වාසනාවන්ත කල ලබා......

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มี.ค. 2024
  • ධර්මපාල විද්‍යාලයේ "සුසර ගී රාවය" වෙනුවෙන් ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතය අධ්‍යක්ෂනය යටතේ අප දෙදෙනා ගායනා කල ගීතයක්.....
    #christeena #song #thisarabandara #lathawalpola #music #thisara #coversong #christhu #love

ความคิดเห็น • 178

  • @chandanimunasingha4500

    දෛවය කොයි තරම් හාස්කම් සිදු කරනවාද?ධර්මදාසයන්ගේ හඬ මුණුබුරාට.මුණුබුරාගෙ බිරිදට ලතාගේ හඬ .හරිම සතුටුයි ඔබ දෙදෙනා ගැන.ගීත ක්ෂේත්‍රයේ දිගු ගමනකට සුබ පැතුම්!

  • @BADHAMMIKABA

    කියන්න වචන නැහැ ඒ තරම් සුන්දරයි ඒ හඬ ධර්මදාස වල්පොලයන් නැවත ඉපදිලා වගේ මුණුපුරාට කටහඬ දීලා එවලා ඒ වගේම ලැබිච්ච මිනිපිරි ලතාවල් පොළ මහත්මියගේ කටහඬ දීලා ගලපලා 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏මාර සතුටක් දැනෙන්නේ ඔය දෙදෙනාටම සුභසුබ අනාගතයක් වේවා

  • @binariranasinghe5523

    මෑත කාලයෙදිි ගයන ලස්සනම කප්ල් එක... ආත්තම්මා ගෙ සිියගෙ හඩඒ විදියටම ගයන මුනුබුරා සහ ඔහුගෙ බිරිද.. ජිවිතය සදාකාලික වම සුන්දරත්වය පිරුනු ගිත කෝකිල කෝකිලාවියක්ම වෙිවා🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @janakaopenayaka3909

    හරිම ලස්සනයි . ඔබගේ සීයාගේත්, මිත්තනියගේ හඬත් ජීවමාන වෙනවා❤❤❤❤❤

  • @user-mc4cn6hy9g

    හරිම ලස්සනයි*** ගී ලොවෙි දිග කාලයක් වැජබෙිවා!...❤❤❤❤❤

  • @chamiladilanthi3196

    මෙච්චර මිහිරි හඬක් ලතා වල්පොල ගේ හඩින් ම අසන්නට ලැබීම කෙතරම් අගනේද තවත් මෙවැනි මිහිරි ගී ගැයීමට වාසනාව ලැබේවා! ❤❤❤❤❤❤❤

  • @dislshanimalk7563

    වෙනත් රටක වෙනත් භාෂාවක් කතා කරපු කෙනෙක් දැනනෙත් නැතුව සිංහල කතා කරනව විතරක් නෙමේ රටේ ගීත කෝකිලාවක හඩත් හිමිකරගෙන තාලෙට ගයන අපූරැව.අපේ රටේ සමහර අය ටිකක් දැනගෙන බාගෙන අැදගෙ නටනව වගේද අැදුමෙනුත් සංවරව අැගේ හැකියාව හැදියාව පෙන්නන විදිහ.🎉❤

  • @user-ws2lo3uc9p

    ඔයාල දෙන්නගේ ගායනයයි ඉදිරි පත් කිරිමයි හරිමලස්සනයි

  • @lovadesi
    @lovadesi  +12

    සුන්දර ගායනයක් ... නෙත් පිනවන ඉදිරපත් කිරීම ඇත්තෙන්ම අව්‍යාජයි

  • @indumathisilva6645

    ලස්සනයි puta දුව ඔබගේ අනාගතය Sartaka wewa budusaranai deergau wewa

  • @sepalikakankanamge4353

    හරිම ලස්සනයි ඔය දෙන්නගේ ගායනය.

  • @laxmandias7325

    අපි අපේ සුන්දර අතීතයට ගෙනයන සදාදරනීය හඩවල් මෙසේ ඔවුන්ගේම නියම උරුමක්කාරයන්ගෙන් අහන්න ලැබීම පුදුම සතුටක්

  • @vidulidulla4339

    හරිම සුන්දරයි අපූරුයි ලස්සනයි

  • @sumijaya9831

    පෙමිහද විමනේ ගීතය ඔබ දෙපළගේ හඬින් ගායනා කරන්න. අහන්න අහන්න ආස හිතෙන ගීතයක් .

  • @kumarihendersnkumarihender1727

    ඔබ දෙපළගේ ගායනය තුළින් මට දැනුනේ ලතා දර්මදාස වල්පොල යුවළ ගායනා කරනවා වගේ හැගීමක් .ඒ සුන්දර අතීතයට අපිව රැගෙන ගියාට 🙏🙏🙏🙏

  • @user-jg4ef1zb2f

    වාසනාවන්ත පවුලක් අපව ඒ ගැයුම ඒ රහටම අපි විදිනව බුදු සරනයි

  • @PiyumiYahampath

    ලස්සනට ගායනා කරනවා. හරිම මිහිරියි.අහගෙන ඉන්න ආසම හඩවල් දෙකක්.ජයවේවා.❤❤❤🎉🎉🎉

  • @nandanipolgolla6562

    මගේත් ආසම ගයක යුවලක් තමා ලතා-- ධර්මදාස යුවල ඒගීත ඒ විදියටම ඉදිරියට අසන්නට ඔබ දෙපල හමුවීම වාසනාවක්..හරිම සතුටුයි..දුවේ පුතේ මේ වටිනා ගීත හැමදාමත් අපට රසවිදින්නට ලැබීම අපේත් වාසනාව ක්...

  • @subashinirodrigo3086

    හරිම ලස්සනයි මිහිරිව ගායනා කලා ස්තූතියි ❤❤

  • @sumududesilva6782

    එදා චිත්‍රපට ගීත ගායනයට නැතිවමබැරි ගායක ගායිකා යුවලක් වූ නැසීගිය ධර්මදාස වල්පොලයනුත්, ගීත කෝකිලාවිය ලතා වල්පොලාවියත් කල මෙහෙය මතුවට කලහැකි,