Kandula Niwannam - Priyani Jayasingha - www.Music.lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2013
  • Kandula Niwannam - Priyani Jayasingha
    Download:
    www.music.lk/song-video-kandul...
    කඳුල නිවන්නම් නෙත නොතෙමනවානම්
    තනියට ඉන්නම් තනි නොකරනවානම්
    මතකයේ ඉන්නම් අමතක නොමවෙනම්
    සෙනෙහෙ පුදනම් හිත නොරිදනවානම්
    Kandula niwanam netha nothemanawanam
    Thaniyata innam thani nokaranawanam
    Mathake innam amathaka nomawenam
    Senehe pudanam hitha noridanawanam
    Main - Priyani Jayasingha
    Mastering - Music Village
    Lyrics - Ashoka Kovilage
    Video Production - Music Village
    MUSIC.LK - Unstoppable Music
    Subscribe our youtube channel and keep updated :
    goo.gl/UYkbs
    Google + Page :
    www.google.com/+musiclk
    Official Facebook Fan page :
    goo.gl/0YREc
    Dailymotion :
    goo.gl/YMxJV
    Vimeo :
    goo.gl/VAfYQ
  • เพลง

ความคิดเห็น • 455

  • @tecky3373
    @tecky3373 2 ปีที่แล้ว +18

    අනේ හරිම දුකයි ඔබතුමිය මතක් වෙලා ආවෙ 😥 නිවන් සුව 🙏

  • @nelumrambukella8402
    @nelumrambukella8402 5 ปีที่แล้ว +116

    😢😢😢😢😢😢😢😢කොච්චර ලස්සනයිද මේ කටහඬ..මෑණියනි..ඔබ ඉපදෙන මතු භවේදී මෙවන් අකල් මරන නොම වේවා..අසත්පුරැෂයින්ගෙන් අෑත් වී සත්පුුරැෂයින් පමනක්ම අැසුරට ලැබේවා...😢😢😢😢😢

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 4 ปีที่แล้ว +4

      Pali denawa me wage manikage husma nathara kalata

    • @nuwanasanka7251
      @nuwanasanka7251 3 ปีที่แล้ว +1

      මොනවද වෙලා තියෙන්නෙ මේ ගායිකාවට? 🤔

    • @ishara928
      @ishara928 ปีที่แล้ว +1

      @@nuwanasanka7251 හස්බන්ඩ් කියන තිරිසනා මැරුවා මේ මනුස්සයව💔

  • @manjithamahagama1561
    @manjithamahagama1561 2 ปีที่แล้ว +34

    සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි
    හිත රිදවා හඬවන්න නොවේ
    සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනිවූ
    හිතකට එලියක් ලැබ දෙන්නයි
    May you attain supreme bliss of Nibbana !

  • @nnperera7507
    @nnperera7507 3 ปีที่แล้ว +59

    මල් පූදින්නේ දෑගිලි අතරේ තැලී පෙලී මියදෙන්න නොවේ....😥....අන්තිමට ඔබතුමියට උරුම උනෙත් ඒ ටිකමයී.....නිවන් සුව ඔබතුමියට ..😥

    • @nuwanasanka7251
      @nuwanasanka7251 3 ปีที่แล้ว +2

      මොනවද වෙලා තියෙන්නෙ මේ ගායිකාවට? 🤔

    • @dilshan2095
      @dilshan2095 3 ปีที่แล้ว +3

      ​@@nuwanasanka7251 එයාව මැරුවා husband.2018 වගේ.කතුරකින්ද කොහෙද ඇනලා.නම search කරලා බලන්න you tube එකේ වීඩියෝ තිබ්බා..

  • @diaskatana262
    @diaskatana262 5 ปีที่แล้ว +34

    මිය ගියත් අමතක කල නොහැකි මගේ ආදරණිය ගායන ශිල්පිනිය ප්‍රියානි...ඔබ මියැදුනත් මේ හඬ සදාකාලිකව හද පතුලේ ඇත

  • @moon.1111.
    @moon.1111. 7 หลายเดือนก่อน +8

    ගැහැණු සිතක ඇතිවන අහිංසක හැගීම් ලස්සනට ලියවිලා තියනවා..ඇත්තටම හරිම අහිංසකව ගැහැනියක් පිරිමි කෙනෙක්ගෙන් ආදරේ ඉල්ලනේ...බලාපොරොත්තු වෙන්නේ...කවදාවත් ඒ හැගීම් විහිලුවක් කර ගන්න පිරිමියෙකුට බෑ ඇත්තටම ආදරයක් ලබන්න.තව කෙල්ලෙක් රිදවපු කෙනෙක්ට බැ තව කෙල්ලෙක්ට ඇත්තටම ආදරේ කරන්නත් .
    නිවන් සුව ලැබේවා ඔබතුමියට..❤😢 හරිම දුකයි ඔබතුමියට වුණු අවාසනාවන්ත සිදුවීමට 😢🤍🫂

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 ปีที่แล้ว +5

    මතකයෙන් ඈත් නොවන ගීයක් ගයා අප අතරින් යන්න ගියා මොන තරම් කුරිරෑ අන්දමටද ජීවිතය නැති වුනේ! නිවන් සුව අත් වේවා!

  • @ireshjayamal8684
    @ireshjayamal8684 3 ปีที่แล้ว +19

    අපරදේ වටින ජීවිතයක් නිවන් සුව ඔබ තුමියට 🙏🙏😥

  • @user-zh8oo6yb4z
    @user-zh8oo6yb4z 6 ปีที่แล้ว +18

    ඔබෙ මියුරු හඩ අපගේ හදේ සදා රැදෙනු ඇත..ඔබ අමාමහ නිවන් සුව!..

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 ปีที่แล้ว +5

    අනේ ගොඩක් දුකයි ඔයාට උන දේට..තාමත් ආදරෙයි මෙි ගීත වලට.නිවන්සුව අත්වෙිවා !

  • @dilshan2095
    @dilshan2095 3 ปีที่แล้ว +38

    අභී අක්කා ඊයෙ මා නොවන මම program එකේ මේ සිංදුවට අලුත් රහක් දුන්නා හරිම ලස්සනට❤️❤️❤️. ඊට පස්සෙ මේක ආපහු කාලෙකින් අහන්න හිතුනා.. නිවන් සුව ලැබේවා ඔබතුමියට නැවත කිසි භවයක අසත්පුරුෂ ඇසුරක් නොලැබේවා..❤️🙏🙏🙏

    • @malihettigoda9037
      @malihettigoda9037 3 ปีที่แล้ว +3

      Math eka balal thamai ai ahanna ave

    • @sandakelummadhusanka7085
      @sandakelummadhusanka7085 3 ปีที่แล้ว

      පියුමි අක්කා නිරෝදානයට ගෙනිච්චෙත් අද.ඒ වගේ දවසක එයා ඉන්න විශුවල් එකක් බලන්න ලැබුනා මටත්.එයාටත් එහෙම නිරෝදානය වෙන්න උනේ අසත්පුරුශ ඇසුර නිසානෙ😒🙊

    • @dilshan2095
      @dilshan2095 3 ปีที่แล้ว +1

      @@sandakelummadhusanka7085 පියුමිගෙ කතාවයි ප්‍රියානි ජයසිංහගෙ කතාවයි දෙකක්නෙ..

  • @nishadisewwandi148
    @nishadisewwandi148 5 ปีที่แล้ว +17

    ගොඩක් නිහතමානී මිස් ඔයා..හරිම ලස්සනයි ගීතය...ලොකු තේරුමක් තියෙනවා..

  • @chamarawanigasinghe6498
    @chamarawanigasinghe6498 3 ปีที่แล้ว +9

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති එකම හඩ.❤

  • @C424c424
    @C424c424 6 ปีที่แล้ว +198

    නිවන් සුව ලැබේවා ඔයාගෙ ගීත අතලොස්සක් වුණාට ඒ ගීත සදාකාලිකව අපේ මතකයේ රැඳෙයි ...ගොඩක් දුකයි ..😢 😢 😢 😢

  • @veruniapsara8916
    @veruniapsara8916 3 ปีที่แล้ว +9

    සින්දුවල ලස්සන ජීවිතෙත් තිබ්බනම් 💔

  • @amandidahamsa6871
    @amandidahamsa6871 3 ปีที่แล้ว +49

    2001 සෙට් එකත් මේවට ආසයි 💖💖💖

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 2 ปีที่แล้ว +7

    නිවන්සුව අත්වේවා ඔබට🙏💐🙏

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 หลายเดือนก่อน

    මම හරිම ආස කටහඬක් වගේම ආදරණීය ගීතයක් ❤❤තාමත් අහනවා. උත්සව වලදී මමත් මේ ගීතය ගායනය කරනවා. 🎉🎉ආදරයෙන් සිහිපත් කරමින් ඔබට නිර්වාණ සුවය ලැබේවා ! කියා ප්‍රාර්ථනා කරමි.

  • @thusharasampath1987
    @thusharasampath1987 6 ปีที่แล้ว +20

    ඔබ කළ සේවයට පිං.ඔබට නිවන් සුව

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 29 วันที่ผ่านมา +1

    ගොඩාක් ලස්සනයි 😊

  • @chamindapallegama8988
    @chamindapallegama8988 6 ปีที่แล้ว +5

    ඔයා ගේ ගීත අතරින්.කොචිචර අැහුවත් එපා වෙන්නේ නැති ගීතයක් .

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 6 ปีที่แล้ว +112

    ඔබගේ මේ හඩ
    අපේ මතකයේ සදා
    රැදෙනු ඇත

  • @shrimathilakshmi2287
    @shrimathilakshmi2287 6 ปีที่แล้ว +69

    ලස්සන කටහඬක් .paw ඔයාගෙ karumeta තමයි oyawage thirisanek ඔයාගෙ hasbend උනේ .නිවන් සුවය ලැබේවා ඔබ thumiyata.

    • @dhammikaperera4059
      @dhammikaperera4059 6 ปีที่แล้ว +2

      නංගි කට වහා ගෙන ගිහින් මට තේ 1ක් හදා ගෙන එනවා, නිකන් fb එකේ ලොකු ටෝඅක් දෙන්නේ නැතුව.

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 3 ปีที่แล้ว +3

      @@dhammikaperera4059 මේක TH-cam හුත්තෝ

    • @manelpathiranage1454
      @manelpathiranage1454 2 ปีที่แล้ว

      🍰☕

  • @samanhemakumara1322
    @samanhemakumara1322 ปีที่แล้ว +1

    මේ හඩවල් ජීවමානව විදින්න නොලැබුනත් අප හදවත් තුල ඔබ තුමිය අමරනීයයි.
    ඔබ තුමියට නිවන් සුව නොපතන්නේ ඔය හඩ නැවත විදින්න ඕන කම නිසා මිසක් තරහකට නම් නොවේ.

  • @takshararoshen
    @takshararoshen 2 ปีที่แล้ว +4

    ආසම ගායිකාවක් මගෙ ලස්සන සිංදු ටික

  • @piumalbandara4926
    @piumalbandara4926 3 ปีที่แล้ว +5

    🖤🖤මතකයේ ඉන්නම් අමතක නොම වේනම්, සෙන්සෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්🖤🖤

  • @BeWalk97
    @BeWalk97 วันที่ผ่านมา

    මතක් වෙලා බලන්න ආවෙ 💔

  • @user-vf5lm1cz8i
    @user-vf5lm1cz8i 5 ปีที่แล้ว +3

    සෙනෙහෙ පුදන්නෙ සෙනෙහෙ ලබන්නයි හිත රිදවා හඩ වන්න නොවෙි..............ලස්සනයි💖💖💖💖💖💖👈👍

  • @hkkahkka7827
    @hkkahkka7827 12 วันที่ผ่านมา

    Me geethaya mama nitharama ahanawa. Harima dukai. Nivansuva oba thumiyata

  • @risithadananjaya4865
    @risithadananjaya4865 11 ปีที่แล้ว +41

    කඳුල නිවන්නම් නෙත නොතෙමනවානම්
    තනියට ඉන්නම් තනි නොකරනවානම්
    මතකයේ ඉන්නම් අමතක නොමවෙනම්
    සෙනෙහෙ පුදනම් හිත නොරිදනවානම්..............

  • @nawira2353
    @nawira2353 6 ปีที่แล้ว +7

    සෙනෙහෙ පුදන්නෙමි හිත නොරිදනවානම්...
    නිවන් සුව ‼

  • @amaludawatta5745
    @amaludawatta5745 ปีที่แล้ว +1

    වඩාත් තරුණ වයසකදී ඔබපෙන් වෙන්ව ගියත් ගැයූ මිහිරි ගී අප මතකයෙන් මැකීයන්නේ නැත. ප්‍රියාණිය ඔබට නිවන් සුව පතනවා හැර මොනවා කරන්නද.

  • @MuthuDilhani
    @MuthuDilhani 6 ปีที่แล้ว +10

    උතුම් ඌ නිවනින් සැනසීම ලැබේවා ❤🌹

  • @pilanagodakandagepiyajeewa7814
    @pilanagodakandagepiyajeewa7814 6 ปีที่แล้ว +20

    කඳුල නිවන්නම් නෙත නොතමනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම්
    මතකයෙ ඉන්නම් අමතක නොමවේනම්
    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්...
    මල් පූදින්නෙ දෑඟිලි අතරේ
    තැලී පෙලී මියදෙන්න නොවේ
    සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි
    හිත රිදවා හඬවන්න නොවෙයි...
    කඳුල නිවන්නම් නෙත නොතමනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම් ....
    සද පායන්නේ හිරු නැති ලෝකේ
    ගනදුර දුරු කරවා ලන්නයි
    සෙනෙහෙ පුදන්නේ අදුරේ තනිවු
    හිතකට ඵලියක් ලැබ දෙන්නයි....
    කඳුල නිවන්නම් නෙත නොතමනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම්
    මතකයෙ ඉන්නම් අමතක නොමවේනම්
    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්...

  • @ruwan9121
    @ruwan9121 3 ปีที่แล้ว +13

    2020 ahana aya ko ❤

  • @rukmanmadurapperuma3854
    @rukmanmadurapperuma3854 6 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා සහෝදරිය !!!😢😢🌼🌼🌼🌼🌼❤️❤️❤️

  • @suduhansi6079
    @suduhansi6079 6 ปีที่แล้ว +4

    ලස්සන කට හඩක් ඔබ තුමියට නිවන්සුව සැප ලැබේවා 😅😅😅😅😅😅

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 2 ปีที่แล้ว +8

    නැවත නැවත අහන අය මේ පැත්තට

  • @ayeshass6842
    @ayeshass6842 6 ปีที่แล้ว +5

    හරිම 😭 😭 දුකයි ඔයාට නිවන් සුව ලැබේවා

  • @dilhanisilva6539
    @dilhanisilva6539 4 ปีที่แล้ว +18

    ආදරෙයි ගොඩාක් ...ජේසු ලගට ගිහින් ඉන්නෙ නේද ...සුවර්ගය ඔබට හිමිවේවා .....

  • @kasundevinda4917
    @kasundevinda4917 3 ปีที่แล้ว +3

    නිවන්සුව ඔබ තුමියට!!!!!!

  • @milindasenaratna1334
    @milindasenaratna1334 2 ปีที่แล้ว +1

    ඇයගේ මේ ගීතය හරියට බාවනාවක් වගෙයි .🙏❤

  • @hirukapitiduwa2092
    @hirukapitiduwa2092 ปีที่แล้ว +1

    ලස්සන සින්දුවක්. ❤️ නිවන් සුව ලැබෙවා

  • @vinithageorge9173
    @vinithageorge9173 4 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අර්ථවත් ගීතයක්

  • @k.tharinduprasadmadusankap5565
    @k.tharinduprasadmadusankap5565 4 ปีที่แล้ว +3

    සසරේ යලිත් මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවා ..
    ඔබට නිවන් සුව ..

    • @nuwanasanka7251
      @nuwanasanka7251 3 ปีที่แล้ว

      මොනවද වෙලා තියෙන්නෙ මේ ගායිකාවට? 🤔

  • @infinityride101
    @infinityride101 3 ปีที่แล้ว +2

    අපි තාමත් අහනවා❤️

  • @thusithasuraj755
    @thusithasuraj755 2 หลายเดือนก่อน

    මට හිතාගන්න බැරි මේ පදවැල් පිරිමියෙකු අතින් ලිය උනා කිව්වමත්,ගෑනු හිතක් තේරුම් ගත් පිරිමියෙක් තමා අශෝක කෝවිලගේ මහත්තයා ❤️

  • @ruwankiriella
    @ruwankiriella 5 ปีที่แล้ว +10

    තනියට ඉන්නම් තනි නොකරනවානම් !!! ඔබගේ මේ ගීතය කෙතරම් සංවේදීව දැනුනත් 'ඔබ මෙලොවින් සමුගත් පසු එය ඊට වඩා දැනෙන්නේ ඇයිදැයි නොදනිමි. ඔබ තුමිය බුදුදහම අනුව අවසාන කාලයේ සිටි බව පුවත්පත්වලින් දුටිමි , මෙම සහාසික ක්‍රියාව කරන්න තත්පර කිහිපයකට කලින් දෙවරක් සිතුවානම් !!!!!! මිනිසුනේ දහම අනුව එක හොද දෙයක් කරන්න' එය ආත්ම සිය ගණනකට සුගතියේ ඉපදීමට ඇති .

    • @Dinu_532
      @Dinu_532 3 ปีที่แล้ว

      Methumiya miya giye Kohomada kiya danne nane 😥😥😥😥

    • @ruwankiriella
      @ruwankiriella 3 ปีที่แล้ว +1

      @@Dinu_532 තම ස්වාමියා අතින් සිදු වූ ඝාතනය ක්

    • @Dinu_532
      @Dinu_532 3 ปีที่แล้ว

      @@ruwankiriella aiyo 😥😥😥

  • @umairushini9282
    @umairushini9282 6 ปีที่แล้ว +18

    Dear Mrs.Priyani ,
    I still remeber how my mom sings this song whenever she is free and happy. Such a beatifull voice!! Couldn't even believe that you just passed away. Rest in peace ♥

  • @jayaminihemali1573
    @jayaminihemali1573 6 ปีที่แล้ว +10

    නිවන් සුව ලැබේවා..!!!

  • @gayannishantha4514
    @gayannishantha4514 5 ปีที่แล้ว +7

    ඔබට නිවන් සුව
    italy🌷🌷🌷

  • @manjulakarunarathne7997
    @manjulakarunarathne7997 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා මිස්🥲

  • @naveenlakshan4535
    @naveenlakshan4535 ปีที่แล้ว +1

    Mage mamage wadk oya adarei ashoka.mame

  • @chinthakasenaratne731
    @chinthakasenaratne731 6 ปีที่แล้ว +9

    RIP madam. Thanks for all your lovely songs which will remain in our minds for ever.

  • @sujan_jayasinghe
    @sujan_jayasinghe 6 ปีที่แล้ว +5

    Miss ur voice aunty! :( May you attain Nibbana!

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 6 ปีที่แล้ว +39

    ඔබතුමියට අමාමහා නිවන් සුවය ලැබේවා

  • @senaninadeesha8973
    @senaninadeesha8973 6 หลายเดือนก่อน

    Adareiiii godak

  • @jaxtonbrixton9646
    @jaxtonbrixton9646 6 ปีที่แล้ว +35

    මිනිස්සුන්ට මෙහෙම ගායිකාවක් ඉන්නවාද කියලා මතක් වෙලා තියෙන්නෙත් මරනෙන් පස්සෙ ...දැං කියනවා එයාගෙ සිංදු වලටලු ආසම 😂😂

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 3 ปีที่แล้ว +1

      Minissu GUNA warnana kathaawa KIYANNETH maruna pasuwa needa??
      INNA kaaledi ehema wenawa nam HAMOOMA sathutin...

  • @nadeekachaturani4426
    @nadeekachaturani4426 6 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා ඔයාට

  • @deepikashayamalee1883
    @deepikashayamalee1883 ปีที่แล้ว

    Me සිංදු wa ලස්සනයි hithe maha දුකක් danenewa ඔබට නිවන් සුව

  • @NalinLasantha-fz5ot
    @NalinLasantha-fz5ot 10 หลายเดือนก่อน

    ආසම හඩක් 🖤 නිවන් සුව ලැබේවා !!!

  • @sachinimadushika7426
    @sachinimadushika7426 2 ปีที่แล้ว +1

    සෙනෙහෙ පුදන්නම්.... හිත නොරිදනවා නම් ❤️⃝😒ꦿ࿔

  • @nalinisrikanti893
    @nalinisrikanti893 5 หลายเดือนก่อน

    දුකඊ. මෑණියනි පාහරයෙක්. කල. දේට.. මැරුනත් ඔබගේ කටහඩ්. ලොව. පුරා රව්. දේවා. නිර්දොස්. ඔබ. පතන සුවර්ගය. දොර. විවර. වේවා.

  • @tanitani8276
    @tanitani8276 6 ปีที่แล้ว +22

    මල් පූදින්නේ දෑගිලි අතරේ තැලී පෙලී මියදෙන්න නොවේ....! mehema kiyapu oyatama ada a widiyatama miyadenna wela, apita adare karana aya tika kalayai api laga inne, hari adare labunu kenekta mahamerak, adaren rewatuna kenekta adare pilikulak, niwan suwa prarthana karanawa obata

  • @shanthasapradu3083
    @shanthasapradu3083 3 หลายเดือนก่อน

    Never ever can't forget your meaning full song. Rest in peace sister

  • @darshimihirani4427
    @darshimihirani4427 5 หลายเดือนก่อน

    Piyumi akkage lassna e kaale❤

  • @ChampaWeerasinghe-sv3jr
    @ChampaWeerasinghe-sv3jr 13 วันที่ผ่านมา

    Very Beautiful

  • @sanalangyingtsung2233
    @sanalangyingtsung2233 2 ปีที่แล้ว +5

    May your beautiful soul Rest in Eternal Peace.An unforgettable voice that will linger in our hearts forever and ever.

  • @sajithsenevirathne3022
    @sajithsenevirathne3022 6 ปีที่แล้ว +7

    නිවන් සුව

  • @UpaliPanamaldeniya-do5gg
    @UpaliPanamaldeniya-do5gg 7 หลายเดือนก่อน

    Very beautiful song

  • @gihanmadusha3699
    @gihanmadusha3699 6 ปีที่แล้ว +5

    R.I.P මෑණියනී ඔබ තුමියට...

  • @yakupitiyagemaduranga4708
    @yakupitiyagemaduranga4708 8 หลายเดือนก่อน +1

    😊😊😊😊😊😊😊Adarei sudu manika😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊මැණිකක් 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @filmstudio8982
    @filmstudio8982 3 ปีที่แล้ว +2

    කඳුල නිවන්නම් නෙත නොතෙමෙනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම්
    මතකයෙ ඉන්නම් අමතක නොමවේ නම්
    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්
    Music
    මල් පූදින්නේ දෑඟිලි අතරේ
    තැලී පෙලී මියැදෙන්න නොවේ
    මල් පූදින්නේ දෑඟිලි අතරේ
    තැලී පෙලී මියැදෙන්න නොවේ
    සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි
    හිත රිදවා හඬවන්න නොවේ
    කඳුල නිවන්නම් නෙත නොතෙමෙනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම්
    මතකයෙ ඉන්නම් අමතක නොමවේ නම්
    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්
    Music
    සඳ පායන්නේ හිරු නැති ලෝකේ
    ඝනඳුර දුරු කරවා ලන්නයි
    සඳ පායන්නේ හිරු නැති ලෝකේ
    ඝනඳුර දුරු කරවා ලන්නයි
    සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනිවූ
    හිතකට එලියක් ලැබ දෙන්නයි
    කඳුල නිවන්නම් නෙත නොතෙමෙනවා නම්
    තනියට ඉන්නම් තනි නොකරනවා නම්
    මතකයෙ ඉන්නම් අමතක නොමවේ නම්
    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්
    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්
    සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්

  • @isuruprasad1199
    @isuruprasad1199 ปีที่แล้ว +1

    2023❤️

  • @ahmedhilmy539
    @ahmedhilmy539 ปีที่แล้ว +1

    What a voice, sad u left this world so soon,I am sure you're in a better place with all the angels in heaven,bless ur soul,bushy saranai.

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 2 ปีที่แล้ว +1

    නිවන් සුවය ලැබේවා

  • @5fifty5operation43
    @5fifty5operation43 4 ปีที่แล้ว

    නිවන් සුවලැබෙිවා..ගොඩක් ලස්සනයි මෙි.සිංදුව 👍👍👍👍👍🌷🌷🌷🌷

  • @mangalasenadheera3646
    @mangalasenadheera3646 ปีที่แล้ว +1

    The woman in this song has long gone...
    So do the singer..
    Love them both so much..♥️
    Do miss them both..

  • @minolipeiris4639
    @minolipeiris4639 4 หลายเดือนก่อน

    Priyani Akke oiya mage hadawate hamadama ennawa.

  • @januthilakarathna48
    @januthilakarathna48 6 ปีที่แล้ว +5

    ලස්සන හඩක් අපට ලංකාවට අහිමි වීම ගැන ලොකු දුකක් වගේම ..ගිය බවයක කරපු පවකට මේ ආත්මේ සෙනෙහෙ පුදන්නම් සිත නොරිදනවානම් කියලා.අත ගත්ත පවුකාරයෙක් අතින් මුලු ගතම වේදනාකාරීවෙන මරණයක් හිමි වෙන්න ඇත්තේ..පින් පව් සියල්ල කර දැන් හමාරය ඔබේ හඩ එදා ඇසෙන විට සිතට දැනුනේ අප්‍රමාණ සතුටකි ඒ ගීත තුල මා ජිවත් විය අද එව සවන් වැකෙන විට නොදැනිම දෙනෙත් කදුලෙන් තෙත්වෙන්නේ හිතේ මෙවන් සිතුවිල්ලක් සමගය..මෑණියනි ඔබට කිසිම බවයක මෙවන් සාහසික ඉරණමක් අත් නොම වේවා..! ..සංසාරේ දුක් ගින්න නිවාපන්...මවුනී බුදුන් දැක නිවන් සොයාපන්..!ඔබට නිවන් සුව..!

    • @chamathpriyantha4976
      @chamathpriyantha4976 6 ปีที่แล้ว +1

      Janu Thilakarathna .harima sundara hadawathak oba sathuwa atha.theruwsnsaranain

    • @januthilakarathna48
      @januthilakarathna48 5 ปีที่แล้ว

      Chamath Priyantha ...චමත් ප්‍රියන්ත..අපි හැමෝම මිනිස්සු දුක වේදනාව නොදැනෙන මිනිසුන් අතර ..පුංව් දේටත් දුක් වෙන හදවත කම්පාවන අයද ලොව තුල නැතුවාම නොවේ ..ඔබට ස්තූතී...මා හදවත සැබවින්ම සුණ්දරය...ඒ..මනුස්ස කමට...

    • @sunithakwt7110
      @sunithakwt7110 5 ปีที่แล้ว

      අපි නම් ක්වේට් මමනම් හරියට ආස සින්

  • @miuru613
    @miuru613 8 หลายเดือนก่อน

    සුපිරි🎵🎵🎵🎵🎵🎵

  • @kasunarachi2705
    @kasunarachi2705 5 ปีที่แล้ว +3

    😢😢😢😢 අපරාදෙ ජීවිතේ...

  • @shanikanirmali6923
    @shanikanirmali6923 6 ปีที่แล้ว +9

    "Mal pudinne dagili athare thali peli miyadenna nowe"
    sansare kisidu dinaka mewan akal maranayak nomawewa..!

  • @bimalpasindu7361
    @bimalpasindu7361 11 หลายเดือนก่อน +1

    💕💕

  • @priyanijayawickrema9844
    @priyanijayawickrema9844 ปีที่แล้ว +1

    Lovely voice

  • @roshankorean5147
    @roshankorean5147 6 ปีที่แล้ว +13

    දුකයි අක්කේ...ඔබට සුබ ගමන්....

  • @nilanthikasadamali2668
    @nilanthikasadamali2668 6 ปีที่แล้ว +3

    ඔයාගේ සිංදු වලට ගොඩක් ආසයි මම ..ඔය කටහඬ සඳ redevi ape මතකයේ ....මතු භාවයේ ලස්සන තැනක ipadewa ....නිවන් සුදු ලැබේවා ...ඔබ thumiyata

  • @josephfeldano4455
    @josephfeldano4455 3 ปีที่แล้ว +2

    Great Voice Cheers...

  • @nimthrninim2118
    @nimthrninim2118 ปีที่แล้ว +1

    2023 kurut ndda.. miss her

  • @CKJayathilake
    @CKJayathilake ปีที่แล้ว +1

    🤗🤗

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว +3

    Love her songs. 💖💖💖💖💖

  • @khan2017
    @khan2017 5 หลายเดือนก่อน

    It is a huge loss for Sri Lankan music lovers. 😢May women find the courage to stand up against domestic violence and protect their valuable lives. May her beautiful soul rest in peace. ❤

  • @ranganaprasath8689
    @ranganaprasath8689 6 ปีที่แล้ว +10

    නිවන්සුව

  • @jayathmadushan9256
    @jayathmadushan9256 ปีที่แล้ว

    ආසම එකක්❤

  • @user-jx5uo1jn6v
    @user-jx5uo1jn6v 2 ปีที่แล้ว

    නරැම සැමියා අතින් මිය ගිය ඔබට නිවන්සුව

  • @kmumarinlmie1355
    @kmumarinlmie1355 6 ปีที่แล้ว +1

    ලස්සනයි songs oyata නිවන් සුව labawa

  • @sriyanimanel980
    @sriyanimanel980 4 ปีที่แล้ว

    ඔයාට නිවන් මග දොරටුව විවර වෙිිවා!! තනියට ඉන්නමිි හැමදාමත් 😭😭😭😭😭😭

  • @dilkinayoma7502
    @dilkinayoma7502 6 ปีที่แล้ว +1

    ඔබට නිවන් සුවය ලැබේවා .

  • @sheshanpriyadarshana581
    @sheshanpriyadarshana581 ปีที่แล้ว

    එයා❤

  • @rosedilani112
    @rosedilani112 4 ปีที่แล้ว

    පව් හරිම දුකයි නිවන් සුව ලැබේවා