මහද නැමති වන බඹරා..🌹🖤 උද්දික - බිමල් || “නින්ද නේන රාත්‍රයේ” live in concert 🎙️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ค. 2024
  • #uddikafans #uddikapremarathne #hrjothipala #nindanenarathriye
    මහද නැමති වන බඹරා… by Uddika Premarathne and Bimal Jayakodi at the most nostalgic live musical show took place at BMICH and was called as “නින්ද නේන රාත්‍රියේ” 🎶
    All the songs sang by the legendary H.R Jothipala which were done in Sri Lanka as remakes of Hindi melodies, had been chosen to sing and was filled with many more amusing artists just like Uddika !
    • Bimal Jayakodi
    • Suneth Udaya Priyantha
    • Umali Thilakaranthne
    • Uresha Ravihari
    • Surendra Perera
    • Amila Nadeeshani
    • Thanura Madugeeth
    • Mario Ananda were the other artists who added the glamour to the night!
    Also the musical arrangements by Dr. Rohana Weerasinghe can be elaborated as the most significant element throughout the show!
    WHAT A WHOLESOME NIGHT IT HAD BEEN, SO HERE’S FOR YOU !
    UPLOADING EACH AND EVERYTHING ABOUT UDDIKA ON THIS SHOW !
    SUBSCRIBE AND CHECKOUT THE “නින්ද නේන රාත්‍රියේ…” FULL PLAYLIST FOR THE FULLEST FEELING ! 😍😍
    #uddikafans
    --------------
    ⛔️ Please note that the video rights owned by ​⁠ ​⁠​⁠ since this is only uploaded here to entertain fans of Uddika Premarathne so kindly mention the credits if anyone do screen recording or reposting the stuff I post here!
    /admin ❤️
    ✅ Don’t forget to like and comment the video with suggestions and any other requests regarding Uddika Premarathne. Do subscribe and stay tuned for more unseen and interesting content related to actor of this era! ❤️
    #uddikafans #uddikapremarathnefans #SihinayakiAdare #Uddikapremarathne #upcomingmovies #sihinayakiadare #sihinayakiadare #සිහිනයකිආදරේmovie #HemalRanasinghe #PoojaUmashankar #sihinayakiadare #poojaumashankar #hemalranasinghe #liveshows #flashback #rohanaweerasinghe #hrjothipala #vijayakumarathunga #uddikapremarathne #uddikapremarathna #npp #sinhalasongs #sinhala #uddikafans #sihinayakiadare #bollywood #umalithilakarathne #surendraperera #amilanadeeshani #nindanenarathriye
    #uddikafans #uddikapremarathnefans #SihinayakiAdare #Uddikapremarathne #upcomingmovies #sihinayakiadare #bestyoutubevideos #youtubecreator #love #edit #uddikapremarathna #uddika #srilankanews #actors #bollywood #viral #srilanka #visitsrilanka #viral
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 68

  • @nimalifonseka122
    @nimalifonseka122 2 หลายเดือนก่อน +13

    බිමල් ඡයකොඩිට ලස්සනට සිංදු කියන්නත් පුලුවන්!! මම ආසම කරන තවත් විශිෂ්ටතම රංගන ශිල්පියෙක් ! හරිම ලස්සනට ගායනා කරා!!!
    බුදුසරණයි !!!

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 2 หลายเดือนก่อน +17

    අම්මෝ උද්දිකගේ ඒ ආදරණීය voice එක හදවත කොහේදෝ ඈතක මතකයක් එක්ක පාවෙනවා වගේ ❤️

    • @senara797
      @senara797 2 หลายเดือนก่อน +3

      True,💞💞

  • @NeharaPieris.
    @NeharaPieris. 2 หลายเดือนก่อน +16

    අනේ the best show මේක නම්…🥺💓🎵 ඔක්කොම ලස්සනම සින්දු….😘😍💐❤️🙏😭

    • @dasu169
      @dasu169 2 หลายเดือนก่อน +3

      💯💯 මේක තමා හොදම

  • @chandrajayasekara3293
    @chandrajayasekara3293 2 หลายเดือนก่อน +6

    උද්දික පුතේ නැවතත් දැකිමට හැකි ව්ම සතුටක්.ඔබේ සියලු පැතුම් ඉටුවේවා !!!

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 2 หลายเดือนก่อน +3

    හරිම මිහිරියි... ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙ සංගීතයට උද්දික බිමල්... ආදරණීය ජෝතිපාලයන්ගේ සුමියුරු ගීත... රස වෑහෙන ප්‍රසංගයක් හැමෝටම ජයමවේවා....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nokaSir
    @nokaSir 2 หลายเดือนก่อน +4

    උද්දික ගොඩක් ලස්සනයි කටහඩ ❤ ආදරෙයි ගොඩක් මේ නලුවාට ,, ගායකයාට ❤

  • @premasirijayathilaka8372
    @premasirijayathilaka8372 2 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයිනේ උද්දික ඉන්න අලුහ් ප්‍රෝග්‍රැම් නැරබිමට හැකිවිම ගැන හරිම සතුටුයි
    උද්දික ගේ කටහඩ හරිම මිහිරියි භවනාවක් වගෙයි ❤❤❤❤❤❤❤❤

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 2 หลายเดือนก่อน +5

    උද්දික සහ බිමල් කැමතිම ශිල්පීන් දෙන්නෙක් ගායනය 👌👌👌සූපිරි❤❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-ww7rs9cy2y
    @user-ww7rs9cy2y 2 หลายเดือนก่อน +5

    ආදරනීය උද්දික අපි බැලුව ...නින්ඳ නේන රාත්‍රි ය..එ න්න දුකයි ...ඉවර උනාම..ඔබ ට තව ගිීත කියන්න තිබුනා ...තෙරැවන් සරණයි ...

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 2 หลายเดือนก่อน +8

    මුළු show එකම දාන්න බැරි ද, Please... Superb voices.. ❤❤❤❤

    • @renukasenaviratne6967
      @renukasenaviratne6967 19 วันที่ผ่านมา

      Rupavahini ninda nena rathriya kiyala type karanna utube eke

  • @rasaa4058rasaa
    @rasaa4058rasaa 2 หลายเดือนก่อน +3

    අනේ ආසම නලුවො දෙන්නෙක්😍😍මට අනුව නම් හිත හිරිවට්ටන්න පුලුවන් කටහඬක් තියෙන,කටහඬ ඇහුණත් අඳුරගන්න පුලුවන් දැනට සිංහල සිනමාවේ ඉන්න හොඳම පිරිමි පෞර්ෂයන් දෙකක්❤❤❤මේ දෙන්නම එකම වේදිකාවේ දකින්න ලැබුණු එක පුදුම සතුටක්❤❤

  • @himashini5514
    @himashini5514 2 หลายเดือนก่อน +3

    ආසම දෙන්නෙක් මෙහෙම දැක්කම හරිම සතුටුයි.

  • @kuruppuarachchiw4160
    @kuruppuarachchiw4160 2 หลายเดือนก่อน +5

    පොඩි කාලෙ හිතාගෙන හිටියෙ "මහ දැනුමැති වන බමරා " කියලා. තේරුණේ හුඟක් කාලෙකට පස්සෙ ..😂😂😂
    Sweetly sang...

  • @SunilaNishsanka-zc5mr
    @SunilaNishsanka-zc5mr 2 หลายเดือนก่อน +5

    "ලංවී හදට අපේ -ආදරෙන් ගයයි මෙසේ"❤

    • @wmskwansinghe1073
      @wmskwansinghe1073 2 หลายเดือนก่อน +4

      ලස්සනයි ගොඩාක් ලස්සනයි උද්දික..ඔයාටත් බිමල් ඇතුලු හැමෝටම සුභ පතනවා...show ekaබලන්න එන්න ආසාවෙන් හිටියත් කුරුණෑගල ඉදන් එන්න දුර නිසා ආවේ නැහැ. පුලුවන්නම් කුරුණෑගල ෂෝ එකක් කරන්න. අපට ආසයි ඔයාවත් බලන්න කතා කරන්න...ජය වේවා ඔබට..

  • @rgrenuka3058
    @rgrenuka3058 2 หลายเดือนก่อน +1

    ආසම ආස දෙන්නෙක් බුදුසරණයි

  • @chandanirupika5349
    @chandanirupika5349 2 หลายเดือนก่อน +2

    බිමල් ලස්සනයි කියනවා

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 2 หลายเดือนก่อน +3

    🌹💞🌹❤️❤️💞🌹❤️💞ලස්සනයි ගොඩක් හරිම නැවුම් හදවල් 👌💞🌹🌹💞💞❤️e

  • @SamithaSadamali
    @SamithaSadamali 2 หลายเดือนก่อน +3

    ලස්සනයි බුදුසරනයි දෙන්නටම❤

  • @renukamaddumage5642
    @renukamaddumage5642 2 หลายเดือนก่อน +2

    අපිත්.බැලුව හරිම ලස්සනයි .❤❤❤❤

  • @arunakumari6028
    @arunakumari6028 2 หลายเดือนก่อน +3

    දෙන්නටම ආදරෙයි! ❤

  • @nilanganikumari9981
    @nilanganikumari9981 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤️🌹🌹

  • @RoshelMax3
    @RoshelMax3 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤ගොඩක් ලස්සනයි

  • @AaBb-fk8sk
    @AaBb-fk8sk 2 หลายเดือนก่อน +1

    ,ලස්සනයි අපි පිට රට

  • @user-ss6wv3gh9f
    @user-ss6wv3gh9f 2 หลายเดือนก่อน +2

    ආසම දෙන්නෙක්❤❤❤❤

  • @sharmaweerasinghe2639
    @sharmaweerasinghe2639 2 หลายเดือนก่อน +6

    Nice to see like this Uddika n Bimal ♥️♥️♥️♥️♥️

  • @bshvhegc3455
    @bshvhegc3455 2 หลายเดือนก่อน +1

    Ane uddika apahunam deshapalanaya karanna epa,oyala wage watina aya apita ahimi wenawa.api ❤❤❤

  • @SheelaKw
    @SheelaKw 2 หลายเดือนก่อน +1

    Mimal sir uddika sir GAyanaya WADANAYA RANGANAYA HEMA ATHINMA DAKSHAYIN.❤ DENNATAMA.WELIKATHARE IDALA ME WEDASATAHAN BALALA SATHUTU WEMI.

  • @SewwandiAlgama
    @SewwandiAlgama 2 หลายเดือนก่อน +2

    Uddika .bimal both are excellent ❤❤❤

  • @chandaniewalgampaya467
    @chandaniewalgampaya467 15 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤
    Beautiful dear

  • @annenishani2710
    @annenishani2710 2 หลายเดือนก่อน +2

    Uddika &Bimal 👍❤️💐

  • @anusharaji7051
    @anusharaji7051 2 หลายเดือนก่อน

    Uddika biemal oyal danama mama asam danank oya dana lassanta siendu keiyanawa suba puthaanwa danatama adarai .budu sarani🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹💞💞💞❤

  • @champasenavirathne2536
    @champasenavirathne2536 2 หลายเดือนก่อน +1

    ආදරේ කියයි මෙසේ.........................

  • @kanthiranatunga4865
    @kanthiranatunga4865 2 หลายเดือนก่อน +1

    Uddika your path is laid along music and acting. You are expertise in those fields not on politics.
    ❤❤❤

  • @user-sj7ku7tk1x
    @user-sj7ku7tk1x 2 หลายเดือนก่อน +2

    Kind of a meditation!!!!" when listening 2 yr voice Uddika.

  • @bshvhegc3455
    @bshvhegc3455 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @gayanikodikara5101
    @gayanikodikara5101 2 หลายเดือนก่อน +1

  • @lathapeiris8512
    @lathapeiris8512 2 หลายเดือนก่อน +1

    😍😍

  • @NalaniPolpitiya-tk4ww
    @NalaniPolpitiya-tk4ww 6 วันที่ผ่านมา

    Super 🌹🌹

  • @GnaPaluwaththa
    @GnaPaluwaththa 12 วันที่ผ่านมา

    Lassani❤❤❤❤❤💛💚💙🙏🌏 Song...godluck

  • @kumariganegoda3554
    @kumariganegoda3554 2 หลายเดือนก่อน +1

    Very very nice

  • @dinesha1239
    @dinesha1239 2 หลายเดือนก่อน +1

    Very nice ❤❤❤

  • @kumarifernando2256
    @kumarifernando2256 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @indikanishanthi1684
    @indikanishanthi1684 2 หลายเดือนก่อน +1

    2nnama ❤niyamai

  • @user-ix8kk8rx6b
    @user-ix8kk8rx6b 2 หลายเดือนก่อน +1

    Uddika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SamanthikaSilva
    @SamanthikaSilva 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤👦🌹

  • @kumarialwis8127
    @kumarialwis8127 2 หลายเดือนก่อน

    Great ❤❤

  • @kanthiranatunga4865
    @kanthiranatunga4865 2 หลายเดือนก่อน +2

    Both are excellent .!❤️

  • @rupikajayasekara1654
    @rupikajayasekara1654 2 หลายเดือนก่อน +1

    Very nice

  • @mangalaperera8456
    @mangalaperera8456 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @RoshelMax3
    @RoshelMax3 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @nadeetharangamali9537
    @nadeetharangamali9537 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @arunashanthi9800
    @arunashanthi9800 2 หลายเดือนก่อน +2

    Harima lassanai ❤❤❤❤❤❤

  • @nadeekaprasanthi2969
    @nadeekaprasanthi2969 2 หลายเดือนก่อน +1

    uddika ❤❤❤

  • @chitradesilva9993
    @chitradesilva9993 2 หลายเดือนก่อน +2

    super talented 👏 👌

  • @user-ui7en1ht1y
    @user-ui7en1ht1y 2 หลายเดือนก่อน +1

    Mama,kamatima,kalakaruwandapalaki,bs, 2:59 2:59

  • @dulariwas2587
    @dulariwas2587 2 หลายเดือนก่อน +1

    Wow

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 2 หลายเดือนก่อน +1

    Aiya ayemath b m i c h eka Tyne Kota kyena WA DA,, balane eane a,,,dane Ada i me constant eka tebunea kyala a,,

  • @amila.1077
    @amila.1077 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤😂

  • @mangalaperera8456
    @mangalaperera8456 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-dq7xj2fb8f
    @user-dq7xj2fb8f 2 หลายเดือนก่อน

  • @priyanthadealwis280
    @priyanthadealwis280 2 หลายเดือนก่อน

    ❤❤❤❤