රුසියාවේ පිස්සු පූජකයා | Grigori Rasputin (The Beanbag Podcast E38)
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- රුසියාවේ සාර් රජ පෙළපතේ අභාග්‍යය ගෙනා අරුම පුදුම මායාකාර සුවකරන්නා; රස්පුටින් ගැන සොයා යන බීන් බෑග් පොඩ්කාස්ට් අද කතාව!
සාර් බිසවගේ සිට රටේ ම කාන්තාවන්ගේ උමතු ආකර්ශනය ලැබූ අපිරිසිදු උන්මන්තක පැවිද්දාගේ සැබෑ අරමුණ මොකක්ද?
ඉතිහාසයේ කුප්‍රකට ම සුවිසාල සරීරාංගය ඇත්තට ම රස්පුටින්ගෙ ම ද?
Join us as we dive into the fascinating and mysterious life of Grigori Rasputin-healer, mystic, and the man who influenced Russia’s royal family. Was he a prophet, a fraud, or something far more sinister? Let’s unravel the myths and truths surrounding Rasputin’s rise to power and his legendary end.
In the Loop Podcast - • දැන්ම ලංසු තියන්න - මි...
Apple Podcasts - podcasts.apple...
Spotify - open.spotify.c...
Follow us on,
Facebook - www.facebook.c...
Instagram - / beanbagpod
TikTok - / the.beanbag.podca
Contact us on,
Email - beanbagpod@gmail.com
අපිව යක්කු කරගන්න එපා හොදේ වෙලාවට වීඩියෝ ටික දාන්නෝ ගැම්මක් තමා ❤ආදරෙයි හැමදාම ,ආසාවෙන් බලන එකම PODCAST EKA ඒ උනාට සරම තමා සෙට් ආ එකෙන්ම HIGHLY RECOMMEND ❤
අද තමයි සෙට් උනේ.. වැඩේ මරු වගේ... ❤❤
Nice work! keep it up boys 👍🏽
Geez! Big fans of yours here guys! Thanks for the comment! ♥️
❤ level up
වෙනදා වගේම සුපිරි ❤ වෙලාට upload කරනන්. වෙනසත් මරු 🎉
තෑන්ක්ස් මචං! ♥️
රතු පාට නිල් පාට පාට ගොඩායි 😁😁. වෙනස සුපිරියි ජයවේවා
Ado nice broos thanks ! ❤
Disturb wadi background eka.. suggestions : ekko oya dennata focus eka wadi karanna. Naththnm background eke lights adu karala oya dennawa spot kranna
We’ll keep that in mind machang! Thank you! ♥️
පට්ට මචන් 💥
Ada setup eka maru hode❤
Thanks machang! ♥️
Niyamai. TriAnglePodcast ekai Xraid ekai witharai list eke thibbe adin passe ogollonge ekath athule❤❤
Ado! Thanks machang! ♥️
හක්ගෙඩි සවුන්ඩ් එක නම් සුපිරි❤❤❤
දවස් දෙකෙන් වැඩ කරන ගමන් වීඩියෝ ඔක්කොම බැලුවා... වැඩේ හොදයි දිගටම කරගෙන යන්න ♥️🤝
maru video eka patta a
Ra Ra Rasputin
Oya Parana dail gana hoyana eka sirama athal wade 🌚♥️
Anyway
වෙනස මරු!
අම්මට සිරි....
wowh... nice aa...
අඩෝ මරු ඈ ආදරෙයි දෙන්නටම ගැම්මක්
Concept එක මරු
අදනං මරු කොල්ලො ඈ
දෙමියා උබ නම් සුපිරි Storyteller කෙනෙක් 😍 ෆිල්ම් එකක් බලනවා වගෙ යකෝ දැනුනේ 😂
ජුන්ඩො කතා 2යි 😅
වෙනස SOLID👌💛🍻
ලස්සන වෙනසක්
Machanla issaraha thawa poddak layit karanna eathakota hari bro
Aluth setup eka intro eka gathi ⚡
Good work ❤
දිඹුලාගල හාමුදුරුවන්ගේ කතාවත් ඔය වගේ ගේණ්ඩ❤❤❤
එළකිරි! ♥️
Perfume නොදා ඔරිජිනල් දහඩිය සුවද කියන්නේ ඇත්තටම මිනිස්සු වට්ටන්න පුළුවන්.
Wow intro ek ❤
Change eka maru adrei ❤
Thanks machang! ♥️
වැඩේ නියමයි,නියමයි bros !!
❤😈
තෑන්ක්ස් මචං! ♥️
Rasputin
Song by Boney M.
There lived a certain man in Russia long ago
He was big and strong, in his eyes a flaming glow
Most people look at him with terror and with fear
But to Moscow chicks he was such a lovely dear
He could preach the Bible like a preacher
Full of ecstasy and fire
But he also was the kind of teacher
Women would desire
Ra-ra-Rasputin
Lover of the Russian queen
There was a cat that really was gone
Ra-ra-Rasputin
Russia's greatest love machine
It was a shame how he carried on
He ruled the Russian land and never mind the Czar
But the kazachok he danced really wunderbar
In all affairs of state he was the man to please
But he was real great when he had a girl to squeeze
For the queen he was no wheeler dealer
Though she'd heard the things he'd done
She believed he was a holy healer
Who would heal her son
But when his drinking and lusting
And his hunger for power
Became known to more and more people
The demands to do something
About this outrageous man
Became louder and louder
hey, hey
"This man's just got to go", declared his enemies
But the ladies begged, "Don't you try to do it, please"
No doubt this Rasputin had lots of hidden charms
Though he was a brute, they just fell into his arms
Then one night some men of higher standing
Set a trap, they're not to blame
"Come to visit us", they kept demanding
And he really came
Ra-ra Rasputin
Lover of the Russian queen
They put some poison into his wine
Ra-ra Rasputin
Russia's greatest love machine
He drank it all and said, "I feel fine"
Ra-ra-Rasputin
Lover of the Russian queen
They didn't quit, they wanted his head
Ra-ra-Rasputin
Russia's greatest love machine
And so they shot him 'til he was dead
Oh, those Russians
ඔක්කොම හොදයි මැද්දෙන් දාන ගොං ජෝක් නැත්තං තවත් මරු
❤ new look
මටහාරී ගැනැත් වැඩසටහනක් ඕනේ❤❤❤
Super ❤
Thank you! ♥️
@@TheBeanBagPod මේ සරම හොදයි අහ් 😍
අඩෝ මෙච්චර රාස්පුටින් ගැන අහලා තිබුනා අද තමා හරියටම මතක හිටින්න කිවුවෙ😂 එළ...❤
රස්පුටින් පීටර්ස්බර්ග් වල ජීවත් උන කාලයේ ඒ නගරයේ කාන්තාවන්ගේ ගුද මාර්ගයේ විශ්කම්භය 250%කින් වැඩි වෙලා, ඒ බලපෑම නිසා තාමත් පීටර්ස්බර්ග් නගරයේ එකල ජීවත් උන අයගෙන් පැවත එන මිනිස්සුන්ගේ ගුද මාර්ගයේ විශ්කම්භය සාපේක්ෂව වැඩිලු.
පලයන් බන් යන්ඩ බොරු ගොතන්නෙ නැතිව 😂
රස්පුටින් පුකේ ඇරලද 😂
එහෙම ලොකු වෙන්නේ නෑ යකෝ ලැමාක් ද උඹ 😂😂
🤣🤣🤣
53:56 යකෝ....😑😑 අපේ අනාගතෙත් නිකම් හීතල වෙලා ගියා ඒ කිව්ව විදියට 😑😑
කම්මැලි කමේ ඉද්දී දැක්කේ වීඩියෝ දාලා❤
RASPUTIN ගේ ලිංගයත් තාම මහජන ප්‍රදර්ශනයට තියෙනවා දැකලා නැද්ද😂😂
meka maru
"Kingsman" eke inne mu ne bn...?
ow neda
Color grading ekath wenas wage
Gammak🎉
Thanks machang! ♥️
Kingsman 1 movie eke tiyenawa ඌ gana, niyemata 👍 ඇත්ත වගේ චරිතයක්
අඩේ ඔව් නෙහ් ♥️
ශා මරුනේ අද
Wide shot eka thawa tikak light karanam hodai wage..tikak dark wadi..outfits supiri..rebrand eka maru 🤍
Me wage ewa krapan dhigtma❤
porata wasa daana dunna ekaa daala na kylat tynw ned?
Patta
maru
Good ❤ you
මන් අහල තියෙනවා අන්තිම මොහොතෙ
කෝකියා කෑම වලට වස කලවම් කරේ නැ කියලා. අහල තියෙන එකක් කීවෙ.ඇත්තද දන්නැ
Demithawa වැරදියට නම කියලා කම්මෙන්ට් එකකුත් ආවා
supiriyak maru doubalak
❤❤❤❤❤
කෝ බන් අද වීඩියෝ එක නැද්ද😢
Dammoooo 😁😁😁
dan maru aaaaa
හොදයි 👍
ස්‍තූතියි! ♥️
❤⚡patta ✌♥♥♥
Cupiriii ❤
අඩේ සුපිරියි මචෝ වෙනස, ඔය ඇදුම ගොඩක් පහසුයි රුසියාවේ බිදවැටීම රස්පුටින්ගේ ශාපයක් නිසා කියලා කතාවක් තියනවා නේද
කෝ බං කොන්ඩේ....🤣🥹
❤❤
Topic එකට ගැලපෙන විදිහට light setup එක වෙනස් කරන්න පුලුවන්නම් ආතල්
ටිකක් දරුනු සයිකො සීන් අත්බූත සීන් වලට dark light setup එකක් දාලා ආතල් topic වලට ටිකක් light up වෙච්ච light setup එකක් දැම්මනම් topic එක තව feel වෙනවා
Background එකට වැඩිය කතාකරන දෙන්නව spot light එකකින් චුට්ටක් hilight කරන්න පුලුවන්නම් podcast එකේ කතානායකයො දෙන්නට බලන මිනිස්සුන්ගෙ focus එක වැඩි වෙනවා මට ඔය දෙන්නට වැඩිය මෙතන hilight වෙලා පේන්නෙ පිටිපස්සෙ තියෙන පොත් රාක්කෙ මේක බලනකොට මගෙ ඇහැට ඒක disturb
තව පිටිපස්සෙ මැද අර ඈම්ප් එකද මොකක්ද එක තියෙන්නෙ අන්න ඒක මොකකින් හරි වහලා පොඩි indoor plant එකක් තිබ්බනම් composition තව ලස්සන වෙනවා
ඔයා මොනා නොකරත් කමක්නෑ සතියක් ගානෙ episode දාපල්ලා සරම ගලෝපු එකටනම් තරහයි 😒
තෑන්ක්ස් මචං ෆීඩ්බැක්වලට! අපි ෆුල් ට්‍රයි එක දෙන්නම් ඒවා හදාගන්න! ♥️
Wasthi anushka ayya gemmc ❤
Kauru kiuwa? 😂♥️
රට ගොඩ දාන්නනම් මෙන්න කල හැකි දේ රජයේ දෑස් ඇරේවා
Video එක පටන්ගන්නකොට මම බැලුවා මොකද මේ Money Heist එකේ මංකොල්ලකාරයෙක්ව ගෙනල්ලා කියලා බලනකොට තට්ටෙ අයියා 😂
අඩෝ අඩෝ කවුද ඩෝ තට්ටෙ අයියා 😭♥️
Me oyalage vibe eka set me krana widiya wenas kranna epa
Noice
❤
🤩😍🥰
Ai me TH-cam eka dan pissu natanne 😢
පිරිම් පුතා කියන යෙදුමේ වරදක් නෑ
අනාගතේ 😂
*හින්ද මහත්තයා ව මැරුනට පස්සෙත් පරිස්සම් කරගන්න වෙනවා බයියන්ගෙන්... 😥
ඒකටත් වෙන ම කෞතුකාගාරයක් හදයිද දන්නෑ! 😂
Ado me uba katha karaddi hmm hmm ganna mawath ganinko... ado aruta athal dunna newei ..uth hoda ekaaaaa
🇱🇰🖤🇸🇬
නිකං හරියට කරන්න පුළුවන් උපරිම පව් කරල යමරජ්ජුරුවෝ වෙන්න තර්ක කරනවා වගේ
30:02 මුස්ලිම් එවුන් ළග එළු ගඳ ඇයි කියලා දැන් තමා තේරෙන්නේ. 😂💔
Me eka newei danne nane prasida wennathe bayai marunama nane kamake na Pana pitima junda kapa genna yaida danne na.😂
Baya karanna epa miniho ohoma 😭
මාත් තේ එකක් හදාගෙන සෙට් වුනා කයියට ,
කෝ බන් සරම.සරම ඕනී කලිසම් ගහන් හරි යන් නෑ
කලිසමට ලස්සන නැද්ද අපි 😭
@ සරම යුනික්.සරම් ටිකක් ගෙන්න ගන්න😂😏
Whutto video dapiyawa😒😒😒
Damma damma Christmas special ekak 😁
යුද්දේ ඉවර කරපු මහින්ද මහත්තයාගෙත් එහෙම කපාගෙන යයි ද දන්නේ නෑ එහෙම වහල්ලු තමා ඉන්නේ 😪💔
අපෙ හාමුදුරුවනේ! 😭
Pippiyen godagiya ekek
සමූහ හැ#නීමක් 😂😂❤
රුසියාවේ වලට යන්ත්‍ර මන්ත්‍ර වලට අපහාස කරාට ලංකාවේ වලට නම් අපහාස කරන්න එපා ලංකාවේ හිටියේ සුපිරි වැඩකාරයෝ තාමත් වැඩ ගන්නවා😢
මොනවද බන් මේ විකාර මටත් හිනා යන අම්මත් එක්ක බලන් ඉඳගත්තේ
කෝ වලාමේ සරම 😐
❤
❤❤
❤
♥️
❤
❤