News 1st: Prime Time Sinhala News - 7 PM | (21/08/2024) රාත්‍රී 7.00 දේශපාලන පිල් මාරුව තිත - අනුර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/08/21
    #PrimeTimeNews
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 205

  • @weerarathnekgk2201
    @weerarathnekgk2201 21 วันที่ผ่านมา +8

    නාමල් ගේ අනුරාධපුර පලමු රැලිය බලනකොට නිකම් හිතුනා රනිල් ගොයියා පාලමෙන් එගොඩ කරන්න වඩාගෙන ගිය දරුවා ගඟට අතඇරියාවත් දෝ කියල.

  • @Citizens-SL
    @Citizens-SL 21 วันที่ผ่านมา +6

    තලතාගේ චෝදනා පිලිගන්න බැහැ. රනිල් රාජපක්ෂලාව ආරක්ෂා කරනකොට සජිත් කොහොමද එක්වෙන්නේ.
    රනිල් තමයි එජාපය දෙකඩ කලේ

  • @ROADRUNNER-vl9mu
    @ROADRUNNER-vl9mu 21 วันที่ผ่านมา +5

    තව ඇමතිකමි දිපල්ලා දවස් 30යිනේ ගෙවලපල්ලා ආපහු අපේ සල්ලි

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 21 วันที่ผ่านมา +7

    පාර්ලිමේන්තු ව දැන් වැඩක් නැහැ තලතා හිටියත් එකයි නැතත් එකයි

  • @samsamarakon4574
    @samsamarakon4574 21 วันที่ผ่านมา +13

    තලතො, හොරු එක්ක ඉන්න කොට හෘද සාක්ෂිය ට ආබාධ යක් නැද්ද.

    • @ahamedjavid4607
      @ahamedjavid4607 21 วันที่ผ่านมา +2

      පිල් මාරු වාසියට

    • @WimalaJayathissa
      @WimalaJayathissa 21 วันที่ผ่านมา

      ලොකු හොරු ඉන්නේ රනිල් එක්ක තලතා ට එතෙන්ට යන්න පුලුවන් ද 😮😮

  • @sunilankumburage1010
    @sunilankumburage1010 21 วันที่ผ่านมา +2

    ස්තූතියි තලතා නංගි, පරාජය වන බව පිළිගෙන,මාලිමාව ශක්තිමත් කිරීමට දායක වීම පිළිබඳව.

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s 21 วันที่ผ่านมา +11

    AKD ❤❤❤❤❤

  • @janakisuranjani9592
    @janakisuranjani9592 21 วันที่ผ่านมา +5

    මේක පාර්ලිමේන්තුවක්ද දාම්බෝඩ් එකක්ද

  • @buddhikachathuranga8764
    @buddhikachathuranga8764 21 วันที่ผ่านมา +11

    ජාතික ජන බලවේගයට ජයවේවා!!!
    🧭✌️🇱🇰
    AKD නියත ජනපති 2024 🇱🇰✌️

  • @SamanSamanabedda
    @SamanSamanabedda 21 วันที่ผ่านมา +3

    බායි, බායි, මැඩම්. කරුණාකරලා රනිල් එක්ක එකතු වෙන්න. හරීන්, මනුෂට කළා වගේ ඔයාව උපදේශකයෙක් කරනවා.

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 21 วันที่ผ่านมา +7

    කාංචන මහත්තයෝ, කෙහෙලිය බෙහෙත්වලින් හොරා කෑව , ලෙඩ්ඩු මැරුණ හොර බෙහෙත් ගෙන්වල, ලෙඩ්ඩුන්ගෙ ඇස් අන්ද කළා .කියන්නකො රනිල් ගත්තු ක්‍රියා මාර්ග ?🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @manojkrishantha8965
    @manojkrishantha8965 21 วันที่ผ่านมา +6

    Api malimawata

  • @pradobenz8187
    @pradobenz8187 21 วันที่ผ่านมา +5

    අනේද කියන්නෙ බල්ලට ගිය රටද?
    බල්ලො පාර්ලිමේන්තු ගියාම අපිට පේන හැටි? ෂර්ට් කරුණෙ අනේ, ටෙලිෆොන් smuggling අලීසබ්‍රි අයියෝ අපි වැටිච්ච තැනක්..

  • @ahamedjavid4607
    @ahamedjavid4607 21 วันที่ผ่านมา +4

    අඩේ අඩේ කංචන.... ගෝටා ගෝ ගමට ගහපු පුපෙ එවුන්...දැන් මේක ගැන පැහැදිලි කිරීම් ඉල්ලනවා

  • @rohiniasha2583
    @rohiniasha2583 21 วันที่ผ่านมา +4

    පවිත්‍රා ඔයාට නිවන්සුව ලැබේවා

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 21 วันที่ผ่านมา +4

    අනේ තලතෝ උබ මෙච්චර දවසක් හිටියේ ඇයි. මෝඩ ගැනියේ උබට පිස්සු. මෙදා පර ගෙදර. දුෂ්ට ගැනී 😡

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 21 วันที่ผ่านมา +13

    Malimawata ජයවේවා ජයවේවා

  • @sunilankumburage1010
    @sunilankumburage1010 21 วันที่ผ่านมา +2

    ගෑස් සිලින්ඩරය වටා ද එකතු වී ඇත්තේ නයි මුගටි පිරිසක් බව තලතා නොකියන්නේ ඇයි

  • @hpmjkumara408
    @hpmjkumara408 21 วันที่ผ่านมา +3

    තලතා අතුකෝරල මෙච්චර කල් රනිල් කරේ මොනවද කියලා දන්නෙ නැතුවද සමගි ජනබල වේගයට මුලින්ම ගියේ . තලතා දන් බොරු ගොඩක් කියනවා. ඔයා එක්සත් ජාතික පක්සෙට මෙච්චර ආදරේ ද. නියම එක්සත් ජාතික පක්සෙ මිනිස්සු සජිත් එක්ක ඉන්නෙ .තලතා ඔයා ගූ ගාගත්තා කියලා හොදට මතක තියා ගන්න. ඔයාටත් බුදු සරනයි.

  • @sunilankumburage1010
    @sunilankumburage1010 21 วันที่ผ่านมา +2

    ගෑස් සිලින්ඩරය වටා ද එකතු වී ඇත්තේ ද නයි මුගටි පිරිසක් බව තලතා නොකියන්නේ ඇයි

  • @PadmasiriThalpe
    @PadmasiriThalpe 21 วันที่ผ่านมา +2

    රජකම් කෙරුවත්්‍ හොර රජවරුන් පන්නමු !!!

  • @sampathrathnayake4562
    @sampathrathnayake4562 21 วันที่ผ่านมา +2

    AKD ❤

  • @amdcminipe
    @amdcminipe 21 วันที่ผ่านมา +2

    බිත්තරයක් දාන්න තටමන්තටම හිටපු තලතා දැම්මා නේද බෙට්ටක්

  • @nishanthasilva4372
    @nishanthasilva4372 21 วันที่ผ่านมา +1

    මලිමාවට විතරයි මෙ රට හදන්න.....❤️❤️❤️🙏🙏🙏🙏

  • @h.h.n.darshanadarshana5099
    @h.h.n.darshanadarshana5099 21 วันที่ผ่านมา +2

    Npp jaya ❤❤❤❤a k d niyatha janapathi ❤❤❤❤❤

  • @h.l.a.wanigasekera2177
    @h.l.a.wanigasekera2177 21 วันที่ผ่านมา +7

    Malimawata jayawewa

  • @ahamedjavid4607
    @ahamedjavid4607 21 วันที่ผ่านมา +1

    ජහත් මනුවර්ණ ❤❤❤

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 21 วันที่ผ่านมา +3

    Malimawata ජයවේවා

  • @gunarathnaadikari4375
    @gunarathnaadikari4375 21 วันที่ผ่านมา +1

    ඔබට ඕක කියන්න තිබුණේ වෙන්වුණු දවස් වලනේ වෙන්ව තරග කරලා මන්ත්‍රී දුරයක් අරගෙන සැප ව්දල දැන් අවසාන හරියේ සන්වෙදි වෙනවා ඔබට නියම පිලිතුර ජනතාව ලබාදෙයි

  • @user-iz8cl3ew4v
    @user-iz8cl3ew4v 21 วันที่ผ่านมา +1

    මාලිමාවට ❤❤

  • @sagarasagara2363
    @sagarasagara2363 21 วันที่ผ่านมา +1

    දැන් තලතා වයසක ආච්චි කෙනෙක්. සමු දුන්න එක හොදයි. සජිත්ගෙ කුසල් අකුසල් ඔයාට වෙනස් කරන්න බෑ. දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන අපේ ලංකාවේ අනාගතේ දෙවිවරු තීරණය කරයි.

  • @sisirakumara6218
    @sisirakumara6218 21 วันที่ผ่านมา +2

    අනිත් උන්නම් පැත්තකින් තියමුකො රටේ විපක්ෂ නායකයට ගහන්න පැනපු උනුත් දිගම්බරන්ට බනිනව

  • @hashanekanayaka.9784
    @hashanekanayaka.9784 21 วันที่ผ่านมา +1

    මහපොලොවේ යතාර්තයට බඩු බනිස් මේ පාර. හැමදාම බොරුවෙන් දුවන්න බෑ මහින්ද නාමල්

  • @riyancyalwis
    @riyancyalwis 21 วันที่ผ่านมา +2

    Malimawater jayawewa

  • @samsamarakon4574
    @samsamarakon4574 21 วันที่ผ่านมา +2

    ඇයි තලතා ගිලෙන නැවෙන් පැන්න හොරු රනිල් එක්ක ඉන්න එක ඔහේට පෙනන්නෙ නෑ නේද. තමන් ගෙ වාසියට තමයි ඔක්කොම

  • @AnandaRajapaksha-ss4gl
    @AnandaRajapaksha-ss4gl 21 วันที่ผ่านมา +1

    පට්ට හොරැ
    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @user-ll4vc3it5f
    @user-ll4vc3it5f 21 วันที่ผ่านมา

    Thanks athukorala

  • @dilshanimadushika6077
    @dilshanimadushika6077 21 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා

  • @LasanthaPrabath-ir2vh
    @LasanthaPrabath-ir2vh 21 วันที่ผ่านมา +1

    එඩා u n p apa ada npp මාලිමාවට ජයවෙවා

  • @KithsiriAbeysinghe
    @KithsiriAbeysinghe 21 วันที่ผ่านมา +1

    අනෙ තලතො උඔ මොකෙක්ද අපි නම් රනිල්ට දිනන්න දෙන්නේ නැහැ. 09/21 Ranil go home

  • @AAwijesinghe-jz5ct
    @AAwijesinghe-jz5ct 21 วันที่ผ่านมา +1

    මේ රටේ හොර සල්ලි අච්චු ගැහුවේ කවුද ගහලා ඇහුන ගැහැණිය කවුද

  • @h.h.n.darshanadarshana5099
    @h.h.n.darshanadarshana5099 21 วันที่ผ่านมา +1

    Namal😷😷😷😷😷😷😷😷😷

  • @PremaLal-sh4vq
    @PremaLal-sh4vq 21 วันที่ผ่านมา +2

    රට අනුරට අනුර රටට

  • @user-wp7bb9pm6h
    @user-wp7bb9pm6h 21 วันที่ผ่านมา +2

    වී අයිති ඩඩ්ලි ට,සිරිපාගම්ලත්ට, මිත්‍ර පාලට යකෝ

    • @mohamedjahfer8331
      @mohamedjahfer8331 21 วันที่ผ่านมา

      ඒ මිනිස්සු හරි වී මිලකට ගන්න නිසා ගොවියාට එහෙම හරි සහනයක් තියෙනව කාලකණ්නි රනිල් මොනව කෙරෙ
      සජිත් මහත්මයාණනි තිරසාර වැඩපිළිවෙල අවශ්‍යම යි

  • @arabuma
    @arabuma 21 วันที่ผ่านมา +3

    සජියා අපරිමිත නායකයෙක් කියන්නෙ ජෙප්පො නෙමෙ සමගි ජනබලවේගෙම තලතා....😂

  • @nimalfernando3362
    @nimalfernando3362 21 วันที่ผ่านมา +1

    රට විනාශ කරලම දාන්න ඕන නම් මොංගලයා ට චන්දය දෙන්න .

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 21 วันที่ผ่านมา +1

    කරදරකාරී ලෙස වෙළඳ දැන්වීම් ඉදිරිපත් කරන එක නවත්වන්න බැරිද

    • @Peraliya
      @Peraliya 21 วันที่ผ่านมา

      අපරාදේ ad වලට යන data සල්ලි.

  • @sarathwickrama7662
    @sarathwickrama7662 21 วันที่ผ่านมา

    Malimawa jayawewa

  • @LasanthaPrabath-ir2vh
    @LasanthaPrabath-ir2vh 21 วันที่ผ่านมา +2

    Thalatha athukorala oba thumiyalage desapalanaya ewarai මාලිමාවට ජයවෙවා ❤

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 21 วันที่ผ่านมา +9

    සජිත්ට .ලැබෙන .මුදල් .වියදමිකරන්නේ .පාසල් .දරැවන්ට .අනිත් .අය .වියදමිකරන්නේ .යුටියුබිි .වලට .ඒනිසා .සජිත්ට .මඩරැලක්එයි .සිහි .බුද්දියෙන් .සිටිනු .ජයනියතයි❤❤❤❤❤❤

    • @Chamo_D
      @Chamo_D 21 วันที่ผ่านมา +1

      තලතා කියනවා ඇහුනේ නැද්ද සජෙබෙට ඉදපු හොරු ඇවිත් කියලා 😂😂

    • @h.h.n.darshanadarshana5099
      @h.h.n.darshanadarshana5099 21 วันที่ผ่านมา +1

      Npp jaya ❤❤❤a k d niyatha janapathi ❤❤❤❤❤❤

    • @rukmalherath8633
      @rukmalherath8633 21 วันที่ผ่านมา

      Madagahannama wade okata😂

    • @asankasameera9573
      @asankasameera9573 21 วันที่ผ่านมา +1

      අලුතින් දේශපාලනය ගැන කතාකරන එකෙක් ගේ අදහස් 😂😂😂

    • @sarathwickrama7662
      @sarathwickrama7662 21 วันที่ผ่านมา

      Dan malimawa thama

  • @kingsleymallawa605
    @kingsleymallawa605 21 วันที่ผ่านมา

    AkD jaya niyathai

  • @user-gg5nj9pm4e
    @user-gg5nj9pm4e 21 วันที่ผ่านมา

    ❤❤❤❤ Good night බුදු සරණයි

  • @ahamedjavid4607
    @ahamedjavid4607 21 วันที่ผ่านมา

    මිලින්ද තට්ටෙ ගාලා...
    මිලි කැන් අයි හෑව් අ කොෆී....😂😂😂😂

  • @user-hx3pq7py4n
    @user-hx3pq7py4n 21 วันที่ผ่านมา

    ❤❤❤

  • @asankasameera9573
    @asankasameera9573 21 วันที่ผ่านมา

    රත්තරන් හොරා ගේ සද්දේ බලපන්කෝ😢😢😢😢😢😢

  • @hpmjkumara408
    @hpmjkumara408 21 วันที่ผ่านมา

    පොහොට්ටුවෙ හිටපු උන්ට දැන් උන්ම බනිනවා. මේවා අහගෙන ඉන්න මෝඩ තකතීරුවො ඉන්නවනෙ අනේ හපොයි. මෙහෙමත් මිනිස්සු

  • @nishanthasilva4372
    @nishanthasilva4372 21 วันที่ผ่านมา

    අයියෝ.....මුන්ගෙ බෙරියන් දීම ආහලා එපා වෙලා තියෙන්නේ.....😂😂😂😂

  • @user-jy8je4fx8r
    @user-jy8je4fx8r 21 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ❤❤❤️❤️

  • @saliyarathnayake790
    @saliyarathnayake790 21 วันที่ผ่านมา

    අපිට පක්ශ වැඩක් නෑ , අපිට ඕනි රටක්

  • @user-tp9ok9il6c
    @user-tp9ok9il6c 21 วันที่ผ่านมา +1

    Malimawata ජය වේවා

  • @senavirathnadissanayaka3300
    @senavirathnadissanayaka3300 21 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 21 วันที่ผ่านมา

    එවුන් යටතේ ඉන්න කම්කරුවන්ට සලකනහැටි කොහොමද කියලා හිතාගත්තෑහැතියි😅

  • @mohamedjahfer8331
    @mohamedjahfer8331 21 วันที่ผ่านมา

    திகாம்பரம் அவர்கள் மலையகத் தமிழ் தலைமைதுவங்களில் ஒரு சிறப்பான தலைவர் மலையகத்தமிழ் தொழிலார்களின் வேதனைகளையும் அவலங்களையும் மிக நன்கு உணர்ந்த அகங்காரமில்லாத நேர்மையான தொழிலாளர் வர்க்கத்தில் உதித்த தலைவர் எதிரே வரும்பாராளுமன்ற தேர்தல் இதைப் பறைசார்த்தும்
    கீழ்சாதி வேலுக்குமார் உணர்ச்சி வசப்படக்கூடிய சூழ்நிலையை உருவாக்கி விட்டான்

  • @DevinduVihara
    @DevinduVihara 21 วันที่ผ่านมา

    Ask jaya

  • @manelsirisena6167
    @manelsirisena6167 21 วันที่ผ่านมา

    Sirasata jayawewa.

  • @VimukthiLanka-ij9mu
    @VimukthiLanka-ij9mu 21 วันที่ผ่านมา +1

    මාලිමාවට කෝටියක්

  • @PadmasiriThalpe
    @PadmasiriThalpe 21 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා !!!

  • @asokaamaraweera8799
    @asokaamaraweera8799 21 วันที่ผ่านมา

    තලතා. මේවා. කියන්න. වෙන්නේ. නෙහැ. නේ රනිල්. ගාව. හිටියනම්

  • @user-vi8ks4vq2t
    @user-vi8ks4vq2t 21 วันที่ผ่านมา

    Sjb jaya wewa ,,,,,

  • @LionelFernandopulle-i2l
    @LionelFernandopulle-i2l 21 วันที่ผ่านมา

    Thala❤th❤age❤ asweemath MAlimawata wiruddhawa thawath piyawarak.Malimawa peradaweemata siyaluma dhanapsaathi pakshaekwethi.

  • @susanthajayalath7414
    @susanthajayalath7414 21 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා. රටම අනුරට

  • @wasanthigunawardanawasanth4978
    @wasanthigunawardanawasanth4978 21 วันที่ผ่านมา

    Malimawata jayawewa malimawata jayawewa malimawata jayawewa malimawata jayawewa

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 21 วันที่ผ่านมา

    Malimawata ජයවේවා ජයවේවා නාමල් ජයවේවා ජයවේවා ජයවේවා

  • @nishanthasilva4372
    @nishanthasilva4372 21 วันที่ผ่านมา

    මයිනා ලගදිම යන සීන් එකක් තියෙන්නේ

  • @kmjayasundara-jp4jg
    @kmjayasundara-jp4jg 21 วันที่ผ่านมา

    ලංකාවේ හොර රැලගේ හොරුන්ගේ රැස්වීම දැක්කාද හොරුන්ට ඡන්දෙ දෙන්නේ හොරුමනේ නේද ?

  • @chamochamo4148
    @chamochamo4148 21 วันที่ผ่านมา

    Super newss😂😂

  • @manojasanka2337
    @manojasanka2337 21 วันที่ผ่านมา

    තලතා බයවෙලා ......

  • @lalchandrasiri209
    @lalchandrasiri209 21 วันที่ผ่านมา

    තලතා අතුකෝරල ගෙ ජන්ද ටිකත් මාලිමවට

  • @user-yb8zp9vm8k
    @user-yb8zp9vm8k 21 วันที่ผ่านมา

    ජනබලවේගෙ රින්ගලාද බන් අරගලේ ඇතුලෙ නිර්පාක්ශික කීවෙ

  • @WimalaJayathissa
    @WimalaJayathissa 21 วันที่ผ่านมา

    අලි සබීර් කියන්නේ අර රත්තරන් ගෙනා කෙනාද?

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 21 วันที่ผ่านมา

    වෙනසක් ඕනෙ උනාට පාර්ලිමේන්තුවේ නිකං කාපු එවුනුත් එපා😅😅😅😅😅

  • @surangaweerasekara3737
    @surangaweerasekara3737 21 วันที่ผ่านมา

    පව් තලතා adenawa දැන් හොරු ටික රනිල් ළඟ

  • @ugcmadu3286
    @ugcmadu3286 21 วันที่ผ่านมา

    ඈ.... බං සිරස ....... උබලට ජන්ද නිව්ස් විතරද බං තියෙන්නෙ...... අනේ උබලගෙ මාද්‍යය මෙහෙවර 😂😂😂😂😂😂

  • @user-yb8zp9vm8k
    @user-yb8zp9vm8k 21 วันที่ผ่านมา

    රහුමාන් කින්නෙම අවස්තාවාදියෙක්

  • @kmjayasundara-jp4jg
    @kmjayasundara-jp4jg 21 วันที่ผ่านมา

    ඕනෙමදෙයක් කලින් කලට වෙනස් වෙනව තලතත් තව ටිකකලකින් නාකිවෙනව ඒවගේ රනිලුත් නාකිවෙලා හොරෙකුත් වෙලා හොරුසමඟ එකතු වෙලා හොරා කකා යනමේ ගමන දිහාවෙ බලා බලා ඉන්නද කියන්නේ ගෑනියේ ?
    ජනතාව තෝරාපත්කර පාර්ලිමේන්තුවට යවන්නේ ජනතාවගේ බදුමුදල් හොරාකන්නද ? තලතා නීඥ්ඥනියක් උනාට මේක තේරුම් ගැනීමට බැරිවීම හාත්ෂ්‍යට කරුනක්
    ?
    දැන් මන්ත්‍රී දූරයෙන් අස්වෙලා සිල් සමාදන් වෙලා ජීවිතය මොකක්දකියා තේරුම් ගත්තානම් අගෙයි ?

  • @ChandaniWeerasinghe-vd9gb
    @ChandaniWeerasinghe-vd9gb 21 วันที่ผ่านมา

    බුදුදහම අනුව සියලු අවස්තාවලදී පස්මහ බැලුම් වල වැදගත්කම වටහාගත යුතුය

  • @hashanekanayaka.9784
    @hashanekanayaka.9784 21 วันที่ผ่านมา

    මේ පාර මාලිමාව උඩින් දිනන්නෙ..

  • @JasinthaPerera-c4l
    @JasinthaPerera-c4l 21 วันที่ผ่านมา

    Namal ammoo

  • @ahamedjavid4607
    @ahamedjavid4607 21 วันที่ผ่านมา

    මුශාරෆ් කියලා එකෙක් ඉන්නවද බං

  • @user-gp6wy8uy9u
    @user-gp6wy8uy9u 21 วันที่ผ่านมา +1

    Mainata matakvennetuwa eti meepara ahanna alkeewada lokulun keeyada den sepada kila den alutpadamak

  • @WimalaJayathissa
    @WimalaJayathissa 21 วันที่ผ่านมา

    අර සජිත් ට ගහන්න පැනපු පුත්ත්ල ම් බූරුවට පක්ෂය ගත් පියවර මොකක්ද

  • @chandrikaperera6583
    @chandrikaperera6583 21 วันที่ผ่านมา

    එක්සත් ජාතික පක්ෂය දැන් අතුරුදහන් වෙලා.තලතෝ එ.ජා.ප යට ඔච්චර ආදරේ නම් උඹත් අතුරුදහන් වෙයන්.රටට ලොකු උදව්වක්

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 21 วันที่ผ่านมา

    සිරසට ජයවේවා

  • @user-vu7rw3gn5x
    @user-vu7rw3gn5x 21 วันที่ผ่านมา

    Key ganna epa thalatha.malimavata jaya jaya.jaya.jaya.jaya.jaya

  • @chamindacooray3284
    @chamindacooray3284 21 วันที่ผ่านมา

    Pala thalatha

  • @ChamindaSadaruwan-x4s
    @ChamindaSadaruwan-x4s 21 วันที่ผ่านมา

    අඬන්නේ ඇයි සූදු මැණික පණ මිගෙ...

  • @chandrikaperera6583
    @chandrikaperera6583 21 วันที่ผ่านมา

    අනුර ඔයා කියව කියව ඉන්න සජිත් කරලත් ඉවරයි😂මනූෂයි හරේන්වයි ගෙදර යැව්වා කියලා දන්නේ නැද්ද

  • @NimalJayarathna-uv8jt
    @NimalJayarathna-uv8jt 21 วันที่ผ่านมา

    monawada yako kiyanne

  • @ahamedjavid4607
    @ahamedjavid4607 21 วันที่ผ่านมา

    අලි සබ්‍රී හලාල් ද කන්නෙ දැන්

  • @user-jm3ny4uq3y
    @user-jm3ny4uq3y 21 วันที่ผ่านมา

    තවමත් බත් කන හරක් මෙ රටෙ ඉන්න එක ගැන හරි සන්තොසයි 😂