Karunarathne Divulgane Official Music Video - Handa Walapena (හඩා වැලපෙන)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2022
  • Karunarathne Divulgane Official Music Video - Handa Walapena
    Director: Udith Abeyrathne
    Script: Udith Abeyrathne
    Cast: Udith Abeyrathne, Aloka Dananji
    Vocal: Karunarathne Divulgane
    Melody & Music: Kapila Aparakka
    Lyrics: Lalitha Udayasiri Rathnayake
    Cinematography: Nilanga Pathirana
    Edit & Color: Mr Pravish
    Production: November Sky Pictures
    හඬා වැලපෙන යාය සුවඳයි තිස්පනේ මේ ගොම්මනේ
    සුනිල දිය තුළ සැඟවුණේ කීම විහාරය ඒ කඩදොරේ.....
    සැන්දෑ පවනින් අඳුර සිඹිනා වෙලාවේ ඒ පෙර දිනේ...//
    පහන් සිතකින් පිය නැගූ හැටි මතකයන් පෙර සේ දැනේ
    හඬා වැලපෙන යාය සුවඳයි තිස්පනේ මේ ගොම්මනේ
    සුනිල දිය තුළ සැඟවුණේ කීම විහාරය ඒ කඩදොරේ.....
    වලා රොදකින් සැග වුණා නුඹ නපුරු තනිකම අඩු නොවේ...//
    ඉඩෝරයකට පෙම් බඳින්නේ නිවා ගන්නට දුක හිතේ
    හඬා වැලපෙන යාය සුවඳයි තිස්පනේ මේ ගොම්මනේ
    සුනිල දිය තුළ සැඟවුණේ කීම විහාරය ඒ කඩදොරේ.....
    #handawalapena #karunarathnedivulgane #officialmusicvideo #udithabeyrathne #ntv #sinhalasindu #sinhala #sinhalasongs #udeez #nsp #novemberskypictures #bala #welapemi #balawelapemi
  • บันเทิง

ความคิดเห็น • 212

  • @WasanthiRenuka-ly1yj
    @WasanthiRenuka-ly1yj หลายเดือนก่อน +6

    අමතක නොවන ...හිමි නොවුනු බැදීම් ලග....මිනිස්සු ගොඩක් අසරණ...වෙනව....මේ ගීතය ඵයට...මග කියනව.......ලස්සනයි❤❤❤❤❤❤❤❤❤

    • @erindslive818
      @erindslive818 17 วันที่ผ่านมา +1

      ලස්සන 😂😂😂😂❤❤❤

  • @mdprageeth1182
    @mdprageeth1182 ปีที่แล้ว +36

    කොයිතරම් සුන්දරයිද මේ වගේ නිර්මාන,අද කාලෙ නිර්මානය වීම ගැන ගොඩක් සතුටුයි.❤️

  • @bandulasen
    @bandulasen 10 หลายเดือนก่อน +21

    කඩදොර විහාරය සුනිල දිය යට සැගවී ගියේ මන්ද ....
    ඉඩෝරයට විහාරයත්
    තිස්පනේ යායත් ......
    දකින්නට පුළුවන් ....
    ඒත් .....
    පෙර දිනේ ...
    පහන් සිතකින් පියනැගූ ඒ සෙනෙහස ....
    වලා රොදකින් සැගව ගිය පසු ......
    ඉඩෝරයකට පෙම් බදින්නේ ....
    සැගව ගිය සෙනෙහස
    යලි මතුවේවි යන
    නොසිදු වන හැගීමකටය .....
    නිවා ගන්නට ඒ දුක .....
    හරිම ලස්සනයි 💕💎💕
    සුභ පැතුම් !!!

    • @ANDRATNAYAKEKUMARAPELAARACHCHI
      @ANDRATNAYAKEKUMARAPELAARACHCHI 3 หลายเดือนก่อน +3

      බොහොම ස්තූතියි

    • @ratnakuma
      @ratnakuma 2 หลายเดือนก่อน +1

      @@ANDRATNAYAKEKUMARAPELAARACHCHI ඔබේ විමර්ශනය මා ගීත රචනය ජය මාවත වේ
      Udayasiri Rathnayake

  • @dildiaries8047
    @dildiaries8047 11 วันที่ผ่านมา +1

    ඇයි දෙයියනේ මේ සින්දු මේ තරම් ලස්සන 😍❤ විනාඩි කිහිපයකට වෙනම ලෝකෙක තනිවුනා

  • @surangapradeep2328
    @surangapradeep2328 3 หลายเดือนก่อน +4

    හරිම සංවේදී ගීතයක් , ආදරේ වේදනාව දරාගෙන ජීවත්වෙන මිණිස්සුන්ට මෙවැනි නිර්මාණ දිව්‍යය ඖෂද වගේ..... මෙම නිර්මානය කරපු හැමෝටම මාගේ නමස්කාරය....♥️♥️♥️🎶🎶🎶🎵🎵🎵☸️☸️☸️✝️✝️✝️♥️♥️........

  • @chamila881
    @chamila881 6 หลายเดือนก่อน +11

    Perfect 👌 acting and siging just like a meditation 🧘‍♂️ ❤❤❤ no words to appreciate ❤

    • @NTVLK
      @NTVLK  6 หลายเดือนก่อน +2

      Thank you 🙌

    • @piyumiliyanage549
      @piyumiliyanage549 3 หลายเดือนก่อน +2

      Exactly 🎉🎉🎉🎉🎉🎉❤

  • @greentela105
    @greentela105 ปีที่แล้ว +22

    මෙ අපෙ ගම්මානේ කොත්මලේ කඩෙ ඉන්නේ බංඩාර නැන්දා හරිම ලස්සනයි all the best sir

    • @user-bd3hg6ft1l
      @user-bd3hg6ft1l 2 หลายเดือนก่อน +1

      මේ කෙල්ල කවුද බං

  • @bandulasen
    @bandulasen 9 หลายเดือนก่อน +6

    හඬා වැලපෙන
    යාය සුවඳයි
    තිස්පනේ මේ ගොම්මනේ
    සුනිල දිය තුළ
    සැඟවුණේ කීම
    විහාරය ඒ කඩදොරේ
    සැන්දෑ පවනින්
    අඳුර සිඹිනා
    වෙලාවේ ඒ පෙර දිනේ//
    පහන් සිතකින්
    පිය නැගූ හැටි
    මතකයන් පෙර සේ දැනේ
    හඬා වැලපෙන ......
    වලා රොදකින්
    සැග වුණා නුඹ
    නපුරු තනිකම අඩු නොවේ //
    ඉඩෝරයකට පෙම් බඳින්නේ
    නිවා ගන්නට දුක හිතේ
    හඬා වැලපෙන .....

    • @priyanthaudaysiri1355
      @priyanthaudaysiri1355 8 หลายเดือนก่อน +1

      Melowa asena uthum handak, aaaa pada wela ithama amaraniyai atharam sundarai atharam anuvedaniyai, awan gee pada wel akuru kala ayatada geyu a asahaya Diutada ape gaurava u pranamaya,,,,,,,,,,mama udya.

  • @NaynaaDamayanthi-tb6gd
    @NaynaaDamayanthi-tb6gd 9 หลายเดือนก่อน +6

    විරල තේමාවක්... ලස්සනයි. හඩ, පද, සංගීතය.. හිත සුව පත් කරනවා... ස්තුතියි.. ❤️

  • @user-xw1so7bp4f
    @user-xw1so7bp4f หลายเดือนก่อน +1

    කසාවතට සිත දිවිවත් එක මොහතක හද..........
    නතර වුනා දරැ සෙනෙහස ලග අසරන සිත........
    මෙි පද පේලි මගේ ගි රචනයක් එය ගිතයක් ලෙස එලි දැක්විමට මට උදවි කරනවද

    • @NTVLK
      @NTVLK  หลายเดือนก่อน +1

      Bohoma lassanai... obe facebook ginume nama mata ewanna

  • @sachinichamoda914
    @sachinichamoda914 10 หลายเดือนก่อน +12

    ගොඩක් ලස්සනයී... හරිම සංවේදී ගීතයක්, කිසිම අර්ථයක් නොදැනීම පළවෙනි වතාවට අහලා ආයෙම වතාවක් අහපු හිත ලොකු දුකකින් පුරවපු නිර්මාණයක්..... මේ ගීතයේ වස්තු විෂය දන්න කෙනෙක් කියන්නකෝ....

  • @ishanbalasooriya1513
    @ishanbalasooriya1513 2 หลายเดือนก่อน +2

    හරි අපූරු පද ගැලපුමක්...හිත තදින්ම වැලද ගන්න ගීතයක්..❤❤

  • @selmarakela
    @selmarakela 10 หลายเดือนก่อน +4

    අතීතයට පියනගන්න ,ඒ නටබුන් හොයන්න අපි කවුරුත් ආසයි

  • @user-no1ov3kc5w
    @user-no1ov3kc5w 2 หลายเดือนก่อน +2

    මතකයන් පෙරසේ දැනේ මේ ආදරණීය හඩ මගේ හදවතයි 🎉🎉🎉

  • @kumarawasala902
    @kumarawasala902 ปีที่แล้ว +19

    කාලයකින් රසවිදපු ඉතාම ලස්සන ගේය පද රචනයක් .අැත්තටම තනිකමත් අාදරයත් අවර්ජනයත් අතර දොලනය විමක් .මෙිවැනි රසබර ගේය පද තුලින් නව නිර්මාණ තව තව ඉදිරිපත් කරන්න

  • @upalihettiarachchi2733
    @upalihettiarachchi2733 10 หลายเดือนก่อน +6

    හඬ අපේ සිත් සුවපත් කරන භාවනාව කි.

  • @poornimagamlath7297
    @poornimagamlath7297 11 หลายเดือนก่อน +9

    සුන්දර පද රචනයක්..සුන්දර ගායනයක්..සුන්දර රූප රචනයක්..❤️🥺

  • @greentela105
    @greentela105 ปีที่แล้ว +15

    අවුරුදු දහයකට පසු ගම දැක්කා තාමත් ඒ සුන්දර අතීතය ගැන සිතනවා මටම ගැලපෙනවා කියලා මම හිතනවා

    • @user-bd3hg6ft1l
      @user-bd3hg6ft1l 2 หลายเดือนก่อน

      ඇයි යකෝ දැන් කොහෙද ඉන්නේ

  • @ChathuraSankalpa-uf6ws
    @ChathuraSankalpa-uf6ws หลายเดือนก่อน +1

    Super❤....song...❤❤❤

  • @asankakarunathilake3659
    @asankakarunathilake3659 4 หลายเดือนก่อน +3

    Mage kathawa magen ahala liyala wage. Adarei suduaiye hamadamath. Man langa nathi unath sathutin inna..
    Bohoma apuru nirmanayak. All the best all of you.. ❤❤

  • @hellosrilanka9624
    @hellosrilanka9624 10 หลายเดือนก่อน +2

    Mathakayan avadi kara ...lasai hitha niva bavanavak ....

  • @nadeeshafernando301
    @nadeeshafernando301 11 หลายเดือนก่อน +8

    මේක බලද්දී ඇහැට කදුලු😢 ආවෙ මට විතරයි ද 😔 මන්ද ❤

  • @geethadissanayake5891
    @geethadissanayake5891 10 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි සිත් සූවපත් වෙනවා ආදරණීය හඩක් දිර්ඝායු වේවා 🙏🙏🙏🌹🌹🌹💕💕💕❤️❤️❤️

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 5 หลายเดือนก่อน +2

    Jiviraye adarsyak eti.satuta duka etulu sinduwak❤❤❤❤❤

  • @user-tx1vu2fk2h
    @user-tx1vu2fk2h หลายเดือนก่อน +1

    Ape athithayath me wage amathaka karanna bari tharam papu kuharayatama kida bahala 😢😢

  • @priyanthaudaysiri1355
    @priyanthaudaysiri1355 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @nilanthafonseka5112
    @nilanthafonseka5112 10 หลายเดือนก่อน +3

    හරිම ලස්සන ගිතයක් තෙරුම් සහිතව,,,,
    මෙතුමා ගායනා කරන්නේ නැහැ කවදවත් හරයක් රසයක් නැති ගිත ❤❤❤❤❤❤❤❤

  • @Lakshanchathuranga1467
    @Lakshanchathuranga1467 10 หลายเดือนก่อน +2

    Kotmale 😍

  • @sadewsiymi8040
    @sadewsiymi8040 10 หลายเดือนก่อน +2

    හිතට දැනෙන ලස්සන ම සින්දුව ක්❤❤

  • @rasikadilrukshi9304
    @rasikadilrukshi9304 10 หลายเดือนก่อน +3

    Bathi geeyak nounata.... E ha samanawama sithata danenawa... Adare mihira...... Hamadama ahanawa

  • @prasannakumara4938
    @prasannakumara4938 2 หลายเดือนก่อน +3

    Me sinduwa ahana gane man adanawa 😢😢😢😢😢

  • @chathurabuddika3863
    @chathurabuddika3863 10 หลายเดือนก่อน +3

    අපේ ගම 😇😇😇😇

  • @anuththaranethmini5885
    @anuththaranethmini5885 ปีที่แล้ว +5

    Harima lassanayi

  • @mihiriapsara9870
    @mihiriapsara9870 ปีที่แล้ว +8

    හරි ම ලස්සන අර්ථවත් පද පෙලකට සුමිහිරි භාවනාත්මක හඩක් සමග සංවේදී දර්ශන පෙලක් .. 👌👌👌👌🌟🌟🌟...විශිෂ්ටතම නිර්මාණය ක්....සුභ පැතුම් ...💐💐💐💐💐

  • @DamithMusic1977
    @DamithMusic1977 9 หลายเดือนก่อน +2

    ගායනය, තනුව සහ පද මාලාව යන තුනම ඉතා ඉහල මට්ටමක ඇති නිසා ගීතය අති විශිෂ්ටයි.

  • @dilshanikanchana5467
    @dilshanikanchana5467 10 หลายเดือนก่อน +3

    පපුවත් රිදෙනවා ❤️ඒ තරම්

  • @chalaninimeshika7762
    @chalaninimeshika7762 3 หลายเดือนก่อน +1

    මං ආසම නලුවා එයා.......ලස්සනයි

  • @Little_D_Club
    @Little_D_Club 10 หลายเดือนก่อน +2

    අවසානයක් නොමැති හමුවීමක් ....රුප මැවෙන වචන ටිකක් .............

  • @kanthimallika2971
    @kanthimallika2971 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dulanibritto2814
    @dulanibritto2814 8 หลายเดือนก่อน +1

    Tawath meweni Nirmana kirimata siyalau shakthiya lebewa.

  • @user-iy3on3uk5e
    @user-iy3on3uk5e 11 หลายเดือนก่อน +4

    කොත්මලේ හරිම ලස්සනයි සුන්දර ඒ තරමටම මිනිස්සු සුන්දර ලස්සන නැහැ

  • @niranjalaabayasundara2706
    @niranjalaabayasundara2706 10 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ❤️❤️❤️ සුභ පැතුම් තිදෙනාටම ❤️❤️❤️

  • @sandhya1966
    @sandhya1966 11 หลายเดือนก่อน +3

    එතූමන්ගේ විශිෂ්ට හ්ඬ වචන එක්ක මුසුවෙන අපූරුව.

  • @ashankapragith971
    @ashankapragith971 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sharmila9072
    @sharmila9072 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ❤

  • @gooddora6924
    @gooddora6924 ปีที่แล้ว +4

    හරිම ආදරණීය නිර්මාණය ක් ❤

  • @sisiththilanfernando8972
    @sisiththilanfernando8972 3 หลายเดือนก่อน +1

    හොඳ නිර්මාණයක්

  • @ishakanyavee240
    @ishakanyavee240 3 หลายเดือนก่อน +1

    Song and actor. Best. No words to express.what i feel.

  • @janithshanaka9309
    @janithshanaka9309 11 หลายเดือนก่อน +3

    Kothmale 😍😍

  • @thebook520
    @thebook520 ปีที่แล้ว +9

    සංගීත ලෝකයට මෙවැනි නිර්මාණ බිහිකිරීම ගැන ලාලිත මහතාට ස්තූති වන්ත වෙනවා.

  • @madhumadhushi7414
    @madhumadhushi7414 11 หลายเดือนก่อน +1

    Me wage ewa thawa thawa නිර්මාණය wewaaa

  • @user-tq6zm1hr8s
    @user-tq6zm1hr8s ปีที่แล้ว +1

    Apith thispana apa gama gana keyawanakota danna adambarayak.goda sarayak ma githaya rasawenda.obata godak pin.

  • @HarshiPereraLive
    @HarshiPereraLive ปีที่แล้ว +4

    විඩියො එක හරිම ලස්සනයි ..❤❤❤

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 ปีที่แล้ว +4

    ඉතාම ලස්සන ගීතයක් වගේම රූප රාමු පෙලක්.සුභ පැතුමි!

  • @kavinduakalanka-vn3wc
    @kavinduakalanka-vn3wc 10 หลายเดือนก่อน +1

    ඒක නම් භාවනාවක්

  • @chanakadissanayaka4268
    @chanakadissanayaka4268 10 หลายเดือนก่อน +2

    තිස්පනේ අපේ ගම ❤

  • @sisirakumara1821
    @sisirakumara1821 ปีที่แล้ว +2

    Very nice Song Nice Voice congratulations Chamarie Madurapperuma Very

  • @sankalpa988
    @sankalpa988 10 หลายเดือนก่อน +1

    Hithata wadina lassana geethayak

  • @nabishasenavirathna4267
    @nabishasenavirathna4267 ปีที่แล้ว +3

    ape ඉස්කෝලේ

  • @gayansadhikari9988
    @gayansadhikari9988 10 หลายเดือนก่อน +1

    Hithata godak Lan una meka

  • @sunilkumarabalasooriya-zp5dq
    @sunilkumarabalasooriya-zp5dq 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @jeewaka59
    @jeewaka59 11 หลายเดือนก่อน +1

    ❤❤❤
    කලය දිව ඔසුවකි ඉක්මන් නොවන තුරා
    එලෙසින් ලබනා අත්දැකුම් ණුවණ පුරා
    කල එළි කරනු ඇත ජීවිතය සීලය පුරා
    පහව යනු ඇත සියලු දුක්දොම්නස්. පුරා

    • @NTVLK
      @NTVLK  6 หลายเดือนก่อน +1

      Many Thaks

  • @sadunimalki7184
    @sadunimalki7184 ปีที่แล้ว +3

    ලස්සන නිර්මාණයක්

  • @thejaherath9665
    @thejaherath9665 2 หลายเดือนก่อน +1

    Great song

  • @dineshawasanthi5944
    @dineshawasanthi5944 11 หลายเดือนก่อน +1

    Harima lashsanai

  • @leenafernando7276
    @leenafernando7276 11 หลายเดือนก่อน +1

  • @MrPravish
    @MrPravish ปีที่แล้ว +2

    ❤❤

  • @kamani229
    @kamani229 ปีที่แล้ว +2

    Kochara baluwth athi wanna ns

  • @nethuariyawansha
    @nethuariyawansha 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයී❤❤😍

  • @anuradhiliyanaarachchi1162
    @anuradhiliyanaarachchi1162 ปีที่แล้ว +1

    Udith hoda dakksha naluwek

  • @user-uu7tq6in3c
    @user-uu7tq6in3c 10 หลายเดือนก่อน +4

    මාරම විදියට හදවතට දැනුන ගීතයක්.කී වතාවක් ඇහුවද මන්දා...
    කියන්න වචන නැහැ...හරිම ලස්සනයි .❤️❤️❤️

  • @nicemoment7028
    @nicemoment7028 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සන නිර්මාණයක්‌ ❤️❤️❤️❤️❤️❤️

  • @supunthalangama3426
    @supunthalangama3426 ปีที่แล้ว +2

    Rai gamayai gampolayai.amico.nice visualves good song.great future mamme

  • @PreethiOnline
    @PreethiOnline ปีที่แล้ว +4

    Congratulations ❤❤❤

  • @kasunmadushanka5278
    @kasunmadushanka5278 ปีที่แล้ว +2

    කොත්මලේ ❤️❤️❤️

  • @kauminimanoji551
    @kauminimanoji551 9 หลายเดือนก่อน +1

    Harima lassanai

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 10 หลายเดือนก่อน +1

    ආදරෙ වයසට යන්නේ නැ .....

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 ปีที่แล้ว +2

    Lassanayi song විශුවල් එකත් 👌

  • @kanchanajayasinghe9016
    @kanchanajayasinghe9016 10 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ❤❤❤❤❤

  • @emanpeiris5023
    @emanpeiris5023 ปีที่แล้ว +2

    හිතට වදින මෙවැනි ගිත❤

  • @DinethThathsara-en9qd
    @DinethThathsara-en9qd ปีที่แล้ว +3

    Trend වෙන්න ඕන සින්දු ❤️

  • @poornimaaththanayake4798
    @poornimaaththanayake4798 ปีที่แล้ว +2

    😍😍😍😍😍😍😍

  • @sadewsiymi8040
    @sadewsiymi8040 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි. ❤

  • @rathnayakadisna3130
    @rathnayakadisna3130 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @rizwanmohamed5022
    @rizwanmohamed5022 ปีที่แล้ว +7

    හිතට දැනෙන ලස්සන ගීතයක්. Visual එකත් ලස්සනයි 👍 Good team and Good Direction. Wish you all the best 👍👍👍

  • @LasanthaIndika
    @LasanthaIndika 11 หลายเดือนก่อน +1

    Sundara Geethayak Jaya....💞💞💞

  • @ranjinitee6627
    @ranjinitee6627 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @sau521tube
    @sau521tube 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි

  • @sureshchinthakehewamanna8870
    @sureshchinthakehewamanna8870 ปีที่แล้ว +3

    හඳරැදි කොත්මලේ... අපූරු නිර්මාණයක්...❤❤❤

  • @indranimuthukumarana1898
    @indranimuthukumarana1898 ปีที่แล้ว +2

    congratulations lovely song

  • @dilanikothalawala7663
    @dilanikothalawala7663 ปีที่แล้ว +2

    Harima ලස්සනයි

  • @madusankajayawardana-pu5id
    @madusankajayawardana-pu5id 11 หลายเดือนก่อน +1

    කොත්මලේ අසිරිය ❤❤

  • @chalanaatigala4744
    @chalanaatigala4744 ปีที่แล้ว +1

    Jiewithe. Kawdha, amataka nowana hurupurudu tanikamk denenawa. Atitya apassa yanna tibunanam, magaherunu dewal,apasu labaganna.

  • @rtb335
    @rtb335 10 หลายเดือนก่อน +1

    හිතට දැනෙන ලස්සන නිර්මාණයක් ❤

  • @vayonijayasekera1769
    @vayonijayasekera1769 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarikumari8449
    @kumarikumari8449 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි 👍👍😍😍😍❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @disnarangani3108
    @disnarangani3108 11 หลายเดือนก่อน +1

    Ane harima lassanai❤️❤️

  • @k.pagngnakarathero7175
    @k.pagngnakarathero7175 11 หลายเดือนก่อน +1

    ❤🎉

  • @navodanethmini4203
    @navodanethmini4203 10 หลายเดือนก่อน +1

    Best feeling ever ❤

  • @hasithamadhushan338
    @hasithamadhushan338 ปีที่แล้ว +2

    කවදත් සර්ගෙ නිර්මාණ විෂිශ්ටයි❤️❤️❤️