ගෑණු කෙනෙක්ගේ එකක් ලීක් උනාම උණු කැවුම් වගේ යනවා - Yash Weerasinghe | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 52

  • @NadinthiDisanayaka
    @NadinthiDisanayaka 5 ชั่วโมงที่ผ่านมา +10

    සතුටුයි අයියා ඔයා ගැන අපේ ජීවිතේ මුල්ම තැන දෙන්න ඕනී අපේ අම්මා තාත්තට ...ඔයා මාරම ගුනයහපත් මනුස්සයෙක් ...ඉදිරි අනාගතය සාර්ථක වේවා.....❤

  • @Yashodhabandara-i37
    @Yashodhabandara-i37 4 ชั่วโมงที่ผ่านมา +7

    මන් කැමතිම නලුවො දෙන්නගෙන් එක්කෙනෙක් තමා යශ්...මන් හරි ආසයි යශ්ගෙ personality එකට..❤❤ අනිත් එක්කෙනා තමා චානුක ප්‍රබුද්ධ..දෙන්නම පට්ට ❤❤

  • @UpekshaKumari-nk9vp
    @UpekshaKumari-nk9vp 3 ชั่วโมงที่ผ่านมา +6

    මේ වගේ දරුවො රටට වාසනාවක්. තෙරුවන් සරණයි.

  • @deepikand5722
    @deepikand5722 3 ชั่วโมงที่ผ่านมา +6

    හරිම ආඩම්බරයි එයාගේ ප්‍රතිපත්ති ඒවගේ මේ කතා කරන වචනවල හැම වචනයකම හදවතින්ම කතා කරනවා කියලා ඒක දැනෙනවා. ඇත්තටම මමත් හරියට ආස කරන කැමති රංගන ශිල්පියෙක් ඔහු යන ගමන ඉතාම නිවැරදි පැහැදිලියි හරියට හිනා වෙලා හැම වෙලාවෙම ඉන්න කෙනෙක් ඒ වගේම මේ කියන දේවල් එක්ක හරි වටිනවා ඔහුගේ ඒ ප්‍රතිපත්ති ඇත්ත ඕනම කෙනෙක් අද වෙළඳ දැන්වීම් වලට ඉන්නවා සල්ලි වලට නමුත් ප්‍රමිතිය ගැන එයාලා කොච්චර කීවත් එයාලත් සමහරවිට පාවිච්චි කරන්නේ නැති ඒව තමා එයාලා සල්ලි වලට වෙළෙඳ දැන්වීම් වලට ඉන්නේ ඒ අතින් යශ් කියන්නේ කියන්න වචන නෑ ඇත්තටම මාරයි ඔය විදිහටම ඔය ගමන යන්න කවදාවත් වරදින්නේ නෑ ජීවිතේ හැමදාම දෙනව තෙරුවන් සරණයි

  • @HarshaniMadumali-k5e
    @HarshaniMadumali-k5e 4 ชั่วโมงที่ผ่านมา +6

    ඇත්තටම එදා ඉදන් ආසම චරිතයක්💗

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 6 ชั่วโมงที่ผ่านมา +7

    Hodai good. ❤❤🎉🎉🎉

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 ชั่วโมงที่ผ่านมา +4

    යශ් මල්ලි, ඔයාගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! අපි ඔයාට ගොඩක් ආදරෙයි, ඔයා ගොඩක් දක්ෂ රංගන ශිල්පියෙක්, බුදු සරණයි!❤️💐

  • @SajeewaAdikari
    @SajeewaAdikari 4 ชั่วโมงที่ผ่านมา +4

    ප්‍රතිපත්ති ගරුක මනුස්සයෙන් කොන්ද කෙලින් තියන් කියන්න අන්න ඒක මරු❤

  • @SahanJayasinghe-j6i
    @SahanJayasinghe-j6i 2 ชั่วโมงที่ผ่านมา +1

    නිවැරදි ජීවිතයක් ගතකරන බව මූනෙන් පේනවා විදෙස් පෙනුමක් තියෙන ලස්සන යහපත් කොල්ලෙක්❤❤❤❤❤❤❤❤❤❤

  • @upulpriyantha9943
    @upulpriyantha9943 ชั่วโมงที่ผ่านมา +2

    යශ්ව ලබන කෙල්ල...යස් වගේම කාම් චරිතයක් වියයුතුයි...මධුවිතෙන් තොර ඒ වගේම ඇය මොහු වගේ ටාගට් ඇටියු කරන කොල්ලෙක් ලබාගැනීම සංසාරෙම පතාගෙන ආපු පිනක් පලදීමක්...ඒකේ ආයේ දෙකක් නෑ...යස්ගෙන් අපි හැමෝගෙම ජීවිත වලට ගන්න පුළුවන් හොඳම දේ දෙමව්පියොන්ට සහෝදර සහෝදරියන්ට හොඳින් සැලකීම...අනිත් කාරණය වෙලාවට වැඩ කිරීම...ඒ දෙක වගේම ඔහුගේ අමාධ්‍යප කෑල්ලත් අපි ඇතුල් කරගතත යුතුයි...එතකොට ඕන මිනිහෙක් නිකම්ම ගොඩ යනවා බං..ජය වේවා යෂ්...❤

  • @thushanthikoralage489
    @thushanthikoralage489 3 ชั่วโมงที่ผ่านมา +6

    අම්මට තාත්තට ආඩම්බර වෙන්න පුලුවන් පුතෙක් .

  • @sewwandithudawage_130
    @sewwandithudawage_130 5 ชั่วโมงที่ผ่านมา +6

    අයියා මුලින්ම දැක්කේ හේලි එකේ.රාවණ මම බලලා තියෙනවා මුලින්ම ලොකු කැමැත්තක් තිබුනෙත් නෑ. මම කියා දෙන්න ආදරේ තරම් එක බැලුවේවත් මහේෂ් රත්සර මදුමාරචිචි ලියපු නිසාත් දුලිකා ,ගයාන් අයියා හිටපු නිසා . යෂ් අයියයි ගයන් අයියායි එකට රගපාපු සමහර සින් වලට ඇස් දෙකට කදුළු ආපු අවස්ථා එමටයි. මාර තාත්විකයි. එක හරියට මැජික් එකක් වගේ එහෙම සින් එකක් ඇත්තටම වෙනවා අපි බලාගෙන ඉන්නවා වගේ මරැ . ගයාන් වික්‍රමතිලක කතාවේ නැති වෙනකොට අන්තිම වෙනකම් කතාව බැලුවේ අනා නිසා. ඔයා හොද මනුස්සයෙක් අයියේ . කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 😮😮

  • @sujeewajayasinghe9325
    @sujeewajayasinghe9325 4 ชั่วโมงที่ผ่านมา +4

    Lovely person Good luck for your future

  • @DilPerera-qx8bw
    @DilPerera-qx8bw 3 ชั่วโมงที่ผ่านมา +3

    Yash❤ Adarei

  • @janakak.a470
    @janakak.a470 4 ชั่วโมงที่ผ่านมา +6

    නලුවෙක් උනත් මා කැමති චරිතයක්

  • @namal8843
    @namal8843 3 ชั่วโมงที่ผ่านมา +4

    මම ආසම නළුවෙක්. අනිත් කෙනා චානුක ප්‍රබුද්ධ

  • @RohiniDeAlwis-f3h
    @RohiniDeAlwis-f3h 5 ชั่วโมงที่ผ่านมา +3

    Mama oyawa tele waladakinna harima kamathiy.Good luck and God bless.

  • @sandayalasanthi9320
    @sandayalasanthi9320 2 ชั่วโมงที่ผ่านมา +2

    Parissamen oyage gamana yanna JAYA weva sahodaraya ❤️❤️❤️

  • @VishvaDharmarathne
    @VishvaDharmarathne 3 ชั่วโมงที่ผ่านมา +3

    ❤Great speech yash brother

  • @Sajin1111
    @Sajin1111 3 ชั่วโมงที่ผ่านมา +2

    සුපිරි කොල්ලෙක්❤❤❤

  • @renukaiddamalgoda6890
    @renukaiddamalgoda6890 4 ชั่วโมงที่ผ่านมา +3

    Adarai malla budu saranai❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nayanasurangani7162
    @nayanasurangani7162 4 ชั่วโมงที่ผ่านมา +6

    නවපරපුරේ දක්ෂ නළුවෙක් දෙමව්පියන් ට ආදරෙන් සලකන දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ කොහොමත්

  • @SamanthaSewwandi
    @SamanthaSewwandi 3 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤ජය වේවා මල්ලි

  • @TonyMilroy-r7i
    @TonyMilroy-r7i 5 ชั่วโมงที่ผ่านมา +6

    හේමාල් ට පස්සේ ❤️👈

  • @MinagaSooriyagoda-bq5yq
    @MinagaSooriyagoda-bq5yq 6 ชั่วโมงที่ผ่านมา +5

  • @AsokaRanjanie
    @AsokaRanjanie 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔයාට hariyannama one පුතේ ❤

  • @deepikand5722
    @deepikand5722 3 ชั่วโมงที่ผ่านมา +6

    කවදාවත් වරදින්නේ නෑ පුතේ උඹට❤❤❤❤❤🎉🎉🎉 මොකද කවුරු ජීවිතේට ආවත් අංක එක අම්මයි තාත්තයි හැමදාම ඒක ඉහළින්ම තියාගන්න කවදාවත් වරදින්නේ නෑ

  • @RanjiniPu
    @RanjiniPu ชั่วโมงที่ผ่านมา +1

    Yash God bless 🙌

  • @methunigayansha9707
    @methunigayansha9707 5 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤❤

  • @RanjiniPu
    @RanjiniPu ชั่วโมงที่ผ่านมา +1

    Yash God bless

  • @LakminiFernando-y9u
    @LakminiFernando-y9u 4 ชั่วโมงที่ผ่านมา +4

    Suba anagathayak puthe🎉🎉

  • @Aladdin072
    @Aladdin072 2 ชั่วโมงที่ผ่านมา +1

    Well done, Yash.aGod will give you. That way, anyone can't stop.keep it up.

  • @abishekvagera-em9bs
    @abishekvagera-em9bs 13 นาทีที่ผ่านมา +1

    නරක අම්මලා තාත්තාලා ඉන්න මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා. ඒ අයට කියන්න එපා යශ් අම්මලා තාත්තලට ආදරේ කරන්න කියලා. අපිත් ආසයි අපිටත් ආදරේ කරන අම්මලා තාත්තලා ලැබුණනම්. ඒත් එහෙම උනේ නෑනේ. කෙල්ලෙක් වෙච්ච මගේ ජීවිතේම අපායක් කරන්න අම්මයි තාත්තයි නොකරන දෙයක් නෑ. මම හම්බකරන හැම සතේම එයාලාට දුන්නෙ නැතිවුණාම ගෙදරිනුත් යන්න කියලා තියෙන්නෙ. ම&&% න්නත් හැදුවා. කවදාවත් අපිට ආදරේ කරලා නෑ. මාත් ඔයාගෙ වගෙ වයස් වල. මගේ ජීවිතේ විනාස කරන්නෙ මගේ අම්මා. මං හැමදාමත් එයාට අනුකම්පා කරනවා. ඒත් දැන් පොඩි ආදරයක් වත් අම්මා වෙනුවෙන් ඉතිරි වෙලා නෑ. මට හරි මහන්සියි. ඒ නිසා අම්මලා තාත්තලට ආදරේ කලොත් වරදින්නෙ නෑ කියන්න එපා. ආදරේ විදින්න කොච්චර ආස උනත් ඒවා අම්මලගෙන් ලැබිලා නෑ.😢
    ඔයා මගේ ආසම නලුවො 3 දෙනාගෙන් එක්කෙනෙක් නිසා comment එකක් දැම්මෙ. ආසම අය කියන දේවල්වලින් හිත් රිදෙනවා වැඩියි 😢❤

  • @mubarakhassan4533
    @mubarakhassan4533 6 ชั่วโมงที่ผ่านมา +3

    දක්ෂ නව පරපුරේ කලා සිල්පියෙක්.

  • @DOLMANE-z6c
    @DOLMANE-z6c 4 ชั่วโมงที่ผ่านมา +1

    🥰🥰❤❤🌹🌹

  • @CVHub-ub7fs
    @CVHub-ub7fs ชั่วโมงที่ผ่านมา

    Aadambaren kiyanna පුලුවන් කවදාවත් kagewath link බලලා ne.harima aprasanai

  • @Aladdin072
    @Aladdin072 3 ชั่วโมงที่ผ่านมา

    🎉respect to your attitude

  • @nimodanichandrika9
    @nimodanichandrika9 2 ชั่วโมงที่ผ่านมา

    Yash ❤❤❤❤❤❤

  • @kasuntv208
    @kasuntv208 3 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️❤️😍

  • @ChenuliDinethmi
    @ChenuliDinethmi 5 ชั่วโมงที่ผ่านมา +2

    Kamathime kenek niyamai yash ❤❤❤down to earth actor kenek
    Lankawe nawe parapure daksha janapriya actor kenek ❤❤❤
    Aderai yash aiye❤❤❤😊

  • @udupakidsshow1833
    @udupakidsshow1833 ชั่วโมงที่ผ่านมา

    අතලොස්සක් අතරින් හමුවූ බුද්ධිමත් ,දක්ෂ , සුන්දර කඩවසම් නළුවෙක්

  • @karunathailaka6855
    @karunathailaka6855 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @abishekvagera-em9bs
    @abishekvagera-em9bs 43 นาทีที่ผ่านมา

    Meya married da

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 6 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊

  • @creativevlogs316
    @creativevlogs316 6 ชั่วโมงที่ผ่านมา +3

  • @DEWMINIRUBASHI
    @DEWMINIRUBASHI 5 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lihinigamage5053
    @lihinigamage5053 4 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @Muthu-j1x
    @Muthu-j1x 39 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @madushankagamage-c6l
    @madushankagamage-c6l 4 ชั่วโมงที่ผ่านมา

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ชั่วโมงที่ผ่านมา

    ❤️

  • @arunarajakaruna3244
    @arunarajakaruna3244 ชั่วโมงที่ผ่านมา