වාහන නිෂ්පාදනය උඩු යටිකුරු කරපු ගිගා ෆැක්ටරි ගැන පුදුම හිතෙන කරුණු 08 ක් | Tesla Gigafactory

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 161

  • @dilshanherath2493
    @dilshanherath2493 3 ปีที่แล้ว +102

    කැලේ කපන් නැතුව කාන්තාර යොදාගන්නවා කීවාම ටෙස්ලා කාර් සාර්ථක උනාට වැඩිය සතුටක් මටනම් දැනෙන්නෙ බන්

  • @akabeykoon
    @akabeykoon 3 ปีที่แล้ว +32

    අද වෙනකොට ලොකේ.ලොකුම ධනවතා... ඊලෝන් මාස්ක්
    ..

  • @thelifeacer2485
    @thelifeacer2485 3 ปีที่แล้ว +18

    අවාසිය වාසියට හරවා ගැනීමේ හැකියාව තමයි මෙතනින් ගන්න පුලුවන් වැදගත්ම දෙය..ඒ දේ ඔලුවට දාගත්ත අය..එකක් දාගෙනම යමු..ජය වේවා

  • @darshana573
    @darshana573 3 ปีที่แล้ว +15

    වර්තමානයේ නිකොලා ටෙස්ලා තමා Elon Musk .❤

  • @lakkanasaputantri1244
    @lakkanasaputantri1244 3 ปีที่แล้ว +11

    Technology එක දියුණු කරන මිනිස්සු අපේ රටෙනුත් මේ වගේ මතු වෙන්න ඕන. ඒක ආත්මාර්ථකාමී අදහසක් නෙවේ.සමස්ථ මිනිස් සංහතියටම වටින සේවයක්

    • @dasuntharanga2044
      @dasuntharanga2044 3 ปีที่แล้ว +1

      Ehema mathu unata wadak na saho.desapalakayonta kuttiya nathnam unwa upangeima marala danawa.karuma ratak meka

    • @k.g.chamindajayarathna8090
      @k.g.chamindajayarathna8090 3 ปีที่แล้ว

      kathawa aththa

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 ปีที่แล้ว +57

    2021දී Elon Musk ලෝකෙ 1වෙනි කෝටිපතියා

    • @ShaneDissanayake
      @ShaneDissanayake 3 ปีที่แล้ว +7

      අද මස්ක් ලෝකෙ ලොකුම සල්ලි කාරයා උනා❤️🔥

    • @sahanhasaranga4355
      @sahanhasaranga4355 3 ปีที่แล้ว +1

      @@ShaneDissanayake ow

    • @Shehan196
      @Shehan196 3 ปีที่แล้ว +1

      @@ShaneDissanayake na ane dana eya 2

    • @rashmikadipal8681
      @rashmikadipal8681 3 ปีที่แล้ว +1

      බිලියනි පතිය නෙමෙද🙄

    • @Shehan196
      @Shehan196 3 ปีที่แล้ว

      @@rashmikadipal8681 🥴

  • @SumedhaManabaranaKandy
    @SumedhaManabaranaKandy 3 ปีที่แล้ว +1

    ඉතා වටිනා මෙම වීඩියෝවට මෙම නාලිකාවට ඉතාමත් ස්තුතියි 💐💐💐🙏🙏🙏
    දැන් අතීත අත්දැකීම් තුලින් මගේ අදහස 🙏
    අපි මොහොතකට හිතමු මේ සමාගම අපේ රටේ ඒවගේ ෆැක්‌ටරියක් දාන්න කැමතියි කියල. ඒ වන විට බලයේ සිටින කුමක් හෝ ආණ්ඩුවක් ඉඩමක් දෙන්නත් සුදානම් වුනා කියල.
    ඔන්න එතකොට එවකට සිටින විපක්ෂෙයි අර කට්ටියයි ඔක්කොම එකතු වෙලා, ඒ පළාතෙම ඉන්න මිනිස්සු ටිකත් කුලප්පු කරල විශාල උද්ගොෂණ මාලාවක් ම පටන් ගනියි.
    මුන් පරිසරය විනාශ කරනවා කියයි, පරිසර වාර්තා නෑ කියයි, රට විකුණන් කනවා කියයි, අපි මිනිස්සු පාරට බස්සනවා කියල හාමුදුරුවරු කීප දෙනෙකුත් වදාරාවි. දැන් සැපද කියලත් අහාවි -
    හැම චැනල් එකේම වාද විවාද කරයි, අපි කට ඇරගෙන බලන් ඉඳියි, එයාල හොඳ ගානක් හොයා ගනීවි. අපි තවම එහෙම තීරණයක් අරගෙන නෑ කියලා ඇමතිතුමා මගාරිවී.
    "ටෙස්ලා සමාගමට ඉන්දියාවේ විශාල ඉඩමක් නොමිලේම ලැබුණු නිසා එම කර්මාන්ත ශාලාව ලංකාවේ ඉදි නොකෙරෙන බව එම සමාගම පවසයි.." කියලා ප්‍රවෘත්ති වලට කියයි .
    ඒ වැඩේත් ඉවරයි හොඳේ...💥💥

  • @chamithharshana7854
    @chamithharshana7854 3 ปีที่แล้ว +8

    පරිසර දුශනයට හෝදම විසදුම TESLA👍

  • @buddhikanayanajith678
    @buddhikanayanajith678 3 ปีที่แล้ว +13

    ලංකාවෙ වගෙ නම් මේක හොද ව්‍යාපෘතියක් හොද ආයෝජකයක් ඒ හින්දා ගස් කැපුවට අවුලක් නෑ කියලා කැලෑවක් අල්ලලම හදනවා😅🤷‍♂

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +22

    එිකනම් සුපිරිවැඩක් පරිසර හානියත් අඩුයිනේ

  • @nisaliranathunga4441
    @nisaliranathunga4441 3 ปีที่แล้ว +6

    කැලේ කපන්නේ නැතුව කාන්තාරයක ෆැක්ටරි එක හදලා තියෙන්නේ. හැම පැත්තක් ගැනම හිතන සුපිරි මනුෂ්‍යයෙක් elon musk

  • @sunilperera453
    @sunilperera453 3 ปีที่แล้ว +5

    ස්තූතියි!!!
    බොහෝ කරුණු දැනගත්තා.

  • @unstoppable6117
    @unstoppable6117 3 ปีที่แล้ว +6

    ඔටුවන් සිගා කෑම අත ලග ❤️❤️ ටෙස්ලා👋👋👍

  • @hashansithija8513
    @hashansithija8513 3 ปีที่แล้ว +19

    ට්‍රිලියන එකයි නමි යකෝ අපේ රටෙි ඒ කොමිපැනි එකොලහක් හදන්න පුලුවන්..අරන් තියෙන ණය ඒ වගේ දේකට යොමු කරා නමි.....(දැනට ණය ට්‍රිලියන එකොලහයි 2021 අවසාන වෙද්දි අපිට ට්‍රිලියන දහඅටක් කර ගන්න පුලුවන් කියලා නොවැ තතු දන්න උදවිය කියන්නෙ)

    • @dayand1189
      @dayand1189 3 ปีที่แล้ว +2

      කොම්පැනි නෙමෙයි බ්‍රෝ ෆැක්ට්‍රි 11 ක් දාතෑ. ලන්කාවෙ නය ඩොලර් බිලියන 60 ක් වගේ. TESLA කම්පැනිය වටිනව ඩොලර් බිලියන 500 ක ටත් වඩා.

    • @hashansithija8513
      @hashansithija8513 3 ปีที่แล้ว

      @@dayand1189 company ekei factory ekei wenasa mokadda bro...aththatama danne na pahadala denna pls

    • @dayand1189
      @dayand1189 3 ปีที่แล้ว +3

      @@hashansithija8513 ෆැක්ට්‍රි එකක් කියන්නෙ Company එකට අයිති දේපලක්. ෆැක්ට්‍රි එකෙන් කරන්නෙ මොනව හරි නිශ්පාදනය කරන එක.ඒ නිශ්පාදනය කරන එක design කරන්නෙ, ඒව ගැන පර්යේෂණ කරන එක වගේ දේවල් ඒව කරන්නෙ වෙනමනෙ.company එක කියන්නෙ මේව ඔක්කොටම. TESLA එකට ඔය වගේ ෆැක්ට්‍රි ගානක්ම තියෙනව.

    • @hashansithija8513
      @hashansithija8513 3 ปีที่แล้ว +1

      @@dayand1189 බොහෝම ස්තුතියි

    • @dimuthuraweendrajith3976
      @dimuthuraweendrajith3976 3 ปีที่แล้ว +2

      Yes. Lankawe Salli hadennanam factory tiyenne one. Hama Ekama business Kyla Kyla ratin gena badu mehe sell kalata wadak naa. Puluwan ekek innawanam factory ekak dapalla. Support dennam puluwan widiyata

  • @ibba89
    @ibba89 3 ปีที่แล้ว +15

    Elon musk කියන්නෙ සුපිරිම වැඩ කරුවෙක්.
    අවුරුදු 15ක් ඇතුළත සුපිරිම වාහන නිෂ්පාදනය ආයතන පරදවා ඉදිරියට පැමිණිම විශ්මයජනකයි.
    ඒ වගේ මනුස්සයෙක් ලංකාවේ ජනාධිපති උනොත් මේ තිබෙන නය කන්ද අවුරුදු 5න් ගෙවල ඉවර කරයි.
    අවාසනාවකට අපේ රටේ ඉන්න පාලකයො ගොන් පකයල.😀😀

    • @dimuthuraweendrajith3976
      @dimuthuraweendrajith3976 3 ปีที่แล้ว +1

      Katawath banala wadak naa. Elon Musk wg Gayan IBS Kyla ekek hadunanam ati 😂😂😂

    • @dimuthuraweendrajith3976
      @dimuthuraweendrajith3976 3 ปีที่แล้ว

      Rate palakayo Gon pakayala nam, ungen palanaya wena ekek gana hondama udaharanayak Tama Gayan IBS

    • @dimuthuraweendrajith3976
      @dimuthuraweendrajith3976 3 ปีที่แล้ว +2

      Elon Musk ta 1000 acares desert ekak nikan dunne puluwannam karapan Kyla. Ehenan oyata Kyla 10 perch atine me rate tiyena Sampath ekka. Eken deyak krnna try krnna

  • @lakkanasaputantri1244
    @lakkanasaputantri1244 3 ปีที่แล้ว +11

    ඉන්න ටික කාලේ මිනිස්සුන්ට උපරිමය කරලා දීලා යන එකෙක්‌ Elon🤗🤗

  • @thumulasampath6819
    @thumulasampath6819 3 ปีที่แล้ว +2

    Thanks

  • @reshanagamage5069
    @reshanagamage5069 3 ปีที่แล้ว +8

    Background music 🎶 Greattt

    • @theliyakodikara1739
      @theliyakodikara1739 3 ปีที่แล้ว +3

      Menna link eka mata hamba wuna - th-cam.com/video/kOwBPAr5uUA/w-d-xo.html

  • @honeststubborn3417
    @honeststubborn3417 2 ปีที่แล้ว

    ආදරෙයි ටෙස්ලා .. 💜.. මුදල් ම බලාගෙන කරන ව්‍යාපාර වලට වඩා පරිසරය ගැන කොච්චර හිතල තියෙනවද ? .. 😇

  • @talkwithpramod9016
    @talkwithpramod9016 3 ปีที่แล้ว +3

    super congratulations mr elon mask

  • @sadunlakshitha5773
    @sadunlakshitha5773 3 ปีที่แล้ว +5

    මරු video එකක්

  • @lochana3601
    @lochana3601 3 ปีที่แล้ว +4

    Elon Musk හදන්නේ ලෝකේ බේරගන්න.🙂❤️💪

  • @davileyes9485
    @davileyes9485 3 ปีที่แล้ว +2

    My favourite car model is TESLA♥️

  • @maheshindika7496
    @maheshindika7496 4 วันที่ผ่านมา

    ලන්කවෙත් එකක් හදනවනම් අපි කැමති

  • @kuuleezleez8069
    @kuuleezleez8069 3 ปีที่แล้ว +15

    Tesla ලෝකෙම වෙනස් කරනව.. අහෝ ලංකාව ඉතියෝපියාවටත් අන්ත වෙනව... ....

    • @heshanranasinghe7555
      @heshanranasinghe7555 3 ปีที่แล้ว +5

      hamoma sindu kiya kiya nata nata mega drama bala bala hitiyama ohoma thamai bn

    • @dimuthuraweendrajith3976
      @dimuthuraweendrajith3976 3 ปีที่แล้ว

      Ek attha. Try krmuda eka giga factory ekak lankavata ganna

    • @heshanranasinghe7555
      @heshanranasinghe7555 3 ปีที่แล้ว

      @@dimuthuraweendrajith3976 ratak ekathu vunoth bari naa

    • @dimuthuraweendrajith3976
      @dimuthuraweendrajith3976 3 ปีที่แล้ว

      @@heshanranasinghe7555 meka peradiga lokaye amuthu ate. Meka ratak vidiyata ekathu krnna Bari taram dushithay. Nikan hoyala blnna eka manage daruwo atare kocchara wenaskam tiyenawada?

    • @heshanranasinghe7555
      @heshanranasinghe7555 3 ปีที่แล้ว

      @@dimuthuraweendrajith3976 samaja vishamathavaya vadi

  • @a.m.c.sampathbandara3350
    @a.m.c.sampathbandara3350 3 ปีที่แล้ว +1

    ටෙස්ලා මෝටර් සයිකල්, පා පැදි නැද්ද.........?

  • @Crusheka
    @Crusheka 3 ปีที่แล้ว

    Super

  • @amkaththanayaka3794
    @amkaththanayaka3794 3 ปีที่แล้ว +18

    ඓ වුනාට අපේ Vega ට ගහන්න ඓකක් නෑ..🇱🇰🇱🇰🇱🇰💪💪🌹🌹

    • @lahiru-madushan
      @lahiru-madushan 3 ปีที่แล้ว +2

      Aththada.

    • @i.s.schithrabhanuperera9374
      @i.s.schithrabhanuperera9374 3 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰proud of sri lanka💓💓💓

    • @dayand1189
      @dayand1189 3 ปีที่แล้ว +8

      VEGA එකට වඩා TESLA කාර් වල Performance ගොඩක් වැඩියි අනික TESLA කාර් ගොඩාක් ලාභයි. TESLA එකෙන් ඊලගට හදන්න යන supercar එක තමයි ලෝකේ වැඩිම acceleration එකක් තියෙන කාර් එක. අනික TESLA කාර් වල තියෙන autopilot system. TESLA කාර් එකක් වෙන්නෙ VEGA කාර් එකේ ගානෙන් හතරෙන් එකක් වගේ.

    • @dimuthuraweendrajith3976
      @dimuthuraweendrajith3976 3 ปีที่แล้ว +1

      @@dayand1189 Vega ekata nikan labiccha dewal naane. Hama rupiyalakma earn krla hadapu ekak Tama Vega kynne. Lankawe Inna knowledge eken waddo gdk ekatu wela hadau palaweni wade. Eka promote karanna. Etakota eketh oya kyna option hadila diunu weii

    • @dayand1189
      @dayand1189 3 ปีที่แล้ว +3

      @@dimuthuraweendrajith3976 VEGA එක හැදුවෙ CODEGEN කියන company එකෙන්. ඒක ටිකක් ලොකු company එකක්.අනික TESLA එකත් Elon Musk පොඩියට තමයි පටන් ගත්තෙ.

  • @tharindulakshitha4514
    @tharindulakshitha4514 3 ปีที่แล้ว +1

    Jaya wewa

  • @mas2491
    @mas2491 3 ปีที่แล้ว +1

    Very 👍 good .congratulations 🇱🇰

  • @nazlanafaiz5212
    @nazlanafaiz5212 3 ปีที่แล้ว +3

    Tesla vala success ekata vediyenma hethu une elon ge peminima ...

  • @aanishrizmy9462
    @aanishrizmy9462 3 ปีที่แล้ว

    I love wishma lokaya i learn so many information about tesla

  • @amkaththanayaka3794
    @amkaththanayaka3794 3 ปีที่แล้ว +6

    1st comment..❤️🧡🧡wishma lokaya

  • @wjcreations3663
    @wjcreations3663 3 ปีที่แล้ว +5

    ELON MUSK .......... MONA DANUMAK..... .... THIYAGENA HETIYATH ......... KARUMETA HARI ............ LANKAWE UPANNA NAM.........ME RATE INNA ......... ANIK NERMANA KARUWANTA......... UNA WAGEMA BUDU SARANAI

    • @thisulwickramarachchi2380
      @thisulwickramarachchi2380 3 ปีที่แล้ว +1

      Elon musk ipaduneh south africaweh eya passeh thamai americawata giyehh.....

  • @sapukusuma
    @sapukusuma 3 ปีที่แล้ว +3

    👍 නියමයි

  • @sandaruharsha8637
    @sandaruharsha8637 2 ปีที่แล้ว

    How many vehicles has Tesla produced so far?

  • @randayaudesh
    @randayaudesh 2 ปีที่แล้ว

    Technology නම් technology

  • @ishanherath.3347
    @ishanherath.3347 3 ปีที่แล้ว +1

    Electric vehicle hadn ek hodai... හැබැයි power manufacture ek පුනර්ජනනීය උනොත් විතරයි

  • @janaka900
    @janaka900 3 ปีที่แล้ว

    වැදගත් video එකක්

  • @rohanajayaweera9496
    @rohanajayaweera9496 3 ปีที่แล้ว +1

    Best video

  • @adithya5210
    @adithya5210 3 ปีที่แล้ว

    Patta vidieo eka.oyaa aniwaaryayen 1mil gaannawa ikmanata.keep it up.good luck

  • @yasintharamanayaka1967
    @yasintharamanayaka1967 3 ปีที่แล้ว +1

    ලංකාවටත් එකක් ගන්න බැරි වෙයිද 😌

  • @mymobile6691
    @mymobile6691 3 ปีที่แล้ว +1

    Supirima supiri digatama me wage video genna🤗🤗🤗🤗

  • @sadeepagimhan7481
    @sadeepagimhan7481 3 ปีที่แล้ว

    Maru a..

  • @dinukaMadushan-r9f
    @dinukaMadushan-r9f 3 หลายเดือนก่อน

    Doler biliyanayak kiyanne keeyakada

  • @mathswiththari
    @mathswiththari 2 ปีที่แล้ว

    පට්ටම තමයි..

  • @maheshmaduwantha2337
    @maheshmaduwantha2337 3 ปีที่แล้ว +1

    Lankawe stock marlet eket eka share ekak tibba.covid wla down wela 900% kin aye up una.😂

  • @xnoobbsl2221
    @xnoobbsl2221 2 ปีที่แล้ว +1

    ලංකාව=school,exam,jobs 😹😶

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 3 ปีที่แล้ว +2

    🇱🇰 හදන්නේ නැද්ද

  • @tecpkt4158
    @tecpkt4158 3 ปีที่แล้ว

    ඉලොන් මස්ක් ලොකෙ නම්බර් 01👍

  • @dimuthuraweendrajith3976
    @dimuthuraweendrajith3976 3 ปีที่แล้ว

    Umbaata Elone Musk occhara lokunam try karapan Aduma gane e factory eke cleaner kenek wenna. Etakota adugane lankawe ekekuth eke wada. Utah 👍👍 Danna puluwan. 💪💪💪

  • @theliyakodikara1739
    @theliyakodikara1739 3 ปีที่แล้ว +1

    Background music eka mokakda lassanna sinduwa

    • @theliyakodikara1739
      @theliyakodikara1739 3 ปีที่แล้ว

      Menna link eka mata hamba wuna - th-cam.com/video/kOwBPAr5uUA/w-d-xo.html

  • @අනංමනං-ඛ1ච
    @අනංමනං-ඛ1ච 3 ปีที่แล้ว

    Jeff besos thawath kalayak inna ekak nh mokada tesla samagama dwsaka dinanawa elon mask thamii lokee triliyana pathiya wenne edata aniwarennma video ekak oneee❤️💯

  • @thilakchandraratna5735
    @thilakchandraratna5735 3 ปีที่แล้ว +1

    Super 🙃😱🇱🇰🇱🇰

  • @gaurawamaduranga1870
    @gaurawamaduranga1870 3 ปีที่แล้ว

    sri ලංකාවේ කාවද්ද හාඩාන්නෙ

  • @LOWENDPC2007
    @LOWENDPC2007 3 ปีที่แล้ว +3

    Elama

  • @dulanshehanka8123
    @dulanshehanka8123 3 ปีที่แล้ว +2

    Elon musk කියන්නෙ ඉතින් කොහොමත් වැඩ්ඩෙක්නෙ❤️

  • @dimuthuraweendrajith3976
    @dimuthuraweendrajith3976 3 ปีที่แล้ว

    Apatath giga factory ekak ona Mr Elone Musk.

  • @gurunnanse-8420
    @gurunnanse-8420 3 ปีที่แล้ว +1

    මාස්ක් දාගන්න

  • @mapekalk
    @mapekalk 3 ปีที่แล้ว +1

    Elon Musk.❤️

  • @slkorea8748
    @slkorea8748 3 ปีที่แล้ว

    Ilong masx gana thawa videoclip ona

  • @CEYLONLIFESTYLE
    @CEYLONLIFESTYLE 3 ปีที่แล้ว

    patta

  • @krishanthidilrukshi2844
    @krishanthidilrukshi2844 ปีที่แล้ว

    👍

  • @swmeedumachintha6300
    @swmeedumachintha6300 3 ปีที่แล้ว

    elon musk deyetha bn

  • @djkaprico2382
    @djkaprico2382 3 ปีที่แล้ว +1

    Elon Musk 🌹🌹🌹

  • @malinthapasan4400
    @malinthapasan4400 2 ปีที่แล้ว

    vishma lokaya copiyak neh.. hari ne neda ethin ee namama dagena karana eka.. ee paatamai.. 🤣🤣

  • @sanudasanuda9241
    @sanudasanuda9241 2 ปีที่แล้ว +1

    Ealaga elon musk mama tha mae

  • @malalachernobyl5594
    @malalachernobyl5594 3 ปีที่แล้ว

    ලංකාවෙ කාර් ඇසෙම්බල් කිරිල්ල වැඩි වියදම් යන බොරැ අසාර්තක වැඩක් බව දැන්වත් තේරැම් ගමු.

  • @chanulboy3154
    @chanulboy3154 3 ปีที่แล้ว +1

    vatine video ekak

  • @thilakshanamaduwantha5959
    @thilakshanamaduwantha5959 2 ปีที่แล้ว

    අන්න පුතානෝ ලංකාවෙ මේකක් ගහන්න කතාව 😂😂

  • @pasindugimhan7196
    @pasindugimhan7196 3 ปีที่แล้ว +2

    Elon musk 💪💪

  • @nihaldayawanshapcgame4301
    @nihaldayawanshapcgame4301 3 ปีที่แล้ว +2

    niyamai yalu magen oyata sub ekk....matath sup ekk degena yanna .....jaya weewa

  • @senithadewsad9859
    @senithadewsad9859 2 ปีที่แล้ว

    Elon muck patta porakane 🤔

  • @ashanchanuka7856
    @ashanchanuka7856 3 ปีที่แล้ว +2

    👌👌❤️

  • @dimuthuraweendrajith3976
    @dimuthuraweendrajith3976 3 ปีที่แล้ว

    Lankawe innawa meta wada waddo. Unta tanak dunnanam Elone Musk la mokunda. Pitarata gana lokuwata hitan natuwa tamange rata gana lokuwata hitan ekek hadunanam untath tanak enawa. Podiyata Hari hadeegena awa micro eka. Ekatath kelewwe lankawa atulema un tama

    • @dimuthuraweendrajith3976
      @dimuthuraweendrajith3976 3 ปีที่แล้ว

      @Adolf Hitler මාත් තව ගොබ්බයෙක් හොය හොය හිටියෙ. මොලේ තියෙන නමක් නැති සුපිරි ගොබ්බයෙක් හම්බුනා

  • @chamikadesilvadepura7818
    @chamikadesilvadepura7818 3 ปีที่แล้ว +1

    Elon Musk 🔥

  • @Dilshan69_
    @Dilshan69_ 3 ปีที่แล้ว +2

    Elon musk = 👽🛸

  • @lakkanasaputantri1244
    @lakkanasaputantri1244 3 ปีที่แล้ว

    මගේ එක target එකක් තමා tesla model S car එකක් ගන්න ❤️❤️🚗🚗

    • @w.uthpala6465
      @w.uthpala6465 3 ปีที่แล้ว +2

      Good luck with its maintenance and charging 🙂👌

    • @scienceandrailwaychannel679
      @scienceandrailwaychannel679 3 ปีที่แล้ว +1

      හරියට කියන්නකෝ හොදම model එක tesla model s ද? y ද? x ද?

    • @lakkanasaputantri1244
      @lakkanasaputantri1244 3 ปีที่แล้ว +1

      @@scienceandrailwaychannel679 model s එකෙ අලුත් version එක plaid කියල ඇවිල්ල තියෙනව.
      ඒකෙ යන්න පුළුවන් range එක කලින් version එකට වඩා වැඩි වෙලා තියෙනවා.
      තව software එහෙම දියුණු කරල තියෙන්නෙ

    • @scienceandrailwaychannel679
      @scienceandrailwaychannel679 3 ปีที่แล้ว +1

      @@lakkanasaputantri1244 Thanks සහෝ. අතට සල්ලි ආව දවසක අනිවා ඕකක් ගන්නවා.

  • @thepullahirubc5347
    @thepullahirubc5347 3 ปีที่แล้ว +1

    හම්බෝ යකෝ

  • @sayurusu8805
    @sayurusu8805 3 ปีที่แล้ว +1

    රෝල්ස් රෝයිස් එ අතරේ නැද්ද

  • @supunpunsara4857
    @supunpunsara4857 2 ปีที่แล้ว

    Elon musk oyanam

  • @teksoulusen3767
    @teksoulusen3767 3 ปีที่แล้ว +1

    Sadda poddak aduei ada

  • @sahanlakshitha4140
    @sahanlakshitha4140 3 ปีที่แล้ว

    මම කැමතිම චරිතයක් Elon Musk

  • @amilaushan675
    @amilaushan675 3 ปีที่แล้ว

    ඉලොන් ඇවිත් එකෙක්

  • @demshano7690
    @demshano7690 3 ปีที่แล้ว

    Tesla model 3 ekk 150lak without tax 😂

  • @hansakaseneviratne5904
    @hansakaseneviratne5904 3 ปีที่แล้ว +1

    Sorry dan Tesla eka 144

  • @selisnone9904
    @selisnone9904 2 ปีที่แล้ว

    😁

  • @punnajihimi3878
    @punnajihimi3878 2 ปีที่แล้ว

    M

  • @අපිතමයිඉතින්
    @අපිතමයිඉතින් 3 ปีที่แล้ว +3

    First comment

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_-- 3 ปีที่แล้ว +5

    අනේ මෙයාගෙ හීන ටික ඉක්මනට බොඳ වේවා 🎈🎈🙏🏿

    • @CricketingWorld
      @CricketingWorld 3 ปีที่แล้ว +1

      Ai e?

    • @amkaththanayaka3794
      @amkaththanayaka3794 3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

    • @dilshanchanuka9146
      @dilshanchanuka9146 3 ปีที่แล้ว

      මූ පිස්සෙක්නෙ තනිකරම😂😕

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 3 ปีที่แล้ว

      Aniwa

    • @lakkanasaputantri1244
      @lakkanasaputantri1244 3 ปีที่แล้ว +8

      ඇයි හීන තියන මිනිස්සු ඒවා achieve කරන කොට බලන් ඉන්න අමාරුද 🤣🤣

  • @nisansaladilrukshi7823
    @nisansaladilrukshi7823 3 ปีที่แล้ว +3

    මට පෙන්නන්න බෑ මූව

    • @dilshanchanuka9146
      @dilshanchanuka9146 3 ปีที่แล้ว +2

      ඒ ඇයි??😂

    • @lakkanasaputantri1244
      @lakkanasaputantri1244 3 ปีที่แล้ว +5

      එ තත්වෙට එන්න බැරි නිසාද 🙃🙃

    • @dilshanchanuka9146
      @dilshanchanuka9146 3 ปีที่แล้ว +5

      @@lakkanasaputantri1244 අනේ මන්දා බං මේ මිනිස්සු නම්😕💔

    • @senithadewsad9859
      @senithadewsad9859 2 ปีที่แล้ว

      Mee kariya erisiyai wage

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +1

    මු නම් පිස්සෙක්

  • @sanjuaushaandewinda6608
    @sanjuaushaandewinda6608 3 ปีที่แล้ว +2

    Super

  • @dileepchanuka
    @dileepchanuka ปีที่แล้ว

    👍

  • @sanudasanuda9241
    @sanudasanuda9241 2 ปีที่แล้ว

    Ealaga elon musk mama tha mae

  • @forexmug8055
    @forexmug8055 3 ปีที่แล้ว

    Elon musk 💪💪

  • @ishanlakshitha1228
    @ishanlakshitha1228 3 ปีที่แล้ว +1

    Super