ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ..🌹🖤 උද්දික ප්‍රේමරත්න || “නින්ද නේන රාත්‍රියේ” live in concert 🎙️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ค. 2024
  • #uddikafans #uddikapremarathne #hrjothipala #nindanenarathriye
    ඔබේ පෙම් වදන්… by Uddika Premarathne at the most nostalgic live musical show took place at BMICH and was called as “නින්ද නේන රාත්‍රියේ” 🎶
    All the songs sang by the legendary H.R Jothipala which were done in Sri Lanka as remakes of Hindi melodies, had been chosen to sing and was filled with many more amusing artists just like Uddika !
    • Bimal Jayakodi
    • Suneth Udaya Priyantha
    • Umali Thilakaranthne
    • Uresha Ravihari
    • Surendra Perera
    • Amila Nadeeshani
    • Thanura Madugeeth
    • Mario Ananda were the other artists who added the glamour to the night!
    Also the musical arrangements by Dr. Rohana Weerasinghe can be elaborated as the most significant element throughout the show!
    WHAT A WHOLESOME NIGHT IT HAD BEEN, SO HERE’S FOR YOU !
    UPLOADING EACH AND EVERYTHING ABOUT UDDIKA ON THIS SHOW !
    SUBSCRIBE AND CHECKOUT THE “නින්ද නේන රාත්‍රියේ…” FULL PLAYLIST FOR THE FULLEST FEELING ! 😍😍
    #uddikafans
    --------------
    ⛔️ Please note that the video rights owned by ‪@uddikafans‬ ​⁠​⁠ since this is only uploaded here to entertain fans of Uddika Premarathne so kindly mention the credits if anyone do screen recording or reposting the stuff I post here!
    /admin ❤️
    ✅ Don’t forget to like and comment the video with suggestions and any other requests regarding Uddika Premarathne. Do subscribe and stay tuned for more unseen and interesting content related to actor of this era! ❤️
    #uddikafans #uddikapremarathnefans #SihinayakiAdare #Uddikapremarathne #upcomingmovies #sihinayakiadare #sihinayakiadare #සිහිනයකිආදරේmovie #HemalRanasinghe #PoojaUmashankar #sihinayakiadare #poojaumashankar #hemalranasinghe #liveshows #flashback #rohanaweerasinghe #hrjothipala #vijayakumarathunga #uddikapremarathne #uddikapremarathna #npp #sinhalasongs #sinhala #uddikafans #sihinayakiadare #bollywood #umalithilakarathne #surendraperera #amilanadeeshani #nindanenarathriye
    #uddikafans #uddikapremarathnefans #SihinayakiAdare #Uddikapremarathne #upcomingmovies #sihinayakiadare #bestyoutubevideos #youtubecreator #love #edit #uddikapremarathna #uddika #srilankanews #actors #bollywood #viral #srilanka #visitsrilanka #viral
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 107

  • @saumyaranaweera2839
    @saumyaranaweera2839 2 หลายเดือนก่อน +10

    🎉හරිම ලස්සනයි .කොහේ හිටියත් අපිට සින්දු නාට්‍ය දීලා සතුටින් හොදින් සැහැල්ලුවෙන් නිදුක් නිරෝගීව ඉන්න කියලා මගේ පැතුම.ජයෙන් ජයම වේවා .

  • @MaanaVee
    @MaanaVee 2 หลายเดือนก่อน +7

    මේ ඉන්නේ තමන් වැඩ කරන කොයි ක්ෂේත්‍රයටත් quality එකක් ගේන දක්ෂ කලාකාරයො.💐

  • @RoshelMax3
    @RoshelMax3 2 หลายเดือนก่อน +13

    දසත පුරා විසිරී යන නුඹේ හඩයි,,, ❤️
    ගුවන පුරා රැව්දෙන්නේ එකම හඩයි,,,,❤️
    ආදරෙයි ඉතින්❤️❤️❤️
    Mr. Handsome
    බුදුසරණයි 🙏🙏🙏

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 14 วันที่ผ่านมา +3

    වචන නෑ පවසන්න එතරම් ලස්සනයි. ඒ අමරණීය කටහඬ ඔබට පමණයි .එය භාවනාවකි ❤

  • @user-ro6yq5ok9g
    @user-ro6yq5ok9g 11 วันที่ผ่านมา +2

    වාව් ලස්සනයි උද්දීක ජයෙන් ජය ඔබට තෙරුවන් සරනයි අදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි ❤️❤️❤️

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 2 หลายเดือนก่อน +7

    උද්දික ඔයාගේ හඬ නියමයි👍👍❤️❤️ කළා ලොවේ සැමදා දිදූලන තරූවක්ම වේවා🌟🌟🌟🌟💖💖💖💖💖💖

  • @user-jq3hf5mf7o
    @user-jq3hf5mf7o 2 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි, දුශේනි එක්ක drama එකක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  • @user-qo8qv4wy2b
    @user-qo8qv4wy2b 2 หลายเดือนก่อน +12

    උද්දික බිමල් එකට ගායනා කරනවා දකින්න ලැබිම සතුටක්…
    Show එක මගහැරිම ගැන දුකයි 🥹🥹

  • @salemalelian41
    @salemalelian41 2 หลายเดือนก่อน +5

    ජොතිපාල සර් නැවත ඉපදිලා කියලා දැනුණා උද්දික අයියෙ. හැමදාම ඔයාට ආදරෙයි මම කුවේට් වලින්

  • @mobilea307
    @mobilea307 2 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි උද්දික මට දැනුනේ ජෝතිපාල මහතාගේ කාලයට ගියා වගේ
    ඔයාටගෝඩාක් පින් උ

  • @SunilaNishsanka-zc5mr
    @SunilaNishsanka-zc5mr 2 หลายเดือนก่อน +17

    "හදවතට දැනෙන කටහඬ "❤,❤,❤,

    • @NeharaPieris.
      @NeharaPieris. 2 หลายเดือนก่อน +2

      🥺❤️💯

  • @amarashi2337
    @amarashi2337 2 หลายเดือนก่อน +8

    හදවතේ නලුවා ගායකයා හරිම ලයාන්විත කටහඩක් ආදරෙයි ගොඩක් පුතෙ ඔයාට තව තවත් ඉදිරියට ම යන්න ශක්තිය ධයිරිය ලැබේව කියල මම පාර්තනාකරමි සුමන සමන් දෙව් පිහිටයි රත්නපුරෙන්

  • @gwweerasooriya9202
    @gwweerasooriya9202 2 หลายเดือนก่อน +8

    මගේ ගෞරවනීය ආදරය ඔබට පිරි නමමි..පුතෙකු ට මෙන් ඇති වන මේ ආදරය ,ලෙන්ගතු බව කොහෙන් ආවාද කියා නොදනී.හැමදාම සතුටින් ඉන්න ලැබේවා .

  • @dasu169
    @dasu169 2 หลายเดือนก่อน +11

    තබ්ලා part 🥵
    Voice 😭❤❤😭
    පිස්සු හැදෙනවා ඉතින්...🔥
    Thanks Admin girl 🙏

    • @NeharaPieris.
      @NeharaPieris. 2 หลายเดือนก่อน +4

      අනේ ඔව්….🥺 rohana sirge music එක්ක මාර ලස්සනයි..😭💓💓

    • @dasu169
      @dasu169 2 หลายเดือนก่อน +3

      ​@@NeharaPieris. Ow anee...🎶🎶

  • @NeharaPieris.
    @NeharaPieris. 2 หลายเดือนก่อน +13

    Wowwwww…. 😭❤️❤️ thankyou uddikafans thankyouu ඔයා තමයි අනේ ඇඩ්මින්…🥺💓🥺 good job.. 👏 ඔක්කොම සින්දු upload කර්නවා නේද අපිට බලන්න..😭💓✨

  • @user-su1qf1ol9l
    @user-su1qf1ol9l 2 หลายเดือนก่อน +9

    හරිම ලස්සනයි නැවත පුංචි තිරයේ දුෂේනි එක්ක දකින්න ආසාවෙන් බලා ඉන්නවා

  • @RoshelMax3
    @RoshelMax3 2 หลายเดือนก่อน +10

    පිස්සුවක් ඉතින්❤️❤️❤️ ,, බලන්න එන්න බැරි වුනාට දුකයි,,,

  • @user-ww7rs9cy2y
    @user-ww7rs9cy2y 2 หลายเดือนก่อน +7

    අපි ආවා පුතා ..මගේ ම දරැවෙක් නුනත් පුතා නිසාම ආව...ලස්සන කටහඬ ක්...නැවත පෙන්වනව නම් ...අපි එනවා...අනේ දුශේනි එක්ක නාට්‍ය යකින් එන්න ....පුතා ට බුදු සරණයි ...

  • @RoshelMax3
    @RoshelMax3 2 หลายเดือนก่อน +6

    බලන් ඉන්නවා අපි❤️

  • @isuruvindula7330
    @isuruvindula7330 21 วันที่ผ่านมา +1

    Lassanata gayana kala uddika. Mama rupavahiniyen baluwa oba gayana nisama.
    Harima mihiriyata gayana kala.suba pathum uddika.🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🎸🎸🎸🎸

  • @chandaniewalgampaya467
    @chandaniewalgampaya467 15 วันที่ผ่านมา +2

    All rounder❤❤❤❤
    ආදරණීයයි❤❤❤❤

  • @user-vc1ip3vy7z
    @user-vc1ip3vy7z 2 หลายเดือนก่อน +2

    උද්දික අය්යේ මම මේය ලියන්නේ විඩියේ ඒක බලන ගමන්ඇත්තටම ලස්සනි උද්දික අය්යේ මම ඉන්නේ කූවේටි වල හැමදාම ආදරේයි අය්යේ මමලගදිම ලංකාවට ඒන්න හිතාගේන ඉන්නේ❤❤❤❤❤❤❤❤❤😅🎉

  • @user-cj6jm8nj1d
    @user-cj6jm8nj1d 2 หลายเดือนก่อน +5

    ලස්සනයි ඒ. හඩට.ආදරේයි. ❤❤❤❤😂❤❤❤❤❤

  • @kuruppuarachchiw4160
    @kuruppuarachchiw4160 2 หลายเดือนก่อน +4

    ( Anybody who watched only once ??
    I'm afraid ..................! )
    Waiting for your own songs in this unique voice Uddika . Best wishes !!!!!!!

  • @user-qo8qv4wy2b
    @user-qo8qv4wy2b 2 หลายเดือนก่อน +7

    Uddika fans thanks for share this video 👍💖💖💖

  • @HimaliHimalirathmalgoda
    @HimaliHimalirathmalgoda 2 หลายเดือนก่อน +1

    ලස්සනයි බුදු සරණයි ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @himashini5514
    @himashini5514 2 หลายเดือนก่อน +2

    ආදරෙයි uddika ඔබට හැමදාමත්

  • @rangajeewadilrukfernando4638
    @rangajeewadilrukfernando4638 2 หลายเดือนก่อน +1

    ලස්සනයි 😊🎉🎉🎉

  • @gayanikodikara5101
    @gayanikodikara5101 2 หลายเดือนก่อน +5

    දක්ෂයා❤🙏

  • @dilrukshigamage2150
    @dilrukshigamage2150 2 หลายเดือนก่อน +5

    Uddika ge voice ekata api kawadath kamathi ❤❤💜💜

  • @dinesha1239
    @dinesha1239 2 หลายเดือนก่อน +1

    ආදරෙයි හැමදාම ❤️❤️❤️

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 2 หลายเดือนก่อน

    👍💞🌹💞🌹🌹❤️🌹❤️wow කියන්න වචන නෑ ඉතිං 💞🌹❤️🌹💞💞උද්දික අයියේ 🙏ඔබගේ හඩට ❤️💞ලස්සනයි ගොඩක් ජේසු පිහිටයි ඔබ‍ට 🙏💞🌹❤️🌹❤️

  • @HimaliHimalirathmalgoda
    @HimaliHimalirathmalgoda 2 หลายเดือนก่อน

    ලස්සනයි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @swarnamalinawarathne1673
    @swarnamalinawarathne1673 11 วันที่ผ่านมา

    සුපිරි

  • @user-my5ye8ok4q
    @user-my5ye8ok4q 2 หลายเดือนก่อน +2

    Adareii manika hamadamath oya ekka thami theruwan saranai

  • @yamunakalyani4942
    @yamunakalyani4942 2 หลายเดือนก่อน +1

    Harima lassanaai balanna giya ❤️💚❤️💚

  • @user-wo7cp9cx6m
    @user-wo7cp9cx6m 2 หลายเดือนก่อน +1

    Adarei uddika hamadamath.

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 2 หลายเดือนก่อน

    Lassanai✨ suba pathum ✨🌻💐♥️

  • @pasanbaby7540
    @pasanbaby7540 2 หลายเดือนก่อน +1

    Man asama naluwek godak adarei idahita apiwa sathutu karanawata godak pin ane

  • @seeladissanayake2217
    @seeladissanayake2217 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤ I am waiting soon in your Music I'm here in Saudi Arabia ❤❤

    • @anusharaji7051
      @anusharaji7051 2 หลายเดือนก่อน +1

      Oya හඬයි රුවti daveiyangaa ආරක්ෂාව labaawa 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️budu sarani .adarai apaa නළුවාට.

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 2 หลายเดือนก่อน +1

    Wwwwwoooo😀❤hadawathata denena katahada Adarei hemadamatha mg hadawathata denunu paara digee drama eka patta Uddika sir Adareiii apata shere karata thank you God bless yoj❤❤🤝🌹

  • @user-hf8sr4ws9q
    @user-hf8sr4ws9q 2 หลายเดือนก่อน +2

    Hadawathinma adarei malli lassanai ❤️😘

  • @dasunpremadasa7536
    @dasunpremadasa7536 2 หลายเดือนก่อน +2

    Kalekin good voise ekak ehuva.. suba anagatayak obata

  • @swarnagunathilaka
    @swarnagunathilaka 5 วันที่ผ่านมา +1

    NICE SONG AND NICE VOICE GOOD LUCK MALLIYO

  • @kumarialwis8127
    @kumarialwis8127 2 หลายเดือนก่อน +2

    Be only an artist without being a politician ❤

  • @mangalaperera8456
    @mangalaperera8456 2 หลายเดือนก่อน +1

    Api baluwa❤super

  • @user-cs7bn8jz6r
    @user-cs7bn8jz6r 2 หลายเดือนก่อน

    අමරා 💘

  • @mayadilukshiweerawardhana9136
    @mayadilukshiweerawardhana9136 2 หลายเดือนก่อน +2

    You are a great all rounder.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinesha1239
    @dinesha1239 2 หลายเดือนก่อน +4

    I am waiting ❤️

  • @mangalaperera8456
    @mangalaperera8456 21 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @shiranipathirathna8239
    @shiranipathirathna8239 2 หลายเดือนก่อน +2

    Well done. Keep your singing. Now pl. Sing your own songs. Nice voice. ♥️♥️♥️

  • @gayaniwickramasinghe6780
    @gayaniwickramasinghe6780 2 หลายเดือนก่อน +1

    වාව්

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cj 2 หลายเดือนก่อน +1

    Good luck my favorite this one Wow your voice very nice God bless you ❤❤

  • @ramanikankanamge9814
    @ramanikankanamge9814 2 หลายเดือนก่อน +1

    Uddika oya Budu srne❤

  • @sharmaweerasinghe2639
    @sharmaweerasinghe2639 2 หลายเดือนก่อน

    Waaaw awesome sooooo nice to hear Uddika ♥️♥️♥️♥️♥️♥️♥️

  • @nadeekaprasanthi2969
    @nadeekaprasanthi2969 2 หลายเดือนก่อน +1

    niyami😮❤

  • @user-hx3lh7dk1m
    @user-hx3lh7dk1m 9 วันที่ผ่านมา

    Api.goodak.atharae.nawathalokaeata.ann.sama.thiyvi.pihitae

  • @user-cy8bl8fb5t
    @user-cy8bl8fb5t 2 หลายเดือนก่อน

    Adareyi ❤❤❤❤❤❤

  • @Renukapawani
    @Renukapawani 2 หลายเดือนก่อน +2

    ❤️🙊🙈👌

  • @SarojaKumari-sp1vi
    @SarojaKumari-sp1vi 2 หลายเดือนก่อน

    💞🌹💞🌹💞🌹

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 2 หลายเดือนก่อน

    Great presentation by everyone
    Thank you❤💜💛💚💙

  • @kumariganegoda3554
    @kumariganegoda3554 2 หลายเดือนก่อน

    Lassanai budu sarsnai puthe

  • @punyananayakkara-yz6qe
    @punyananayakkara-yz6qe 2 หลายเดือนก่อน

    MR:Maltie talanted.....Soo amazing goahead

  • @isuruvindula7330
    @isuruvindula7330 2 หลายเดือนก่อน

    Niyami uddika❤❤❤

  • @champapriyadharshani8222
    @champapriyadharshani8222 2 หลายเดือนก่อน

    Marama marama lassanai

  • @maduthalagala5009
    @maduthalagala5009 2 หลายเดือนก่อน

    👍👍👍💞🌹

  • @swarnamalinawarathne1673
    @swarnamalinawarathne1673 2 หลายเดือนก่อน

    Superb uddika

  • @SheelaKw
    @SheelaKw 2 หลายเดือนก่อน

    Matath mage Faruwek wage kiyanna beri Adarayak mage hadawathe Thiyenne puthe oyata.pera sasare Api munagehila ethineda. BUDDADARSHANAYATA ANUWA SASARE.BEDEEM THAMAI.OBATA THRIWIDARATHNAYEMA PIHITAI.KUWAIT SITA.❤❤❤

  • @HimaliHimalirathmalgoda
    @HimaliHimalirathmalgoda 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-qt7im8qo1e
    @user-qt7im8qo1e 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @sandyanijayasekara9734
    @sandyanijayasekara9734 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @asanthijayakody3041
    @asanthijayakody3041 7 วันที่ผ่านมา

    Beautiful voice ❤❤❤

  • @malaniperera6815
    @malaniperera6815 2 หลายเดือนก่อน

    Beautiful song ❤

  • @niroshalakmali7158
    @niroshalakmali7158 2 หลายเดือนก่อน

    Lassanai❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayanthihettipathirana7754
    @jayanthihettipathirana7754 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @user-cy8bl8fb5t
    @user-cy8bl8fb5t 2 หลายเดือนก่อน

    Lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ix8kk8rx6b
    @user-ix8kk8rx6b 2 หลายเดือนก่อน

    Uddika ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TanashaFernando-zc2ix
    @TanashaFernando-zc2ix 2 หลายเดือนก่อน +2

    Soo mind blowing..🥹

  • @ruwinigunasekara3786
    @ruwinigunasekara3786 2 หลายเดือนก่อน

    ❤❤

  • @inokamadushanthi3239
    @inokamadushanthi3239 2 หลายเดือนก่อน

    💕💕💕

  • @sunethradewalagama8423
    @sunethradewalagama8423 2 หลายเดือนก่อน +1

  • @SamanthikaSilva
    @SamanthikaSilva 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤🙏♥️

  • @chayanirmali8806
    @chayanirmali8806 2 หลายเดือนก่อน

    Wow uddika ayya ❤❤❤❤❤

  • @sandyanijayasekara9734
    @sandyanijayasekara9734 2 หลายเดือนก่อน

    👍👍👍👍

  • @sujeesujeewa6314
    @sujeesujeewa6314 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @malavajirani5839
    @malavajirani5839 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @indikanishanthi1684
    @indikanishanthi1684 2 หลายเดือนก่อน

    100% ❤subapethum

  • @GnaPaluwaththa
    @GnaPaluwaththa 2 หลายเดือนก่อน

    ❤❤❤❤lassani💙💙💙💙💙🙏

  • @champikafernando8265
    @champikafernando8265 2 หลายเดือนก่อน

    Canada wa dala awada

    • @champikafernando8265
      @champikafernando8265 2 หลายเดือนก่อน

      නළු වා ගා ය ක ය ට ගොඩක් මම කැමතියි දේෂපාලකයට කෑම ති නේ නේ

  • @samnlathad237
    @samnlathad237 2 หลายเดือนก่อน

    අනේ දුශේනි නැති වේදිකාව හරිම පාලුයි...ඔය දෙන්නා තරන් හදවතට දැනුන නලු..නිලි දෙපලක් තවත් නෑ...

  • @arandanigama6397
    @arandanigama6397 2 หลายเดือนก่อน +1

    හරි ම ලස්සනයි. 🌹🌹

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 2 หลายเดือนก่อน +1

      උද්දික පුතා මම අනුරාධපුරෙන්.ඔයාගැන හරිම අාඩමිබරයි. නැවත රංගනයට එන්න පුතා. මෙි තරමි දක්ෂ දරැවෙක් අැයි ජරා ජීර්නවෙචිච දේශපාලනයට ගියේ. නැවතත් පෙර පරිදි කලාවට එක්වන්න. අපි බලාගන ඉන්නෙ. බුදුසරණයි.පරිස්සමින්.

  • @kg94837
    @kg94837 2 หลายเดือนก่อน +1

    රෙහාන් මහත්තයා ලංකාව දාලා යන්න එපා. දක්ෂ නලුවෙක් ගායකයෙක් මේ රටට නැති කරන්න එපා. ඔය කෙහෙල්මල් දේශපාලනය කරන්න එපා. හොරු නැති ආංඩුවක් ආවොත් ඒ ගැන පස්සේ හිතන්න

  • @HimaliHimalirathmalgoda
    @HimaliHimalirathmalgoda 2 หลายเดือนก่อน

    ලස්සනයි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HimaliHimalirathmalgoda
    @HimaliHimalirathmalgoda 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @jayanthihettipathirana7754
    @jayanthihettipathirana7754 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @premasirijayathilaka8372
    @premasirijayathilaka8372 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @lathapeiris8512
    @lathapeiris8512 2 หลายเดือนก่อน

    ❤❤

  • @jayanthihettipathirana7754
    @jayanthihettipathirana7754 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @nishanthisadamali5340
    @nishanthisadamali5340 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @AnomaNilmini-qy7zf
    @AnomaNilmini-qy7zf 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤