මා වින්ද වේදනාව..🌹🖤 උද්දික ප්‍රේමරත්න - බිමල් ජයකොඩි || “නින්ද නේන රාත්‍රි‍යේ” live in concert 🎙️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ค. 2024
  • #uddikafans #uddikapremarathne #hrjothipala #nindanenarathriye
    මා වින්ද වේදනාව… by Uddika Premarathne and Bimal Jayakodi at the most nostalgic live musical show took place at BMICH and was called as “නින්ද නේන රාත්‍රියේ” 🎶
    All the songs sang by the legendary H.R Jothipala which were done in Sri Lanka as remakes of Hindi melodies, had been chosen to sing and was filled with many more amusing artists just like Uddika !
    • Bimal Jayakodi
    • Suneth Udaya Priyantha
    • Umali Thilakaranthne
    • Uresha Ravihari
    • Surendra Perera
    • Amila Nadeeshani
    • Thanura Madugeeth
    • Mario Ananda were the other artists who added the glamour to the night!
    Also the musical arrangements by Dr. Rohana Weerasinghe can be elaborated as the most significant element throughout the show!
    WHAT A WHOLESOME NIGHT IT HAD BEEN, SO HERE’S FOR YOU !
    UPLOADING EACH AND EVERYTHING ABOUT UDDIKA ON THIS SHOW !
    SUBSCRIBE AND CHECKOUT THE “නින්ද නේන රාත්‍රියේ…” FULL PLAYLIST FOR THE FULLEST FEELING ! 😍😍
    #uddikafans
    --------------
    ⛔️ Please note that the video rights owned by ​⁠ ​⁠​⁠ since this is only uploaded here to entertain fans of Uddika Premarathne so kindly mention the credits if anyone do screen recording or reposting the stuff I post here!
    /admin ❤️
    ✅ Don’t forget to like and comment the video with suggestions and any other requests regarding Uddika Premarathne. Do subscribe and stay tuned for more unseen and interesting content related to actor of this era! ❤️
    #uddikafans #uddikapremarathnefans #SihinayakiAdare #Uddikapremarathne #upcomingmovies #sihinayakiadare #sihinayakiadare #සිහිනයකිආදරේmovie #HemalRanasinghe #PoojaUmashankar #sihinayakiadare #poojaumashankar #hemalranasinghe #liveshows #flashback #rohanaweerasinghe #hrjothipala #vijayakumarathunga #uddikapremarathne #uddikapremarathna #npp #sinhalasongs #sinhala #uddikafans #sihinayakiadare #bollywood #umalithilakarathne #surendraperera #amilanadeeshani #nindanenarathriye
    #uddikafans #uddikapremarathnefans #SihinayakiAdare #Uddikapremarathne #upcomingmovies #sihinayakiadare #bestyoutubevideos #youtubecreator #love #edit #uddikapremarathna #uddika #srilankanews #actors #bollywood #viral #srilanka #visitsrilanka #viral
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 86

  • @user-qo8qv4wy2b
    @user-qo8qv4wy2b 2 หลายเดือนก่อน +20

    උදිදික +බිමල් එකට ගායනා කරනවා දකින්න ලැබිම සතුටක්💐👍❤️❤️

  • @NeharaPieris.
    @NeharaPieris. 2 หลายเดือนก่อน +26

    ආසම නලුවො දෙන්නා එකට මාර ලස්සන හඩවල් දෙකක්.. 💓😫 ඔයාට පිං uddikafans මේවා අපිට බලන්න share කරන එකට..🥺💓🤍 වටිනම show එකක් මේක නං…🎶🙏

    • @uddikafans
      @uddikafans  12 วันที่ผ่านมา +1

      ❤❤❤

  • @kg94837
    @kg94837 2 หลายเดือนก่อน +7

    උද්දික බිමල් දෙන්නම දක්ෂ නලුවෝ වගේම දක්ෂ ගායකයෝ. එකට ඉන්නවා දැකීමත් සතුටක්.

  • @rupikacmaegodage5428
    @rupikacmaegodage5428 2 หลายเดือนก่อน +5

    තරහ වෙන්න එපා .Uddhika ඔයා දේශපාලනයට nam තවත් යන්න එපා .

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 2 หลายเดือนก่อน +7

    ලස්සනයි ගොඩක්. Uddikafans thank you

  • @icgwd9788
    @icgwd9788 10 วันที่ผ่านมา

    දේනාටම බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව සාදු සාදු සාදු හරිම සතුටුයි මම සවුදි අරාබියේ සිට බුදු ⚘⚘⚘⚘⚘⚘

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 2 หลายเดือนก่อน +10

    අනේ ඉතින් අපේ රෙහාන් මහත්තය...උද්දික සහෝදරයා ගොඩාක් ආදරෙයි ගොඩක් සතුටුයි .ඔයාගේ හැම දක්ෂතාවයකටම සුබ පතනවා .show එක බලන්න නමි එන්න බැරි උනා ඈත වැඩි නිසා ..ඉතිං ඔයා ලංකාවට ආපු එක ගැන සතුටුයි ..පාරදිගෙන් පස්සේ තමයි ඔයාට ගොඩක්ම ආදරය කරන්න පටන්ගත්තේ ඒ වගේ ලස්සන ආදරණිය නිර්මාණය යකින් නැවත හමුවෙමු ..බුදු සරණයි .
    ආදෙරයි හැමදාම සහෝදරත්වයෙන් ..ජයවේවා. ඔබට....

    • @user-su1qf1ol9l
      @user-su1qf1ol9l 2 หลายเดือนก่อน +1

      ලස්සනයි නැවත පුංචි තිරයේ දුෂේනි එක්ක දකින්න ආසාවෙන් බලා ඉන්නවා

    • @wmskwansinghe1073
      @wmskwansinghe1073 2 หลายเดือนก่อน +1

      ඇත්තටම උද්දිකගෙයි දුශේනිගෙයි රූපයත් රගපෑමක් යන දෙකම හරිම අපූරු විදිහට ගැලපෙනවා නේද...හරි ආසයි ඉතින් දෙන්නවම ආපසු හොද නිර්මාණයකින් දකින්න..

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 2 หลายเดือนก่อน +3

    මං කැමතිම ගීතයක් කැමතිම කළා ශිල්පීන් දෙදෙනෙක්ගෙ හඬ්න් ඇහෙන්නෙ........ ❤️❤️❤️❤️🎶🎸🎶🎸🎶හිත ඈත අතීතෙටම අරන් ගියා.......😢.

  • @amarashi2337
    @amarashi2337 2 หลายเดือนก่อน +4

    උද්දිකපුතෙ ඔයා හරිම නිහතමානී හැමදාම දෙන්නම හරිම ලස්සනට කියන ව ආදරෙයි පුතෙ හැමදාම ත් තෙරුවන් සරණයි

  • @dasu169
    @dasu169 2 หลายเดือนก่อน +7

    Anee...🥺🥺 උද්දික ගොඩා....ක් නිහතමානියී...❤🥺
    මාරම ලස්සනයි....
    මුලින් උද්දික මොකක් කියලද ඒ හිනා වෙන්නේ.....මට ඇහෙන්නේ නෑ ඒක පැහැදිලිව...🙃

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 2 หลายเดือนก่อน +2

      " සල්ලි ගන්නවනෙ. ?? " කියල නේද කිව්වෙ . වෘත්තිය ගායකයින් නොවේ කිව් නිසා ....

    • @dasu169
      @dasu169 2 หลายเดือนก่อน +2

      @@kuruppuarachchiw4160 ආ...😁

    • @SheelaKw
      @SheelaKw 2 หลายเดือนก่อน +1

      Dennama nihathamani DAKSHAYIN DENNEK.KUWAIT SITA❤❤❤

  • @nokaSir
    @nokaSir 2 หลายเดือนก่อน +4

    උද්දික ගොඩක් ලස්සනයි කටහඩ අහන්න ,අහන්න ආසයි ❤

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 2 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි ආසම දක්ෂම.. නළුවෝ දෙන්නෙක් නේ

  • @RoshelMax3
    @RoshelMax3 2 หลายเดือนก่อน +3

    අනේ,,, ගොඩක් ලස්සනයි ,,❤️miss වුනු එක ගැන දුකයි❤️❤️❤️ Mr. Handsome බුදුසරණයි ඔයාට🙏🙏🙏

  • @user-ro6yq5ok9g
    @user-ro6yq5ok9g 9 วันที่ผ่านมา

    නියමයි උද්දීක හරිම ලස්සනයි තෙරුවන් සරනයි ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️

  • @MaanaVee
    @MaanaVee 2 หลายเดือนก่อน +1

    වැඩි කෑලි නැතුව රසවින්දනයට බාධාවක් නැතිවෙන විදියට පැරණි ගී කිම ලේසි නෑ. ඒ අභියෝගය දෙන්නම ලස්සනට ජයගත්තා..💐💐💐💐💐💐

  • @premasirijayathilaka8372
    @premasirijayathilaka8372 2 หลายเดือนก่อน +3

    ශා,,,,,,,,,,,,,, හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @shyamacooray3422
    @shyamacooray3422 2 หลายเดือนก่อน +2

    Dennama ලස්සනට kiyanava god bless you

  • @sunilaperera6491
    @sunilaperera6491 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි
    🎉🎉🎉🎉

  • @annenishani2710
    @annenishani2710 2 หลายเดือนก่อน +2

    Uddika , Bimal ලස්සනයි 🎤💐❤️❤️🎉

  • @user-ww7rs9cy2y
    @user-ww7rs9cy2y 2 หลายเดือนก่อน +2

    දෙන්න ම ගේ ලඟට ඇවිල්ල කතා කරන්න ආසාවෙන් හිටියේ ...2024/05/04 දින මගේ ජීවිතය අමතක නෙවෙන දිනයක් ...musical show එක තව වෙලාවක් ..තිබුනා නම් ...ආසයි ..නැවත බලන්න එන්න පටන්ගන්න දිනය දන්වන්න...උද්දික පුුතා යන්න එපා ..අපේ රට අත්හැර ල...අපි ආදරෙයි ...අපේ ආදරනීය රෙහාන් ට තාමත්...උදයකාන්ත වර්නකුලසුරිය මහත්තයා අපි ට ඉදිරි පෙළ අසුන් ගත්ත...අපි ට එතුමා ට කියන්න ..හිතුනා පුතා දුශේනි දුුව Fillm එකකින් දකින්න ..Fillm එකක් කරන්න කියල ...ඒත් එයාල අපට කොහොම ප්‍රතිචාර ..දක්වයි ද දන්නෙ නැනේ ...පුංචි තිරයෙන් එන්න ...රෙහාන් මහත්තයා අපේ .....

  • @hasanthidammika8990
    @hasanthidammika8990 2 หลายเดือนก่อน +1

    ලස්සනයි මන් ආසම සින්දුවක්❤❤❤

  • @JanakiLiyanage-oi6ty
    @JanakiLiyanage-oi6ty 2 หลายเดือนก่อน +3

    උද්දික ප්‍රෙමරත්න බිමල් මන් ගොඩක් කැමති නලුවො දෙන්නෙක් ද්ක්ශයි ගොඩක්

  • @user-qn3pe1zq9x
    @user-qn3pe1zq9x 2 หลายเดือนก่อน +1

    දෙන්නම මරු❤

  • @nilanganikumari9981
    @nilanganikumari9981 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤️❤️❤️

  • @senara797
    @senara797 2 หลายเดือนก่อน +12

    Woww. Thanks to. You UddikaFans. 🥰🥰❤️💞

  • @TanashaFernando-zc2ix
    @TanashaFernando-zc2ix 2 หลายเดือนก่อน +5

    The best admin Award goes tooo,, UDDIKAFANS admin, 🥵👌❤️ superb work #uddikafans 💕💐

  • @DulashiniGunasekara-kd1rq
    @DulashiniGunasekara-kd1rq 2 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සන වැඩක්.

  • @user-cb2mq9gg8z
    @user-cb2mq9gg8z 5 วันที่ผ่านมา

    දෙන්නම මාර ලස්සනට කියනව ❤❤❤💐💐💐

  • @NayanaKumuduni-sr8ko
    @NayanaKumuduni-sr8ko 2 หลายเดือนก่อน

    Very nice bimal , uddika❤❤❤

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 2 หลายเดือนก่อน

    ❤❤Wwwwwoo harima lassanai ape nihatha mani naluweka Uddika sir oba dedenma hari lassan deyaka apata dunna all the best god bless you apata shere karata thanks ❤❤🤝🌹

  • @dulaniginigaddarage3178
    @dulaniginigaddarage3178 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @chandaniewalgampaya467
    @chandaniewalgampaya467 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @selinDonselindondenu
    @selinDonselindondenu 2 หลายเดือนก่อน +1

    මගේ ප්‍රියතම නළුවොදෙදෙනා❤😂

  • @champasenavirathne2536
    @champasenavirathne2536 2 หลายเดือนก่อน +1

    ලස්සනයි දෙන්නම

  • @user-hf8sr4ws9q
    @user-hf8sr4ws9q 2 หลายเดือนก่อน

    Harima lassana malli adarei 😘❤️

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 2 หลายเดือนก่อน

    Wow bimal n uddika very nice ❤❤👍

  • @Renukapawani
    @Renukapawani 2 หลายเดือนก่อน +2

    Salli gannawane🙈😉❤️👌

  • @sharmaweerasinghe2639
    @sharmaweerasinghe2639 2 หลายเดือนก่อน +3

    Very nice ♥️♥️♥️♥️♥️♥️♥️

  • @lathapeiris8512
    @lathapeiris8512 2 หลายเดือนก่อน +1

    😍😍

  • @sunethradewalagama8423
    @sunethradewalagama8423 2 หลายเดือนก่อน +1

    Lassenai uddika .bimal

  • @youlearn4769
    @youlearn4769 2 หลายเดือนก่อน +1

    Two handsome boys and two mellifluous voices. Band is really good too.

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka2473 2 หลายเดือนก่อน

    💖👌💖👌

  • @renukaaluthge2224
    @renukaaluthge2224 2 หลายเดือนก่อน +2

    Very nice uddika god bless you ❤❤❤

  • @lalanihannadige3748
    @lalanihannadige3748 2 หลายเดือนก่อน +2

    මෙයාල කොච්චර දක්ෂද අනේ බලන්නකෝ

  • @user-bm3vb3ky5z
    @user-bm3vb3ky5z 2 หลายเดือนก่อน

    ❤❤❤ pattai

  • @ramanikankanamge9814
    @ramanikankanamge9814 2 หลายเดือนก่อน +2

    Suppre malie ❤

  • @mangalaperera8456
    @mangalaperera8456 21 วันที่ผ่านมา +1

    Wow ❤❤❤❤

  • @user-iu2uf2hr8q
    @user-iu2uf2hr8q 2 หลายเดือนก่อน +2

    Great voices with handsome actors 😍😍😍😍

    • @NeharaPieris.
      @NeharaPieris. 2 หลายเดือนก่อน +1

      😍❤️💯💯

  • @kumariganegoda3554
    @kumariganegoda3554 2 หลายเดือนก่อน +1

    Very nice budu saranai both of you

  • @shereendaniels-fs6vn
    @shereendaniels-fs6vn 2 หลายเดือนก่อน

    Bimaltath Uddikatath sththiy lassanata mihiri gaayanayak oyalata ping

  • @user-ro6yq5ok9g
    @user-ro6yq5ok9g 11 วันที่ผ่านมา

    Great Great love you both ❤️❤️❤️

  • @sandyanijayasekara9734
    @sandyanijayasekara9734 2 หลายเดือนก่อน

    Very nicr ❤❤❤

  • @vijithakusummallawaarachch2657
    @vijithakusummallawaarachch2657 5 วันที่ผ่านมา

    Mamat harima kemati dennek

  • @GnaPaluwaththa
    @GnaPaluwaththa 2 หลายเดือนก่อน

    Lassana❤❤❤💙🙏SongAsi

  • @nadeekaprasanthi2969
    @nadeekaprasanthi2969 2 หลายเดือนก่อน +1

    thenks....❤❤asama naluwo dennek.

  • @herathherath7660
    @herathherath7660 2 หลายเดือนก่อน +2

    Lassanai ❤❤❤❤❤❤❤❤

  • @dilumamunugama4839
    @dilumamunugama4839 2 หลายเดือนก่อน +1

    Beautiful ❤ two legends in mini sreen and silver sreen Uddika and Bimal ❤❤

  • @SheelaKw
    @SheelaKw 2 หลายเดือนก่อน

    UDDIKA SIR AND BIMAL SIR ASHMA KEMATHIMA DENNEK.SATHUTUI SINDUWA AHANNA LEBUNA.❤❤❤

  • @mmadubashanimadavi
    @mmadubashanimadavi 2 หลายเดือนก่อน +2

    Super talent……

  • @MimiTabe-jl7er
    @MimiTabe-jl7er 2 หลายเดือนก่อน +1

    Wow so beautiful voice and lovely both of you 💕😍

  • @user-sm7zq7nq8v
    @user-sm7zq7nq8v 2 หลายเดือนก่อน

    Mama.harema.kamathe.dennak❤

  • @shashinifernando-wq1zg
    @shashinifernando-wq1zg 2 หลายเดือนก่อน +1

    ❤ two of favorite artists

  • @dilrukshigamage2150
    @dilrukshigamage2150 2 หลายเดือนก่อน +1

    Both are very talent artists ❤❤

  • @thamalidissanayake2235
    @thamalidissanayake2235 2 หลายเดือนก่อน +1

    Beautiful voice congratulation both of you

  • @dharmarathnayaka5401
    @dharmarathnayaka5401 2 หลายเดือนก่อน +1

    💐💐💐

  • @user-cj6jm8nj1d
    @user-cj6jm8nj1d 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sunethradewalagama8423
    @sunethradewalagama8423 2 หลายเดือนก่อน +1

  • @jenatdiad1573
    @jenatdiad1573 2 หลายเดือนก่อน

    Godak lassanai ❤❤❤❤❤❤❤❤

  • @kumarialwis8127
    @kumarialwis8127 2 หลายเดือนก่อน +1

    Great. Love you both ❤❤

  • @dharshikagunawardena9817
    @dharshikagunawardena9817 2 หลายเดือนก่อน

    Very nice ❤

  • @user-cy8bl8fb5t
    @user-cy8bl8fb5t 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chayanirmali8806
    @chayanirmali8806 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @seethanandani4499
    @seethanandani4499 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @seeladissanayake2217
    @seeladissanayake2217 2 หลายเดือนก่อน

    💞💞💞💞💞💞

  • @user-rl3bp5yn8z
    @user-rl3bp5yn8z 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @HirimuthugodageSriyalath-fu6dh
    @HirimuthugodageSriyalath-fu6dh 2 หลายเดือนก่อน

    Api harima dukuna oba parlimenthu giyama.eitath wada dukuna rain giyama.mokada Api kamathi obage ragapama wagema gayanayata.ithama dakshai.digatama Ape samage Adareth ekka ohoma inna.

  • @SamanthikaSilva
    @SamanthikaSilva 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤