VISION- ජීවිතයට දැක්මක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ඔබේ ජීවිතය සාර්ථකත්වය කරා මෙහෙයවන්න. ජාතික රුපවාහිනියේ "VISION" වැඩසටහනේ විකාශනය වුවකි.
    #sucess #motivation #mohanpalliyaguru

ความคิดเห็น • 170

  • @slpk2100
    @slpk2100 3 ปีที่แล้ว +20

    මගේ මිත්‍රයා මොලේට තදින්ම වැදුනා ඒක. ඔබට සහ ඔබතුමට උදව් කරන සියලුම දෙනාට පිං අපි වෙනුවෙන් උගුර ලේ රහ වෙනකල් කෑ ගහලා එක තැන මේ පල් වෙවී තියන අපේ ජීව්ත සාර්ථක කරන්න වෙන මහන්සියට. පිං.

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 3 ปีที่แล้ว +2

    Dan ඉන්න තරුණ පරපුරට අනාගතේ ජය ගන්නනම් මෙ උපදෙස් ගොඩක් වටිනවා ඔබ තුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @pradeepsumanasekara265
    @pradeepsumanasekara265 3 ปีที่แล้ว +14

    ජීවිතය දිනන්නට වෙර දරන මිනිසුන් වෙනුවෙන් ,සාර්ථකත්වයේ සැබෑ මාවත ,ඉතාම සරල ව ,හෘදයාංගමව කියා දෙන ඔබට නිරන්තරයෙන් ම ජයම වේවා.ගුරු තුමනි .🙏ඔබේ හඬ 👍ඔබේ පෞරුෂය 👍විලාසය 👍

    • @mohanpalliyaguru3040
      @mohanpalliyaguru3040  3 ปีที่แล้ว +5

      @pradeep. ස්තුතියි බෙහෙන් ඔබේ පැසසුම් වලට..ඔබට ජය

    • @pradeepsumanasekara265
      @pradeepsumanasekara265 3 ปีที่แล้ว +1

      @@mohanpalliyaguru3040 🙏🙏🙏🏅🏅

    • @coolchams
      @coolchams 2 ปีที่แล้ว

      @@mohanpalliyaguru3040 p

    • @pathmasiribandara4718
      @pathmasiribandara4718 2 ปีที่แล้ว +2

      අහම්බෙන් වගේ ඔබේ වීඩියෝ එකක් මට දකින්නට ලැබුනා . එදා හිටපු මම අද වෙනකොට යම්කිසි දැක්මක් ජීවිතයට එකතු කරගෙන ජයග්‍රාහී මාවතකට ගමනක් ආරම්භ කලා සර්. මෙච්චර කල් අපිට මග පෙන්වා දෙන්න ගුරුවරයකු නොමැති වීමයි. ඔබේ උත්සහයට බොහොම ස්තුති සර්.

    • @pathmasiribandara4718
      @pathmasiribandara4718 ปีที่แล้ว

      මේ සර්ගෙ වීඩියෝ එකක් දවසක් මම අහම්බෙන් දැක්කෙ.අද මම ගොඩක් වෙනස් වෙලා . සාර්ථක ගමනක් යන කෙනෙක් .ස්තුති ඔබට .ජයවේවා

  • @sandra2232
    @sandra2232 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියා පතනවා

  • @user-ou7yk7pm8d
    @user-ou7yk7pm8d 7 หลายเดือนก่อน

    ❤❤❤❤ බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 ปีที่แล้ว

    Excellent thank you .
    මේ කරුනු මින්පෙර Motivation video කිපයක විටින් විට දැක්කා. ඒත් ක්‍රමානුකූල අනුපිලිවලකට ඒ කරුනුටික දැනගත්තේ අද .
    ඔබතුමාට ස්තුතියි , එසේම ජතික රුපවාහිනියටත්.
    It is an excellent advice and thank you .
    මේ Video එක මාන්කුලම් Railway station එකේ සිට 0730 - 22/8/2023 බලපු මම , ජිවිතයෙ පැවති අතහැරුනු Vission එක නැවත තිර කර ගත්තා.

  • @user-mz5tk8bj6o
    @user-mz5tk8bj6o 2 ปีที่แล้ว +8

    සරලයි,සුගමයි, සුමටයි.... මාවත කටරොළු පිරිමුත් දැක්ම ඔබේ ආත්මය නම් ඔබ ගමනාන්තය සාර්ථක ගොඩබිමට දියත් කරනු ඇත. බොහොම ස්තූතියි සර් ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeeperera68
    @sujeeperera68 2 ปีที่แล้ว +2

    ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
    හෘදයාංගමව මේ කරණා ප්‍රජා සත්කාරයට බෙහෙව්න්ම ස්තූතියි!

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා මේ විඩියෝ එක .ඔබතුමාට බොහෝම ස්තුතියි .

  • @champidelgoda1949
    @champidelgoda1949 5 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි...K.S.A

  • @thushabro190
    @thushabro190 3 ปีที่แล้ว +1

    මමත් ගොඩක් යාළුවන්ට කීවා මගෙත් එක්ක එකතු වෙලා වැඩ කරලා ජිවිතේ ගොඩදාගමු කියලා. ඒත් සර් බොහෝ දෙනාගේ අදහස උනේ " ඕවා අපිට හරියන්නේ නැහැ, ඕවා කරලා ගමනක් යන්න බැරි වෙයි, අපිට සල්ලි නෑ ඔය දේ කරන්න" කියන අදහසයි. එත් මම දැන් ගමනක් යනවා ජිවිතේ, මාව ප්‍රතික්ෂේප කළ අය තාමත් කිසිම දෙයක් නොකර ජිවිතේ එකම තැන. අපේ මිනිස්සු අවදානමක් ගන්න බයයි සර් ජයග්‍රහණය වෙනුවෙන්. ආකල්ප ඉතාමත් දුර්වලයි. අපේ අය ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු නොකර ජයග්‍රහණය බලයකින් තමන් ලගට පැමිනෙනකමි බලන් ඉන්නවා. බොහොම ස්තුතියි සර්

  • @thushabro190
    @thushabro190 3 ปีที่แล้ว +1

    මමත් ආයතනයක් සමග එක්ව ව්‍යාපාරයක් ආරම්භ කලා සර්. දැන් මටත් ජිවිතේ ඉලක්කයක් තියෙනවා. මම ඒ දේ සමග මගේ ඉලක්කයට යනවා මම මගේ අනාගතය නිර්මාණය කලා දැන් එ සදහා ගමනක් යනවා. ඔබගේ විඩියෝ බලලා වටිනා අදහස් ගොඩක් ජිවිතේට, මගේ ටාගටි එකට එකතු කරගන්නවා සර්. බොහොම ස්තූතියි

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 11 หลายเดือนก่อน +2

    ඔබ පුංච් කෙනෙක් එහෙත් වටිනාකමින් මහා යෝධයෙක්❤

  • @sugeethchandana232
    @sugeethchandana232 ปีที่แล้ว +2

    ඔබට තෙරුවන් සරනයි අපිට ජිවිතය දිනන්න කියා දෙනවට

  • @ayeshu3884
    @ayeshu3884 10 หลายเดือนก่อน +1

    Sirge speech thama mage strong ek ✊⏳🌱

  • @epicsportnetwork
    @epicsportnetwork 2 ปีที่แล้ว +2

    Bohoma sthuthi sir❤💫

  • @sachidilshan-oe7yr
    @sachidilshan-oe7yr ปีที่แล้ว

    Godaak watina deyak kiyala dunne bohoma thanxx

  • @araliyaplantation6301
    @araliyaplantation6301 3 ปีที่แล้ว +1

    Sri Lanka number one motivater.

  • @dananjayadasun4093
    @dananjayadasun4093 3 ปีที่แล้ว +5

    හදවතින්ම ඔබට ගරු කරන ගමන් ස්තුති කරනවා......

  • @ravidudias1360
    @ravidudias1360 3 ปีที่แล้ว +2

    තදින්ම හිතට දැණුනා
    බොහොම ස්තුති සර් ...

  • @kusal2021
    @kusal2021 3 ปีที่แล้ว +4

    🤟🤟🤟🤟💪

  • @rajasingheakash509
    @rajasingheakash509 3 ปีที่แล้ว +1

    Very good budu saranai

  • @r.d9937
    @r.d9937 21 วันที่ผ่านมา

    Budusaranayi

  • @neethasa1429
    @neethasa1429 3 ปีที่แล้ว +1

    🌷🙏🙏🙏🌷oba tumata tarwan saranai niduk nirogi suwaya lebiwa budusari dawepehti dergauasa lebiwa 🌷🙏🙏🙏🌷👍Cyprus

  • @user-yt3rm8dy2t
    @user-yt3rm8dy2t 3 หลายเดือนก่อน

    God bless sir Obata .

  • @cmotors1399
    @cmotors1399 3 ปีที่แล้ว +1

    Super thanks theruwan saranai oba thumata!. Dirgayu

  • @tgcsenanayaka8069
    @tgcsenanayaka8069 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට ❤

  • @djdhanushka1
    @djdhanushka1 3 ปีที่แล้ว +2

    දැන් අපේ රටටත් වෙලා තියෙන්නේ එක තමයි. ඉදිරියට යනකොට බාදක වෙනවා. ජනතාවට වරමක් ලැබෙනවා එවෙලාවට ජනතාවට පුළුවන් අතහැරලා දන්නා

  • @anufernando9489
    @anufernando9489 10 หลายเดือนก่อน

    Godak watina adahas,harima sathutui me wage video ahanna labenawata,mama jeewithe godaganna thaniyama satanak karana kenek.❤😘🙏

  • @dilshannethsara8742
    @dilshannethsara8742 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතිය ඔබතුමාට❤

  • @shanikafernando1693
    @shanikafernando1693 3 ปีที่แล้ว +2

    අද මාර ජවයක්නෙ සර්ගෙ... හැම කතාවක්ම බලන නිසා කලින් රුවල්නැවේ කතාව ඔබ තුමාගෙන්ම අහලා තියනවා. බොහොම ස්තූතියි ඔබතුමා කරන මේ මෙහෙයට.
    මම අවුරුදු 8ක වගේ ඉදලා වරින් වර මේ වීඩියෝ බලනවා. හිතට ලොකු හයියක් එනවා. ඒත් මම සැලසුම් කරාට ඒවා ක්‍රියාත්මක කරන්න බයයි. ඒ ඇයි කියලා මටම තේරෙන්නෙනෑ. මට රුවල්නැව තියනවා, උපකරණ තියනවා , සුළග හමනවා, යන්න ඕන දිශාවත් දන්නවා. ඒත් අතරමග වැටෙයිද හිත හිත එකම තැන ඉන්නවා. මට උදව් කරන්න 😔😔😔

    • @rashmikananayakkara83
      @rashmikananayakkara83 3 ปีที่แล้ว +4

      වැටෙන්න හරි ඔයා ක්‍රියාත්මක වෙන්න එපැයි.ඔහොම හිටියොත් ඔයාටත් වෙන්නේ ගිලිලා මැරෙන්න අර මනුස්සයා දෙවියෝ එනකම් බලන් හිටියා වගේ.එහෙම වෙන්න එපා.ඉලක්කය පැහැදිලිනම් ක්‍රියාත්මක වෙන්න.මත් අවුරුදු අටක් වැටි වැටි යන මනුස්සයේක්.මොහාන් සර්ගේ පොත් කියවලා,විඩියෝ බලලා දැන් මන් මගේ නැව වාරායටම අරන් යනවා.සැඩ සුලං හමනවා තමා.එත් කොහොම හරි ඉලක්කේට යනවා.Good Luck oyatath.Jayawewa.

  • @dushansenevirathna6394
    @dushansenevirathna6394 2 ปีที่แล้ว

    Godak pin sidda wenawa sir, jaya wewa

  • @chandradasakulathunga1198
    @chandradasakulathunga1198 ปีที่แล้ว

    ස්තුති ජයවේවා

  • @Surabrosl
    @Surabrosl 3 ปีที่แล้ว +1

    ඉතාවැදගත් ජීවිතය ජයගන්න

  • @becomeedu7630
    @becomeedu7630 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @user-gh6hn3ml3m
    @user-gh6hn3ml3m 2 ปีที่แล้ว

    Niwan suwa lebewa

  • @amilaniroshansenaviratna5681
    @amilaniroshansenaviratna5681 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි🙏🙏

  • @tharukaumeshwari765
    @tharukaumeshwari765 2 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි සර් ගොඩක් පිං

  • @udaradesilva9751
    @udaradesilva9751 3 ปีที่แล้ว +1

    Vision bord is nice consept! Thanks!! Go a head!!

  • @kumarajayasinhe3302
    @kumarajayasinhe3302 2 ปีที่แล้ว

    Lassanai sir wada muluwa ape rate tharuna tharuniyo me wage diri ganwim karana aka math godak asawen obathumage wada mulu balanawa thaks godak pin

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 ปีที่แล้ว

    Great 👍

  • @asankapriyan9682
    @asankapriyan9682 3 ปีที่แล้ว +1

    Godaaaak watinawa sir.

  • @nimnasathsara468
    @nimnasathsara468 2 ปีที่แล้ว

    Nice job

  • @samanthikarajapaksha8451
    @samanthikarajapaksha8451 3 ปีที่แล้ว +1

    Thanks sir. Godaaak watinawa me adahas ape jeewithe hadaganna godaak watinawa. Bs

  • @manjulabandara548
    @manjulabandara548 3 ปีที่แล้ว

    Nice 👍 tanekes

  • @nissankafernando7427
    @nissankafernando7427 3 ปีที่แล้ว +4

    හරිම වැදගත් ඉගැන්වීමක් ජිවිතයට .........!🙏 බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @harshanikumari7028
    @harshanikumari7028 3 ปีที่แล้ว

    ඇත්ත සර්...සර් ගේ කතා වලින්... ජිවිතය දිනන්න ගොඩක් ලොකු ශක්තියක්...

  • @tharulztharindu6686
    @tharulztharindu6686 8 หลายเดือนก่อน

    Godak පින් සර්

  • @desilvasuranga262
    @desilvasuranga262 3 ปีที่แล้ว +1

    Great motivation...Thank you Sir..

  • @lakshanimanike5101
    @lakshanimanike5101 11 หลายเดือนก่อน

    Thank you very much Sir

  • @warunaabegunawardana1158
    @warunaabegunawardana1158 3 ปีที่แล้ว +1

    Excellent

  • @user-ws8ii9od5r
    @user-ws8ii9od5r ปีที่แล้ว

    Parts kathawa❤hadawathatama Dan u na🤑🤑🤑🤑🤑😎

  • @husnarishani2446
    @husnarishani2446 3 ปีที่แล้ว +1

    Obata pin ,budusaranai

  • @amda7194
    @amda7194 3 ปีที่แล้ว +2

    නියමයි...ගොඩක් වටිනවා💗💗

  • @kavindraranasinghe9531
    @kavindraranasinghe9531 ปีที่แล้ว

    Thank You Sir,

  • @devikanamal2681
    @devikanamal2681 ปีที่แล้ว

    ස්තුතියි සර්

  • @virajmadushantha8488
    @virajmadushantha8488 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සර්... බොහොම ඉස්තුති. බුදුසරණයි ❤

  • @CRAZY.777.
    @CRAZY.777. 2 ปีที่แล้ว

    Thank u very much sir

  • @IaharaDeahapriya
    @IaharaDeahapriya หลายเดือนก่อน

    ❤❤❤ Ratata sampathak

  • @kalharibasnayake7270
    @kalharibasnayake7270 ปีที่แล้ว

    Thanks sir....

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna7277 2 ปีที่แล้ว

    ස්තුතියයි සර්

  • @saslvideo5164
    @saslvideo5164 ปีที่แล้ว

    ස්තුතියි

  • @nmssampath2808
    @nmssampath2808 3 ปีที่แล้ว

    Godak watinawa sar
    .budu saranai

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 3 ปีที่แล้ว +1

    Great motivation thanks sir

  • @nipunisandunika8469
    @nipunisandunika8469 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @dayani4579
    @dayani4579 2 ปีที่แล้ว

    Theruwan.saranai

  • @dinuliwisudya5813
    @dinuliwisudya5813 3 ปีที่แล้ว

    Hithata mara shakthiyak danuna obatumage katava ahala bohoma stuthi

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว

    Thank you 😊

  • @dilinamadusan5791
    @dilinamadusan5791 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති සර්

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว

    Thank you Sir ❤️

  • @prabathcreatives986
    @prabathcreatives986 3 ปีที่แล้ว

    Godak watinawa sir me dewal. Budusaranai !!!

  • @kawshalyajayanithu9530
    @kawshalyajayanithu9530 2 ปีที่แล้ว

    ❤️👍💪

  • @kawshikasihanrathnasekara
    @kawshikasihanrathnasekara ปีที่แล้ว

    ❤❤❤

  • @wasanthirenuka5426
    @wasanthirenuka5426 3 ปีที่แล้ว

    ඔබතුමා ගොඩාක් පින් අපිට වාටිනා කාරුනු කියා ඩෙනවාට

  • @dinukasampath1768
    @dinukasampath1768 3 ปีที่แล้ว +1

    Great advice 😍

  • @janithagarusinghe5170
    @janithagarusinghe5170 3 ปีที่แล้ว +1

    බොහෝ ස්තූතියි සර්..♥️♥️♥️

  • @hemapalaketanwilaliyanaged4497
    @hemapalaketanwilaliyanaged4497 2 ปีที่แล้ว

    The happiest people are those with achieving experience of helping others.

  • @gayaniprasangika4196
    @gayaniprasangika4196 ปีที่แล้ว

    🙏

  • @malshanmaduwantha5238
    @malshanmaduwantha5238 ปีที่แล้ว

    😊💪

  • @shamafernando617
    @shamafernando617 3 ปีที่แล้ว

    Thank you sir very good advice

  • @ignesiongamage1463
    @ignesiongamage1463 3 ปีที่แล้ว

    Thank you so much for your great motivations Sir.

  • @howtocreate1786
    @howtocreate1786 3 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි. ...ජය වේවා. ..!

  • @isuruprasad2
    @isuruprasad2 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @sinulife8172
    @sinulife8172 3 ปีที่แล้ว +1

    😘😘😘😘😘😘 ආදරෙයි මෙ චැනල් එකට

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @thakshilathennakoon2655
    @thakshilathennakoon2655 3 ปีที่แล้ว +1

    Thank you sir 👍👍

  • @kumirkumir3510
    @kumirkumir3510 2 ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තුති යි

  • @renukapushpakumara4886
    @renukapushpakumara4886 2 ปีที่แล้ว

    බුදුසරණයි සෙර්

  • @shyamaliteacher7491
    @shyamaliteacher7491 2 ปีที่แล้ว

    🌷🌷🌷👍

  • @ashok0abandara687
    @ashok0abandara687 2 ปีที่แล้ว

    Great motivation....🙏

  • @sanjulaksiri4209
    @sanjulaksiri4209 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට.

  • @dananjayadasun4093
    @dananjayadasun4093 3 ปีที่แล้ว +5

    සමාවෙන්න මහත්තයා,,,
    ඔබ කියන විදියට මම ඇත්තටම ලොකූ අදහසක් වගේම ඉලක්කයක් තියනවා මම මෙ වයස වෙද්දි මම මේ තැනට යනවා කියලා..
    මම ඒ තැනට යන්න මාර්ගයක් හොයනවා...
    එක එක වියාපාරයන් ගැන හොද නරක හොයනවා...නමුත් අන්තිමට ඒ වියාපාර වල හොදට වඩා නරක වැඩියි කියලා අත් හරිනවා....
    මා කල රැකියාව බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු..රජයේ රැකියාවක් කරන්නේ,
    නමුත් මට රැකියාවට වඩා මගේම වියාපාරයක් කරන්නයි අදහස..නමුත් මම මේක හොදයි මේක හොදයි කියලා වියාපාරයන් ගැන හොදටම හොයලා බලනවා...ඒත් ඒක පාඩුයි කියලා අත් හරිනවා...
    ඔබතුමන්ට හැකිනම් මට මෙයට පිලිතුරක් ලබා දෙන්න..
    මම දන්නවා අදහස් වලට වටිනාකමක් තියන බවත්...
    මට වයස 28
    ඔබ මෙය කියෙව්වනම් එයටත් බොහොම ස්තුතියි

    • @wasanawasana8492
      @wasanawasana8492 3 ปีที่แล้ว +1

      මෙතුමා කියනවා නේද
      දිනන්න ඕනනම් අත්නොහරින්න කියලා.
      ඔබතුමා වෙන අය කියන රින අදහස් වලට ඇහුම්කන් දෙනවාද.එහෙනම නම් ඒකත් එක හේතුවක් වෙලා ඇති ඔබතුමා පටන් අරගන්න දේ මගදි අතහරින්න

  • @godbless.....4030
    @godbless.....4030 ปีที่แล้ว

    ස්තුතියි 🙏

  • @suchibrother2906
    @suchibrother2906 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lifeskills6312
    @lifeskills6312 3 ปีที่แล้ว

    Mohan sir ,,, ඇත්තන් ම මට ලොකු ආසාවක් තිබුණා, සර් එක්ක කතා කරන්න...මම ආස කරා දවසක මොහාන් සර් වගේ කතා කරන්න...මම පොඩි කාලේ ඉඳලම මම සර් ගේ වැඩ සටහන් බලනවා 😮😮😮👌👌👌👌👌

  • @yesterDay24News
    @yesterDay24News 3 ปีที่แล้ว +1

    👍👏👏

  • @Kaveen450
    @Kaveen450 3 ปีที่แล้ว

    🖤