නන්දා මාලිනී මිස් මුලින් මාව පන්තියට ගන්න බෑ කිවුවා| First එකයි Hit එකයි |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 804

  • @roshanfonseka9766
    @roshanfonseka9766 3 หลายเดือนก่อน +85

    කොපමන ඇසුවත් එපා නොවන අති සන්වේදී ගීතයක් සදා ආදරෙයි ඔබ තුමියට .සදා ජය, සතුට ❤❤❤❤🙏🙏🙏

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 4 หลายเดือนก่อน +527

    මියුසික් නැහැ ,, සෘතිය දෙන්න සංගීත භාන්ඩවලින් සහයෝගය නැහැ ගයන ලස්සන බලපල්ලාකෝ ,මාරම ලස්සනයි ,,ජයවේවා ජයවේවා වසන්තා තිලකාංගනි ජයවේවා ,,දීර්ගායු වේවා,ඔබටත් නන්දාමාලිනි මහත්මියටත්❤❤❤❤❤

    • @elizabethtownharsha3906
      @elizabethtownharsha3906 4 หลายเดือนก่อน +10

      ❤❤❤❤

    • @wasanthavitharana7247
      @wasanthavitharana7247 4 หลายเดือนก่อน +7

      ❤❤❤❤❤

    • @Ruwanan
      @Ruwanan 4 หลายเดือนก่อน +5

      ❤❤❤🎉🎉🎉

    • @nirmalapriyashanthimg96
      @nirmalapriyashanthimg96 4 หลายเดือนก่อน +5

    • @thenuthenu5478
      @thenuthenu5478 4 หลายเดือนก่อน +11

      මම කැමති ගායිකාවක් තෙරුවන් සරණායි

  • @Jagath-tf9db
    @Jagath-tf9db 3 วันที่ผ่านมา +3

    ඔබතුමියගේ පියාණන් වහන්සේවත් මෑණියන් වහන්සේවත් ඉතාමත් ආදරණිය සමීපතම වැඩිහිටියන් වශයෙන් ගෞරවයෙන් භක්තියෙන් සිහිපත් කරනවා.. ආදරෙයි 🙏☸️☸️☸️☸️

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 4 หลายเดือนก่อน +162

    ස්තුතියි මෙතුමිය ගේ මෙම වැඩසටහන ට එක් කරගැන්ම ගැන
    මෙතුමිය ගේ කුසලතාවය අගය කරමි ගිතය කොයිතරම් දුරට ජිවිතයත් ට සමිප වෙයිද
    සමහර පදවැල කගෙහෝ කතාවක් විය හැක
    විශිෂ්ටතම ඉතාමත් කිරිමක් ස්තුතියි

  • @wimalakoralagoda2792
    @wimalakoralagoda2792 3 หลายเดือนก่อน +49

    තවමත් ඔබ්තුමියගෙ කටහඩ හරි මිහිරියි.
    හදවතට ගයන ගායිකාවක්
    ඔබට ජයවේවා ....තෙරුවන් සරනයි..

  • @smksamarakoon2445
    @smksamarakoon2445 3 หลายเดือนก่อน +122

    යම් බිරිඳක් තමන්ට ආදරේ කරන සැමියාට දුකක් දෙයිද,යම් ස්වාමියෙක් තමන්ට ආදරේ කරන බිරිඳට දුකක් දෙයිද ඔවුන් මේ ආත්මයේම දුක් විඳින අතර සසරට එම කර්ම විපාක රැගෙන යයි,ඔබට ජය වේවා ❤❤❤

    • @elizabethtownharsha3906
      @elizabethtownharsha3906 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @latinsatharasinghe975
      @latinsatharasinghe975 2 หลายเดือนก่อน

      😂

    • @latinsatharasinghe975
      @latinsatharasinghe975 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤ ඒ වගේම තමා ඔවුන් වයසට ගියාට පසුව නැවත වතාවක් ඔවුන්ගේ පලමූ විවාහක කාන්තාව ගාවට එන්නම සිදු වෙනවා ඒත් සියල්ල අමතක කර ඇය පෙර පරිදිම ඔහුට සලකනවා ඒක තමා කාන්තාවකගේ උතුම්ම ගුණාoගය

    • @DanushkaDanu-b4q
      @DanushkaDanu-b4q 28 วันที่ผ่านมา

      සත්‍යයක්

    • @HemamaliWithana-et5xx
      @HemamaliWithana-et5xx 26 วันที่ผ่านมา +1

      හරීම ලස්සනයි මා කමෙන්ට් කරන කෙනෙකු නොවේ
      නමුත් ඔබේ හඩනම් සුපිරියි මටත් හොදින් සිංදු කියන්න හැකියාවක් තිබෙනවා මමත් ඔය කියන කාලයේ නන්දා මාලනී
      මිස්ගේ පංතියට ගියා ලක්ෂ්මන් සර් ආනන්ද සර් මටත් මතගයි ඔයාට සුහාෂිෂන දීර්ඝායුෂ වේවා

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 4 หลายเดือนก่อน +203

    සංගීතයක්වත් නැතුව ගායනා කළා
    මොනතරම් මිහිරිද එතුමියගේ හඬ
    ඉතාම විශිෂ්ඨයි ජයවේවා !❤❤
    එපා තවත් මා හඬවන්නට.......

    • @wasanthathilakangani4637
      @wasanthathilakangani4637 3 หลายเดือนก่อน +2

      ❤️💐

    • @chandrawathimanike
      @chandrawathimanike 3 หลายเดือนก่อน

      S🐎 0:43 0:45 🐈 0:54 🐎 1:00 🐱🐎🐱 1:06 1:09 🐎 1:10 🐱🐱🐱😮🐱 1:22 🐈🐎 1:24 1:24 🐱 1:26 🐎🌋🐱🐈 1:28 😮 1:33 🦄🦁🐱 1:42 🐱 1:46 🐱🐱😮

    • @elizabethtownharsha3906
      @elizabethtownharsha3906 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

    • @supipiranaweera3728
      @supipiranaweera3728 3 หลายเดือนก่อน +1

      Adarei akka. Oyage thaththage mathakaya adatath thiyenawa. Mama asama geethayak.

    • @gsrgs5640
      @gsrgs5640 2 หลายเดือนก่อน +1

      ඇයගේ හඬ සංගීත භාංඩයකි.

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 4 หลายเดือนก่อน +107

    වසන්ත ම්ස්,ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අනාගතයක් වගේම සතුට රජයන කාලයක් උදාවේවා,තෙරුවන් සරණයි.🙏🙏🙏

    • @sudanapoli6016
      @sudanapoli6016 3 หลายเดือนก่อน +3

      Budusaranai Budusaranai Budusaranai ❤❤❤❤

    • @elizabethtownharsha3906
      @elizabethtownharsha3906 3 หลายเดือนก่อน

      ​@suda❤❤❤❤❤napoli6016

  • @Asanka.61
    @Asanka.61 3 หลายเดือนก่อน +205

    මෙන්න කණට මිහිරි හඩවල් සහිත ගායිකාවෝ..❤..දැන් ඉන්නේ කූණුහරුප කියලා ලතෝණි දෙන ගායක ගායිකාවෝ කියා ගන්න පිරිසක්😂

  • @SadamaliRuvan
    @SadamaliRuvan 4 หลายเดือนก่อน +103

    වසන්තා තිලකාංගනි මිස්ට බුදුසරණ යි🎉

  • @WijerathnaBasnayake
    @WijerathnaBasnayake 4 หลายเดือนก่อน +59

    ඇත්තමයි කියන්නෙ සංගීතයක් නැතුව කෙනෙක්ගෙන් ඇහුව ලස්සනම ගී හඬ අද අහුවෙ
    ස්තුතියි වසන්තා..❤

  • @anomasamarasena2328
    @anomasamarasena2328 4 หลายเดือนก่อน +132

    මම.ආසම ගි්තයක් .ඔබතුමියට .ස්තුතියි .ඔබතුමියට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ,👍💪💪💛💞💞💞💕💕💕💞💞❤️‍🔥❤️‍🔥❤️‍🔥😍🤩🤩🤩🙏🙏🙏💚

  • @lasanthasanjeewa6548
    @lasanthasanjeewa6548 4 หลายเดือนก่อน +43

    පරණ දේවල් අපිට දැන් වෙනස් කරන්න බෑ. නමුත් දැන් අපි අතින් වැරද්දක් නොවෙන්න ජීවත් වෙන එක තමයි හොදම. ගොඩක් වටිනා මනුස්සයෙක්. අද මේවගෙ මිනිස්සු අද හරි අඩුයි. ජයෙන් ජයම වේවා!

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 4 หลายเดือนก่อน +45

    හරිම දක්ෂ ගායිකාවක් එදා වගේම ලස්සනට ගයන්න. තියෙන හැකියාව හරිම වටිනවා.

  • @Aikumar-j6q
    @Aikumar-j6q วันที่ผ่านมา +1

    අපි ආශාවෙන් අහපු ගීතයක්..සංගීතයක් නෑතිව ගායනා කල අපූරුව..❤❤ නවක ගායිකාවනට ආදර්ශයක්..❤❤❤

  • @anandasarathsamarasinghe982
    @anandasarathsamarasinghe982 9 วันที่ผ่านมา +4

    මේ සින්දුව අහඹුවෙන් කණට ඇසුන මුල්ම අවස්ථාවේ. මගේ හද පත්ලේ ම එය තැන්පත්විය. එහි ගායනය කටහඩ, පද රචනය සංගීතය හරිම අපූරුවට එකිනෙකට ගැළපෙන ලෙස නිර්මාණය වී ඇත. එහෙත් මා හට කීමට ඇත්තේ එය නොවෙයි මෙය ගායිකාවගේ පිසූ කාලීන ජීවන අත්දැකීමක් සමග දෛවෝපගත ලෙස ගැලපීමයි. ඒ පිළිබඳව කණගාටු වෙමි. ඊ ළගට මෙම යථාර්ථය ට ගැහැණු පිරිමි බේදයකින් තොරව වත්මන් සමාජයේ මුහූණ දෙන අත්විදින පිරිස් ඉතා බහූලයි. විශේෂයෙන් ම පිරිමි පාර්ශවය ට මෙවැනි යථාර්ථය කට මුහුණ දීමට සිදු වූ විට. වෙන කෙකු සමග එම දුක් පවසා සිත සැහැල්ලු කර ගැනීමට පවා නොහැකි ව හදවතින්ම දාරා ගැනීම ට සිදුවෙන අවස්ථා ඉතාමත් කණගාටු දායක බව පවසමි......

  • @udenikimari2830
    @udenikimari2830 4 หลายเดือนก่อน +57

    දැන් ඉන්න අයගෙ කෝ ඔය අලංකාර ආසයි අහන් ඉන්න ආදරෙයි මිස්....❤❤❤❤❤

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 4 หลายเดือนก่อน +26

    සංගීතය නොමැතිව මා මේ ජිවිතකාලය පුරාවටම ඇසු මිහිරිම හිතට දැනෙන කටහඩ

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 4 หลายเดือนก่อน +61

    නිවේදක මහත්මිය බොහොම හොඳ ආරම්බයක් ගත්තා. බොරු කයිවාරු නැතිව.
    සම්පත් දායිකාවට තම ගීතය නිදහසේ ගයන්නට ඉඩහසර දෙමින් කන්දීගෙන සිටීම ප්‍රසන්සනීයයි .
    දෙදෙනාටම තෙරුවන් සරණයි යහපතක්ම වේවා .

  • @Dammika-q7j
    @Dammika-q7j 11 วันที่ผ่านมา +1

    ඇත්තටම අවංකවම මේ ගීතය මෙතුමියගෙයි කියලා අද තමයි දන්නේ ඔබතුමියට දීර්ඝායුෂම වේවා වේවා! ලෙඩක් දුකක් නොම වේවා මිල කළ නොහැකි ආදරණීය කලාකාරිනියක් ☝️🙏🙏❤️❤️👏👏💪

  • @niroraja2740
    @niroraja2740 4 หลายเดือนก่อน +21

    මෙහෙම දැකීම සතුටුයි .නිතරම හැමතැනම දකිනකොට එපාවෙනව.ඔබේ ගැයුම විශිෂ්ටයි සුභ පතනව අක්කට . නිරෝෂා.

  • @kumaridehigama4293
    @kumaridehigama4293 4 หลายเดือนก่อน +43

    උතුම් තෙරුවන් සරණින් ඔබතුමියට දීර්ඝායූ සම්පත් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා 🙏 , ඔබතුමිය සුවපත් වේවා , ආදරෙයි හැමදාමත් 👍👌🌹🌹🌹🌟✨මමත් ආසම ගිිතයක්, ඔබතුමියගේ ජිිවිතයට සිද්ධ වුණු දෙයම මටත් උනා,

  • @XxCc-w9e
    @XxCc-w9e 4 หลายเดือนก่อน +95

    ආදරණීය සොයුරිය ජීවිතය කියන්නෙම හිස් බවින් පිරුණු තැනක් කිසිම දෙයක් නෑ තියෙනවා කියලා හිතන් ඉන්න හැමදේම නාමිකව කියන බොරුවක් පමණයි ජීවත්ව ඉන්න අපි අන් අය සනසමින් සතුටු කරමින් අපිද ජීවිතයේ හරිහැටි හඳුනාගෙන ඉන්න ටික කාලෙ ඉමු නිවැරදිව එයයි හිතට තියෙන එකම සැනසීම මම හිතන්නේ එහෙමයි මගෙන් කාටවත් කරදරයක් නැත්නම් තවත් කෙනෙකුට පිහිටක් වෙන්න පුළුවන් නම් වචනෙකින් හරි තව කෙනෙකුත් සනසන්න පුළුවන්නම්
    නිර්මල බුදු දහමට අනුව ජීවත් වෙලා අපි මේ ගමන නිමා කරමු ඔබතුමිය ඇතුළු සැමට තෙරුවන් සරණයි

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 4 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

    • @user-pk3xt9jw
      @user-pk3xt9jw 4 หลายเดือนก่อน +3

      🙏👍

    • @sarojawelhenge26
      @sarojawelhenge26 3 หลายเดือนก่อน +3

      ඒ තමයි ජීවිතයේ යථාර්ථය. ඒක අවබෝධ කර ගත්තාම අත්හැරීම් සතුටින් භාරගෙන, සතුටින්ම ජීවිතය හැර යන්නත් පුළුවන්.❤

    • @sanjulajinendrasingha2195
      @sanjulajinendrasingha2195 3 หลายเดือนก่อน +1

      100%

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 22 วันที่ผ่านมา +2

    ආදරෙයි.....අපේ පාසලේ සංගීත ගුරුවරිය එතුමිය❤❤❤❤

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 3 หลายเดือนก่อน +17

    ඒ ගීතය පුදූමාකාර විදිහට මිනිස්සු අතර රැදුන ගීතයක්.ඇත්තටම ආදරය කියන්නෙම ආත්මාර්ථකාමී අදහසක්.තමන් ආදරේ තමන්ට විතරයි.වෙනකෙනෙක්ට ආදරය කරන්නෙම තමන්ට හිමි කරගැනීමේ ආත්මාර්ථකාමී හෑගීමෙන්

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 3 หลายเดือนก่อน +11

    මාත් නිතරම මුමුණන ආසම ගීතයක් ..හරිම ආදරෙයි ඇයටත් , ඇයගේ හඩටත්, ඒ නිහතමානි කමටත්..බුදුසරණයි . සතුටින් ඉන්න . ලෝකයක් වටින දරු දෙදෙනා සමගින්..❤❤❤

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p 4 หลายเดือนก่อน +34

    අනේ හරිම ආස ලස්සන සිංදුවක් ඔබතුමියට දීර්ගායුස ලැබේවා

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 4 หลายเดือนก่อน +31

    මෙි සිංදු අදටත් ජීවමානයි. ඒ ..එක රැයින් ජනප්පුිය නොවුන නිසා. 🌷🌷🌷💗💗💗

  • @lahiruchathuranga563
    @lahiruchathuranga563 4 หลายเดือนก่อน +37

    සුවහසක් ප්‍රේමවන්තයන්ගේ ප්‍රේමවන්තයින්ගේ විරහා ගීතය ...නිකං ඇහුවත් විරහා වේදනාව දැනෙනවා

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 3 หลายเดือนก่อน +29

    අම්මෝ
    එපා තවත් කියන පද පේලිය කියද්දී
    මාව හිරි වැටී ලා ගිය
    පොඩි කාලේ ආසම කරන සින්දුවක් ❤❤❤❤
    මියුසික් නැ
    බලන්න කියන ලස්සන
    අපි හරි වාසනාවන්තයි
    මෙවැනි ගායිකාව න් ගෙ
    සින්දු වලින්
    අපේ ලමා කාළය
    මිහිරි මතකයන්
    එකතු වීම ගැන ❤❤
    අඳ කාළයේ
    , stage
    වල නිරුවත් පේන්නෙ ගෙන
    ටකරන් voice වලින්
    විසාරද යන්ගේ සින්දු කන ගායිකාව න් කියලා හිත ගෙන ඉන්න අයට 😢

    • @elizabethtownharsha3906
      @elizabethtownharsha3906 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @shyamahewavitharana730
      @shyamahewavitharana730 3 หลายเดือนก่อน +1

      එදා සිට අදටත් හිත හිරිවටිටන සිංදුවක් ...මිහිරට ගයනවා...අදටත්.

  • @chamilagamage9679
    @chamilagamage9679 3 หลายเดือนก่อน +32

    මිස්ගෙන් තමයි ස්කෝලේ දි ඉස්සරලාම සංගිතේ ඉගෙන ගත්තේ.මිස්ට නම් අපිව අමතක ඇති.මම නම් මිස් දකින්න ලැබෙන හැම වාරේම ආසාවෙන් බලනවා.මිස්ට තෙරුවන් සරනයි.ආදරෙයි තවමත්.

  • @Jagath-tf9db
    @Jagath-tf9db 3 วันที่ผ่านมา +1

    අක්කේ කඳුල ළඟ මිනිස්සු තමයි කඳුල ඈත් කරන්නත් වඩාත්ම සමර්ථ.. මුළු ලොවෙහිම ඉතාමත් සොඳුරු අව්‍යාජ කලාකරුවන් වශයෙන් ඔබතුමිය ඒකට දක්ෂ බව මට හැඟෙනවා.. ජයභිමන් ඔබතුමියට 🙏☸️☸️☸️☸️

  • @K-chaminda
    @K-chaminda 3 หลายเดือนก่อน +25

    එතුමිය අවුරුදු ගානකින් නිකන් හරි සින්දුව කියන්න ඇත්තේ ඒත් බලන්නකෝ music නැතුව කියන ලස්සන හරිම නිහතමානී දක්ෂ ගායන ශිල්පීනියක් මෙහෙම හරි දකින්න ලැබුන එක ලොකු දෙයක් ඔබ තුමියටත් පවුලේ සියළුම දෙනාටම නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා ❤️🙏❤️මේ වැඩසටහන කරන නිවේදිකාවටත් ඒ චැනල් එකටත් ගොඩක් පිං ❤️🙏❤️

  • @sadunsuranga9077
    @sadunsuranga9077 3 หลายเดือนก่อน +17

    ගොඩක් පිං program එකට❤❤
    දීර්ඝයුශ ලැබේවා ...❤❤❤❤
    ඉපදිලා තේරෙන කාලෙ ඉදං කනට වැටිල හිරවුන සින්දු ..❤❤

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 4 หลายเดือนก่อน +27

    ගොඩක් ස්තූතියි මෙවන් කලාකාරිනියන් කරලියට ගේන ඔබට.❤❤❤

  • @umeshamadushan8503
    @umeshamadushan8503 4 หลายเดือนก่อน +76

    ඇත්තටම මේ අයව සංගීත වලට ආරාධනා කරන්නේ නෑ ..අපි කැමති අය..මේ ❤
    දැන් තියෙන විකාර සිංදු

    • @mayakumari264
      @mayakumari264 4 หลายเดือนก่อน +2

      Sathakinma

    • @elizabethtownharsha3906
      @elizabethtownharsha3906 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @musicart5182
      @musicart5182 3 หลายเดือนก่อน +3

      හේතුව මේ අය හෙලුවෙන් එන්නේ නෑ නෙ 😢

    • @Sadhana-ni1jm
      @Sadhana-ni1jm 3 หลายเดือนก่อน +1

      Pita rata Aya gen wannet wadak nati kattiya

    • @umeshamadushan8503
      @umeshamadushan8503 3 หลายเดือนก่อน

      @@musicart5182 😂👍

  • @dilushafernando6254
    @dilushafernando6254 22 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම ඔබගෙ කටහඩට එදා ඉදලා මම හරිම ආසයි.❤
    මෙ ගිතයම තමයි මගෙ ජිවිතය❤
    ගොඩාක් අයට මෙක නිකන්ම ගිතයක් උනත් එක දන්නෙ එ අත්දැකිමට මුන දුන්න කෙනෙක්ම විතරයි ...හරියට දැනෙනවා...ඇත්තටම ❤

  • @clerisperis9659
    @clerisperis9659 4 หลายเดือนก่อน +63

    අදත් කටහඩ හරිම පැහැදිළියි ලසිසනයි

  • @punniyabalagalla4595
    @punniyabalagalla4595 3 หลายเดือนก่อน +11

    ඔබේ කතාව බොහෝ දෙනෙකුට සක්තියක් වෙවී!
    බුදුසරණයි දෙවිපිහිටයි

  • @lathajayasingha1422
    @lathajayasingha1422 4 หลายเดือนก่อน +14

    මගෙත් ආසම ගීතයක්....ඔබ තුමියට නිදුක් නීරෝගී සැනසුම ලැබේවා!!.💖💖🙏

  • @thamarapriyanthi4118
    @thamarapriyanthi4118 3 หลายเดือนก่อน +9

    හරිම ලස්සන ගායනයක් .අහගෙන ඉන්න හරිම ආසා හිතෙනවා .සංගීතය නැතිව කියන ලස්සන .ඔබට තෙරුවන් සරණයි !නීරෝගී සුවයෙන් ච්රාත්කාලයක් ජීවත් වේවා යි යනු මගේ ආදරනීය ප්‍රාර්ථනයයි.

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f 3 หลายเดือนก่อน +32

    මෙතුමියව ලෝකෙට පෙන්වපු නාලිකාවට qodak ඉස්තූතියි..ඔබට නිදුක් නිරෝගී සුවපත් වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Vijaya-hz4zq
    @Vijaya-hz4zq 9 วันที่ผ่านมา +1

    මේ සිංදු අහන්න ටකරං වලට ගල් ගහන සිංදු නෙමේ මේවා 😊😊😊

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 3 หลายเดือนก่อน +17

    මමත් හරිම කැමති ගීතයක්, ඇයගේ ගායනය අහගෙන ඉන්න ආසයි.

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 4 หลายเดือนก่อน +19

    හරිම ලස්සනයි . පසුබිම් සන්ගීතයෙන් තොරව කරන ඒ ගායනය හරීම මිහිරියි ...❤❤❤

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 หลายเดือนก่อน +10

    ඔබතුමිය දැකිම සතුටක් නැවතත් මතකය අවදි කල බොහොම ස්තුතියි ඔබතුමියට නිදුක් නිරොගි දිර්ඝ ආයු ලැබේවා 🙏❤️🙏⚘️

  • @Jagath-tf9db
    @Jagath-tf9db 3 วันที่ผ่านมา +1

    මෙතුමියගේ අසල්වාසී සොයුරෙක් වශයෙන් එතුමියගේ මෙම ගීතය StarMaker හි ගායනා කරන්නට ලැබීමම කෙතරම් භාග්‍යක්ද අක්කේ මම ජගත් බෝධිරත්න
    ඉන්ද්‍රානි කුලතුංග මැතිණිය වාසය කලේ අප නිවසට අල්ලපු නිවසේ
    සොඳුරු මතකයක්
    ජයවේවා ඔබතුමියට
    තෙරුවන් සරණයි ! 🙏☸️☸️☸️☸️

  • @nilupagunasinghe1454
    @nilupagunasinghe1454 3 หลายเดือนก่อน +18

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීත

  • @GamerSl-j2b
    @GamerSl-j2b 4 หลายเดือนก่อน +10

    ඇත්තටම මුලු ගීතයම කටපාඩම්.
    ඒ කටහඩ ඇහෙනකොට , ගීතය ඇහෙනකොට වෙනම ලෝකෙකට යනවා.
    ඒ අතදැකීම ලද අය ගැන ලොකු දුකක් වගේම,
    ගීත මගින් උපේක්ශාවෙන් හැම දෙයක්ම දරාගන්න පුරුදුවීම අපේ අතීත ගීත කලාවෙ ආශ්චර්‍යයක්

  • @DMRathnapala-li6cd
    @DMRathnapala-li6cd 4 หลายเดือนก่อน +19

    මෙන්න ගිිත .නිදුක් නිරෝගිමත් දිචියක් ඔබතුමියට

  • @MallikaPerera-k2b
    @MallikaPerera-k2b 3 หลายเดือนก่อน +11

    මමත් ආසම ගිතයක් නිහතමානිකමඋතුරනව. නිදුක් නිරෝගිකම ලැබෙනව.සොඳුරු ගැහැනිය ක්.මම ජිවිතයේ අවසානය දක්වාම මට අසන්න ලැබෙිවා කියල මම පතනව .

  • @wasanthathalagala2550
    @wasanthathalagala2550 3 หลายเดือนก่อน +7

    අනේ ගොඩාක් ලස්සනයි. මේ වගේ දක්ෂයි න් අගයන්නේ ඔයාලට වගේ අය විතරයි. ඒ නිසා ඔයාලටත් ස්තුතී. සංගීත ප්‍රසංග වලදිවත් දකින්න නෑනේ. ගොඩාක් දක්ෂයි. හැමදාම ඔයාට සතුට ප්‍රාර්ථනා කරනවා

  • @desipadminiperera6274
    @desipadminiperera6274 4 หลายเดือนก่อน +24

    මමත් අාසම සින්දුවක්. ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka2777 3 หลายเดือนก่อน +7

    මාර ලස්සනයි කටහඬ . දැන් ඉන්න සමහර ගායිකාවන් එක්ක බලද්දි මේ ගායිකාවෝ මාර තැනක ඉන්නේ

  • @namalliyanagam7692
    @namalliyanagam7692 4 หลายเดือนก่อน +39

    හරිම ලස්සන ආසම හඩක් බුදුසරනයි ඔබතුමියට

  • @chandrikafernando1668
    @chandrikafernando1668 4 หลายเดือนก่อน +27

    හරිම ලස්සනයි මිස් . තේරුම ගැහැණු ගොඩක් අයට හිතට කාවදිනව කියල හිතනව. 🙏🙏🙏

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi 3 หลายเดือนก่อน +8

    බලන්න මෙ ගී ආසම ආසයි ඔබ සංගීත දිවියෙන් සමු ගත්තද.ඔබගේ ඉදිරි ගමන සාර්ථක වෙවා.. බුදු සරණයි.

  • @deepakularathna2597
    @deepakularathna2597 4 หลายเดือนก่อน +12

    හරීම ආදරනීය හඩක්...එදා වගේම අදටත් ..මතුවටහ් .මේ හඩ හැමදාමත් අපේ හදවතේ රැදී පවතීවි...👍🙏🌹❣️

  • @thusharasampath6628
    @thusharasampath6628 หลายเดือนก่อน +1

    අවසන් පෙම් කදුලත් පුදදුන් පසු
    ඔබට පුදන්නට මාලග සෙනෙහස නෑ....
    ඒ හඩ අමරණීයි...
    වසන්තා තිලකාංගනී මැතිනියනි ඔබට දීර්ඝායු වේවා..

  • @VisuraImayuru-x1v
    @VisuraImayuru-x1v 3 หลายเดือนก่อน +7

    ආදරෙයි ,හරිම ගරු කල යුතු චරිතයක් ,නිදුක් ,නිරෝගි ජිවිතයක් හිමි වේවා බලාපොරොත්තු වෙන අරමුණ කරා යාමට ශක්තිය , වාසනාව ,උදාවේවා!!

  • @KpMalkanthi
    @KpMalkanthi 4 หลายเดือนก่อน +11

    ජීවිතෙ අහිමිවිම් දුකක් මගේම ජීවිත කතාව ඔබ තුමියට නිදුක් නිරෝගි දිර්ඝායුස ලැබේවා බුදුසරණයි සුභ අනාගතයක් වේවා

  • @tejamawattha7617
    @tejamawattha7617 3 หลายเดือนก่อน +4

    ඔයාගෙ හඬ අහන්න ලැබීමත් හරි සතුටක් නංගී . තව තවත් ඔයාගෙ ජීවිතය ආලෝකමත් වේවා . නිදුක් වේවා .සතුටින් සිටින්නට වාසනාව ලැබේවා .

  • @ABc-lh3oz
    @ABc-lh3oz 4 หลายเดือนก่อน +14

    මමත් හරිම කැමතිම ගිතයක් ඹබ තුමියට යහපතක් වන්න කියා සුබ පතනවා.

  • @kumarananayakkara2281
    @kumarananayakkara2281 9 วันที่ผ่านมา +1

    මෙතුමිය සොයා ගොස් මේ වැඩ සටහන සමාජයට මුදා හැරීම ගැන ස්තූතියි. අමරණීය මිනිසුන්

  • @Dammika-q7j
    @Dammika-q7j 11 วันที่ผ่านมา +1

    මිල කළ නොහැකි වස්තූන් මේ ඒ අය හැංගිලා ඉන්නේ කොච්චර සුන්දර ගීතද ඒ වගේම මේ චැනල්එකේ අයට හදවතින්ම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා මේ මහත්මියම මේ ආදරණීය කලාකාරිනිය අපට පෙන්වන්නඋත්සාහ දැරුවාට ❤️❤️❤️🙏මෙතුමියට දීර්ඝායුෂ වේවා

  • @nandaniwijerathne3256
    @nandaniwijerathne3256 3 หลายเดือนก่อน +12

    මම ත් හරි කැමති යි මේ සිංදුවට

  • @Alfa-j8f
    @Alfa-j8f 4 หลายเดือนก่อน +19

    සිංදුව ,නම අහල තිබ්බට දැක්කෙ අදයි ,,චිරං ජයතු මෑණියනි,!!!❤😅

  • @menikmarasinghe8515
    @menikmarasinghe8515 4 หลายเดือนก่อน +9

    අනේ අක්කී 🤗❤ මම හරීම ආස උන ගීයක් . මම ගියේ බාලිකා. කෑගල්ලෙ කෙල්ලෝ😊 ආදරෙයි ❤

  • @UpekaSandamali-y8n
    @UpekaSandamali-y8n 4 หลายเดือนก่อน +10

    ගොඩාක් සතුටුයි අපේ ප්‍රදේශයේ ගායිකාවක් අපිත් හරි ආස ගීතයක්

  • @baruwanidilrukshi9130
    @baruwanidilrukshi9130 หลายเดือนก่อน +1

    හදවතට දැනෙන්න ගීත ගයන ඔබ තුමිය ට මෙවැනි ලස්සන නිර්මාණ කිරීමට හැකියාව ලැබේවා බුදු සරණයි

  • @lasithmadushanka8629
    @lasithmadushanka8629 3 หลายเดือนก่อน +8

    ඒ කට හඬෙහි තිබෙන ගීතවත් බව....කණට මී පැණි දමනවා වගේ ❤❤❤❤

  • @gangarannayakage1128
    @gangarannayakage1128 3 หลายเดือนก่อน +11

    කතා කරනකොට අහගෙන ඉන්න හරිම ආසයි🍀🍀🍀

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 4 หลายเดือนก่อน +9

    අනේ අපිත් මේ විස්තරයක් දැනගෙන සිටියේ නැහැ මේ නාලිකාට ස්තුතියි හරිම ආසාවෙන් අසන්නට ලැබුණා ස්තුතියි ❤️😍 එතුමියට දීර්ඝායුස ලැබේවා ජේසූ පිහිටයි බුදු සරණයි 🙏

  • @kumararajapaksha2364
    @kumararajapaksha2364 23 วันที่ผ่านมา +1

    මේ ගීත හැමදාමත් ජීවත් වෙනව

  • @samindaniaththanayaka7375
    @samindaniaththanayaka7375 3 หลายเดือนก่อน +9

    සුපිරි .සුපිරි .සුපිරි .සුපිරි .සුපිරි

  • @yomethnethuka
    @yomethnethuka 3 หลายเดือนก่อน +6

    ඔබ තුමියට නීරෝගි මත් සැනසිලිදායක ජීවිතයක් ලැබේවා.

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 4 หลายเดือนก่อน +20

    එපා තවත් ගීතයට මම පුංචි කාලේ ඉඳලම අහන්න ආසයි මම මුමුනනවා ඔයාට ආදරෙයි වසන්තා ඇන්ටි 🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹❤❤❤

  • @nimmifernando4318
    @nimmifernando4318 4 หลายเดือนก่อน +60

    ආසම ගීතයක්.වසන්තා ඔබේ දුක් ගිනි නිවී..සිත පහන් වේවා

    • @darshanaalwis2226
      @darshanaalwis2226 4 หลายเดือนก่อน +2

      දළදා සමිඳුන් පිහිට ලැබේවා ඉක්මනින් සිත සුවපත් වේවා ...

  • @RanjithJayasingha-rs3rt
    @RanjithJayasingha-rs3rt 2 หลายเดือนก่อน +2

    Wasantha Thilakangani...Ardarei ...❤❤💚💚💚💚💯👌

  • @palliyaguru332
    @palliyaguru332 26 วันที่ผ่านมา +1

    නොමියෙන ගීත,හරිම ආස්වාදජනක ය්.ඔබ දැක්කෙ ත් අදය්.ඔබට තව නිර්මාන කිරීමට පිං තියෙනව.

  • @lathalatha496
    @lathalatha496 4 หลายเดือนก่อน +13

    එක දිගටම අහගෙන ඉන්න පුළුවන් තෙරුවන් සරණයි ඔබ තුමිය ට

  • @SugathAbeywardana
    @SugathAbeywardana หลายเดือนก่อน +1

    ඔබේ ගමනට තෙරුවන් සරනයි....සියලු දෙවි රැකවරනයි අම්මේ.....🙏🙏🙏

  • @ashleypeiris5598
    @ashleypeiris5598 26 วันที่ผ่านมา +1

    හරිම ආදරණීය ගීතයක්. ඔබ තුමියට දීර්ගායුෂ.

  • @Souls3659
    @Souls3659 หลายเดือนก่อน +1

    හඩ නම් හඩ ....පිරිසිදු ක්ලියර් වොයිස් එකක්. සංගිතය ඕනිම නැති තරම් වගේ මේ හඩට. එතුමියගේ කතා කරන වචන හරි අර්ථවත් ලස්සනයි. වචන හැසිරිම හරිම වැදගත්. මෙතුමියගේ වචන ,හැසිරිම ,උගත්කම පෙනෙනවා . වංචාකාරයෙක් සමුගත්තට වටිනා කඳුළු හෙළන්න එපා.
    වචන වලට බලය තියෙනවා. දැන් ඔබ තුමිය ගයන්න අළුත් පදරචනාවලට සතුට ,ආදරේ ගැන . නිරෝගි සුවය , සතුට සැනසිම ,ශක්තිය ,දහිර්‍ය තව තවත් වැඩි වේවා. 🌼💛🙏

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 4 หลายเดือนก่อน +8

    ආදරණිය වසන්තා මිස් ඔබට තෙරුවන් සරණයි .ජයම වේවා....🙏❤️

  • @hemanthanuwan4195
    @hemanthanuwan4195 18 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤wasantha thilakangani nona.jaya wewa.!!!!!.asama geethaya thamai ..sulaga hamai seethala saada.seethala gini ganida krishna....❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dohaqatar9055
    @dohaqatar9055 4 หลายเดือนก่อน +12

    ඔබ ගේ ඵපා තවත් සිංදවට මම හැමදාම ඉස්සර ඇසුවා මගේ මුල්ම ආදර අහිමි වීම නිසා මිස් පුලුවන් තරම් හිත හදාගෙන තවත් ඉදිරියට යන්න දහිරිය ශක්තිය ලැබෙන්නට ඔනා පුලුවන් තරම් පින් රැස් කරගන්න අපි යනකොට ගෙනියන්නේ ඵච්චරයි ඔබ තුමිය නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි 👏👏👏👏👏👏👏❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chulaflower4723
    @chulaflower4723 หลายเดือนก่อน +1

    Harima lassanay adare karanama gaayikawak wasantha thilakangani ❤ adareyi oba thumiyata❤ man asama geethaya epa thawath geethaya❤❤❤❤❤❤

  • @padmamalani6352
    @padmamalani6352 4 หลายเดือนก่อน +12

    හදවතේ නිදන්ගත වු ගිත. වසන්තා දැකිමත් සතුටුයි.මෙවැනි ගායිකාවන් තවත් ඉන්නවා ඒ අයත් ගෙන්න.❤️❤️❤️❤️

  • @AhmdiKwt-bw1ez
    @AhmdiKwt-bw1ez 3 หลายเดือนก่อน +8

    එදා වගේම අදත් තවමත් ආදරේ කරන ගීත.❤

  • @sumithbandara8959
    @sumithbandara8959 4 หลายเดือนก่อน +10

    අපුරු ගැයුමක් අපූරු පදවැල් ලස්සනයි💜

  • @asankalanka7460
    @asankalanka7460 4 หลายเดือนก่อน +9

    එපා තවත්,,,
    රත්තරන් මැනික් මුතු මොකටද ඒවා.
    රත්තරන් ගීතයක්. තියේනම්
    යමෙක් සැමදා අසන
    මේ එය මගේ.

  • @jayasiribandara1822
    @jayasiribandara1822 2 หลายเดือนก่อน +2

    කෑගල්ලෙවන අපටත් ආඩම්බරයක්.බුදු සරණයි ජයෙන් ජයම වේවා ඔබතුමියට.

  • @Thathsarani380
    @Thathsarani380 4 หลายเดือนก่อน +15

    මමත් ආසම ගිතයක්. මම කවදාවත් හිතුවෙ නෑ මේ ගීතය මගේ ජීවිතයම වෙයි කියලා. අද මමත් ව්දවනවා.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 3 หลายเดือนก่อน +1

      Mageth 😢

    • @darshanicolambage6619
      @darshanicolambage6619 3 หลายเดือนก่อน +1

      විදවන්න එපා . විදින්න . නැගී සිට්න්න. ජීවිතය සුන්දර යි.

    • @nishantha1422
      @nishantha1422 3 หลายเดือนก่อน +1

      පොලවේ පය ගහලා හිටපල්ලා බන් ..ඕවාද විදවනවා කියන්නේ ....මම කොහොම විදවන කෙනෙක් ද?? ඕවා ප්‍රශ්න ද??

  • @sriyaniherath4095
    @sriyaniherath4095 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි .ඔබ තුමිය ගීත ගීත කීපයක් ගැයුවත් ඒ සියල්ල ලස්සනයි .

  • @strongwoman946
    @strongwoman946 3 หลายเดือนก่อน +6

    අනේ මම ගොඩක් අාදරය කරන මෙතුමිය සහ ගීතය❤❤❤❤❤

  • @kumuduperera1676
    @kumuduperera1676 4 หลายเดือนก่อน +7

    එදා වාෙගම ලස්සනයි හඩ තවමත්. ගයන්න හැමදාම.ලස්සනම. ලස්සන ගිතය.ආදෙරයි වසන්තා.෴෴෴

  • @chandiwijerathna6075
    @chandiwijerathna6075 4 หลายเดือนก่อน +17

    ආදරණීය කටහඬක් හරිම ලස්සන

  • @SumindaGamge
    @SumindaGamge 27 วันที่ผ่านมา +1

    එ හඩයි ගිතයයි හැයෙනකොට ගොඩක් දුර අතිතයකට නිකම්ම යනවා එකනම් මාරම හඩක්

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 4 หลายเดือนก่อน +9

    ඇත්තටම ඇස් පියාගෙන අහගෙන ඉන්න කොට භාවනාවක් වගේ..❤❤❤