ความคิดเห็น •

  • @helashakthi604
    @helashakthi604 9 หลายเดือนก่อน +73

    විශ්වයෙන් අපට දායාද කල මේ උතුම් මිනිසාට ගව්රව කරන්න ......මොකද ලන්කාව ඉදිරි කාලයේ ලෝකයේ දිදුලන දේශයක් වනවාමයි...ඒ අපේ මිනිසුන් මනසින් උසස් බවකින් යුක්ත නිසා ... ....මෙතුමා කරන්නෙ ඒ ශක්තිමත් මිනිසුන් බිහිකිරීමට අවස්‍ය පාර නිර්මානය කරන එක ....අනිවාර්යයෙන්ම එය සිදුවනවා....වනවාමයි

  • @udayakumara5870
    @udayakumara5870 6 หลายเดือนก่อน +8

    ඔබතුමා වැනි සම්පතක් අපට ලබාදුන් විස්වමෑනියන්ට ලකෂ වාරයක් ස්තුතියි සාදු සාදු ඔබතුමාටත් ස්තුතියි ස්තුතියි

  • @apsarapiumi4263
    @apsarapiumi4263 9 หลายเดือนก่อน +9

    අනේ මන්දා සර් මගේ භක්තියනම් සර් තමා.හිත වැටුණු වෙලාවක සර්ගෙ වීඩියෝ එකක් බලපු ගමන් පුදුම ශක්තියක් එන්නේ සර් හිතට.අනිවාර්යයෙන්ම මම එනවා සර්ව හම්බ වෙන්න මගේ හීනෙ හරිගියාම.පින් සර්ට මේ තරම් හයියක් වෙලා ඉන්නවට ❤❤❤💪💪💪

  • @Samithisuru95
    @Samithisuru95 8 หลายเดือนก่อน +18

    2024.03.25 වෙනකොට මම බලාපොරොත්තු වෙන රටට ගොස් මා බලාපොරොත්තු වු රැකියාව කරනවා.❤

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 9 หลายเดือนก่อน +15

    මගේ කකුලෙන් අදින්න ගොඩාක් අය උත්සාහ කරනවා ...
    ඒත් මම ඉහල ම වියාපාරික ලෝකයේ තරු වක් වෙන්න , ඔව් ඒ අරමුණ කරා යමින් සිටිමි ..
    විල්මා, ට සිනාසුණු මිනිසුන් , මා වටාත් ඉන්න වා ..ඔව් මට පුලුවන් ..
    ස්තුති ස්තුති ස්තුති මගේ ගව්‍රරවනීය විශ්ව යේ මව්නී ...මට සක්තිය ලබාදෙනවා ට..ස්තුති ස්තුති ස්තුති ...😍🙏🙏🙏

  • @thashikalaraveena1280
    @thashikalaraveena1280 9 หลายเดือนก่อน +14

    ඔබතුමාගේ හඩ... අපිව අරමුණට ගෙනියන්න මාරම ශක්තියක් දෙනවා... විශ්ව මාතාවට ස්තූතී වන්ත වේවා... ♥️

  • @chandralathajayasuriya8964
    @chandralathajayasuriya8964 9 หลายเดือนก่อน +8

    මිනිසුන්ගේ හිත් වලට ශක්තිය දෙනවාට ඔබ තුමාට බොහෝ පින්

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 9 หลายเดือนก่อน +8

    මගේ ජිවිතේ මට තිබුන ආත්ම ශක්තිය ට සර් මිට කලින් හමුවෙලා තිබුනනම් කියලා හිතෙන වාර අනන්තයි ඔබ තුමාගේ ධනාත්මක චින්තනය තුලින් මෙ ලොකේ කිසිම කෙනෙකුට කරන්න බැරි දෙයක්නැහැ

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 9 หลายเดือนก่อน +18

    මං තනියෙන් ඩ
    ජීවත් වෙන කෙනෙක්..එ කීවේ විවාහ වෙලා නැ...මටසර්ගේ මේ වචන රත්තරන් වලට වඩා වටිනවා සර්❤❤❤❤❤

  • @nadeehomelands3019
    @nadeehomelands3019 9 หลายเดือนก่อน +11

    ඔබ තුමා කීය දීපු හැම කරනවක්ම හිතට අරන් වැඩ කරපු මට ලැබුන දේ අපමණයි 🙏ඔබ තුමාට පිං ගොඩක්

  • @user-pc2td2lo3k
    @user-pc2td2lo3k 9 หลายเดือนก่อน +14

    Sir දැක්කාමත් හරිම සතුටුයි .
    නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා ඔබතුමාට 🙏🙏🙏
    ස්තුතියි විශ්ව මාතාවට🙏🙏🙏🙏❤️

  • @priyanthabandara149
    @priyanthabandara149 10 วันที่ผ่านมา

    මා හට මේ තරම් උපදෙස් ගොඩක් ලබා දීමට මට ඔබව මුන ගැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @helashakthi604
    @helashakthi604 9 หลายเดือนก่อน +8

    ඔබතුමන්ට ගව්රව කරන්න මට වචන මදි මොකද මන් හොයමින් හිටපු ලොකයේ ප්‍රබලම විඩියෝව මට දුන්න
    .ඔබට ස්වබාවදහමේ මහා ආසීර්වාදය ලබේවා

  • @malanialwis6080
    @malanialwis6080 5 หลายเดือนก่อน +2

    මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ❤ 🎉 ඔබ තුමාටත් විශ්ව යේ ආශීර්වාදය ලැබෙනවාමයි🎉

  • @elisabethad2274
    @elisabethad2274 9 หลายเดือนก่อน +8

    ඔබ තුමාට ස්තුති ගොඩාක් පින් වැටුණු අයට නැගිටින්නට සක්තියක්....🙏🌹

  • @animalclipsArtandStorys
    @animalclipsArtandStorys 9 หลายเดือนก่อน

    ගොඩාක් සතුටුයි ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @iroshimanel2407
    @iroshimanel2407 9 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @lufylufy6664
    @lufylufy6664 9 หลายเดือนก่อน +4

    ආදරනීය විශ්ව මාතාවට ස්තුතිය ❤️
    🦋🦋

  • @user-be8lj1rc7t
    @user-be8lj1rc7t 9 หลายเดือนก่อน

    ස්තුතිය ඔබතුමා ට.තෙරුවන් සරණයි

  • @jayakodyniroshi4094
    @jayakodyniroshi4094 9 หลายเดือนก่อน

    ස්තුති ඔබ තුමාට.අනිවාර්යෙන් මම දිනනවා.

  • @gayanliyanage1
    @gayanliyanage1 9 หลายเดือนก่อน

    ඔබතුමා ට අනේක වාරයක් ස්තූතියි 🙏❤

  • @ashasomawansa
    @ashasomawansa 9 หลายเดือนก่อน

    ගොඩක් පින් ඔබතුමාට. තෙරුවන් සරණයි.

  • @nuwanasela1111
    @nuwanasela1111 9 หลายเดือนก่อน

    ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි ❤🙏

  • @chathurangakumara6117
    @chathurangakumara6117 9 หลายเดือนก่อน

    ඔබටතුමාට බෙහෙවින් ම ස්තුතියි 🙏

  • @indikarelapanage5380
    @indikarelapanage5380 9 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමාට....තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @user-ug3no4xy1j
    @user-ug3no4xy1j หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි..... මේ කියාදෙන ඔබටද ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් 🙏🙏🙏🙏

  • @dushanthaherath8498
    @dushanthaherath8498 9 หลายเดือนก่อน +2

    බොහොමත් ස්තුතියි❤

  • @WonderfulGreyCat-ys7hi
    @WonderfulGreyCat-ys7hi 3 หลายเดือนก่อน +1

    ඔබතුමා අපට ලැබුණු මිහිපිට දෙවිකෙනෙක්
    එයට ව්ශ්වමාතාවට ස්තූතියි මම ඔබ තුමාගෙ වැඩ සටහන් බලලා කලා මට හරි ගියේ නෑ

  • @MILLIONSHEARTS
    @MILLIONSHEARTS 9 หลายเดือนก่อน

    thanks sir, jiwithe dakapu balawathma motivation vedio ekak meka.. good luck sir

  • @nalummala5327
    @nalummala5327 9 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොම ස්තූතියි

  • @nipuniperera-ce6on
    @nipuniperera-ce6on 9 หลายเดือนก่อน +4

    අපේ සිතුවිලි අවංකනම්... අපේ හිත හොදයිනම් විශ්වයෙන් අපිට දේවල් ලැබෙනවා... එකටම අපි අපිට ආදරේ කරන්න ඕනා.... අපි ගැන ආඩම්බර වෙන්න ඕනා.... ඊට පස්සෙ අපි අනිත් මිනිස්සු ගැනත් හිතන්න ඕනා.. අනිත් අයට ඊරිසියා කරන්නෙ නැතුව අනිත් අය ගැන වෛරයක් නැතුව විශ්වයටත් ආදරෙන් ඉන්නවනම් අපිට දේවල් ආකර්ෂණය කර ගන්න එක හරිම ලේසි දෙයක්... මං දන්නේ එච්චරයි ❤️

  • @krishaniimalsha609
    @krishaniimalsha609 8 หลายเดือนก่อน +2

    ස්තූතියි සර්.ගොඩාක් පින්.🙏🙏🙏🙏මම හැමදාම සර්ගෙ දේශන අහනව.ජීවිතේ ගොඩාක් ලස්සන වෙලා.මට හරිම සතුටුයි.මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා විශ්ව මාතාවට.ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවනි.🙏🙏🙏🙏🙏

  • @piyumianuththara4076
    @piyumianuththara4076 9 หลายเดือนก่อน +7

    විශ්වයට සහ ඔබතුමාට ස්තූති ❤ මාගේ සහ සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉටුවේවා

  • @lakminisaubhagya8247
    @lakminisaubhagya8247 9 หลายเดือนก่อน +10

    හිතට ගොඩාක් ලොකු සැනසීමක් දැනුනා...බොහොමත් ස්තූතී🙏 ...විශ්ව මාතාවගේ ආශිර්වාදය ඔබ හට ලැබෙනවා ඒකාන්තයෙන්ම❤

  • @sujeewanishanthi944
    @sujeewanishanthi944 8 หลายเดือนก่อน +1

    ජීවිතය ජයගන්න ඔබතුමා ලොකු ශක්තියක් විශ්වයෙන් ලද දායාදයක් ඔබතුමාටත් විශ්ව මාතාවටත් අනේ කවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌎🙏🙏🙏

  • @nethmisanjana3682
    @nethmisanjana3682 9 หลายเดือนก่อน +3

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට !😊

  • @sigithisigithi9439
    @sigithisigithi9439 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති sir

  • @surimudalige8168
    @surimudalige8168 9 หลายเดือนก่อน +3

    ස්තුතියි.! ❤️🙏

  • @sakusv6055
    @sakusv6055 9 หลายเดือนก่อน +2

    බොහෝම ස්තූතියි

  • @kushanidanushika6964
    @kushanidanushika6964 5 หลายเดือนก่อน +1

    ආදරනිය ව්ශ්වය යට අනේක වාරයක් ස්තුතිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සනත් ගමගේ ගුරු තුමනි ඔබ තුමා දෙන.මේ ඔව දන් වලින් ලැබු සතුට සැනසීම ලබන්නට ජීවිතය ගොඩ නගා ගන්නට දුන්නවූ මෙහෙයට අනේක වාරයක් ස්තූතිවේවා මුලු මහත් ව්ශ්වයට ස්තුතිවේවා ව්ශ්ව මෑනියනි ස්තුතුතිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏මාගේ.යටිසිතට ස්ත්තිවේවා ❤❤❤❤❤

  • @Amanda-gp4gx
    @Amanda-gp4gx 9 หลายเดือนก่อน

    ඔබ තුමාට ස්තුතියි ! ආදරනීය විශ්වයට ස්තුතියි !

  • @janakajanapriya375
    @janakajanapriya375 9 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 ඔබතුමාට

  • @kwait3758
    @kwait3758 9 หลายเดือนก่อน +1

    ස්තූතියි තෙරුවන් සරනයි

  • @kasunpramodya5993
    @kasunpramodya5993 9 หลายเดือนก่อน +2

    ඔබතුමාට අනේක වාරයක් ස්තූති!! 🙏🏽

  • @roshinidarshika4755
    @roshinidarshika4755 9 หลายเดือนก่อน +2

    විශ්වයටත් ඔබටත් අනේකවාරයක් ස්තූතියි 🙏❤

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 9 หลายเดือนก่อน

    අපුරැ දේශනයක් . ස්තුතියි බෙහෙවින්ම ඔබතුමාට. දේවාශීර්වාද වේවා !!!

  • @journeyforourlife-oc8xc
    @journeyforourlife-oc8xc 9 หลายเดือนก่อน +3

    ස්තුති සර් අපේ ජිවිත හුගක් වෙනස් කලාට .

  • @gamagekumari855
    @gamagekumari855 9 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි, සර්, බුදුසරණයි

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 9 หลายเดือนก่อน +2

    අනේක වාරයක් ස්තුතියි ඔබ තුමාට

  • @malshikagunathilaka4972
    @malshikagunathilaka4972 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ඔබතුමාට ❤

  • @asokapathmini8064
    @asokapathmini8064 9 หลายเดือนก่อน

    ඔබ,තුමාට,බොහොමි
    ස්තුතියි❤❤❤

  • @user-dh9pp1xv5o
    @user-dh9pp1xv5o 9 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමා ට 🙏👍

  • @manikedisanayaka389
    @manikedisanayaka389 9 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි සර්

  • @anushalakmali1606
    @anushalakmali1606 3 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි හදවතින්ම ඒ වගේම ඔබතුමාටත් ස්තූතියි ❤❤❤

  • @asankagamage6858
    @asankagamage6858 9 หลายเดือนก่อน

    බෙහෙවින් ම ස්තුතියි ඔබට මෙවැනි වැදගත් දෙ අප හට ලබා දිම පිලිබදව

  • @dayadayani1753
    @dayadayani1753 9 หลายเดือนก่อน +1

    ඔබතුමාට සහ විශ්වමාතාවට ස්තුතියි

  • @rohinifernando983
    @rohinifernando983 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ස්තූතියි මේ මුලු විශ්වයටම ස්තූතියි

  • @ashamadumali490
    @ashamadumali490 6 หลายเดือนก่อน

    obathumata bohoma sthuthiy obathumage vd nisa mage jiwitheta wishala shakthiyak labuna oba thumata godak pin 😇

  • @user-zb2wk7uh9e
    @user-zb2wk7uh9e 9 หลายเดือนก่อน +3

    ස්තුතියි සර්. ඔබ තුමා මුණ ගැසවූ විශ්වයට ස්තුතියි 🙏🙏

  • @udaniapsara9633
    @udaniapsara9633 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තූති ❤

  • @kimvminkook9967
    @kimvminkook9967 9 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සර්
    💐✨🙏

  • @roshanpeshala662
    @roshanpeshala662 9 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි සර්,
    බුදු සරණයි

  • @irasenevirathne229
    @irasenevirathne229 9 หลายเดือนก่อน +2

    Thank u sir , mn me අවුරුද්දේ Als lamayek 😊😊 ❤❤

  • @shakiladasanayaka8137
    @shakiladasanayaka8137 9 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබතුමාට 🥺. නිදුක් නිරෝගී දීර්ගායු සම්පත්තිය ලැබේවා ❤🙏

  • @Nethara372
    @Nethara372 9 หลายเดือนก่อน +2

    ආදරනීය විශ්වයේ ආශිර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා...ඔබතුමාට බොහොම පින්

  • @binariranasinghe5523
    @binariranasinghe5523 9 หลายเดือนก่อน +4

    ස්තුතිය 🙏 සර්.. අප වෙනුවෙන් ඔබගේ උත්සාහ යට.. 🎉🎉

  • @sankanirmal9154
    @sankanirmal9154 9 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි සර් අකණ්ඩව අපව අභිප්‍රේරණයය
    ජේසු පිහිටයි 🙏❤️

  • @niroshadayasiri3194
    @niroshadayasiri3194 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි සර් ❤

  • @sasikalamadhuwanthi6264
    @sasikalamadhuwanthi6264 9 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් සර්...........ඇත්තටම හිතට ලොකු විශ්වාසයක් ආවා..........🙏🙏

  • @gsubhashiniwithanage310
    @gsubhashiniwithanage310 9 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහොම ස්තුතියි 🙏❤ඔබේ සියලුම කටයුතු සාර්ථක ⁣වේවා🎉

  • @randikatitus7007
    @randikatitus7007 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ජීවිතය දිනන්න පාර කියන ගුරුතුමානෙණි ❤❤❤

  • @dayanianojawijerathna467
    @dayanianojawijerathna467 9 หลายเดือนก่อน +1

    Thank you for very much Sir....

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f 9 หลายเดือนก่อน +1

    අපේ යටි සිත යොමු කරන නියෝගය නිරතුරුවම උඩු සිත ට වදයක් වෙන තරමට විශ්ව ය ඒ දේ අපට ලබා දෙනව. ආදරණීය විශ්වයට ස්තූතියි..ඔබ තුමාටත් බෙහෙවින්ම ස්තූතියි .

  • @munasindisanayaka900
    @munasindisanayaka900 9 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමාට

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 9 หลายเดือนก่อน +4

    සර් ගොඩක් දවසකින් ගොඩාක් සතුටුයි ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @raviniaberathna2846
    @raviniaberathna2846 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතිවන්ත වෙමි මේ වටිනා වීඩියෝ අපට දායාද කරනවාට...🙏

  • @sadalikalugalage3284
    @sadalikalugalage3284 9 หลายเดือนก่อน +2

    ඔබතුමා ට බොහෝ මත් ස්තුතිය මගේ ජීවිතය ට දැනුම් සම්බාරයක් ඔබ තුමාගෙන් මා ලබා ගත්තා ස්තූතියී🙏🙏

  • @chathurikasripali8714
    @chathurikasripali8714 9 หลายเดือนก่อน +1

    ස්තුතියි සර්....

  • @US-zo1hc
    @US-zo1hc 9 หลายเดือนก่อน

    ඔබට ගොඩක් ස්තුතියි 🙏

  • @ishannethmina6515
    @ishannethmina6515 9 หลายเดือนก่อน +3

    විශ්ව මතාවට අනේකවාරයක් ස්තූතියි🥰🥰🥰

  • @user-zt3jy1jg5u
    @user-zt3jy1jg5u 9 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූති සර්...❤🙏

  • @dilhanigayathri246
    @dilhanigayathri246 9 หลายเดือนก่อน +3

    අද අපේ සර් හරිම ලස්සනයි.. බොහෝම ස්තූතියි අපේ සර්ට මෙවන් වටිනා විඩියෝ පල කිරිම ගැන.. විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @nadeeshashyamalee2503
    @nadeeshashyamalee2503 9 หลายเดือนก่อน +2

    සර් අනේක වාරයක් ස්තූතියි❤

  • @anomakahawandala6816
    @anomakahawandala6816 9 หลายเดือนก่อน +1

    Thank you very much

  • @ThariduMaduranga-rj5lq
    @ThariduMaduranga-rj5lq 9 หลายเดือนก่อน +1

    ඔබතුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතී

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 8 หลายเดือนก่อน

    අනේකවාරයක් ස්තූතියි සර්..
    තෙරුවන් සරණයි..
    ජය වේවා..❤😊

  • @jayanichandima2690
    @jayanichandima2690 9 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි.... මගේ හිත ශක්තිමත් කළාට... ස්තුතියි විශ්වය මෙය අසන්න ලබා දුන්නට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️❤️

  • @user-bw3lr3of5x
    @user-bw3lr3of5x 9 หลายเดือนก่อน +3

    ස්තුති සර් බුදු සරනයි

  • @TenishaLakmini-pi5mi
    @TenishaLakmini-pi5mi 9 หลายเดือนก่อน +1

    ඔබතුමා ට ගොඩක් පින් සර් ඔබතුමා ගෙ වචන ඇහෙන කොට මගේ ගත සිත දෙකම දිරිමත් කරනවා අනේක වා‍රයක් ස්තූති වන්ත වෙමි ඔබතුමාටත් ඔබතුමා මුණ ගැස්වූ ආදරණීය විශ්වයටත් හදවතින් ම ස්තූති වන්ත වෙමි ....

  • @rabikasanduni509
    @rabikasanduni509 7 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම මමත් දිනනවා ව්ශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි

  • @user-ih2gi5lf9y
    @user-ih2gi5lf9y 4 หลายเดือนก่อน +1

    සර්.ඔයාට.ගොඩක්.පින්.ඔයාට.ජේසු.ආශිර්වාදය.තියනවා.මම.ජය.ලබනවා

  • @ekanayakenirosha7421
    @ekanayakenirosha7421 9 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි විශ්වයට අද මං මේ වීඩියෝ එක බලන මොහොත ලබා දුන්නට..ඔබ තුමාටත් බොහොම ස්තූතියි දැනුම බෙදා දෙනවට

  • @user-mv8zj9kq7b
    @user-mv8zj9kq7b 9 หลายเดือนก่อน +2

    ගොඩක් ගොඩක් isthuthi sir e mage පෙන්වීම හරිම අපූරු දෙයක් thank you thank you 🙏🙏🙏

  • @nadeekarupasinghe4624
    @nadeekarupasinghe4624 9 หลายเดือนก่อน +1

    Tears came.
    Thnx sir, learnt many from ur videos.
    Appreciate ur this way of approach. It is somewhtz different than ur previous presentations.

  • @shandissanayake3294
    @shandissanayake3294 9 หลายเดือนก่อน +4

    God bless you sir and Your presentation is very interesting Thanks a lot ❤

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතී සර්.❤ බොහොම ස්තූතී මගේ විශ්ව මෑණියනි ❤

  • @twinklendimpleshenanaana6238
    @twinklendimpleshenanaana6238 9 หลายเดือนก่อน +1

    Thank u Sir
    Thank you Universe
    Yes Miracles Happen 🎉❤

  • @premajeewasilva
    @premajeewasilva 9 หลายเดือนก่อน +2

    ඔබ තුමාගෙ විඩියෝව උදේම බැලුව මම next level culb එකේ ඉන්නව පුදුම සතුටක් ඇතිඋනේ එය බලලා ලබා දුන් සතුටට ඔබ තුමාට සහ ආදරනිය විස්වයට ගොඩක්ම ඉස්තුතියි ඒ වගේම ඔබතුමාට නිරෝගි සුවය පතනව ඉස්තුතියි

  • @dammikamanel9147
    @dammikamanel9147 9 หลายเดือนก่อน +29

    ඔබතුමාට අනේක වාරයක් ම ස්තුතියි🙏මගේ ජීවිතේට ගොඩක් කරුණු ඔබගේ දැනුමෙන් මම ගත්තා..ඔබතුමා මුන ගැස්සු විශ්වයට අනේක වාරයක් හදවතින්ම ස්තූතියි🙏❤️

    • @ymgyapa5551
      @ymgyapa5551 9 หลายเดือนก่อน +1

      Thank sir

    • @champikasenarathna3258
      @champikasenarathna3258 9 หลายเดือนก่อน

      ඔබතුමාට බොහෝම ස්තුතියි.

  • @user-wc4ck7gv7n
    @user-wc4ck7gv7n 9 หลายเดือนก่อน

    Thank you so much sir and team🙏❤️🥰❤️