- 12
- 79 811
Anusha Silva
Australia
เข้าร่วมเมื่อ 19 ก.ย. 2023
මම නිර්මාණකරනයේ යෙදීමට පරිපූර්ණත්වයට එනතෙක් බලා සිටියා නම්, මා අතින් වචනයක් හෝ නොලියැවෙන්නට ඉඩ තිබුනි... ( Anusha Silva)
WASATH KALA NIMAWANA (වසත්කල නිමාවන ) SUNIL EDIRISINGHE/YASHODHA PRIYADARSHANI , (Official Video)
WASATHKALA NIMAWANA
ARTISTS SUNIL EDIRISINGHE/YASHODHA PRIYADARSHANI
LYRICS ANUSHA SILVA
MUSIC DARSHANA WICKRAMATUNGA
VIDEO DIRECTOR/SCRIPT/EDITOR NALAKA WIJERATHNE
FEATURING SHYAM FERNANDO/NIPUNI POOJITHA/DULAKSHI RAJAPAKSA/CHENASHA ABEYSEKERA
ASSISTANT DIRECTOR/CHOREOGRAPHER PRANEETH MUDALIGE
DOP/COLORIST LAKSHITHA BANDARA
CAMERA EQUIPMENTS GLOWING PICTURES
LIGHTNING EQUIPMENTS CINEPRO LANKA
ASSISTANT CAMERAMAN MANUJA KAVINDA
LIGHTNING DHANUSHKA BANDARA
PRODUCTION MANAGER SANJAYA MANCHANAYAKE
MAKE UP ASIRI CHATHURANGA
PRODUCER ANUSHA SILVA
වසත් කල නිමාව …
M- වසත් කල නිමා වන බව කියන ජීවිතය
මතක සගවා ලියයි තුරු හිසේ මුදුනතක
F- කදුලු කැට වස්සමින් දොවාලන උවනතට
පෙරවදන ලියැවිලා ප්‍රේමයක අහිමි වන
M- විහග ගී කියවෙලා හඩ මැකෙයි කැදැල්ලක
ඉගිල යමි ගොලුවතින් යලිත් එහි නොඑන්නට
F- යලි එන්න නොකියමිය විදගන්න කිරි සුවද,
දුරක හිද නෙත් යොමා විද ගනිමි ඒ සතුට
වසත් කල නිමා කල ...
M- උදා තරුවක් කුමකට රාත්‍රිය කෙටි කරන
හිරුට අවනතව එන විරාමයෙ දිගු බවට
F- රහස් සගවා තබමි මුව රැදෙන සිනාවක
ලද පෙමින් සැනසෙමිය ජීවිතයෙ සෘතු අගක ..
වසත් කල නිමා කල ...
Anusha Silva __
ARTISTS SUNIL EDIRISINGHE/YASHODHA PRIYADARSHANI
LYRICS ANUSHA SILVA
MUSIC DARSHANA WICKRAMATUNGA
VIDEO DIRECTOR/SCRIPT/EDITOR NALAKA WIJERATHNE
FEATURING SHYAM FERNANDO/NIPUNI POOJITHA/DULAKSHI RAJAPAKSA/CHENASHA ABEYSEKERA
ASSISTANT DIRECTOR/CHOREOGRAPHER PRANEETH MUDALIGE
DOP/COLORIST LAKSHITHA BANDARA
CAMERA EQUIPMENTS GLOWING PICTURES
LIGHTNING EQUIPMENTS CINEPRO LANKA
ASSISTANT CAMERAMAN MANUJA KAVINDA
LIGHTNING DHANUSHKA BANDARA
PRODUCTION MANAGER SANJAYA MANCHANAYAKE
MAKE UP ASIRI CHATHURANGA
PRODUCER ANUSHA SILVA
වසත් කල නිමාව …
M- වසත් කල නිමා වන බව කියන ජීවිතය
මතක සගවා ලියයි තුරු හිසේ මුදුනතක
F- කදුලු කැට වස්සමින් දොවාලන උවනතට
පෙරවදන ලියැවිලා ප්‍රේමයක අහිමි වන
M- විහග ගී කියවෙලා හඩ මැකෙයි කැදැල්ලක
ඉගිල යමි ගොලුවතින් යලිත් එහි නොඑන්නට
F- යලි එන්න නොකියමිය විදගන්න කිරි සුවද,
දුරක හිද නෙත් යොමා විද ගනිමි ඒ සතුට
වසත් කල නිමා කල ...
M- උදා තරුවක් කුමකට රාත්‍රිය කෙටි කරන
හිරුට අවනතව එන විරාමයෙ දිගු බවට
F- රහස් සගවා තබමි මුව රැදෙන සිනාවක
ලද පෙමින් සැනසෙමිය ජීවිතයෙ සෘතු අගක ..
වසත් කල නිමා කල ...
Anusha Silva __
มุมมอง: 10 534
วีดีโอ
WASATHKALA NIMAWANA , OFFICIAL TRAILER
มุมมอง 146หลายเดือนก่อน
"Wasathkala nimawana “ OFFICIAL TRAILER A F I L M B Y N A L A K A W I J E R A T H N E සුනිල් එදිරිසිංහ /යශෝධා ප්‍රියදර්ශනී ගේය පද - අනූශා සිල්වා ස්වර - දර්ශන වික්‍රමතුංග
DONIYE -karunarathna Divulgane , Official Music Video
มุมมอง 66K7 หลายเดือนก่อน
A F I L M B Y N A L A K A W I J E R A T H N E දෝණියේ Artist Karunarathna Divulgane Lyrics Anusha Silva Music Darshana Wickramatunga Video Director/Script/Editor/ Nalaka Wijerathne Producer Anusha Silva Featuring Janaka Premalal/Hirushi wasundara/Pavithra Wickramasinghe/Malith Chathuranga Art Director/ Choreographer Praneeth Mudalige DOP /Colorist Lakshitha Bandara Camera & Lighting equipments C...
DONIYE OFFICIAL TRAILER
มุมมอง 1407 หลายเดือนก่อน
"දෝණියේ" Artist : Karunarathna Divulgane Lyrics by Anusha Silva A film by Nalaka Wijerathne Offcial Trailer
Altheena ( අල්තීනා )
มุมมอง 51410 หลายเดือนก่อน
අල්තීනා ජීවිතේ කතර මග විඩා ල හැගුම් සැගවුනිද කදු මුදුන්වල රැදී නැවුම් පොප්ලර් ගස් උසින් දැනෙයි මුදු සුසුම් සගවමිය ඔබෙන් නැවුම් පෙම් බැලුම් මුවින් නොකියනා පැතුම් බෝ සගවලා සිප් හලේ දුරක මා , දුකින් තනි වෙලා ප්‍රේමයක් සිත් දරන් තරවටුම තවරලා අල්තීනා නිසා මසිත පෙම්වත් වෙලා අයිලයේ දුර නුබ කොහේ සැගවීද.. අසම්මත පෙම අපට අකැපද.. පොප්ලර් ගස් යටක හීන වැලලිනිද දුයිශෙන් වෙමිය මම මතකද අල්තීනාට// ගායනය : අමිල ...
Altheena trailer
มุมมอง 9010 หลายเดือนก่อน
ගායනය : අමිල පෙරේරා සංගීතය : නවරත්න ගමගේ පද රචනය : අනූෂා සිල්වා නාද සංයෝජනය : සදර ගමගේ ( Sage studioz ) කැමරාකරණය ( ඕස්ට්‍රේලියාව) : රුක්මල් නිරෝශ් , අශාන් චතුරංග අධ්‍යක්ෂණය - පරාක්‍රම ඒකනායක
Sakuni geethaya (සකුණි ගීතය)
มุมมอง 1Kปีที่แล้ว
සකුණි ගීතය වියැකිලා ගිය පවන ඇත මුදු වෙලා.. අහසෙ ඉම දුර ක්ශිතිජයට ලග තරුකා එලි වෙලා ඈත එපිටහ නුහුරු නුපුරුදු කොදෙව්වක තනි වෙලා සුනු විසිනු කල කැදැල්ලක ඈ ජීවිතය අයැදිනා... සකුණි ගීතය වියැකිලා ... තාලයක් නැති ව වචන ගෙන ඔබ තනුව අලුතින් දමා මලවි දුනු හී බිම තබා නැත දුරින් හිද මග බලා.. සකුණි ගීතය වියැකිලා .... ගායනය - ඉන්දිකා උපමාලි සංගීතය - පවිත්‍ර ෆර්නැන්ඩො තනුව - නොසිදි ගමගේ පද රචනය - අනූෂා සිල්වා...
ඈත එපිටහ කොදෙව්වක සිට ඇය ගායනය කරන සකුණි ගීය ඇසීමට ඔබ සූදානම් යැයි මා සිතමි ....🕊️
มุมมอง 76ปีที่แล้ว
ඈත එපිටහ කොදෙව්වක සිට ඇය ගායනය කරන සකුණි ගීය ඇසීමට ඔබ සූදානම් යැයි මා සිතමි ....🕊️
දින ගනිමු අප ... ඇසෙන තෙක් සකුණි ගීතය...
มุมมอง 85ปีที่แล้ว
සකුණි ගීතය ගායනය - ඉන්දිකා උපමාලි සංගීතය - පවිත්‍ර ෆර්නැන්ඩො තනුව - නොසිදි ගමගේ පද රචනය - අනූෂා සිල්වා අධ්‍යක්ෂණය - පරාක්‍රම ඒකනායක රංගනය - ඉන්දිකා උපමාලි, නිලංග නවෝද් සිරිවර්ධන නාද සංයෝජනය - සදර ගමගේ , සේජ් (Sage studioz )
Kavikariya (කවිකාරිය)
มุมมอง 1.2Kปีที่แล้ว
කවිකාරිය කවිකාරියකගේ දැහැන බිද ලමි ඈත හිද ඈ දෙස බලා කවිය නොව නිල් නුවන් කියවමි දහක් දේ එහි සගවා ලියා...// ජීවිත මැද පිලිකඩක හිද නිමිති අහුලා කවිකම් පුරා හදවතත් නුබෙ සයුරකිය සැඩ ගැඹුර පතුලට ඉරි තලා... කවිකාරියකගේ දැහැන...// වෙරළ ඉම හිද පහන් ටැඹ මත පහන් දල්වමි මග කියා එතෙර වෙනු මැන සොදුරියේ දැන් ජීවිතයෙ කෙම් බිම කරා... ගායනය - සුනීර සුමංග සංගීතය - නවරත්න ගමගේ ගීත රචනය - අනූෂා සිල්වා නාද සංයෝජනය -...
කවිකාරියකගේ දැහැන... Official Trailer
มุมมอง 183ปีที่แล้ว
2023 ඔක්තෝම්බර් 27 දා ශ්‍රී ලංකාවේ වෙලාවෙන් පස්වරු 5ට ( ඕස්ට්‍රේලියාවෙ මෙල්බර්න් වෙලාවෙන් 10.30 pm ) කවිකාරිය ඔබට මුණගැසෙනු ඇත.... ගායනය - සුනීර සුමංග සංගීතය - නවරත්න ගමගේ ගීත රචනය - අනූෂා සිල්වා නාද සංයෝජනය - සදර ගමගේ , සේජ් (Sage studioz ) අධ්‍යක්ෂණය - පරාක්‍රම ඒකනායක රංගනය - නිලංග නවෝද් සිරිවර්ධන , ඕෂධි සේනානායක
තමන්ගේ දෙමාපියෝ අඩවල, ගිය කිසිම දරුවෙක් ලස්සනට, සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්නේ නෑ, සොඹවදර්මය දඩුවම් දෙනවා❤❤❤
දරුවන් වෙනුවෙන් දෙමාපියන්ගේ කැප කිරීම් පරිත්‍යාගයන් අපමණයි අසීමාන්තිකයි. දරුවන් ඒ බව හරියටම තේරුම් ගන්නෙ ඔවුන් දෙමාපියන් උන දාක. ඔබට ස්තූතියි මේ අදහස් දැක්වීමට🙏🏼
Ane sir kiyanna deyak ne maaarai. Pissu wage. 😂😂😂
@@lalDodangoda ස්තූති ඔබට😊
යලි එන්න නොකියමිය විදගන්න කිරි සුවද දුරක හිද නෙත් යොමා විදගමිය ඒ සතුට රහස් සගවා තබමි මුව රැදෙන සිනාවක ලද පෙමින් සැනසෙමිය ජීවිතයෙ රිතු අගක....👣
@@dinithisamarasinghe4311 ස්තූති ❤️❤️❤️❤️
🥰❤️🔥
@@CravingBucket 🥰❤️
අන්සතු ප්‍රේමය දුකක්මයි 💔
@@hawatalk බෝහෝ බැදීම් වල අවසානය දුකක් ❤️
💝🙏💝🙏💝🙏
@@hapugodasedaragedeepanidam7832 ❤️❤️❤️❤️
අන්සතුඔබ වෙත මගෙ සිත බැඳිලා ගීතයේ ඉන්න දරුවා නේද මේ ඉන්නෙ
@@kelumlankeshwara7597 ඔව් එයා තමයි 😊
Life goes on for eternity, with a love that never fades away.
හරිම ලස්සනයි...❤
@@sajeewanilakmali6068 ස්තූති ❤️
❤❤❤
@@chamika8068 ❤️❤️❤️
❤❤❤
@@chamika8068 ❤️❤️❤️🥰
❤
@@UdangaAbeyrathne ❤️
හඬ, පද, තනු, රඟ සියල්ලම හැඟීම් වලින් පුරවපු ගීයක්. ලස්සනයි
@@hirushiwasundara4080 ස්තූති නංගි ❤️
Very nice
@@MethuliWijeratne-kv3nn thank you ❤️
පද රචනය ස්තරම් සුනිල් එදිරිසිංහ අසහාය ගායන හඬ පෞරුෂය ඒ පද වැල් වලට ප්‍රාණය දෙනවා. යශෝධා ඒකට අත්වැල් සපයනවා හරි අපූරුවට ❤😊
@@MadhusankhaDilshan ඔව් ඇත්තෙන්ම ඇය ඉතාමත් දක්ශයි. යශෝධාට බොහෝ දුර යා හැකියි. ඔබට බොහෝම ස්තූති මේ ඇගැයීමට 🙏🏼
බැඳපු මනුස්සයෙක් ..එයාගෙ බිරිඳගෙන් ආදරෙ ලැබෙන්නෙ නෑ.එයා වෙන කෙනෙකුට ආදරේ කරන්න පටන් අරගෙන.පස්සෙ ඒ කෙල්ල කොහෙ හරි යනවා යන්නම යන්න. අවසාන වතාවට මුණ ගැහෙනවා.😐 එහෙම කතාවක්ද
@@MadhusankhaDilshan ඔහු ආදරවන්තිය සහ දරුවගෙ ආදරය අතර අපහසුතාවට පත් වෙනව. පෙම්වතිය ඔහුව ඇයගෙන් නිදහස් කරල ඈතකට යනව. මෙතනදි ඇය කරන්නෙ පරිත්‍යාගයක් . ස්තූති ඔබගෙ අදහස් දැක්වීමට 😊🙏🏼
@@AnushaSilva-lq7ou පපුව ඉකි ගහන කතාවක් ඔයාගෙ පද ගැලපුම් නම් විශිෂ්ට යි.. සුබ පැතුම්..ඉදිරියටත් මේ වගේ රැල්ලට නොයන අර්ථාන්විත ගීත ඕනි..😍🥹 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 මේ කහ පාට මල් මිටිය ඔයාට.🌻 Video වලට Background voice ඔනි වුනොත් කියන්න..මම කැමතියි සහයෝගය දෙන්න 🥹😍
❤
@@oshadisenanayeka670 නන්ගෝ❤️
ජීවිතයේ හිනා වෙන්න පුළුවන් නම් ගැහැණියකට, තමන්ගේ කැදැල්ලේ ඉන්න ස්වාමියා තව තැනක හෝ තැන්වල නැවතෙන වා නම්, ඇය තනියම වැලපෙන එහෙත් ජීවිතය හා ප්‍රේමයේ යතාර්ථය හදුනා ගත් සත්‍ය වශයෙන්ම " යසෝධරාවකි." ඇය ඔහුට යන්නට හරී ඔහුට රිසි තැනට. මොකද ඇය දනී ඔහුගේ මනස හා ඔහුගේ කැමැත්ත ආදරය හා අවශ්‍යතාවන් හිර කිරීම සාධාරණ නැති බව ඇයගේ හෘදසාක්ෂියෙන්ම. ඇය සැබවින්ම "යසෝධරාවකි" තම දරුවා වෙනුවෙන් හා අදහා ගත් ආදරය හා කැදැල්ල වෙනුවෙන් දන් දෙන. හැම ගැහැණියක්ම වරදේ නොම බැදේ.... ගැහැණු ගැන විතරයි මට කියන්න පුළුවන් , මොකද මමත් ගැහැණියක් නිසා. පිරිමි ගැන කීමට පිරිමින්ට අවසරයි. කවුරු වුවත් මනුෂ්‍යයෝය. ඔබට ඔවුනට අත් දිගු කොට වැරදි නිවැරදි කීමට බැරිය. මොකද විටෙක සිතන්න, ඔබත් එතන සිටියොත්? ❤❤❤එම නිසා කවරෙකට වුවද වරද නිවරද නොපටවන්න. තම ජීවිතය තම හෘදසාක්ෂියට අනන්තය පමණක් ගෙන යන්න. ලෝකය වැරදි හෝ නිවැරදි කිරීම් ගැන නොව, ඔබගේ හෘදසාක්ෂියට එකගව දිවි ගෙවන්න❤❤මෙය මා සිතන විදිහ පමණයි. තවත් එක් සිතීමකි.
❤
❤
❤❤❤❤❤
@@tilinisudari171 ❤️❤️❤️❤️❤️
❤
❤
@@RuwundiJayakody ❤️
සුන්දර නිර්මාණයක් ,අදයි නිදහසේ බැලුවෙ. නිර්මාණය ට දායක වූ සැමටම සුබ පැතුම් ❤
ස්තූති රසික ❤️
ලස්සන නිර්මාණයක්. යශෝධා ඇතුළු නිර්මාණයට දායක වූ සියලුම දෙනාට සුබ පැතුම් ! 💐❤
@@tharakapathiraja1833 ස්තූති ඔබට ❤️💐
ලස්සන ගීතයක් 💜️💜️
@@krishankaushalya ස්තූති ඔබට ❤️❤️
කොතැනකරැදුනත් පෙර්මය වයිනාවා නේද මොහොතකට
මොහොතකට නෙවී ප්‍රේමය කියන දේ හැමදාටම වටින දෙයක් 😊
සාම්මි පර්නන්දු මාරම චරිතයක්
@@induwejethunga5704 ස්තූති ඔබට😊
❤❤
@@codemind8465 ❤️❤️
හරි ලස්සනයි 🥺❤️
@@nisansalapremasiri8050 ස්තූති ඔබ්ල්ට🥰❤️
ශ්‍යාම් ප්‍රනාන්දු ඉන්න නිසා බලන්න ආවේ, ලස්සන නිර්මාණයක් 💓
@@shyamaananda587 ස්තූති ඔබට 🥰
ජීවිතයේ හිනා වෙන්න පුළුවන් නම් ගැහැණියකට, තමන්ගේ කැදැල්ලේ ඉන්න ස්වාමියා තව තැනක හෝ තැන්වල නැවතෙන වා නම්, ඇය තනියම වැලපෙන එහෙත් ජීවිතය හා ප්‍රේමයේ යතාර්ථය හදුනා ගත් සත්‍ය වශයෙන්ම " යසෝධරාවකි." ඇය ඔහුට යන්නට හරී ඔහුට රිසි තැනට. මොකද ඇය දනී ඔහුගේ මනස හා ඔහුගේ කැමැත්ත ආදරය හා අවශ්‍යතාවන් හිර කිරීම සාධාරණ නැති බව ඇයගේ හෘදසාක්ෂියෙන්ම. ඇය සැබවින්ම "යසෝධරාවකි" තම දරුවා වෙනුවෙන් හා අදහා ගත් ආදරය හා කැදැල්ල වෙනුවෙන් දන් දෙන. හැම ගැහැණියක්ම වරදේ නොම බැදේ.... ගැහැණු ගැන විතරයි මට කියන්න පුළුවන් , මොකද මමත් ගැහැණියක් නිසා. පිරිමි ගැන කීමට පිරිමින්ට අවසරයි. කවුරු වුවත් මනුෂ්‍යයෝය. ඔබට ඔවුනට අත් දිගු කොට වැරදි නිවැරදි කීමට බැරිය. මොකද විටෙක සිතන්න, ඔබත් එතන සිටියොත්? ❤❤❤එම නිසා කවරෙකට වුවද වරද නිවරද නොපටවන්න. තම ජීවිතය තම හෘදසාක්ෂියට අනන්තය පමණක් ගෙන යන්න. ලෝකය වැරදි හෝ නිවැරදි කිරීම් ගැන නොව, ඔබගේ හෘදසාක්ෂියට එකගව දිවි ගෙවන්න❤❤මෙය මා සිතන විදිහ පමණයි. තවත් එක් සිතීමකි. ❤❤
සින්දුව තේරුනෙ නැහැ නෙ මට හරියට
@@achiniuthpala2717 ඔබට ස්තූති අදහස් දැක්වීමට 😊
❤️😇
@@charukasandeepa7735 ❤️🥰
🖤🥺
@@subashimarasinghe 🥰
❤❤
@@GayaniDharmapriya ❤️❤️
හරිම ලස්සනයි නංගි.සුභ පැතුම් ...💐
@@kasunwijesuriya1775 ස්තූති ඔබට 😊
A very beautiful creation.nicely done.
@@wimalachandralata thank you 😊
Harima lassani duwa❤️ me waga Lassa song liyanna lassana adahas thawa thawath pahala wewa duwa.. congratulations 🥰💐❤️
@@malkanthiliyanage2625 හුගාක් ස්තූති නැන්දා 🙏🏼🥰
දෙවියනේ ඒ පද ඒ හඬ ඒ රූපරාමු වල අරුත්බව ලස්සන මනරම්බව..🥰
@@dinushikailangarathna3607 ස්තූති බොහෝමත්ම මේ ඇහැයීමට 🥰🙏🏼
හරිම ලස්සනයි වෙනස් අදහසක්. යශෝධා ගේ voice එක ලස්සනට match වෙනවා song එකට ඒ වගේම සුනිල් එදිරිසිංහ මහතාගේ voice එකට ලස්සනට mix වෙනවා. රූප රචනයත් හරිම attractive. දිගු ගමනකට සුබ පැතුම්!!!
@@iroshakulathilaka1307 ස්තූති මේ ඇගයිමට , ඇත්තටම දර්ශනගෙ සංගීතය සහ නාලකගෙ රූපරචනය මේ නිර්මාණයයේ ජීවය. ඔවුන් කලාවට සම්පත්. සුනිල් එදිරිසිංහ මහත්තයාගේ හඩ මේ නිර්මාණයට ලබා දීම හරිම වාසනාවක්, යශෝධගෙ නැවුම් හඩ ඉතාමත් හොදින් ගැලපුන, ඇයට බොහෝ දුර ගමනක් යා හැකි බව කිව යුතුයි. Visual එකට දායක වූ ප්‍රවීන නළු ශ්‍යාම් ප්‍රනාන්දු , නිපුනි , දුලක්ශි කණ්ඩායම ඔවුන්ගේ උපරිමය ලබා දී මෙම නිර්මාණය සුන්දර කරා. ඇත්තටම මේ කන්ඩායමට මා බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා 💐💐💐
Niyamai akke ...harima lassanai...Anusha Akke ❤ thawa lassana ekak one lagadiima ...🥰🥰😍
@@anuradhaerandi1947 ස්තූති නන්ගො , අපි බලමු ඉක්මනින්ම තවත් එකකට යන්න😊
සුභ පැතුම් යශෝධා නංගි 💐❤
@@ashasamadini6613 ස්තූති මේ ඇහැයිමට ❤️💐
සුභපැතුම් යශෝධා නංගි ❤️
@@omalisenanayake9744 ස්තූති ❤️
හිතට තදින් දැනන ගීයක් ❤
@@krishanthahewageegana4846 ස්තූති ඔබට❤️
🤍
❤️
❤
@@chankeymeedum3601 ❤️
Love this song Akki ❤❤❤❤❤ හරිම සංවේදීයි හිතට දැනෙනවා 🥹🥹🥹🥹🥹 - එරංගි-
@@FinCey_Nordic_Tales3523 thank you මගෙ නන්ගෝ..😘😘
හරිම ලස්සන නිර්මාණයක්..💖 අරුත් බර පද, සුමදුර ගායනය, සුමිහිරි සංගීතය සමඟින් ඊටම ගැලපුන මනරම් රූපරචනය.. 💖💖💖
@@melonywijesinghe3760 ස්තූති ඔබට😊❤️
Beautiful song..💐 Pretty Dulakshi ..❤️
Thank you 😊
සුන්දර නිර්මාණයක්. සුබ පැතුම් මගෙනුත්.
ස්තූති ඔබට😊❤
හරිම ලස්සනයි ❤
ස්තූති මේ ඇගැයිමට 🙏🏼 ඔබතුමියගේ මේ වචන මට ඉහමත් ගෞරවයක් සතුටක් 🥰