This gentleman is evidence of the existence of the unsung heroes who are still waiting for justice .Time to wake up for the sake of the country.Thank you Sir for your courage to speak up.
We appreciate your revelation about this murder. We strongly believe that " truth ,like oil, always comes to the surface" Do we have to allow those political culprits to behave as they please. Now it is high time to raise your voice against those unfair incidents.
ඉතා වැදගත් හිතාගන්නවත් බැරි වටිනා හෙළිකිරීමක්
DINESH SHAPTER ta uneth me tikama😢thama🤔🤔🤔
🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😢😢😮😅😅😅😮😮😅😅😮😮😢😂😂😂😂😂😂😂😂Wowooo99ooooooooooooooowwwwwwwwooo
ඔබතුමා වැනි නිලධාරීන් රටට වාසනාවක්. ඔබ තුමා නැවත මොනයම් විධියකින් හො රටේ අහිංසක මිනිසුන් ගැන සිතා නීති ගරුක රටක් වෙනුවෙන් ක්‍රියාශීලී ලෙස ඉදිරිපත් වෙන්න. ඔබතුමා ට තෙරුවන් සරණයි 💐🙏💐🙏💐🙏💐🙏💐🇱🇰💪🇱🇰💪🇱🇰💪🇱🇰💪🇱🇰
Come forward for society sake, join with S.F and start probing again afresh.
respect sir❤️
respect sir❤️
ජයවේවා sir obage විස්තර වලට
හෙලිදරව්ව ඉතා වටිනවා ,සත්‍ය සියල්ල ජයගනී 👍
සත්‍ය සියල්ල ජයගනී??????බලන් ඉමු. මතක් වෙන්නෙ රන්ජාව
උන් ඔක්කොම යාලුවො මල්ලි
ඉතාමත් බුද්ධ්මත් සාකජ්චාවක්
ආදරෙයි ඔබතුමාට අපි ගොඩආක් සතුටුයි ❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා සොබාදහම විසින් නිසි දඬුවම් ලබා දෙන කාලය පැමිණ ඇත.
Wow
ලංකාවේ පුරවැසියෙක් හැටියට මමත් ඉතාමත් ගරුකරන චරිතයක් සමඟයි අද සාකච්ඡාව 👍අතිවිශිෂ්ඨයි .
ඉතාමත් වටිනා මෙහෙවරක් කරන ඔබතුමන්ලා දෙපළටම ස්තූතිය 🙏🙏🙏.
Wooow
Thank you for this service
🔥🔥🔥🔥ලංකාවේ හොඳම හා ජනප්‍රිය නවකතාව ලියන්ට පුලුවන් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කල අයෙකුට පමණක් බව පෙනේ .එසේ කිරීමට ශක්තිය දිරිය ලැබේවා !!!!!😃😃😃😃😎😎😎😎
මේවා බොරුද බං
මේවා බොරු කියලද කියන්නෙ ???
හෙට ඔබ තුමාට මොනවා වේද පරිස්සමින් ඔබ තුමාකල්පනාවෙන් ඕකුන් ඔබතුමාට කරදරයක් කරන්න පුළුවන් ඕකුන් ඒ වගේ සක්කිලි පහුලක් 🙏🙏🙏
ජනතා නැගිටීම මධ්‍යයේ මේ අයුක්තියට අසාධාරණයට එරෙහිව ද, ක්‍රියාත්මක වීම අවශ්‍යව ඇත. ජනතාවට ජය නියතයි!
THANK YOU FOR THIS SERVICE YOU DOING FOR COUNTRY
Read: Gospel of John 8:40-47
excellent❤️❤️
මී මැස්සාට .......මෙන්න මල් වටිටියක්ම,....❤.
Thank you Mr. jayakody
විශිෂ්ට පැහැදිලි කිරීමක්
අනිවාර්යයෙන් ඉහත බොහෝ පිරිසක් විවිධ අකාරයේ අදහස් ප්‍රකාශ කරමින් සිටි .සියළු දෙනාගේ දැන ගැනිම පිණිස අද ❤ කිසිම අවස්ථාවක හැත්තෑ හයක් කළ දේ අද ඔවුන්ට කළ නොහැකිය .අද සත්තය එළි වෙමින් පවති .සහෝදරයා සහෝදරිය අද ඇත්ත කතා කරමූ.
ස්තුතියි ඔබ දෙපලටම 🙏
Budusaranai jayawewa obatumata ❤️👍 Nirogisuwaya
මෙතුමාගේ අත්දැකීම් හා මෙවැනි සිද්ධින් සදහන් කර පොතක් හෝ ලිපි පෙලක් සම්පාදනය විය යුතුය.
මෙතුමා පෑලියගොඩ විසේස අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වශයෙන් සිටියදී මේ රටට විශිෂ්ට සේවයක් කල හොද ම හොද නිහතමානී මහත්මයෙක්. 🙏🙏🙏
@@chalithasandaruwan7157 SL VLOG SSP SHANI , DIG බලන්න
ස්තුතියි මී මැස්සෝ TV❤️❤️
ශ්‍රී ලංකාව කියන්නේ අපරාධකාරයින්ගෙ දේශයක් බව තව තවත් තහවුරු වෙනවා,මේ අපරාධ වලට රාජපක්ෂලා අනිවාර්යෙන් වගකිවයුතු බවයි අපිට වැටහෙන්නේ ,ජයකොඩි මහත්මයා ඔබට බෙහෙවින් ස්තුතියි
hena gahapiya rata kapu para ballanta🤮
api thama hodatamata kole😂😀😊😆😮🤣🙃
Mermassa tate waira pathuruwNaws. buddhidt monkslata baldu karanawa.
Rajapakshala nathinam melahakarta obala huga denek marichchi thanwala gasuth hadila. l.t.t.e eka rata allala drohiuo thamai me meemassa saha ohuge channel wala dodawana minisun.. Kalpa boudha darmayath ratin athuga damanna hadanawa omalpe sobitja wani drohi bhikshun prachataya kota. kalpayak niraye yana minihek.
Mema policiye manissaya harima drohiyek thamangema police sewaya officerslats wiruddawa kath akatanawa. .pro l.t
T.e Catholikayekda koheda.
Respect sir.
THANK YOU ME.KALPA & TO THE FORMER DIG… 🙏🏻
WE SALUTE U SIR 🙏🏻❤️🇱🇰🙏🏻❤️🇱🇰🙏🏻❤️🇱🇰
This gentleman is evidence of the existence of the unsung heroes who are still waiting for justice .Time to wake up for the sake of the country.Thank you Sir for your courage to speak up.
Very Interesting.🤔
මේ අලුත් ආන්ඩුවෙන් සියලු මරණයක් ගැනම නැවත සොයා බලා ගැවිච්ච සියලු දෙනාටම දඩුවම් දිය යුතුයි.
Thank you very much for standing by the truth.Gentlemen like you are rare but a blessings to our society. God will definitely merrit you.
ඔබ වැනි අය රටට සම්පතක්
රට ගොඩ ගැනීමට ඔබගේ දායකත්වය
අවශ්‍යමයි
ආරක්ෂක අංශයේ සියල්ල මෙ මහතා අදර්සයට ගැනිමට උත්සාහ කලයුතුය නිතිය සැමට සාදාරනය වනුඇත.
නුදුරේදීම මේ සියළු අපරාධ වලට යුක්තිය ඉටු වෙයි කියලා බලාපොරොත්තු වෙමු.!
Jayakodi Mahathata Budusaranai
බොහොම ස්තූතියි ඔබට.නොබියව කතා කලාට.❤
ඔබතුමාට ජේසු පිහිටයි
රුපියල් කෝටි දෙකක් පිස්තෝල හතරක් තෑගි විදියට ගත්ත මෑතකදී විශ්‍රාම ගිය පොලිස් අදිකාරිතුමා කවුද 😂...
කව්ද 😢
My favorite u tuber mr. Bee,
Thank you very much valuable information broght to US by the former DIG priyantha jayakody ,great Police officer,
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයාගේ ඝාතනය ගැන කතා කරනව නම් ඒකත් වැදගත් මාතෘකාවක් වෙයි. Please
Great explanation
මේ හෙලිදරව් වීම් ජන අවධානයට යොමු විය යුතුයි!❤
උගත් බුද්ධිමත් මිනිසුන් දැන් මාලිමාව සමග අවදියෙන් ....
Our respect for the collective responsibility of both of you for a society where justice reigns!
Salute the former senior DIG. Extremely skillful officer. Need more officers like this in our police force.
excellent
අෂ්ට ලෝක ධර්මයට අනුව කවදා හෝ දිනක මේ වගේ රහස් එළිවෙන්න ඕනේ.
රටක නීතියෙන් දඬුවම් දෙන්න බැරිනම් අනිවාර්යෙන් විශ්වයෙන් දඩුවම් ලැබෙන්න ඕන .
මලිමාවට ජය වේවා
හිටපු හමුදා පති වරයත් සම්බන්ධයි
This story is good for police college education .
❤🎉❤❤❤❤🎉🎉🎉
මාලිමාවෙන් මේවා කරයි කියා බලාපොරොත්තු වෙනවා❤🎉
රාජපක්සලා පවුල් පිටින් එල්ලන්න ඕනේ
අලුත් ආණ්ඩුවක මෙතුමා පොලිස්පති දුරයේ සිටිය යුතුමයි.
😂
😂
අවංක නිලධාරින් දෙන්නෙක් තුන්දෙනෙක් හරි දකින්න ලැබුන එක පිනක් ❤
මිනිස්සු මිනිස්සු හෘද සාක්ෂියට අවංකවම ජීවත් වෙන්න ඕන. මේ ජීවිතය තාවකාලිකයි. සුගතියට යන්න මග හදා ගන්න ඕන.
ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත
ඇතත් නැතත් පව් කළ හට වෙයි විපත
- සුභාෂිතය- ✝️☸️🕉☪️
මහ මොලකරු මැරෙන්නෙ ,කරුමෙ ගෙවල .
What a crime, These criminals should be punished.
ගරු මහත්මයාණනි ඔබ තුමා අපි පාසල් යන කාලයේ කලවාන පොලිසියේ ස්ථානාධිපති තුමා ලෙස කටයුතු කලා මට මතකයි.කලවානේ පුදුම සාමකාමී වටපිටාවක් නිර්මානය වෙලා තිබුන ඔබතුමා අපේ පාසලේ නිවාසාන්තර ක්‍රිඩා උත්සවයට පවා වරක් සහභාගී වුනා මතකයි.ඔබ තුමා දක්ෂ නිලධාරියෙක් දැං තියෙනවා ජනතා රජයක් අනුර දිසානායක ජනාධිපති තුමා යටතේ නීතිය ක්‍රියාත්මක වන රටක් ඔබ තුමා ශානි අබේසේකර මහත්මාත් සමග නැවත සම්බන්ධ වෙලා මේ ඝාතන ගැන නැවත සමීක්ෂණ කරන්න.වැරදි කරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටිමු.මේවා අහස පොළව නුහුලන අපරාධ
Need more conversations like this
බලන් ගියාම නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ අපි අනුන්ගෙ
හත් මුතු පරම්පරාවටම පඩීසං ලැබේවා.
මරණ පරික්ෂණයක් යනු මිය ගිය පුද්ගලයකු දෙනුලබන සාක්ෂියකි.
Great program ❤..
SL VLOG SSP SHANI, DIG බලන්න. හැකි අයට දැනුවත් කරන්න
දකුනු ඉන්දියාවේ චිත්‍රපටියක් බැලුවා වගෙ අනේ අප්පේ. ඩාන්ලා ඩීන්ලා අපේ ලංකාවේ ෂෝක් අනේ. ගරු මීමැස්සා මේකට විරුද්ධ නෙමේ. අද කතෝලික සභාවේත් මේදේ වෙනව. කර්දිනාල් උන්වහන්සේත් අපරාධවලට හවුල්ද ?. මට අවස්ථාවක් දෙන්න එලිදරව්ව කරන්නට. ස්තුති.
දේශපාලන පාහරයො...තනිකරම මේක ම්ලේච්ච දුපතක් කරල හමාරයි..මුන්ගෙ අවසානය මොනතරම් වේදනාකාරි විය යුතුද..😡
ඔබ වැනි සෙස්ඨ අවංක හිටපු පොලිස් නිලාධාරියෙක් ..මේවැනි සත්තය ප්‍රකාශ කරම්න් හදවතින් නිදහස් ව්ම කියන්නෙ ලොකය ජයගත්තා සමානයි .එයයි සත්තය
මුහුදු කොල්ලකරුවන්ගෙන් මවුබිම බෙිිරාගමු ,
අදත් ලසන්තව ඉවරකරපු ගෝතයා රජයේ දේපළ බුක්තිවිදමින් ජීවත්වෙනව.විදවලා මැරෙන්නෙ ඔය පව්ලෙ උන්
රජයේ නොවෙයි. මහජනතාවගේ මුදල්. දුප්පතාගේ ලේ රීරි මාංස වලින් තමයි ඔය පාහරයෝ වැජබෙන්නේ.
දැන් ලංකාවෙත් නැහැනේද????
Great police officer.
ඇත්තටම රාජපක්ෂ රටට මොනවද කෙල්ලෙ.
නඩුත් එපා උසාවිත් එපා විසවිසෙන්ම බස්සන්න ඕනෑ.
ඔස්මන් ඒන්න
මේ මිනීමරුවන්ට දඬුවම් දීමට නම්, පවතින ප්‍රධාන පක්ෂ 3ම පරාජය කර, වෙනත් අළුත් බලවේගයක් පත්කල යුතුයි.
ඔබතුමා ගෞරවණීය නිළධාරියෙක්
Yes kalpa people must Unit against this kind of politicians. No Law in Srilanka. Must take them to court
THIS COUNTRY WILL NOT BE THERE IF FEW GOOD PEOPLE LIKE YOU WAS NOT THERE
මෙවැනි පොලිස් නිලධාරීන් නොමැති කම ජනතාවගේ අවාසනාවක්....රට නිවැරැදි තැනට ගෙනයාමට අරගලය ට සහය දෙමු දැන්වත් බුද්දිමත් ජනතාවනි...
Mawanii අපරාධ කරුවන් හට දඬුවම් Dannanm NPP රජයක් 🇱🇰 ලංකාවට Awaksai ❤❤❤❤
Hema ekatama npp enakam hitapalla.
Hema ekatama npp enakam hitapalla.
@@chandralal-q3s awa. 😂
Now is the time and opportunity for the interviewee, a honorable policeman to do his duty without fear and doubt.
නැවත මිනිය ගොඩ අරගෙන පරික්ෂණ වේගයෙන් ඉටුකර ගහතකයා එල්ලුම් ගස් යවමු.....ප්‍රබල ලේඛම් කවුද???අපි බලමු මොනවද වෙන්නේ කියලා 😜
එක සැරයක් body එක ගොඩගත්ත මතකයි
We appreciate your revelation about this murder. We strongly believe that " truth ,like oil, always comes to the surface" Do we have to allow those political culprits to behave as they please. Now it is high time to raise your voice against those unfair incidents.
ඉතා විශිෂ්ට විධිමත් සංවිධාන ශක්තියක් සහිත මාලිමාවේ පොලිස් සමුළුව අවසන් ....ආතල් පුතානෝට හෙට සිට සාජන් නල්ල තම්බි පෙන්විය හැක 🤣🤣
දැන් හරියටම නිතිය කියා කරන්න නම් මහත්තයෝ මෙ තියන ව්‍යවස්ථාව වෙනස් කරන්න ඔනා වැරෙද්දක් කරන කෙනාට දඩුවම් කරන්න ඕන
👍👍👍
කාලකනි රාජපක්ෂලා මැරුවේ..
ඔවුන්ට දේව ශාපය දැන් වැදිලා තින්නේ...ඉස්සරහට තව බයානක වෙයි..
මේ සියලුම ගාතන කරපු එකා 21 කටුනය්කින් මරු උනා ඕකාට හෙන ගහපිය
Lots of things must investigate from 2003 to up now
ලසන්ත මහත්තයාගෙ මිනීමරුව දැන් වයසයි
මැදමුලනෙ ඉන්නෙ කියල කතාවක් යනව
පොඩ්ඩක් හොයල බලන්න
ගෝටා මැරෙන්නෙ දුක් විදල
මට නම් හිතෙන්නෙ ලන්කාවෙ ගොඩක් උන් පට්ට මෝඩයි
ඔවි සර් අපිත් බලන් ඉන්නේ
ඔය ජඩ මිනිමරුවන් ඉදියට
ගේ නෙනකමි අැස් අැරගේන මාලිමාවට ජයවෙිවා 💪💪💪
Pls make comfortable seats so that they can sit comfortably.
While listening to this program I feel that I am watching spy film series produced by MGM films
❤Respect sir
Thanks for the explanation about the truth but I think to late fortunately those murders are not now in power autherwise what will happen to you
ගෝටා ට අන්තිමට පඩසන් දුන්න
මොන පඩිසන්ද? අර යසට ඉන්නේ රජයේ සල්ලි වලින් හිටපු ජනපති කෙනෙක් ලබන සියල්ල එක්ක.
අනිවාර්‍යෙන්ම ඕකට හෙන ගහනවා.. විදවලා මැරෙනවා...
රාජපක්ෂලට සාප වෙනව මේවට
මේ අඵරාධ වල සාක්ෂි වෙනස් කරන්න කියලා දුන්න ඒ ගැන දන්නා අයයි එයාලා ත් හොයන්න
👍
oba depolata jayawewa
Npp එකට ජය wewa
නිවේදකයට සංයමයක් නෑ. මැදින් පැනලා ගොන පාට් දානවා.
This is a real gentleman
පස්කු පහාරයත් කලේ මුන්ට ජනාදිපති වෙන්න ඕනි නිසයි.උන්ගේ බල තස්නාවට
අහිංසක මිනිස්සු මරාගන ජනාදිපති උනාට වැඩි කල් ඉන්න බැරි උනේ දේව සාපය වැදිලයි.
මේවට සම්බන්ද හැම එකාගෙම පවුල් පිටින් නැත්තට නැති වෙලාම යන්න ඕනි