🔴ජෙයරාජ් ඝාතනය රාජපක්ෂ කුමන්ත්‍රණයක් |හමුදාව පාතාලයට ආයුධ විකුණුවා |Kerthi Rathnayaka |Mee Massoo TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 197

  • @naturetips1856
    @naturetips1856 2 ปีที่แล้ว +130

    Respect sir..!!! රාජපක්ෂලා මේ මිහිමතින් තුරන් විය යුතුයි...!!!

    • @countryfirst1031
      @countryfirst1031 2 ปีที่แล้ว +3

      Ey mewata action gannaberi?? Mara pathala set ekakne palakayo wela inne! Aiyo minissu ithin mewa dannehene.

    • @nihal81eng2
      @nihal81eng2 2 ปีที่แล้ว +1

      Rajapakshala kochara nam aparayhe karlakannithe apay ratay wadi daynakbudfimayh naha rajapaksha kamba hora thakadi aparayhe karyanea wiswarkarapu ratay Moda 65 laksha janatarwa ta maywa hoda parfam danwath arepahu rata wenarsha karapu rajapakshala pannala Darla may karlakaninta arepahu rawatannaynay nathuwa daduwam karamu

    • @Rasthiyaduv
      @Rasthiyaduv 2 ปีที่แล้ว

      අනිවාරේයන්ම

    • @dilrukshifernando9383
      @dilrukshifernando9383 2 ปีที่แล้ว

      Attenma rate sape rajapaksala

    • @ThissaKottagoda-z8p
      @ThissaKottagoda-z8p 5 หลายเดือนก่อน

      Yes

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +36

    ඔයාගෙ කතාව වැදගත් කතාවක් . මේ දෙවල් ඉක්මනින්ම සොයා ගතයුතුයි.

  • @tharushikeshla2508
    @tharushikeshla2508 2 ปีที่แล้ว +10

    අපරාධකාරයෝ සියලුදෙනා එළියෙ අහිංසක මිනිස්සු හිරගෙවල්වල. ලංකාවේ අපූරු නීතිය

  • @mcsanath5959
    @mcsanath5959 2 ปีที่แล้ว +22

    අපේ රට තනිකර මාපියවක් මේක පාලනය කරන්නෙ තනිකරම මාපියාවකින් කොහෙන් බැලුවත් හොරකම මැරකම නිතිය ධර්මය පාලනය මේ හැම දෙයක්ම නැති කරේ කාලකන්ණි රාජපක්ෂ හැතිකරය තවත් තියනවා සිරිපති සුරියආරච්චි තවත් දෙන්නම් මේ හැමදේම කරලා මුන් යනවා තිරැපති පවු හෝදන්න කාලකන්ණි .

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 2 ปีที่แล้ว +5

    සර්. කීර්ති රත්නායක. ඔබට තෙරුවන් සරණයි!!! මැර දේශපාලනයට එරෙහිව රණ හඬ..

  • @eurekateareallygood655
    @eurekateareallygood655 4 หลายเดือนก่อน +2

    විශිෂ්ටයි කීර්ති ඔබ නම් පට්ට නිර්භීත කෙනෙක් ජය ඉදිරියට යං

  • @rathnakeerthieserasinghe6307
    @rathnakeerthieserasinghe6307 2 ปีที่แล้ว +5

    කීර්ති රත්නායක මහතාට ජයවෙවා 🇱🇰🇱🇰🇱🇰

  • @arachannel5084
    @arachannel5084 2 ปีที่แล้ว +56

    ප්‍රජාතන්ත්‍රවාදයේ බල තුලනය නිවැරදි ස්ථාපනය කළ යුතුව ඇත. පුරවැසියාට ලොකු වඟකීමක් ඇත. තවදුරටත් රට දඩාවතේ යාමට ඉඩ දිය නොහැක.

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว +2

      Ella 🙏❤️💪🏻💪🏻🛩🛩🛩🛩

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf ปีที่แล้ว +3

    👍 ⁣නිර්භිත කමට නමි 🌹
    👍 කියන්න වදන් නැ 🙏🌹
    🙏 බුදුසරණයි ජෙසුපිහිටයි

  • @nimaliperera9457
    @nimaliperera9457 2 ปีที่แล้ว +38

    මී මැස්සෝ උඹල ත් පරිස්සමෙන් ....
    අපෝයි මහ රජාණන්වහන්සේගේ වැඩ ....
    මුං පිලිකාවක් වගේ කොහෙන් හරි මුලක් තියෙනවා ......
    😓😓😓

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 5 หลายเดือนก่อน +3

    මේ විශ්වයේ අෂ්ඨ ලෝක ධර්මය කියලා දෙයක් තියෙනවනම් අන්න ඒකට අවනත වෙලා වෙන්න පුළුවන් මොහු මේ පාපොච්චාරණය කරන්නේ.
    මොහුට ලොකු විශ්වාසයක් ඇති ඒ සම්බන්ධව. ❤

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 2 ปีที่แล้ว +21

    Great patriotic hero your revelations seems to be correct

  • @wijesiriwedadesilva8571
    @wijesiriwedadesilva8571 2 ปีที่แล้ว +6

    ප්‍රනාන්දු පුල්ලෙ මැතිනියනි මෙය සත්තය බව දැනගන්ඩ ඉදිරිය ඔබට බාරයි හිටගන්ඩ හොද පිලක

    • @nuwanviduranga5443
      @nuwanviduranga5443 ปีที่แล้ว

      ඒ ගැනිට ඇම්තිකමක් දුන්න නම් අයෙ කට අරින්නෙනෑ

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 2 ปีที่แล้ว +29

    පිස්සු හැදෙනවා.... සිරිලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය....

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 2 ปีที่แล้ว +21

    දේශපාලන ජඩකම්, ධර්මය සහ සත්‍ය හමුවේ කුජීත වීම අනිවාර්ය දහමක්. ඔබට නිරතූරු තුනුරුවණේ සරණයි. සියලු බෞද්ධ දෙවිවරුන්ගේ රැකවරණයි👃👃👃

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 ปีที่แล้ว

      We know the what happened to the Sripathi Sooriaarachchi, Lasantha Wickramathunga ???

  • @kaleelfathan6247
    @kaleelfathan6247 2 ปีที่แล้ว +42

    පාස්කු ප්‍රහාරයේ සත්‍යත් කවදාහෝ අසන්නට ලැබේවා!

  • @damayanthiperera3499
    @damayanthiperera3499 2 ปีที่แล้ว +35

    ,,, නියමයි ජයවේවා ස්තුතිය

  • @darshanibandarage8183
    @darshanibandarage8183 2 ปีที่แล้ว +19

    මෙි ජරාපක්ෂ වෙිසිගේ පුතාල ලංකාවට සාපයක්.....මුන් මෙි විදියට මොනතරම් අපරාධ කරලා තියෙනවා ද??????? කොයිතරම් නමි මිනිසුන්ගේ වටිනා ජිවත, වල පල්ලට යැවුවාද ?????? ලෝක පාලක ජිවබලය........ විශ්වශක්තිය තවදුරටත් මෙි පාදඩ ගෙරි බල්ලන්ට මෙි මිහි තලයේ ආශ්වශ පුශ්වාශ කිරිමට ඉඩ හරින්නේ මන්ද??? තොපිලාට වැහි නැති හෙන ගහපන් ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 2 ปีที่แล้ว +18

    මේ තමයි බූමරංගය නැවත කැරකිලා එන කාලය !

  • @dedunupriyanjana
    @dedunupriyanjana 2 ปีที่แล้ว +6

    රටට කීර්තියක් ඔබ වැනි අය ❤️❤️❤️❤️❤️❤️

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 2 ปีที่แล้ว +6

    ප්‍රවේසමන් ජීවිතේ රැකගන්න

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana7193 2 ปีที่แล้ว +16

    රාජපක්ෂ ලගෙ බලු වැඩ වලට උදවු කල ,කරන , සියලුම දෙනා මේවයින් පාඩම් ඉගෙන ගන්නවා නම් හොදයි , එයාල ගෙත් අවසානය කනගාටුදායක විය හැකියි .

  • @iamalphaomega
    @iamalphaomega 2 ปีที่แล้ว +7

    👍👍👍outstanding revelations. Take care of yourself🙏

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 2 ปีที่แล้ว +87

    ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෙ ඝාතකයන් සමඟ ජෙයරාජ් ගෙ බිරිඳ හිරිකිත නැතුව ඉන්න එක මාරයි.

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว

      කියල වැඩක් නෑ! අපේ රටේ දේශපාලුවො කියන්නෙ පුදුමාකාර අපතයො රැළක්!

    • @socloseto3933
      @socloseto3933 2 ปีที่แล้ว +3

      ඔය ගැහැනිත් ගාථනයට සම්බන්ධ ඇති

    • @sahirupriyashandesilva7458
      @sahirupriyashandesilva7458 ปีที่แล้ว

      ඒක තමා බන් දේශපාලනය කියන්නෙ.බලයට නිදාගන්න උනත් ගැනියෙක්ට පුලුවන්.කවදාවත් තමන්ගෙ අම්මා ඇරෙන්න කිසිම ගැනියෙක් විෂ්වාස කරන්න එපා

    • @chandrikaediriweera3156
      @chandrikaediriweera3156 ปีที่แล้ว

      භයට වෙන්න ඇති.දරැවො දෙන්නෙක් සහ ඇයගේ ජීවිත අනතුරුදායක බව නිසාම එහෙම කරන්න ඇති.

    • @sumedhabasnayake5740
      @sumedhabasnayake5740 4 หลายเดือนก่อน

      Ethumiyage jeewithe arakshakaraganda oni nisai dadi akamatten munge gode hitaganne pau

  • @kandybeauty6345
    @kandybeauty6345 2 ปีที่แล้ว +11

    අවුරුදු කීයක් ගතවුවත් මළ මිනිස්සු බොරු නොකියති. එය කුමන ආගමේ වුවද විශ්වාස කරන වදනකි..!!

  • @rupikashiromi4945
    @rupikashiromi4945 2 ปีที่แล้ว +11

    කාට.කාටත්.මත්මයා.කලපව්.පලදෙනවා මයිමිහිපිටදිමදස්පනාපිටම.යුක්තියට මිස.අයුක්තියට හිසනොමනු

  • @livethemoment2371
    @livethemoment2371 2 ปีที่แล้ว +1

    මල ගිය ඇත්තෝ සාක්ශි දෙති👏👏👏

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 ปีที่แล้ว +4

    ජයෙන් ජය .

  • @ajithsamarasekara4966
    @ajithsamarasekara4966 ปีที่แล้ว

    Sinhala jathiye sinhayo innawa. Hoya ganna amarui.
    Namuth, Keerthi kiyala kenek Hoya gaththa.
    Thank U Keerthi.

  • @yaninyanin7820
    @yaninyanin7820 2 ปีที่แล้ว +68

    මහනායකලා තවත් ගෞරව නාම දීපන් හොරුන්ට මදාවින්ට තක්කඪින් ට මිනීමරුවන්ට!!!!ඊට පස්සේ පිරිත් නූල් බැඳල ඔලුව අතගාපල්ලා!!!!!!!

    • @asokabandara1061
      @asokabandara1061 2 ปีที่แล้ว

      😂😂😂😂😂😂💕

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว

      Swameenwahansela mekata adagsnna epa deviyane buddha darmaya winasha karana un balana channel meka chrisriani pujskayo wage l t.t. e karayanta help karanne naha hamuduruwaru minimaruwanta udaw karanne naha ..rste minisunwisin theru agamathi president la ta bless karanawpirith nool badinawa hamuduruwaru. rajawarun ninimsruwath budu hamuduro pansal awahama pannuwe naha.. Me minisun label buddist and non buddhist j v.p karayan budda darmaya danbe naha naha a,b,c,d danne naha biudagame . compare karanna epa l t..t
      . e cardinalata. Buddah darmaya sanghaya lkankawdn atuganakan me dustayanta iwaseema naha.

    • @PopQqpp
      @PopQqpp 5 หลายเดือนก่อน

      දොල පිදේනි ලැබෙන කොට ඔහොම තමා සහෝ

  • @padmimanik
    @padmimanik 2 ปีที่แล้ว +8

    ඔබ තුමාගේ ජවිතය අනතුරේ පරිස්සම් වෙන්න

    • @GiBandara
      @GiBandara หลายเดือนก่อน

      Ai ana turnaround a issàra

  • @anuradulgala4946
    @anuradulgala4946 2 ปีที่แล้ว +3

    සර් නියමයි උන්ට බෙිරිල්ලක් නැහැ .

  • @malaweeramanthrie2329
    @malaweeramanthrie2329 2 ปีที่แล้ว +13

    සිංහල ජාතියේ මේවගේ එඩ්තර, ඝහංබීර, නිර්බීථ යුග වීරයෙක් සිටීම ගැන සිංහල ජාතියටම ආඩම්බරයක්
    නමුත් වෙස්මූහුනු දාගෙන ඉන්න අයවරුන් ගෙන් පරිස්සම් වෙන්න ..ඔබතුමාට ජය !!!

  • @VarginiaDeshappriya
    @VarginiaDeshappriya หลายเดือนก่อน

    You are bast thanks GOD master 👍👍👍👍🙏🙏🙏🙏🙏🌺

  • @Wijeweerawijeweera-n9v
    @Wijeweerawijeweera-n9v หลายเดือนก่อน

    එඩිතර ණිළධාරියෙක් ජයවේවා.

  • @senarathpe4742
    @senarathpe4742 2 ปีที่แล้ว +20

    කල්ප ඔබගෙ මාධ්‍ය හැසිරිම සහ මෙහෙයවිය චමුදිතට වඩා ඉතා පරිණතයි.චමුදිත නිකන් කැගහනව මිසක් නියම විධියට කරුණු එලියට ගන්න තෙරෙන්නෑ.යම් කරුණක් විස්තර කරනකොට මැදින් පැනල වෙන එකක් අහල විකාරයක් කරනව

  • @tilakberagama844
    @tilakberagama844 2 ปีที่แล้ว +8

    මම නං එදාම දැනගෙන හිටිය සහතිකවම මෙ ගෙම මුං ගෙ වැඩක් කියල මට පුදුම හිතුණා ජෙයරාජ් ගෙ පවුලට ඇමති කම දුන්නම මුං තියන්න හොදනෑ.

  • @rohinigunasekera136
    @rohinigunasekera136 2 ปีที่แล้ว +15

    Bullet is the only solution. There's no other alternative to wipe out these crooks. Aragalayata jayawewa!

  • @priyaniperera6068
    @priyaniperera6068 ปีที่แล้ว

    Our respect for the collective responsibility of both of you for a society where justice reigns!

  • @SeemanRandunu-nd7wf
    @SeemanRandunu-nd7wf ปีที่แล้ว +2

    ඡන්දෙ ඡන්දෙ...දැන් එලිබහියි තාජුඩීන්.ජෙයරාජ්. තවත් අය.කවුරුත් ඕව දන්නව.

  • @tuansafu5427
    @tuansafu5427 2 ปีที่แล้ว

    Great person 👍🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️
    All the best for both of them 🙏🙏🙏
    Aragalata jayawaya 👍🙏👊🇱🇰🙏

  • @assuntaperera528
    @assuntaperera528 5 หลายเดือนก่อน +1

    මම ඇවිල්ලා අවුරුදු 65 වැඩි වැඩිහිටියකුය. මාධ්‍යවේදීන් මධ්‍යස්ථ විය යුතුය. ඔවුන් පක්ෂග්‍රාහී නොවිය යුතුය. ඒ වගේම හොදින් පක්ෂවල ප්‍රතිපත්ති හොදින් විමර්ශනය කළ යුතුය. එයට හේතුව අපි වගේ දුප්පත් අහිංසක මිනිසුන්ට තවත් දුක් විදින්න බැහැ. අපි කෑම වේලක් පමණක් දිනකට අනුභව කරන්නේ මුං ඇට කඩල සුදුළුණු වගේ දේවල් අපි කාපු කාලයක් මතක නැහැ. බී ළුූණ් ගෙඩියඅටකට කපලා ව්‍යාංජනයකට දමන්නෙ.. එමනිසා කරුණාකර පක්ෂවල ඉදිරි වැඩපිළිවෙළ හොදින් විමර්ශනය කරන්න. රට මෙම අගාධයෙන් බේරා ගත හැකි පක්ෂයක් හැටියට මම දකින්නේ සමගි ජන බල වේගයයි. ඇත්තම කියනවනම් මම නම් කියන්නේ සජිත්ටවත් අනුරටවත් මෙය කළ නොහැකියි නමුත් සජබ වෙිගයේ සිටින මන්තුීවරු එ්ගොල්ලෝ රට හැදීම සදහා කියන වැඩපිළිවෙල හොදින් විමර්ශනය කරන්න. ඊටපසු ඔබලා තීරණය කරන්න කුමක්ද කළ යුත්තේ කියා. මට නම් සජිත් අාවත් අනුර ආවත් වැඩක් නෑ. මට ඕනැ අපි රට ගොඩ දාගන්නයි. ඔබලා නැවත කරන්න යන්නෙ අනුරව බලයට ගෙන 2ගෝඨාභය කෙනෙක් පත් කර ගන්නයි. ඒ ගැන අපේ ඉතා කනගාටුව පල කරන අතර මට පෙනෙන ආකාරයට අනුර බලයට ආවොත් අපිට තව අවුරුදු ගණනක් දුක් විදින්න වෙනවා සිකුරුයි. ඉර හද වගේ විස්වාසයි. අනිත් එක මම ඊර්ෂ්‍යා කරන්නේ නැහැ රට සිටින මාධ්‍යවේදීන් හොදට සුරසැප විදිනවා. ඒගොල්ලන්ට මේ ගැන හැගීමක් හෝ තැකීමක් නැහැ. ලංකාවේ සිටින අපි තමා හැමදෙයින්ම බැටකන්නේ. මේ ගැන ඔබේ අවධානය යොමු කරන්න පාට කණ්නාඩිවලින් බලන්න එපා.

  • @livethemoment2371
    @livethemoment2371 2 ปีที่แล้ว

    Fearless Journalism. What country needs at this crucial Moment..👏

  • @dineshnewmal2244
    @dineshnewmal2244 2 ปีที่แล้ว +2

    niyamai sahodaraya adarai🙏🙏🙏❤️❤️❤️

  • @pusphasinaya3735
    @pusphasinaya3735 2 ปีที่แล้ว +1

    danuvath. Obata dairiya Labunane elva elidarav karanna tavath Ra's apita kiyanna thanks a lot

  • @sriyafernando4470
    @sriyafernando4470 2 ปีที่แล้ว +1

    ඔබ මොන දේ කීවාත් ජෙයරාජ් මහාතා ගේ නොනා සහා දරුවෝ
    තවමත් රාජපක්ෂ ඔඩක්කුවල නැලවෙනවා

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 2 ปีที่แล้ว +1

    මෙහි නම් කියවෙන අය තමන්ට නැගෙන චෝදනා ගැන ජනතාවට උත්තර දෙන්න ඕන ,චෝදනා නගන පුද්ගලයා බොරු ප්‍රකාසයක් කරනවනම් ඔහුට විරුද්ධව පියවරක් ගන්න ඕන එහෙම නූනොත් මේ රට කිසිම පාලනයක් නැති කැලෑ රාජ්‍යයක් බවට පත්වේවි

  • @ratnaperera1044
    @ratnaperera1044 2 ปีที่แล้ว +3

    වෙන්න පුළුවන්.

  • @rupikashiromi4945
    @rupikashiromi4945 2 ปีที่แล้ว +6

    පල්හොරු නඩපිට්න්.ලේඅත්වල.ත්වරගත්තූ.උන්.තමයි.මෙ.දක්වා.කිසිකෙනෙකුට.එන්න.නොදි70/80.ඉන්නකොට.කාටවත්.නොතෙරෙන .එක.තමයි.පුදුමෙ56.ඉදලා.මෙවෙන.තුරු.ජනතාවට දෙව්‍යන්ගෙ.පිහිටයි

    • @mddamendadamenda
      @mddamendadamenda 5 หลายเดือนก่อน

      oka montesooore lamayitath tharanawa jayaraj mahathayawa maruwa keyala

  • @kingsleyperera9655
    @kingsleyperera9655 5 หลายเดือนก่อน

    ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
    හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
    නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත
    ඇතත් නැතත් පව් කළ හට වෙයි විපත
    - සුභාෂිතය- ☸️☪️🕉✝️

  • @pattriksarath8021
    @pattriksarath8021 ปีที่แล้ว +1

    රටම අමු සොහනක් කල මේ දේශපාලන යම පල්ලෝ බල තණ්හාව හා සැප සදහා 🙄

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 2 ปีที่แล้ว +29

    ඇබා කොස්තා පියතුමා ගෙ මරණය ගැන තොරතුරු හොය මු

    • @nimaliperera9457
      @nimaliperera9457 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ..
      ප්‍රියංකර ඔයා මීගමුවේ ද??

    • @priyankaramarasinghe1146
      @priyankaramarasinghe1146 2 ปีที่แล้ว

      @@nimaliperera9457
      මම මීගමුවෙ නෙවෙයි
      නමුත් මිතුරන් සමග සාකච්ඡා කරන කොට හමු වූ තොරතුරු

    • @nimaliperera9457
      @nimaliperera9457 2 ปีที่แล้ว

      @@priyankaramarasinghe1146 මීගමුවේ කුඩු වලට අබා කොස්තා පියතුමා විරුද්ධව කතාකල නිසා ඒ මිනිමැරුමට ජෙයරාජ් සම්බන්ධ ‍යි කියලා ඒ කාලේ කතාවක් ගියා .....

    • @priyankaramarasinghe1146
      @priyankaramarasinghe1146 2 ปีที่แล้ว

      ඒක තමයි ඒව හොයන්න ඕන
      ඔය ඇව්න්‍රා ල කොහොම ද ගොඩනැගිලි හැදුවේ

  • @susilkurera7280
    @susilkurera7280 2 ปีที่แล้ว +1

    JAYARAJ ATHE VESESTA MHATHMAYAKE.SADA MOKSUWA PATHAME♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏

  • @tcvdhb689
    @tcvdhb689 2 วันที่ผ่านมา

    Keerthe.mahamyata.budu.saranai.....sathurng.gan.parissam.weanna

  • @Quintusjayathilaka-ie9zq
    @Quintusjayathilaka-ie9zq 4 หลายเดือนก่อน

    You are vread go head god bless to you long live

  • @krishanieWeera
    @krishanieWeera 2 ปีที่แล้ว +8

    Please inform Kerthi’s Fb page

  • @dharmaashokaapi1528
    @dharmaashokaapi1528 ปีที่แล้ว

    මුහුදු කො⁣ල්ලකරුවන්ගෙන් මවුබිම බෙිිරාගමු ,

  • @prasadkariyawasam5382
    @prasadkariyawasam5382 2 ปีที่แล้ว +5

    🔥

  • @mohamedfawaz8871
    @mohamedfawaz8871 4 หลายเดือนก่อน

    Super sri-lanka

  • @NishanthaRajakaruna-f4o
    @NishanthaRajakaruna-f4o หลายเดือนก่อน

    Hoda weda shatahanak

  • @priyanijayasekara2416
    @priyanijayasekara2416 2 ปีที่แล้ว

    Respect 👍

  • @munasinghe825
    @munasinghe825 2 ปีที่แล้ว

    මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ චෞර විසින් කරන ලද සියලුම ගායන
    සෙවීමට විශේෂ කොමිසමක් පිහිටුවීම කාලෝචිතයි.

  • @samserasinghe3109
    @samserasinghe3109 ปีที่แล้ว

    Respect Mr Tilak brave guy.

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 2 ปีที่แล้ว +1

    I can belive Rajapakses thugary. This should not continue in SL.. SL need to get rid of those currupted politicians. Let those people bring to the justice. Before that COURTS should be free from Politicians.
    Let the SL young people change the political system and come into power democratically.

  • @wijekoonbandara2252
    @wijekoonbandara2252 2 ปีที่แล้ว +14

    පාටි එක ගැන කියන කොට දින වකවානු කිව්වා නම් වඩාත් හොදයි

  • @brillianceholdings407
    @brillianceholdings407 2 ปีที่แล้ว

    Supiri Minihek...

  • @nirmaliperera2061
    @nirmaliperera2061 2 ปีที่แล้ว +1

    Mee Masso thanks for the program. Revelations of Keerthi Ratnayake is not shocking. Rajapakses and Alles need to be wiped out altogether. They have ruined the country. ARAGALAYATA JAYA WEVA.

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 2 ปีที่แล้ว +6

    Balagenai Keerthi Ratnayakatath tharjanaya karai. Salli achchugahala neethipathilatath
    Bedanawa

  • @superangels6948
    @superangels6948 2 ปีที่แล้ว +2

    මහින්ද විජේසේකර ඇමතිතුමා ට, අකුරැස්සේ ගොඩපිටියේදී බෝම්බ ගහපු එකටත්, ලක්ෂ්මන් කුරේ ගැන කියවුනා..

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 4 หลายเดือนก่อน

    මෙතුමා අවුරුද්දකට කලින් කියපු කතාව හරියට හරි.ක්ලබ් වසන්තට ගහලා තියෙන්නෙ මින්නේරිය කෑම්ප් එකෙන් පන්නපු වෙපන් එකකින්.

  • @ramaniwickramasinghe1757
    @ramaniwickramasinghe1757 2 ปีที่แล้ว +2

    කොහොමද මුංගේ සෙල්ලම්

  • @hasanthaarachi5167
    @hasanthaarachi5167 2 ปีที่แล้ว +4

    ඇයි ජෙයරාජ්ගේ Wife මේවා දන්නේ නැද්ද. තවම රාජපක්ෂලා එක්ක ලිගින්නේ... ඇයට පුළුවන්නේ නඩුවක් දාන්න... අපිද නඩු දාන්න ඕනෙ 😄

    • @thari87
      @thari87 ปีที่แล้ว

      එයා බබා 😂

  • @gayansuranga5398
    @gayansuranga5398 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @sisirasampath8190
    @sisirasampath8190 ปีที่แล้ว

    👍❤️🙏❤️👌🙏

  • @jagathja4451
    @jagathja4451 ปีที่แล้ว

    ලංකාවෙඇත්තාටනැනතැත්කීර්නීවගේඇත්තාකියන්අයාටතීනීයේපීහීටක්නොමැත්මෙරටෙහොරාමීනීමරැවෝදුෂකායෝපාතල්යටසහාදේශපල්ණයකරණමහාතමයීමෙරටවීනසාඋන්මැරේන්කාලීන්උන්තීනීයේදඩුවමනෝලෑබුන්තවීශමශක්නීයේන්වීපාකලෑබෙනව🎉

  • @udithapitawala8286
    @udithapitawala8286 2 ปีที่แล้ว +1

    Mahinda did the same thing to this country as he did his exam. Next government must do investigation about this.

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 ปีที่แล้ว

    බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව පැතුවේ
    හිට්ලර් වැනි කොන්ද කෙළින් තියෙන නියම සිංහල බෞද්ධ නායකත්වයක් නේද .....

  • @shamike121
    @shamike121 2 ปีที่แล้ว +2

    Rate nayokayo kiyan un unge pawathmata mini marapu eka thamai karala thiyenne.Rajapaksha karayo tika hire danna thiyenne

  • @Kavi3000
    @Kavi3000 2 ปีที่แล้ว +2

    If the weapons theft from Minneriya camp is true and now the weapons are with the underworld which means lives of political opponents are in real danger . This sounds like an official theft and critics like FM Sarath Fonseka has to be very careful.

  • @roshangamage7993
    @roshangamage7993 2 ปีที่แล้ว +1

    අපිත් ඩිල් වෙනවා අපි දන්නේත් නැ .☹️

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 2 ปีที่แล้ว

    Me Lokaye kisima Rahasak sadakalika Nate Bava BuduHamuduruvo Pavasa Atha

  • @virajrana
    @virajrana 2 ปีที่แล้ว

    TH-cam video ekaka kaalaya Guwan kaalayak wenne kohomada?

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 2 ปีที่แล้ว +4

    Looks like one of the Rajapakshe's going to be indicted fir previous crimes

  • @chandimabandara1995
    @chandimabandara1995 5 หลายเดือนก่อน

    Ranaveru Gaya...Hoda Una Dawasata me Rata hadanna puluwan ...😢😢😢

  • @sureshgeeganage968
    @sureshgeeganage968 2 ปีที่แล้ว +4

    ලංකාඊනිව්ස් එකට ලිපි ලියන්නෙ මෙයා නේද?

  • @gayanisrima4202
    @gayanisrima4202 หลายเดือนก่อน

    මහින්ද නාමල් දෙන්නම එකම විදිහට තමයි නිති විභාහග පාස් කරල තියෙන්නේ හොරට
    පුතා ඒසි කාබරේ උත්තර ලිවුවා.
    ජයරජ් ⁣පුාරන්දු මහත්තයගේ පවුලට ලැජ්ජ නැතුව ඒ පක්සෙන්ම ඇමති වෙලා හිටියා.

  • @coolbravo5557
    @coolbravo5557 2 ปีที่แล้ว

    Can we see your CV without private information? you are talking about one of the top 40 fortune companies. wonder what prior quali and experience you have pose while at navy in order to gain this kind of position.

  • @sunilrodrigo324
    @sunilrodrigo324 2 ปีที่แล้ว +2

    RAJAPAKSALATA -HENA WADINAWA

  • @mubandara7668
    @mubandara7668 ปีที่แล้ว

    Keerthi oyaa me ratata godaak watina kenek ae nisaa godaak parissam wenna sahoodarayaa

  • @anuradulgala4946
    @anuradulgala4946 2 ปีที่แล้ว

    Actually really

  • @rainbowabc3217
    @rainbowabc3217 2 ปีที่แล้ว

    එදා ඉදලා අද වෙනකල් රටේ යුක්තිය සාදාරනය ඉෂ්ට නොවී යට ගැසුනු මහා අපරාධයන් හැම එකක් පිටිපස්සෙන්ම රාජපක්ෂලා ඇතුලු ගජ මිතුරු කල්ලිය ඉන්නවා... අදටත් රාජපක්ෂලා වටේ ඉන්නේ ඒ අපරාධ කාරයින් ටිකම තමා ... මේවා මේ ආත්මයෙම පඩිසන් දෙන්න ඕනේ ... ඕකුන් විදවලා, පණපිටින් පණුවෝ ගහලා මැරෙන්න ඕනේ .. 🤮🤮🤮

  • @annmary8819
    @annmary8819 2 ปีที่แล้ว

    Sakayak thibuna pahadiliwa meka Rajapaksa minimaruwange wadak kiyala..Me kathawa piliganna puluwan.Obathuma parissamin .

  • @chamodsachinthawijeweera7542
    @chamodsachinthawijeweera7542 ปีที่แล้ว

    #salUted

  • @SeemanRandunu-nd7wf
    @SeemanRandunu-nd7wf ปีที่แล้ว

    පාලු ගෙයි වලං බිදීම.ඡන්දෙ ඡන්දෙ....

  • @munasinghe825
    @munasinghe825 2 ปีที่แล้ว

    රාජපක්ෂ පවුල ම මරා දාපු ප්‍රමාණය විශාලයි.
    ඒ අතර ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ලසන්ත මහතා.
    ශ්‍රීපති සූරියආරච්චි මහතා.
    මාධ්‍ය වේදී ලසන්ත වික්‍රමතුංග මහතා.
    එක්නැලිගොඩ මහතා.
    වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 දෙනෙකු මරා දැමීම.
    මහර බන්ධනාගාරයේ සිරකරුවන් 15 දෙනෙකු මරා දැමීම.
    යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් වන ලලිත් කුගන් සිසුන් දෙදෙනා.
    තාජුඩීන් මහතා.
    මාධ්‍ය වේදී සුදු වෑන් වලින් පැහැරගෙන ගොස් අතපය කඩා දැමීම.

  • @subashiniperera2881
    @subashiniperera2881 11 หลายเดือนก่อน

    රට කන්න උපන් පුදුමාකාර කාලකන්නි පවුලක් නේ මේ මැද මුලන හිඟන නඩේ.
    ඉගෙන ගෙන මහන්සියෙන් හම්බ කරල කන්නේ නැතුව, අනිත් මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කරලා (හිඟා කාල) බඩ පුරෝගෙන පාඩුවේ ඉන්නේ නැතුව මිනිත්මරනවා එක්ක .

  • @prasadkariyawasam5382
    @prasadkariyawasam5382 2 ปีที่แล้ว +4

    Jungikadal pakoris shavendra Silva is in deep shit 🎃

  • @SeemanRandunu-nd7wf
    @SeemanRandunu-nd7wf ปีที่แล้ว

    ඔබට ඔය දේවල් දැන් කියන්න නෙවෙයි තිබුනෙ. ඒ කාලයේනෙ කියන්න තිබුනේ. ඡන්දෙ ඡන්දෙ...

  • @anurakandambi2438
    @anurakandambi2438 2 ปีที่แล้ว

    Please quickly inform c I d for investigation meyawa usawiyata idiripat karanna

  • @anandadesilva6800
    @anandadesilva6800 ปีที่แล้ว

    kta nisa nci malli