Damitha has a right to choose and support any political party she wishes. There is no hard and fast rule to say only NPP is pure and geniune in everything they say and do. Its a shame that people have not learnt to respect another human just because that person does not aleign with their ideologies.
දමිතා ගේ තරම් අවලං කටක් අපි දැක්කෙ නැහැ
දමිතාටත් ඡන්දය ඉල්ලන්න තියෙන අයිතිය ගැන කිසිම ප්‍රශ්නයක් නැ...දමිතා අනුරව ඉතාම පහත් තැනක දමලා කතා කරේ,දේශපාලනේ තුල අත්දැකීම් නැති පුද්ගලයෙක් ගානට දමලා කතා කරේ...එකෙන් පෙන්නෙ දමිතා ගේ දේශපාලන සක්ෂරතාවයයි...එත් අනුරගෙන් එක්තරා සාකච්ඡාවකදී ප්‍රශ්නයක් අහනවා...අරගලය සිටි දමිතා සජබෙට ගිය එක ගැන මොකද හිතෙන්නෙ කියලා...අනුර ඒ ගැන කිව්වෙ මෙහෙම දෙයක්...අරගලය ඇතුලේ විවිධ අදහස්,විවිධ පක්ෂ නියෝජනය කරපු අය හිටියා...ඒ අයට තමන් කැමති දේශපාලනයක් කිරීමේ අයිතිය තියෙනවා කියලා...එච්චරයි එකෙන් පෙන්නෙ අනුරගෙන තියෙන පරිනත බවත් දම්තගේ තියෙන ඉතාම දුර්වල ආධුනික බවයි..දමිතා ඉතා හොඳින් රඟපානවා එච්චරයි 😅
Thats true
ඒක හරි
Dulikath aragalaye hitiya harima wedagathwa ayi wela geya
Adarayi dulika akkaa
Anurala anith aya pahath😂karala katha karama hodaida😂
@@Tharu-j1k මේ රට බංකලොත් කරපු එවුන් පහත් කරලා කතා කරන්නෙ නැතිව හුරතල් කරන්නද කියන්නෙ😅
වාචාල කටක් තිබුනට එයාට දේශපාලන කරන්න දැනුම නෑ...
Damitatà kata hota na na na
තමන්ගෙ පාඩුවෙ රඟපාගෙන හිටියනම් අදටත් මිනිස්සු ආදරෙයි
දුලීකා අක්කේ අපි ඔයාට ගොඩක් ආදරෙයි....
එයා අනුර සහෝදරයට මඩ ගහලා කැපී පේ පෙනෙන්න හැදුවෙ ඒක return ආවා 😂
ඇයට පහර ගහන හේතුව හොයල බලන්න. තවත් ඕනතරම් කලා කාරියො දේශපාලනයෙ නිරත වෙලා හිටිය. දැනටත් ඉන්නව. නමුත් මේ තරම් අවලං කටක් අපි දැක්කෙ නැහැ. දුලීකා සහෝදර ශිල්පිනිය ගැන කණගාටුවක් තිබේ නම් මේ දුර්වලකම ගැන අවබෝධ කරල දෙන්න.
අනිවාර්යෙන්ම
අනිවාර්යෙන්ම . මෙතන මෙයා කියන්නේ නැ දමිතා කියපු දේවල් ගැන.
@@MallikaPearea දුලීකත් වෙලාවකට මහ අති පන්ඩිත චරිතයක් නේ. හරි ඒක බොරුද ????
@@MaryTheres-br9ulඇයිදුලිකා ගිහිල්ල නැග්ගේ සජබ වේදිකාවට .දැන් ඒවා මතක නෑ.
දමිතාට පලදුන්නේ අරගලය විකුණගෙන කාපු එකයී අනුර ජනාධිපතිවරයාට කිව්ව කට කැඩිච්ච කතාවයි
ඇයට තේරුම් කරන්න ,,රංගනය ට දක්ශ යි ,,දේශපාලන ය ට අදක්ශයි කියල ,,,,එයාගෙ කට නිසා එහෙම උනේ
අපිට වේදනාව තමයි අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයාට ප්‍රසිද්ධියේ අපහාස කිරීම. දමිතා කියන චරිතය දැන් අප්‍රසන්නයි මහජනතාවට
අනේ ඉතින් බුදන්ටත් දොස් කිව්වා නම්, මිනිස්සු .................
ජනාධිපතිතුමාට දොස් කිව්වා කියලා ලොකුවට ගනන් ගන්න එපා.😊
සහතික ඇත්ත අපේ ජනාධිපතිතුමාට බනින එකට අපි කොහොමත් කැමති නෑ ❤❤❤💖🧭
@@henryt1199 කවුද බුදන් කියන්නෙ?😇
එයා ඉල්ලන් කනඑකට කාටවත් කරන්න දෙයක් නෑ.කවුරු කවුරුත් නෝන්ඩි වෙන්නෙ වාචාල කටනිසා තමයි ...
සහතික ඇත්ත
💯💯💯💯💯
හුගක් අය හිතන්නෙ තමන් වැඩ්ඩා කියලන්ර්
ඇත්ත
Really true
වාචිකවනිරුවත්වන්නේ තමන්ගේ මුවින් සදාචාරාත්මකව හැසිරීමට නොදන්න නිසා වියහැකියි. හිරුනිකයි මැයයි අනුරට අපහාස කලාට අනුර නම කියල කවදාවත් පුතිචාර කරල නෑ නිවැරිදි දේශපාලනය කියවීමක් අවශ්‍යයී
😯 සම්පූර්ණ ඇත්ත..👍 අපිත් අකමැති ඇයව " වාචිකව නිරුවත් කරනවට 😢 ඒත්.. ඇය මෙතෙක් නිරුවත් උනු ආකාරයට💖 නම්.. අපි එකඟයි👍✨💖
අපිට පාටක් පක්ෂයක් නෑ දෙයියනේ අපි ස්වාධීනයි කොහොම තමා දමිතත් කිව්වේ සිරගත වෙලා ඉද්දි බලන්න ආවෙ පිස්සෙක් කියලා දැන දැනම පස්සේ දුවපු එක තමා කරගත්තු වැරැද්ද
Amma pa bam😂😂
මටත් දෙයක් කියන්න තියෙනවා,,අනුර කියන්නෙ ඉතාම බුද්ධිමත් කෙනෙක්,දාමිතා ට වඩා..එහෙම නම් අරගලයට දහස් ගනන් සහොදර පිරිසක් එකතු උනා.ඉතින් ඇයි මේ දමිතා රටට ආදරේ නම් චන්දෙ ඉල්ලන්න දගලන්නෙ ..ඇයි අනුර සහෝදරයාව දෙකයිපනහට දාලා කතා කරන්නෙ ..ඒකයි එයාගෙ පට්ටම දිග හරින්නෙ ජනතාව ..මම හරි ද.
එකගයි සම්පූර්ණ ඇත්ත
හරියට හරි
අපි කවුරුත් එයාව නිරුවත් කරෙ, නෑ එයාගෙ බලෙ පෙන්වන්න ගිහින් එයාම නිරුවත් වුනා
අන්න කතාව👌
බලහත්කාරකමක් ඇරුනු කොට වාචිකව හෝ කායිකව නිරුවත් වීම වලක්වා ගැනීමට තමන් දැන ගත යුතුයි. දමිතාගේ වාචික නිරුවත ඇය විසින් ඇති කර ගත්තකි.
ඔයලාට දෙන්නට අපි ගොඩාක් අදරයි❤❤❤❤❤
අරගලය වෙලාවෙ මුලු රටම ගිණි තියපියව් කියල බෙරිහන් දුන්නා දුලීකා මිණිහා නතර නොකර හිටියනම් සජිත්ගෙ පක්ෂයෙන් චන්දෙ ඉල්ලනව ගිය පාර ජනාධිපතිවරණය වෙලාවෙ සජිත්ගෙ වේදිකාවල හොදට රැගුව පෑඩ් නොමිලේ දෙන්න ඕන කියල ලොකු කතන්දර එහෙම කීවෙ මිණිහා මෙල්ල කර ගත්ත දැන් බබාලා
Dan kujeetha wela inne...😂😂
වැරදි අර්තකතන දෙන්න එපා . මං සජිත් වෙනුවෙන් කවදාවත් පෙනී ඉදල නැහැ . ඔහු සංස්කෘතික ඇමති වූ කාලයේ film cooperation එකේ කල කතාවක් ඔබ බල්න්න ඇත්තේ . ඔයාට පුලුවන් මං අනුරට රැගුව කියන්න . මොකද කැලණිඇලුම්නි මීටින් එකේ stage මං කතා කරපුව දැක්කෙ නැද්ද . අනුර එක්ක 😂😂😂😂😂😂
Actors & Actorses should bot go to Parliament! They should stick to their acting career .What do they know about politics! ?
එහෙම වුනත් වැරද්දක් නෑ.මොකදඅද npp සහය දුන්න බාගේට බගයකට වැඩිය පිරිසක් තව පක්ෂෙකට කලින් සහය දක්වපු අය තමයි. පක්ෂ බදාගෙන ඉන්න නෑ මෙලෙ තියන අය. එක තම තමන්ගෙ කැමත්තනේ.
😢බල්ලොත් එක්ක නිදාගත්තම මැක්කොත් එක්ක නැකිටින්න වෙන්නේ දමිතට තිබුනේ අරගලේ හිටියා වගේ ඉන්න දැන් පටි රෝල් වෙලා ඉන්නෙ කලින් තිබුන ප්ලේස් එක දැන නැහැ එයාට. දැන් රටේ වැඩි දෙනෙක් අනුරත් එක්ක අනුරට බයින මිනිස්සුන්ට චන්ද නැහැ ඕක තේරුම් ගන්න මොළය පෑදෙන්න ඕන දැන් පරක්කුයි එයා
අනෙක් කෙනා රුවන්ති මංගලා.මෙච්චර කල් තිබුණු තැන නැතිකර ගත්තා ජන්දෙ නිසා
අැත්තෙන්ම අපේ රටේ බහුතරයක් පටු අදහස් දරන්නන් බව පැහැදිලි වන අවස්ථාවක් තමයි දමිතට අද උදාවී තිබෙන මෙම තත්වයෙන් පැහැදිලි වන්නේ... ප්‍රජාතන්ත්‍රවාදී රටක තමන් කැමති දේශපාලනයක් කිරීම ඔහුගේ හෝ අැයගේ පෞද්ගලික ජීවිතයට පහර ගැසීමක් කිරීමට හේතුවක් නොවිය යුතු බවයි මගේ හැගීමනම්...
වාචිකව අකැමැති කියලා ජනතාවට ඇඟිල්ල dik karanna Epa. ඒ තත්ත්වය උද්ගත උනේ damithage නොගැලපෙන මොඩ අදහස් නිසා
දුලිකා ඒක තේරැමි අරන් නැ
@@yamunawimalajeewa1503 yes
කවුරුත් හිතුවේ නෑ දමිතා අරගලයට ගියේ සජබෙ නොමිනේෂන් ගන්න කියලා හොරුත් එක්ක එකට දුවලා දුවා ගන්න බැරි උනහම අන්න අරුන් හොරු කියල පොලිසියට පෙන්නපු එක තමයි දමිත කලේ
දුලී ඔයා හරිම කෙලින් කතා කරන ඇත්ත ක්තා කරන කෙනෙක්..ඔයාට මගේම සහෝදරියක් ඒ බව මේ වචන මේ හැගීම් ඔප්පු කරනවා
ඔයාට එයා ගැන දුකනම් ඔච්චර ලොකු කතා ඕනේ නැහැ ඇයට කියන්න රට හදන්න කලින් උබ හැදියන් කියලා thatsall😀😀
Pala yanna tho
එකඟයි 😂😂
මෙයා මුලින්ම සජිය හොදයි කිව්ව ලගදී රනිල් හොදයි කිව්ව
ඔව්.. මෙයාලා නිලියෝනේ..
Amma pa bam...eka prathipaththi yak nathi ganu😂😂
හරියට හරි මම මේ කියන්ට ආවේ 😂😂😂😂 රනිල්ට විතරයි කරන්ට පුළුවන් කිව්වා
ඔව් ඇතුල් අධිකාරී ට කියපු වචනයට පස්සේ මට මේ කාන්තාව අප්පිරිය උනා
ඔව්
දමිත් තියෙන්නේ කටක් නෙමෙයි පොදු වැසිකිළියක්
.ලගින් ගියත් ගදයි
Ammo bam😂😂
ලක් අම්මා ගෙන් රට බේරාගත් හේෂාට ස්තූතියි මේ පාර අපි මාලිමාවට ඡන්දය දෙන්නේ මාලිමාවට ජය වේවා
මේ රට තුළ බිහිවෙච්ච බුද්ධිමත් ඉතාම වටිනා ඔවුන් කරන කියන දේ අගය කළ යුතු සැබෑ මහපොළොව තුළ ජීවත් වන කලාකරුවන් දෙදෙනෙක් ඔවුන් හිතුවෙත් ඔවුන් කෙරුවෙත් මේ රට ගැන හිතා මිස ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ප්‍රතිලාභ බලාපොරොත්තුව නොවන බව මට ඉතා විශ්වාසයි ඔවුන්ට සදා ජය
😂😂😂
😢😢😢
දමිතා කතා කරන්න දන් කැහැ. එනිසයි එයා පච වු ෙන්. එයා කියපු බයිසිකල් කතාව ෙමාන්ටි ෙසා්රි දරු ෙවක් වත් කියන් නැහැ. ෙද්ශපාලනය තමා ෙග කැමැත්ත. එයා විසින් පච වුනා.
Very True
දමිතා ඉල්ලන් කෑවා හොරැන්ට පුප දෙන්න ගිහින්😂😂😂
Jeppanta oya kiypu pupa dunnanam Damitha hodai ane palayan yanna jeppo kiyanne minimaruwo kuhaka kalakanni Jada awajatakaya apatayo.
මේ ඩබලත් ජනාධිපති වරණය දවසේ චන්දෙ දාන්න ආවෙ කුඩමාදුව පන්සලට හවස 4.15ට.චන්දය පාවිච්චි කරගන්නත් බැරි උනා.සමාජ වගකීම් ගැන පම්කේ ටොක් දෙන්නෙ..හවස 4න් පස්සෙ චන්දෙ දාන්න බැහැ කියලා දන්නේ නැ.මුන් දෙන්නගේ චන්ද පත්‍රිකාවට ආණ්ඩුව වියදම් කරපු සල්ලි නැවත අය කරගන්න ඕනේ හරි නම්.. තමන්ගේ පරම අයිතියක් චන්දය ඒ වගකීමවත් කරල නැති එවුන් හැමනෙනවා මේවට ඇවිල්ලා..
හැමදාම ගිහාන් ප්‍රනාන්දු සාකච්ඡා වකදී කිව්වා ඔය අරගල යට ආපු සමහර අය සල්ලි ගත්තා කියලා පිටරට වලින්
දුලී ඔයාට බොහෝම ස්තූතියි ..ඔයා මගෙ මිතුරියක් වගේම ඔයා සහෝදරියක්..ඒ වගේම ඔයාගෙ අවංක කමට ස්තූතියි ..සත්‍යය වෙනුවෙන් පෙනී සිටියාට පිං
දුලික මෙතනදී වැරැද්දක් එහෙම කිව්වනම් දුලි කට ඉන්ඩ නෙවෙයි මේ ගෑනිගෙන්.දැන් පින් කිව්වට එදා අනුර ජනාධිපතිට කිව්වා වගේ ඩබල් දුලීකට කියන්නේ..අප්පිරියම කෙනෙක් ඉන්නවනං් ඒ දමිතා.
මානෙල් සුවද මය. කුඩ මසු පිලී ගද මය. දෙකට එක දිය මය. හොඳට නරකට දෙකට කටමය.
ඔබතුමිය දවසක රනිල්ට චන්දය දෙන්න කියලා ඉල්ලුව කීයක් ලැබුනාද
බුද්ධිමත් දියණිය බුද්ධිමත්ව වැඩ කරන්න රනිල දූෂිත නැද්ද ඔය කටින්ම නේද රනිල්ට චන්දය දෙන්න කීවේ
කටින් නොවෙ අනිකෙන් කියන්න ඇත්තෙ
😁😁👍@@balangoda59
දුලිකා ලස්සනයි
මොටර් සයිකල් ලයිසන්එක තියෙන කෙනාට........කියන කතාව කියල ජනාදරයට ලත්වුනු පුද්ගලයෙක් හාස්‍යයට හා පැවැත එන දේශපාලකයන් ගානට ප්ත්කලේ මැය තමයි. එතකොට එයා රංගන ශිල්පයට ආවෙ ඔස්තාර්ලයෙන් ඉගෙන ගෙන පලපුරුදු අරගෙනද?
🤣🤣🤣🤣🤣🤣🤣🤣
දුලීකා මාරපන කියන්නෙ මන් ගොඩක් ආදරේ කරන නිහතමානී නිලියක් ඔයානම් දේශපාලනේ එන්න එපා එහෙම වුනොත් ඔයා මෙච්චර කාලයක් ආදරේ කරපු අය නැති වෙයි❤️ දම්තා කට නිසාමයි කෙලෝ ගත්තෙ 😂
Well Said Sister 🎉!. ❤ Jayawewa
Respect Dulika 🎉🎉🎉🎉🎉🎉
Well said Duleeka. ❤❤
දුලිකාසුජි.අපි.ඔයාලට...ආදරෙ...ඔබේ.දේශපාලන..දෑක්මත්.නිවැරදි
කට නිසාලු මාලුවා නහින්නෙ 😧
Damitha gives the opportunity to the people to say whatever they want about her. She goes to every Chanel and complan!!!
Duleeka, you look very pretty with your new hair style. It suits you well.❤
කට ඇරපුවාම චරිතෙ කිව්වහැකි. දමිතා කියන කොටත් දැන් අප්පිරියයි.
මාරපන නැන්දේ ඔයාගේ සහෝදර නිළියක් නෙමෙයි ඔයාගේ අම්මා තාත්තා උනත් වැරදි දේ වැරදියි වැරදි දේ කළොත් ඒකට විවේචන අවනම් නිග්‍රහ ලැබෙනවා ඔයා හිතට එකඟව දමිතාගේ චරිතය සහ දමිතා කරපු කියපු දේවල් හෘද සාක්ෂියට එකඟව කතා කළොත් ඔයාට නියම පිළිතුර එනවා හැබැයි ඔයා මේ වෙලාවේ කරන්නේ ශේප් එකයි පහරයි
එයා ඉල්ලනේ කැවෙි දමිතා
අපොයි මං ඉස්සර හරි ගරු කරපු චරිතයක් dan nam මම දකින්නවත් ආස ne. අරගලයෙන් පස්සේ එපාම උනා. ඇතුලට කියපුව නිසා මෙයා නිකන් නොන්ඩි උනා. පිස්සු විකාරයක්
ඔව් ඇතුල් අධිකාරී ට කියපු වචනයට පස්සේ මට මේ කාන්තාව අප්පිරිය උනා
@දැනුමොකක්ද ඒ කතාව අපි අහලා නෑ දන්නෙත් නෑනේම්සම්භාවනාව
ඔබ හරි සහොදරිය ❤❤❤❤
ඔයාගේ ඩොක්ටර් ගැන විස්තරයක් දෙන්න පුළුවන් වෙයිද
මුන් මහ පණ්ඩිත යි 😂
කියලා වැඩක් නෑ
You are correct dulika
තමන් විහින් සමාජය ඉස්සරහ නිරුවත් වෙන එකට කියන්නෙ සමාජය නිරුවත් කරනවා කියලා නෙමෙයි.😅😅
එයා විහින් මඩ දාගත්තේ ඇගට. අනුන්ට ගහන්න ගත්ත මඩමයි ඒයා ගහගත්තෙ. එයා හිටගත්තේ මොනවාටද කියලා එයාට අමතක උනා.
එයාගෙ කට හොද නැ
නියමයි දුලීකා අක්කා..
රටට මොනවා කරන්නද මුන් වගේ උන් පාර්ලිමේන්තු යවන්නේ 😂😂
Api naluniliyanta mona pakshe unath chande denne na
රගපාන්න දන්න එවුන් ✈️ න් පදින්න දන්නවද😂😂😂😂😂
දූලීකටත් තියෙන්නෙ අව්ලක් කටත් තමයි මෙයාලා අතර ලොකු වෙනසක් නැත.
දේශපාලනය රැකියාවක් නොවිය යුතුයි .ඒ සදහා ඉගනීමක්,ගරු සේවයක් කිරීමට හැකියාවක් ,ප්‍රදර්ශනකාමිත්වය තොර ,තමා ගැන වර්නනා නොකරන් ,නිවැරදි තීරණ ගතහැකි මිනිසුන් විය යුතුයි .මිලියන දෙක හමාරෙන් 225 එහෙම මිනිසුන් සොයාගත හැක .ඒ සදහා විවස්තාවේ වෙනස් කම් කර ජනතා නියොජිතයෝ පත්කල යුතුයි .
ගොඩක් මිනිස්සුන්ට එපා උනේ අනුර සහෝට බැනපු nisa
Duushitha deshapaalanaya nima karandada dulika oya ranilta kade giye😂😂😂
Aneda kiyanne!
වාචාල කටක් තිබුනාට දේශපාලනය කරන්න baa
Damitha has a right to choose and support any political party she wishes. There is no hard and fast rule to say only NPP is pure and geniune in everything they say and do. Its a shame that people have not learnt to respect another human just because that person does not aleign with their ideologies.
දුලීකාට වගේම දමිතටත් සැබෑ ආදරයක් මිනිස්සු තුල තිබුණා .නමුත් මිනිස්සුන් ඔයා ගැන මුකුත් කිව්වේ නෑ.ඇයි එහෙනම් දමිතට එහෙම වුණේ මොන දේශපාලනය කරත් මිනිස්සුන් හැගීම්,නැති බැරි කම එක්ක මිරිකිලා ඉන්න මොහොතක දමිතාගෙ කතාවට මිනිස්සු අකමැති නිසා.
කට වහගෙන ඉන්නකම් මෝඩකම පේන්නෙ නෑලු.
කලාවෙන් ජනප්‍රිය වුණාම ඡන්ද දිනන්න පුලුවන් වුණ කාලයක් තිබ්බා.දැන් ඒ යුගය අවසන්.ඒක හැමෝම තේරුම් ගත යුතුයි.මනුවර්ණ ලා දිනුවේnpp එකට සම්බන්ධ වුණ නිසා.
Damitha duwa oya godak Daksha rangana shilpiniyak desapalanaya nisa wuna madagsimata . Mage balawath kanagatuwa palakarami idiriyata yanna jayawewa
දමිතා ගෙන ප්‍රශ්නේ තියෙන්නේ එයා දේශපාලනය කිරීම නෙමෙයි නේ, එයා දූෂිත දේශපාලුවන්ට විරුද්ධව අරගලයට ඇවිල්ලා එයාගේ ජනප්‍රියත්වය එක්ක මිනිස්සු මෙහෙයවලා පස්සේ දූෂිත දේශපාලනය එක්ක හිට ගත්ත නිසා. 225 ම එපා කියලා අරගල කරලා රනිල් එක්ක හිටගෙන මිනිස්සුන්ට කරේ ද්‍රෝහී කමක්. ඕකිට ඔහොම වෙලා මදි.
දමිතගෙ කට ගූ කටක් ඒකයි කැමති නැත්තෙ . ඔය ගෑනිව මාලිමාවට ගන්නෙ නැ නැත්තන් රින්ගලා මාලිමාවට ..මොකද චමුදිත එක්ක කිවුවා අනුරට හොඳ disiplin එකක් තියෙනවා . ඒක සජිත්ට නැ කියලා
රිදිලා රගපාන අය ඔක්කොම හිතන්නේ එයාලට හැමදේම හිමි වෙන්න ඕන කියලා..නලූ නිලියෝ කියන්නේ එදා වෙල හොයා ගන්න කැමර්‍රාව ඉස්සරහ රගපාන උන්..😂😂😂 ඒක විතරක් කරන් හිටපල්ලා
Nalu niliyo ranga panwata mudal lebenawa ithin wena monawada? Oka mha loku viswa karmayakda? Prasiddai daksai a kyala nalu niliyo kyana vidihata mha janathawa hesirenna onada.pissuwak thiyenawei.
@@SamanKumara-j2o ඇයි රෙද්ද උස්සලා සල්ලි හොයන නිලි පරම්පරාව
Dulika ranilge kunu heduwa hodatama . Ranil horek neweida …?
💯
Duleekath Hoda kenekda ?ekada Ranilta support kale
දැන් උබලට හරිද දැන් සනිපද
මෙයා කිව්වෙ රනිල් වික්‍රමසිංහට සපෝට් කරන්නෙ කියල ලහිරුගෙ හරි ටීවී එකේදි .ජනාධිපතිවරණයට කලින් කිව්වෙ දැන් කියනව ස්වාධීනයි ලු😂😂😂
🙏💎🌹💕 Multi talented actors 🙏💎🌹💕
මෝට සයිකලේකට ලැයිශන් අරගන ෆ්යිලට් කෙනෙක් වෙන්න බැ කියලා දමිතමයි කිව්වෙ එයාට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි
Nalu niloyo okkoma deshapalane danna wa kiyala hithagena inne..
How dulika judge.
ඇයි රනිල් ශෝක් කිව්වේ
ජනතාවට ආදරය කරන උගත් බුද්ධිමත් දේශපාලනය ඇන දැන ගෙන එන්න ඕන..ගොඩක් අය එන්නෙ තමන්ගෙ වාසියට..මාලිමාවට විතරයි රට ගොඩ ගන්න පුලුවන් වෙන්නෙත්
මේ තව එකක් ෆෝම් කරන්න එපා 😂
එයාට තියෙන්නෙ බෛසිකල් ලැය්සන් එකක් ඉර්හින් කොහොමද ප්ලෙන් වල යන්නෙ
නලු නිලියෝ චන්දේ ඉල්ලන්න දේශපාලනය කරන්න ඕනේ නැහැ .නම්බුව තියාගන පාඩුවේ ඉන්න බලන්න .
අපහස කරනවා තියා ...අනුර කුමාර වැනි අයෙකු ඉදිරියට පැමිණෙන්න තරම්වත් දමිතට සුදුසුකම් නැත.....
ලක් අම්ම අනතුරේ....හික් හික් හික් හීක්..හික්..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Harima aasa kala charithayak. Aragalayen epauna. Aparaade.
Damitha හිතාගෙන ඉන්නේ mice ekak ඉදිරියට ගිහින් katha karanna පුළුවන් num දේශපාලන karanna දක්ෂතම kiyala moda ganu අරගලය කියන්නේ eyata දේශපාලන karanna අඩිතාලමක් නෙමෙයි api බලාපොරොත්තු une rate prassidda චරිත gotabaya ආණ්ඩුව විරුද්ධ භාවය විතරයි
රනිල් ජනාධිපති කරන්න මෙයා දඟලපු දැඟලිල්ලක්🤣🤣🤣🤣🤣
😁👍
අපි මැරිලා ඉපදිලා කියල හිතන් ඉන්නෙ 😂
දූශිත දේශපාලනය ට විරුද්ධ නම් එදා රනිල් ට කත් ඇද්දේ ඇයි😅
When this little kid was making a comment on Athula by referring Johnston, where is the social fairness ?? Duleeka grow up baby
කට හින්දා මාලුවා නහිනවා කියනවානෙ ඵයා ජනාධිපතිතුමාටත් බැන්නා😂😂😂😂😂
මේ නැති බැරි මිනිස්සුන්ගෙ අයිතීන්
තහවුරු වෙන කාලයක්...........
සල්ලි වලට කඩේ
යන මුං කවුද
ඒක ඇත්ත 😊
අනේ දමිතා ගැන කවිරුත් අපිට කියන්න එපා...රුවන්වැලේ සෝභිත එක්ක නිදා ගත්ත ගෑනිනෙ