ශවේන්ද්‍රට ඕන කලේ ගෝඨාභය වෙනුවට ජනාධිපති වෙන්න.සාකච්ඡාවට ගියේ මම. - Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2023
  • එක්සත් රණවිරු ප්‍රජාවේ කැදවුම්කරු අසේල ධර්මසිරි චමුදිත සමරවික්‍රම සමග.
    Asela Dharmasiri On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 884

  • @sathya5296
    @sathya5296 ปีที่แล้ว +105

    චමුදිතත් , සල්ලි වලට ඕනම කුණු ගොඩක් සමාජ ගත කරන්න ලෑස්ති කෙනෙක් බව බව පැහැදිලියි... සමහර විට රාජපක්ෂලාගෙන් යැපෙන තවත් නළුවෙක් වෙන්න පුළුවන්.. බලනකොට මේ ඔක්කොම සල්ලි වලට යටයි...එකෙක්වත් විශ්වාස කරන්න බැහැ....

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx ปีที่แล้ว +2

      Chamuditha patta double game karayek

    • @laksaumya6442
      @laksaumya6442 ปีที่แล้ว

      Eya ehema kenek rajapakshalagen chandeth illuwa minha

    • @AnandaGuru-gk6hm
      @AnandaGuru-gk6hm 4 หลายเดือนก่อน

      Loo​@@laksaumya6442

  • @Don-px1fe
    @Don-px1fe ปีที่แล้ว +15

    උනේ ඕක උනත් නොවුණත් ඔතන යම් ගේම් එකක් ගිහිල්ලා තියෙනවා , නැත්නම් ගෝඨාභයගේ කාලේ අරගලය පාලනය කරන්න ආරක්ෂක අංශ වලට නොහැකි වෙන්නයි
    රනිල්ගේ කාලේ පොඩි උද්ඝෝෂණයකට වත් ඉඩක් නොලැබෙන්නයි විදිහක් නෑනේ , අනික අරගලය මෙහෙයවපු පාර්ශව දැන් කෝ , උන් දැන් හොයාගන්න වත් නෑනේ , අවුරුදු 30 , 40 ගාණක ඉදන් උද්ඝෝෂණ කරන අන්තරෙයි , හැමදේටම විරුද්ධ වෙන වෘත්තීය සමිති කාරයෝ ටිකයි , NGO සෙට් එකකුයි විතරයි දැන් උද්ඝෝෂණ කරන්නේ 😂

  • @prabathamarasiri7418
    @prabathamarasiri7418 ปีที่แล้ว +4

    මෙතුමා කියන කතාවෙ ඇත්තක් තියනව, .ඕනෑම වෙලාවක ආයෙමත් කොටි නැගිටින්න පුලුවන් මොකද ඒකට අවශ්‍ය වටපිටාව දැනටමත් පිරටවල් වල හදමින් තියනව උන් පුළුවන් තරමි උත්සාහ දරනව දෙමල තරුණයන්ව උසිගන්වන්න.කිසිම හේතුවක් නිසා උතුරේ යුද හමුදා කදවුරු ඉවත් නොකල යුතුයි

  • @krishanmalinda6850
    @krishanmalinda6850 ปีที่แล้ว +26

    මේ පාවාදිම් ගැන අැහෙද්දි රටේ යුද්දෙ ඉවර වෙනකම් කුමන්ත්‍රණ සිදු නොවුන එකනම් ජාතියේ වාසනාවක්.

  • @shanakakulesh2900
    @shanakakulesh2900 ปีที่แล้ว +14

    මේ කතා සියල්ලම ඇත්ත, nelligala පන්සලට උඩින් තියෙන ඉඩම අරගෙන army කොල්ලෝ දාලා බංගලාව හදන්නෙ shaviya තමයි, ඒක ගම හැමතැනම මිනිස්සු දන්නවා, ඒවා මිනිස්සුන්ටත් වදයක් වෙලා තියෙන්නේ දැන්, එ හැම එකකටම වග කියන්න ඕන nelligala හාමුදුරුවෝ කියලා තමයි මිනිස්සු ඔක්කොම කියන්නෙත්, අනිත් එක army eke කොල්ලො අඩු කරන එකට වඩා හොඳම දේ තමයි රාජ්‍ය සේවයේ පිනට වැටුප් ගන්න kalakanniyo ටික අයින් කරලා දාන එක, මොකද උන්ගෙන් ඇති වැඩක්ම නැනේ තියාගෙන, army කොල්ලෝ ටික නැත්නම් මේ වෙනකොටත් අපේ රටේ ජනතාව බාගෙට බාගයක් මැරිලා ඉවරයි, ස්වභාවික විපත් වලින් උනත්, යුද්ධයක් ඇති උනාම තේරේවි army කොල්ලෝ කොතරම් වටිනවද කියන එක රටකට, උන්ට කන්න බොන්න ටිකවත් දෙන්නේ නැහැ හරියට, හැමදාම අබ curry එක වරදින්නේ නැහැ, එ තරමටම kalakanniyo දැන් army එක පාලනය කරන්නේ, මුන් ඔක්කොම අයින් කරන්න ඕනා මිනිස්සු උද්ඝෝෂණ කරලා හරි රටට Hari yanna නම්, රතන කියන්නේ මේ රටේ පව්කාර කමට උපන් බලලෝභී තණ්හා කාරයෙක්, උන් වගේ උන්ට ඡන්ද දෙන්න කලින් දෙපාරක් හිතන්න ඕන අපි හැම කෙනාම

  • @susanthaindrajith8148
    @susanthaindrajith8148 ปีที่แล้ว +72

    හිරුයි දෙරණයි චතුරයි චමුදිතයි එදා ජනතාව නොමග යවපු මාතෘකා ආයි වටයකින් එලියට ගේනවා.....

  • @kottesuddhamma7938
    @kottesuddhamma7938 ปีที่แล้ว +31

    ගිහි පැවදි භේදයකින් තොර වූ බල ප්‍රේතයන්ගෙන් පිරි රටක් මොකෙන් දියුනුවන්නද 🌅

  • @prageethbandara5381
    @prageethbandara5381 ปีที่แล้ว +60

    ශවේන්ද්‍ර සිල්වා දෙබිඩි පිළිවෙත මේ අරගලයෙන් එලියට ආවා.

  • @thilinaattanayaka1989
    @thilinaattanayaka1989 ปีที่แล้ว +29

    ශවේන්ද්‍ර සහ කමල් ගුණරත්න ගෝඨාභයට විරුද්ධව වැඩ කරන්න පටන් ගත්තේ 2021 ඉදන්. උන් දෙන්නම බැලුවේ ගෝඨ එලවල ශවේන්ද්‍රව ජනපති කරන්න.දන්නෝ දනිති ශවෙන්ද්‍ර ගැනයි කමල් ගැනයි. අරගලේ අස්සේ බලය අල්ලන්න හදපු කූඨ වැඩ ගැන තව තව බෝහෝ දේ නුදුරු අනාගතයේ දී දැන ගැනීමට ලැබෙයි.

    • @tashiadeseram520
      @tashiadeseram520 ปีที่แล้ว +2

      100% ekagai 👍🏼

    • @asokaprincyalagiyawadu368
      @asokaprincyalagiyawadu368 ปีที่แล้ว +1

      👍

    • @punisher5982
      @punisher5982 ปีที่แล้ว +1

      ශවා පොන්නයෙක් ඉදකින් 😡😡

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว

      @@punisher5982 2000n passe podi lamayek. 👌👌

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว

      @@punisher5982 E manussayage eka kanak ahenna bombayak wadila. Rata wenuwen yuddeta gihin. Kala guna nodanna kmd,, moda kmd kynn therenna.

  • @itsmeik4337
    @itsmeik4337 ปีที่แล้ว +24

    මෙච්චර බයිලා ගහන එකාට අල්ලපු ගමේ සහරාන් ගැන කිසිම දෙයක් දන්නේ නෑ 🥴

  • @lakshmanananda8253
    @lakshmanananda8253 ปีที่แล้ว +60

    ඔවැනි නාඩගමක් මෙයට පෙර කාලෙක තිබුනා මතකයිනෙ එවා මහජනයාට අමතක වෙලා නැතැයි සිතමි හොද අවබොදයෙන් සිටින්න

    • @sasikasandaruwan161
      @sasikasandaruwan161 ปีที่แล้ว +5

      තොපි ඉතින් හෙට සුනාමියක් ආවත් ඒකත් කුමත්‍ර්නයක් කියල හිටපල්ල . අනුරයට වහ වැටිල. අනේ තොපි වගෙ කුනු ජෙප්පෝ

    • @user-nz6bm7db6g
      @user-nz6bm7db6g ปีที่แล้ว +2

      බල්ලෙක්ට කියලා ජාතක වෙච්ච උඹලා වගෙ පනික්කියන්ගෙ ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නෙ බැ ,

  • @sujeewafernando6580
    @sujeewafernando6580 ปีที่แล้ว +133

    සියලුම දෙනා හොද අවබෝධයක් ඇතිව සියල්ලට ඇහුම්කන් දෙන්න.මෙවනි නාඩගම් තව ඉදිරියට එනු ඇත

    • @nirmalsusan28
      @nirmalsusan28 ปีที่แล้ว +5

      ලැට් කටා රාජිත .................... කක්කුස්සි කටා චමුදිත.............🤣🤣🤣

    • @user-nz6bm7db6g
      @user-nz6bm7db6g ปีที่แล้ว +5

      අපි හොදට තේරුම් අරන් තමයි පකො ඉන්නෙ , කොහොමත් තොපිලා වගෙ කල්ලතොනියායන්ට රගන්න දෙන්නෙ නැ බලන් හිටහන්කො

    • @susanwijayasuriya2669
      @susanwijayasuriya2669 ปีที่แล้ว

      L

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 ปีที่แล้ว +1

      වසගමට අනුව වැඩ නේද

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      ඇත්ත

  • @gayansachintha4432
    @gayansachintha4432 ปีที่แล้ว +4

    ශවෙන්ද්‍ර හාමුදුරුවරු පස්සෙ යන එක නම් ඇත්ත. උමන්දාව හදන්නත් සෑහෙන්න උදවු කරලා හාමුදුරුවෝ යාලු කර ගත්තා.. කූරගල ටත් ගොඩක් යනවා එනවා උදවු කරනවා..

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +3

    ඉස්තුති ඔබ තුමාට සුණකයන්ගේ තොරතුරු ජනතාවට‍ දැන්වුවාට 🌹

  • @kasunjanith2608
    @kasunjanith2608 ปีที่แล้ว +27

    අම්මො අසේලය මේක පට්ට ගේම් කාරයෙක් මූ කියන ගින් කතා වලට අහුවෙන්න එපා. මූ රාජිතල එක්ක සෙට් වෙලා ලොකු ගානකුත් අරන් කරපුව මතකයි අපිට

    • @sunithafernando7638
      @sunithafernando7638 ปีที่แล้ว

      රණවිරු උද්ඝෝෂණය මතකද? මේකා බේබද්දා.සල්ලු වලට ඕන දෙයක් කරයි.අපි නොදන්න අසේල.😁😁😁

    • @asela.dharmasir1495
      @asela.dharmasir1495 ปีที่แล้ว

      එච්චරද මම උබෙි අමිමටත් ගාලුමොදර කුඩාරමෙි ඉදල ගැහුව කිවෙ නැද්ද

    • @sunithafernando7638
      @sunithafernando7638 ปีที่แล้ว +1

      @@asela.dharmasir1495 අම්මලාටත් කරන එකෙක්. චික් .ගෙදර අම්මා හොදින්ද?

  • @shereenmaxine8789
    @shereenmaxine8789 ปีที่แล้ว +151

    අනේ මූනං රාජපක්ෂගේ ගෝලයෙක් කිසිම හරයක් නැති කතාවක්

    • @udenisamanlatha9799
      @udenisamanlatha9799 ปีที่แล้ว

      ඔව් නාමල් කුමාර සහ වීරසිංහ සහ ඩෑන් " සහ මේ යකා සේරම කරේ රාජපක්ෂලාගේ කොන්ත්‍රාත් එක යහපාලනය කඩා කප්පල් කරන්න " අබාධිත සෙබළුන් පාරට ගෙනාවේත් මුන්

    • @rosibalu8996
      @rosibalu8996 ปีที่แล้ว +2

      OW SHEREEN MAXINE, OBA 100% NIVERADIY. MOO RAJAPASSALAGE GOO KANNEK, UGRA SINHALA BAWDDHA ANTHAWAADEIYEK WAGEMA NIRLEJJITHA APATHYEK. ENISANE ASAARTHAKA, RATATA KELAWAPU THANI SINHALA AANDUWA PATHKARAPU SINHALAYAN VISINMA PANNA DAMALATH BAWDDHA KAMA GENA THAAMATH PAMPORI GAHANNE.

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +8

      කාටද මතක මෙයාව ඥානසාරගේ පිල්ලියක් නේ මෙයා

    • @sumithpriyadarshana7830
      @sumithpriyadarshana7830 ปีที่แล้ว +3

      වැරදියි. මෙයා සජිත්ට පක්ශව වැඩකලේ. තාමත් එහෙමයි

    • @darshanibandarage8183
      @darshanibandarage8183 ปีที่แล้ว +5

      මමත් එකගයි...... කිසිම හරයක් නෑ...... පටන් ගත්තේ එක තැනකින්..... ඉවර කලේ ඊට වෙනස් දිසාවකින්...😛😛 හැතැප්ම ගාණක් ගියා ඉබාගාතේ........😛😛😛😛😛

  • @antonydias8995
    @antonydias8995 ปีที่แล้ว +143

    දැන් ඵක එක භූතයෝ මතු වෙනවා කල්පනාවෙන් ඉන්න.

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว +5

      කලබල වෙන්න ඕන නෑ.එකම එක චන්දයක් කතාකරන්නෙ.පුරවැසියා විමසිල්ලෙන් !!!!

    • @judepieris9674
      @judepieris9674 ปีที่แล้ว +6

      මොකා මතු උනත් මේපාර NPP තමයි ඉතිම්.....💖💖💖💖

    • @user-nz6bm7db6g
      @user-nz6bm7db6g ปีที่แล้ว +5

      @@judepieris9674 පුක තමයි බලන් හිටන් කල්ලතොනියා

    • @KumaraKumara-xb1dv
      @KumaraKumara-xb1dv ปีที่แล้ว +1

      @@nawatime_titha jvp.sjb.unta.salli.denne.ltti

    • @valexilanklenberg6866
      @valexilanklenberg6866 ปีที่แล้ว +1

      Koheda mechcharakal koheda Yako hitiye. Dan mun eliyata awilla Patta pal boru adabanawa. Mewa Balana apiwa ula thiyanna thiyenne.

  • @karunarathnerathnayake6706
    @karunarathnerathnayake6706 ปีที่แล้ว +12

    පාවා දෙන්නෙක් හිටපු හෝම්ගාඩ් කෙනෙක්.

  • @neomalfernandofernando4054
    @neomalfernandofernando4054 8 หลายเดือนก่อน +1

    චමුදිත මහත්තයෝ, මේ වගේ පිස්සො සාකච්ඡා වලට ගෙන්නන්න එපා.
    හැබැයි ස්තූතියි මෙයාගෙ හෙලුව එලියට දාල සමාජය දැනුවත් කලාට

  • @asokasomatillake4921
    @asokasomatillake4921 ปีที่แล้ว +13

    ,,,, ,චමුදිත ඔය මනුස්සයාට කතාව කියන්න ඉඩ දීලා පස්සෙ ඔයා කතාකරන්නකෝ please

  • @weerakkodiajantha1983
    @weerakkodiajantha1983 ปีที่แล้ว +10

    මේ කතාව සත්‍ය වෙන්න පුළුවන්

  • @dilanilanka7011
    @dilanilanka7011 ปีที่แล้ว +3

    චමුදිතගෙ කතාවලට එන සෙරම රටට ආදරෙයි .මොකාද මෙතනට ඇවිල්ලා රටට ආදරේ නැහැයි කිව්වේ..තොපි සෙරම දෙපත් නයි..කබරයො රටට එපා ඔය එකෙක් වත් ...

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +4

    කවුද ඉතින් ශවෙන්ද්‍රට චන්දෙ දෙන්නෙ..???

  • @rohanabeyratne9959
    @rohanabeyratne9959 ปีที่แล้ว +17

    පොර හිතන් ඉන්නෙ රනිල් ආන්ඩුක්‍රම වියවස්තාව ට අනුව ඉන්නව කියල, 😂😂

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +2

      එහෙම ඉන්න තිබ්බා එහෙම පත්වුනු කෙනෙක් නම්..

  • @rush3606
    @rush3606 ปีที่แล้ว +65

    ඇත්තටම ගෝඨාභය ජනාධිපතිතුමා දුන්න නියෝග ශ්‍රී ලංකාවෙි ආරක්ෂක අංශ හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. ගෝඨාභය ජනාධිපතිවරයා අැත්තටම ලොකු දෙයක් කරන්න උත්සහ කරපු හොඳ මනුස්සයෙක් සිංහලයා හැමදාම කරන්නෙ සිංහලයටම වල කපා ගන්න එක.

    • @zahirmohammad9104
      @zahirmohammad9104 ปีที่แล้ว +3

      Paka thama

    • @uvlog438
      @uvlog438 ปีที่แล้ว +1

      Hithagena wennati kale?

    • @hashankodagoda6600
      @hashankodagoda6600 ปีที่แล้ว +1

      පල පොන්න ගෙවලයෝ

    • @nimalranasinghe1726
      @nimalranasinghe1726 ปีที่แล้ว

      බංබුව තමයි !, රටම කෑවා.

    • @thiyathaya3218
      @thiyathaya3218 ปีที่แล้ว +1

      Gota minimaru sakkili vilopika wesikaputha

  • @kavirathnafelix8948
    @kavirathnafelix8948 ปีที่แล้ว +4

    චමුදිත ජනාධිපති කරමු.... 😊

  • @kolitharathnayake9352
    @kolitharathnayake9352 ปีที่แล้ว +9

    ඔය රණවිරුවා කියන වචනේ පාවිච්චි කරන එක නවත්වන්න. මොකද දේශපාලනයට ඕන වෙලාවට ඔගොල්ලොම තමයි ඒ මිනිස්සුන්ට බනින්නේ

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +37

    චමුදිත මහත්තයො රටේ වෙන ප්‍රශ්න තියෙනවා ගොඩක් .මිනිස්සුන්ට කන්න නෑ බොන්න නෑ .අදින්න පලදින්න නෑ .ඕවා ගැන වැඩසටහනක් කරන්න .නැති බැරි පවුල් දෙක තුනක් හොයන්න .මිනිස්සු උදව් කරයි.ගෙවල් නැති / අඩුම ගානේ බඩුමල්ලක් හරි දෙයි බලන මිනිස්සු .

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว +8

      මෙන්න මූට හාල් කිලෝ 2ක් ගිහින් දෙන්න චමුදිත රටේ ප්‍රශ්න වැඩක් නෑ

    • @user-et5hq8gf4j
      @user-et5hq8gf4j ปีที่แล้ว

      අසේල තමුසේ තවමත් මිනිමරු රාජපක්ශලාගේ පස්ස ඉබින වල්මුසලයේක්.

    • @conradperera593
      @conradperera593 ปีที่แล้ว

      Yes your right gone is gone now you have to find on going chetting special lottery bored chetting

    • @ashokawithanage8216
      @ashokawithanage8216 ปีที่แล้ว +3

      හාල් බෙදන්න ඔන තරම් අය ඉන්නේ.මේවා ගැන කතා කරන්නයි කෙනෙක් නැත්තේ.

    • @ashokawithanage8216
      @ashokawithanage8216 ปีที่แล้ว +1

      @@srilankanlibrary3263 😂

  • @asuramunidesilva4428
    @asuramunidesilva4428 ปีที่แล้ว +33

    මේවා අහද්දි පුදුම හිතෙනවා දෙවියනේ🤦🏽‍♀️

  • @anomamaggonage761
    @anomamaggonage761 ปีที่แล้ว +5

    සමහර ඇත්ත සමහර හිතළු කතා වලින් නම් දැන් වැඩක් නෑ. ඇමරිකන් යුද්ධ නැවක් වරායට පැමිණ ඇත්තේ ඇයිද කියාලා හොයල බලන එක රටට වැදගත්. මොකද දෙමල ඩයස පෝරාව අරගලයට මුදල් එවලා ඇති බව වගේ ඊට එහා කතාවක ආරම්භයක් එතන තියෙන්න පුළුවන්. දෙරට අතර යුධ පුහුණුවකට යයි ගොනාට අන්දන කතාව ඇතුලේ සිරියාවක් කරන්න ඇමරිකන් හමුදාව ගොඩ බහින සුදානමක් නැති බව කියන්න දැන් නම් කොහෙත්ම බැහැ. ඒවා ගැන හොයල බලන එක වටිනවා රටේ ආරක්ෂාවට ඉතාම වැදගත් නිසා. කාගේ උවමනාවකට ආවාද කියා සෙවිල්ලෙන් ඉන්න එක ඔය බහුබූත කතාවලට වඩා වටිනවා.

    • @pasibro3824
      @pasibro3824 ปีที่แล้ว

      යුද වාහනත් ගොඩමිබේ පුහුනුවීම් වලට ඇවිත් තියනවා.මම දන්න සිවිල් කොල්ලෙක් එතනට ගියා එයාගෙ තාත්ත කමාන්ඩො සෙබලෙක් 🤔 මේක හිතන්න හොද ප්‍රශ්නයක්

  • @anti-governmentprotestsins3334
    @anti-governmentprotestsins3334 ปีที่แล้ว +3

    මෙෙත්‍රීපාල පාස්කු ප්‍රහාරය දැන සිටියේ නැද්ද? ලමයින් සමූහයක් ගාථනය කරන බව, senior ගුරුවරු කීප දෙනෙක්ම දැනගෙන සිටියත්, විදුහල්පතිට ඒක කල් ඇතුව දැන්නුවේ නැත්නම්, senior ගුරුවරු අතර කුමන්ත්‍රනයක් තියෙන්න ඔින නේද? මෙෙත්‍රීපාලගේ නිලධාරීන් අතර ඵවැනි කුමන්ත්‍රනයක් තිබුනා නම් ඔවුන්ගේ අපේක්ෂාව විශාල මුදල් ප්‍රමානයක් මහමොල කරුවන්ගෙන් ලබාගැනීම වැන්නක් විය යුතුයි? රජයේ ඉහල නිලධාරීන් පිරිසක් අතර පාස්කු ප්‍රහාරය පිලිබඳ තිබූ කුමන්ත්‍රනයක් ගැන හෝඩුවාවක්වත් මේ වනතුරු අහන්නට ලැබෙන්නේ නැහැ. නිලධාරීන් පිරිසක් අතර තිබූ ඵවැනි කුමන්ත්‍රනයක, රොඩු බොඩු කීපයක්වත් හෙලිවීමට ගතවී ඇති වසර දෙක හොඳටම ප්‍රමානවත්. මෙෙත්‍රීපාලට පාස්කු ප්‍රහාරය පිලිබඳව දැනුවත් නොකිරීමට හේතුවක් ඵතන පේන්න නැහැ. "මේ මෝලට මේක කියනවට වඩා හොඳයි, ගෙදර ගිහින් අපේ මායියට කියන ඵක" කියල මේ නිලධාරීන් හිතුවද කියල හිතන්න අමාරු, ප්‍රහාරයෙන් පස්සේ "මෝල" මේක දැන ගත්තහම ඇතිවිය හැකි ප්‍රතිපල ඔවුන් සලකා බලන නිසයි. "අරයා කියාවි, ඊලඟට මගෙන් ඇහුවොත් විතරක්, මමත් කියනවා" කියන මතයේ මේ නිලධාරීන් හැම ඵක්කෙනාම හිටියාද කියන ඵකත් සිදුවන ජාතියෙ ඵකක් නම් නෙවෙයි. මේ වගේ සිදුවීමක්, ඊලඟ රැස්වීමේදී කතා කරනවා කියන ජාතියෙ ඵකකුත් නෙවෙයි. ඵහෙම වෙන්න ඉඩක් තියෙන්නේ බොහෝ විටම, ලොක්කා නිලධාරීන් දුරස්කර තැබීම හා "රටේ අවුල් තොපි විසඳපියව්, ඒවා මගේ ඇඟේ ගහන්න ඵන්න ඵපා" කියන message ඵක, තර්ජනාත්මකව (නිලධාරීන්ව බියගන්වා), දී තිබූ නිසා විය හැකියි. ලොක්කා (මෙෙත්‍රීපාල) දැනුවත් නොකිරීමට හේතුව ඒක නම්, මෙෙත්‍රීපාල තමන්ගේ inadequacy ඵක නිසා, බොහෝ වගකීම් මුලුමනින්ම අනුන් පිට පවරා, ඒවායින් ඈත්වී සිටි කෙනෙක් වන අතර, "මම දැන සිටියේ නැහැ" කියන ඵක නීතියෙන් ගැලවීමට උපක්‍රමය කරගත් කෙනෙක් විය හැකිය. කොහොම උනත් රටේ ඉහලපෙලේ සෑහෙන පිරිසක් දැනගෙන සිටි, තමන්ගේ රට ආක්‍රමනය කිරීම පිලිබඳ රහසක හෝඩුවාවක්වත්, ජනාධිපතියෙකුට ඉව වැටුනේ නැහැ කියන ඵක කොහෙත්ම පිලිගන්න බැහැ. නිසි බලධාරීන් ඔහුට නොදැන්නුවත්, අනියම් මාර්ගයකින් හෝ "ලොකු විනාශයක් සිදුවීමට යනවා" කියන වචන ටිකවත්, ඔහු දැනුවත්ව සිටියේ නැහැ කියන ඵක පිලිගන්නම බැහැ. ඵය විස්තරාත්මකව දැනගැනීම වැලැක්වීමත්, ඒ සඳහාම රටිනුත් පිටවී සිටීමත්, ඒ ආකාරයෙන් පාස්කු ප්‍රහාරයට ඉඩහැරීමත්, ඒ සඳහා විශාල ත්‍යාගයක් ලැබීමත් යන සියල්ලම සිදුවිය හැකි දේවල්ය.
    වැඩි විස්තර සඳහා යූටියුබ් ඵකේ, "ARAGALAYA DHARUWO" චැනල් ඵකේ, "අරගලයේ අත්පොත කියවන්න. ඵක video ඵකක් ඵක පිටුවයි. පිටුවක් කියවන්න යන්නේ විනාඩි 3යි.

  • @Podda2020
    @Podda2020 ปีที่แล้ว +11

    හමුදාවෙන් පහ කරපු එකෙක්, තමන්ටම රණවිරුවා කියාගන්නවා..😂

    • @asela.dharmasir1495
      @asela.dharmasir1495 ปีที่แล้ว

      මරණිය දන්ඩනය දුන්න රණවිරුවන් නිදහස් කර ගන්න අනුරාධපුර ඉදල කතරගමට දවස් 23ක් මම පයින් යද්දි මම එක්ක නිදි වැද්දේ උබෙි අම්ම අහල බලපං

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 ปีที่แล้ว +18

    මු බලනකොට පටිටම හොරෙක්

    • @user-nz6bm7db6g
      @user-nz6bm7db6g ปีที่แล้ว

      උඹෙ අම්මත් වටෙ ගිහින් හොරකම් කරලා තමයි පින්නයො තෝව හැදුවේ

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว

      @@user-nz6bm7db6g ha ha mokd me payar wela 😁

  • @sameeranuwan2219
    @sameeranuwan2219 ปีที่แล้ว +4

    මෙකෙ යටෙ හිටියා ඇමෙරිකාවේ තානාධිපති තුමියෙ jvp එකෙ අනුර කුමාර මෙවා සාකච්ඡා කෙර උතුරු නැගෙනහිර හමුදා කදවුරැ ඇතුලෙ මෙවෙටෙ සහාබාගි උනා jvp අනුරා කුමාර ඇතුලු නාඩෙයෙ ඒ වගේමෙ උපෙරිමෙ සහාය දුන්නා ඇමෙරිකාව තානාධි පති තුමියෙ මෙකෙ හිටියා හමුදා පති ඒ වගෙමෙ පොලිසිය ලොකු ලොක්කො කිපෙ දෙනෙක් ගේ සාහයෙ ලැබුනා ඒ වගෙමෙ සරත් පොන්සේකා මෙ අරගලය ඉදිරියට ගෙනියාන්නෙ උපෙරිමෙ සහාය ලැබුනා ජනාධිපති පන්නාන්නෙ රහස් සාකච්ඡා ඇරබුවෙ මෙ සියෙලු දෙනා දැනුවත් වෙ

    • @punisher5982
      @punisher5982 ปีที่แล้ว

      තෝ රජපක්ලා ගේ ගුකනවද බල්ලෝ ඉදකින් 😡😡💩💩💩

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +1

    ෆීල්ඩ්මාශල් සරත් ෆොන්සේකා ජනාධිපති වී ශවින්ද්‍ර සිල්වා අගමැති වුවා නම් අද නීතිය ස්තාපිත වී පාර්ලිමේන්තු මැතිවරනයට ගොස් අවසානය. වියයුත්තේ ෆීල්ඩ්මාශල් ජනාධිපති වියයුතුමය. නීතිය ස්තාපිත වියයුතුමය. . බොහෝම ස්තුතිය විස්තර දුන්නාට. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 ปีที่แล้ว +14

    ඇත්ත තමයි කතාව

  • @deepikanilangani7837
    @deepikanilangani7837 ปีที่แล้ว

    චමුදිත රටේ ජනතාව එකතුවෙමු කියලා ආරාධනා කරලා අරමුදලක් එකතු කරන්න මුල්වෙමු මෙතුමා වෙනුවෙන් එවිට අපගේ වගකිිම මෙතුමව සුවපත් කරගන්න පුලුවන් නේද 🙏🙏🙏🙏🙏🙏

  • @surajmihiranga6868
    @surajmihiranga6868 ปีที่แล้ว +5

    මු සාටක පැටියෙක් චමුදිත. මැතිවරණ කාලයක් ඉදිරියට එනව. මුන් ගෙන්නන් එපා චමුදිත please

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 ปีที่แล้ว +1

    OMG... Are their how greedy for main position. Very shie to heard like this information about our leaders of all categories. Why they can't do their service nicely all in together and respecting for each other.
    We can understand lots of shortcomings and weakness they have.
    Thanks lot for your valuable facts our dearest Guardian brother. We respect , love you more and proud of you, for your Great ideas If it is coming from your bottom of heart. Because we can't believe anyone in this time period 🙏💐❤🇱🇰
    Triple gem bless to you and your lovely family too with more blessings and healthy luxurious long life ...!🙏💐❤🇱🇰
    🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰

  • @user-bo7sw9gv3p
    @user-bo7sw9gv3p ปีที่แล้ว +4

    තවම අවේ නැ හොද හොද සෙල්ලම් තව තියෙනවා.අපි කිවුවම පිලි ගන්නේ නැ

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +4

    මේක ඇවිල්ල චමුදිත අමුතුම කතන්දරයක් .අපි බලමු නේද
    මෙයත් එන්න හදන්නේ මොකාටද කියලා.

    • @jagathkuruppu9556
      @jagathkuruppu9556 ปีที่แล้ว +2

      හෙට අනිද්දා චමුදිත පන්දාහේ
      බන්ඩල් විසි කරන්න පටන් ගත්තහම ගේම් කාරයෝ ගස් ගල් යටත් ඉදීවි.

    • @jagathkuruppu9556
      @jagathkuruppu9556 ปีที่แล้ว

      මෙයාට රට ජාතිය ආගමට පුදුම ආදරයක්නේ තියෙන්නෙ.
      අපිට බැරිද මෙයාව ජනාධිපති කරන්න????.

    • @jagathkuruppu9556
      @jagathkuruppu9556 ปีที่แล้ว +1

      චමුදිත,මෙයා තාම ගහ වටේ දුවන්නෙ.
      දාගන්නකෝ හරි ට්‍රැක් එකට.

  • @ucsubashlakshman4179
    @ucsubashlakshman4179 ปีที่แล้ว +15

    මුගේ ආදරේ කතාවෙන්ම පෙනවා

  • @sakurajapan6815
    @sakurajapan6815 ปีที่แล้ว +1

    Thank you very much

  • @mohamedhussain4058
    @mohamedhussain4058 ปีที่แล้ว +7

    මු මහ අමු ජාති වාදියෙක් වගෙයි පේන්නේ...ශත පහකටවත් විශ්වාස කරන්න බැරි එකෙක්නේ?

  • @godbless959
    @godbless959 ปีที่แล้ว +18

    දැන් තේරෙනවා ගෝඨාභය රාජපක්ෂ හොදයි වගේ කියලා ඇත්ත දන්නේ දෙවියෝ විතරයි ජේසු පිහිටයි දෙදෙනාටම ජය වේවා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @comment....2257
    @comment....2257 ปีที่แล้ว +10

    ජාතික ආරක්ෂා ව අඩු නොකල යුතුයි

    • @NiklazSchwarzschild
      @NiklazSchwarzschild ปีที่แล้ว +1

      ඉන්දියාවෙන් හිගාකාල අටපාස් මෝඩයෝ රොත්තක් නඩත්තු කරන එකේ තේරුම මොකක්ද??

  • @harshadisanayaka
    @harshadisanayaka ปีที่แล้ว +3

    Absolutely he is right Chamuditha, even though cardinal Malcom saying so much about the attack, and about Christians, is 'ot very right. Saharan or somebody attack innocent people, they are not only Christians, they were Buddhists as well.

  • @DineshDinesh-xe5zn
    @DineshDinesh-xe5zn ปีที่แล้ว +8

    Next drama

  • @jaliyaat321
    @jaliyaat321 ปีที่แล้ว +3

    රටේ ආරක්ෂාව බිම හෙලන්න එපා දෙයියන්ගේ නාමෙට....

  • @radhavimoksh
    @radhavimoksh ปีที่แล้ว +9

    මෙහෙමත් ගේම් තොගයක් වෙන මොන රටේද තියෙන්නෙ? මිනිසුනේ සිහියෙන් අහන්න මේවා.

    • @dwrs852
      @dwrs852 ปีที่แล้ว

      ඕව මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ කියල කමෙන්ට් බැලුවම තේරෙනව නේද?මේ පාර සිංහලයා රට බන්දේසියක තියල දෙන්නෙ.මිනිස්සුනගෙ ආර්තික අමාරැකම් පාවිච්චි කරල කුමන්ත්‍රණයක් උනා කියන එක අලු යට තියෙනව එකෙක් ඒ ගැන කියන්නෙ නෑ.ජාතිකවාදින් සිංහලය ලවුවම පාවාදෙනව .

  • @samithaabeysinghe5237
    @samithaabeysinghe5237 ปีที่แล้ว +1

    These are true stories…
    “History is a set of lies agreed upon”

  • @sithuwiliproductionfunny
    @sithuwiliproductionfunny ปีที่แล้ว +2

    කොල්ලෝ වෙනුවෙන් කතාකරන එකම මිනිසා

  • @nawatime_titha
    @nawatime_titha ปีที่แล้ว +4

    මෙ කොලේක හරි ලියලා තිබුනානම් ඔය කතාව වටිනවා.දේශපාලන කතාවක්..ඔය සමහර අය වෙන පැත්තකට වී ඉන්නෙ වෙනත් අවස්ථාවක් හදා දෙන්න.
    ඔයාත් ඔයාගේ තනතුරු අතෑරලා ගෙදර යන්නකෝ.
    එයාගෙ මෙයාගෙ ඒවා කියමින් ඉන්න..
    මේ මේ වෙන්න තිබූ දේවල් ,වෙච්ච දේවල් වෙන්න තියෙන දේවල් කියමින් කාලෙ නාස්ති??

  • @wathsansri1772
    @wathsansri1772 ปีที่แล้ว +3

    Onna godake ge kuchithaya 😂😂 katha gothanawa well-done Chamudhitha 👍

  • @ilmrox
    @ilmrox ปีที่แล้ว +8

    සිංහල ජනතාවනි රට නැවතත් අනතුරේ ඉක්මනට රට බේරගන්න එන්ඩ

    • @zahirmohammad9104
      @zahirmohammad9104 ปีที่แล้ว

      Kahakadayo thama me tata kanne

    • @KumaraKumara-xb1dv
      @KumaraKumara-xb1dv ปีที่แล้ว

      @@zahirmohammad9104 jvp.sjb.ltti.ibrahim

    • @thalanaresh
      @thalanaresh ปีที่แล้ว

      ආයිත් බංකොලොත් කරන්නටද 😂

    • @thalanaresh
      @thalanaresh ปีที่แล้ว

      නැත්තම් බබාව ගේන්නද

    • @user-rk1hj1yu5z
      @user-rk1hj1yu5z 11 หลายเดือนก่อน

      Kuragala sinhayath heduwane

  • @somathilaka3058
    @somathilaka3058 ปีที่แล้ว +10

    දැන්, දැන්, මාර චරිත සාකච්ඡා වලට එන්නෙ.
    කරපු වැරදි සහ හොරකම් පැත්තකින්ම තියල, අමුතු අමුතු විස්තර ටිකක් කියල හොරුන් ආරක්ෂා කරන වැඩපිළිවෙළක් යන ස්වභාවයක් දකින්න තියෙනව.

  • @sunetrakumari4784
    @sunetrakumari4784 ปีที่แล้ว +5

    Muta gahala elawanna ona mahinsage kukko

  • @kusumthilaka4805
    @kusumthilaka4805 ปีที่แล้ว +46

    මෙි කතාව ඇත්තක් කියලා මටත් හිතෙනවා..

    • @samasenadeera120
      @samasenadeera120 ปีที่แล้ว +2

      Oba hari...

    • @dwrs852
      @dwrs852 ปีที่แล้ว +7

      මේක ඇත්ත කතාව අස්ගිරියේ උපහාර දෙන තැන ඇමරිකන් තානාපති එතන හිටිය

    • @KumaraKumara-xb1dv
      @KumaraKumara-xb1dv ปีที่แล้ว

      @@samasenadeera120 aniwa

    • @yasintharashandee
      @yasintharashandee ปีที่แล้ว +3

      මේ යන්නේ තව එක නාට්‍යක් කියලා තේරෙන්නේ නැද්ද බං ?

  • @nimaljayashantha4968
    @nimaljayashantha4968 ปีที่แล้ว +18

    මෙයා ඔක්කොම දන්නව සහරාන්ට පඩි දුන්නද නැද්ද කියල දන්නෙ නැහැ

    • @suranimalajayasinghe7384
      @suranimalajayasinghe7384 ปีที่แล้ว

      හුත්තෝ තොට ඒක කියන්න ඕනෙද? යුධ රහස් කියලා දෙයක් තෝ දන්නවද?

  • @sakurajapan6815
    @sakurajapan6815 ปีที่แล้ว

    Thank you

  • @dulithkarunarathne200
    @dulithkarunarathne200 ปีที่แล้ว +1

    proud to be a mahanamian...💛🤍🖤

    • @nimashaperera9228
      @nimashaperera9228 ปีที่แล้ว

      😂 ඉස්කෝලේ නම කැත කරන්න එපා කොල්ලො 😐

  • @indrajithr2601
    @indrajithr2601 ปีที่แล้ว +3

    කොහොම හරි සරත් fonseka ට කරපු දේ ශවේන්ද සිල්වටත් කරල අවුරුදු දෙකකට විතර පස්සෙ ආයේ ඔහු වීරයෙක් කරපල්ල. මේ මොකෙක්ද බන් 🙈

  • @chandubandara448
    @chandubandara448 ปีที่แล้ว +6

    අගක් මුලක් නැති වැල් බයිලා ටිකක්

    • @user-nz6bm7db6g
      @user-nz6bm7db6g ปีที่แล้ว

      තොගෙ ඔලුව අතගලා බලපන් ගැට දෙකක් තියෙනවද කියලා වැහි පොන්නයා

  • @nishanthaarachchi3335
    @nishanthaarachchi3335 ปีที่แล้ว +52

    මේවගේ පිස්සෝ ගෙනල්ලා ඔබේ ගුවන් කාලය මෙන්ම අපේ වටිනා කාලය නාස්ති කරන්න එපා ,,,

    • @user-et5hq8gf4j
      @user-et5hq8gf4j ปีที่แล้ว

      අසේල තමුසේ තවමත් මිනිමරු රාජපක්ශලාගේ පස්ස ඉබින වල්මුසලයේක්.

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 ปีที่แล้ว +4

      ඉතින් නොබල හිටහන්කො ඉවරනෙ

    • @japandinapotha7135
      @japandinapotha7135 ปีที่แล้ว

      @@chathurangeabeyrathne9298😂😂

    • @SakindumethnulaSakindumethnula
      @SakindumethnulaSakindumethnula ปีที่แล้ว

      කැම්පස් යන්න තියාගන ආමි එකට ගියා කියන්නෙ ඒ කාලෙ හරි රට ගැන හැගීමක් තිබ්බ මිනිහෙක්.

    • @user-nz6bm7db6g
      @user-nz6bm7db6g ปีที่แล้ว +1

      තො නොබලා හිටපන් ලොන්තයො

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +3

    Jacinda Ardern අවුරුදු 36 අගමැති වෙනවා, අවුරුදු 42 අගමැතිකම අතහරිනව. අපේ එවූන් 60 පැන්නත් game ගහන්නේ බලය ගන්න.

  • @lahirusandaruwan5997
    @lahirusandaruwan5997 ปีที่แล้ว +10

    කබ්බෝ ෆෝම් කරන්න එපා"

    • @user-nz6bm7db6g
      @user-nz6bm7db6g ปีที่แล้ว

      තො මොන පොන්නයෙක්ද කොනදක් තියෙනවනම අපි මුනගැහිලා කතා කරමු පකො

    • @lahirusandaruwan5997
      @lahirusandaruwan5997 ปีที่แล้ว

      @@user-nz6bm7db6g චන්ඩියෙක්

  • @nipunaprabashana4803
    @nipunaprabashana4803 ปีที่แล้ว +4

    මූත් යුද්දේ විකුණගෙන කන්න ඇවිත් ගෝධාභයට කඩේ යන එකෙක් 😂 කතා වෙන් තේරෙන්නේ ඔක්කොම හොරු

  • @merilkurera7815
    @merilkurera7815 ปีที่แล้ว +4

    රාජපක්ෂලාගේ අත වැසියෙක් වගේ..අරගලය කොහොමද ගොබ්බයෝ ත්‍රස්තවාදී ක්‍රියා වෙන්නේ..

    • @user-nz6bm7db6g
      @user-nz6bm7db6g ปีที่แล้ว

      ත්‍රස්තවාදි තමයි කල්ලතොනියා , තොට ඒක පැහැදිලි කර දෙන්නම් වරෙන්කො ඇවිත් මුනගැහිලා කතා කරමු

  • @jakaruwankumara4936
    @jakaruwankumara4936 ปีที่แล้ว +3

    8 man teem 2 k දාල අරගලේ ඉවර කරන්න තිබ්බලු. 8 man teem ඕන නේ යකෝ මට T56 k dunnanam මටත් පුලුවන් සේරෝම මෙරෙන්න ආ ගිය අතේ වෙඩි තියල දාන්න අරගලේටම. වියවස්තාව කියන්නෙ දෙයියො දීපු දෙයක් නෙවෙයි මිනිස්සුම හදාගත්තු එකක්. මහ එවුන් වියවස්තාව නීති රෙක්කනම් මේ රටට මෙහෙම වේවිද. වියවස්තාව නීති රෙකපියවු කියල මහ එවුන්ට තේරෙන බාසවෙන් කියල දෙන්නයි ජනතාව පාරට බෙස්සෙ. මිනිස්සු පාරට බෙස්සෙ ජීවන අරගලේ උහුලගන්න බෙරුව. බඩගින්න උහුලගන්න බෙරුව. දරුවො කිරි ඉල්ලල අඩනව බලන් ඉන්න බෙරුව. එහෙම උන් කොහොමද බල්ලො ත්‍රස්තවාදියො වෙන්නෙ. එදා 225 ම පාර්ලිමේන්තුවට දාල ගිනි තිවුවනම් මෙලහකටත් මේ රට ගොඩ එවිත්. මොලේ උඩ ඉන්දන් ඉන්න මිනිස්සුත් එක්ක සන්වාද කරන්න එපා චමුදිත. මොකා ඉල්ලුවත් ජනාදිපතිල ඉබේ පහලවෙන්නෙහෙ. ජනතාව චන්දෙ දුන්නොත් තමයි ජනාදිපති වෙන්නෙ .

  • @ceylonecreativetv7512
    @ceylonecreativetv7512 ปีที่แล้ว +1

    ඇත්ත එළියට එනකොට ...සියල්ල ඉවරයි

  • @sudeshpanda-py9jz
    @sudeshpanda-py9jz ปีที่แล้ว +1

    අසේල අයියා 😅මම කවුද කියලා ඔයා දන්නවා .ඔයා කවුද කියලා මම දන්නවා 😅මම විශේෂ බලකායේ.ඔයා ගජබා මේජර්❤.මම sfඑකෙන් ඇබ්සන් වෙලා ඉන්න කොට කන්න බොන්න දීලා මාව බලාගත්තේ ඔයා❤ස්තූති...
    😂අයියා. නමුත් ඔයා අමු අමුවේ රාජපක්ෂ ලාට කඩේ ගියා..යනවා...😂..ඔයා ගරු කරන්වා .කඩේ යන්න එපා.😂❤
    මම දන්නවා ඔයා කඩේ යනවා කියලා .මම සාක්ෂි

  • @shawntennakoon2076
    @shawntennakoon2076 ปีที่แล้ว +5

    ශවෙන්ද ජනපති විමට ඝුදුඝු නැත....

    • @punisher5982
      @punisher5982 ปีที่แล้ว

      එකා පොන්නයෙක් 😝😝

    • @user-rk1hj1yu5z
      @user-rk1hj1yu5z 11 หลายเดือนก่อน

      ​@@punisher5982hmm ahemey

  • @danuskapriyankaradissanaya3239
    @danuskapriyankaradissanaya3239 ปีที่แล้ว +12

    අද ලංකාව මේ අභ්‍යගයට පත්වෙලා තියෙන්නෙ සංඝයා සහ හමුදාවෙ අයයි දේශපාලනයට ආපු නිසයි.
    මේක තේරුම් නොගත්තෙ සිංහල අපි විතරයි.👍

    • @user-nz6bm7db6g
      @user-nz6bm7db6g ปีที่แล้ว +1

      උඹ සිංහලද බල්ලො

    • @onadicivil3782
      @onadicivil3782 ปีที่แล้ว

      සරත් ෆොන්සේකා හිරෙ යවනකොට මෙයාට දුකක් දැනුණේ නැද්ද

    • @zahirmohammad9104
      @zahirmohammad9104 ปีที่แล้ว +1

      Sahathika eththa. Keri kahakadayo set eka thama 90%k waga kiyanna ona

    • @KumaraKumara-xb1dv
      @KumaraKumara-xb1dv ปีที่แล้ว

      @@onadicivil3782 hamudawa.pawa.dunne.apida.hutto

    • @anuradharathnasooriya7207
      @anuradharathnasooriya7207 ปีที่แล้ว +1

      Anith un okkoma pulli athule Indian gema denawa

  • @rakithar
    @rakithar ปีที่แล้ว +3

    පිස්සෙක්ව ගෙනැල්ලා සාකච්ඡාවකට ඒපාර.

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 ปีที่แล้ว +3

    උබ රැකපන් හොර රැල උබට කන්න ලැබෙයි.උබ රන විරුවන් පාව්ච්චි කරන්න එපා.

  • @sarathvijayananda769
    @sarathvijayananda769 ปีที่แล้ว +17

    නැවත නැගිටිමු.කොටි එනවෝ.

    • @user-nz6bm7db6g
      @user-nz6bm7db6g ปีที่แล้ว

      කොටියා ගහනකොට ඇදන් යට හිටපු සෙවල යක්කුන්ගෙ මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නෙ බෑ

    • @thiyathaya3218
      @thiyathaya3218 ปีที่แล้ว

      😂😂😂😂

  • @atheeshaseuwandi1389
    @atheeshaseuwandi1389 ปีที่แล้ว +3

    මේ මනුස්සය කියන කතාවල කිසිම ගැලපීමක් නෑ 🤔 , කියන කතාවලට අපිට පිස්සු හැදෙනවා. ආරංචිවල හැටියට හමුදාවෙ හිටපු මනුස්සයෙක්, අයින් කරලා තියෙන්නේ විනය විරෝදී වැඩ හින්දලු. චමුදිත මේ වගේ වැඩසටහන් වලින් ඔයාලට සමාජයේ තියන ගෞරවය තමයි නැතිවෙන්නේ...

    • @asela.dharmasir1495
      @asela.dharmasir1495 ปีที่แล้ว

      දොස්තර වසන්ත බංඩාර කියපු එක ඇහුවද දැන් සැපද

  • @surangibuddhikabuddhika188
    @surangibuddhikabuddhika188 ปีที่แล้ว +4

    මේ පුද්ගලය රාජිතගෙ .. ඒත් මේ කියන දේ සහතික ඇත්ත ....

    • @laksaumya6442
      @laksaumya6442 ปีที่แล้ว

      Na Meya gotage. Thawath army pension ekek innawa muuwagema. Mundennama kade yanne namalata

  • @tharindushanaka9922
    @tharindushanaka9922 ปีที่แล้ว +1

    මේ ලැට් කටා,ගවුම් ඉරාජ්,නිල් කටරොලු,ඇපල් විජේ,නාමල් ධර්ම දේශන සියල්ල ඇසීමෙන් වැලකෙන්න ඕන..මුං ඩීල් කාරයො බන්..මට පක්ශයක් නෑ ..😍උඹලත් කැමති එකෙක්ට මනාපෙ දෙන්න,..මුන්ගෙ කතා ඒවට හේතු කරගන්නනම් එපා දෙයියෝ....🙏🙏❤️

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl ปีที่แล้ว +7

    Malimawata denna ona aniwaryen
    Mun wage deal karayo thamai rata kewe

  • @tharangamanoj7650
    @tharangamanoj7650 ปีที่แล้ว +5

    Meya Army Aken Alawapu Akkena kohomada ( Rata ta Adare kiyanne.) mewanam viswasa karanna be.??? ( Rana viruwa Essarahata dagena.( garanawa.) 😮😮😮

  • @lalliyanarachchi1907
    @lalliyanarachchi1907 ปีที่แล้ว +7

    Rajapaksa awathara😧

    • @user-nz6bm7db6g
      @user-nz6bm7db6g ปีที่แล้ว

      අම්මට කෙලියෙත් රාජපක්ෂ නේද

  • @rohinimadagedara9470
    @rohinimadagedara9470 ปีที่แล้ว

    Great

  • @chitraperera8242
    @chitraperera8242 ปีที่แล้ว +13

    මේ මිනිහා දන්නවා පාස්කු දා කරපු සහාසික අපරාධය ගැන 🙏

  • @kanishkabalamanage5828
    @kanishkabalamanage5828 ปีที่แล้ว +9

    Set කරපු game එකක pre plan එකක්. පොට්ටුවෙ වන්නමක්...

  • @harshamadushan5086
    @harshamadushan5086 ปีที่แล้ว +1

    Aththatama mahaththayo oba hariyatama hari

  • @prashanmadushanka2021
    @prashanmadushanka2021 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @evodiamartin6506
    @evodiamartin6506 ปีที่แล้ว +50

    කාට හරි සැපට කඩේයන එකෙක්

    • @janakakfn6049
      @janakakfn6049 ปีที่แล้ว

      වෙන කාටවත් නොවෙයි පාදඩ රාජපක්ෂලට කඩේ යන හමුදාවේන් ඉවත් කරපු හොර දෙටුවෙක්

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +2

      කාටද ඉතින් රනිල් රාජපක්ෂලාට ඇරෙන්න මේ පාහරයෝ අපිට කඩේ යනවද

    • @user-nz6bm7db6g
      @user-nz6bm7db6g ปีที่แล้ว

      උඹෙ අම්මනම් ඉතින් වටෙ යන එකනෙ එහෙම එකෙ ඌ කඩෙ ගියාට මොකද හුත්තො

    • @evodiamartin6506
      @evodiamartin6506 ปีที่แล้ว

      අනේ මෙහෙම කනුහර්ප පාවිව්ච්කිරිමම මන්දබුද්දික භාහාවයකක් එතකොට හොද නරක කෙසේ තෙරුම් ගන්ඩද දැන් මෙහෙම අය වැහි වැහැල පවුකියල හිතෙම්නව මේ වගේ අය ගැන 🥲

  • @danusandaruwan6473
    @danusandaruwan6473 ปีที่แล้ว

    Eththa kathawa

  • @upulkumara6070
    @upulkumara6070 ปีที่แล้ว +2

    මූ ආයෙත් ජාතිවාදී ජාතිවාදය ආගම්වාදය අවුස්සලා නාමල් රාජපක්ෂ ජනපති කරවන්නයි සැරසෙන්නේ අසේල උඹ රණවිරුවෙක් නම් ප්‍රසිද්ධියේ කියපන් උඹ හමුදාවෙන් නෙරපා හැරියේ ඇයි කියලා.

  • @harshadisanayaka
    @harshadisanayaka ปีที่แล้ว +2

    There is some truth on this man's explanation. But, we need to test this. President, Ranil needs to give this to CID, and make an inquiry

  • @girikanagasabai7996
    @girikanagasabai7996 ปีที่แล้ว +1

    To have a decent civilised society, first we have to overcome fear. If you have suspicion and fear we can never overcome the problems.

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +2

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් අසන්න

  • @gadgetbuddy70
    @gadgetbuddy70 ปีที่แล้ว +3

    මු ගෝටට කඩේ ගිය එකෙක්...අන්තිම මාසේ සජිත් ගෙන් සල්ලි අරන් සජිත් ට කඩේ ගියා.... අනේ චමුදිත මේ වගේ ගොබ්බයෝ interview කරන්න එපා

  • @lathafernando3165
    @lathafernando3165 ปีที่แล้ว +1

    අන්තීමට කියපු ටික 👍

  • @2207993
    @2207993 ปีที่แล้ว +5

    Chamuditha, you have improved your acting skills superbly.🤣you're asking all the questions that he wants to answer while disgracing him.

    • @adrianfernando2438
      @adrianfernando2438 ปีที่แล้ว +2

      Correct, Chamuditha is nicely pumping the questions.

  • @darshanibandarage8183
    @darshanibandarage8183 ปีที่แล้ว +2

    අනේ අමිමාපා............ මෙි ලංකාවෙි මිනුස්සු රටවැසියාට සේවය කරන්න මොන තරමි නමි ගේමි ගහනවද??? 😛😛😛😛😛😛මෙි පාදඩ ගෙරි බල්ලෝ එකෙකුටවත් පාර්ලිමේන්තුව පැත්ත පලාතට එන්න දෙන්න නරකයි...... මහජනයාගේ පඩියෙන් ජිවත්වන ගමන් ජඩයෝ ගේමි ගහනවා බලය අල්ලන්න........ මුන් ඔක්කොටම වැහි නැති හෙණ ගහන්න ඔින ........

  • @harshadisanayaka
    @harshadisanayaka ปีที่แล้ว +1

    Absolutely, "aragalaya is an insergant moment.

  • @ratnaperera1044
    @ratnaperera1044 ปีที่แล้ว +1

    ඇත්ත වගේ කියන්නේ අහුවෙන්න එපා

  • @shukranrahim5513
    @shukranrahim5513 ปีที่แล้ว +3

    ඔවා විශ්වාස කරපු කාලයක් තිබ්බා එ්ත් එ් ගොනා අපි වික්කා.

    • @user-nz6bm7db6g
      @user-nz6bm7db6g ปีที่แล้ว

      උසි උසි උසි වල් ඌරා 🐖🐖🐖🐖🐖