Most Popular Actor Actress Teledrama of the Year | Sumathi Awards 2023 | Uddika | Dusheni | Paradige

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2023
  • #uddikapremarathne #dusheni #sumathi #awards #2023 #sarangadisasekara #dinakshie #paaradige #popular #rehansarani #rehan #sarani #kavingaperera #uddikadusheni #paradige #swarnawahini

ความคิดเห็น • 104

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 ปีที่แล้ว +53

    උද්දික පුතේ,ස්තුතිය පුද කිරීමේදී ම⁣ගේ සද යනුවෙන්
    කියවුනා.ඔබේ සදටයි ඔය සම්මානය හිමි.ඔයතරමටම තාත්විකව ඔබට නිදහසේ රගපාන්න ඉඩහසර ලැබුණේ
    ඔබගේ සදගේ කැපවීම නිසාමය කියලයි මගේ හැගීම

  • @nilanthiwasana
    @nilanthiwasana ปีที่แล้ว +36

    සම්මානය ගන්න එද්දී ඒ නිහතමානි සිනහව... 🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +8

    දුශේණී. උද්දික. තවතවත්. ඉදිරියට. යන්න.උනුසුම් සුභ පැතුම්

  • @chamid6040
    @chamid6040 ปีที่แล้ว +14

    මං නම් හරිම ආස නලුවේක් මේ නාට්ටියේදි ගොඩාක් ආසයි මගේ අප්පච්චි තරුන කාලේ ඔය වගේමයි කිසිම වෙනසක් නැ ...කොහොම උනත් රේහාන් චරිතයට හරිම ආදරේයි ..❤️🌹

  • @renukadamayanthi170
    @renukadamayanthi170 ปีที่แล้ว +7

    මම ආසම චරිතේ රෙහාන් අලුවිහාරෙට සහා දීල්ශානී,සරණි,බට්ටි මේ දෙදෙනාටම ආදරෙයි ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +10

    Congratulations uddika and dusheni ❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chamid6040
    @chamid6040 ปีที่แล้ว +13

    සරනි ඔයාටත් ආදරේයි ❤️🌹🌹❤️

  • @kamanikariyawasam129
    @kamanikariyawasam129 ปีที่แล้ว +10

    Uddika and Dushani is the best ❤️❤️👍👍

  • @monicagamagi4106
    @monicagamagi4106 ปีที่แล้ว +4

    රෙහාන් අයියා ඔබට උණුසුම් සුභ පැතුම් අපේ පැතුම හරි උද්දික අයියා තව තව ඉදිරියට යන්නන්න මගෙ ආසිර්වද වේවා බුදු සරණයි

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 ปีที่แล้ว +19

    අපේ සුබ පැතුම් ඔයාලට
    උද්දික ❤️ දුශේනි

  • @monicagamagi4106
    @monicagamagi4106 ปีที่แล้ว +6

    ඔයාලා හැමෝටම උණුසුම් සුභ පැතුම් බුදු සරණයි

  • @monicagamagi4106
    @monicagamagi4106 ปีที่แล้ว +4

    සුභ පැතුම් බන්ටි උනුසුම් සුභ පැතුම් ඔයාට සරණිට මියුරංගි සුභ අනාගතයක් ඉදිරියටම යන්න ආසීර්වාද වේවා බුදු සරණයි

  • @ahinsanaabhilashini169
    @ahinsanaabhilashini169 ปีที่แล้ว +10

    ඒ වෙලාවෙ ශලනිගෙ මූණ බලන්න තිබ්බනම් මට 🤭

  • @jkmalani1544
    @jkmalani1544 6 หลายเดือนก่อน +2

    රටේ හොඳ ම නළුවා හොඳ ම නිවේදකයා හොඳ ගායන හැකියාව න් තිබෙන කෙනෙක් සැමදා සතුටින් ඉන්න❤❤❤❤❤

  • @kusumkarunarathna505
    @kusumkarunarathna505 ปีที่แล้ว +5

    ඇත්තටම සතුටුයි උද්දික මහත්මයානෙනි ජේසු පිහිටයි

  • @anjaloanjalo8511
    @anjaloanjalo8511 ปีที่แล้ว +7

    .සම්මාන ගන්න ඇවිල්ලා ඉන්නෙත් හරීම චාමි විදිහට ඔහුගේ අන්න ඒ ගතියට අපි හරීම කැමතියි අනේ දේශ පාලනයට නමි යන්න ඵපා ඵහෙම උනොත් අපිට ඔයාව ඵපා වෙයි ජය වේවා ඔබට 🙏

  • @kumarilka5653
    @kumarilka5653 ปีที่แล้ว +3

    සුබ පැතුම් උද්දික දළදා සමිදු පිහිටයි 🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +7

    Thank you Dusheni duwa ❤you are very adorable and talented young girl 💗your insight and out is very beautiful and keep up your good work 💖we watch you with enthusiasm and excitement 😘😍🤩🥰you make us feel so comfortable and at ease ❤we wish if all the women can be so gentle, harsh when they have to be and kind when necessary. Love you lots and wish you all the very best hun 😍🥰😘❤💖💝

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +5

    Real gentleman Uddhika and an adorable family man. Love you lots Putha and all the very best to you. Your speech is all about others and your achievements are unselfishly dedicated to the others around you by you. You are a very humble and intelligent personality that deserve great awards and leadership in our country as your words and thoughts resemble your outlook in life with care to the needy. Love you son ❤

  • @kushanishermila7758
    @kushanishermila7758 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️ Uddika aiyatath💞💞💞💞💞💞Dushenitath suba pathum💗💗💗💗💗

  • @saradiya4980
    @saradiya4980 ปีที่แล้ว +8

    උද්දිකට සම්මානයක් ලැබෙයි කියල මුලින්ම හිතුනෙ කළු අරලිය නාට්‍යයේ ක්ලබ් වසන්තට. ඒ චරිතෙත් හොඳටම කලා.

  • @padmagalkotuwe
    @padmagalkotuwe 11 หลายเดือนก่อน +2

    මගෙ මහත්තයා
    දැන් ජීවතුන් අතර නැහැ..😪😪😪😪
    එයා ඔබ වගෙමයි
    උද්දික ආදරෙයි
    රෙහාන්ට.
    ආදරෙයි ඔබට...♥️♥️♥️♥️

  • @dinithikosala6529
    @dinithikosala6529 ปีที่แล้ว +9

    Congratulations ❤❤

  • @audreygoonerathne7509
    @audreygoonerathne7509 ปีที่แล้ว +2

    ❤❤❤❤❤ congratulations darling Dusheni

  • @taniaekanayake5453
    @taniaekanayake5453 ปีที่แล้ว +9

    Uddika deserve it.very talented actor

  • @asanthipriyangika6928
    @asanthipriyangika6928 ปีที่แล้ว +2

    මගේ සදට ගොඩාක් ස්තූති....

  • @ruwaniathukorala7263
    @ruwaniathukorala7263 ปีที่แล้ว +2

    ආදරෙයි ආදරෙයි පාර දිගේ ටෙලි නාට්‍යට...❤️❤️❤️❤️

  • @janakifenando1837
    @janakifenando1837 ปีที่แล้ว +6

    Apith campaign kala attatama godak satutui adarei uddika dusheni

  • @sandhyasilva5
    @sandhyasilva5 ปีที่แล้ว +13

    Dinakshi usually dress well but not today. I am surprised.

    • @chathudesilva963
      @chathudesilva963 ปีที่แล้ว +1

      Ow kisima gelapimak nehe.wenadata weddings walata lassanata adinava.adanam hari odd look ekak

  • @rupikajayasekara1654
    @rupikajayasekara1654 ปีที่แล้ว +10

    Congratulations 🎊

  • @ChathurikaDilini-mj2mu
    @ChathurikaDilini-mj2mu ปีที่แล้ว +1

    ❤❤❤❤ Lasssanai uddika mahaththaya

  • @mousacell2448
    @mousacell2448 ปีที่แล้ว +2

    පාරදිගේ අනිවාර්යයෙන්ම

  • @chandradevijayasundara9969
    @chandradevijayasundara9969 ปีที่แล้ว +5

    Congratulations malli !

  • @ayomasasiejayakodi8705
    @ayomasasiejayakodi8705 ปีที่แล้ว +4

    සුබ පැතුම් උද්දික

  • @LLLaa282
    @LLLaa282 ปีที่แล้ว +4

    Paradige teledrma eken lebunu janapriyathwaya. Eka hemoma dannawa. rehan aluvihareth piligaththa. Thank u kiyanna onee siva , sadda, n chamara. Metharam minissu paradigeta adaraya une oyalage maga penvima nisai

  • @kasunweerasinghe7592
    @kasunweerasinghe7592 ปีที่แล้ว +3

    මගේ අප්පච්චි තරුන කාලේ ඔය වගේමයි

  • @aliakorayem2108
    @aliakorayem2108 ปีที่แล้ว +5

    ❤❤❤❤

  • @helarasamihira4433
    @helarasamihira4433 ปีที่แล้ว +5

    Nice 🌹

  • @ajithamaradoruge910
    @ajithamaradoruge910 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබට ජය

  • @tenishashyamali7615
    @tenishashyamali7615 ปีที่แล้ว +10

    සාරංග දිනක්ෂි අද තක්බීරි වෙලා ඉන්නේ

  • @user-gw1vv3cz7k
    @user-gw1vv3cz7k 5 หลายเดือนก่อน

    ඔබතුමා ගෙ රගපෑම් අති විෂිශ්ට යි👍👍👍👍♥️♥️

  • @yasadissanayake3732
    @yasadissanayake3732 ปีที่แล้ว +5

    Love you so much

  • @chandradevijayasundara9969
    @chandradevijayasundara9969 ปีที่แล้ว +9

    Accept my heartiest congratulations !

  • @rohinigamage5990
    @rohinigamage5990 ปีที่แล้ว +3

    ❤❤❤❤❤

  • @wasanthed8214
    @wasanthed8214 6 หลายเดือนก่อน

    4.35. Appreciate that brotherhood.

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +3

    Love Saddaha's creations, Chamara's productions and Siva's directions. You are the future and are the greatest assests what any country could have to change the world think about us and influence our nation ❤❤❤❤

  • @ramanidemel1821
    @ramanidemel1821 ปีที่แล้ว +2

    🙏🙏🙏👏👏👏👏

  • @mousacell2448
    @mousacell2448 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️👍🇱🇰

  • @gangawijesinghe3348
    @gangawijesinghe3348 10 หลายเดือนก่อน

    සුබ පැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි පාර දිගෙ නලු නිලියන්ට

  • @geethakanthi8080
    @geethakanthi8080 ปีที่แล้ว +1

    Congratulations
    Budhusarsnai Teruwansaranai

  • @RajiniDamayanthi-tw2gc
    @RajiniDamayanthi-tw2gc ปีที่แล้ว +1

    Sampradaika naluwek uddika hema manussayektama mara garuthwayak waradinne ne obata Lord Buddha bless you.awanakkathwaya wachana walin enne

  • @indraniherath4357
    @indraniherath4357 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤️❤️❤️

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 ปีที่แล้ว +1

    Saranioyarahn

  • @geethakumari1782
    @geethakumari1782 6 หลายเดือนก่อน

    දෙන්නට පුදුම ආදරෙයි.congratulations ❤❤❤

  • @komarisirilanka8250
    @komarisirilanka8250 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🌹🌹

  • @tharanganidilrukshi5631
    @tharanganidilrukshi5631 9 หลายเดือนก่อน

    ❤❤❤👍👍👍👍

  • @ajithamaradoruge910
    @ajithamaradoruge910 ปีที่แล้ว +1

    💪💪💪💪💪💪

  • @ajithamaradoruge910
    @ajithamaradoruge910 ปีที่แล้ว +1

    💪💪💪💪💪💪💪💪

  • @thamararanathunga6973
    @thamararanathunga6973 ปีที่แล้ว +1

    Mats paynawa Jo mahathtaya.

  • @dishmatharangi9964
    @dishmatharangi9964 10 หลายเดือนก่อน

    Niyamai rehan

  • @wmrohini-6659
    @wmrohini-6659 9 หลายเดือนก่อน

    Adarei ❤❤❤❤❤❤❤❤❤

  • @sriyaniwimala797
    @sriyaniwimala797 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @ajithamaradoruge910
    @ajithamaradoruge910 ปีที่แล้ว +1

    💕💕💕🙏🌺💪💪💪💪💪💪

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 ปีที่แล้ว +2

    Saraniduvamataharimasatutui

  • @user-ep1he7xc3y
    @user-ep1he7xc3y 7 หลายเดือนก่อน

    Serenity oyanam attunement swit ane❤ mama dubai idan

  • @user-ep1he7xc3y
    @user-ep1he7xc3y 7 หลายเดือนก่อน +1

    Attunement rehang aiya oya nihetemani kenek make dubai idan

  • @user-im5qm3fp3j
    @user-im5qm3fp3j 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🌹🌹🌹🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @hanannaggar4555
    @hanannaggar4555 ปีที่แล้ว

    Oba. Tamil. Naluwek. Wage Jayawewa ❤️👍

  • @malee5250
    @malee5250 ปีที่แล้ว +14

    Apoo Dinakshi kolama ethantath ringala.ගෙදර idapanko

    • @nuwaninirmani2444
      @nuwaninirmani2444 ปีที่แล้ว +7

      Dinakshi ithin ethana karanne eyage job ekane. Gedra hitiyahma oyada eyalata hamba karala denne

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 ปีที่แล้ว +1

    Mamasamadamakiyanneobatamaapiharimaadarai

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว +1

    ❤❤❤❤❤🌷

  • @lasanthikusalya6699
    @lasanthikusalya6699 ปีที่แล้ว +1

    Parana janadipathi aryawa nathi thanak nahane a wage thama

  • @scasiri
    @scasiri ปีที่แล้ว +2

    සියල්ල වෙනස් වෙන්න ගියේ කොච්චර පොඩි කාලයක්ද...

  • @samadharasadamali1722
    @samadharasadamali1722 ปีที่แล้ว +1

    💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💐💐💐🥰😍😍🥰

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 ปีที่แล้ว +1

    Obapiyatumatasubaupandinayakveva

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 ปีที่แล้ว +1

    Paradigavagima. TValassanTalinattiyak. Nirmanakaranna. Kiyalaapiellasitinava

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 ปีที่แล้ว +1

    Attatamamataharimasatutui

  • @senakakeppetipola7005
    @senakakeppetipola7005 17 วันที่ผ่านมา

    Meya neda meyama wedi thiyagatthe.

  • @smusic677
    @smusic677 ปีที่แล้ว +1

    Genu inba lamissiyo inna minihalata lede hedila

  • @nilanthirenuka7960
    @nilanthirenuka7960 ปีที่แล้ว +10

    මෙ මගුල නැති තැනක් නැ එපා වෙනවා

    • @doodle11995
      @doodle11995 ปีที่แล้ว

      Kuda

    • @Fnu..h...a
      @Fnu..h...a ปีที่แล้ว

      @@doodle11995 dinakshi venna athi

  • @samsung-ft1of
    @samsung-ft1of ปีที่แล้ว

    PEN.SUBA.PETHUM.OBATA

  • @bhoomiputhra2206
    @bhoomiputhra2206 ปีที่แล้ว +1

    අපේ ජේ වී පී ආන්ඩුවක් යටතේ ටෙලි නාට්‍ය තහනම් කර ඒ කාලය තුල සංස්කෘතික වැඩ සටහන් වලට මුල් තැන දෙමු

  • @chandralalhta5185
    @chandralalhta5185 ปีที่แล้ว +2

    නලු නිලියන් විවේචනය කරනව නෙමෙයි,ජනප්‍රිය වෙන්න තරම් පාර දිගේ ටෙලි නාට්‍ය යත්,බන්ටි නම් ප්‍රෝඩාකාරී චරිතයත්,මවට නෙගනියට නොසලකා එම ප්‍රෝඩාවට හසුවන රෙහාන් නම් උගත් මහත්මයගෙ චරිතයත් ප්‍රිය කිරීමට තරම් සාර්ථක නොවන චරිත ලෙස මම දකිමි.

    • @annx8198
      @annx8198 ปีที่แล้ว +8

      දැන් පාරදිගේ අවුරැද්කට වැඩියි. ගිය පාර රයිගම් සම්මාන උලලේ ජනප්‍රිය ටෙලිනාටය පාර දිගේ උනා. ජනප්‍රියම ටෙලිනාටය නලුවා පාර දිගේ කුසල් ආවා. දුශේනිත් 2 ආවා. එතකොට නැන්දම්මා ලේලි ප්‍රශ්න තිබ්බේ නෑ. තව කොටස් 50 නාට්‍ය ඉවරයි. මන් පාර දිගේ මුල ඉදන් බලමු කෙනෙක් හැටියට ඒකෙන් හොද ආදර්ශයක් දෙනවා සමාජයට . අනික පාරදිගේ නාට්‍යයේ සියලුම අයගේ රංගනය අතිවිශිශ්ටයි. අපිට ආවසානේ වෙනකම් බලන් ඉන්න වෙනවා කියන්න රෙහාන්, සරනි , නැන්දම්මා කොහොමද වෙයිද කියලා . අද කාලේ ගොඩක් නැන්දම්මා ඔහොම තමයි පිටින් එන ලේලිට තමන්ගේ දුවට වගේ සලකන්නේ නෑ. ඒත් හොද නැන්දම්මාලත් ඉන්නවා
      ඒත් සරනි නිවැරදි කියන්නෙත් නෑ මන්. අවසානේට මේ නාට්‍යයෙන් වෙන්නේ බොරැ කියලා අපිට කිසි දෙයක් ලබා ගන්න බැරි දෙයක් පමනි.

    • @dinakeeth3792
      @dinakeeth3792 ปีที่แล้ว +4

      Congratulations Uddika ❤

    • @doodle11995
      @doodle11995 ปีที่แล้ว +4

      Charithaya neme rangana hakiyawa balnne eyala ehema raga paawe natham kathawak balnna hithenneth na

  • @lenalana6586
    @lenalana6586 หลายเดือนก่อน

    ❤❤❤❤