කළු සල්ලි සුදු කරන සුවිස් බැංකු ගැන ඔබ කිසිදා නොඇසූ විශ්මිත කරුණු 08ක් | Swiss Banking System Guide

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 151

  • @t2rff4
    @t2rff4 4 ปีที่แล้ว +97

    විශ්ම ලොකයේ අයියට ඉක්මනට 1M ගහනවට කැමති උන් මෙකොනට සෙට් වෙන්න 👇💗🙏🔥👌😘

    • @පූස්මල්ලි
      @පූස්මල්ලි 4 ปีที่แล้ว +8

      කවුද මේ 1M කියන්නෙ? එයා අපේ විශ්ම ලෝක අයියට ගහන්නද යන්නේ😡😡😡😁

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 4 ปีที่แล้ว +3

      @@පූස්මල්ලි 🤣

    • @madsquirrelgaming4077
      @madsquirrelgaming4077 4 ปีที่แล้ว +3

      @@පූස්මල්ලි වට කරගෙන නෙලමු 1Mට.

    • @පූස්මල්ලි
      @පූස්මල්ලි 4 ปีที่แล้ว +2

      @@madsquirrelgaming4077 humm 💀

    • @t2rff4
      @t2rff4 4 ปีที่แล้ว +3

      @@පූස්මල්ලි අම්මො අතල් ගන්න එපා යකො 1M කියන්නෙ විශ්ම ලොකයේ අය්යට ඉක්මනට ONE MILLION ගහන්න අශිර්වදය ලෙබෙන්න කියන එක 😂🤣😂🤣👌👑🖤

  • @senukanavinthawanasingha5892
    @senukanavinthawanasingha5892 4 ปีที่แล้ว +15

    මමනම් යන්න ආසම රට එහේ ගොඩාක් ලස්සනයි.
    Switzerland යන්න ආස අය ලයික් කරන් යන්න.

  • @LA-hx5kk
    @LA-hx5kk 4 ปีที่แล้ว +9

    මගෙ රටට අල්ලපු රට.හම winter එකටම Ski ⛷ කරන්න මම යනව . Winter එක picture post card එකක් වගෙ ලස්සනයි .❤️

  • @edwinluis3697
    @edwinluis3697 3 ปีที่แล้ว +9

    රුසියාව,චීනය,ඉංදියාව පොලිස් ආරක්ෂාව රටතුල තර කළ යතුයි,සමහර විට අපේ රටට කුඩු එන රටවල් වෙන්න පුලුවන්.

  • @ajithpremalal5249
    @ajithpremalal5249 3 ปีที่แล้ว +5

    Sir, සුවිස් බැංකු account එකක් open කරන්නේ කොහොමද, bank account එකක් open කරන්න මොනවද අවශ්‍ය,එම බැංකු account එක සමග කොහොමද ගණුදෙනු කරන්න පුලුවන්, කියන කාරැණු ගැන vedio එකක් කරන්න.please sir.

  • @pethuchathu
    @pethuchathu 3 ปีที่แล้ว

    ඉබෝ තුති වැදගත් වීඩියෝවක් නැවැතත් upload කිරීම සම්බන්ධව. මේ වගේ වැදගත් වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය නිතැතින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ ම තමයි, නිකරුණේ කාලය කා දමන අයට මේ වගේ වීඩියෝවක් බලලා කාලය අර්ථවත් ලෙස ගෙවන්න පුළුවන්කම තියෙනවා. අවාසනාවකට බොහෝ දෙනා ඒසේ නොකර නොවැදගත් දේ ම youtube,facebook,intergrame වල බලනවා.
    කෙසේ වුව මේ youtube channel එකෙන් මං පුද්ගලිකව සෑහෙන කාලින දැනුමක් ලබනවා. නැවැතත් ස්තුතිය පුද කරමින් මෙය ඉදිරියට ම කරගෙන යන්න සුභාශංශනය තබනවා.
    ස්තුති යි.😍🥳

  • @senukanavinthawanasingha5892
    @senukanavinthawanasingha5892 4 ปีที่แล้ว +21

    ඒ රටවල් එහෙම හරි දියුණු වෙනවා. ලංකාවේ දේසපාලුවෝ ඒ රටවල් පෝසත් කරනව.

  • @isiwaraya
    @isiwaraya 4 ปีที่แล้ว +10

    ජයෙන් ජයම වේවා!

  • @menukamenuka6475
    @menukamenuka6475 3 ปีที่แล้ว +5

    හොද වෙලාවට දැනගත්තෙ

  • @mr.654
    @mr.654 4 ปีที่แล้ว +9

    වැදගත් ව්ඩ්යෝව 14 ලයික් එක මගෙන් ජයවේවා ❤️

    • @gadgetshow3491
      @gadgetshow3491 4 ปีที่แล้ว

      th-cam.com/video/YSaM0kawaZc/w-d-xo.html

  • @tharindurupasingha5633
    @tharindurupasingha5633 3 ปีที่แล้ว +9

    ලෝකයේ හොඳම රට 😍

  • @notigaming9503
    @notigaming9503 ปีที่แล้ว +1

    ඔව් මේ වෙද්දි කලුසල්ලු ස්විස් බැන්කු වල තියනව ඒ ගොඩක් කලින් තැන්පත් කරපුව
    මේවෙද්දි ස්විස්බැකු සල්ලි තැන්පත් කරන අයගෙ විසතර ඒවිදියටම ආරක්ශාකරත් මුදල් තැන්පත් කිරීමේදී මුදල ඉපයූ ආකාරය ඔප්පුකරන්න ඕනෙ දැන් කලු සල්ලි ඒවල දාන්න බෑ ජාතයන්තර ගැටලු නිසා ඒවැඩ විනිවිද බාවයකින් කරනව ඒගොල්ලො දැන්

  • @chasithasanoj601
    @chasithasanoj601 4 ปีที่แล้ว +2

    Ape ratath හොඳයි meka පාලනය karana un thama අවුල

  • @pinbaralanka2513
    @pinbaralanka2513 4 ปีที่แล้ว +4

    නියම වැඩ සටහනක් thx

    • @kavinda6923
      @kavinda6923 3 ปีที่แล้ว

      ලංකාවේ ම පුලුවන් කලු 🏧 සල්ලි සුදු කරන්න

  • @platinumjewelleries6535
    @platinumjewelleries6535 4 ปีที่แล้ว +1

    That’s a true information,, god job

  • @naveendanusha9659
    @naveendanusha9659 3 ปีที่แล้ว +2

    ඔව් ඉතිං සුනාමි ආධාර වලින් ගසා කපු සල්ලි එහෙම තියෙන්නෙ ස්විස් බැංකු වල තමා 😂

  • @IamCurrie
    @IamCurrie 4 ปีที่แล้ว +28

    මාත් ධන කුවේරයෙක් වෙලා හංගනෝ මගේ සල්ලිත් ස්විස් බැංකුවක බදු ගෙවන එකෙන් බේරෙන්න. සමාවෙන්න ලංකාවේ නං බදු නෙමෙයි කප්පම්.

    • @chasithasanoj601
      @chasithasanoj601 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @kavinda6923
      @kavinda6923 3 ปีที่แล้ว +2

      ලංකාවේම පුලුවන් නෙ

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 2 ปีที่แล้ว

      Lanakawa posathunta aduma badu gahana ratawalin ekak.

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 4 ปีที่แล้ว +4

    _🇨🇭_ *1st view*
    _🇨🇭_ *1st like*
    _🇨🇭_ *1st comment*

  • @sllivebeat
    @sllivebeat 2 ปีที่แล้ว +1

    අපේ රටෙත් ප්‍රසිද්ධම වයාපාරිකයන් සහ ප්‍රසිද්ධම දේශපාලකයො පිරිසක් ස්විස් බැංකු වල කලු සුදු සෙල්ලම දානව ඉතින් 😂 නම් කිව්වොත් ටිපර් වෙන නිසා හොයලම බලන්න 🙂

  • @hbwipulasana6113
    @hbwipulasana6113 4 ปีที่แล้ว +1

    අදත් පට්ටම වීඩියෝ එකක්

  • @harshanaprasad1921
    @harshanaprasad1921 4 ปีที่แล้ว +4

    👍💞💝💟 Swiss Bank eke Architecture ekana niyami.... oya dollars $ mudal nittuwe print krala thiyena muhuna kageda ?

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 4 ปีที่แล้ว +3

    සුබ සන්ද්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම .

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 4 ปีที่แล้ว

      👍

    • @madsquirrelgaming4077
      @madsquirrelgaming4077 4 ปีที่แล้ว

      @@kavindarupasinghe6717 bts අක්කගේ චැනල් එක පැත්තේ ගියාද 😄😄😄.

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 4 ปีที่แล้ว

      @@madsquirrelgaming4077 ow giya

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 4 ปีที่แล้ว

      @@madsquirrelgaming4077 link eka Danna subscribe krnna Bari una

    • @madsquirrelgaming4077
      @madsquirrelgaming4077 4 ปีที่แล้ว

      @@kavindarupasinghe6717 th-cam.com/video/V3PSZhfuQ6I/w-d-xo.html ඔය තියෙන්නේ

  • @yTAnuththara
    @yTAnuththara 4 ปีที่แล้ว +2

    loke ධනවත්ම banku gana video ekak karannako

    • @realnoob9061
      @realnoob9061 4 ปีที่แล้ว

      @@UnlimitedLK සබ් හිගන්නා

  • @methsanibiyoni5614
    @methsanibiyoni5614 4 ปีที่แล้ว

    අය්යෙ ඉබෝල ගැන වීඩියෝ එකක් ඕන

  • @shiran7403
    @shiran7403 4 ปีที่แล้ว +6

    1st view.1st like 1st comment 👍👍👊👌

  • @gamingwithlion4130
    @gamingwithlion4130 4 ปีที่แล้ว +5

    Notification දැකපු ගමන් ආපු අය කෝ බලන්න

  • @anjaleeumesha2603
    @anjaleeumesha2603 4 ปีที่แล้ว

    Wishma lokaya thamai hodama youtube chanal eka 👍

  • @bolmaraya-4281
    @bolmaraya-4281 4 ปีที่แล้ว +1

    Please wishwa lokaya mata උදව්වක් කරන්න පුලුවන්ද

    • @kaveengeek7845
      @kaveengeek7845 4 ปีที่แล้ว

      Mawath subscribe karandooooooo plzzzz bro mamath subscribe karannam

  • @SLfilm001
    @SLfilm001 8 หลายเดือนก่อน

    ape maha benkuwa ragayata aithine eka den swadhinayi

  • @remixsong908
    @remixsong908 4 ปีที่แล้ว +9

    1 මිලියන් ගහමු ඉක්කන්ට😍

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 4 ปีที่แล้ว +28

    අපේ දේශපාලුවෝ ගසාකාපුවත් ඇති. 😜

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 4 ปีที่แล้ว

      👍👍🐕💨💨💨

    • @chasithasanoj601
      @chasithasanoj601 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම machn

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 4 ปีที่แล้ว

      @@awawadaya8630 thanks math Alan walker gana Hoya Hoya inne

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 3 ปีที่แล้ว

      ඔවු 😂 ඉන්නවා බඩු දැන් 😂👍

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว

      @@kavindarupasinghe6717 uba ko den?

  • @thetwotravelers1182
    @thetwotravelers1182 4 ปีที่แล้ว +1

    Ape rate ungeth salli athi.. mahindalage ehema

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +7

    හොඳයි සල්ලි ආරක්ෂා කරනවා වගෙයි tamai එක ඓති කාරයෙක් පමණයි සල්ලි බැංකුවේ දමන කෙනකු පමණයි කිසිම සාක්කි කාරයන් නැහැ ඔහු හදිසියේ මැරුණොත් එ මුදල් පවුලේ අයට ඓති වෙන්නේ නැහැ සල්ලි .සේරම ගන්න වා swiss රටට එක නිසා කවදාවත් swiss රට දුප්පත් වෙන්නේ නැහැ අනුන්ගේ මුදල් වලින් පොහොසත් වෙන රටක් නේද

    • @kavinda6923
      @kavinda6923 3 ปีที่แล้ว

      ලංකාවේම කලු 🏧 සල්ලි සුදු කරන්න විදිහක් තියෙනවා

  • @gaminikumara9537
    @gaminikumara9537 2 ปีที่แล้ว

    apei rateth kalu salli dhana benkuwak dhanna beridha

  • @udikasampath620
    @udikasampath620 4 ปีที่แล้ว +2

    Lokaya harima wishmithai neda

  • @stvenperera4473
    @stvenperera4473 4 ปีที่แล้ว +1

    Niyamayi video eka 😘

  • @nipuna832
    @nipuna832 4 ปีที่แล้ว +6

    අර්ජුන් මහේන්ද්‍රන්ගේ සල්ලිත් ඕකේ තියෙනවාද දන්නෑ.

    • @nisankuruwita980
      @nisankuruwita980 4 ปีที่แล้ว

      Ayagay kasay vathath Rajapaksalagay nam athi.

    • @nipuna832
      @nipuna832 4 ปีที่แล้ว

      @@nisankuruwita980 ගෝඨාගේ හැර

    • @malindamadusanka2328
      @malindamadusanka2328 3 ปีที่แล้ว +1

      @@nipuna832 😂 පව් ගෝඨා ඔයාලගේ වීරයා නේ

    • @nipuna832
      @nipuna832 3 ปีที่แล้ว

      @@nisankuruwita980 රාජපක්ෂලාගේ කෙසේවෙතත් රනිල්ගේ නම් ඇති

    • @nipuna832
      @nipuna832 3 ปีที่แล้ว

      @@malindamadusanka2328 yes

  • @صيدرشيد
    @صيدرشيد 4 ปีที่แล้ว +1

    Morocco gana video eka karannako

  • @rowdyboy4773
    @rowdyboy4773 4 ปีที่แล้ว +1

    Mahinda rajapakshagei namalgei sallith athi

  • @sadewtv9928
    @sadewtv9928 4 ปีที่แล้ว +1

    Lassanai yalu matath sab akak denta

  • @gaminghirex.5116
    @gaminghirex.5116 4 ปีที่แล้ว +1

    Carrom gana igena ganna apith ekka ekathu wenna.

  • @dulajlochitha2214
    @dulajlochitha2214 ปีที่แล้ว +1

    අපේ මයින්ද මාතියා නැත්තන් අපිට 147 වෙනි තැනට එන්න වෙන්නෙත් නෑ.

  • @buildwithmee
    @buildwithmee 4 ปีที่แล้ว +2

    Niyamai Ayya

  • @gaminghiruna4996
    @gaminghiruna4996 4 ปีที่แล้ว +4

    Vishma lokaya 1 million gahamu 😁

  • @dammikasuranga5519
    @dammikasuranga5519 4 ปีที่แล้ว +2

    මෙහෙ අයගෙත් ඔය බැංකු වලට පටවනවා .කෝටි පති ව්‍යාපාරිකයින් ආදායම් බදු වලින් බේරෙන්න .

  • @harshaprasad3135
    @harshaprasad3135 4 ปีที่แล้ว

    Nice vedio

  • @Aba_tv
    @Aba_tv 4 ปีที่แล้ว +2

    1 st like 1st comment 1st view

  • @imagerylk4720
    @imagerylk4720 4 ปีที่แล้ว

    Very useful

  • @danadissanayaka6079
    @danadissanayaka6079 4 ปีที่แล้ว

    Ane malliwa dila tiyanna oyae ratata mata hoyaganna vidiyak Nane

  • @donranil4613
    @donranil4613 4 ปีที่แล้ว

    Impressive sir

  • @vimukthithilak610
    @vimukthithilak610 2 ปีที่แล้ว

    Me swt bankuvak lankawet tiyeda

  • @SampathKumar-wp5ek
    @SampathKumar-wp5ek 4 ปีที่แล้ว

    Good luck

  • @Video-nk2oe
    @Video-nk2oe 4 ปีที่แล้ว

    Aiye jenghis kan adirajjaya ganat widio ekak dannako

  • @පූස්මල්ලි
    @පූස්මල්ලි 4 ปีที่แล้ว +5

    🍻🍹1M😌♥️♥️♥️

  • @chamathanupamaabeywickrama6260
    @chamathanupamaabeywickrama6260 4 ปีที่แล้ว

    Ptta video eka

  • @shiransumathipala7535
    @shiransumathipala7535 4 ปีที่แล้ว +1

    Super ❤️❤️✌️

  • @bossgamingjanu2939
    @bossgamingjanu2939 4 ปีที่แล้ว

    Super

  • @Julieya89
    @Julieya89 4 ปีที่แล้ว

    thank you....

  • @pizzahomemaking4401
    @pizzahomemaking4401 4 ปีที่แล้ว

    Best

  • @asaraaluthge1793
    @asaraaluthge1793 4 ปีที่แล้ว +5

    0:37 ලියාපදිංචි වාණිජ බැංකු 25 ක් තියෙනවා බන් බොරු කියන්න එපා. 😅

    • @edwinluis3697
      @edwinluis3697 3 ปีที่แล้ว

      කලු සල්ලි කියක් දැම්මද.

  • @tja3559
    @tja3559 ปีที่แล้ว

    ටිකක් හරි සතුටු වෙයල්ලා ශ්‍රී ලංකාව 148 පෙනී ස්ථානයට හරි ගෙනල්ල දුන්නෙ මහින්ද රාජපක්ෂ කියල හිතල..😅😅

  • @kasunprabash255
    @kasunprabash255 4 ปีที่แล้ว

    good

  • @pasindulakshan6732
    @pasindulakshan6732 4 ปีที่แล้ว

    Maru maru🤩🤩🤩👍

  • @ddworld2295
    @ddworld2295 4 ปีที่แล้ว

    Mama asai oyage chanell ekata

  • @sehansasenithu3831
    @sehansasenithu3831 4 ปีที่แล้ว

    Nice

  • @sashiadedd2403
    @sashiadedd2403 4 ปีที่แล้ว +4

    422 view eka magen

  • @tinushathulan9749
    @tinushathulan9749 4 ปีที่แล้ว

    Maru

  • @dumindaprasad4989
    @dumindaprasad4989 4 ปีที่แล้ว

    මමත් ඔය හොර බැංකුවකට අහූනා

  • @nish56
    @nish56 4 ปีที่แล้ว +1

    ltte sallith thinne oke

  • @yohantheekshana1683
    @yohantheekshana1683 3 ปีที่แล้ว

    අපෙේ දෙශපාලුවොන්ගෙ සල්ලි තියෙන්නෙත් ඔකෙ තමා

  • @bro6275
    @bro6275 4 ปีที่แล้ว +1

    සඳ, පෘතුවිය හා එකි නෙක ගැටුනොත් මොකද වෙන්නේ.සියල්ල දැන ගන්න මෙතනින් - th-cam.com/video/Aaa1bAvm8bQ/w-d-xo.html ,

  • @Udara2000
    @Udara2000 4 ปีที่แล้ว +4

    සුදු සල්ලි කලු සල්ලි කරන එකම රට ලංකාවයි😂

    • @kavinda6923
      @kavinda6923 3 ปีที่แล้ว

      කලු සල්ලි සුදු කරන්න පුලුවන්

    • @kavinda6923
      @kavinda6923 3 ปีที่แล้ว

      0769887064

    • @deepanijayantha3498
      @deepanijayantha3498 3 ปีที่แล้ว

      @@kavinda6923 mokatada me nb ekak dala thiyenne

  • @slldgaming2906
    @slldgaming2906 4 ปีที่แล้ว +1

    Hi

  • @sakunbro6974
    @sakunbro6974 4 ปีที่แล้ว

    I am a first veve

  • @pizzahomemaking4401
    @pizzahomemaking4401 4 ปีที่แล้ว

    ඒ නිසා තමයි දේශපාලකයො හොරු වෙන්නෙ

  • @bro6275
    @bro6275 4 ปีที่แล้ว

    Ft

  • @Thechannelpv
    @Thechannelpv 4 ปีที่แล้ว +1

    👍

  • @amiladanushka2931
    @amiladanushka2931 2 ปีที่แล้ว

    Mamat balano

  • @mahindakumara7295
    @mahindakumara7295 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @sashiadedd2403
    @sashiadedd2403 4 ปีที่แล้ว

    55 like eka magen

  • @tharindumanohara9172
    @tharindumanohara9172 3 ปีที่แล้ว

    🔥🔥🔥

  • @chasithasanoj601
    @chasithasanoj601 4 ปีที่แล้ว

    Loke hodama bank 10 athare , palamu 4 m chaina

  • @DinushaProductions
    @DinushaProductions 4 ปีที่แล้ว

    😍

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 4 ปีที่แล้ว

    ප්‍රධාන බැංකු රජය යටතට නොගෙන ඉන්නෙම ඕන හොරෙක්ගෙ කලු සල්ලි ඒ බැංකු වලට ගන්න... රජය වගකීමෙන් ගැලවෙන්න😂

  • @shan3041
    @shan3041 4 ปีที่แล้ว

    👍👍

  • @Lahiru712
    @Lahiru712 4 ปีที่แล้ว +1

    GDP කියන්නේ මොකක්ද බන්

    • @senukanavinthawanasingha5892
      @senukanavinthawanasingha5892 3 ปีที่แล้ว

      Wasarak thula ema රටට pita ratin enA mudal pramamanaya

    • @rashmipb
      @rashmipb 2 ปีที่แล้ว +1

      දළ දේශීය නිශ්පාදිතය

  • @bseries8661
    @bseries8661 4 ปีที่แล้ว

    1st view

  • @صيدرشيد
    @صيدرشيد 4 ปีที่แล้ว +1

    Kochchara natuwath europe winasha wenawa athagai 2025 thama auradda

  • @dulwansknowledgeisland8290
    @dulwansknowledgeisland8290 4 ปีที่แล้ว +1

    2

  • @madushankasadaruwan1631
    @madushankasadaruwan1631 4 ปีที่แล้ว +1

    👍🇱🇰👍🇱🇰👍🇱🇰👍

  • @azk.2176
    @azk.2176 4 ปีที่แล้ว +1

    65 comment

  • @vishwafernando1711
    @vishwafernando1711 3 ปีที่แล้ว +1

    ලංකාවේ උන් නම් වැඩිපුර ඇත්තේ කාලකන්නි විදිහට මිනිසුන්ගේ මුදල් හොරාකාපු දේශපාලුවෝ තමයි

  • @azk.2176
    @azk.2176 4 ปีที่แล้ว +1

    204 like

  • @azk.2176
    @azk.2176 4 ปีที่แล้ว

    Subscribe one Kattiyà me pattata enna

  • @ravindum9976
    @ravindum9976 4 ปีที่แล้ว +1

    🤭

  • @Sandamina_Fernando
    @Sandamina_Fernando 4 ปีที่แล้ว +1

    👍

  • @tiroshanindika1777
    @tiroshanindika1777 4 ปีที่แล้ว

    👍👍