How To Overcome Laziness | Sinhala Motivation By Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • කම්මැලිකම කියන්නේ අපි හැමෝ තුලම අඩු වැඩි වශයෙන් තියෙන දෙයක්. නමුත් මේ කම්මැලිකම විටෙක අප විසින් ලැබිය යුතු, ලැබිය හැකි ජයග්‍රහණ අපගෙන් ඈත් කරවනවා. ඒ නිසා හැමෝම අපෙන් අහන " කම්මැලිකමට මොකද කරන්නේ?" කියන ප්‍රශ්නයට පිලිතුරක් විදියට විඩියෝවක් කරන්න ඕනේ කියලා අපි තීරණය කලා.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
    Law Of Attraction - Mission 2 Registration Form
    forms.gle/LG2g...
    Be The Titan ~ Kandy
    forms.gle/LvWD...
    Books Pre-order Google Form
    forms.gle/nrxn...
    bhathiyaarthana...
    භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
    / bhathiya.art...​
    Resources...
    Stock Footages -
    pexels.com​​
    #Overcome_Laziness #Bhathiya​​ #Arthanayake

ความคิดเห็น • 553

  • @slexamstutorials2852
    @slexamstutorials2852 3 ปีที่แล้ว +36

    කම්මැලිකම කියන්නෙ ඕනම කෙනෙකුට ඕනම වෙලාවක දැනෙන්න පුලුවන් දෙයක්.
    තමන් ආස නැති දෙයක් කරනකොට ගොඩක් අයට මෙහෙම වෙනවා.
    ඕනම දෙයක් ආසාවෙන් කරනවනම් කම්මැලි හිතෙන්නෙ නෑ...
    තමන් ආස දේවල් කරන්න. එහෙම නැත්නම් තමන් කරන දේට ආසවෙන්න.
    සුබපැතුම් ඔයාලට.❤️❤️❤️

  • @nishadimarasenha5542
    @nishadimarasenha5542 3 ปีที่แล้ว +119

    ගොඩක්. ගොඩක් ස්තුතියි සර් හැම වචනයක් ම රත්තරං වටින දහස්. ස්තූතියි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිට ආරක්ෂා ව.

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 ปีที่แล้ว +2

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

    • @lumeshasjayasinghe
      @lumeshasjayasinghe ปีที่แล้ว +1

      💯❤️

    • @chathurangapradeep2011
      @chathurangapradeep2011 ปีที่แล้ว

      🎉😂🐶

    • @user-hw6bf8vw3s
      @user-hw6bf8vw3s ปีที่แล้ว

      ​@@lumeshasjayasinghe😢😢😢😢😢😢😢😢😢😢😢qqqqqqqqqq😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.😢😢😢😢😢Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.😢😢😢Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.😢😢😢😢😢😢

  • @tjlov4803
    @tjlov4803 3 ปีที่แล้ว +23

    Motivation එකකට එහා දෙයක් හැම video එකකිංම ජිවිතේට යමක්. බුදුසරණයි සර් 🔥

  • @priyadarshaneepalamakumbur7526
    @priyadarshaneepalamakumbur7526 3 ปีที่แล้ว +28

    මම දැන් මාස 4 කට විතර කලින් තමයි ඔබේ චැනලය බලන්න පටන් ගත්තේ අද වෙනකොට මම ඔබේ වීඩියෝ සේරම බලලා ඉවරයි අපිට අතිශයින්ම වැදගත් ඔබේ වීඩියෝ මම පමණක් නෙවෙයි පවුලේ සියලු දෙනාටත් මේ වීඩියෝ මම යවනවා ඔබගේ ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි ඔබට සැමදා ජයම වේවා

  • @anutharanishadi2453
    @anutharanishadi2453 2 ปีที่แล้ว +4

    චරක සර්ගෙන් අදුර ගත්තේ සර්ව 😌 සර් ගොඩක් හොදට විභාගේ වගේම ජීවිතේ ගොඩදාගන්න කියල දෙනවා ❤️🥰 සර්ට සුභ පතනවා 😍❤️ බුදු සරණයි සර් 🥰🙏🥰

  • @Thenuabekoon
    @Thenuabekoon 3 ปีที่แล้ว +2

    මේ වගේ චැනල් බලන්නෙ ක්වදහරි ගොඩ යන මිනිස්සු ගොඩ යමින් ඉන්න මිනිස්සු ගොඩ ගිය මිනිස්සු තමා 👍 ඒ මිනිස්සුට මේ චැනල් එකෙන් මට වගේම ලොකු ශක්තියක් ලබා ගැනීමට හැකි වෙයි 👍

  • @sandunchamara836
    @sandunchamara836 ปีที่แล้ว +3

    මෙවැනි ජිවිතේට වටිනා අදහස් කියලා
    දෙනවට ඔබතුමාට තව තවත් ශක්තිය
    ලැබෙිවා..🙏🙏💕

  • @janakapradeep7143
    @janakapradeep7143 3 ปีที่แล้ว +36

    හැමදාම වගේ අදත් ගොඩක් වැදගත් අදහස් ටිකක් දුන්නට ස්තූතී

  • @amilaishan265
    @amilaishan265 3 ปีที่แล้ว +3

    සර් කියන හැම වචනයක්ම අපිව පුදුමාකාර විදිහට නැගිටින්න හයියක් වෙනවා. ගොඩාක් පිං සර්

  • @ishanchanuka5108
    @ishanchanuka5108 3 ปีที่แล้ว +11

    සුබපැතුම් සර්
    හැමදාම මේ විදියට දැනුම දෙනවාට..,, බුදුසරනයි.

  • @supunimihithala6212
    @supunimihithala6212 ปีที่แล้ว +2

    කම්මැලිකම කියන්නේ තමන්ගේ දවසම අසාර්ථක කරන දෙයක් ඒත් දැන් එහෙම වෙන්නේ නෑ Thank you so much for this video

  • @nilankaruwan9410
    @nilankaruwan9410 3 ปีที่แล้ว +2

    Congratulations sir.හැමදාම හොදම දේ ඔබ අපිට ලබා දුන්නා. ඔබේ මග පෙන්වීමෙන් ජීවිතය දිනාගන්නට වෙර දරන කෙනෙක් මම.මම ඔබ තුමාගේ හැම වීඩියෝ එකක්ම තුන් සැරේකට වඩා බලලා තියනවා.ඒ වගේම හැකි හැමවිටම ඔබේ උපදෙස් ක්‍රියාවට නගන්න උත්සහ කරනවා..හදවතින්ම සතුටු වෙනවා සර් ඔබතුමන්ගේ ජයග්‍රහණය ගැන..

  • @kavishanbodinayaka2871
    @kavishanbodinayaka2871 3 ปีที่แล้ว +5

    Motivation lk channel එකේ දැකපු වැදගත්ම වීඩියොව.කියන්න වචන නෑ..❤️❤️

  • @sithumjayasinghe1308
    @sithumjayasinghe1308 3 ปีที่แล้ว +5

    ආදරෙයි අයියේ අපේ ජීවිතවලට අරුතක් පෙන්නනවට...🖤🖤🇱🇰

  • @nadeekakumari256
    @nadeekakumari256 ปีที่แล้ว

    ඔබතුමාට, බොහොම,ස්තුතියි, ඉදිරියට, වැඩසටහන්,කිරීම ට ශක්තිය ධෛර්යය, ලැබෙවා තෙරුවන්,සරනයි

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +1

    කම්මැලි කම නිසා මන් එක තැන පල් වෙනවා. සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏

  • @udyananadun8445
    @udyananadun8445 2 ปีที่แล้ว +2

    බිස්නස් එකක් කිරීමට සුදානම්නම් වන ආකරය රිප්ලයි වීඩියෝ එකක්‌ ඕනෙ 🖇️💯💫✨️

  • @KASH477
    @KASH477 3 ปีที่แล้ว +4

    Laziness is a severe malady.I was so lazy as i was too comfortable and a perfectionist that I spent numerous days lying on bed doing nothing.My motivation was the fear of being isolated ,remorse about money and time and "your videos".THANK YOU and CONGRATULATIONS SIR!💐

  • @h.wimalavansa
    @h.wimalavansa 2 ปีที่แล้ว

    බොහොම පිං මැතිතුමනි මටත බොහෝ අවස්ථා සාර්ථක කර ගැනීමට මෙම උපදේශන ප්‍රයෝජනවත් වී තිබෙනව

  • @noelperiyapperuma2207
    @noelperiyapperuma2207 2 ปีที่แล้ว

    සෑම වැඩ සටහන කින්ම විශේෂ දෙයක් ඉගෙන ගන්න මම , බොහෝම උපදෙස් ලබා ගන්තා....
    එයට සර් ඔබට පින්... 🙏

  • @sanjayaabesuriya866
    @sanjayaabesuriya866 3 ปีที่แล้ว +2

    Thanks sir
    Theruwan saranai.....
    ♥♥♥

  • @chamaranawarathna--1162
    @chamaranawarathna--1162 3 ปีที่แล้ว +1

    ජීවිතයේ තිබෙන අඩු පාඩු සකසාගෙන ජීවිතය දිනවීමට , මේ වගේ වැදගත් මිල කල නොහැකි දේශන අප හමුවේ තබනවාට ඔබතුමාට දස දහස් වාරයක් ස්තුතියි.. 🙏 ඇත්තටම මං ඔබතුමාන්ගේ දේශනයන් වලට සවන්දී ඒ ඔස්සේ කටයුතු කිරීම නිසාම ජීවිතය සාර්ථක කර ගනිමින් සිටිමි. ඔබතුමන්ගේ ආදරණීය ආමන්ත්‍රණය තුළ ගැබ්ව තිබෙන කාරණා සියල්ලම සත්‍යය. ජීවිතයේ මට හමුවූ විශිෂ්ටම දේශකයා ඔබය! සියලු කටයුතු තව තවත් සාර්ථකම වේවා ! තෙරුවන් සරණයි ඔබතුමාට ! ජයග්‍රහණයෙන් විජයග්‍රහණයම කරා යාමට දොරටු විවර වේවා !!!

  • @melanmsg6903
    @melanmsg6903 3 ปีที่แล้ว +6

    This is just beginning sir. We are with you

  • @djgaming4751
    @djgaming4751 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා සර් ගොඩක් ස්තුති ඔයාට බුදු සරණයි සර්

  • @rohanatennakoon100
    @rohanatennakoon100 3 ปีที่แล้ว +2

    ඉතාම වටිනා වීඩියෝ එකක් ජීවිතයට බොහොම ස්තුතියි

  • @nadeekasamaranayaka4717
    @nadeekasamaranayaka4717 ปีที่แล้ว

    ස්තුති සර් දරුවන්ට වගේම රැකියාවට යන අපිත් වෙනස් කරන මැජික් එකක් තමයි සර්ගෙ මේ වචන

  • @shyamaleepriyangika348
    @shyamaleepriyangika348 3 ปีที่แล้ว +1

    Godak sthuthiy sir🌷🌷🌷

  • @najlarasmy2380
    @najlarasmy2380 3 ปีที่แล้ว +7

    thank you so much, sir! Your words boost me up every time I feel down... Your support is priceless! CONGRATULATIONS for achieving 100k!

  • @AnyItem123
    @AnyItem123 3 ปีที่แล้ว +1

    උණුසුම් සුභ පැතුම්! ජයවේවා! බුදු සරණයි! මිලියනය ඉක්මවා යන්නට ඉක්මනින් හැකි වේවා!

  • @hirunikarajasekara3620
    @hirunikarajasekara3620 3 ปีที่แล้ว +1

    ස්තුතියි සර්.මාර ගැමිමක් ආවා.

  • @chathuranga8519
    @chathuranga8519 ปีที่แล้ว

    අවුරුත්දක් තිස්සෙ කිපරක් මෙ සම්බඩදයෙන් බැලුවද අද තමා හන්බුනෙ එ අඩු පඩුවට ගොඩක් පින්🙏

  • @banilamunasinghe6069
    @banilamunasinghe6069 3 ปีที่แล้ว +9

    Congratulations
    100k
    💯💯💯💯🎉🎊🎉🎊🎊🎉🎊🎉

  • @prabhasarathchandra9025
    @prabhasarathchandra9025 3 ปีที่แล้ว +6

    Congratulations Sir
    You give us energy
    N you too are very energetic
    Well done

  • @kelumakuratiya859
    @kelumakuratiya859 3 ปีที่แล้ว +3

    Always greatly appreciate Mr.Bathiya ,CONGRATULATIONS ,💯k Subscribers 🙏🙏🙏👍👍👍....ඔබට ජයමවෙවා ...

  • @user-qt1mb7od9w
    @user-qt1mb7od9w 2 ปีที่แล้ว +1

    ජය වේවා ජය වේවා ජය වේවා

  • @uthpalamegasooriya4859
    @uthpalamegasooriya4859 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි ඔබට!🙏🙏🙏

  • @manjulaweraniyagoda1309
    @manjulaweraniyagoda1309 3 ปีที่แล้ว

    ගොඩක්.ස්තූතියි සර්...ඔබ තුමා තමයි ඔලුවට කතා.කරන එකම කෙනා මම අහලා.තියෙන වීඩියෝ වලින්..නැවතත්.ස්තූතියි

  • @user-bb7kl5jy5m
    @user-bb7kl5jy5m 2 ปีที่แล้ว +1

    ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් කරගත්ත♥️

  • @tiktokchannel9201
    @tiktokchannel9201 3 ปีที่แล้ว +5

    Thank Youuu

  • @lasithalakmal6512
    @lasithalakmal6512 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූති සර්.....වැදගත් වීඩියෝ එකක්...සර්, පාඩම් කරන්න මුලින් තියන උද්‍යෝගය ටික වෙලාවක් යද්දී අඩු වෙනවනේ.....

  • @priyam.7427
    @priyam.7427 2 ปีที่แล้ว

    මට ලගදි SLEAS exam එක තියනවා . පාඩම් කරන්න ගොඩ ගැහිලා. ඒත් මොනවත් කරන්න හිතෙන්නේ නෑ. මම ආසාවෙන් හොඳ ට පාඩම් කරන කෙනෙක් . ඒත් ටික දවසක ඉදන් පුදුම කම්මැලි කමක්. ඒක මටම තේරුනා. කොහොමද ඒකෙන් ගොඩ එන්නේ කියල හිත හිත හිටපු වෙලාවෙ තමයි මේ vedio එක හම්බුනේ .දැන් මම දන්නවා මොකක්ද හේතුව , ඒකට මොකක්ද කරන්න ඕන කියලා . Thank u soo much sir...🙏🌹

  • @gayashanbx
    @gayashanbx 3 ปีที่แล้ว +14

    A lovely man who teaches the way to enjoy life😊❤👌

  • @hemawickramalatha9111
    @hemawickramalatha9111 3 ปีที่แล้ว +2

    සර් , මම මේ වසරෙ A/L කරන්නෙ . මීට කලින් ලිව්ව හැම exam එකකදිම මගේ ඉලක්ක සාර්ථක කරගන්න පුලුවන් වුන.ඒත් A/L ගැන බයක් දැනෙනවා. තියෙන තත්වයත් එක්ක කරන්න බැරි වෙයි කියල හිතෙනව .කලින් ලොකු බලාපොරොත්තුවක් තිබුනා.දැන් මට ම සැකයක් තියෙනව ඒ ගැන.😥

    • @zeozain822
      @zeozain822 3 ปีที่แล้ว +1

      Mamath inne a wge thathweke

  • @deepikadissanayake5012
    @deepikadissanayake5012 3 ปีที่แล้ว

    මමත් මේ ක්‍රම හය මගේ ජීවිතේට apply කර ගන්නවා..ස්තුතියි සර් ...🙏🙏

  • @deepthithusharika1594
    @deepthithusharika1594 ปีที่แล้ว

    ඔබට ස්තූතියි බුදු සරණයි
    මට ඔබේ කතාව අසද්දී මෙහෙම හිතුන බුදුන් වහන්සේ පර්ෆෙක්ට් ඒත් ධර්මය බලෙන් දුන්න
    මෛත්‍රීය නිසා
    ජේසුස් ප්‍රේමය නිසා
    අතීතයේ රජවරුන් රටට ඇති ආදරය නිසා බලෙන් පරිපාලනය දුන්න
    අදත් ඇත්ත ම රාජ්‍යය තාන්ත්‍රික යෙක් ඉන්නව නම් මේමිනිසුන් දකිද්දී කොච්චර කම්මැලිද ඒක දෙන්න
    ඇත්ත ටම පර්ෆෙක්ට් වලට ආසන්න අයට අඩුඅය දකිද්දී කම්මැලි ඇති
    මා කියන්නේ බිල් ගේට්ස් වගේ අය ගැන මිසක් මෙහේ ඉන්න කම්මැලි අය ගැන නොවෙයි
    දස මහා යොධයන් ගොඩක් කම්මැලි බව ඉතිහාසයේ තියෙනව
    ඇත්ත ටම ඔබේ මෝටිවේශන් මට මා නිවැරදි කරන්න මා වෙනුවෙන් වැඩ කරන්න පොලඹවනව
    ස්තූතියි

  • @d_i_l_i_n_i_k_a
    @d_i_l_i_n_i_k_a 3 ปีที่แล้ว +8

    Congratulations 🎉💐 and thank you for the guidance ❤️❤️

  • @chathurikagamaethige9197
    @chathurikagamaethige9197 3 ปีที่แล้ว +5

    Dear sir,
    First I wish all the best for your achievement, that is something you should receive as you are such a versatile person. This video is so significant which leads me to think twice about my behaviour. Thank you sir.

  • @manjularathnayake3880
    @manjularathnayake3880 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය ඔබට mama yamak මෙය තුලින් egenagaththa

  • @ashenjayathunga
    @ashenjayathunga 3 ปีที่แล้ว +4

    Congratulations on 100K Subs. Wish you all the very best.

  • @lalithkumara1349
    @lalithkumara1349 ปีที่แล้ว +1

    Highly appreciate the way u advice us mr.Bathiya

  • @user-im8xu1no1h
    @user-im8xu1no1h 11 หลายเดือนก่อน

    මං හරි ආසයි ගොඩක් බිසී වෙන්න .මං කරගෙන යන බිස්නස් එක ඇතුලෙ කස්ටමර්ස්ල ගොඩක් හදං නිදි මරං වැඩ කරන්න .මං කාලයක් එහෙම කරා.ඒත් මං දැං කඩං වැටිලා.හිතිං ගොඩක් දේවල් කරන්න හිතනව.මැශින් එකේ ඉදගත්තම බැම කියල හිතෙනව.ආයෙ ඇවිත් නිදියනව .ඔලුවෙ තද කැක්කුම් එනව.ඇග රිදෙනව තුවාලෙ වගෙ.මං දරුවෙක් එක්ක තනි උනු කෙනෙක් .ලොකු පීඩනේකිං ඉන්නෙ.මට ඕනෙ වැඩ කරන්න .සල්ලි හොයල මගෙම කඩයක් කරන්න .ඒ හැමදේම කර මුලටම ගිහින් නැති වෙල යනව .එක දෙයක් .මං කෙනෙක් ට ආදරේ කරා එයා ජිවිතේ කරගෙන.එය ආදරෙං ඉන්න කං මං හරි ආසාවෙං වැඩකරනවා.එයා දැං වෙනස් උනා.මට ජිවිතේ එපාම වෙල .ඒත් මට දරුවගෙ වගකීම තියෙන්නෙ .මං මුදල් හොයන්න ඕනෙ.මට දැං ඔහේ වැටිලා ඉන්න හිතෙනව.ඒත් මට ඕනෙ ඉස්සර හිටියා වගෙ නැගිටල වැඩ කරන්න .මං කොහොමද මේ තත්වෙං මිදෙන්නෙ.මේ මට මහ කරදරයක් වෙල තියෙන්නෙ .මට තේරෙන්නැ කොහොමද මං මේ ත්ත්වෙං මිදෙන්නෙ.මට හරි අමාරුයි .මං නිතරම දුකෙං,කනගාටුවෙං.මේක මට මහ කරදරයක් .

  • @kavindraumesh9637
    @kavindraumesh9637 3 ปีที่แล้ว +2

    Thank you sir 🎉️🎉️🎉️🎉️🙏🙏🙏 වෙනදා වගෙම ජීවිතයට වැදගත් පනිවිඩයක් .....😍😍😍😍😍

  • @humansofceylon8046
    @humansofceylon8046 3 ปีที่แล้ว +4

    Brilliant.. thank you for adding so much value..

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තූති සර්.... 🤗❣️🔥💐

  • @prabodhagunathilaka4682
    @prabodhagunathilaka4682 3 ปีที่แล้ว +1

    Sir..... godk ස්තුති ❤️❤️ ගොඩක් වටිනවා

  • @bestmodz1738
    @bestmodz1738 3 ปีที่แล้ว

    පුළුවන්නම් video එකක් කරන්න මේ කරණය ගැන ගොඩක් සැරට හිතට වදින, වැදුනම දෙලොව රත් වෙලා යන එකක් ගෙන්න

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +5

    Congratulations.!❤️👏👏👏

  • @maheshnishan8582
    @maheshnishan8582 2 ปีที่แล้ว +1

    Hoda wada gth deyak kiwwe sir.. Bs..

  • @anurarathnayaka528
    @anurarathnayaka528 3 ปีที่แล้ว +1

    goodluck

  • @oshanisenadhira6775
    @oshanisenadhira6775 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර්..

  • @kusalvimukthi9272
    @kusalvimukthi9272 3 ปีที่แล้ว +2

    Congratulations 🎉🎊👏
    💟💟💟💟💟💟💟💟💟

  • @dushananuradha1098
    @dushananuradha1098 3 ปีที่แล้ว +1

    Thank you sir for your knowledge sharing and happy to be a part of this channel.

  • @bhathikagamage905
    @bhathikagamage905 2 ปีที่แล้ว +1

    Thank you very much sir 🙏🙏🙏 very valuable content is discussed .

  • @sadanihimansha537
    @sadanihimansha537 3 ปีที่แล้ว +5

    සර් තව මාස 5 කින් a/l කරන්න ඕනෙ... මේ මාස ටික මේ කියන විදිහට කලොත් සාර්ථක වෙන්න පුලුවන්ද? .... මේ කියන කම්මැලිකමට හේතු ඔක්කොම තියනවා......😥😥😥

    • @sadanihimansha537
      @sadanihimansha537 3 ปีที่แล้ว +1

      @Nuwan Chamara thank you aiye.....🙏

  • @jesmiperera9788
    @jesmiperera9788 7 หลายเดือนก่อน

    Wht a great speech..Thank you

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 3 ปีที่แล้ว

    ස්තුතියි !
    සාර්ථක වේවා ඔබේ සියලුම කටයුතු !!

  • @koshilalakmini7823
    @koshilalakmini7823 3 ปีที่แล้ว

    ගොඩක් ව්ටින වීඩියෝ එකක්..බොහොම ස්තූති ඔබ අප වෙනුවෙන් කරන මේ කැපවීමට..❤️🙏🙏

  • @ishanharshanaedirisinghe1159
    @ishanharshanaedirisinghe1159 5 หลายเดือนก่อน

    Great video. It is very useful. Thank you

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්. මම මධුෂානි කුවේට් සිට

  • @shankumara5234
    @shankumara5234 3 ปีที่แล้ว

    Aiya kiuwa hariytama hari...apita notherena api thulama thiyana dhewal pahadhila karala dhenawata hari para penwanawata godak sthuthi wantha wenawa...godak pin...ape lankawe samaajeta onama karana manussayek bihiwela thiyenne obawa..api pinwanthai obawa muna gahenna tharam.. thank you bhathiya aiya & all

  • @ADenukaPerera
    @ADenukaPerera 2 ปีที่แล้ว +1

    Very good ideas

  • @minolidilshara3353
    @minolidilshara3353 3 ปีที่แล้ว

    Pilimathalawe seetha eke Ada dawase thibuna sirge programme ekata mn Ada awa. Ada mn gdk dewal sirgen igena gatta. Mt godak wela ethana inna labun na. Eth mn ethana hitiya tika welawata mn gdk dewal mge jeewitheta ekathu karagatta. Gdk watinawa sirge e Maga penweema.thank you sir. 🙏❤️

  • @ruwanimunasinghe8150
    @ruwanimunasinghe8150 2 ปีที่แล้ว

    Kammali kamin inna welawaka balanna hambuna superb vedio ekak thanks sir...

  • @thivirubridles5824
    @thivirubridles5824 ปีที่แล้ว +1

    Godak ස්තුතියි 🙏

  • @sumanapathiranage61
    @sumanapathiranage61 3 ปีที่แล้ว +1

    Subha pathum.. Oba thumata.. Theruwan saranai.. 🙏🙏

  • @kaushalyachathurani7576
    @kaushalyachathurani7576 3 ปีที่แล้ว

    උදාසීන බවට හේතු වූ ඔබේ දුර්වලතා හදුනා ගන්න.thank you so much🙏🙏🙏🙏

  • @RavinduAsanka
    @RavinduAsanka 3 ปีที่แล้ว +1

    Congratulations...... Almost watched all videos, thank you for advices, will meet you personally soon 💪👍

  • @Kavindu770
    @Kavindu770 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා 😍😍❤️💓

  • @ravikuma8914
    @ravikuma8914 3 ปีที่แล้ว

    සුබ පතනවා අයියේ ඔයාට සහ ස්තුතියි අපිට මෙම උපදෙස් දෙනවට

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +3

    සුභ පැතුම් සර්..!!🔥

  • @disnabotheju5726
    @disnabotheju5726 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා ස්තුතියි මහත්මයාණෙනි ,👌👌👌🙏🙏🙏

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 ปีที่แล้ว +1

    Thankyou sir 👍👍👍godaak sathutui

  • @anandaananda2326
    @anandaananda2326 3 ปีที่แล้ว

    Thathatama gogak hodai sir.ජිවිතෙට ගොඩක් hoda padamak

  • @ruwannawarathne4667
    @ruwannawarathne4667 7 หลายเดือนก่อน

    Thanks a lot sir your effort to encourage us I believe your effort never lost go ahead ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sachinidesilva2408
    @sachinidesilva2408 3 ปีที่แล้ว +3

    Congratulations ❤️❤️❤️❤️
    Thank you sir .... ❤️❤️❤️

  • @lakshangcc7897
    @lakshangcc7897 3 ปีที่แล้ว +4

    බුදු සරණයි සර් ♥️🇱🇰♥️♥️♥️♥️💪200000

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතිය සර් ජය වේවා ජේසු පිහිටයි 🖤💗🧡💜️🖤💙💚💛🧡

  • @pensalaeducationcentre5594
    @pensalaeducationcentre5594 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබතුමන්ට.....

  • @asithakumara4575
    @asithakumara4575 3 ปีที่แล้ว

    Excellent

  • @nauraprabath992
    @nauraprabath992 3 ปีที่แล้ว +3

    Bravo maestro❤❤

  • @deepthithusharika1594
    @deepthithusharika1594 ปีที่แล้ว

    ස්තූතියි බුදු සරණයි

  • @theedmond8285
    @theedmond8285 3 ปีที่แล้ว +1

    Thank you for another excellent video & congratulations for the new milestone. Appreciate your efforts for educate the community. Good luck....!

  • @capture7645
    @capture7645 3 ปีที่แล้ว +6

    Thank u sir

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 ปีที่แล้ว

    Congratulations to you 🙏❤️ Thunuruwan saranai obata Jayawewa... Daruwan denuwath kranawata behewinma pin 🙏

  • @tharushi3419
    @tharushi3419 3 ปีที่แล้ว

    Thank you so much sir 🙏🙏🙏
    Mm me awrudde AL karanw. Me video balala mm mage adupadu godak anduna gaththa.😌😌 dan mm wenadata wada aasawen godak weda karanw. ☺️☺️💪
    Thawa thawath me wage weda karann, sirta shakthiya lebewa...!!!
    Congratulations...😍😍😍

  • @samanthikarannagoda6143
    @samanthikarannagoda6143 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඉතාම වැදගත්

  • @ftnaa990
    @ftnaa990 3 ปีที่แล้ว

    ඒක ඇත්ත සර් බුදුසරණයි ගොඩක් පිං

  • @jithmitathsarani6108
    @jithmitathsarani6108 3 ปีที่แล้ว

    Harima watina adahas pelak sir..bohomathma sthuthi.

  • @hettiperera9012
    @hettiperera9012 2 ปีที่แล้ว

    after long time I went back to some videos, one of this , great.

  • @lahiruperera8547
    @lahiruperera8547 2 ปีที่แล้ว

    Weldone sir. Great tolk