කළු සල්ලි සුදු කරන විදිහ... | Prasad Siriwardana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • කළු සල්ලි සුදු කරන විදිහ... | Prasad Siriwardana
    අපගේ ඉගැන්වීම් රටාව පිලිබදව අදහසක් ලබා ගැනීමට මෙම වීඩියෝ පෙල නරබන්න
    TH-cam- bit.ly/3P6WTX6
    පන්තියට සහභාගී වීමට හා විස්තර දැනගැනීම සදහා පහතTelegram Channel එකට සම්බන්ධ වන්න.
    Telegram Channel- t.me/prasadphy...
    #physicsprasad #blackmoney #prasadsiriwardana

ความคิดเห็น • 217

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 6 หลายเดือนก่อน +45

    මෙන්න නියම ගුරුවරු ❤❤
    මේ video එක සියලු ලාංකික ජනතාව දකිත්වා ❤❤

    • @sudmudmud357
      @sudmudmud357 6 หลายเดือนก่อน +2

      100% … could not put in a better way .. 👌👌👌

  • @pasinduiroshan7721
    @pasinduiroshan7721 6 หลายเดือนก่อน +62

    අපිට ඔය stage එකේ පිසික්ස් ඉගැන්නුවෙ දුකා .සර්ව මතක් වෙනවා අපිට මේ සර්ගෙ වීඩියෝ බලන කොට.

  • @techblinkfreefire7490
    @techblinkfreefire7490 6 หลายเดือนก่อน +22

    බොරු කියලා මිනිස්සු අතරේ ප්‍රසිද්ධ වෙන ගුරුහොරු අතරේ මිනිස්සුන්ට ඇත්ත කියන ගුරුවරයෙක් තමයි ප්‍රසාද් සර් කියන්නෙ.❤

    • @Cyrox8
      @Cyrox8 2 หลายเดือนก่อน

      අපෙ සර් කෙලින් කතා කරන්නෙ ..physics එහෙමත් මරුවට උගන්නවා කලබල නැ

  • @emanside3519
    @emanside3519 6 หลายเดือนก่อน +36

    පට්ට මේ දැනුම රටෙ හැම පුරවැසියෙක්ටම ලැබිය යුතුමයි ආයෙ නොරැවටෙන්න නම් හැමෝම ෂෙයා කරමු මේ වීඩියෝ එක

    • @shenukafernando7236
      @shenukafernando7236 6 หลายเดือนก่อน +1

      Brilliant explanation 👏👏👏

    • @anilbandara6459
      @anilbandara6459 หลายเดือนก่อน

      සරලව ආර්ථික විද්‍යාව.....භෞතික විද්‍යාවෙන්....❤🎉..

  • @Jack-ex4ui
    @Jack-ex4ui 6 หลายเดือนก่อน +52

    මේක ඇත්ත එත් එහෙම කරලවත් බේරෙන්න බැරි තරන් මුන් හොරකන් කරලා තියෙනවා. බැසිල් මල්වනේ ගෙයක් හදල තියෙනවා හදපු විදිය කියන්න බැරි නිසා උ කියනවා ගේ උගේ නෙවෙයි කියලා 😂 දැන් මල්වානේ අයිතිකාරයෙක් නැති මහා මන්දිරයක් තියනවා

  • @pandukakarunaratne6931
    @pandukakarunaratne6931 6 หลายเดือนก่อน +67

    මරු උදාහරණයක්😂 නාමල් බේබි සහ Mr. Kotthu😂

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 6 หลายเดือนก่อน +4

    මේ රටේ ගොඩාක් දේශපාලකයො ගාව තියෙන්නේ කලුසල්ලි තමයි සර් .සර්ට ගොඩාක් ස්තූතියි නාමල්ම උදාහරනෙට ගත්තු එකට...❤❤❤❤❤

  • @jeramarosha7242
    @jeramarosha7242 6 หลายเดือนก่อน +45

    භෞතික විද්‍යාවේ ප්‍රසාදයේ සලකුණ😌❤

  • @diltvjunior8629
    @diltvjunior8629 5 หลายเดือนก่อน +5

    සුපිරිම කතාව තමයි සර් ඒක Mr.Koththu and Namal Kumara 😅😅😅😂😂😂

  • @thethemiya5
    @thethemiya5 5 หลายเดือนก่อน +3

    කියන්න වදන් නැ ..රටට ආදරේ කරන ඇත්ත ඇතිසැටියෙන් කියන ඔහුගෙන් ඉගෙගතයුතු සර් කෙනෙක් ❤❤❤❤❤❤❤❤
    Respect sir

  • @malindalakmal233
    @malindalakmal233 6 หลายเดือนก่อน +27

    මේවගේ සිද්දියක් උනා ලංකාව කියන රටෙත්...🤭

  • @nilakakaluarachchi
    @nilakakaluarachchi 5 หลายเดือนก่อน +7

    මරු❤ ආයේ වචන නැ❤ මතකය අවබෝධය තර්කානුකූල බුද්ධිය🎉

  • @buddikachathuranga215
    @buddikachathuranga215 6 หลายเดือนก่อน +45

    Mr කොත්තු කියන්නේ මහින්ද රාජපක්ෂ ගේ කොත්තුවක් කියලා මමනං දැනගත්තා කඩේ දාලා මාස 6 යද්දී

  • @DhananjayaChamath-jz9ug
    @DhananjayaChamath-jz9ug 6 หลายเดือนก่อน +203

    Mr.Kottu කියන්නෙ මහින්ද රාජපක්ෂ කොත්තු කියල දැනගද්දි වයස කීයද 😪

    • @Caminago
      @Caminago 6 หลายเดือนก่อน +25

      ඇයි "බික" එකත් එයාලාගෙම තමයි...

    • @jayasinhesenadheera1474
      @jayasinhesenadheera1474 6 หลายเดือนก่อน +4

      35

    • @user-mu9cm2yr5x
      @user-mu9cm2yr5x 6 หลายเดือนก่อน +4

      14 යි

    • @hmwranjana1233
      @hmwranjana1233 6 หลายเดือนก่อน +2

      The man

    • @services2020
      @services2020 6 หลายเดือนก่อน +4

      😮12

  • @housekandsman8519
    @housekandsman8519 6 หลายเดือนก่อน +23

    හෙන ගැහුව වගේ කිවුව කියපන්නකා. ...😮

  • @imalkajayasinghe4684
    @imalkajayasinghe4684 6 หลายเดือนก่อน +10

    Well explained sir, thank you for educating our next generation about the real world. We will never learn these from a school 👏

  • @kasunperera4117
    @kasunperera4117 6 หลายเดือนก่อน +20

    හංසමාලිත් කරන්නේ ඔය වැඩේම තමයි තේරුනාදදදදදද

  • @user-qz3oq2ru3y
    @user-qz3oq2ru3y 6 หลายเดือนก่อน +30

    කොත්තු කඩ නම් මොනාද සර්, කලු සල්ලි සුදු කරන්න ටයර්, වානේ, සිමෙන්ති කර්මාන්තශාලා පවා ලංකාවේ තියෙන්නේ සමහරු TV චනල් පවා දැම්මා හැබැයි පස්සේ බංකොලොත් උනා, චුචු කියලා චන්ද්‍රිකා පවා යවලා තියෙනවා.

    • @MD-br2my
      @MD-br2my 5 หลายเดือนก่อน +3

      Terenne udaharanayk aran kiyl dunnam unta chande deepu ub metana awilla ostar wenna epa 😂

    • @yasasediriweera8281
      @yasasediriweera8281 5 หลายเดือนก่อน

      චිචී චුචූ 🤣🤣🤣

    • @user-qz3oq2ru3y
      @user-qz3oq2ru3y 5 หลายเดือนก่อน

      @@MD-br2my හා 😂

  • @marambakumara7648
    @marambakumara7648 6 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤❤ මම ඔබට ගරැ කරනවා නොබියව මෙම කාරණය පැහැදිලි කලාට. 🙏

  • @dasunperera4596
    @dasunperera4596 5 หลายเดือนก่อน +3

    දැන් තමා හරියටම දැනගත්තෙ.mr.kottu කරන්නෙත් ඕකම තමයි.මොකද mr.kottu එකෙන් කාපු එකෙක්වත් කෑම හොඳයි කියනවා මම අහලා නෑ මෙලෝ රහක් නෑ කියනවා ඇරෙන්න.ඒත් ඌ හැමතැනම කඩ දාන්නෙ කොහොමද කියලා මම බැලුවේ.මිනිස්සු යන්නැතුවත් එන්න එන්න දියුණු වෙනවා.උට ඊට වඩා ලාබයි නාමල්ගෙන් කලු සල්ලි ගන්න එක.😂 බි.ක. ගැනත් සාධාරණ සැකයක් තියෙනවා

  • @kavindashehan4180
    @kavindashehan4180 6 หลายเดือนก่อน +12

    මම දැකපු සුපිරි explanation එකක්😅😅❤❤ආදරෙයි සර්❤

  • @chanakabandara2358
    @chanakabandara2358 6 หลายเดือนก่อน +12

    ඒක නම් හොදටම තේරුණා සර්. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Forbiddenknowledge-eb4vo
    @Forbiddenknowledge-eb4vo 5 หลายเดือนก่อน +3

    ලොන්ඩ්‍රි කරන සල්ලි සමාජගත කරන තවත් ක්‍රම කීපයක් විස්තරාත්මකව පැහැදිලි කරලා ඕනි.(අධ්‍යාපනික කටයුත්තක් සදහා අහන්නෙ.මේ ඇත්තමයි😌)

    • @Vibrant_441
      @Vibrant_441 5 หลายเดือนก่อน +1

      E money පැත්තෙන් පොඩි දෙයක් කියන්නම්. කළු සල්ලි සුදු කරන විදියක්. කරන්න නෙවෙයි දැන ගන්න. 😊
      හිතන්නකෝ කෙනෙක් මොකක් හරි විදියකින් නීතිවිරෝධී ක්‍රියාවකින් සල්ලි උපයා ගන්නවා. විස මත්ද්‍රව්‍ය,ආයුධ... වගේ දේවල් වලින්. ඒ කෙනා ඒ ගනුදෙනුවේදී කරන මුදල් කෙලින්ම බැංකු වලට දාගන්නේ නැතුව crypto currency වලින්. Blockchain වලට දාගන්නවා Blockchain එකකින් සල්ලි යද්දී කාටවත් පිට කෙනෙක්ට ගන්න වත් බලන්නවත් හැකියාවක් නැහැ. Encrypted වෙනවා. ඊට පස්සේ ඒව කෙලින්ම crypto currency exchange හරහා ඒ සල්ලි. ලබාගැනීමේ හැකියාව තියෙනවා. Money laundering කරලා අද වෙනකොට නඩු වැටිච්ච exchange පවා තියෙනවා. Binance වගේ ප්‍රසිද්ධ ඒවටත් නඩු පවරලා තියෙනවා. 😊

  • @ammaargaming6192
    @ammaargaming6192 6 หลายเดือนก่อน +21

    අප්පා මාරම කතාවක් ඒක😂😂

  • @sampathk1212
    @sampathk1212 5 หลายเดือนก่อน +3

    කලු සල්ලි සුදු කරන්නෙ කොහොමද කියල අහන්න ඕනෙ රාජප්ක්සගෙන් / රනිල්ගෙන් / දිලිත් ජයවීරගෙන් (නයි දෙරන හිමිකරු ) සහ දම්මික පෙරේරගෙන්. ( කුනු දම්මික ) ....

  • @DhananjayaManurangaBrahmanage
    @DhananjayaManurangaBrahmanage 6 หลายเดือนก่อน +22

    නොකියා කිව්වේ කොත්තු මහත්තයා ගැන නේද 😅😅 Mr Koththu

  • @slplayers8331
    @slplayers8331 6 หลายเดือนก่อน +20

    මහජන දනය කොතුවක් ලෙසද එන්වා😂

  • @everythingwillbeok363
    @everythingwillbeok363 6 หลายเดือนก่อน +7

    ඒක පැහ්දිලි කරා ලුණු ඇඹුල් ඇතුවම..,
    Mr.kottu කියන්නෙම කොත්තු කඩයක් නෙවෙයි,

  • @thushaleeban4097
    @thushaleeban4097 5 หลายเดือนก่อน +2

    මට බය මෙහෙම ඇත්ත කියන ගුරුවරයෙක්ට දවසක කටවහගෙන ඉන්න වෙයිද කියලා... මේක ලකේපංකාව හින්දා...

  • @lakshanbuddika5856
    @lakshanbuddika5856 6 หลายเดือนก่อน +8

    සුපිරි sirr❤. Mewa rate minissu ahanna oni ewaaa

  • @Don-tj3pb
    @Don-tj3pb 6 หลายเดือนก่อน +7

    හරියට නීතිය ක්‍රියාත්මක කරනම් කොත්තු මුදලාලිව කොටු කරගන්න පුලුවන්නේද ?

  • @Beautyseen805
    @Beautyseen805 6 หลายเดือนก่อน +5

    Mr කොත්තු,, පියුමි හංසමාලිනී... තමයි කළු සල්ලි සුදු කරන එක හොඳටම කරන්නේ...

    • @techblinkfreefire7490
      @techblinkfreefire7490 6 หลายเดือนก่อน +2

      ඒ පියුමි හංසමාලිගෙ කේස් එක කියහන්කො.

    • @cytravel2737
      @cytravel2737 5 หลายเดือนก่อน +2

      ඇයි බික ,,😂

  • @balangodatech5678
    @balangodatech5678 5 หลายเดือนก่อน +1

    රෝහිත අබේගුණවර්ධනත් එහෙමයි. ඌට අල්ලස් කොමිෂන් එකට කියපු දිනේට නයා ගැහුවා කියලා ඉස්පිරිතාල ඇඩ්මිට් වුණා.

  • @nadeerafernando5223
    @nadeerafernando5223 6 หลายเดือนก่อน +16

    නාමල් කුමාර ලා මේ රටට කරලා තියන හෙනේ දැක්කම ,කොත්තු නෙමේ කන්න වෙන්නේ ..වහා..🤪🤪🤪

  • @harshamadusanka
    @harshamadusanka 5 หลายเดือนก่อน +1

    ඔන්න ඕවා තමයි මේ ලන්කාවෙ උන්ට කියල දෙන්න ඕනෙ මේකෙ process එක වෙන විදිය❤

  • @sacheeraedirisinghe9167
    @sacheeraedirisinghe9167 6 หลายเดือนก่อน +7

    meka nan supiri kathawak. ada tamai seen eka terune

  • @Ghostzen96
    @Ghostzen96 5 หลายเดือนก่อน +1

    Viral wenna oni video , lankawata kelawenna mulika hethuwa kalu salli

  • @sudmudmud357
    @sudmudmud357 6 หลายเดือนก่อน +2

    Absolutely love it
    Spot on 💰💰💰👌👌👌😅😅 😅
    Whole country operates like this…
    from Australia 🇦🇺

  • @sajithpeiris9760
    @sajithpeiris9760 5 หลายเดือนก่อน +1

    Ammo 😅 That explanation 👌
    U r a Great Teacher ❤❤❤

  • @maheshidayaratne1521
    @maheshidayaratne1521 6 หลายเดือนก่อน +7

    හංසමාලිගෙ දියුණුවෙ රහසත් ඔිකම තමා…අපේ උන් ඉතින් බුදු සරනයි ,තෙරැවන් සරනය් , තව හරියන්නෝනෙ ගගා **නෙනවා..😂😂ලංකාවටම හරියන මිනිස්සු…

    • @yasasediriweera8281
      @yasasediriweera8281 5 หลายเดือนก่อน

      ගොඩක් දෙනා එහෙම දේවල් තියෙනවා

  • @ashenjayasingha3124
    @ashenjayasingha3124 5 หลายเดือนก่อน +3

    ඇයි තව ඉන්නවා කෙනෙක් ක්‍රීම් විකුනලා දියුණු වුන😂😂

  • @dishannethsara5196
    @dishannethsara5196 6 หลายเดือนก่อน +7

    mn karnne art eth sirge teaching maruuuuuuuuuuuuuu

  • @Ieshanmadusanka05
    @Ieshanmadusanka05 5 หลายเดือนก่อน +1

    ඒක මරු සර්..සුපිරි පැහැදිලි කිර්‍රමක්....❤❤❤

  • @HaleemDeen-w7y
    @HaleemDeen-w7y 5 หลายเดือนก่อน +1

    Kalu sali sudu karana hati kiyala dunnata sir ta bohoma pin❤

  • @PasinDu_ShanuKa
    @PasinDu_ShanuKa 6 หลายเดือนก่อน +8

    ලංකාවේ ගොඩක් Scam Run වෙන්නත් සල්ලි එන්නෙ කලු සල්ලි තමයි.

  • @nipuna7876
    @nipuna7876 5 หลายเดือนก่อน +4

    නමල් කුමාර එක පාරක් අහු උනා කිව්වා ඩේසි ආච්චි දුන්නේ කියලා ඩේසි ආච්චි කිව්වා ගෙදර ඉද්දී වෑන් එකක් ඇවිත් මැණික් මල්ලක් දීලා ගියා කියලා පොලිස්සිය ඒ කතාව පිලිගත්තා. අපේ පොලිස්සියට නාමල් කුමාරලට වට්ටක්කා කොරටුවක කතාවක් වත් කියන්ඩ ඕන නෑ සුරංගනා කතා කිව්වම ඇති පිලිගන්නවා.
    ඔය වගේම තව පොරක් යාලුවෙක් දාලා බැංකුවක් කැඩුවා ඌව අල්ලන්ඩ හොයද්දී පොර මේ සිංගප්පූරුවේ මලගෙදරක ගිහිං එනවා කියලා කිව්වා

  • @skherath4435
    @skherath4435 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @isharamadusanka7725
    @isharamadusanka7725 6 หลายเดือนก่อน +2

    Great explanation with practical examples 😅

  • @gotayimbara1185
    @gotayimbara1185 6 หลายเดือนก่อน +11

    Video මදි sir සතියට 3ක්‌ වත් තිබ්බා නම් පම්ට😕

  • @aatgsr6813
    @aatgsr6813 5 หลายเดือนก่อน

    Great work. The next generation should understand what kind of politics practitioners Sri Lanka is.

  • @dilipnuwan4170
    @dilipnuwan4170 6 หลายเดือนก่อน +2

    Great explanation

  • @kamalajaathauda1861
    @kamalajaathauda1861 2 หลายเดือนก่อน

    සුපිරිම පැහැදිලි කිරීමක් සර්❤

  • @user-xl5bv8lj8b
    @user-xl5bv8lj8b 5 หลายเดือนก่อน +2

    දිල තියෙනවා උදාහරනත් එක්කම.

  • @travelsrilanka9899
    @travelsrilanka9899 6 หลายเดือนก่อน +7

    කොත්තු කඩයක් කියලා ඇත්තම කිව්වනේ

  • @Npphorana
    @Npphorana 6 หลายเดือนก่อน +1

    නියමයි සහෝදරයා ....❤❤❤

  • @sh.malM-.
    @sh.malM-. 5 หลายเดือนก่อน +1

    සර් දැන් මම ලග තියන සල්ලි මම එහෙම බිලක් පෙන්නලා දුන්නා උනාම හරි යනවාද, ඒ බිලේ අයිති කාරයට ඒ සල්ලි කොහෙන්ද කින්ද මන්ද හොයන්නෙ නැද්ද පොලිසියෙන් ,පොඩ්ඩක් මේ ගැන කියන්නකෝ සර්

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 6 หลายเดือนก่อน +1

    Thank you, sir. Today, I realised that.

  • @sahanr27
    @sahanr27 6 หลายเดือนก่อน +3

    නාමල් කුමාරයා 😂 සුපිරියටම කරනවා අර විරජ් (Mr.Kottu) කියන බොරු කරයා එක්ක. 🇱🇰 පහුගිය අවුරුදු 4/5 ඇතුලත trend උන ගොඩක් business එ වගේ තමයි

  • @tharakatimes
    @tharakatimes 5 หลายเดือนก่อน +1

    ලංකාවේ ආගමික මධ්‍යස්ථාන, කලා ක්ෂේත්‍රය කියන්නෙත් කලු සල්ලි සුදු කරන තැන් තමා

  • @zerostar1651
    @zerostar1651 6 หลายเดือนก่อน +2

    Light bill ,wathura bill,rent maintains okkoma gewala padith gewala gemak gahanna lesi naha,kalu salli sudu karanna gahana gama kohomada

  • @dineshpriyantha2180
    @dineshpriyantha2180 5 หลายเดือนก่อน +1

    සුපිරි sir

  • @user-jr2em7vk3n
    @user-jr2em7vk3n 5 หลายเดือนก่อน +1

    Awankawama thiyunu diyunu akarshaniya pahadili udaharanayak mewa therum gatha haki jana samajayak goda nagiya yuthumai

  • @sachinrathnasiri3157
    @sachinrathnasiri3157 6 หลายเดือนก่อน +11

    "මීට වැඩිය හොඳාආආයී..උබේ අම්....."
    - Mr.Kottu-

  • @shakilaperera-wh8se
    @shakilaperera-wh8se 6 หลายเดือนก่อน +4

    නිලියො,මැණික් කාරයො,යූටියුබ් කාරයෝ😂ලොන්ඩරි තමා එහෙන්පිටින්ම

  • @ruwangunawardana1612
    @ruwangunawardana1612 4 หลายเดือนก่อน

    අල්ල ගන්නවනම් අල්ලගන්න පුළුවන් හරියට විගණනයක් කළොත් .කොත්තු එච්චර ප්‍රමාණයක් විකුණනවා නම් අමුද්‍රව්‍ය ඒකට අවශ්‍ය විදිහට අරගෙන තියෙන්න එපැයි .
    හැබැයි මේ ගුරුවරයා මිස්ටර් කොත්තු එක්ක පොඩි ඇරියස් එකක් තියෙන බව පේනවා

  • @vishwadinuk3636
    @vishwadinuk3636 6 หลายเดือนก่อน +11

    Mr koththu😂😂

  • @madhurasaranga5964
    @madhurasaranga5964 5 หลายเดือนก่อน +1

    Mr.කොත්තු....හොද වැඩේ😂😂😂

  • @pathirana64
    @pathirana64 5 หลายเดือนก่อน +1

    ඒ කියන්නේ mr.කොත්තු එකෙන් කොත්තු කන එක අපිට ලාභයිද

  • @vihanduovin8386
    @vihanduovin8386 6 หลายเดือนก่อน

    Understood very well ♥️👍🙏

  • @SithumSathsara-ny3uu
    @SithumSathsara-ny3uu 6 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @nihalsurasingha567
    @nihalsurasingha567 6 หลายเดือนก่อน +2

    ජේ වී පී එක කියන්නෙ යාලුවෙක් දුන්න කියල

  • @ss80866
    @ss80866 4 หลายเดือนก่อน

    නොතේරෙන නිසා අහන්නෙ ,😮 එතකොට නාමල් ගෙන් අහන්නෙ නැද්ද කොත්තු කාරයට දෙන්න සල්ලි කොහෙන් ද කියල ???

  • @enavigatorE
    @enavigatorE 6 หลายเดือนก่อน +5

    Restaurants are the best way to do Money Laundering. Black Money Layering. Mr. KOTTU aiyo Salli 🤣

  • @Danie5828
    @Danie5828 6 หลายเดือนก่อน +6

    ඔය කලුසල්ලිකාරයො බහුතරයක් ගොඩක් වෙලාවට ආගම,අසරණ මිනිස්සුන්ට උදව් කිරීම වගෙ මිනිස්සුන්ට sensitive දේවල් ඉස්සරහට දාගන්නවා කපටිකමට..ඊට පස්සෙ උන් කියන ඕනම දෙයක් පිලිගන්න මට්ටමෙ audience එකක් හදාගන්නවා..🐂

  • @hashipgamage
    @hashipgamage 5 หลายเดือนก่อน +2

    සනත් නිශාන්තත් ඒ ගොඩෙම තමා. ඉස්සො විකුනලා ගන්න සල්ලි 😂

  • @Methika_Fonseka
    @Methika_Fonseka 6 หลายเดือนก่อน +4

    eka nm maru kathawa 😅😂

  • @kanishkrukmal4428
    @kanishkrukmal4428 6 หลายเดือนก่อน +5

    Mr kottu
    M= මහින්ද R= රාජපක්ෂ කියල දැනගද්දි ඔයාගෙ වයස කියද 😂😂😂

  • @Ceylon_44
    @Ceylon_44 5 หลายเดือนก่อน

    Nice Explain

  • @sahanpremarathne2272
    @sahanpremarathne2272 6 หลายเดือนก่อน

    සුපිරියටම තේරුනා

  • @jnuwan
    @jnuwan 5 หลายเดือนก่อน

    සුද්ද සිංහලෙන්ම කීවා .සුපිරි ඉතින්....

  • @kesh7647
    @kesh7647 6 หลายเดือนก่อน +2

    mr koththuwa gahana game ekath wage

  • @mihindudananjaya2297
    @mihindudananjaya2297 6 หลายเดือนก่อน +2

    siuru walata wahilath karanawa mony londary service😂danno danithi

  • @anuradhaprabath4296
    @anuradhaprabath4296 6 หลายเดือนก่อน +2

    දැන් එයි ගොන් බයිසන්ල රෙදි අතින් අරන් 😂

  • @surajkalamulla
    @surajkalamulla 5 หลายเดือนก่อน

    ඇත්ත කතාවක්

  • @jayasinhesenadheera1474
    @jayasinhesenadheera1474 6 หลายเดือนก่อน +6

    Okage koththu. Warajanaya kala uthui😂😂😂😂

  • @damithaneranjala8385
    @damithaneranjala8385 5 หลายเดือนก่อน +2

    උද්දික පේමරත්නගෙ මෙම....JVP ... පිටකවරය සුදුසු නෑ කියලා ඔහුට හිතන්න ඇත.
    මෝඩයෝ එපා කිව්වා ට පිටකවර දිහා හොදින් බලා තීරණ ගන්න.
    Uddika premaratne cover page this JVP . If foolish people say, don't look at cover page but look at cover page carefully and get decision.

  • @chathuralakshan542
    @chathuralakshan542 6 หลายเดือนก่อน +1

    Namalta Salli dena kottu mudalali kauda kiyala api hemoma dannawa 😂😂😂

  • @georgelivera2825
    @georgelivera2825 5 หลายเดือนก่อน

    sir.. nm patta..adarei

  • @sahurdhaYaaththrikaya
    @sahurdhaYaaththrikaya 6 หลายเดือนก่อน +4

    Mr. කොත්තුවා දැන් රටේම චොර වෙලා ඉන්නේ රාජපක්ෂගේ කළු සල්ලි සුදු කරන්න ගිහින්

  • @investigator6797
    @investigator6797 5 หลายเดือนก่อน +1

    Mahinda rajapksha kotttu😊

  • @Yolotheone
    @Yolotheone 5 หลายเดือนก่อน

    Piumi hansamali දන්නවද

  • @user-tf2lp7br4k
    @user-tf2lp7br4k 6 หลายเดือนก่อน +2

    ape sir😍

  • @inuphotography8356
    @inuphotography8356 5 หลายเดือนก่อน

    maru eka..

  • @kasunprasanna5589
    @kasunprasanna5589 5 หลายเดือนก่อน

    Niyameta pehedili karala dunna❤

  • @ranuthivihanga3684
    @ranuthivihanga3684 6 หลายเดือนก่อน +2

    Ape sir

  • @chameeraabesinghe.6648
    @chameeraabesinghe.6648 6 หลายเดือนก่อน

    අම්බෝ ඒක මාර කතාව

  • @KumudiniBandara
    @KumudiniBandara 6 หลายเดือนก่อน +1

    Lankawe niliyoth money laundaries thamai.

  • @AllInOne5515
    @AllInOne5515 6 หลายเดือนก่อน +5

    Mr.kottuwa 😂😂

  • @pavithrabandara8700
    @pavithrabandara8700 5 หลายเดือนก่อน

    Sir❤

  • @kumudukumari7752
    @kumudukumari7752 6 หลายเดือนก่อน

    අපේ සර්