DONIYE -karunarathna Divulgane , Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 375

  • @gayathriswarnamali3044
    @gayathriswarnamali3044 7 หลายเดือนก่อน +192

    මගෙ නංගි ගෙදරට හොරෙන් කොල්ලත් එක්ක ගිහින් තිබුණෙ ඊයෙ උදේ...මං මේක දකිනකොට මගෙ පපුව පිච්චිලා ගියා...අක්කා කෙනෙක් විදිහට මට දැනෙන වේදනාව වචනවලට පෙරලන්න මට හයියක් නෑ....මගෙ තාත්තා අද අපි ළඟ නෑ...හිටියා නම් එයත් මේ විදිහටම අඬයි...තාත්තට මේ දේවල් නොපෙනෙන එක කොච්චර හොඳයිද කියලා මට හිතුණා වීඩියෝ එක බලනකොට....හදවතට දැනුණ කවදාවත්ම අමතක නොවෙන ගීතයක් වේවි මට...නිර්මාණයට දායක වුණ හැමෝටම බොහොම ස්තූතියි ...සාර්ථක නිර්මාණයක්....

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน +22

      අනේ මේ අදහස් දැක්වීම හිතට හුගක් දැනුන. බැදීම් කියන්නෙ විදීම විදවීම දෙකම හිතට ගෙන එන දෙයක්. ඔබට හිතට සැනසීම ඉක්මනින්ම ලගා වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.

    • @PriyankaJayakodi-o7d
      @PriyankaJayakodi-o7d 7 หลายเดือนก่อน +11

      මමත් දුවෙක් ඉන්න අම්මා කෙනෙක්.දුක හිතුනා පුතේ ඔයාගේ comment එක බලද්දී.😢😢

    • @S_han1210
      @S_han1210 7 หลายเดือนก่อน

      තමන්ට ජීවිත ගමන යන්න පුළුවන් කියලා හිතන කෙනා එක්ක යන එක වරදක් දකින්නේ නෑ. නමුත් අම්මලා තාත්තලා මැරෙන්කම්ම ඒ මිනිස්සුන්ව අපි බලාගන්න ඕන. මම කිසිම වෙලාවක අනුමත කරන්නේ නෑ අම්මලාට ඕන කෙනාව බඳින්න ඕන කියන එක.

    • @manelwickremasinghe6881
      @manelwickremasinghe6881 7 หลายเดือนก่อน +15

      නංගි ගැන හොඳට හොයලා බලන්න. නැත්නම් එයාගේ ජීවිතේ විනාශ වෙලා යාවි එයාවත් දන්නෙම නැතුව. ඔය වගේ ගිය අයට ගොඩාක් එහෙම වුණු බව අපි අත්දැකීමෙන්ම දන්නවා. දෙයක් උනාට පස්සේ දුක් වෙලා අඬලා වැඩක් නෑ . කාගෙන් හෝ උපදෙස් අරගෙන හෝ බුද්ධිමත්ව වැඩ කරන්න.තෙරුවන් සරණයි!

    • @jayalaludagepalage9472
      @jayalaludagepalage9472 7 หลายเดือนก่อน +7

      ජීවිතේ එහෙමයි...බැදීම් ගාවදි දුකක් දැනෙනව..ඒත් අපි යථාර්ථය ට මූණ දෙන්න ඔීනමයි...තාවකාලිකව නොවෙයි අපි හැමෝටම දවසක සදාකාලිකවම යන්න වෙනව...කාලය හැම ප්‍රශ්නයටම උත්තර දේවි...

  • @vimansisasikala4551
    @vimansisasikala4551 6 หลายเดือนก่อน +18

    මගේ අම්මටයි අප්පච්චිටයි ගොඩක් පින්.මාව ලස්සනෙ හැදුවට.එයාලා නිසා මම දැන් හොද පවුලක ලේලියක්.මවක්.බිරිදක්.🙏🙏🙏

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  6 หลายเดือนก่อน

      ස්තූති ඔබට😊❤

    • @MahesPriyantha
      @MahesPriyantha 4 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  4 หลายเดือนก่อน

      @@MahesPriyantha ❤️❤️❤️

  • @shashinisanjula5935
    @shashinisanjula5935 6 หลายเดือนก่อน +11

    දුකක් නැතුව අවසානය ට ආඩම්බර කදුලු ආවා... අවුරුදු 25ක් අම්මා තාත්තා නංගී මල්ලි බලාගෙන ඉදලා ලස්සන වෙඩින්ග් එකක් අරන් වෙන ගෙදර කට ඇවිදින් මේ මැයි 25 ට අවුරුද්දක් වෙන්න එනවා ... මේ වෙනකම් මහත්තයා ගෙ පැත්තෙ කිසිම කෙනෙක් ගෙන් දොසක් අහලා නෑ ....ඒ විදියට මාව හැදුවේ මගෙ රත්තරන් අම්මා... කවදාවත් මං මගෙ දෙමව්පියන් ගෙ හිත් රිද්දලා නෑ ... පවුලෙ හැම බාල සහෝදරයින්ට,සහෝදරයින්ට ආදර්ශයක් වෙලා හැමෝගෙම ආශිර්වාද මැද පතිකුලයට යන්න හැම දුවෙක්ටම බෑ....
    හැම දරුවෙක්ගෙන්ම ඉල්ලනවා , හැදූවැඩූ දෙමව්පියන් ට කවදාවත් දුකක් ගින්දර ක් දෙන්න එපා...😢❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  6 หลายเดือนก่อน

      ස්තූති ඔබට මේ අදහස් සටහන් කරාට💐❤️

  • @neha-11dk
    @neha-11dk 7 หลายเดือนก่อน +24

    අවුරුදු 19 ක් පුරාවට මගෙ අම්මගෙයි තාත්තගෙයි හිත රිද්දලා නැති එකටයි .අද වෙනකන් එයාලට පොඩිමවත් රැවටීමක් කරලා නැති එකටයි ..මට මාරම සතුටුයි....🥺❤️මේක දකිද්දි දුක හිතුනා..මෙහෙම දුක් විදින දෙම්ව්පියොත් ඉන්න නිසා....💔

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน +2

      ස්තූති ඔබේ අදහස් දැක්වීමට ❤️

  • @nadishanikarunathilaka4319
    @nadishanikarunathilaka4319 7 หลายเดือนก่อน +20

    අර්තවත් සින්දුවක් එනකොට කවුරුත් බලන්නෙ අහන් නෑ...කුනුහරප සින්දුවක් ආවොත් මිලියන ගනන් බලනවා අහනවා

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน +1

      ස්තූති ඔබට මේ ගීතයට අවදානය දීම පිලිබදව ❤️

  • @DilkiMadushika-m8r
    @DilkiMadushika-m8r 2 วันที่ผ่านมา +1

    තමන්ගේ දෙමාපියෝ අඩවල, ගිය කිසිම දරුවෙක් ලස්සනට, සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්නේ නෑ, සොඹවදර්මය දඩුවම් දෙනවා❤❤❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  2 วันที่ผ่านมา

      දරුවන් වෙනුවෙන් දෙමාපියන්ගේ කැප කිරීම් පරිත්‍යාගයන් අපමණයි අසීමාන්තිකයි. දරුවන් ඒ බව හරියටම තේරුම් ගන්නෙ ඔවුන් දෙමාපියන් උන දාක. ඔබට ස්තූතියි මේ අදහස් දැක්වීමට🙏🏼

  • @NalakaWijerathne
    @NalakaWijerathne 7 หลายเดือนก่อน +21

    ඔබේ ආදරණීය ප්‍රතිචාර වලට ස්තූතියි... සරලවම කියනවනම් සිංදුවේ ඕඩියෝ එක ඇස් දෙක පියාගෙන කීප වතාවක් අහනකොට මේ පින්තූර ටික හිතේ ඇදුනා. ගීතය අහල බලල ඔබේ ඇසට කදුලක් ඉනුවනම් එයයි අපේ නිර්මාණයේ සාර්ථකත්වය. දිවුල්ගනේ සර්ගෙ මෑත කාලයේ ආපු දැනෙනම ගීතය දෝණියේ කියලයි මම හිතන්නෙ... සිංදුවට රූප රචනය කරන්න අවස්ථාව ලබල දුන්න ආදරනීය අනූෂා අක්කටත් දර්ශන අයියටත් ස්තූතියි.. ඔයාලගෙ කමෙන්ට්ස් වලටත් ස්තූතියි.සිංදුව දැනුනනම් අනූශා සොයුරියගෙ නව නිර්මාණ රස විදින්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්නෙපා..🙏💚💛🧡❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน +1

      ඔබත් දර්ශනත් මෙම නිර්මාණයට දුන් ආලෝකයට ස්තූති නාලක 🙏🏾

  • @nuradhaperera2442
    @nuradhaperera2442 7 หลายเดือนก่อน +16

    දෙමාපියනේ ගේ හිත රිද්දල ලබා ගන්න දීවල් හරිම තාවලකලිකය්.. බොහොම ඉක්මනින්ම පල දෙනවා... ප්‍රතිපලය මේ ආතමේ විටරක් නෙමෙය් සසර වසන තුරුම ගෙවන්න වෙනවා... අම්ම තාත්ත විනා අපිට මේ ලෝකේ කඋරුත්ම ආදරේ කරන්නේ නැ කියල තෙරුන් ගන්න ළමයෙකුට ගොඩක් කල් යනවා... එතකොට ඔකොම වෙලා ඉවරය් ගොඩක් ප්‍රමදය් ... මගේ පුංචි අම්මගේ දුව කරගත්ත විනාසේ මම ඇස් දෙකින්ම දැක්කා ..

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ඇත්තටම තාරුන්‍ය කියන්නෙ හැගීම් අවදි වීමේදී මනස අඩපන වන අවදියක්. තීරණ ගැනීමේදී හුගාක් විමසිලිමත් විය යුතුමයි 😊

  • @rohansanjeewa7436
    @rohansanjeewa7436 7 หลายเดือนก่อน +53

    අතීතෙ මතක් උනා....ඒ වැරද්ද හදා ගන්න පුලුවන් නම්.....දෙමව්පියන්ගේ හිත් රිදෙව්වොත්....පල දෙනවා සත්තයි.......

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน +3

      දෙමව්පියන්ට දරුවො එක්ක තරහ වෙන්න අමාරුයි. තරහ පෙන්නුවත් හිත ඇතුලෙන් දරු සෙනෙහස උතුරනව ඒ හිත් වල , ඔබට ස්තූති මේ අදහස් දැක්වීමට

    • @SarojiniWeerasingha
      @SarojiniWeerasingha 7 หลายเดือนก่อน +5

      ඇත්ත ..... අදටත් ජීවිතේ විදවනවා ගත්ත මෝඩ තීරණ නිසා

    • @VinoPerera
      @VinoPerera 7 หลายเดือนก่อน +1

      hmm..maathhh

  • @Nilanka95
    @Nilanka95 5 หลายเดือนก่อน +3

    දෙමව්පියන්ට ගින්දර දුන්නොත් එක අපිට අනිවාර්යයෙන් එනවා,මාත් ගෙදරට හොරෙන් ගිහින් ගොඩක් දුක් වින්දා,බැරිම තැන පුතත් එක්ක ආයෙම ගෙදර අවා,ඒ ගෙදර අපායක්,දැන් පුතා එක්ක අම්මා තාත්තා එක්ක සතුටින් ඉන්නවා

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  5 หลายเดือนก่อน

      ස්තූති ඔබගේ අදහස් දැක්වීමට 🙏🏼

  • @hirunyaaa2324
    @hirunyaaa2324 7 หลายเดือนก่อน +11

    අම්මෝ කොහොමද මේ සින්දුව අහන්නෙ බලන්නෙ 😢 මටනම් ඇඩෙනවනේ.. හැම අම්ම කෙනෙක්ම අප්පච්චි කෙනෙක්ම බුදු වෙන්න ඕන ❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน +1

      ස්තූති ඔබට❤

  • @Newman_22-l4e
    @Newman_22-l4e 6 หลายเดือนก่อน +4

    පවුලේ ඓකම ළමයා වෙච්ච මාව කිසිම කෙනෙක්ගෙ කතාවක් නාහන විදියට ලස්සනට හයියට කොල්ලෙක් වගෙ ගැම්මක් තියන සාමාජෙ නියම තැනකට යන්න පුලුවන් විදියට හැදුවට මගේ අම්මිටයි තාත්තා ටයි මාමාටයි ගොඩක් පිං 🥺🙏

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  6 หลายเดือนก่อน

      සමාජයට යහපත් දරුවෙක් හැදීම කියන්නෙ ලොකු වගකීමක්, ස්තූති ඔබට අදහස් දැක්වීම වෙනුවෙන්. ❤️🙏🏾

  • @thiwafilmmaker
    @thiwafilmmaker 6 หลายเดือนก่อน +1

    හදවතට දැනෙනවා..
    නාලක, ලස්සනයි මචං මේ රූප රච​නාව ❤❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  6 หลายเดือนก่อน

      ස්තූති ඔබට😊❤

  • @sisirakumara1821
    @sisirakumara1821 5 หลายเดือนก่อน +2

    Nice lyrics, music singing, congratulations Chamarie Madurapperuma ❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  5 หลายเดือนก่อน

      @@sisirakumara1821 ස්තූති ඔබට ❤️

  • @surekasadamali8718
    @surekasadamali8718 7 หลายเดือนก่อน +12

    මටත් ඉන්නවා රෝස මලක් පුංචිම පුංචි .ප්‍රාර්ථනා කරන්නේ කිසිම දෙමාපියෙකුට මේ දුක නොලැබෙන්න කියලා . ඒ වගේම ලස්සන නිර්මාණයක් .

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      සියලු දෙමාව්පියන්ගෙ පැතුම❤😊

  • @surangadilhani1455
    @surangadilhani1455 7 หลายเดือนก่อน +5

    ඉතාම හැඟීම්බර, සංවේදී නිර්මාණයක්. Dr.කරුණාරත්න දිවුල්ගනේ සහ දායකවූ සැමට විනාඩි ගානකට මිනිස්සුන්ගේ හදවතට කතා කිරීම ගැන ස්තූතිවන්ත වෙමි. මටත් ඉන්නවා සුරතල් දියණියක්‌ . මගේ දියණිය ඇතුළු සියලුම දරුවන්ට යහපතක් වේවා.. දරුවන්ට හොඳ නරක කියා දෙන දිරිය දෙමව්පියන්ට ආයුෂ බොහෝ වේවා!! ඇත්තටම ඇසට කඳුළක් නැගුනා මේ නිර්මාණය දැකලා... 😢

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තුති ඔබට මෙම අදහස් දැක්වීමට 🙏🏾

  • @FinCey_Nordic_Tales3523
    @FinCey_Nordic_Tales3523 หลายเดือนก่อน +1

    Love this song Akki ❤❤❤❤❤
    හරිම සංවේදීයි
    හිතට දැනෙනවා 🥹🥹🥹🥹🥹
    - එරංගි-

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  หลายเดือนก่อน

      @@FinCey_Nordic_Tales3523 thank you මගෙ නන්ගෝ..😘😘

  • @LekhaNaotunna
    @LekhaNaotunna หลายเดือนก่อน +1

    හරිම ලස්සන ගීතයක්...රූප රචනාව ත් ඉතා ඉහලයි...ඇත්තටම ඇඬෙනවා ඒක බලද්දී .....

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  หลายเดือนก่อน

      @@LekhaNaotunna ස්තූති ඔබට 😊

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 6 หลายเดือนก่อน +1

    ,,චන්ද්‍ර මණ්ඩලේ සැගවුණු පුංචි සාවියේ,,,,,,මම නිතර අහන්න ආසා සංවේදී ගීතයක් ,,,,,,,,,,,,ඒ හා සමාන තවත් ගීතයක් අහන්න ආසම හඩකින් ,,,,,,,,,,දායක වූ සියලු දෙනාට ප්‍රණාමය ,,,,,☀️

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  6 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූති ඔබට😊❤

  • @SanjanaDivashayangi
    @SanjanaDivashayangi 7 หลายเดือนก่อน +10

    මම නම් මගේ අම්මගෙයි තාත්තිගෙයි හීන හැනැ කරල ලස්සන මනමාලියක් වෙලා අවේ ඒත් මාව මනාඅලිට අන්දවපු වෙලෙ ඉදන් එයල මන් දිහා බැලුවේ නෑ.ඒ තරම් එයලාමට ආදරෙයි.මගේ අම්මයි තාත්තී මන් මැරෙනකම් මැරෙන්න එපා බුදු සරණයි ඔය දෙන්නට

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน +1

      එහෙම තමයි දෙමාපියන්ගෙ ආදරය ❤

  • @pradeepwasantha5609
    @pradeepwasantha5609 7 หลายเดือนก่อน +7

    කට හඬම සමාධිවක්..කරුණාරත්න දිවුල්ගනේ සංගීතවේදියානනි දීර්ඝායු වේවා..

  • @padminitissera6902
    @padminitissera6902 7 หลายเดือนก่อน +14

    හරිම සංවේදී ලස්සන නිර්මාණයක්! රූපරචනය, පද රචනය විශිෂ්ටයි. දිවුල්ගනේ මහතාගේ මධුර ස්වරයට ගැලපෙනම ගීතයක්.❤️❤️

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน +1

      ස්තූති ඔබට, දිවුල්ගනේ සර් මේ නිර්මාණයට ඉහල වටිනාකමක් එක් කරා , ඔහු කලාවට සම්පතක් 🙏🏾

  • @kelumsilva2499
    @kelumsilva2499 7 หลายเดือนก่อน +10

    එදා මෙන් අදත් ඔබ අපේ හිත් නිවනව.. තෙමනවා. නිදුක් නිරෝගී සුවය ලබේවා ඔබට ❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට ❤️

  • @dilinichathurika9616
    @dilinichathurika9616 7 หลายเดือนก่อน +11

    මේ ගීතය අහද්දි මගේ තාත්ත මාව දාල ගිහින් අවුරුද්දක්..ඒත් එයාගෙ ආත්මෙවත් රිද්දන්නෙ නෑ මන්නම්😢❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ඒ පියානන්ට නිවන් සුව , ස්තූති ඔබට අදහස් දැක්වීම පිලිබදව ❤

  • @sajiniwickramarathne1629
    @sajiniwickramarathne1629 7 หลายเดือนก่อน +5

    ජීවිතයම තාත්තා 😢❤

  • @RUOKSGarage-b1z
    @RUOKSGarage-b1z 6 หลายเดือนก่อน +1

    හදවතම හඬවන ගීතයක්...ගොඩාක් දුවලා හඬවාවි මේ ගීතය...🥰🌹

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  6 หลายเดือนก่อน

      ස්තූති ඔබ්ට 🙏🏾😊

  • @PUDASARATHEWJAN
    @PUDASARATHEWJAN 2 หลายเดือนก่อน +1

    💟💟💟💟💟💟💟💟💟

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  2 หลายเดือนก่อน

      @@PUDASARATHEWJAN 🩷🩷🩷🩷

  • @SrimalSandeep-hp4xt
    @SrimalSandeep-hp4xt 7 หลายเดือนก่อน +1

    මගේ ජිවිතේ මම අහපු ලස්සනම සිංදු වලින් එකක්.ගායනය තනුව සංගීත සංකලනය විසිරුණු හිතක් තැන්පත් කරන්න තරම් මිහිරියි.පුද්ගලිකව ගීතයේ පද රචනය නම් මාරයි.මගේ පුද්ගලික අදහස නම් මේ ගීතය ප්‍රේක්ෂකයා ග්‍රහනය කරගන්න සමත් වුන ප්‍රබලම අලංකාරය මේ magical lyrics ටික.
    Good luck🎉 well done❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน +1

      ඔබට බොහෝමත්ම ස්තූති මේ ඇගයීමට ,
      ඔබට මෙම ගීතය දැනුනානම් අප කණ්ඩායමේ උත්සාහය සාර්ථකයි. මන්ද යත් මගේ පද රචනයට ජීවයක් දුන්නෙ දර්ශන , නාලක සහ දිවුල්ගනේ ශූරීන් යන මේ කන්ඩායමයි .
      ඉතින් මේ ඔබගේ වචන තුලින් මා ලබන උත්තේජනය මාව බොහෝ දුරක් ගෙනයාවි ❤️

  • @inokaperera8281
    @inokaperera8281 7 หลายเดือนก่อน +4

    මගේ ආදරණීය සහෝදරී අනු... ඉතාම සංවේදී පැදි වලින් පරිපුඋර්ණ අනර්ග, ඇති විශිෂ්ට නිර්මාණයක් මේක.... හරිම ආඩම්බරයි අනු ඔයා ගැන. මේ තරම් විසල් හැකියාවක් ඔයා තුල තියෙන බව ගැන හරිම සතුටුයි.... ඒ වගේම කාර්ය බහුල ජීවිතයක් ගෙවද්දීත් මෙවැනි නිර්මාණ තුලින් මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන්න ගන්න උත්සාහය හැමදාම අගයනවා.... තවත් බොහොම වටිනා නිර්මාණ බිහි කරන්නට දිරිය ශක්තිය හදවතින්ම ප්‍රර්ථනා කරනවා....
    ඒ වගේම එම ගීතයේ සංගීතය, දිව්ල්ගනේ සර්ගේ ගායනය සහ ඊටම ගැලපෙන රුඋපරාමු ඇති විශිෂ්ටයි.... එහි රංග සියලුම රංගනවේදීන් ඉතාම ඉහලින් තමන්ගේ කාආර්ය කල ඇති බව හොදින්ම දැනෙනවා... එනිසි මෙවැනි උසස් නිර්මාණයක් බිහිවුනේ ....
    ජයෙන් ජය ආදරණීය අනු...😘😘😘👏👏👏

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ඉනෝ ආදරණීය සහෝදරිය , ස්තූති ඔබට හැමදාම මට ශක්තියක් වෙනවට ❤🙏🏾

  • @sheromanilanthi5340
    @sheromanilanthi5340 7 หลายเดือนก่อน +2

    Hadawathata loku wedanawak danuna ehema giya hugak aya godak vidawanawa athdakiemen kiyanne

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට , ඔව් සමහර ජීවිත වලට ඒ ගත් තීරනය නිසා අයහපත් ප්‍රතිඵල ලැබෙන්න ඉඩ තියෙනවා.

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අර්තවත් ගීතයක්❤❤❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  6 หลายเดือนก่อน

      ස්තූති ඔබට❤️🙏🏾

  • @DilkiMadushika-m8r
    @DilkiMadushika-m8r 7 หลายเดือนก่อน +3

    දැකපු ලස්සනම නිර්මාණයක්, හදවතින්ම සතුටු වෙනවා, පවුලේ අයට ඒ වේදනාව ,අවනම්බුව නොදී ලස්සන මනමාලියක් වෙලා,ගෙදරින් පිට උන ඒකට..

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ඇත්තටම ඒක වාසනාවක් ඔබේ පවුලට , දෙමාපියන්ට ❤

  • @nuwanchathuranga8407
    @nuwanchathuranga8407 7 หลายเดือนก่อน +4

    සංවේදී නිර්මාණයක් ❤දිවුල්ගනේ මහතාගේ ස්වරයට ගැලපෙනම ගීතයක්.!! සුබපැතුම් !

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ඒ හඩ මගේ වචන වලට ප්‍රාණය මුසු නොකරන්න මෙය මේ තරම් දුර නොයන්නට තිබුනා. එ තරමට ඒ හඩ හැගීම්බරයි . ස්තූති ඔබට❤️

  • @Bashi-s6t
    @Bashi-s6t 7 หลายเดือนก่อน +2

    Hart touch voice & acting❤❤❤❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට ❤️

  • @PadmaIlleperuma
    @PadmaIlleperuma 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි.තාත්වික රංගනය.සංවේදී දර්ශන දිහාබලන් ඉන්නත් අමාරුයි.

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබේ අදහස් දැක්වීමට , ඇසට කදුලක් ඉනුවානම් එයයි මේ නිර්මාණයේ සාර්ථකත්වය ❤️

  • @hamashaheshani544
    @hamashaheshani544 6 หลายเดือนก่อน +1

    අද කාලෙට ආදර්ශමත් ගීතයක්.❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  6 หลายเดือนก่อน

      ස්තූති ඔබට ❤️

  • @Nethmirashmila2814
    @Nethmirashmila2814 6 หลายเดือนก่อน +1

    මේවා viral වෙන්න ඕන සින්දු ❤😊

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  6 หลายเดือนก่อน +1

      ස්තූති බොහෝමත්ම ඔබට මේ ඇගැයීමට 🙏🏾

    • @MunugodaPushpakumara
      @MunugodaPushpakumara 6 หลายเดือนก่อน +2

      😮😅🎉🎉😂❤

    • @MunugodaPushpakumara
      @MunugodaPushpakumara 6 หลายเดือนก่อน +1

      2:32 2:43 2:45 2:49

  • @pubuduoshadee3217
    @pubuduoshadee3217 7 หลายเดือนก่อน +1

    අර්ථවත් ගීය පද රචනයක,හිතට කාවදින සන්සුන් ගායනයක් ,ගැහැණු ළමයකුට තීරණයක් ගනීද්දී දහස්වතාවක් හිතිය යුතු ඉගැන්මක්❤❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට මේ අදහස් දැක්වීමට

  • @dinithiprabodha2697
    @dinithiprabodha2697 7 หลายเดือนก่อน +1

    සංවේදී හරවත් ලස්ස්ස්ස්සන නිර්මාණයක් ! ❤❤ තව තවත් මේ වගේ වටිනා නිර්මාණ එළිදක්වන්න ශක්තිය ලැබෙන්න ඕනේ! ❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට මේ අදහස් දැක්වීමට ❤️❤️❤️

  • @NaduniApsara-tp5wo
    @NaduniApsara-tp5wo 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සන සංවේදී නිර්මාණයක්..ගොඩක් හදවට දැනෙන අපූරු නිර්මාණයක්..❤❤❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට ❤️❤️❤️

  • @priyangikariawasam
    @priyangikariawasam 5 หลายเดือนก่อน +1

    Congratulations ..🌹🌹🌹🌹

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  หลายเดือนก่อน

      අඩේ මේ දැන් ඔයාව දැක්කෙ මැනිකෙ , thank you ❤️🥰

  • @dilshansithija
    @dilshansithija 7 หลายเดือนก่อน +4

    මේව තමයි ට්‍රෙන්ඩිං වෙන්න ඕනි.අතිශයින්ම සුපිරි නිර්මාණයක්❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      බොහෝමත්ම ස්තුති ඔබට😊❤

  • @malkimalalasekara59
    @malkimalalasekara59 7 หลายเดือนก่อน +8

    ❤ සංවේදී නිමැවුමක්

  • @nilminimuhandiramage3189
    @nilminimuhandiramage3189 7 หลายเดือนก่อน +4

    තාත්තාවරුන් සහ දුවරුවන් අතර ඇත්තේ අත්‍යන්ත බැඳීමකි.

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน +1

      ස්තූති , සැබවින්ම එකගයි ඒ අදහසට ❤️

  • @roshanmaduranga5831
    @roshanmaduranga5831 7 หลายเดือนก่อน +4

    කොච්චර තාත්තලා හිතින් අඬනවා ඇතිද දරුවන්ගේ නොහොබිනා තීරණ නිසා ....

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ඔව් ඔබ හරි , මේ වගේ තාත්තල සමාජයේ අනන්තවත් ඉන්නව, ස්තූති ඔබට මේ අදහස් සටහන් කරාට ❤️

  • @chathudw2551
    @chathudw2551 7 หลายเดือนก่อน +1

    Heart touching Lyrics, melody and Voice …. ❤

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi1543 7 หลายเดือนก่อน +7

    සංවේදී නිර්මාණයක් ❤❤❤❤ලස්සනයි ❤️ ❤️ ❤️ අර්ථවත් නිර්මාණය ක්❤❤❤දායක වූ සියලු දෙනාට ම සුබ පැතුම් ❤️ 💐 💐 💐 💐 💐 💐 💐 💐

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน +1

      ස්තූති ඔබට😊❤️

  • @Cutebunny963
    @Cutebunny963 7 หลายเดือนก่อน +3

    හරිම සංවේදී නිර්මාණයක් කාලෙකින් විදින්නට ලැබුණු ලස්සන වචන පෙලක් ❤ ඔබට ජය.

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට 😊

  • @shereenadewolff2624
    @shereenadewolff2624 7 หลายเดือนก่อน +1

    ලස්සන අරථවත් සිංදුවක්,,,,,❤❤❤❤❤,,,

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට❤️❤️❤️

  • @renuka2903
    @renuka2903 7 หลายเดือนก่อน +1

    සංවේදී පද පදවල ගායනය අපූරුයි

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට ❤

  • @deepanichandrasekara6447
    @deepanichandrasekara6447 7 หลายเดือนก่อน +2

    ලස්සන නිර්මාණයක් ❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට😊❤

  • @nishanthiNisha-p7q
    @nishanthiNisha-p7q 7 หลายเดือนก่อน +4

    අනේ හරිම ලස්සනයි..අතීතෙට හිත අරන් යන හිත අතරමන් කරන සිංදුවක්..🥺🥹❤️❤️

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට😊❤️

  • @Yashboyofficial
    @Yashboyofficial 7 หลายเดือนก่อน +2

    lassanay🥰🥰🥰

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 7 หลายเดือนก่อน +1

    අර්ථවත් ගීතයත්....සුභ පැතුම්!

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  6 หลายเดือนก่อน

      ස්තූති ඔබට❤️

  • @susilawitharana1029
    @susilawitharana1029 7 หลายเดือนก่อน +1

    Lassana geethayak arutha harima kalochitai..deergauveva

  • @MahesPriyantha
    @MahesPriyantha 4 หลายเดือนก่อน +1

    😊

  • @padabey1577
    @padabey1577 7 หลายเดือนก่อน +3

    දෑසට කදුලක් නැගුනා පද වැල් හඩ සංගීතය ලස්සනයි❤️❤️

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තුති ඔබට😊❤

  • @nilushasenavirathna9890
    @nilushasenavirathna9890 7 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සන ගීතයක් ❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน +1

      ස්තූති ඔබට❤️

  • @sarojahewavitharanamusic
    @sarojahewavitharanamusic 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි , පදමාලාව , සංගිිතය, ගායනය සුපිරියි. ජය වේවා ! ❤

  • @premilbj9751
    @premilbj9751 6 หลายเดือนก่อน +1

    ❤👌

  • @NilanthiAbeywikrama
    @NilanthiAbeywikrama 6 หลายเดือนก่อน +1

    Mage taththath me wagemai.lassana sinduwa.

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  6 หลายเดือนก่อน

      ස්තූති ඔබට ❤️

  • @SANDEEPANI781
    @SANDEEPANI781 7 หลายเดือนก่อน +3

    Man hamadama Aadarei Mage Ammitai Thaththitai ❤Ape Thaththi hugak aaadambaren kiyanawa anik ayata man gana.eyalata balanne man kiyala.mata thiyena eka sathutak sathiyata sarayak Babalai husbandui ekka Ammi Thaththi aasa karana kaamak hadagena Ammila balanna yana eka.Man hamotama kiyanne Amma Thaththage hitha riddanna epa.eyalata salakanna sathutin thiyanna.ethakota Ape Daruwoth ape hith noridawa apiwa balagani❤🎉Oyage Nirmanaya hugak Hithata danuna ❤😊❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน +1

      ස්තූති ඔබට අදහස් දැක්වීමට, ඔබගෙ දෙමාව්පියො හරිම වාසනාවන්තයි. ❤

  • @DamithPreshath-zo9yv
    @DamithPreshath-zo9yv 7 หลายเดือนก่อน +5

    Lassanai..meke mage duwath ennawa❤❤❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට❤️❤️❤️

  • @රත්න-ච1ඳ
    @රත්න-ච1ඳ 7 หลายเดือนก่อน +3

    මචන් නාලක,හරිම ලස්සනයි. ❤❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน +1

      ස්තූති අදහස් දැක්වීමට, නාලක ඇත්තටම විශිෂ්ටයෙක් ❤️

  • @oshanimaheshika1502
    @oshanimaheshika1502 7 หลายเดือนก่อน +4

    ගොඩාක් සංවේදී වුණා. ලස්සනයි. ජය වේවා!

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට ❤️

  • @eshanchathu
    @eshanchathu 7 หลายเดือนก่อน +2

    විශිෂ්ඨ නිර්මාණයක් ❤❤❤🎉

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ❤❤❤😊

  • @ruwanjanasrinethmi3456
    @ruwanjanasrinethmi3456 7 หลายเดือนก่อน +2

    ලස්සනයි 😢🥺❤️😘🥰

  • @induudugama4870
    @induudugama4870 7 หลายเดือนก่อน +4

    හරිම ආදරණීය නිර්මාණයක් ❣️❣️❣️ සියලු දෙනාටම සුබ පැතුම් ❣️❣️❣️

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට❤️😊

  • @krishankaushalya
    @krishankaushalya 7 หลายเดือนก่อน +1

    හරිම සංවේදී ගීතයක් එයටම ගැලපෙන රූප රචනයක් ගොඩක් දැනුනා. දුවක් කියන්නෙම දෙමව්පියන්ට ලෝකයක් එහේම හිත රිදවන එක පවක් .......

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน +1

      ස්තූති ඔබට අදහස් දැක්වීම පිලිබදව ❤

  • @IsharaDilrukshi907
    @IsharaDilrukshi907 7 หลายเดือนก่อน +1

    I felt it ❤🥺

  • @anuruddhikamadushani2434
    @anuruddhikamadushani2434 7 หลายเดือนก่อน +18

    මේ දුක කිසිම දරුවෙක් තමන්ගේ දෙමව්පියන්ට දෙන්න හොද නෑ. ඒක දරාගන්න බැරි වේදනාව. ඔයා අම්මෙක් තාත්තෙක් උන දවසක දැනෙයි ඒ වේදනාවේ තරම. මීට අවුරුදු 13ට කලින් මෙහෙම තීරනයක් ගන්න තැනට මාව පත් උනා එක්කෝ ඔයා මම ලගට එන්න නැත්තම් මාව අමතක කරලා අම්මලා එක්කම ඉන්න එතකොට මට අවුරුදු 19යි. මම අම්මව තමයි තෝරගත්තෙ. එයා මාව අත ඇරලා වෙන කෙනෙක් බැන්දා.මට ජීවිතේ වැරදුනේ නෑ සතුටින් සැහැල්ලුවෙන් ලස්සනට ජීවත් වෙනවා. අම්මයි මායි සයිප්‍රස්. තාම කසාද බැන්දෙ නෑ එයා කොරියා ඉන්නේ. ලබන අවුද්දේ අපි බදිනවා ❤❤❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน +3

      ස්තුති ඔබගෙ අදහස් දැක්වීමට, ඇත්තටම තරුණ වියේදි හදවතට හැගීම් වලට වැඩි ඉඩක් දී තීරන ගන්නවා මිස බුද්ධිමත්ව තීරන ගන්න තරුණ තරුණියන් හුගක් අඩුයි .

    • @lankapunchihewa6217
      @lankapunchihewa6217 7 หลายเดือนก่อน +1

      ඔයා හොද දරුවෙක්.කවදා හරි අම්මා සතුටු කල ඔයා රජ වෙනවා.හැමදාම සතුටින් ඉන්නම ලැබේවා ඔයාට.බුදුසරණයි .❤❤❤❤

  • @harshakumara2971
    @harshakumara2971 7 หลายเดือนก่อน +1

    Lassni sir sinduwa❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට ❤️

  • @gayanath009
    @gayanath009 7 หลายเดือนก่อน +2

    Heart melting creation. 💗 Amazing lyrics 🤟 and with a soulful voice. Best wishes and blessings to success your future work,

  • @ChamathkaEshani-rl2zj
    @ChamathkaEshani-rl2zj 7 หลายเดือนก่อน +2

    Ou. Math mage ammi, thththige hadawatha hariyatama dakke. Mama poruwa uta iddi... Ae adambara sathuta aeyalata denna taram mama wasanawanta una.

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      දෙමාපියන් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන සතුට සහ ආඩම්බරය ❤️

  • @ChathurikaMalshani-hy3ny
    @ChathurikaMalshani-hy3ny 7 หลายเดือนก่อน +1

    Arthawath song akak sir suba Pathum😘😍

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට ❤️

  • @sanjayakarunarathna2987
    @sanjayakarunarathna2987 7 หลายเดือนก่อน +2

    ලස්සන නිර්මාණයක් .❤😍

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට❤️😊

  • @pawaninisansala9460
    @pawaninisansala9460 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සන වටින නිර්මාණයක්. සුහ පැතුම්

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට❤️

  • @dulanidinushka6868
    @dulanidinushka6868 7 หลายเดือนก่อน +1

    Diulgane mahathmayata adarei eda wagema adath❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට ❤

  • @PradeepkBalasooriya
    @PradeepkBalasooriya 7 หลายเดือนก่อน +1

    Demapiyanta thamai me duka godak danenne

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ඔව් ඇත්තටම දෙමාව්පියන්ට දරුවන් තරම් සම්පතක් තවත් නෑ ❤😢

  • @lakshmiPaba
    @lakshmiPaba 7 หลายเดือนก่อน +1

    නාලක අයියා,, ආඩම්බරයි ..!!

  • @chamindamayakaduwa9278
    @chamindamayakaduwa9278 7 หลายเดือนก่อน +1

    සුවිශෙශි නිර්මාණයක් .❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට❤️

  • @warunipriyanandani5925
    @warunipriyanandani5925 7 หลายเดือนก่อน +1

    හරි ම ලස්සනයි

  • @blackbeauty.88
    @blackbeauty.88 7 หลายเดือนก่อน +3

    අඩෝ අපේ එකා ලස්සනයි

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට😊

  • @nadeearundathi-px8im
    @nadeearundathi-px8im 7 หลายเดือนก่อน +1

    ඉතාමත් සාර්ථක නිර්මාණයක්

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට❤️

  • @sandamaliwanninayaka8538
    @sandamaliwanninayaka8538 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි! 🥺🥰

  • @weforviral
    @weforviral 7 หลายเดือนก่อน +2

    නොමියෙන පදවැලක්, ❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ඇත්තටම ඔව් ... මාපියන් , දරුවන්ගෙ බැදීම්...

  • @Geminisnk
    @Geminisnk 7 หลายเดือนก่อน +5

    සන්වේදි ලස්සන නිර්මානයක්..!! ❤

  • @dhanushkabuddhika8396
    @dhanushkabuddhika8396 7 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamika8068
    @chamika8068 7 หลายเดือนก่อน +2

    Heart touching lyrics ❤ love it ❤❤❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️❤️

  • @Kelaniyeajitha
    @Kelaniyeajitha 7 หลายเดือนก่อน +2

    ගොඩක් හොඳ නිර්මාණයක්.
    තවත් අරුත් බර පද වැල් ලියන්න.

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට❤😊

  • @asinidilsha5900
    @asinidilsha5900 7 หลายเดือนก่อน +1

    ❤️🌹

  • @chamindamayakaduwa9278
    @chamindamayakaduwa9278 7 หลายเดือนก่อน +1

    හදවතේ රැදෙන ගිතයක් වෙයි...❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට ..❤️

  • @prematurinawarathna8857
    @prematurinawarathna8857 7 หลายเดือนก่อน +2

    Excellent performance.

  • @භාෂිවිජේරත්න
    @භාෂිවිජේරත්න 7 หลายเดือนก่อน +5

    ඇහැට කදුලක් ඉනුවා🥹

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ඔබට ස්තූති මේ අදහස් දැක්වීමට 🙏🏾

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 7 หลายเดือนก่อน +2

    හිතට දැනුන ලස්සනම,ලස්සන සින්දුවක්❤❤❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට❤️❤️❤️

  • @dilininilushika8111
    @dilininilushika8111 7 หลายเดือนก่อน +3

    Thaththa kiyanne mahamerak.❤❤❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ඇත්තෙන්ම...මාපිය බැදීම්, මතක කුඩා කාලයට වඩා පසුකාලීනව අපිට දැනෙනවා වැඩියි ❤️❤️❤️

  • @PrashansaSewwandi
    @PrashansaSewwandi 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤️🥰

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට ❤️🥰

  • @roshanwijesekara8233
    @roshanwijesekara8233 7 หลายเดือนก่อน +1

    ලස්සන වදන් පෙළක් .....😢

  • @RasikaDDuminda
    @RasikaDDuminda 7 หลายเดือนก่อน +3

    මුලින්ම පද රචිකාවියට සුබ පැතුම් , ලස්සන වචන ටිකක් , සංගීතය , ගායනයත් එ වගේම දැනෙන සුළුයි.
    එ නිර්මාණය ට නාලක ඇසි දිසි රූපමය අධ්‍යක්ෂක වරයෙක් විදිහට තවත් අපූර්වත්වයක් එකතු කරල.
    රංගන ශිල්පීන් උපරිමය කරල.
    තාත්ත ගෙ චරිතය ඇස් තෙත්කරන තරම් රංගන විඤ්ඤාසයක් ප්‍රකට කරනවා !!
    සුබ පැතුම් දයාබර සැමටම ..

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน +1

      බොහෝමත්ම ස්තූති ඔබට , නාලක , දර්ශන කියන්නෙම කලාවෙ විශිෂ්ටයින්. ඒ දක්ශතාවන් එක්ක බැදී ගිය දිවුල්ගනේ සර්ගේ ස්වර්ණමය හඩද ජනක් ප්‍රේමලාල් නම් රංගන ශිල්පියාගෙ ප්‍රතිභා පූර්ණ රංගන දායකත්වයද මේ ගීතයට ඉහලම වටිනාකමක් දුන්නා. ඒ වගේමයි දායක වූ සියලු රංගන ශිල්පීන්ට හා රූ ගත කල කන්ඩායම දැක් වූ කැපවීම දක්ශාතාවන් උපරිමයි. ඇගයිය යුතුමයි , ඒ නිසාමයි මේ ගීතය අසන්නන්ගේ හදවතට දැනෙන්නෙ.

  • @AjuSandu
    @AjuSandu 7 หลายเดือนก่อน +2

    lassanai❤❤❤❤❤❤

    • @AnushaSilva-lq7ou
      @AnushaSilva-lq7ou  7 หลายเดือนก่อน

      ස්තූති ඔබට😊