For advice Mr. Ashanga ragama guru wage patta pal horu me wage program walata genna epa ekan wenne oyage program ekath chater wena eka ita passe minissu hithai me okkoma boru kiyala a nisa oyage wagakeemak kattiya gana story gana poddak hoyala balala karanna jaya 🫡
දිනපතා පලවෙන 10යි10 වැඩසටහන් නැරඹීමට අපෙගේ නව 10යි10ය නාළිකාව SUBSCRIBE කරන්න!
Link : www.youtube.com/@10%E0%B6%BA%E0%B7%9210
බොහොම ඉස්තුති අසන්ග මහත්මය... මාව 10:10ට සම්බන්ද කරගත්ට
Bro ඔයා කියන්නෙ මේ පචයක් නෙමෙයිද?
ගයාන් මහත්තයො මම ගාල්ලෙ කෙනෙක්.මගේ පුංචි අම්මගෙ පුතාගෙ මළ ගෙදර අවසන් දවසෙ භූමිදානය කල දවසෙ රෑ 12ට (අභියෝග කිරීමක් නිසා) මිනිය වලදාල වහපු පස් ගොඩැල්ල උඩ හිස් බියර් බෝතලයක ගහල පත්තුවෙන ඉටිපන්දම ගෙනාව.ඒක වල්වැදුනු මහ පාළු සුසාන භූමියක්.මීටර් සීයක විතර දුරක්.නමුත් මට කිසිම කරදරයක් උනේ නැහැ.හොල්මන් කියන්නෙ හෙලවෙන මණස කියල ගමටම පොරටෝක් දීපුමට අවස්ථා හතරකදි හොල්මන් සිදුවීම් වලට සෘජුවම මුහුණ දෙන්න සිද්ධවීම නම් දෛවයේ සරදමක් වෙන්නම ඇති.පුදුමයට කාරනාවනම් අපි අනිවාර්යෙන්ම හොල්මන් ඉන්නවමයි කියල හිතාගෙන ඉන්න තැන්වලදි කිසිදෙයක් සිදුනොවීමත් හීනෙකින්වත් නොහිතෙන තැන්වලදි සිද්ද වීමයි..🤔
@@malishamadurangi5786 apitj ahnna asanga live ekt kiynna
බලන්න නිවේදනයකය සවන් දෙන ලස්සන..🤗🤗🤗
හොල්මන් කතා අහන්න වෙන චැනල් එකක් නැහැ මේ වගේ..පට්ට 🔥
නොදන්න නොපෙනෙන පැත්තක් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි අසන්ග සහෝ❤
මේ චැනල් එකත් දැන් හොල්මන් කතා නිසා නැගල එනව❤
ආසම චැනල් 2යි
Tharindu frenando කොටියා ,,Asanga live ❤😌
සිරාවටම ❤
හරි interesting chanel එකක් මමත් ආසාවෙන් බලනවා Canada වෙන්
❤🇨🇦
මටත් මේ වගේම පොඩි අත්දැකීමක් තියෙනවා..මම සේවය කරන්නෙත් කොලබ..මිනිස්සු ගොඩක් ඉන්න ප්‍රදේශයක්..ඒ company එකෙ වෙච්ච සිද්ධියක්..මේක වුනෙ 2023 ජනවාරි මාසෙ අන්තිම...ඉතින් lunch room එකේමයි exit door එක තියෙන්නෙ.. ඒ door එකට හේත්තු කරලා තිබ්බා කොස්සකුයි, mop එකකුයි. මම lunch එක අරන් water bottle එක පුරවගෙන ඔලුව උස්සනවත් එක්කම දැක්ක ඒ door එකට හේත්තු කරලා තිබ්බ කොස්සයි mop එකයි හෙල්ලුනා...වෙලාව 12.30pm විතර ඇති...මම ඒක හොදට දැක්ක...මම ලගට ගියා..එතන තව අක්කලා දෙන්නෙක් හිටියා..එයාලටත් මම කිව්වා..එයාලා හිතුවෙ මම joke එකක් කරන්නෙ කියලා...ඒත් එහෙම නෙවෙයි....මම ඒ door එක ලගට ගියත් එතන හුලගක්වත් එන්න විදියක් නැහැ...ඒ room එකම සීල් තියෙන්නෙ...කවුරුත් ඒක විස්වාස කාලෙ නැහැ..පස්සෙ මම තව අක්ක කෙනෙක් එක්ක මේ ගැන කතා කලා...එයා කිව්ව එකෙන් මම ගොඩක් බය වුනා...මම office එකට join වුන අලුත...මම මේ කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැහැ..ඒ අක්ක කිව්වා..." මේකයි නන්ගි..ඔහොම දේවල් මෙහෙ වුනා..late work ඉද්දි වැඩ කරන කෙනෙක්ට ඇහිලා තියෙනවා men washroom එකෙ කොමඩ් එක flush වෙනවා..(late work හැමෝම ඉන්නෙ නැහැ team leader කියන අය ඉන්න ඕන..) තව මට මේ ගැන කිව්ව අක්කට වෙලා තියෙනවා ' එයා ඉස්සරහ වැඩ කරද්දී පිටිපස්සෙ dustbin එහෙට යන සද්ද.. අපෙ තව team එකක් උඩ තට්ටුවෙ වැඩ..එයාලට ඇහිලා තියෙනවා locker ඇරෙන සද්ද.. මම හිතුවෙ මේක වෙන්නෙ අපෙ කොටසෙ විතරයි කියලා එහෙම නැහැ...HR එකෙත් night වැඩ කරද්දී කවුරුත් තනියම කොහෙවත් යන්න එපා කියලා තියෙන්නෙ ..washroom යනවනම් දෙන්නෙක් යන්න කියලා තියෙන්න..ඒ ඇයි කියලා හොයලා බලද්දී දැනගත්තෙ HR team එකෙ girl කෙනෙක් late work ඉද්දි washroom එකෙදි බය වුනා කියලා..කවුරුත් වැඩි විස්තරයක් කිව්වෙ නැහැ ඒත් පස්සෙ ආරන්චි වුනේ washroom එකෙ කෙනෙක් දැක්ක කියලා... තවත් හොයලා බලද්දී දැනගත්තෙ මේ building එකෙ කලින් අයිතිකාරයා ගොඩක් කාලයකට කලින් suicide කරන් නැති වෙලා කියලා... ගොඩක් අය කියන්නෙ ඒ එයා වෙන්න ඇති කියලා..මට එදායින් පස්සෙ මෙහෙම අත්දැකීමක් ලැබුනෙ නැහැ...මම තාමත් එතන වැඩ... මේ ආයතනයේ ගුප්ත ස්වභාවයක් තාමත් තියෙනවා.. මේ මට වෙච්ච සිද්ධියක්..මගෙ තාත්තත් හොල්මන් දැකලා තියෙනවා... ඒ ගැන මම සදහන් නොකර ඉන්නම්..☺️
Ohhhh😮
Pissu appa owa
@@sasindugalappaththi9669 wenna puluwan... Naamai kiynnath bane.. 😊
😂 Pusek wenna athi
@@TruthfulPromise oya kiynkn hitiye!! 🤣 Thanks
අපි නොදන්න දේවල් කොච්චර මේ ලෝකෙ වෙනවද....ඒත් එක්ක බලද්දි අපි තාම දන්නෙ ගොඩක් පොඩි ප්‍රමානයක්..
අසන්ග මහත්මයා ඔය කතා ටිකක් එකතු කරල පොතක් ලියන්න
ස්තුතියි මෙ වගේ දේවල් තියෙනවා මම ආසම චැනල් තමයි හොල්මන් කතා අහන එක මටත් කතාවක් තියෙනවා ඉඩක් ලැබුන විට දන්වන්න කැමතියි ඔබට ස්තුතියි ජයවෙිවා
මෙහෙමයි, සමහර අය විශ්වාස කලත් නොකලත්, අපිට නොපෙනෙන යම් යම් ගුප්ත දේවල් අපි අවට වෙනවා. ඒවට මමත් මුහුණදීලා තියෙනවා. මම කොළඹ ඉතාම තදාසන්න නගරයක, නිතරම මිනිස්සු ගැවසෙන තැනක රැකියාවක් කරන කෙනෙක්. මිනිස්සු ගැවසෙන්නෙ මගෙ සේවාව ලබාගන්න වෙලාවට, අනිත් වෙලාවට මම තනිවම ඉන්නෙ ඒ ආයතනයේ. එතන හරිම පාළු පෙනුමක් ගන්නෙ, ගුප්තයි. ඒත් මම බය නැතුව එතන වැඩකලා. මගෙන් සේවාව ලබාගන්න එන වෙලාවට හැර මම හිටියෙ තනියම. ඒත් මගෙ හිත බයවෙන කිසිම දෙයක් මම දැකලවත් මට ඇහිලවත් නෑ. මම උදේ දවල් කෑම දෙකම ගේන්නෙ ගෙදරින්, ගොඩක් වෙලාවට වේල් දෙකම බත්. ඔයාලා විශ්වාස කරයිද දන්නෑ, මම හැමදාම කද්දි බත් එකේ වැලි වගේ හැපෙනවා, හැම කටක් පාසාම හැපෙනවා, උදෙත් එහෙමයි දවලුත් එහෙමයි. සමහර දාට උදේ දවල් දෙකම කෑම කන්න ගද්දි නරක් වෙලා. මේ දේවල් දිගටම වුනා. එතන බුදු පිළිමයක් තිබ්බට පහන් පුජා කරන්න ලෑස්තිකරලා තිබ්බෙ නෑ, මම මල් පහන් පූජා කරන්න පටන් ගත්තා උදේට, හොඳට පිරිසිදු කරලා..සුවඳ හඳුන්කූරු පත්තු කලා..උදේ හැමදාම පිරිත් දැම්මා. ඉන්පස්සෙ දවස් කීපයක් අරවගේ වුනේ නෑ. ඒත් මම ආයෙම වැඩට යද්දි මැටි පහන් සේරම බිම වැටිලා කැඩිලා තිබ්බා. ආයෙම මම ගෙනත් පත්තු කලා. ඒවටත් එහෙමමයි. ඉන්පස්සෙ මම පිත්තල පහනක් ගෙනත් පත්තු කලා. ඉන්පස්සෙ මම පහන් පූජා කරන දෙපාරක්ම මාව පිච්චෙන්න ගියා ඇඟේ තෙල් හැලිලා. අන්න ඒ වගේ මට පහන් පූජා කරලා ඒ වතාවත් කරන්න ලොකුවටම බාධා ආවා. ආයෙම අරවගේ දේවල් වෙන්න ගත්තා. ඒකෙ වොශ් රූම් එකට යන්න තියෙන්නෙ උඩ තට්ටුවට. මම පඩිපෙල බැහැගෙන එද්දි මාව වැටිලා තියෙනවා, කවුරුහරි තල්ලු කලා වගේ. මම කොච්චර සුවඳට පිරිසිදුව තියාගෙන හිටියත්, එතන හරිම අමුතු ගඳක් දොරෙන් එද්දිම එනවා කියලා එතනට එන අය කියනවා. ඒක මටත් දැනිලා තියෙනවා. මම බැරිම තැන එතනින් අස් වුනා. මම හිතන්නෙම එතන අමුනුෂ්‍ය බලපෑමක් ඇති කියලා. දැන් එතන වහලා තියෙන්නෙ..කාටවත්ම ඉන්න බෑලු එතන.
එතැන තාම තියෙනව ද නෝනා ??
@@janakakasthuri3850 එතන කඩන්න යන්නෙ, මොකද එතන කිසිම දෙයක් හරියන්නෑ, කඩලා අලුතින් මොකක් හරි හදන්න ඉන්නෙ කියලයි ආරංචිය.
@@janakakasthuri3850 අනේ මම එදා කරපු රිප්ලයි එක අප්ලෝඩ් වෙලා නෑනෙ. මම කිව්වෙ, දැන් එතන කඩලා අලුතින්ම හදන්න. එතන මොනාටවත් හරියන්නෑ කියලයි හැමෝම කියන්නෙ.
ඔව් සමහරක් අය විහිලුවට ගත්තට ගුප්ත දෙවල් තියෙනවා සමහරක් අයට පෙනවා සමහරක් අයට පෙන්නෙ නැහැ ,,
den me story walata addict wela den lassanata program eka karanawa obathuma 😊😊niyamai
පලමු කතාවට වඩා දෙවෙනි කතාව අහන් ඉන්න ආස හිතුනා ❤
ඔබ තුමාට ස්තුතියි
Asanga uncle is my fav presenter. I love this program. People who have diyana often to see prethas. But who is gonna believe what they have seen
බලන් ගියාම මේ වගේ seen වලට face කරපු අයම තමයි ඉන්නෙ. ඇත්තෙන්ම...
ගොඩක් අයට කුඩාම හෝ අත්දැකීම් තියෙනවා.... මමත් විශ්වාස කරනවා.
මටත් සිදු උනු පුන්චි පුන්චි seen
කිහිපයක් නිසා
මටත් උනා..... ඇත්ත ❤
ඔයාගේ අත්දැකීම් කියන්න
@@GayanKuamra හොල්මනක් මට කටට දුන්නා 😓😫😐💔
@@AS_PODDA-nk2hvකටේම යැව්වද ඌ??
@@masonmatt9117 නෑ ඌ ඒ බඩු ටික තියා ගත්තා උබේ අම්මගේ කිම්බට දාන්න ඕනේ කියලා 😹😓
It’s not only in Sri Lanka, it happens in other country too,
Indeed I have heard a lot.
ලස්සන කතාවක්
I believe in gost thank u all
Hemadama vedio ekak dannako.ada kathawath harima lassanai.
සමහර පලාත්වල පාරවල් වල පාරේ ලයිට තිබුනත් තනියෙන් යන්න බැරි පාරවල්,මාවත් තියෙනවා .එකක් මහවත්ත පාර ,බොරැල්ල කනත්තපාර..
Ee mokada yanna bari 😢😢😢😢😢
රෑ 12 එතන ින් ගිය මම
Hamadama balanawa man
Super 👌 👍 ❤❤
Math hama sumanema asanga live programs balanawa
කොළඹ හුගක් හොල්මන් තියෙනවා .අපිකුඩාකල පාසලට එන ළමයි එයාලගේ ආච්චිලාට සියලාට මූනදෙන්න වුන ප්‍රශ්න හැමදාමත් කතාවුනා.
හොල්මන් ❤
තෙරුවන් සරණයි ඔබට ❤❤
Harima wadagath wadasatahanak 🎉❤
මේ සියල්ලටම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඇත
මටත් ඔහොම අත්දැකීම් ගොඩක් තියනවා. ඇස් දෙකටම දැකපු
මටත් තියෙනවා මෙවැනිම අත්දැකීම් කිහිපයක්ම....
සුපිරි❤️
අනිවාර්යෙන්ම මේවැනි දේවල් මටත් වෙලා තියෙනව බොරැ නෙමේ
නියමයි ❤
background music eka patta, superb 🔥
❤❤❤❤❤
කොළඹ ඕව තියෙනවා ඕන තරම්.මට පෙනෙන්නෙ නං නෑ.. ඒත් දැනගන්න ක්‍රම තියෙනවා නෙ.
Niyamai
Congratulations asanga live❤
Awa awa awa 😊
Tawa oneeeeee ekmanata
මටත් සිද්දින් 4,5ක් විතර වෙලා තියනවා මම දැකලත් තියෙනවා ලංකාවෙ ඉන්න දවස් වල.මීට මාස දෙක කට කලින් ලංකාවට ගිය වෙලෙත් සිද්දියක් උනා. මේ දේවල් ඇත්ත.
kiyannako.. pls..?
සතියකට vidieo දෙක තුනක් දාන්න බැරිද අයියේ ❤️
Negombo area wechcha siduwimak nadda danaganna
❤❤❤❤❤❤❤💐💐💐💐💐💐
මම ඉන්නේ ඕමාන් වල මෙහෙත් ඒම තියෙනවා මටත් දැනුනු වෙලාවල් තියෙනවා හැබැයි දැකලා නැ මෙහේ ගොඩක් දවස් වලට ගේවල් වටේ දියලුනු දානවා ගේට්ටු වල ලුනු ඔතලා එල්ලනවා අපේ ලංකාවට වඩා මෙහේ තියෙනවා
ඔව් ඉතින් දියුනු වෙලා සල්ලි හෙව්වට ආයේ ඉපදෙනවා කියලා විශ්වාස නෑනේ .මැරැනම පින්වත් දෙන්නෑනේ. අපේත් තව වැඩිවෙනවා.මොකද අලුත් නිරාමිගයන් එන්න එපැයි
Ou.ratwl.wLth.tiyanw.tami.ek.athta😮😮😮😮😮
😊
ඇයි දියලුණු දාන්නේ
මං කාලයක් වැඩ කරා අම්පාරේ.මගේ නිල නිවස ගල්ඔය ව්‍යාපෘතිය කාලේ හදපු එකක්...එකෙත් තිබුනා සෑහෙන්න සිද්ධි....අත්දැකීමෙන් කියන්නේ...
දවස බිල්ඩින්
මමත් ඉස්සර ආසයි හොල්මන් දැක්ක කියල යාළුවොන්ට කියන්න.... සමහර දවස්වලට දාර පච කෙළල එනවා 😁
මමත් පොඩි කාලෙ😅
මාත් 😂😂
Mechchara dewal weddi mewa boru kiyana katasakurh innawane😢
ඔව් මේ හොල්මන් කියන ඒවා ඇත්ත,මාත් ඉස්සර තර්ක කරා හෙලවෙන මනස කියලා,ඒත් මටත් ඒදේ අත් වින්දහම විශ්වාස කරා,මේ රටේ මීට අවුරුදු 7කට කලින් මන් වැඩ කරපු තැන ,මාස 2ක් මන් තෛයම ඉන්නවා හැම අවුරුද්ද කම,ඒ ගෙදර නොපෙනුනත් කෙනෙක් කව්රු හරි මගේ ලග ඉන්න්වා දැනෙනවා,,ගැනු කෙනෙක්ගෙ කතාකරනවා ඇහෙනවා,මං හිතුවෙම ගේ තියෙන්නෙ කදුමුදුනක නිසා හුලගෙ දෝංකාරය ශබ්ද වගේ ඇහෙනවා කියලා ,පස්සෙ කාලෙක මගේ බොස් වෙන තැනකට ගිය දවසෙයි අනිත් වැඩ කරන අය මගෙන් ඇහුවෙ මුකුත් දැක්කෙ නැද්ද කියලා,මට කලින් හිටපු කෙනා ලංකාවට ගියා ආවෙ නෑ ආයෙත්,ඒ මනුස්සයා ගේ ඇතුලේ,ගෑනු කෙනෙක් දැකලා බය වෙලා ඉදලතියෙන්නෙ
හොල්මන් කියල දෙයක් නෑ කියල කොච්චර තර්ක ගෙනාවත්....අද්දැකීම් තියන අය දන්නව ඇත්ත පැත්ත
Brother very interesting,please execute more ghost stories.i like to hear them.amazing.thank u brother🙏
❤❤❤❤❤....good ......
Hari bam ela😂😂
10:10 ..
Good work brother 👍❤
Conjuring 2 film eka hemoma balanna
🥺🥺🥺🥺
Mama viswasa karannenam nhe ath ahanna asi okkoma balanawa
🤣🤣 මන් දැනුත් ඉන්නේ e හරියේ uber ඇවිල්ලා හයර් එකක් 😂
මම ගෙදර බුදියන් ඉද්දි ඇදේ දී එක පාරක් කකුලෙන් ඇද්ද. හැබැයි එදාම පවුලේ කෙනෙක් නැති උනා.
🖤🖤🖤
Kollupitiya selan building eka saha kollupitiya super market eka pitupasa paluwata giya loku building eke thiyenawa
බොරැල්ල දාස building එකත් හොල්මන් ගුහාවක්ලූ , කාලෙකට කලින් ඒකෙ වැඩ කරපු කෙනෙක් මට කිවිවා,
ඒ බිල්ඩින් එක දැක්කමත් හරි අමුතු හැගීමක් එන්නේ...පරණ ගරා වැටුනු මූසල පෙනුමක්..
❤❤eka aththa
meka 1000%k aththa
දාස දාස කියලා kagahanawa ahenawa රෑ 12ta විතර
ඇත්ත
මම ඉන්නේ කුවෙිටි මෙි ගෙදරත් ත්යෙනවා අපේ මෙි ගෙදර අය දකිනවලු හැබැයි මට නමි තාම පෙනිලා නැහැ හැබැයි මාත් නමි පිලි ගන්නනවා ඹවා තියෙනවා කියලා..මොකද අපේ ලොකු අයියා බය වෙලා තියෙනවා...අපේ අමිටත් හමු වෙලා තියෙනවා
කෝ...ඉක්මනට
එක පාරක් මන් පොඩ් කාලෙ සාලෙ පාඩම් කර කර ඉද්දී ගෙදර කවුරුත් හිටියෙ නෑ රෑ 7/30 වගෙ සාලෙට ඉස්සරහින් කමාරයක් තියෙනවා එ කමාරෙ දොර රෙද්ද ඇරලා තිබ්බෙ එකෙ මගෙ බයිසිකලෙ දලා තිබ්බේ එක පාරට අකුනක් ගහලා හයියෙන් ගෙරෙව්වා මන් සෙනික එ කමරෙ දිහා බැලුනෙ මන් දැක්ක් කවුරු හරි ඉදන් හිට් යා බයීසිකලෙ උඩ සුවර් එක මට .මන් ඉට පස්සෙ බය වෙලා කැහන් දිව්වා එලියට .
Good
පුලුවන් තරම් වීඩියෝ දාන්න.
Eka marai.......
Supiri
😮😮😮
Good channel..
Poddak කෙටී karala dannako
Superi
මාලිගාවත්ත (මරදාන) කච්චේරියත් ඔය වගේ තමා..
mkkda scene eka
@@luckymusic5505 ඒකත් 88/89 හමුදාවේ වද කඳවුරක් තිබිලා... 2008-10 කාලේ අපි උපත් මරණ විවහා සහතික ස්කෑන් කරලා ඩිජිටල් සිස්ටම් දාන ප්‍රොජෙක්ට් එකක හිටියා ඒකාලේ නයිට් හිටපු අය නිතර බයවෙලා තිබුනා
Some long narrations are boring, interesting content can be presented better hopefully . Thanks .
It is a good channel. It would be great if you can include captions to the videos.
වැඩක් නැ බිල්ඩිමෙ මොකක්ද කියන්නේ නැ සමහර හිතන් ඉන්න බිල්ඩිම වෙන්නැති වැඩකරන මිනිසුන්ට මොනවා වුනත් කමක්නැ අඩු පඩියක් දිලා නිස්පාදනය කොමහරි ඉවර කරගන්න තමයි අයිකාරයන්ට ඔනේ වැඩකරන අයට මොනව උනත් කමක්නැ ලබෙ විතරයි බලන්නේ
පුළුවන් නම් බොරැල්ලේ ගොල්ෆ් ග්‍රවුන්ඩ් එක ගැන හොයලා බලන්න.එතනත් තියෙනවා හුඟක් දේවල්.ඇස් දෙකටම දැකලත් තියෙනවා
Man hari asai podikale idanma holman katha ahnna danatath godak ghost vedio balanawa nitarama mage asdekata tama ehema dakala nah hamotama penneth nahai kiyanawane namuth man godak viswasa karanawa eka atta kiyala ape tattala podi kale wechcha ewa dakapuwa apita kuliyala tiyenawa
ඔක්කොම හොදයි රෑට වැඩ ඉවර වෙලා මේක බලද්දි ඉස්සරින්ම එන intro එකේ එන කලු හෙවනැල්ල දකිද්දි බය හිතෙනවා 😅😅
Asha central eka athiwenna holmanthiyanawa
mamath ahala tiyenawa Asiri Cebtral eka hadaddi watila maruna kenek ge awatharaya penawa kiyala. ekada scene eka?
e mkdda scene eka
Godk.lassni.digatm.holnm.katha.denn
Me dewal aththa .oyawage siddi thama thiyenawa udde thibba pathiwala
මොකක්ද මේ බිල්ඩින් එක කම්පැනි එක
Holmana atha dikkaranna aththe kewuma illala thamai mama hitanne.
Poddk pahadili krnna !
Miyagiya ayata pindenna eyala emabawen mudawanna😊
Ma dawal aththa matath ma waga dawal wala thiyanawa katawath keeyala naha kauruth viswasa nokarana nesa
ලංකාවෙ විතරක් නෙවෙයි හැම රටකම තියෙනව. අරාබියෙ විශේෂයෙන්ම සවුදි අරාබියෙ හරියටට අදුරැ ආත්ම සැරිසරනව. මම දැකල බයවෙලා උන්හිටි තැන් අමතක වෙලා දුවල තියෙනව. ෂම් ෂම් වතුරෙන් මගේ මූන එහෙම හෝදල කුරානෙ කියෝල මගේ බය ඇරියෙ. අදටත් මතක් වෙනව ගෙවල් ඇතුලෙත් එහෙමයි. මේ අදුරැ ආත්ම සැරිසරනව.මේ සිදුවීම් බොරැ නෙවෙයි සත්‍යයි.
Matatah tiyanawa loku katawak kiyanna😳
😂😂 හොදට විකුණන්න පුලුවන් තැනකින් අල්ලගෙන 😂 කොහොම උනත් ජයවේවා😅
10:10 wenakan inne...........
Keti karama wadak na.tikak wela ahann one.😊
Colombo wala godak buildings wala oya wage scenes thiyanawa. Ewa danna aya innawa ona tharam. Ewata face karapu ayath innawa ona tharam
For advice Mr. Ashanga ragama guru wage patta pal horu me wage program walata genna epa ekan wenne oyage program ekath chater wena eka ita passe minissu hithai me okkoma boru kiyala a nisa oyage wagakeemak kattiya gana story gana poddak hoyala balala karanna jaya 🫡
මටත් තියෙනවා කියන්න කථාවක් මටත් උන
දවස් තුනට වඩා වැඩි නම්....බේත් ගන්න ...
@@sandundinidu9846😊😊😊
@@sandundinidu9846 මොකටද බම් බෙහෙත් 🤣
බලන් ඉන්නේ දානකම්😏
Company එක කොහෙද තියෙන්නේ. Colombo