ඊලෝන් මස්ක්ගේ අඟහරු ගමන ගැන ඔබ කිසිදා නොඇසූ පුදුම දේවල් 07ක් | Elon Musk's Mars Journey

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • 7 Things You Didn't Know About Elon Musk's Mars Journey
    Contact - 070-2190209 / 0703978326
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 213

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +61

    ඊලෝන් මස්ක් සුපිරි වැඩකාරයෙක් තමා ඉතින් ❤️🔥

  • @kaweeshagayan1741
    @kaweeshagayan1741 2 ปีที่แล้ว +56

    ඇත්තටම මිනිහෙක්ට දියුණු වෙන්න මහන්සිවෙලා,කැපවීම්කරලා සහ දැඩි අධිශ්ඨානයකින් යුතුව වැඩ කරල දියුණු වෙලා ඉන්න එක්කෙනෙක් තමා ඊලෝන් මස්ක් හදවතින්ම රැස්පෙක්ට්✌️✌️✌️💯...................

  • @iew1683
    @iew1683 2 ปีที่แล้ว +20

    ඇමරිකානු භූමියේ නූතන සුපිරි වැඩකරු හදවතින්ම ආදරෙයි...

  • @chamodyawanasingha5151
    @chamodyawanasingha5151 2 ปีที่แล้ว +80

    ඉලෝන් මාක්ස් කියන්නෙ... දියුණුවේ පිපාසිතයෙක්.. අපිත් ඒම වෙන්න්න ඕන.. නියමයි වීඩියෝ ව

    • @tektok6630
      @tektok6630 2 ปีที่แล้ว +4

      මෙ ඉන්න ටිකෙ හොදින් ඉදිල්ලා ඉර්සියාව අත ඇරපල්ලා 😂👍

    • @tektok6630
      @tektok6630 2 ปีที่แล้ว +4

      මෙ ඉන්න ටික කාලෙට අපි කොච්චර දෙවල් කරන්න දගලනවා ද නෙ 🙏🙏🙏

    • @chamodyawanasingha5151
      @chamodyawanasingha5151 2 ปีที่แล้ว +3

      @@tektok6630 ඒකනි ඒකනි 😇

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +1

      👍👍👍

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +32

    Elon කියන්නේ ශ්‍රේෂ්ඨ මිනිහෙක් , සාර්ථකත්වයේ හිණි පෙත්තටම ගිය සුපිරි වැඩ්ඩෙක්, විශ්ම ලෝකය අයියේ... Elon ගේ starlink , Nuralink company ගැනත් video ගේන්න 😉💓👌

  • @chamodartofficial
    @chamodartofficial 2 ปีที่แล้ว +30

    ඊලෝන් මාක්ස්ගේ අගහරු ගමට සාර්ථක වෙන්න කියල එක සිතින් ප්‍රාර්ථනා කරනව ❤️❤️❤️

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +22

    මේක නම් මාරයි , ඊයේ විශ්ම ලෝකය ගෙන් ඉල්ලපු මේ video එක අදම දීලා , විශ්ම ලෝකය අයියට ගොඩක් ස්තූතියි මේ video එක වෙනුවෙන් , සුපිරි video එකක් 😍❤️💯💪

  • @steminanusas5233
    @steminanusas5233 2 ปีที่แล้ว +16

    ඇමරිකාවේ යුධ ශක්තිය ගැන ගොඩක් හොද වීඩියෝ එකක් කරන්නකෝ අයියේ ප්ලීස් 🔥🔥🇺🇸🇺🇸🇺🇸⚔️⚔️🥲🥲🥲👍👍👍, තව අයියේ , රුසියාවේ යුක්‍රේනයේ යුද්ධය ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @ruwankumara187
    @ruwankumara187 2 ปีที่แล้ว +53

    මේ මිනිසා ලෝකයම වෙනස් කරවි දවසක 💖

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +34

    අනේ අයියේ යුක්‍රේනය හා රුසියානු යුද්ධය පිලිබඳව video එකාක් ගේන්නකෝ.❤🥺.යුක්‍රේනයේ ඉන්න මිනිසුන්ට දෙවි පිහිටයි.❤️🙏🙏🙏

  • @techpro6545
    @techpro6545 2 ปีที่แล้ว +12

    කටහඩ ලස්සනම ලස්සනයි... මෙහෙම නවීන දේවල් ගැන video ගෙන්න.. 👍👍😄😄

  • @steminanusas5233
    @steminanusas5233 2 ปีที่แล้ว +10

    අනේ අයියේ NATO එක ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන් කරන්නකෝ , ප්ලිස් 👍👍👍👍👍👍🇺🇸🔥🎖️️🥲🥲🥲

  • @imdaadsufiyan
    @imdaadsufiyan 2 ปีที่แล้ว +17

    යම් රටකට පදිංචියකට යාමට නම් අවශ්‍ය වන වැදගත් කරුණු 10
    අනිවාර්යෙන් මේ video එක ඕනේ විශ්ම ලෝකය අය්යේ, ඕන කට්ටිය like එකක් දාන් යන්න 👍

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +7

    විශ්ම ලෝකය ඉතිිං විශ්මයක්ම තමා....
    බොහෝම ස්තුතියි වීඩියෝව ගෙනාවාට.... 👍👍👍👌👌👌💥💥💥💙💙💙

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +13

    අද video එකත් නියමයි අයියේ.
    නේටෝ සංවිධානය ගැන video එකක් කරන්න කෝ. රුසියානු - යුක්‍රේන ගැටුම ගැනත් ඕන.

    • @yenu6604
      @yenu6604 2 ปีที่แล้ว +1

      ou rusia saha ukrain gana oni

  • @ramyalatha8431
    @ramyalatha8431 2 ปีที่แล้ว +11

    ඊලෝන් මස්ක් කියන්නේ මගේ ලෝකයේ වීරයා දවසක මටත් එයා වගේ කෙනෙක් වෙන්න ඕනේ....😎👊🔥

  • @gayanpabasara2974
    @gayanpabasara2974 2 ปีที่แล้ว +11

    මේ ලොකෙ ඉන්න සුපිරිම මිනිස්සු දෙන්නෙක් තමා ඉලෝන් මස්ක් ,පුටින් කියන්නෙ තමන් ගෙ ජනතාවට පන අවගේ ආදරේ කරන මිනිස්සු දෙන්නෙක් .අපිටත් හිටියනම් නේ වගේ මිනිස්සු අපේ රටත් දියුනුයි නෙ එහෙනම් .. අද වීඩියෝ එකත් නියමයි ❤️❤️ ජය වේව..

    • @chamodartofficial
      @chamodartofficial 2 ปีที่แล้ว +4

      පුටින් 🤣 තමන්ගෙම මිනිස්සු මරාගෙන රටවල් අල්ලනව🤣

    • @wishwa1234
      @wishwa1234 2 ปีที่แล้ว +3

      @@chamodartofficial ඇයි පහර දෙන්නේ කියලාවත් දන්නේ නැති මෝඩ උබ

    • @ranmadura
      @ranmadura 2 ปีที่แล้ว

      @@wishwa1234 ආ මල්ලි.. ඔයා මෙහ්... පුටින් ගැන දන්නව වගේ ගොඩක් දේවල්. ප්‍රශ්න දෙක තුනක් තියෙනවා කියලා දෙන්න පුලුවන්ද??

    • @wishwa1234
      @wishwa1234 2 ปีที่แล้ว

      @@ranmadura puka sududa kiyapan

    • @ranmadura
      @ranmadura 2 ปีที่แล้ว

      @@wishwa1234 කාගෙද පුටින්ගේ ද???
      උබට හිතෙන්නේ නැද්ද පුටින් ඉල්ලගෙන ටින්කිරි ගාගත්ත කියලා.... උබගේ මෑනියන් කියපු විදිහට නම් උබට එච්චර දෙයක් තේරෙන්නේ නෑ.. ඔහේ විකාරෙන් වගේ දොඩවනව...

  • @uvinduoshada2005
    @uvinduoshada2005 2 ปีที่แล้ว +8

    Neto country ගැන විඩියො එකක් ඔනේ. 😎

  • @mrpandagaming713
    @mrpandagaming713 2 ปีที่แล้ว +6

    😌❤️පට්ට විඩිඔ එකක් මම දැන් ඉලොන් මස්ක් ගැන හොය හොයා හිටියේ ❤️😌

  • @slkavibro284
    @slkavibro284 2 ปีที่แล้ว +11

    Elon musk අනිවාර්යයෙන් කරනවා ඕක 😍😍😍✋

  • @techpro6545
    @techpro6545 2 ปีที่แล้ว +5

    👍👍👍👍❤ලස්සන video එකක්.... නියමයි..... 👍❤

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +6

    ELON MUSK කියන්නේ ඉතින් වැඩ්ඩෙක් තමයි එකෙන්ම..🎯🎯✌❤️

  • @malithvidushan8380
    @malithvidushan8380 2 ปีที่แล้ว +3

    විශ්ම ලෝකය මගේ මනසත් විශ්ම ලෝකයක් කරල තීන්නෙ.බොහොම ස්තූතියි දෙන දැනුම ට.🌎

  • @sasmitha4988
    @sasmitha4988 2 ปีที่แล้ว +5

    ඉලෝන් මස්ක් කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් ❤️

  • @ranilasanka9022
    @ranilasanka9022 2 ปีที่แล้ว +5

    ඌ නම් සුපිරි වැඩ්ඩෙක්

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +11

    ඔහු මේ ලෝකේ සිටින විශිෂ්ටම පුද්ගලයෙක්...........❤🌎

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 ปีที่แล้ว +6

    ඇඩොල්ෆ් හිට්ලර් ගැන වීඩියෝ එකක් ඕනි 🙄

  • @Air4Flyers
    @Air4Flyers 2 ปีที่แล้ว +12

    Asia also need Powerful people like these😊💕

  • @RVCreationsOfficial
    @RVCreationsOfficial 2 ปีที่แล้ว +5

    ඉලෝස් මස්ක් ඉතින් සුපිරියක් තමා🥰🥰

  • @kstudio8250
    @kstudio8250 2 ปีที่แล้ว +3

    නියම vidio වක් ,ඊලඟට වෙගා තමයි ඉතින් 🤩🤩😁😀

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 2 ปีที่แล้ว +3

    Aiye depression kiyana eka ganath vedio ekak danna me kale hatiyata hugak wadagath wei 😊

  • @Amazing.world-670
    @Amazing.world-670 2 ปีที่แล้ว +7

    පොඩියට පටන් අරන් සාමාන්‍ය මනුස්සයෙක් ට හිතන්නවට්ග් බැරි තැනකට ආපු ඉලෝන් මස්ක්ට හදවතින්ම සුබ පතනවා❤😊

    • @raveeshasandeepa9293
      @raveeshasandeepa9293 2 ปีที่แล้ว +1

      පොඩියට පටන් ගත්තු කෙනෙක් නෙමෙයි පොර උපතින්ම හොද සල්ලි කාරයෙක්

  • @uthpaladinushi3524
    @uthpaladinushi3524 2 ปีที่แล้ว +5

    ඇත්ත ජීවිතයේ iron man කියන්නේ නිකන්ද💪❤️

  • @vip307hashandhananjith9
    @vip307hashandhananjith9 2 ปีที่แล้ว +4

    අදත් super❤❤

  • @kavinduhasantha569
    @kavinduhasantha569 2 ปีที่แล้ว

    ඊලෝන් මස්ක් ගොඩක් උත්සහ ගන්න අගහරු එක ඉදිරියටම යන්න වේවා කියලා සුභ පතන්වා ගොඩක් කුතුහලාත්මක දෙයක් මෙය ❤❤❤👍👍😍😍

  • @milindaparakrama7375
    @milindaparakrama7375 2 ปีที่แล้ว +2

    supiri .scott adkins ganath vedio ekk krnna ❤️😍🤘💪

  • @wssameera4568
    @wssameera4568 2 ปีที่แล้ว +1

    Respect හදවතිම්ම සුබ පතමි ඔබේ ගමනට

  • @sahankumara4370
    @sahankumara4370 2 ปีที่แล้ว +4

    ගැම්ම්ක් තමයි ❤️

  • @vijayakumara4194
    @vijayakumara4194 2 ปีที่แล้ว +5

    සුපුරුදු පුරුදු ලෙන්ගතු කමින් විඩියෝ එක බැලුවා 💔❤️‍🩹🇺🇸🙏🙂

  • @thiliniwasana.13
    @thiliniwasana.13 2 ปีที่แล้ว +1

    Ayye තවත් elon mask gana vedio oniii

  • @manu-y2p6r
    @manu-y2p6r 2 ปีที่แล้ว +4

    Australia ගැන video එක කරන්නෙ නැද්දා 🤕

  • @tragaryen3036
    @tragaryen3036 2 ปีที่แล้ว +1

    *අයියේ චේ ගුවේරා ගැන video එකක් ගෙන්න 🤗🤗*

  • @____6502
    @____6502 2 ปีที่แล้ว +3

    අයෙ ඉතින් කියන්න වචන නැ අයියෙ නියමයි 👍👍❤️❤️

  • @kalpadamith6662
    @kalpadamith6662 2 ปีที่แล้ว

    නියමයි විශ්ම ලෝකය ආසම මාතෘකාවක්❤️🙂

  • @lasithsithmika3019
    @lasithsithmika3019 2 ปีที่แล้ว

    අයියේ nato සංවිධානය ගැන වීඩියෝ එකක් කරන්නකෝ.

  • @dasunjana161
    @dasunjana161 2 ปีที่แล้ว +1

    රෝහණ විජේවීර ගැන වීඩියෝ එකක් කරන්න ....

  • @lochana3601
    @lochana3601 2 ปีที่แล้ว +1

    Elon musk ගැන තව වීඩියෝ ඕනා.🙂

  • @DGDGDGDGDDGDGDGSGD
    @DGDGDGDGDDGDGDGSGD 2 ปีที่แล้ว +4

    අන්තිමට මම විතරක් පෘතුවියෙ ඉතුරු වෙයි

  • @gimhansaranga2528
    @gimhansaranga2528 2 ปีที่แล้ว +17

    කළුවරේ ඉන්න ගමන් දියුණු වුනු රටවල් දිහා බලන්න හූල්ලන්න තම තියෙන්නෙ😥 🤣🤣

    • @raviduviraj6102
      @raviduviraj6102 2 ปีที่แล้ว +2

      අනේද කියන්නේ බං කරුමෙ තමා 😪😪

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +2

      අද අපිට පැය 10 කට කිට්ටුව කරන්ට් කැපුවා 😪

  • @sgs5752
    @sgs5752 2 ปีที่แล้ว

    ගොඩක් දෙවල් දැන ගත්තා සුපිරියක්

  • @nalinrajapakse1523
    @nalinrajapakse1523 2 ปีที่แล้ว +1

    Elon musk punchee කාලේ ඉඳල නැද්ද විස්තර එහෙම , ගොඩක් වැදගත් දෙයක් 🤔

  • @chathuraniherath3524
    @chathuraniherath3524 2 ปีที่แล้ว

    Johan Johnson ගැන විස්තර දැනගන්න ඕන.

  • @kalanitharasari7959
    @kalanitharasari7959 2 ปีที่แล้ว +2

    මේ සැලසුම් සියල්ල සාර්ථක වෙලා අගහරු වල මිනිසුන්ට පදිංචි වෙන්න පුලුවන් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..!!😍

  • @namindabandara243
    @namindabandara243 2 ปีที่แล้ว

    ඊලොන් මස්ක් සුපිරි වැඩ්ඩෙක්..👍👍👍👍

  • @shawnmark9769
    @shawnmark9769 2 ปีที่แล้ว +3

    Minissu agaharuth winaasa karaida danne na

  • @gimhansaranga2528
    @gimhansaranga2528 2 ปีที่แล้ว +3

    අයියෙ ඉටිපන්දමක් හදන හැටි කියල දෙන්නකො

    • @Madhushani507
      @Madhushani507 2 ปีที่แล้ว +2

      ඔව්
      අද කාලෙට වැදගත්

    • @induwara1184
      @induwara1184 2 ปีที่แล้ว +1

      @Supiri Kolla තෝව බංග වෙලා පල සක්කිලි බල්ලා

  • @memevideos2199
    @memevideos2199 2 ปีที่แล้ว +3

    Planet base මතක් උනා ❤️

  • @dayanirajapakse2298
    @dayanirajapakse2298 2 ปีที่แล้ว

    නියමයි ගොඩක් දේවල් දැනගත්තා

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 ปีที่แล้ว +2

    නියමයි.😍👍

  • @S.P.LiyanageLiyanage
    @S.P.LiyanageLiyanage 11 หลายเดือนก่อน

    ඉලෝන්මස්ක් කරන සෑම දෙයක්ම සාර්තක වේවා නාසා ආයතනයටත් වඩා දුර යන්න ලැබේවා❤

  • @dilumsampath5486
    @dilumsampath5486 2 ปีที่แล้ว

    Mechchara me sundara lassana lokaya rakaganne nathuva kaantharayak wage lokeka duskara jeewitjayak gewanna ai minissu mechchara dukwindinne kiyala matanam hithaganna ba.

  • @nadeekulasinghe3131
    @nadeekulasinghe3131 2 ปีที่แล้ว +3

    Super Video

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +1

    අම්මො මේවා දැනන් හිටියේත් නෑ😳තැන්ක්යු විශ්ව ලෝකය

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 ปีที่แล้ว

    රොහන විජේ විර ගැන video එකක් please

  • @venujaminlaka743
    @venujaminlaka743 2 ปีที่แล้ว +1

    elon musk pattay super video ekak ayye

  • @DRACULA_G
    @DRACULA_G 2 ปีที่แล้ว +1

    Supiriyak thama 🙂

  • @kingsl8690
    @kingsl8690 2 ปีที่แล้ว

    තව මේ වගේ වීඩියෝ ඕනේ

  • @SKavishan
    @SKavishan 2 ปีที่แล้ว +1

    Ava max ගැන ඕනි 🙆💛

  • @USNVlogs
    @USNVlogs 2 ปีที่แล้ว +2

    Ela

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +2

    Niyamai❤️

  • @woowloke
    @woowloke 2 ปีที่แล้ว +1

    කොහොමද ගේම.😎අපිත් දවසක ඒ ගේම් එක ඇතුලේ ඉන්න කොටස් කරුවෙක් වෙන්න හීන දකිමු 😁😍 😍 අනිත් එක video එක නන් ගැම්මට හදලා තියෙනවා. සුපිරි වැඩ්ඩෙක් 😎❤️😍

  • @senehassankalpa1809
    @senehassankalpa1809 2 ปีที่แล้ว +2

    කවුරු හරි ඉල්ලපු වීඩියෝ එකක් නේද මේ ඉල්ලපු ගමන් දුන්නා නේද..❤️‍🔥

  • @slnemiya4435
    @slnemiya4435 2 ปีที่แล้ว

    පලවෙනි like & comment එක මගෙන් 😋😋

  • @kavishkau
    @kavishkau 2 ปีที่แล้ว +1

    Niyamai ayye

  • @pasindurukshan7708
    @pasindurukshan7708 2 ปีที่แล้ว +4

    පුටින් හින්දා අපිටත් යන්න වෙයිද ?🤔 අගහරු 🤨😌😎

  • @statusworld899
    @statusworld899 2 ปีที่แล้ว +6

    Notification එක ආව ගමන් බලන්න එන මා වන් තවත් උන් සිටීද ❤😂

    • @raviduviraj6102
      @raviduviraj6102 2 ปีที่แล้ว +1

      නෑ උඹ විතරයි ඉන්නේ 🤣🤣🤣🤣

  • @slfishworld6043
    @slfishworld6043 2 ปีที่แล้ว +3

    ගැම්මක් 💪💪💪👍😘

  • @anojdamsith2739
    @anojdamsith2739 2 ปีที่แล้ว

    මේක නම් නියමයි විශ්ම ලෝකය 🙂❤️❤️

  • @sanuthmipeiris221
    @sanuthmipeiris221 2 ปีที่แล้ว

    niyamai

  • @user-ve3ln7pw6u
    @user-ve3ln7pw6u 2 ปีที่แล้ว

    Congratulations for new video

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 ปีที่แล้ว

    Wishma Lokaya Media කියල තියෙන චැනල් එකත් ඔයාලාගෙමද

  • @methulinelithma9136
    @methulinelithma9136 2 ปีที่แล้ว +3

    He is the god of the earth respect♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @gayanudayanga2777
    @gayanudayanga2777 2 ปีที่แล้ว

    Great

  • @chayanethshini1542
    @chayanethshini1542 2 ปีที่แล้ว

    Ilon mask is super 👍💪🥰♥️♥️🥰😍

  • @VISHVAMEDIA4349
    @VISHVAMEDIA4349 2 ปีที่แล้ว +2

    Patta mevage video genna 💕💓💓❣️💞

  • @mrlmal5783
    @mrlmal5783 2 ปีที่แล้ว +4

    Elon musk is power ❤

  • @deepthanuwandissanayake3461
    @deepthanuwandissanayake3461 2 ปีที่แล้ว +1

    ane messi ganai neymar ganai vidio 2 kak ona gennako

  • @Nova6-b8z
    @Nova6-b8z 2 ปีที่แล้ว +10

    රැසියාවෙ පමිිපෝරි ජනක වගේ නෙවෙයි.ඊලෝන් කියන්නෙ ⁣ලෝකෙට වැඩක් කරල පෙන්නපු මනුස්සයෙක්.🇺🇸💓

    • @raviduviraj6102
      @raviduviraj6102 2 ปีที่แล้ว +4

      රුසියාව කොහෙද බං පම්පෝරි අර වැඩ පෙන්නලා තියෙන යුක්රේනයට අනේ මන්ද බං 😅😅😅😅

    • @vihangabimsara4716
      @vihangabimsara4716 2 ปีที่แล้ว +2

      යූරි ගගාරින් ගැන අගල නෑ

    • @vihangabimsara4716
      @vihangabimsara4716 2 ปีที่แล้ว +4

      අභ්‍යාවකාශ ගමන් පටන් ගත්තු රට බන් ඉලෝන් මස්ක් පවා උදවු අරන් තීනව උන්ගෙන්

    • @mahinsa4411
      @mahinsa4411 2 ปีที่แล้ว +1

      @@vihangabimsara4716 ou mukuth danne nathi ekek

    • @nevergiveup2734
      @nevergiveup2734 2 ปีที่แล้ว +1

      අනේ වන් උව දන්නවා වැඩියි. Musk උදව් ඉල්ලන්න ගියා ,උදව් කරේ නෑ, අවමන් කරා. ඒ ඇවිල්ලා තමයි ලොව දියුණුම අභ්‍යාවකාශ රොකට් හදන spacex ආරම්භකරන්නේ. 2017 දි musk පුටින්ගෙන් ප්‍රසිද්දියේ ගේම ඉල්ලුවා. පුටින් කටපියාගෙන නිවටයාවගේ හිටියා. Musk කොහොමත් රුසියාවට අරිනන බලාගෙන ඉන්නේ මුලදි කරපු ලැජ්ජාව නිසා.

  • @nipungamage2266
    @nipungamage2266 2 ปีที่แล้ว +2

    Srilankaweth mehema aya innawa nam kochchara rata diyunuda

  • @sahansamarkoon81
    @sahansamarkoon81 2 ปีที่แล้ว +1

    Notification eka dekka gaman awe ❤️

  • @sudeshbrow9211
    @sudeshbrow9211 2 ปีที่แล้ว +2

    එකටම බැලුවේ මන්😊

  • @satheeshanimeth2199
    @satheeshanimeth2199 2 ปีที่แล้ว +2

    තෙල් පුරෝන ගමන් ඇත්තේ ඒකයි තෙල් අඩු 😂😂😂 නිකන් විහිලුවට කිව්වේ

  • @thalaremixedproduction
    @thalaremixedproduction 2 ปีที่แล้ว +1

    මන් අසම චරිතය ❤️

  • @tentacion8854
    @tentacion8854 2 ปีที่แล้ว +1

    Xxxtentacion ගැන අලුත් එකක් තාම නැනෙ...😕

  • @Shashika5
    @Shashika5 2 ปีที่แล้ว +1

    👍

  • @PC-de5dl
    @PC-de5dl 2 ปีที่แล้ว +2

    He is My Hero
    🙂

  • @zzzzzz7943
    @zzzzzz7943 2 ปีที่แล้ว

    Wishma lokaya ane oyala me loke janapriya pudgalayo gana video ekk karannako 🙏😭

    • @zzzzzz7943
      @zzzzzz7943 2 ปีที่แล้ว

      Eyalage athithe gana ehema 😭

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +9

    ලංකාවේ අනාගතය ගැන 😂 video එකක් කරන්න පුළුවන් න්ද ❤✌😢

  • @manjuroy5494
    @manjuroy5494 2 ปีที่แล้ว

    වැඩ්ඩෙක්

  • @methminimsara592
    @methminimsara592 2 ปีที่แล้ว

    Wadek thama my hero👍👍