ඊලෝන් මස්ක් අනාගතයේ කරන්න හිතාගෙන ඉන්න අපූරු දේවල් 08 ක් | Remarkable Things Elon Musk Is Working On

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 446

  • @RUKOREA7
    @RUKOREA7 4 ปีที่แล้ว +233

    මට මහා ලැජ්ජාවක් දෙනවා මෙවන් උසස් ජාතික ඉපදී මං මොනවද කරන්නේ මිනිසාගේ යහපතට කියලා. ඔහු දෙන වයිෆයි එක භාවිතා කරන හීන දකින එකවත් ඔහු හදන විදුලි කාරය ගන්න හීන දකින එක නොව ජාතියක් විදියට අපටත් දෙයක් කරන්න පුළුවන් බව අපි අමතක නොකළ යුතුය.

    • @pasinduamantha6345
      @pasinduamantha6345 4 ปีที่แล้ว +4

      Respect 💙👊

    • @dulansuranga2441
      @dulansuranga2441 4 ปีที่แล้ว +14

      මේ රටේ නම් කිසිම දෙයක් කරන්ඩ හම්බෙන් නෑ එහෙනම් ඒ වෙන රටකට ගිහින් තව අවුරුදු ලක්සයක් ගියත් මේක දියුනු වෙමින් පවතිනම තමයි මිසක් දියුනු උන නම් නෙවෙයි

    • @RUKOREA7
      @RUKOREA7 4 ปีที่แล้ว +14

      @@dulansuranga2441 ඉතින් ඒකට වැරදි ඔබ සහා මම නෙමෙයිද අපි මොකද්ද රට දියුනු කරන්න කරලා තියෙන්නේ අපිට නිදහස් අද්ධ්‍යපනයක් ලැබිලත් එකට රටට සාධාරණයක් කාරද ඊළොන් මාස්ක් ට එහෙම දේ වල් ලැබිලා නෑ

    • @neluwakookie9564
      @neluwakookie9564 4 ปีที่แล้ว

      ♥♥♥♥

    • @lahiru-madushan
      @lahiru-madushan 4 ปีที่แล้ว +8

      අනිවා.අනිවාර්යයෙන් මොකක් හරි වෙනසක් කරලම තමා මැරෙන්නෙ.
      😃💞💞💞

  • @tharidulakshan1296
    @tharidulakshan1296 4 ปีที่แล้ว +64

    ලොකයේ පිනට පහලවුණු බුද්ධිමත් මනුස්සයෙක් Elon Musk කියන්නේ
    මගේ ලොකයේ වීරයෙක් ❤️❤️

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 4 ปีที่แล้ว +137

    Elon mask නම් හෙන කල් ජීවත් වෙන්ඩ ඕනි මිනිහෙක්

  • @aseldissanayake409
    @aseldissanayake409 4 ปีที่แล้ว +75

    ලංකාවේ A/l papers හදන මහචාර්යවරැ වාහන තදබදය,පරිසර දූශනය වගේ එවගෙන් ප්‍රශ්න හදල පොරවල් වෙන්න හදනවා😂😂😂....එකට ඊලෝන් එවගෙන් මිදෙන්න බලනවා.....

  • @hashanmadushanka8471
    @hashanmadushanka8471 4 ปีที่แล้ว +102

    දැනට මේ මේ ලෝකය තුල බිහිවී සිටින උත්සහවන්තම හා නුවනින් ඉතා ඉහල දාර්ශනිකනිකයා ඉලෝන් මස්ක් ❤❤💪💪💪

  • @memaraya-4977
    @memaraya-4977 3 ปีที่แล้ว +65

    අපි පොඩි කාලෙ කරන්ඩ බෑ කියල හිනාවුන දේවල් Elon Musk සැබැවින්ම කරල පෙන්නනව අමරණීය වෙන රහසත් වැඩි කාලයක් නොගිහින් මෙයාට හොයාගන්න බැරි නෑ, දීර්ඝායු වේවා Elon Musk!

    • @roshanlakmal9366
      @roshanlakmal9366 2 ปีที่แล้ว +1

      අමරණීය වෙන්න නම් ඉතිං බෑ කාටත්...ඒක මෝඩ අදහසක්...ඕන්නම් පුලුවන් වෙයි තාක්ෂණයත් එක්ක...කෘතිමව ආයුශ දීර්ඝ කරගන්න 😂

    • @sf2fan418
      @sf2fan418 2 ปีที่แล้ว +3

      @@roshanlakmal9366 එහෙම බෑමයි කියලා කියන්න බෑ. සමහර විට අනාගතේ අපිට අපේ සිත රොබෝ සිරුරක්‌ ඇතුලට දාගන්න පුළුවන් වෙයි.

    • @sf2fan418
      @sf2fan418 2 ปีที่แล้ว +1

      @@roshanlakmal9366 ඒකකරන්න බෑ කියලා හිතන එකයි මෝඩ අදහස. කරන්න බැරි දේවල් ඕන තරම් මිනිස්සු කරලා තියෙන්නේ.

    • @roshanlakmal9366
      @roshanlakmal9366 2 ปีที่แล้ว

      @@sf2fan418 බෞද්ධ ද 🤣 ඔක්කොටම කලින් ටිකක් බුදු දහම ගැන ඉගෙන ගෙන වරෙං කොල්ලෝ...🤣 මැරෙන්නේ නැතුව ඉන්න හම්බ වෙන්නෑ ඔය මොක කරත්...පුලුවන් වෙන්නේ තාක්ෂණයත් එක්ක ශරීරය දිරන එක මන්දගාමි කරන්න විතරයි...නිකං yt channels වල දාන videos බලලා මනෝ ලෝකවල ඉන්න එපා බං 😂

    • @roshanlakmal9366
      @roshanlakmal9366 2 ปีที่แล้ว +1

      @@sf2fan418 කරන්න බැරි කියන එක නෙමෙ මෝඩ අදහස...හැමදාම මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න පුලුවන් කියලා හිතන එකයි මෝඩ අදහස...😂 මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුලුවන් නේ...ඒත් ඒ කියන කියන හැම රෙද්දම ඇත්ත වෙන්නෑ...හැමදේටම පුලුවන් සීමාවක් තියෙනවා...ස්වභා දහමේ පැවැත්මට challenge කරන්න කරන්න පුලුවන් ද බං 😂🖐️ නිකං විහිලු නොකිය හිටහං...😂 ස්වභාව දහමට හැමදේම යටයි...😂

  • @heshanfernando9640
    @heshanfernando9640 2 ปีที่แล้ว +11

    වචනයට පමනක් සීමා නොවුනු දනපතියෙක්❤️. ලෝකය තවත් වෙනස් කරන්න ඔහුට ශක්තිය ලැබේවා. ඔහුගේ අරමුනු සියල්ල ඉටු වී එහි සතුට විදින්නත් අවස්තාව ලැබේවා❤️✊

  • @lakshannimalka6721
    @lakshannimalka6721 4 ปีที่แล้ว +26

    දිගාසිරි ලැබේවා ඊලෝන් මාමේ...😍

  • @danushkachamara2401
    @danushkachamara2401 4 ปีที่แล้ว +67

    අනේ දැන්ම මැරෙන්න නම් එපා...ඔය මොළෙන් ලෝකෙට තව වැඩ ගොඩක් කරන්න පුලුවන්...

    • @devonfernando3662
      @devonfernando3662 3 ปีที่แล้ว +9

      දුකකට තියෙන්නේ ඔය දේවල් අපේ රටට එන්න තව ගොඩ කාලයක් යයි,ඇමෙරිකාව 2000 අවුරුදු වල තාක්ෂණය වත් තාම අපිට නැ,එහෙම එකෙ ඕව එන්න කොච්චර කල් යයිද

  • @amilaushan675
    @amilaushan675 4 ปีที่แล้ว +69

    ලංකාවේ වෙගා නිෂ්පාදනය කරන්න මහන්සි උන සෙටි එකටත් ඒකෙන් ම ගරැ කරන්න ඔනි මෙ වගෙ මහා දැවැන්තයෙක් එක්ක කරට කර යන්න ගත්ත මොරාල් එකට එකත් එක්තරා පිස්සූවක්

    • @දනා-ප4ඤ
      @දනා-ප4ඤ 3 ปีที่แล้ว

      අනිවා

    • @devonfernando3662
      @devonfernando3662 3 ปีที่แล้ว

      @@sachi.KT5098 තොපි වගේ කාලකන්නියො හින්දා තමා මේ රට දියුණු වෙන්නෙ නැත්තේ පිටරට එකෙක් මොකක් හරි කරොත් අගය කරනවා,අපේ එකෙක් කරොත් joke එකක් කරලා හරි වට්ටනවා,මේ රටට සාප උබලා,උබලා දෙයක් කරන්නෙත් නැ,මොකෙක් හරි කරොත් ඌවත් විවේචනය කරනව

    • @devonfernando3662
      @devonfernando3662 3 ปีที่แล้ว

      @@sachi.KT5098 දැන් උබ අපේ දේ බාල්දු කරලා නෙවේද කතා කරේ,joke එකට උනත් අපේ දේ බාල්දු කරන්න එපා

    • @devonfernando3662
      @devonfernando3662 3 ปีที่แล้ว

      @@sachi.KT5098 😂 මේ imoji එකෙන් අදහස් වෙන්නෙ බාල්දුව නෙවේද,ඔයා දැනගන්න ඕනා imoji use කරද්දි හරියට use කරන්න ඒකට මට කරන්න දෙයක් නෑනේ

    • @devonfernando3662
      @devonfernando3662 3 ปีที่แล้ว

      @@sachi.KT5098 උබ ඒ imoji එක අයින් කර ගනින් එතකොට මම අයින් කරනම්

  • @දනා-ප4ඤ
    @දනා-ප4ඤ 3 ปีที่แล้ว +7

    ඉලෝන් මස්ක් (වෙනස්ම මනසක් තියෙන වෙනස්ම විදිහට හිතන් කෙනෙක් ) ජයවේවා

  • @prassannapradeep6307
    @prassannapradeep6307 3 ปีที่แล้ว +4

    බුදු සරනයි ඔබතුමාට ඉලෝන් මාස්ක්

  • @thusithabandara8628
    @thusithabandara8628 4 ปีที่แล้ว +6

    ඊලෝන් මස්ක් කියන්නේ පෘථිවිය සහ ඉන් පිටත සුපිරිම වෙනසක් ඉතාමත් කෙටි කලක් තුල කල හැකි දිගුකල් දක්නා නුවනක් ඇති සුපිරිම මිනිසෙක්.......

  • @supunchamara2662
    @supunchamara2662 4 ปีที่แล้ว +8

    මේ මනුස්සයගේ වටිනාකම මිල කරන්න බැරි තරම්. ලෝකයේ පිනට ඉපදුණු සැබෑම මනුස්සයෙක්

  • @LA-hx5kk
    @LA-hx5kk 4 ปีที่แล้ว +2

    Tesla stock market එකෙ 2000$ ට වාඩා එක කොටසක් price එක.ඉටපස්සෙ Stock එක spielt කරා ලගෙදි වඩියෙන් Invest කෙරන්න පුලුවන් වෙන්න.කලින් Tesla stocks ගත්ත කට්ටිය හොද ලාබයක් ගත්තා.

  • @r4rghost244
    @r4rghost244 2 ปีที่แล้ว +9

    Dwasaka ඔහොම තැනකට math යනවා 😋😋😘

  • @sujithpriyantha909
    @sujithpriyantha909 4 ปีที่แล้ว +3

    Good Luck... හැම අදහසක්ම ලෝකයට වැදගත්,,,

  • @amilacango4802
    @amilacango4802 4 ปีที่แล้ว +31

    ඌ එවා කරයි....යමන් අපි තව ඉන්දියන් කසිකබල් මෙගා ටෙලිනාට්‍ය බල බල tiktok එකක් කර කර.....ඔහේ ඉමු

    • @btelgalle7267
      @btelgalle7267 3 ปีที่แล้ว

      වැදගත් මනුස්සයෙකුට කතා කරන්න ඉගන ගන්න ඕනා ඉස්සෙල්ලා පවු ජිවිත

    • @prabathmadhushan6232
      @prabathmadhushan6232 3 ปีที่แล้ว

      යා ඒක දුන්නා රිදෙන්න හොද කොල්ලෙක් එල බොක්කක් නියම සින්හලයෙක්

  • @sheshanhebron6702
    @sheshanhebron6702 4 ปีที่แล้ว +33

    අන්න පොරවල්❤️❤️❤️

  • @nuwandon6776
    @nuwandon6776 4 ปีที่แล้ว +13

    අපේ රටේ ඉන්නව මේ වගේ හොඳ දක්ෂයො වැඩ්ඩො ඒත් උන්ට ඉදිරියට යන්න අවස්ථාව දෙන්නෙ නෑ නව නිර්මාණයක් කරොත් හිරේ යවනව දඩගහනව කලින් හිටිය අවි ආයුද හදන්න පුළුවන් හොඳ දකශයො කෝ දැන් කොහෙද ඉන්නෙ හිරේ යවලා අමාරුවෙ දාල දැන්
    උන්ව වෙන රටවල් වලින් උස්සලා උන් හොඳට ගෙවල සලකනව අන්නේකයි ඇත්ත ජනාධිපති තුමන්ගෙ මැදිහත් වීමෙන් තමා මේ හැම සම්පතක්ම ආරක්ෂා කරන්න ඕන

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 ปีที่แล้ว +119

    මම දැකලා නැතත් මම ගරුකරන ලෝකයේ සුපිරිම මිනිසා ඉලෝන් මක්ස්

    • @tharindusadeepa8908
      @tharindusadeepa8908 3 ปีที่แล้ว +4

      මමත්❤

    • @nisansaladilrukshi7823
      @nisansaladilrukshi7823 3 ปีที่แล้ว

      නෙද්දකින්.

    • @Ruby_jane189
      @Ruby_jane189 2 ปีที่แล้ว +6

      @@nisansaladilrukshi7823 තමුන් මන් මේ ලෝකෙට මොනවද කරේ ගෑනීයේ , තව කෙනෙක් එහෙම දෙයක් කරද්දි නෙදකින් කියන්න එපා 😂😂 උබ මහ එකීද 😂😂😂

  • @tharinduperera2673
    @tharinduperera2673 3 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම විශ්ම ලෝකය තුලින් බොහෝ දේවල් දැනුමට එකතු කරගෙන තියෙනවා..
    පොඩි යෝජනාවක්, හැකිනම්
    Writer කවුද, Voice කවුද, Visuals කවුද කියන දේත් හැම Video එකකටම ඇතුලත් කරන්න.. ❤️

  • @Kavindu.kmw7
    @Kavindu.kmw7 4 ปีที่แล้ว +5

    සුපිරි චරිතයක්...

  • @dinabro957
    @dinabro957 2 ปีที่แล้ว +9

    මගේ ලෝකේ වීරයෙක් . අභියෝග හමුවේ නොසැලී සිටින දැවැන්තයෙක්

  • @buddhabumisrilanka
    @buddhabumisrilanka 4 ปีที่แล้ว +3

    සාර්ථක වෙවා තෙරුවන් සරණයි

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +5

    mage viraya thama me . me thama mage anagatha balaporoththuw

  • @shiranmadhushanka9825
    @shiranmadhushanka9825 3 ปีที่แล้ว +9

    ලෝකෙට පහල උනු මිනිස්සු අතර මනුස්සයෙක්.. 🙏🙏🙏

  • @CeylonSeirra
    @CeylonSeirra 4 ปีที่แล้ว +21

    මිනිහා අනාගතයේදී COD Advanced warfare ගේම් එකේ Atlas සමාගමේ අයිතිකාරයා වගේ වෙයි ද දන්නේ නෑ. 😨😨😨

    • @dilshanchanuka9146
      @dilshanchanuka9146 4 ปีที่แล้ว +1

      මටත් ඒක හිතුන වාර අනන්තයි bro😂🙄

  • @kimtaelover8616
    @kimtaelover8616 3 ปีที่แล้ว +6

    he is very strong man. and he trust him self. he gone on him way. I like him very well and respect him. and he my hero

  • @learningpoint52
    @learningpoint52 3 ปีที่แล้ว +11

    දැන් Elon Musk කියන්නෙ ලෝකයේ ධනවත්ම පුද්ගලයා.

  • @gayathindeepa8555
    @gayathindeepa8555 4 ปีที่แล้ว +56

    Elo mask අමරනීය වෙන්න ඕනි 😎

    • @tharindusadeepa8908
      @tharindusadeepa8908 3 ปีที่แล้ว +1

    • @Bruhh253
      @Bruhh253 2 ปีที่แล้ว

      එපා ඒක හොඳ නැහැ .

    • @sf2fan418
      @sf2fan418 2 ปีที่แล้ว +1

      @@Bruhh253 මොකක්ද අවුල?

  • @chinthakadhanapala4717
    @chinthakadhanapala4717 2 ปีที่แล้ว +4

    මේ ලෝකෙ හැම මනුස්සයෙක්ම ඊලොන් මස්ක් වගේ හිතුවනම් ලෝකෙ තවත් ලස්සන වෙයි...ඊලොන් මස්ක් ඔබට දීර්ඝායුෂ ලබේවා!!!

  • @bartiranasinghe5086
    @bartiranasinghe5086 2 ปีที่แล้ว +3

    සුභවාදී මිනිසුන් පුතුවියට අවශ්‍ය වේ දිඝාසිරි 💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟❤💟

  • @randika9908
    @randika9908 4 ปีที่แล้ว +17

    සුපිරි දැක්මක් තියන මනුසයෙක්❤️

  • @theekshanabandara9293
    @theekshanabandara9293 4 ปีที่แล้ว +4

    Wow. This video is very well created! Well researched. I learnt a lot of things I didn't know about Elon's plans from this video!
    Excellent! Keep up the good work ❤

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 4 ปีที่แล้ว +69

    " *If something's important enough, you should try. Even if you - the probable outcome is failure* "
    - _Elon Musk_ -

    • @MusicLover-pj7gp
      @MusicLover-pj7gp 4 ปีที่แล้ว +3

      සිංහලෙන් කියන්ඩ බැරිද පොඩි එකෝ🐂🐂🐂💨💨💨💨💨💨💨

    • @lahiru-madushan
      @lahiru-madushan 4 ปีที่แล้ว +2

      💖💖💖

    • @memaraya-4977
      @memaraya-4977 3 ปีที่แล้ว +4

      අයිසෙක් නිව්ටන්ලට වඩා මම දැක්ක ලෝකෙ ඉන්න ශේෂ්ඨම බුද්ධිමතා - Elon Musk -

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +3

      @@memaraya-4977 වර්ථමානේ musk ල වගේ අයගේ වැඩවලට පදනම වැටුණේ අතීත විද්‍යාඥ්ඥයන්ගෙන්ම තමා.

    • @vidurasankalpa
      @vidurasankalpa 2 ปีที่แล้ว +2

      @@MusicLover-pj7gp ubata english therum ganna barida podi eko. 🦒🦒

  • @unstoppable6117
    @unstoppable6117 3 ปีที่แล้ว +11

    තම්බින්ගේ තෙල් 25 දී. ඉවරයි. තම්බින්ට හිගා කෑම ආරම්බ වේ ❤️❤️👍

  • @malikasenali8791
    @malikasenali8791 3 ปีที่แล้ว +4

    Mr.Elon Mask, my favorite person ❤️💯

  • @SriCricketer
    @SriCricketer 4 ปีที่แล้ว +4

    One of my favourite things ❤. Creator of PayPal, founder of Tesla, SpaceX,......

    • @reviewer94
      @reviewer94 4 ปีที่แล้ว

      31මගේන් මාවත් සබ් කරන්න

    • @SriCricketer
      @SriCricketer 4 ปีที่แล้ว

      @@travelsrilanka5339 😂 adee Elon Musk

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 2 ปีที่แล้ว +1

    බුදු දහමට අනුව , අමරණිය විමට ...විද්‍යාවට බැහැ. බුද්ධියට ගරැකල යුතු උවත් , ⁣ආයුෂ තමන් ගෙන ආ ප්‍රමාණයට බව බුදු දහමට අනුව තිරණය ..වෙනව.
    නමින් අමරණිය වන පුද්ගලයෙක්,

  • @Dasu-b9m
    @Dasu-b9m 3 หลายเดือนก่อน

    Me channel ekt හරිම නම දාල තීබව විශ්ම ලෝකය සුපිරියට ගලපෙනව 🫶

  • @ghhrsilva9477
    @ghhrsilva9477 4 ปีที่แล้ว +6

    මෙන්න නියම වීරයෝ.....

  • @sahansanka4856
    @sahansanka4856 4 ปีที่แล้ว +14

    The greatest man I have ever seen after 2000 " Elon musk" real life Tony stark

  • @babygaming9037
    @babygaming9037 3 ปีที่แล้ว +5

    මොලයක් නෙමෙයි මොල ගෙනාපු නැවක් 🙏

  • @jgsstudiocreation
    @jgsstudiocreation 3 ปีที่แล้ว +4

    මේ ලෝකෙට වටිනා සම්පතක් ඉලෝන් මක්ස් කියන්නේ...

  • @Bruhh253
    @Bruhh253 2 ปีที่แล้ว +2

    Elon tesla ආරම්භකයෙක් නෙවෙයි , ආරම්භයකයන්ව පන්නල දාලයි අයිතිකාරය උනේ. ඒක ඇර අනික් කරුනු හරි . මම පට්ටම අගය කරන චරිතයක් .👌🔥

  • @dhanushkajayawikkrama8644
    @dhanushkajayawikkrama8644 3 ปีที่แล้ว +1

    මෙතුමා ලෝකෙටම යහපතක් කරන්නහද මනුස්සගතිගුන පිරිච්ච නියම බුද්දිමත් මනුස්සයෙක් ආඩම්බරයි.

  • @ama-vb4rv
    @ama-vb4rv 4 ปีที่แล้ว +5

    මේකා ලෝකෙම කනපිට ගහයි වගේ තව අවුරුදු 4 ක් යනකොට,උමං මාර්ග හදලා,ඔක්කොම කාර් ඉලෙක්ට්‍රික් කාර් කරලා,අනේ මම්ද බන් මෙව්වා,අපිත් මොනා හරි කරන්න ඕනි බන්😎😎❤😒😂😂✌️

  • @TheEntertainerLK
    @TheEntertainerLK 3 ปีที่แล้ว +1

    habai steering wheel nm MUST.
    naththn Race padinne kohomada???
    Paare ynna wenne ibba wagee thamaa

  • @TITANMuzic
    @TITANMuzic 3 ปีที่แล้ว +1

    *Elon Musk ගෙ Immortal වෙන්න Project එකක් තියෙනව*

  • @sadewudeeshsasathruvan37
    @sadewudeeshsasathruvan37 2 ปีที่แล้ว +2

    දීර්ඝා යුෂ වේවා

  • @neelabogahathanna14
    @neelabogahathanna14 ปีที่แล้ว +2

    තව එලෝන් මස්ක් ගැන වීඩියෝ ඕන

  • @pasinduamantha6345
    @pasinduamantha6345 4 ปีที่แล้ว +25

    ලැජ්ජයි මට මං ගැනම 💪

  • @Pasindu412
    @Pasindu412 2 ปีที่แล้ว +2

    දෙයක් ඉටු කරන්න එන මිනිසෙක් එම කාර්‍ය ඉටු කරල ඉවර වෙනකල් මැරෙන්නෑ.මරන්නත් බෑ.හැම ගමනක්ම සාර්ථක වේවා.☺️🙏 ලෝකයේ ගැලවුම් කාරයා විදියට අනාගතයේ පොඩි අය ඉගෙන ගයි.☺️

  • @sadewudeeshsasathruvan37
    @sadewudeeshsasathruvan37 2 ปีที่แล้ว +3

    රීලෝන් මස්ක් හැමදාම ජීවත් වුනොත් මේ ලෝකයට යහපතක්ම වෙයි

  • @kithminadissanayaka8595
    @kithminadissanayaka8595 4 ปีที่แล้ว +3

    සුපිරියි

  • @chinthakalakmal9352
    @chinthakalakmal9352 3 ปีที่แล้ว +3

    මේ වගේ මිනිස්සු ලෝකෙටම වාසනාවක්

  • @ravindumaleesha4580
    @ravindumaleesha4580 2 ปีที่แล้ว +2

    meken karunu aran ude rasweemk kara maruwt ahan hitiya seram thnx wishma lokayat😍

  • @aseldissanayake409
    @aseldissanayake409 4 ปีที่แล้ว +8

    ලෝකේ ජීවත් වෙලා ඉන්න එකම දෙවිවරයා තමා ඊලෝන්.....👌👌

  • @gwtnsomasiri2630
    @gwtnsomasiri2630 3 ปีที่แล้ว +3

    Free wifi අපි කරන ඔනි දෙයක් elon ගෙ company walin data ගන්නව

  • @chanucrishmal346
    @chanucrishmal346 4 ปีที่แล้ว +4

    දාපු ගමන් බලන්න ආවා ❤❤

  • @nizrannizar3868
    @nizrannizar3868 2 ปีที่แล้ว +1

    Loketama wifi kiyanne 5G.. Eththatama apé minissu Harima modai. Oyala dannawada ewayen minis molayata thiyena palapem..

  • @buwanekadilshan401
    @buwanekadilshan401 3 ปีที่แล้ว

    Elon musk ge hama sihinayaka ma සාර්ථක wa awasan karanna ලැබේ waa!!🙏🙏🙏. Loka yudda samaye sidu u punarudayak me wei aniwarenma,...👍

  • @nadeeshawickramasingha2523
    @nadeeshawickramasingha2523 2 ปีที่แล้ว

    Thank you Vishma lokaya.😘👍

  • @dinisurudewnath5944
    @dinisurudewnath5944 4 ปีที่แล้ว +11

    My motivation !

  • @nimalrathnayake3338
    @nimalrathnayake3338 2 ปีที่แล้ว +1

    තමන් වළ දාන්නෙ කොතනද කියන එක නෙමෙයි වැදගත්. මරණින් මතු තමා යන තැනයි වැදගත් . ජීවත්ව සිටි කාලය තුළ අඩුම ගානෙ පන්සිල්වත් රැක ගන්න බැරි වුණා නම් ජීවත්ව සිටියදී දුටු අඟහරැ ලෝකයට අමතරව මරණින් මතු යම ලෝකයත් දැක ගන්න පුලුවන් වෙයි .

  • @tcp8674
    @tcp8674 4 ปีที่แล้ว +1

    Supirma manusyek thami life ekta ganna godk dewl thiyanwa

  • @prabathwijayamanna1403
    @prabathwijayamanna1403 4 ปีที่แล้ว +2

    💙 godak වටිනවා thank 💙

  • @HyperSounds
    @HyperSounds 4 ปีที่แล้ว +6

    *Very informative video.*

  • @SujeewaRathnayake-qk7zx
    @SujeewaRathnayake-qk7zx 6 วันที่ผ่านมา

    Wish u all the best tech emporor ❤❤i wishing you ❤my depths of heart.

  • @desilvasuranga262
    @desilvasuranga262 3 ปีที่แล้ว +2

    Mr.Elon Mask,Wish you all the Best! May your All Dreams come true!

  • @Mas-rt1er
    @Mas-rt1er 2 ปีที่แล้ว +1

    මේ 2022 Wi-Fi තියා phone ekata deta signal ඒන්නෙම හෙමින්

  • @nethmikawya4490
    @nethmikawya4490 3 ปีที่แล้ว +1

    දකුණු කොරියාව ගැන video එකක් කරන්නකො

  • @lahirusampathdissanayaka665
    @lahirusampathdissanayaka665 3 ปีที่แล้ว +1

    niyamai episode ekanam dear❤️

  • @thalinduayodhaya9851
    @thalinduayodhaya9851 3 ปีที่แล้ว +1

    මරු🙂

  • @chamathlasanga
    @chamathlasanga 2 ปีที่แล้ว

    Paypal , Tesla wage samagam elon musk invest karpu companies misak eya create karapu samagam newei neda ? wifi labuneth na habai :) Boring company ekath concept ek tharam loku deyak nathi nisa fail neda ?

  • @speedsearchlife.5341
    @speedsearchlife.5341 3 ปีที่แล้ว +1

    Aththenma godak hodai mage videos dana eka....

  • @naveenperera2917
    @naveenperera2917 2 ปีที่แล้ว +3

    My hero...❤️❤️

  • @samanthidinesha7825
    @samanthidinesha7825 3 ปีที่แล้ว

    සුපිරි

  • @lakshanmadusanka1574
    @lakshanmadusanka1574 4 ปีที่แล้ว +3

    පිංවන්ත මිනිසෙක් ❤

  • @pubudubro4426
    @pubudubro4426 3 ปีที่แล้ว +2

    He is a great human being i like him very much

  • @iamkanishkaR
    @iamkanishkaR 4 ปีที่แล้ว +6

    චීනය , ඇමෙරිකාව හා එක්සත් අරාබි එමීර් කියන රටවල් තුනම අඟහරුවලට රොකට් යැව්වා මේ අවුරුදේ.

  • @eshandasanayaka7086
    @eshandasanayaka7086 3 ปีที่แล้ว +1

    ඉලෝන් මස් ට ජය

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 4 ปีที่แล้ว +4

    ඔහු සැබෑම මිනිසෙක් ❤

  • @samanthidinesha7825
    @samanthidinesha7825 3 ปีที่แล้ว

    ජය ෙවවා

  • @thisarapadma9473
    @thisarapadma9473 4 ปีที่แล้ว +1

    Thanks for reporting !

  • @artgallery8574
    @artgallery8574 4 ปีที่แล้ว +1

    නියමයි අයියේ ගොඩාක් ලස්සනයි වීඩියෝ එක

  • @melanmaxgaming9220
    @melanmaxgaming9220 4 ปีที่แล้ว +4

    පට්ටම් පහරක් ❤️❤️❤️

  • @travelwithhiruwa9202
    @travelwithhiruwa9202 4 ปีที่แล้ว +6

    පහරක් ❤️❤️❤️

  • @italyboys2463
    @italyboys2463 4 ปีที่แล้ว +1

    Super molayak tamai,, best

  • @FIGHTER..768
    @FIGHTER..768 4 ปีที่แล้ว +1

    අපේ රටත් මේ වගේ මිනිස්සු බිහිවෙන තැනට පත්කරන්න ඕන.රටේ දේශපාලන තත්වය තමා මේ රට මෙතනට ඇදල දැම්මෙ.

  • @themoralshow902
    @themoralshow902 3 ปีที่แล้ว

    අනේ හරිම දක්ෂ මිනිසෙක් එලෝන්❤️😍😍
    එන්න යාලුවනේ අපේ චැනල් එක පැත්තෙත් ඔයාගෙ ජීවිතේට වැදගත් වීඩියෝ ගොඩක් තියෙනවා❤️😍😍😍

  • @udarasamarakoon9718
    @udarasamarakoon9718 4 ปีที่แล้ว +2

    චරිතෙ..🔥

  • @chethasikamuthukuda949
    @chethasikamuthukuda949 2 ปีที่แล้ว

    Hithuwata wada hodayi kolla

  • @soapgaming99
    @soapgaming99 4 ปีที่แล้ว +2

    වැඩ්ඩෙක් තමා

  • @slgamminghub365
    @slgamminghub365 3 ปีที่แล้ว

    niyamai lankawe diolog slt kelawilama yawi oka apuwahama

  • @cjclassic5404
    @cjclassic5404 2 ปีที่แล้ว +1

    Danata tiyana ewa auto pilots marga colour lights wela nawaththala thaniyama yano

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 4 ปีที่แล้ว +3

    ඉලෝන්මස්ක්❤️

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 3 ปีที่แล้ว +1

    ලෝකය බේරගන්න පැමිණි සැබෑම වීරයෙක්

  • @eddie-code-2413
    @eddie-code-2413 4 ปีที่แล้ว +2

    How wonderful it is surrounded by ones of such talents 👊