ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Heart Touching
ඉතාමත් මියුරැහඩ හා පද මාලාව හරි අර්ත වත්ය. කිප වරක් ඇසුවන් නොසෑහේ.
තාත්තා කෙනෙකුගේ ආදරය හරි පුදුමයි නිහඩව සියලු දුක් වේදනා දරාගෙන හැමදාම එකම විදියට දරුවන් ට ආදරය දුන්නා ලේභකමක් නැතිව 🥰🥰 දරුවන් ට ආදරය කරනසියලු පියවරැන්ටම උපහාර වේවා 🙏🙏🙏🙏
Harima lassanai ❤❤❤❤
පුදුම තරම් හිතට වදින සිංදුවක්💓 තාත්තා තරම් කෙනෙක් තව කොහෙද දුවෙකුට😥
තාත්තා වැඩිදුර නොවේ වදනින් නැති වූ සියල්ල ලැබුණාක් මෙන් දැනුනා ,,, 🙏 කදුලු කැට රැය පුරා වැටුණු ... තනිකමට රැය පුරා සිටිනූ...තාත්තේ නුබෙ ගුණ නිසයී අද මා... අමිහිරි ජීවයෙත් මිහිරය විදින්නේ....❤️
❤️
සුසුම් ගිළිහෙන විටත් දෑසින් නුඹේ රුව සිත්තම් කළා
මගේ ආදරය.............
හරිම සංවේදී නිර්මාණයක්🥺❤️. ටිකක් වෙලා අහන් ඉද්දි උගුර හිරවෙනවා, පපුව ඇදුම් කනවා, ඇස් තෙත් වෙනවා. මේ වචන නම්.....❤️
ඇත්තමයි ලස්සනයි 👍👍👍👍👍
ow papuwa ridenawa. 100% atta.
"තාත්තා වැඩි දුර නොවේ" එකනම් හිතට ගොඩක් දැනුනා තාත්තා ලග නැති උනත් එයාගෙ උණුහුම,ලග තියාගෙන දුන්න ආදරේ තාමත් දැනෙනවා❤️
ඇස් වලට කදුලු ආවා .❤️❤️❤️
තාත්තා අවූ96ආයු වළදා මා හැර ගියා.දුවකට වගේ ම පුතෙකුටත් ඒ දුක දෑනේ.
අනේ ..මේ හැම දුවකගේම ගීය නේද? අඩන්නේ නැතුව අහන්න උත්සාහ කළා ඒත් තවම බැරිවුණා .. 😢😢😢🌷🌷🌷🙏
අර්ථවත් පද රචනයක්, හා බැදුනු මිහිරි ගායනය ක්. ජයෙන් ජය පතමි.
තාත්තගේ ආදරය රහසින් විසින් දුවලත් ඉන්නවා 😭😭😭😭
"තෙරක් නොපෙනෙන පාලු කතරක තාත්තෙ ඔබෙ රුව මැවේඔබේ සෙනෙහස සොයා වැලපෙමි තැවි තැවී සිතුවිලි දැවේ"💔
❤
අනේ දෙවියනේ, හරිම සන්වේදී නිර්මානයක්, කඳුලක් නොවැටී අහන්න බෑ මම වගේ අප්පච්චි ළඟ නැති කෙනෙකුට 🥲
හොඳ නිර්මාණයක් 😍🖤
ඉතාමත් මිහිරි ගීතයක් හඬ පද සංගීතය ඉතාමත් මිහිරි .ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි සොඳුරු කටහඬ ඔබට දීර්ඝායුෂ ලැබේවා
Good morning dr rohana. Very calm down to earth person. Excellent dr.Stay safe budusaranai
තාත්තා වැඩි දුර නොවේ ....
I wish you my brother ... May your future musical work be successful..May the Triple Gem bless you💕💕
🎉🎉🎉🎉❤
Lassanai godak
මගේ අප්පච්චි 🙏🙏🙏
Nice song, nice music Lyrics voice, congratulations Chamarie Madurapperuma
Whi is Chamari madurapperuma 😮
Thanks a million for this song. My father passed away in 2006, while listening to this beautiful song I went back in time. Budusaranai
❤🎉
me kaleta ehenne neti sinduwak hitata mara nidahas meka ehuwama 🥰🥰
හරිම මියුරු ගීයක්
lassanai budu saranai
රසවත් නිර්මාණයක්
සංවේදී නිමැයුමක් ..ඇසට කදුලක් උනනවා අහන හැම වෙලේම.. ❤️😪
ලස්සනයි
Add a comment...චවින්දි... ඔබ හිතේ නැගුණු සිතුවිල්ල ඔබට ඇවැසි වූ ලෙසින් ම පද අතරේ රදවන්නට දිලීප සූරීගේ නවක ගී රචකයාට හැකි වීම ම අපූර්වයක් ම යැයි හගිමි. පොදු වූ වස්තුවිෂයක් අනූභූතික වන කල එය සහෘද හදවත ස්පර්ෂ කරලීම අසීරුය..චවින්දිගේ සංකල්පනාවට ගේය පද ගෙත්තම් කළ දිලීපයන් එම අසීරුතාව ජය ගත් අයුරු සැබැවින් ම අපූරු ය.. රෝහණ වීරසිංහයන්ගේ සංගීතය සහෘදයාට ගීතය අවසන තෙක් රැදෙන්නට අවකාශ සපයන අයුරුත් කරුණාරත්නයන්ගේ හඩ සහ චවින්දිගේ හඩ සහෘද හදවතේ සියුම් රිදුමක් ඇති කරලන අයුරුත් දිලීපයන් ගේ ගේය පද රචනය නිරායාසයෙන් ම හදවතේ ගැඹුරුම තැන ස්පර්ෂ කරන අයුරුත් අගනේම ය.
♥️♥️♥️marama lassani
Me mohothet mage As deke kadulu..Papuwa hira wuna taram.. wugura riduna taram.. Ane.. me loke tibuna taramak adare tibune mage Tattage papuwa Atule..
Aw😍
දැනෙන පද රචනයක් ❤️❤️
😢❤️
very nice songs❤️
Lovevyou papa❤🙏
සංගීතය සහ ශ්‍රී ලංකා මහ බැංකුව
Heart touching song ❤️
❤❤❤
Excellent 👍❤
A masterpiece ❤
අප වෙනුවෙන් දුක් දරමින්නිහඬව ඒ හැම විඳිමින්ඉක්මනින්ම ඔබ වැඩියාසුරරද සුරඹුන් සමගින්සවිය සදා සැපත දෙමින්සුවය සතුට ලං කරමින්ඔබ වින්දා අපමණ දුක්දිවා රෑ දෙක නිදි වරමින්දිවි යුධ පිටියේ තරඟෙන්පැරදුණේද ඔබ කෙලෙසින්විමසමි තවමත් ලෝකෙන්පිලිතුරු නැති වුණත් ඉතින්
❤️👌👌👌
🥺🥺🥺
❤❤❤❤
Heart Touching
ඉතාමත් මියුරැහඩ හා පද මාලාව හරි අර්ත වත්ය. කිප වරක් ඇසුවන් නොසෑහේ.
තාත්තා කෙනෙකුගේ ආදරය හරි පුදුමයි නිහඩව සියලු දුක් වේදනා දරාගෙන හැමදාම එකම විදියට දරුවන් ට ආදරය දුන්නා ලේභකමක් නැතිව 🥰🥰 දරුවන් ට ආදරය කරනසියලු පියවරැන්ටම උපහාර වේවා 🙏🙏🙏🙏
Harima lassanai ❤❤❤❤
පුදුම තරම් හිතට වදින සිංදුවක්💓 තාත්තා තරම් කෙනෙක් තව කොහෙද දුවෙකුට😥
තාත්තා වැඩිදුර නොවේ වදනින් නැති වූ සියල්ල ලැබුණාක් මෙන් දැනුනා ,,, 🙏
කදුලු කැට රැය පුරා වැටුණු ...
තනිකමට රැය පුරා සිටිනූ...
තාත්තේ නුබෙ ගුණ නිසයී අද මා...
අමිහිරි ජීවයෙත් මිහිරය විදින්නේ....❤️
❤️
සුසුම් ගිළිහෙන විටත් දෑසින් නුඹේ රුව සිත්තම් කළා
❤️
මගේ ආදරය.............
හරිම සංවේදී නිර්මාණයක්🥺❤️. ටිකක් වෙලා අහන් ඉද්දි උගුර හිරවෙනවා, පපුව ඇදුම් කනවා, ඇස් තෙත් වෙනවා. මේ වචන නම්.....❤️
ඇත්තමයි ලස්සනයි 👍👍👍👍👍
❤️
ow papuwa ridenawa. 100% atta.
"තාත්තා වැඩි දුර නොවේ" එකනම් හිතට ගොඩක් දැනුනා තාත්තා ලග නැති උනත් එයාගෙ උණුහුම,ලග තියාගෙන දුන්න ආදරේ තාමත් දැනෙනවා❤️
ඇස් වලට කදුලු ආවා .❤️❤️❤️
තාත්තා අවූ96ආයු වළදා මා හැර ගියා.
දුවකට වගේ ම පුතෙකුටත් ඒ දුක දෑනේ.
අනේ ..මේ හැම දුවකගේම ගීය නේද? අඩන්නේ නැතුව අහන්න උත්සාහ කළා ඒත් තවම බැරිවුණා .. 😢😢😢🌷🌷🌷🙏
අර්ථවත් පද රචනයක්, හා බැදුනු මිහිරි ගායනය ක්. ජයෙන් ජය පතමි.
තාත්තගේ ආදරය රහසින් විසින් දුවලත් ඉන්නවා 😭😭😭😭
"තෙරක් නොපෙනෙන පාලු කතරක තාත්තෙ ඔබෙ රුව මැවේ
ඔබේ සෙනෙහස සොයා වැලපෙමි තැවි තැවී සිතුවිලි දැවේ"
💔
❤
අනේ දෙවියනේ, හරිම සන්වේදී නිර්මානයක්, කඳුලක් නොවැටී අහන්න බෑ මම වගේ අප්පච්චි ළඟ නැති කෙනෙකුට 🥲
හොඳ නිර්මාණයක් 😍🖤
ඉතාමත් මිහිරි ගීතයක් හඬ පද සංගීතය ඉතාමත් මිහිරි .ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි සොඳුරු කටහඬ ඔබට දීර්ඝායුෂ ලැබේවා
❤️
Good morning dr rohana. Very calm down to earth person. Excellent dr.Stay safe budusaranai
තාත්තා වැඩි දුර නොවේ ....
I wish you my brother ... May your future musical work be successful..May the Triple Gem bless you💕💕
🎉🎉🎉🎉❤
Lassanai godak
මගේ අප්පච්චි 🙏🙏🙏
Nice song, nice music Lyrics voice, congratulations Chamarie Madurapperuma
Whi is Chamari madurapperuma 😮
Thanks a million for this song. My father passed away in 2006, while listening to this beautiful song I went back in time. Budusaranai
❤
❤🎉
me kaleta ehenne neti sinduwak hitata mara nidahas meka ehuwama 🥰🥰
හරිම මියුරු ගීයක්
lassanai budu saranai
රසවත් නිර්මාණයක්
සංවේදී නිමැයුමක් ..ඇසට කදුලක් උනනවා අහන හැම වෙලේම.. ❤️😪
❤️
ලස්සනයි

Add a comment...
චවින්දි... ඔබ හිතේ නැගුණු සිතුවිල්ල ඔබට ඇවැසි වූ ලෙසින් ම පද අතරේ රදවන්නට දිලීප සූරීගේ නවක ගී රචකයාට හැකි වීම ම අපූර්වයක් ම යැයි හගිමි. පොදු වූ වස්තුවිෂයක් අනූභූතික වන කල එය සහෘද හදවත ස්පර්ෂ කරලීම අසීරුය..චවින්දිගේ සංකල්පනාවට ගේය පද ගෙත්තම් කළ දිලීපයන් එම අසීරුතාව ජය ගත් අයුරු සැබැවින් ම අපූරු ය.. රෝහණ වීරසිංහයන්ගේ සංගීතය සහෘදයාට ගීතය අවසන තෙක් රැදෙන්නට අවකාශ සපයන අයුරුත් කරුණාරත්නයන්ගේ හඩ සහ චවින්දිගේ හඩ සහෘද හදවතේ සියුම් රිදුමක් ඇති කරලන අයුරුත් දිලීපයන් ගේ ගේය පද රචනය නිරායාසයෙන් ම හදවතේ ගැඹුරුම තැන ස්පර්ෂ කරන අයුරුත් අගනේම ය.
❤️
♥️♥️♥️marama lassani
Me mohothet mage As deke kadulu..
Papuwa hira wuna taram.. wugura riduna taram.. Ane.. me loke tibuna taramak adare tibune mage Tattage papuwa Atule..
Aw😍
දැනෙන පද රචනයක් ❤️❤️
❤️
❤
😢❤️
very nice songs❤️
Lovevyou papa❤🙏
සංගීතය සහ ශ්‍රී ලංකා මහ බැංකුව
Heart touching song ❤️
❤❤❤
Excellent 👍❤
A masterpiece ❤
අප වෙනුවෙන් දුක් දරමින්
නිහඬව ඒ හැම විඳිමින්
ඉක්මනින්ම ඔබ වැඩියා
සුරරද සුරඹුන් සමගින්
සවිය සදා සැපත දෙමින්
සුවය සතුට ලං කරමින්
ඔබ වින්දා අපමණ දුක්
දිවා රෑ දෙක නිදි වරමින්
දිවි යුධ පිටියේ තරඟෙන්
පැරදුණේද ඔබ කෙලෙසින්
විමසමි තවමත් ලෝකෙන්
පිලිතුරු නැති වුණත් ඉතින්
❤️👌👌👌
🥺🥺🥺
Heart Touching
❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤