නින්ද නේන රාත්‍රියේ | Ninda Nena Rathriye | 2024-06-16 | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • නින්ද නේන රාත්‍රියේ | Ninda Nena Rathriye | This Program Directed and Produced by Chinthaka Anuruddha Perera of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini...
    Official Twitter Page - www.rupavahini...
    Official TH-cam Channel - www.rupavahini...
    Official Google + page - www.rupavahini...
    සියළුම හිමිකම් ඇවිරිණි.
    ALL RIGHTS RECEIVED BY SRI LANKA RUPAVAHINI CORPORATION.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    DUPLICATING, SELLING, STREAMING PROHIBITED BY LAW.

ความคิดเห็น • 279

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 3 หลายเดือนก่อน +46

    කට්ටියම ලස්සනට කිව්ව 🎉🎉🎉 ඒත් උමාලිහෙ සිංදු දෙකනම් බාවනාවක් වගේ 🎉🎉 වෙනස්ම රහක්🎉🎉 හරියටම හිංදි ගායිකාවක් වගේ 🎉🎉🎉

  • @dineshjayasinha9880
    @dineshjayasinha9880 3 หลายเดือนก่อน +16

    සුරේද්‍ර කියද්දි මාරම ලස්සනයි 💖

  • @rv2187
    @rv2187 3 หลายเดือนก่อน +14

    සුරේන්ද්‍ර නම් පට්ට වැඩ්ඩෙක්....❤️

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 3 หลายเดือนก่อน +59

    උමාලී තිලකරත්න නූතන ස්වර්ණා මල්ලවආරච්චී❤❤

  • @sriyone6228
    @sriyone6228 3 หลายเดือนก่อน +15

    උමාලි ඉන්න තැන අහසේ පෑයු පුරා සද වගේ පලාතම අදුර නසනව..

  • @ChandimaKoralage-i2q
    @ChandimaKoralage-i2q 3 หลายเดือนก่อน +31

    උමාලි සහ උද්ධික /සුරේන්ද්‍ර තමයි මමනම් ආසම මට ඇහුනු දැනුනු ලස්සනම කටහඬවල් ❤❤❤❤❤

  • @piyadasamarambage2606
    @piyadasamarambage2606 3 หลายเดือนก่อน +21

    උමාලි නිළියක්. අද මේ සැඳෑවේ ප්‍රවීන ගියිකාවක් වූ බව ද ඈ පැවසුවා.😀❤

  • @ajanthakumari8000
    @ajanthakumari8000 3 หลายเดือนก่อน +15

    මේවැනි ප්‍රසංගයක් සංවිධානය කිරිම ගැන සතුටුයි .

  • @sriyone6228
    @sriyone6228 3 หลายเดือนก่อน +16

    පිස්සු වැටෙනව අපි ඉන්න රටවල් දාල දුවගෙන එන්න හිතෙනව.ඉතාම සුන්දරයි. ස්තූතියි සියලුම දෙනාට ,අපේ ආදරනීය ගායකයාට නිවන් සුව අත්වේවා!

    • @dinasirianura2950
      @dinasirianura2950 2 หลายเดือนก่อน

      මාලිමාවට චන්දෙ දාන්න එන්න ලංකාවට ❤❤❤

  • @sanjurash1912
    @sanjurash1912 3 หลายเดือนก่อน +32

    අහම්බෙන් හමු උන කවදාවත් ඇසූ දුටු නැති ලස්සනම වැඩසටහන ...හැමදෙනාටම ගොඩාක් ස්තුතියි....❤❤❤

  • @piyadasamarambage2606
    @piyadasamarambage2606 3 หลายเดือนก่อน +15

    ආචාර්ය රෝහනවීරසිංහයන්ට හා අප ආදි විද්‍යාර්ථීආචාර්ය රවී ලියනගේට අපගේ ප්‍රණාමය👏❤

  • @jadhema
    @jadhema หลายเดือนก่อน +1

    උමාලිගෙ සින්දු නම් ❤ කීප සැරයක් ඇහැව්වත් එපා වෙන්නේ නැහැ . ජීවිතේ සාර්ථක වේවායි පාර්තනා කරමු ❤❤❤❤

  • @mayadevasgunawardene2770
    @mayadevasgunawardene2770 3 หลายเดือนก่อน +17

    හරිම ලස්සනයි. උමාලි තිලකරත්න ඉතාමත් දක්ෂයි. සියළුම දෙනාට ස්තුතියි🙏🙏

  • @Sajin1111
    @Sajin1111 3 หลายเดือนก่อน +63

    උමාලිගෙ මුල් සිංදුව තුන් පාරක් ඇහුවා,,තවන් අහන්න ආසයි...ඇත්ත ටම එයාගෙ ජීවිතය වගේ ඒ සිංදු වත්...ඒ ලස්සන ජීවිතය විනාස කල හැම එකාටම හොදක් වෙන්නෙ නෑ

    • @lalithaweerasighe8609
      @lalithaweerasighe8609 3 หลายเดือนก่อน +7

      අනිවාර්යයෙන් ❤❤

    • @sarathudawela8109
      @sarathudawela8109 3 หลายเดือนก่อน

      ekige jeewithe winasa kala neme halo . danne nethnam danna eungen ahagannawa. kollek ekka enda uda indala sarangayata ahu una eka .

    • @Sajin1111
      @Sajin1111 3 หลายเดือนก่อน

      @@sarathudawela8109 ubalage oya boruwa den expired ..paw ban ubala

    • @ivyfernando9350
      @ivyfernando9350 3 หลายเดือนก่อน +3

      Mona taran daksha daruvekda me

    • @malkumarei4131
      @malkumarei4131 3 หลายเดือนก่อน +3

      marth thun parak ahuwa 👌❤️

  • @MalkanthiMalkanthi-q9y
    @MalkanthiMalkanthi-q9y 3 หลายเดือนก่อน +17

    උරේශා උද්දික ආදරෙයි සැමදාම බුදු සරනයි ආදරෙයි සැමදාම ❤❤❤❤❤❤❤❤

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 หลายเดือนก่อน +18

    කොච්චර ඇහුවth epa නොවන සාධා ආදරණීය කලාකරුවා .හැම කෙනෙක් ම හරිම ලස්සන ට ගායනා keruva .රෝහණ වීරසිංහ මහතා ස්තුති මෙවැනි වැදගත් වැඩසටහනක් ගෙනාවේ .

  • @NimeshLiyanage-r7o
    @NimeshLiyanage-r7o 2 หลายเดือนก่อน +7

    සුරෙන්ද්‍ර ඔයා නම් ගයනා කල විදිහ මාරම ගති. මම සෑහෙන්න හැහුවා ඔයා ගායනා කල ගීත ටික. සුරේශා මැඩම්නුත් හරියටම ගැලපුනා ඔයාලා දෙන්නා උපරිම සාධාරණයක් කලා මේ වැඩසටහනට. බොහොම පිං ඔයාලට ❤❤

  • @ChampikaSenavirathna0
    @ChampikaSenavirathna0 3 หลายเดือนก่อน +4

    සුරේන්ද්‍ර ❤️❤️❤️උරේෂා ❤️❤️❤️ඔය දෙන්න වචනවලින් කියන්න බැරි තරම් රහට ගයනවා 💐💐

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 3 หลายเดือนก่อน +11

    අනේ අපේ ජෝති අය්යාට මේ ගීත උපහාරයක් වෙන එක ආයේ කියන්න දෙයක් නෑ... දසක ගණනාවටම හොඳම ප්‍රසංගය, Dr, රෝහණ වීරසිංහයන්ට අපේ ගෞරව ප්‍රණාමය මෙවැනි ප්‍රශංගයක් අපට දායාද කලාට..... සම්බන්ධ වුන සැමදෙනාටම අපේ ගෞරව ප්‍රණාමය... හැමදෙනාටම දීර්ඝායුෂ වේවා..... තෙරුවන් සරණයි !! ❤️💕❤️💕❤️💕💕❤️💕❤️💕❤️💕❤️💕❤️❤️💕❤️💕❤️💕💕💕

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo 3 หลายเดือนก่อน +9

    අනේ තවත් දුරට තිබුනා නම් ❤❤❤ දැනුනේ ලංකාවේ ඉන්නවා වගෙ. ලස්සනයි .නැවත පන දිමක් හදවතේ ගායකයාගේ සිංදු වලට. හරිම ලස්සනයි හැමෝම. හැමෝටම ආදරේ ආසයි. රෝහන මහත්මයා ඇතුලු සියලුම "නින්ද නෙන රාත්‍රීයට" සහභාගි උනු හැමෝටම තෙරුවන් සරණයි.

  • @WanshaJourneys
    @WanshaJourneys 3 หลายเดือนก่อน +18

    සුරේන්ද්‍ර සුපිරි ⭐ උමාලි ලස්සනයි ⭐ උරේෂා සුපිරි ⭐

  • @laksila7367
    @laksila7367 3 หลายเดือนก่อน +13

    සිත් සනහන භාවනාවක් වන් ගී පෙලක් මධුර මනෝහර සන්ගීතයක්
    සියලු දෙනාම මිහිරි ලෙස ගයා ඇත

  • @lahirulhr
    @lahirulhr 2 หลายเดือนก่อน +11

    00:28 නින්ද නේන රාත්‍රියේ
    11:04 සිරියාමේ සාරා
    15:30 පායා ඇයි හිනැ​හෙන්​නේ
    19:14 ඔ​බේ පෙම් වදන්
    22:54 වයන්න සිතාරේ
    26:51 අඩන්නේ ඇයි සුදු මැණිකේ
    31:00 රත්තරන් පෙම් පුරානේ
    40:54 මීදුම් ගලා කන්දේ
    45:10 නිසන්සලයි සීතයි
    49:54 මේ ගී කාටදැයි
    54:06 සමන් මල් පියල්ලේ
    01:03:20 චන්ද්‍රා මේ රෑ පායා
    01:07:25 සුදු පාට මීදුම් ගලාලා
    01:12:20 ඇල් හේනේ පැල් රකිද්දී
    01:17:20 ජීවිතේ තරුණ කාලේ
    01:20:53 රන් වන් පහන කෝ
    01:24:34 සඳ මෝදු වෙලා
    01:29:02 සිතුම් පැතුම් සඳ
    01:35:32 මහද නැමැති
    01:38:39 මා වින්ද වේදනාව
    01:42:43 ආදර මධුර අතීතේ
    01:46:20 ඈත දිලිසෙන
    01:52:20 හොඳ සිරියාවයි
    01:59:56 Bazigar (Hindi)

  • @NelaniAlahakoon
    @NelaniAlahakoon 5 วันที่ผ่านมา

    මගේ හදවතේ ආසම නිළිය අනේ අද ඔයා සුපිරි ගායිකාවක් කියලා ඔප්පු කළා හරිම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 3 หลายเดือนก่อน +26

    සුරේන්ද්‍ර පෙරේරා උරේෂා රවිහාරී සහ උමාලී තිලකරත්න ❤❤❤🌹🌹🌹

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 3 หลายเดือนก่อน +10

    ජීවිත කාලේදී රස වින්ඳ එකම සහ හොඳම ප්‍රසංගය...❤️❤️❤️❤️❤️ DR, රෝහණ වීරසිංහයන්ට නැවත නැවතත් ගෞරවයණිය ප්‍රණාමය පුදකරනවා.❤️❤️❤️ හැමකෙනෙක්ම ගායනා කරපු හැම ගීතයක්ම එකම වගේ රසවත්... ඒ මොකද නොමියෙන ජෝති අය්යගෙ ගීත නිසාත්... Dr, රෝහණ තෝරාගත් හිංදි ගී තනු නිර්මාණ නිසාම... හැම ගීතයක්ම මාර රහයි.... උරේෂා, උමාලි, අමිලා...හරිම ලස්සනයි❤️❤️❤️❤️ උමාලිගෙ මියුරු හඬ හරියටම රස වින්දේ මේ ප්‍රසංගය තුලින්... උද්ධික සහෝ එක්ක ගයපු ගීතය හරිම අපූරුයි...❤️💕❤️💕ඇත්තටම හරිම ලස්සනයි උමාලියේ... දිගටම ගීත ගයන්න මෙවැනි ප්‍රසංගවලදී හෝ ආරාධනා ලැබේවි දිගටම ... හැමෝටම අපේ ගෞරවයණිය ප්‍රණාමය ජයමවේවා.... දීර්ඝායුෂ වේවා... තෙරුවන් සරණයි !!💕❤️❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️

  • @KumudikaBalasuriya-s9m
    @KumudikaBalasuriya-s9m 3 หลายเดือนก่อน +18

    උමාලි excellent singing..why don't you sing now..beautiful voice..❤

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 3 หลายเดือนก่อน +3

    සචිනි ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️
    වසන්ත දුක්ගන්නාරාල, නිලාර් එන් කාසිම් ❤️❤️❤️❤️❤️❤️
    තිදෙනාම ඉදිරිපත් කිරීම හරිම අපූරුයි❤️❤️❤️
    හැමෝටම ජයමවේවා...❤️❤️❤️❤️❤️

  • @GothamiKodithuwakku
    @GothamiKodithuwakku 3 หลายเดือนก่อน +6

    මොනව උනත් නින්ඳ නේන රාත්‍රි ය..සජීවී බලන..කොට පුදුම ලස්සන යි...ඒ පැය දෙකහමාරට අපි සුන්දර මතකයන් ..තුළ ජීවත් උනා...නැවත බලන්න ආසයි ...උද්දික ,සුරේන්ද්‍ර , උරේෂා ,බිමල් මා සිත් ගත් ශිල්පීන් ,,,❤❤❤❤❤❤

  • @ManojSampath-w7b
    @ManojSampath-w7b 2 หลายเดือนก่อน +5

    සූරේන්ද්‍ර තමයි සූපිරි..

  • @weerasekaraweerasekara8821
    @weerasekaraweerasekara8821 3 หลายเดือนก่อน +15

    ඔව් මෙ සිංදු වලට නම් නර්තනය ඕනීම නැහැ

    • @ErangiSenul
      @ErangiSenul 2 หลายเดือนก่อน +1

      Ow

  • @ranjithpanagodage6191
    @ranjithpanagodage6191 3 หลายเดือนก่อน +3

    උමාලි තිලකරත්න ...Asian black angel ...good luk..

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 3 หลายเดือนก่อน +5

    මෙවන් සංධවිනයක් බෙදා ගත්තාට තුති ❤❤❤ මෙ සොඳුරුතම කාර්යයට දායක වූ ඔබ සියලුම දෙනාට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!!💝🙏💝🙏💝🙏

  • @sarojikajayamini227
    @sarojikajayamini227 3 หลายเดือนก่อน +17

    කොච්චර ඇහැව්වාත් එපා වෙන්නේ නැහැ නේ යුගයක් කලඑලි කල සදාදර ගායන ශිල්පීයාට ප්‍රාර්ථනා කරනවා සසර මග කෙළවර අමා මහනිවන් සම්පත් ලැබේවා 😢😢😢😢😢🎶🎶🎶🎶🎶💐💐🙏🙏💅💅💅💅😢😢❤❤❤❤❤❤❤❤❤

    • @sudarshimangala4405
      @sudarshimangala4405 3 หลายเดือนก่อน +2

      උමාලි උද්දික උරේෂා නියමයි..ලස්සනයි

  • @sujathaekanayake602
    @sujathaekanayake602 3 หลายเดือนก่อน +10

    ජපුර සරසවි මාතාවට මගේ බැතිබර ප්රණාමය

  • @ranjithdesilva1930
    @ranjithdesilva1930 3 หลายเดือนก่อน +2

    Very talented youth like Thanura Madugeeth and Umali Thilakaratne singing beautifully old hits by H R Jothipala🎉

  • @sunethramaryfrancisco7869
    @sunethramaryfrancisco7869 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි බිමල් උද්දාක උමාලි මරියො අමිලා අනිත් පුතාගෙ නම මට මතක නැහැ දෙවියන් වහන්සේ විසින් අපට දුන්න වටිනා වස්තුන් උරේෂා ඔබත් ඇතුළුව අඩුවක් දැනුණා නිරොෂා නැතිව නොඅසන කන් කුමටද නොබලන දැස් කුමටද දෙවියන් දුන්න ඇත්තටම ඔබ සියලු දෙනා බාසිගර්ලා දෙවියන් වහන්සේගේ මැවිම පුදුමයි සියලු දෙනාට ජෙසු පිහිටයි

  • @SeethaJinadari
    @SeethaJinadari 3 หลายเดือนก่อน +3

    ජොතිපාල මහතා කියන්නෙ පොදු ජනතාව ගේ ගායකයා සදා අමරනීයයි කවුරු කීවත් ඔහුගේ ගීත ලස්සනයි

  • @thejaniapo8023
    @thejaniapo8023 3 หลายเดือนก่อน +1

    ඇත්තටම උමාලිගේ මේ ගී කාටාදැයි සිංදුව හරිම ලස්සනට මිහිරිව දැනෙන්න ගායනා කලා , ඒ හඩ භාවනාවක් ...❤👌

  • @ajanthakumari8000
    @ajanthakumari8000 3 หลายเดือนก่อน +1

    ලස්සනයි හරිම ආදරෙයි හැමෝටම ගොඩක් කාලෙකින් දැක්කෙ ලස්සන වැඩසටහනක් ❤❤❤❤❤❤❤❤

  • @sujathaekanayake602
    @sujathaekanayake602 3 หลายเดือนก่อน +7

    මේ නර්තන කණ්ඩායම් නම් මේ වේදිකා වට අවශ්‍යම නැහැ අපිට ඔීනැ ගිතයවගේම ගායකයාගේ ඉරියවු රස විදින්නය

  • @jayaminichandrasena3495
    @jayaminichandrasena3495 3 หลายเดือนก่อน +10

    සුරේන්ද්‍ර ❤❤❤

  • @medinipallage6954
    @medinipallage6954 3 หลายเดือนก่อน +4

    උමාලිගෙ ගායනය හරිම මිහිරියි. අහන්න අහන්න ආසයි.

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 3 หลายเดือนก่อน

    උමාලිගෙ ගායන කෞශල්‍යය අතිවිශිෂ්ඨයි .
    ඉතාම කන්කළු ලෙස ගායනා කලා. කොච්චර ඇහුවත් මදි.
    තව ලස්සන සිංදු ඉදිරියටත් කියනවා, අහන්න ආසයි ❤❤❤
    උරේෂාත්, උද්ධ්කත් සැමෝම මේ රාත්‍රිය අතිශයින්ම වර්ණවත් කලා. ❤❤❤

  • @winifredwijay212
    @winifredwijay212 3 หลายเดือนก่อน +7

    All the artists sang beautifully and Umali’s singing is exceptional we need more songs from her Good Luck to her

  • @ChandimalAbc
    @ChandimalAbc 3 หลายเดือนก่อน +2

    කාලෙකින් සංගීතයක් රස වින්ඳා මම ගොඩක් වෙලාවට ගායනාව නෙවෙයි වාදනය තමා වින්ඳෙ ස්තුතියි ආචාර්ය රෝහන වීරසිංහ ශූරීන්ට

  • @subajansz7920
    @subajansz7920 หลายเดือนก่อน +1

    Great performance! Wishes from 🌹❤️🇺🇸

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 3 หลายเดือนก่อน +8

    Very beautiful voice Umali

  • @sunethbalasooriya4957
    @sunethbalasooriya4957 3 หลายเดือนก่อน +7

    Dr.Rohona very beautiful and awesome music ❤❤❤

  • @WWSen
    @WWSen 3 หลายเดือนก่อน +4

    හැම සිංදුවක්ම ලස්සනයි❤
    මටනම් ටොප් සිංදු දෙක,
    1:17:24
    1:29:36

  • @manorimunasinghe9563
    @manorimunasinghe9563 3 หลายเดือนก่อน +2

    Thank you රූපවාහිනී ..❤❤❤❤

  • @KamalJayatunga
    @KamalJayatunga 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි...❤❤❤❤

  • @HDjaya-iw2ip
    @HDjaya-iw2ip 2 หลายเดือนก่อน +1

    Excellent suneth udayaratna jothi laginma enne oba tamai

  • @SumedaKumari-vb8mt
    @SumedaKumari-vb8mt 3 หลายเดือนก่อน +6

    Umali athishayen daksha kanthawak......niyamai......

  • @sunethramaryfrancisco7869
    @sunethramaryfrancisco7869 3 หลายเดือนก่อน +11

    උමාලි ඔයාට ලස්සන කට හඩක් තියෙනවා නමුත් ඔයාට ජිවිතය ලස්සන කරගන්න බැරි ගියා දන්නෙ නැහැ කවුද වැරදි කියලා එත් ජිවිතේ තව සැරයක් තිරණ ගන්න කොට හොදට හිතලා ගන්න අපි අතහැරෙන කොටම අපි ආදරය කරන අයව උදුරගන්න අය ඉන්නවා මටත් පුතෙ ඔයා වගෙම අසරණ වුන කෙනෙක් දරැවෙක් එක්ක ඔයාට ජෙසු පිහිටයි

    • @WWSen
      @WWSen 3 หลายเดือนก่อน +5

      ජීවිතය ලස්සන වෙන්න ශක්තිමත් ගැහැනියකට පිරිමියෙක් ඉන්නම ඕනෑ නෑ... උමාලි එයාගෙ කලා කටයුතු කරගෙන, පාඩුවෙ වැදගත් විදියට ජීවත් වෙන කෙනෙක්....

  • @ErangiSenul
    @ErangiSenul 2 หลายเดือนก่อน +2

    Surrender is best 👍❤❤❤❤❤❤

  • @Justicetosrilanka
    @Justicetosrilanka 3 หลายเดือนก่อน +2

    සූරේන්ද්‍ර ❤

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 3 หลายเดือนก่อน +6

    EXCELLENT MUSIC - GREAT JOB MASTER ROHAN - GREAT BUNCH OF EXPERT MUSIC INSTRUMENT PLAYERS - THANK YOU ALL - THERUWAN SARANAI

  • @nilupuliperera3783
    @nilupuliperera3783 3 หลายเดือนก่อน +1

    මේ ප්‍රසංගය සංවිධානය කිරීම ගැන මුලින්ම ස්තූති වෙනවා. විශේෂයෙන්ම ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්ට නරඹන්න පුළුවන්වීම හරිම වටිනවා.
    ජෝතිපාලගේ තිබ්බ ලයාන්විත ගායන හැකියාව සුරේන්ද්‍ර සහ උද්දික ගෙ ගායනයේ විතරක් වගේ පෙනුනෙ.
    පොදුවේ ගත්තම ගායනා කරපු සියළු දෙනාම වැරදි වචන මැද්දෙන් කිව්වා. රෝහණ වීරසිංහ මහත්මයා කිව්වා වගේ පසුබිම් සංගීතය මෙච්චර මහන්සි වෙලා දීපු එකේ ගායනාකල අයට යුතුකමක් තිබ්බා වරදින්නෙ නැතුව වචන ටිකවත් කියන්න. මොකද මේ සිංදු ජෝතිපාල කියන විදිහ මිනිස්සුනට කටපාඩම්. ඒනිසා ගායනයේ පොඩි වැරැද්දක් කලත් සෑහෙන්න ඒක නෝටිස් වෙනවා.

  • @sujathamanamperi463
    @sujathamanamperi463 หลายเดือนก่อน

    💫🙏💖💖🎤🎧ඡොතී වංස කතාවේ එකම ප්‍රතීරාවය...අද ලංකාවේ සීටීන එකම ගායක සුනෙත් උදයරත්න...ඔබ...හරීම ගෞරවනීය ලෙස නිහතමානීව...අපේ ගී රජු ජෝතීපලයන්ව වීශීශ්ට ලෙස සාධාරණ ඉටුකරනු ලැබුවා. කියන්න නම් වචන නැත ඒ තරමට...ලස්සනයී...ඔබට ජයම වෙන්න ඕන.!🙏❤❤❤

  • @sunilwithanage6953
    @sunilwithanage6953 2 หลายเดือนก่อน

    Jothige sindu lassanai. Echcharai. Nathuwa meyala kiwwa sindu lassana nam meyalath gayakayo wenna onane.

  • @dineshjayasinha9880
    @dineshjayasinha9880 3 หลายเดือนก่อน +2

    මෙහෙම වැඩ කරන්න සක්තිය දෛර්‍ය ලැබේවා 🫶

  • @RashanthiJothimuni
    @RashanthiJothimuni 16 วันที่ผ่านมา

    so beautiful all the presenters did a such a wonderful job there are no words to explain how much I enjoyed watching the program

  • @RaniRenuka-u2x
    @RaniRenuka-u2x 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි👍

  • @manorimunasinghe9563
    @manorimunasinghe9563 3 หลายเดือนก่อน +4

    වාදනය අතිවිශිශ්ට යි

  • @hettiarachchigeyasanayaka8225
    @hettiarachchigeyasanayaka8225 25 วันที่ผ่านมา

    හරිම ලස්සනයි.❤❤

  • @AH_DPP
    @AH_DPP 3 หลายเดือนก่อน +1

    ඔක්කොම හොදයි.මාරියෝ වෙනුවට වෙන කෙනෙක් හිටිය නම් වටිනවා.ජෝතිපාලගේ කටහඩේ ජවය ඔහුට නෑ.අනික් පිරිමි ගායකයන් හැමෝම ගැලපෙනවා.
    අමිලා සමග කීව ඈත හිරු සදු ගීතයට අමිලට ගැලපෙනවා මදිවගෙ.බිමල් හෝ සුරේන්ද්‍ර කීවනම් තව ලස්සන වෙයි.
    ඇත්තටම උමාලිගෙ කටහඩ ලස්සනයි.හැමෝටම තෙරුවන් සරණයි

    • @ErangiSenul
      @ErangiSenul 2 หลายเดือนก่อน

      👍👍👍

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 3 หลายเดือนก่อน +2

    Umalita adarei...❤❤❤..theruwan saraning siyalu deviyange pihiten yahapathakma wewa

  • @KamalJayatunga
    @KamalJayatunga 3 หลายเดือนก่อน +2

    ලස්සනයි ......

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe5875 3 หลายเดือนก่อน +1

    මේ program එක ආයෙත් පාරක් මේ විදියටම තියන්න බැරි ද අපිටත් live බලන්න පුලුවන් විදියට . Music හරිම ලස්සනයි කනට හරිම මිහිරි යි . නිවේදකයින් , ගායක ගායිකාවන් , ගායනාකල ගීත excellent ,

  • @shakilauddeepani3835
    @shakilauddeepani3835 2 หลายเดือนก่อน

    වර්තමානයේ ඇහෙන ගීත මොනවා ද කියලා හිතෙනවා . ඇත්තටම හොඳ ලස්සන නින්ද නේන රාත්‍රියක්... ගයන සෑම දෙනාටත් රෝහන වීරසිංහයන්ත් තූති....

  • @TharuJayasekara
    @TharuJayasekara 2 หลายเดือนก่อน

    Umalige songs tika ahanna ahanna asai❤❤❤❤❤❤❤

  • @jayasirij9311
    @jayasirij9311 3 หลายเดือนก่อน +1

    Dr. Rohana you did it in style! It was almost the original music we heard from your orchestra along with quality sound engineering. All the singers performed to their best and thanks to all of them. Well done Japura.

  • @syapabandara1909
    @syapabandara1909 3 หลายเดือนก่อน +1

    හදවතින්ම සුභ පතනවා ඔබ සැමට... සමිමා සමිබුදු සරනයි ..... ආදෙරයි ගොඩාරියක් ❤❤❤❤❤

  • @floridaflorida6370
    @floridaflorida6370 2 หลายเดือนก่อน

    Mama adath ahawwa jothige sinduwa.oyatath godak sthuthi eagayanayata lasssenata kiwwa.❤❤❤❤❤❤❤❤❤❤🇱🇰🇬🇷🌹🇬🇷🇬🇷

  • @ChushariSaparamadu
    @ChushariSaparamadu 3 หลายเดือนก่อน +14

    අපි ජෝති පුතා සුනෙත්ට හුගාක් ආදරෙයි

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 3 หลายเดือนก่อน

    ❤💗💗💗💗💋💋🌷 හරිම ලස්සනට ගායනාකලා සියලුදෙනාම ගොඩක් ආදරෙයි භාවනාවක් වගේ දින පතා අපට අසන්නට ලැබීම සතුටුයි .මෙම සිංදු ටික අසන විට ඇසට කඳුලක් ආවා

  • @atularajapaksa
    @atularajapaksa หลายเดือนก่อน

    I watched 2 hours interesting thank you all

  • @piyadasamarambage2606
    @piyadasamarambage2606 3 หลายเดือนก่อน +2

    ඒ තමයි ජපුර විද්‍යාර්ථීන් ඔබට රසය ලබාදෙන අයුරු.❤

  • @nilanthidodanthanne7720
    @nilanthidodanthanne7720 2 หลายเดือนก่อน

    Umali Exellent. Urshata nodeweni katahadak තියනවා.ආඩම්බර වෙනවා ඔබ ගැන.

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 3 หลายเดือนก่อน +1

    ස්තූති සදාදරනීය ජොති.❤

  • @danuyapa1965
    @danuyapa1965 3 หลายเดือนก่อน

    හැමෝම ලස්සනට කල වැඩසටහනක්,ආදරෙයි ❤🎉❤❤🎉❤

  • @claranceweththasinghe3883
    @claranceweththasinghe3883 3 หลายเดือนก่อน +1

    Most valuable music show. Mr.H.R Jothipala / Great Musician Dr.Rohana Weerasinghe. & great voices All. God bless you.. I also like to watch this show .. but unfortunately this was missed.

  • @Nana-lj5oo
    @Nana-lj5oo 3 หลายเดือนก่อน +1

    Hamoma lassanata gayana karanawa.Umali gayana karanawa godak lassanai❤

  • @shiromihathwella5900
    @shiromihathwella5900 2 หลายเดือนก่อน

    Surandra best❤umali👍uddika❤uresha❤ suneth❤ thanura❤

  • @NiroshanHashantha
    @NiroshanHashantha 3 หลายเดือนก่อน +6

    සුරේන්ද අමිලා උමාලි උරේෂා පොඩි ජොති හොදට කිව අමිලා සුරේන්ද දෙන්නගෙ සන්දුවක් තිබුනනමි ලස්සනයි අනෙක් එවුන් සන්දු කැව ගොරකයො

    • @lalithaweerasighe8609
      @lalithaweerasighe8609 3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් අපි සුරේන්ද්‍ර පෙරේරා සහ අමිලා නදීෂානී ගේ ටුවට් එක ක් බලාපොරොත්තු වෙන් තමයි ෂෝ එක බලන්න ගියේ.

    • @WWSen
      @WWSen 3 หลายเดือนก่อน +2

      උමාලි සුරේන්ද්‍ර සිංදුවකුත් තිබ්බනම් ..

    • @ThiliniAbeysinghe-u8x
      @ThiliniAbeysinghe-u8x 3 หลายเดือนก่อน +1

      Amila nadeeshani ta matching voice surenda

    • @nandiseeli561
      @nandiseeli561 2 หลายเดือนก่อน

      Harima aswada janki budika umali harima lassani

  • @cdeepalk
    @cdeepalk 2 หลายเดือนก่อน

    Excellent programme with outstanding background music and arrangements by Dr. Rohana Weerasinghe ..

  • @sunilthilakasiri3047
    @sunilthilakasiri3047 3 หลายเดือนก่อน +1

    it's excellent. Next time we want also. thank you everybody.

  • @TharuJayasekara
    @TharuJayasekara 2 หลายเดือนก่อน

    Attendance umalige songs tika alanna alanna asai❤❤❤❤❤

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161 2 หลายเดือนก่อน

    Absolutely brilliant program ❤❤

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef 3 หลายเดือนก่อน

    කියන්න වචන නැහැ හැම දෙනාගේම හැකියාවක් සුපිරි.❤❤❤❤❤❤❤තමයි හරිම රසවත් ප්‍රසංගයක්. කුමාලිට තියෙන පුදුම හැකියාවක්❤❤❤❤❤❤

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 3 หลายเดือนก่อน

    හරිම සුන්දර මතකයන් රැගත් වින්දනීය වැඩ සටහනක්❤🎉

  • @AbeysingheYapa
    @AbeysingheYapa 3 หลายเดือนก่อน +1

    All super excellent
    Weldon
    All the best

  • @maheshranga8179
    @maheshranga8179 2 หลายเดือนก่อน

    ❤❤ ඔහු අප අතර සදා අමරණීය ය ❤❤

  • @malkumarei4131
    @malkumarei4131 3 หลายเดือนก่อน +3

    Umalei ❤️🥰👌

  • @manjukagunathilake8483
    @manjukagunathilake8483 3 หลายเดือนก่อน +2

    Beautiful ❤️

  • @manjulasubashini2158
    @manjulasubashini2158 3 หลายเดือนก่อน +3

    An excellent work. Enjoyed from beginning to end. 🙏🏼🙏🏼Umami,s singing made a huge difference to the show. Very nice singing. 👏👏👏Only negative point is dancing. It ruined the feel. 👎👎👎👎👎👎

  • @Chandi-uv6uw
    @Chandi-uv6uw 3 หลายเดือนก่อน +2

    Surendra....umali ❤❤❤❤

  • @ShamaliShamali-fo4ji
    @ShamaliShamali-fo4ji 3 หลายเดือนก่อน +1

    හරිම ආඩම්බර යි

  • @chandrikakumari5423
    @chandrikakumari5423 3 หลายเดือนก่อน +3

    Surendra❤voice