
      Valuable working time lost & country development gone down during those period.
      So majority now are blaming to governments since 1948 & say nothing has done to country.
      So for this failure do JVP & LTTE are not responsible??.
      Then JVP & Malimawa now involved in politics since 1971.
      JVP changed into full-time Democracy politics as Malimawa in 2019. Selected Ballots but not Bullets.
      Now in power with highest majority in history, Why can't say sorry we JVP / Malimawa are also responsible for the failure of the country of Srilanka.???.

  • @dinethrrr
    @dinethrrr 13 วันที่ผ่านมา +9

    Mee gana danaganna asaawen,වුවමනා wen hitiyaa ,oba thumiyage program ඉතාම වටිනා දේවල් සමාජ⁣යේ දැනගැනීමට සලස්වනවා..ස්තුතියි ඔබට..❤❤

  • @terancepadmal7128
    @terancepadmal7128 12 วันที่ผ่านมา +22

    ප්‍රේමවතී මනම්පේරි මගේ අක්කා වුනා නම් ඇය මුලින් සිරගත කල OIC කාරයාව ලංකාවේ පීරලා හරි හොයාගෙන ඌට මේ ලෝකේ විදින්න තියෙන අමිහිරිම අත්දැකීම ඔහුට උදා කරලයි මම මගේ යුතුකම ඉටු කරන්නේ..

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 12 วันที่ผ่านมา +10

    ප්‍රරේමවති මනම්පේරි කතරගගම රූමතිය ඔබට නිවන්සුව ලැබේවා

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 13 วันที่ผ่านมา +13

    මට අවූරැදු 14යි මට අද වාගේම ගොඩක් දේවල් මතකයි මම මගේ ඇස්දෙකට දැකල තියෙනව බාගෙට පටිච්ච සිරැරැ මේවා දැක්කේ මම මග් මාමාත් ඒක්ක මාතලේට යනකෙට නූවර පාර අවටයි

  • @ManikeRajapakse
    @ManikeRajapakse 13 วันที่ผ่านมา +16

    1971.වසර ගණනක වෙච්ච අසාධාරණ ලෙස අහිංසක දැරිය ගෙ මරණය ගැන .2024 අද දවස අහන කොට දුකක් දැනෙන ව මේ වැඩසටහන ඉදිරිපත් කිරීම අගය කරනවා බොහෝ පින්.සමාජය ඉගෙන ගන්න ගොඩාක් දෙ ඇත.

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 13 วันที่ผ่านมา +13

    මනම්පේරි සහෝදරිය ඉපදිලා කියල වීඩියෝ එකක් දැක්ක.ඒක ඇත්තක්දටිකක් රූපය නම් සමානයි වගේ.ස්තූතියි ඒ ඝාතනය නම් හරිම අසාධාරණයි 😢😢

    • @ITsMI1107
      @ITsMI1107 9 วันที่ผ่านมา +3

      ඒ ගැණු කෙනා බොරුවක් කරේ ප්‍රසිද්ද වෙන්න

    • @kusumlathawejesinha1647
      @kusumlathawejesinha1647 9 วันที่ผ่านมา

      @ITsMI1107 මෙහෙමත් ගෑණු..මියගිය කෙනාටවත් සැනසීමක් නෑනෙ 😥😥

    • @d.sandimaumayanjalee4474
      @d.sandimaumayanjalee4474 8 วันที่ผ่านมา

      @@ITsMI1107 ehmda e unta eka boru kiyla hithannath ba eka wage tikak e denna
      eyata wisthare mathaka nathi unata eyage akkai kauri hari mama kenekui eya podi kale wechcha dewal kiynwa

    • @inupavishvajith2136
      @inupavishvajith2136 11 ชั่วโมงที่ผ่านมา

      😂

  • @shanikasamarakoon3017
    @shanikasamarakoon3017 13 วันที่ผ่านมา +2

    Thank you so much both of U ❤

  • @Vehicle-m8g
    @Vehicle-m8g 13 วันที่ผ่านมา +6

    Thank you akka

  • @HarshanaNiwanthaka
    @HarshanaNiwanthaka 12 วันที่ผ่านมา +4

    මේ වගේ වීඩියෝ දිගටම දාන්න.නදීක අයියත් එක්ක කරන චැනල් එක මේ ලඟදි දැක්කෙ.ඒකත් sub කලා..ජය වේවා..

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 13 วันที่ผ่านมา +25

    රත්වත්තේ පරම්පරාව සමයේ සිදු වූ ම්ලේච්ඡ ක්‍රියාවක් !!!
    ගරු අධිකරණයට හිසනමා ආචාර කරමි!!!🎉

    • @TDB-t7v
      @TDB-t7v 13 วันที่ผ่านมา +2

      😂😂😂

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 13 วันที่ผ่านมา +3

      Ne mama ahala tiyana wedeyata aka pudgalika paliganimak

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 12 วันที่ผ่านมา +18

    ඇය ගැන හරිම දුකයි. මිලේච්ච්යන් ගේ වැලපු වලවල් වලත් හෙනගහපිය.

  • @smaduraliyanage880
    @smaduraliyanage880 13 วันที่ผ่านมา +17

    ඔහොම කිව්වට ඉහල නිලධාරීන්ට විරුද්දව පැමිලි කලොත් හරි විරුද්දව ගියොත් ඉඳලා ඉවරයි...
    ඉහල නිලධාරීන් බොහෝ විට පත් වන්නේ, පත් කරන්නෙ දේශපාලන හේතු, හිතවත් කම් මත...
    ඒ අය ආණ්ඩු මාරු වෙනකොට එලවනවා නැත්තම් වෙන තැනකට යනවා, ඒත් නැත්තම් තවත් ඉහලට යනවා..
    පහල ඉන්න අය අව්රුදු ගානක් වැඩ කරල, පව්ල් බර, ණය, දරුවන්ගේ අද්‍යාපනය, තමාගේ විශ්‍රාම වැටුප, පාරිතොශිකයට තියන බය නිසා ලොක්කට විරුද්දව යන්නෙ නෑ...
    මේකට හොඳම විසදුම තමයි ඉහල තැන් වලට හරි මිනිස්සු, නීතියට පිටින් යන්න කියල බල නොකරන, හොරකම් නොකරන, අවංක අය පත් කිරීම.
    මේක තියෙන්නෙ දේශපාලකයන්ගේ අතේ..
    හරි දේශපාලකය පත් කරන එක තියෙන්නෙ අපේ අතේ..
    මේකෙන් පේනවා අපේ චන්දෙ කොච්චර බලාවත්ද කියල

    • @surekanimini1504
      @surekanimini1504 13 วันที่ผ่านมา

      හරියට හරි

    • @shishyathwa
      @shishyathwa 12 วันที่ผ่านมา +1

      අවංක අය කියල ජාතියක් නෑ හොදම වැඩේ කාටවත් රිංගන්න බැරි වෙන්න නීති හදන එක.

  • @sandaruwanrathnayaka3765
    @sandaruwanrathnayaka3765 13 วันที่ผ่านมา +8

    සත්‍ය ජයගන්නවා ❤❤❤

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 13 วันที่ผ่านมา +28

    Nodakin පේනවා නේද හමුදා නිලධාරීන් කොච්චර කුරිරු da කියලා ....මෙහෙම කරන්න පුළුවන් da thamunge සහෝදරියන් wage .paw .mun ජීවත් වෙලා ඉන්නවා da තවම .....තිරිසනුන් ....

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 13 วันที่ผ่านมา

      එක හරි තිරිසන් නු 😰😰💔🇦🇪🇱🇰

  • @deepajayalath
    @deepajayalath 3 วันที่ผ่านมา

    අහිංසක ලස්සන ශක්තිමත් තරැණියක්" කාලකන්නි කාම පෙරෙතයින් නිසා"එ ලස්සන ජිවිතය අහිම කලා😢😢😢😢😢

  • @thilakpadmasiri3665
    @thilakpadmasiri3665 13 วันที่ผ่านมา +15

    එදා ඒ නිලධාරියා නියෝගය ඉටු නොකර හිටියා නම් ඔහුට වෙඩි තබා ඝාතනය කරන්න ඉඩ තිබුණා

  • @priyadarshanasusanth
    @priyadarshanasusanth 13 วันที่ผ่านมา +2

    Well done, Thilini. Now everyone should have to know the past and actually what had happened

  • @ajithkumar1951
    @ajithkumar1951 11 วันที่ผ่านมา +2

    Thank you Thilini for the most informative discussion had with Dharshana Kuruppu!! Even some of the older generation folks are unaware of the entire story. Please continue with your yeoman service to the Nation!!!

  • @RuwanthiSandeepani-t8d
    @RuwanthiSandeepani-t8d 4 วันที่ผ่านมา

    මේ කතාව අපේ පවුලට සම්බන්ධයි. ප්‍රේමවතී මනම්පේරි නැවැතත් ඉපදී ඇත.ඇය මේ ආත්මයේ මගේ ඥාති වරයෙකි.සම්පූර්ණ කතාව ඇය කුඩා කාලෙදිම පැවැසීය.

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 13 วันที่ผ่านมา +13

    හරිම කනගාටුයි 😢😢

  • @nadeekahemali2397
    @nadeekahemali2397 7 วันที่ผ่านมา +2

    අපි චූටි කාලෙ කැසට් පීස් එකක් තිබුනා අපේ ගෙදර.දවසට තුන් හතර පාරක් විතර ඒක අහනවා.ඒකෙ තිබුන විදිහටනම් ඔවුන් ඇයව දූෂණය කරලා ඇයව නිරුවතින් ඇවිද්දවනවා.කීප සැරයක්ම වෙඩි තියලා තමයි මරන්නෙ.අවසානෙ ඒ අපරාධ කාරයො හිර ගේ ඇතුලෙම පනුවොත් තියලා මැරුනා කියලා තමයි තිබ්බෙ. ඇත්ත නැත්ත ඉතින් දන්නෙ නෑ. පැදුරු ආනෙ පැදුරක් යට හන්ගලා ඇති පුන්චි කැටේ.. පොඩි මල්ලිට ඒකත් අර ගන්න කියන්න.... වැදු අම්මා බුදු වේවා මගෙ කරුමය නිම වේවා ඉතින් මාමෙ මාමට දුන් වැඩේ කරන්න.....

  • @lalguruge9278
    @lalguruge9278 12 วันที่ผ่านมา +11

    පේමවතී මනම්පේරි සොයුරිය පැතු ලංකාව අපි ගොඩ නගන්නෙමු. මෙවැනි එඩිතර සොයුරියන් දැන් මාලිමාවට කොපමණ සම්බන්ධ වී සිටීද.

  • @Sujanijayaweera
    @Sujanijayaweera 13 วันที่ผ่านมา +10

    මම චූටිම කාලෙ අම්මල ඔයගැන කවිකොලයක් තිබිල විස්තර කියනව ඇහිල තියනව.

  • @ShyamaliHerath-i6c
    @ShyamaliHerath-i6c 12 วันที่ผ่านมา +8

    රට වෙනුවෙන් නිර්ධන පංතිය වෙනුවෙන් දිවීදූ ප්‍රේමා සොයුරියට අපගේ විප්ලවීය උත්තමාචාරය ❤❤❤

  • @yashodhahansani1846
    @yashodhahansani1846 12 วันที่ผ่านมา +4

    අපේ පැත්තෙ පාසල් යන කෙනෙක් අරන් ගිහින් මැරුව ගොඩක් වද දීලා තමයි මරල තියෙන්නෙ එතනින් බේරැන එක්කෙනෙක් දීපු කට උත්තරය නිසා තමයි ඔය මරන එක නැවැත්තුවෙ වවුල් කැලේ ගම්පහ.

  • @NatureNest76
    @NatureNest76 12 วันที่ผ่านมา +4

    මෙහෙම ඉරණමක් අත්වෙන බව දන්නවනම් ඇය කවදාවත් අවුරුදු කුමරිය වෙන එකක් නෑ 😢😢😢

  • @indunadason301
    @indunadason301 13 วันที่ผ่านมา +3

    This is the first time I have heard a full story in detail's. It's so heartbreaking!! She didn't deserve to humiliate in public and then died!!!

    • @RollerGuideX
      @RollerGuideX 12 วันที่ผ่านมา

      The court proceedings are available online. Goes to show weaknesses in legal and forensics too... Good example is how man who fired the fatal bullet was never found. Simple ballistics check would have matched the bullet to the weapon. And weapon to the owner...

  • @siyath9697
    @siyath9697 13 วันที่ผ่านมา +8

    Important thing is Mrs.Bandaranayake brougt army Leftinent to the court withing 3 weeks after the incident. Tell me which leader who acted proptly as Mrs.B. War with JVP last only 2 weeks. Then Mrs.B asked all young people who participated insugence to surrender to respective Government Agent (GA) not the Army camp. So parents brought their sons and daughters to Civil servents GA - not Militery camps. She was such a great leader. This period dead bodies were buried without Magistrat inquary. This was the law during 71. Police were weak and the did not have enough wepons to protect themself. Villegers volunterally went to the police station with their shot guns to protect the police. I was just 13 then.

  • @DineshRukmal-o7p
    @DineshRukmal-o7p 10 วันที่ผ่านมา +2

    මං වැරදි ඇති, මගෙ නොදන්නාකම වෙන්න ඇති.
    දැනෙන එකම දේ ලංකාවේ නීතිය ඇතුලේ කොච්චර හිල් තියනවද රිංගන්න.
    *. මුලින්ම වෙඩි තිබ්බ කෙනා අහු උනා..
    දෙවනියට වෙඩි තිබ්බ කෙනා අහු උනා..
    තුන් වෙනියට වෙඩි තිබ්බ කෙනා අදුරගන්න බැරි උනා..
    ඒ නිසා ඇත්තම ඝාතකයා අදුනගන්න බැරි උනා වගේ එකක්නේ මෙතන කියවුනේ.. ඒ නිසා අර මුල් ඝාතනයට තැත් කරපු දෙන්නට අවුරුදු 16ක් සිරබත්, එච්චරයි.
    හැබැයි මට මෙහෙම හිතෙනවා..
    මුලින්ම වෙඩි තියන්න කියලා අණ දෙන්නෙත් වෙඩි තියන්නෙත් මරණීය චේතනාවෙන්ම තමයි,
    ඒ වෙඩි පහරින් මැරුනද නැද්ද කියන එකද වැදගත්? ඒ වෙලාවේ අණ දීපු පුද්ගලයාගේ සිතුවිල්ලද?
    සැබෑ අපරාධකරුවන් මෙවැනි තීන්දු නිසා හෝ නිසි සාක්ශි නොමැතිවීම යන කරුණ මත අධිකරණය ක්‍රියාමාර්ග වලින් පසුවත් කෙතරම් නිදහස් වනවා ඇත්ද? මෙය දැඩි ඛේදවාචකයක් බවයි මගේ හැගීම.

  • @ksperera2870
    @ksperera2870 11 วันที่ผ่านมา +1

    නියමයි තිලිනි! ❤🎉🇱🇰🇬🇧

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 13 วันที่ผ่านมา +4

    ❤දර්ශන කුරැප්පු මහතා සම්බන්ධ කරගැකිමට ක්‍රමයක්.තිබේද

  • @kamalchandrajith1775
    @kamalchandrajith1775 12 วันที่ผ่านมา

    Thank you. Very sensitive historical information.

  • @DarshanaKuruppuChambers
    @DarshanaKuruppuChambers 13 วันที่ผ่านมา +2

    Alfred Wijesuriya was a Lieutenant, not a colonel. Thank you so much for the correction. I really appreciate it

  • @winfridfernando7827
    @winfridfernando7827 12 วันที่ผ่านมา +2

    MARANNA theeranayak dinath.
    Niruwath kera mahapare . Thawa Sakshi godak ethi. Inna unta dedi daduwam en hi diya yuthui.

  • @Preamakumara
    @Preamakumara 9 วันที่ผ่านมา +3

    තිලිණිත් බය වෙලා......

  • @lalithakumari4132
    @lalithakumari4132 12 วันที่ผ่านมา +6

    අද් සමාජයෙත් ඔය වගේ තිබෙනවා ... ඉදිරියේ දී මේ වගේ දේවල් වලට ඉඩ නොතබන්න....මාලිමාවට ජය....ජය..අනිත් එවුන් මකබෑවිලා පලයන්.....

  • @KapilaPathmakumara-ox4or
    @KapilaPathmakumara-ox4or 12 วันที่ผ่านมา +1

    Thilini harima sundara charithayak❤

  • @AmilaPrasad-j8o
    @AmilaPrasad-j8o 12 วันที่ผ่านมา +4

    මෙි අපරාධය ට සමිබන්ධ උ හැම එකාටම හෙන ගහපන්

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 13 วันที่ผ่านมา +4

    ඕය කියන හයිඩ් පාර්ක් කෙනර් ඒකේ මීටිමට මමත් ගිහින් තියේනව . මමනමි සාමාජික යෙක් නෙවේ.

  • @malshaweerasingha648
    @malshaweerasingha648 13 วันที่ผ่านมา +12

    ආසාවෙන් බලන් හිටියේ මේ ගැන දැනගන්න

    • @RuwanPriyanga-l7p
      @RuwanPriyanga-l7p 13 วันที่ผ่านมา

      තිලිණි
      ❤❤❤❤

  • @renukadamayanthi1332
    @renukadamayanthi1332 12 วันที่ผ่านมา +2

    හරිම දුකයි 😢😢😢😢

  • @pushpakanty5972
    @pushpakanty5972 9 วันที่ผ่านมา +2

    ඇය මැරැවෙ 71 නමි එවකට රජ කරපු අයත් හමුදාවෙ අයත් දැන් ජීවතුන් අතර නැතුව ඇති එම නිසා ඔය වෙනුවෙන් කාලය අපතේ නොඇර වැදගත් දෙයක් කථා කරන එක නේද වටින්නෙ අනිත් එක ඇගේ පවුලේ කෙනෙක් ජීවතුන් අතර ඉන්නවා නමි ඔවුනිටද මෙය වෙිදනාවක් පමණි

  • @sandamalinarandeniya9518
    @sandamalinarandeniya9518 9 วันที่ผ่านมา +2

    මනම්පේරි සහෝදරි ඔබ පැතූලොව ගොඩ නැගීඇත.

  • @SanjeewaJaya
    @SanjeewaJaya 3 วันที่ผ่านมา

    It’s important to focus on uplifting and meaningful content that benefits people. Topics like murders, violence, abuse, or similar incidents from history aren’t healthy for the mind. While these events are part of the past, they don’t serve to inspire or improve our present. Instead, let’s prioritize creating and sharing content that brings beauty, knowledge, and positivity to people’s lives. The past is unchangeable, so let’s focus on building a better future. Thank you

  • @RukshanJayawickrama
    @RukshanJayawickrama 12 วันที่ผ่านมา +1

    අපරාධ නීතීය සම්බන්ධව වගේම සිවිල් නීතිය සම්බන්ධවද සාකාච්චා පවත්වන්නේ නම් එය ඉතා වටිනවා. ඒ ගැනත් ඉදිරියේදි සලකා බලන්න.

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 13 วันที่ผ่านมา +3

    මෙවට එකතු උන heyma එකාටම දඩුවම් දෙන්න ඔනෙ 😰😰💔🇦🇪🇱🇰

  • @ireshadesilva2271
    @ireshadesilva2271 7 วันที่ผ่านมา +2

    එයාගෙ කොන්ඩෙ තිබුනලු දනහිසෙන් පහලට. සම්බන්ධ කමක් ගොඩනගාගන්න බැරිව එහෙම කරපු එක මොනතරම් අපරාධයක්ද ?😢

  • @sajithruwan614
    @sajithruwan614 8 วันที่ผ่านมา

    "නිලධාරීන් අවනත විය යුත්තේ ඉහළින් ලැබෙන නීත්‍යානුකූල අණට පමණයි"
    අදටත් මේ නඩු තීන්දුවෙන් ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුළුවන්.

  • @SS-lg2kp
    @SS-lg2kp 12 วันที่ผ่านมา

    Thank you Ms. Thilini Perera for this informative video. Pls do a video on Royal Park Yvonne Jonsson & Adeline Vitharana murder incidents. Thanks in advance.

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 6 วันที่ผ่านมา

    මට මතකය හැටියට මීට අවුරුදු දෙකකට කලින් මම යූටියුබ් නාලිකාවක දැක්ක ප්‍රේමවතී මහත්මිය නැවත ඉපදිලා කියලා හැබැයි ඇයත් එක්ක සාකච්ඡා කරනකොට ඇය ඊට සමාන දේවල් කිවූ ව මට මතක හැටියට ඇයත් එක්ක සාකච්ඡා කළ ඒ පිළිබඳවත් වීඩියෝ එකක් දාන්න ඒක ඇත්තක්ද කියලා

  • @theranjithjay
    @theranjithjay 13 วันที่ผ่านมา +4

    1971- Srilanka - A great tragedy and the killers claimed to be upholding the law ! The most brutal murder of 22 year old Premawathi Mannamperi a beauty Queen of Kataragama ! Alfred Wijesuriya was the the Chief Person responsible for this murder and in-fact he was the murderer ! OIC Udawathha may have planned this killing as revenge for rejecting him and Alfred Wijesuriya and his Sargent Amaradasa and the man who fired the final gunshot at Premawathi Mannamperi were all responsible for this tragedy. Alfred Wijesuriya was sent to prison for the murder, he actually did not see his full term served as he died prematurely in prison so he escaped real justice as well as the soldier who fired the final shot too escaped justice ! Great Video !

  • @roshanemessianas9084
    @roshanemessianas9084 13 วันที่ผ่านมา +2

    Brave ladie Thilini ❤

  • @jadskabewickrama2571
    @jadskabewickrama2571 12 วันที่ผ่านมา

    Harima Fuksk dsnenawa ...mewa mathak karana eka gana sthuthiii...thsnks

  • @MaheshLiyanage-h2c
    @MaheshLiyanage-h2c 13 วันที่ผ่านมา +2

    very well done Thilini..... Waited so long to know the truth.....

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 13 วันที่ผ่านมา +4

    දුෂිත අසික්කිත රාජ්‍ය සේවය හෙළුව හරියට බලන්න.. මෙන්න පරණ කතාවක්...

  • @ChamodiKaushalya-m1e
    @ChamodiKaushalya-m1e 6 วันที่ผ่านมา +1

    අපේ අම්මා මට මෙයා ගැන කිව්වා .මන් හිතුවෙ නැ එ් අැත්ත කියලා .මන් හිතුවෙ අම්මා නිකම් මට සමාජයෙ බය පෙන්වන්න කිව්වා කියලා . 😢

  • @SaduniMadushika-r4s
    @SaduniMadushika-r4s 8 วันที่ผ่านมา +1

    ඒ කොහොම වෙතත් කාන්තාවක් හෝ පිරිමියෙක් වූවත් කාටවත් අයිතියක් නැ ප්‍රසිද්ධියේ කාවවත්ම නිරුවත් කරන්න මගෙ මතේනම් ඒකයි කොහොම වෙතත් ප්‍රේමවතී සොයුරියගෙ ශාපය නම් ඔවුන් සියලු දෙනාට ඉපදෙන ඉපදෙන ආත්මයක් පාසා ගෙවන්න වෙනවා බෝම්බ ගැහැව්වත් ප්‍රබාකරන්වත් නිරුවත් කරාද ඇයි කිව්වොත් ඒත් මනුස්සයෙක්නෙ මනුස්ස කමක් තියොන්න ඕනි

  • @CHANTELAMediaSolutions
    @CHANTELAMediaSolutions 13 วันที่ผ่านมา +2

    your success indicates by increasing the subs count and views -cheers

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb 13 วันที่ผ่านมา +5

    දෙසපාලකයන්ට හමුදාව බය නිසා කුප්ප වෙඩ ඔක්කම කරන්නෙ

  • @furryfriendsfun-q3n
    @furryfriendsfun-q3n วันที่ผ่านมา

    ඕවා දෙමල කාන්තාවන්ටත් කලා හමුදාව...අවාසනාවට අපි ඒවට සංවේදී උනේ නෑ..🙏

  • @nimalperera4801
    @nimalperera4801 12 วันที่ผ่านมา +5

    ප්‍රේමවතී මනම්‍පේරිය දුවට ණිවන් සුව ලැබේ‍වා!
    දැනගන්න කැමතියි
    උඩවත්තට මොකද උනේ ?

  • @chamathsandamal1850
    @chamathsandamal1850 13 วันที่ผ่านมา +1

    Thilini akka❤❤❤

  • @indulad
    @indulad 12 วันที่ผ่านมา +8

    යුද හමුදාවට ආචාරය හිමි වෙනවා තිස් වසරක යුද්ධය අවසන් කලාට. හැබැයි අරගල, භීෂණ සමයන්, යුද්ධයන් මුවාවෙන් සෑහෙන්න මේ වගේ අහස පොළොව නුහුලන අපරාධ හමුදාවේ සුළු පිරිසක් අතින් සිද්ධ වුණා. ඒවාට සමහරුන්ට එළිපිටම ස්වභාවධර්මය පඩිසන් දුන්නා. හැබැයි ඉතිරි කීපදෙනෙක් අදටත් නිදහසේ සුවයෙන් සිටිනවා.

    • @praneethmadushan7149
      @praneethmadushan7149 8 วันที่ผ่านมา

      Mona sulu pirisakda 60000k
      Sirima chandrika mewata wagKiyanna ona unge walaw athugala samathala karanna ona
      Nandamalini ge geetha boru newe

  • @MohamadNiflan-eh7oi
    @MohamadNiflan-eh7oi 13 วันที่ผ่านมา +19

    තමනගේ අයටම මෙහෙම අපරාධ කරපු නිලධාරීන් දෙමළ ජනතාවට අපරාධ නොකර ඉඳිවිද ? , 2009 යුද්ධයයෙදි, හමුදා නිලධාරීන් යුද අපරාධ කරේ නැහැ කියලා විශ්වාස කරන්න පුළුවන්ද .?..

    • @chulachandani9163
      @chulachandani9163 9 วันที่ผ่านมา +1

      මටත් හිතුණ දෙයක්

    • @JksJksarma
      @JksJksarma 9 วันที่ผ่านมา +1

      ❤❤❤❤ thank shodharaya❤❤❤❤❤❤

    • @ChamathRashmeka
      @ChamathRashmeka 5 วันที่ผ่านมา

      අනේ නිකන් පල තම්#@

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 13 วันที่ผ่านมา +5

    හමුදා පොලිස් අවජතක ත්ක්කඩි දේස්පාලුවන් ට කත් ඇද්ද මෙවා කලේ

  • @sunilrajapaksha67
    @sunilrajapaksha67 10 วันที่ผ่านมา +3

    මෙහිදී නීතිඥ මහතා පාර්ශිකවයි අදහස් ඉදිරිපත් කරනුයේ මාද අසා තිබෙන ලෙස මුලින් ඇයට කියා කෑම කවන්න ට උත්සාහ කලා . පසුව දූෂණය කලා හිගන්නන් ලවා වැරදි කලා දූෂණය වීමට පසු ඇය දූෂණය ට ලක්වූ තරුණියනක් ලෙස ගෙදර යාමද ප්‍රතික්ෂේප කලා කෙසේ වෙතත් නැවත විමර්ශනය ක් කර ඉතිරි ගහලයන්ට දඬුවම් කල යුතුයි අනිවාර්යයෙන්ම .

    • @thiliniperera
      @thiliniperera  9 วันที่ผ่านมา

      @sunilrajapaksha නීතිඥවරයා සඳහන් කරන්නේ අසා ඇති දේ හෝ කට කතා නොවේ. සිදුවීමට අදාල නඩුවේදී අධිකරණයේ ඉදිරිපත් වූ කරුණු හා නඩු තීන්දුවේ ඇතුලත් කරුණු වේ.

  • @kanti7069
    @kanti7069 9 วันที่ผ่านมา

    Harema dukai me kathawa ahaddi thumeyata newansuwa lebewa

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 8 วันที่ผ่านมา +1

    මේ මහා අපරාධය කළ සියලුම විත්තිකරුවන් කර්මානුරූපිව දඬුවම් ලබා මියගිය බව දැනගන්නට ලැබිණ,.....

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 13 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉ada aya nositiyat age abipraya etuwe ata obata niwan suwa

  • @priyanthakumarakumara6580
    @priyanthakumarakumara6580 10 วันที่ผ่านมา

    ❤❤

  • @shanakanilupul4774
    @shanakanilupul4774 13 วันที่ผ่านมา +2

    😢😢

  • @Roshini-wu7ly
    @Roshini-wu7ly 8 วันที่ผ่านมา +1

    Adatath e kasat pataya ahanna harima amarui.andenawa

  • @parsiparsi3115
    @parsiparsi3115 12 วันที่ผ่านมา +4

    ක්‍රිකට් ක්‍රීඩක කූසල් මෙන්ඩිස් වාහනේ හප්පලා මිනී මරලා නිදහස් වුන එක ගැනත් කියන්නකො

    • @LazzySuba
      @LazzySuba 12 วันที่ผ่านมา

      Ewa kiyanne na me rate godak minissu janapriya charitha walata xx denawa. Kattiyak nalu niliyanata thawa kattiyak cricketers la ta. Neethiyata sambanda ayath ithin samanya minissu thamai ithin. Podi minihek kalanam hammo okkomala atha paya hiri araganna yanawa nadu ahanna kalin. ( Ms. Thilini apologies if any inconvenience caused due to this comment but I believe both this programme's incident and the incident in this comment is disgusting than my comment.) Thank you for the programme. 🫡

  • @uggunathilaka
    @uggunathilaka 9 วันที่ผ่านมา +1

    ලොයර් ද ඔයා එකට නිතියක් හදල හමුදා නිතියට එකතු කරන්න

  • @kumudushiraniwickremasingh5445
    @kumudushiraniwickremasingh5445 12 วันที่ผ่านมา +5

    ඇයි මේ IP උඩවත්තව කතාවෙන් හoගන්න මෙච්චර උත්සාහයක් ගන්නේ...කාළකන්නියාව....

    • @IndrajitWeerasinghe
      @IndrajitWeerasinghe 10 วันที่ผ่านมา +1

      Attama meya katawa hangala kiyanne me lawyer

  • @Meepaneluwa
    @Meepaneluwa วันที่ผ่านมา

    මගේ කාටහරි ඔහොම උනානම් ඔය එකේක්වත් ජීවතුන් අතර තියන්නේ නෑ.

  • @shishyathwa
    @shishyathwa 13 วันที่ผ่านมา +12

    නිරුවතින් ඇවිද්දවීම ලිංගික අතවරයක් නෙමෙයිද? ඒ අපරාදයට දඩුවම් නැත්තෙ ඇයි?
    මේ නිළධාරීන් දෙදෙනා විසින් එල්ලකල වෙඩි උන්ඩ ඇයගේ මරණයට හේතු වී නැද්ද? අවසන් උන්ඩය තැබීමට නියම කල නිළධාරියා එසේ කල බවට සාක්ශි නැද්ද?

    • @thiliniperera
      @thiliniperera  12 วันที่ผ่านมา +1

      මෙරට ඓතිහාසික නඩු තීන්දුවන් වන ප්‍රේමවතී මනම්පේරි ඝාතන සිදුවීමට අදාලව අධිකරණයේ විභාග වූ නඩුවේ කරුණු සම්බන්ධව ජ්‍යේෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා සමග කරන ලද සාකච්ඡාවකි.
      එම කරුනු අධ්‍යයනය කරමින් නීති දැනුම බෙදා හැරීම සඳහා තම කාලය කැපකළ නීතිඥ දර්ශන කුරුප්පු මහතාට විශේෂ ස්තුතිය පුද කරන අතර Wijesuriya Vs. the State 77NLR 25 හෙවත් ප්‍රේමවතී මනම්පේරි නඩුව උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට කියවා අධ්‍යයනය කිරීමට ද හැකිය.

    • @WimalaPerera-gr9pi
      @WimalaPerera-gr9pi 10 วันที่ผ่านมา

      j❤​@@thiliniperera

    • @SriyaniCooray-y7n
      @SriyaniCooray-y7n 8 วันที่ผ่านมา +1

      ​@@thiliniperera
      තිළිනි...ඉහළ කමෙන්ට් එහෙක තුබුනා...මනම්පේරිගේ සහෝදරිය ජීව්තුන් අතර තාමත් ඉන්නා බව සහ ඔහු මුන ගැසී සියලුම සත්‍යය තොරතුරු ඔහුගෙන් දැනගන්න අවශ්‍ය නම් එම්๬ කමෙන්ට් එක දාපු අදාළ පුද්ගලයව සම්බන්ධ කරගන්න කියලා ....
      Please go & meet him....

  • @Sdk-b9m
    @Sdk-b9m 6 วันที่ผ่านมา +1

    රාජ්‍ය අනුග්‍රහයෙන් හමුදා ,පොලීසියත් සක්කිලි වැඩ කරා,උන් ඔක්කොටම ඒ පව් ගෙවන්න වෙනවා වෙනවාමයි....!!

  • @ThambaraSandu
    @ThambaraSandu 9 วันที่ผ่านมา

    1970 කියන්නෙ ඒ තරම් නොදියුණු කාලයක් නෙවෙයි කන්තාවො අධ්‍යාපනයට පසුබට වෙන්න තරම්.
    කොපමණ කාන්තා සහ මිශ්‍ර පාසල් තිබුණද?
    විශ්ව විද්‍යාල වලත් ගැහැණු ළමයි ඉගෙන ගත්ත.
    1960 ගණන් වල නම් විද්‍යොදය (අද ජයවර්ධනපුර) විශ්ව විද්‍යාලයෙ විතරක් පිරිමි විතරක් හිටිය.

    • @ShreyaArijit-d9q
      @ShreyaArijit-d9q 5 วันที่ผ่านมา

      හැම ගමකම එක වගේ නෑනෙ ඉතින්..

  • @Delipasenanayake
    @Delipasenanayake 12 วันที่ผ่านมา

    Do u know what happened to the Sgt rathnayake.. After he was released from the bail in😢1987 killed by unknown gunman

  • @dgayan
    @dgayan 13 วันที่ผ่านมา +5

    ඇල්ෆ්‍රඩ් විජේසූරිය කර්නල් කෙනෙක් නෙමෙයි ලුතිනන් කෙනෙක් බොරු කියන්න එපා ලෝයර් මහත්යෝ

  • @wicksdesilva2517
    @wicksdesilva2517 13 วันที่ผ่านมา +6

    Alfred Wijesuriya was not a Colonel, but of much Lower Rank, Probably a Lieutenant.

    • @darshanakuruppu6043
      @darshanakuruppu6043 13 วันที่ผ่านมา +1

      Yes he was a Lieutenant and a volunteer member of the Ceylon Army. Thank you so much for your correction

  • @siridahanayake380
    @siridahanayake380 13 วันที่ผ่านมา +5

    meka apasu wibaga kala uthui..

  • @shishyathwa
    @shishyathwa 13 วันที่ผ่านมา +2

    1970 මහමැතිවරණයෙන් මැතිණිය බලයට ආවේ. විජේවීරලත් මහන්සි වෙලා තමා මැතිණිය බලයට ගෙනාවෙ. මැතිණියගේ ඡන්ද කැම්පේන් එකට වැඩ කරද්දි එජාප රජය විසින් විජේවීරව අත් අඩංගුවට ගත්තා. බලයට පත් වුනාට පස්සෙවත් මැතිණිය විජේවීරව නිදහස් කරේ නෑ. ඔහුව බේරගන්න අරමුණින් තමා අනික් සාමාජිකයො කැරැල්ල ගහන්නේ.
    මැතිණිය සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය සමග එකතුව වාමාංශික රජයක් පිහිටුවීම සම්බන්ධව ඇමරිකාව නොසතුටින් හිටියේ. ඒ අස්සෙ බ්‍රිතිශ් පෙට්‍රෝලියම් ඇතිළු විදේශිකයින්ට අයත් ව්‍යාපාර රැසක් රජයට පවරගන්න සූදානම් වන බවත් ඔවුන්ට ආරංචි වෙලයි තිබ්බේ. ඒ නිසා ඔවුන් කැරැල්ලට අවශ්‍ය ආයුධ සහ ආහාර සදහා අනුග්‍රහය දැක්වූවා. නැත්නම් 1971 අප්‍රේල් වෙද්දි ජනතාවට ආණ්ඩුව එපා වෙන්න තරම් කාලයක් තිබ්බෙ නෑ.

  • @pushpajayasinghe5413
    @pushpajayasinghe5413 12 วันที่ผ่านมา +1

    මරපු එකාව අනිත් උන් දෙන්න දන්නවනේ..

  • @dameprasa4614
    @dameprasa4614 12 วันที่ผ่านมา +1

    මෙයාගේ වයස කීයද

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය 12 วันที่ผ่านมา +4

    ඒ කාලේ හමුදාව හා පොලිසිය තමයි හිටපු පාලක බල්ලොන්ගේ වචන වලට මිනි මැරුවේ

  • @maashamaasha8395
    @maashamaasha8395 7 วันที่ผ่านมา +1

    ඔය කියන කාලයේ මම නම් ඉපදිලත් නෑ. වයස 22 තරූණියක් නිරුවත් කර මරාදැමීම සාගහන අපරාධක්.ඇය ඔය විප්ලවයට කිසිදු සම්බන්ධක් නැතිව ඇති.පොලීසියේ ලොක්කගේ යෝජනාව ප්‍රතික්ෂේප කරපු නිසා පලිගැනීමට කරපු දෙයක් වෙන්න ඇති. ප්‍රසිද්දියේ නිරුවත් කිරීම නිසා තව දුරටත් ජීවත් වෙනවට වඩා මරණය හොදයි කියල හිතෙන්නට ඇති. හදාපු අම්මා මොනතරම් වේදනාවක් උහුලන්න ඇතිද !!!