🔴පාස්කු ප්‍රහාරයේ මුල් අදියර දියත් කළ හැටි මෙන්න | SDIG Priyantha Jayakody |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • 📌Don't forget to subscribe 🔔
    📌 පාස්කු ප්‍රහාරයේ මුල් සැලසුම සහ එම පරීක්ෂණ යට ගැසීම පිළිබඳ එවකට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සමග සිදු කළ විශේෂ සංවාදය..
    පොලිස් ආඥා පනත මෙතැනින් කියවන්න 👇👇👇
    www.police.lk/...
    (මෙම වැඩසටහන ඔබේ මිතුරන් හිතවතුන් අතර හැකි තරම් Share කරගන්න. නමුත් අවසරයකින් තොරව මෙම වැඩසටහන Download කර Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම් බව සලකන්න.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - TH-cam: • 🔴සීනි බදු වංචාව පිටුපස... ​
    ❤ නිල Facebook පිටුව - / meemassoo
    ❤ නිල වෙබ් අඩවිය - meemassoo.lk/
    ❤ විද්‍යුත් තැපෑල - mmpcmediasolution@gmail.com
    ❤ දුරකථන අංකය - +94 720743969
    #eastersundayattack
    #priyantha_jayakody
    #slpolice
    #KalpaGunarathna​​​​®
    #Meemassoo TV®

ความคิดเห็น • 250

  • @rainbowabc3217
    @rainbowabc3217 ปีที่แล้ว +78

    රාජපක්ෂ මිනීමරු ත්‍රස්තවාදීන්ට නීතිය ක්‍රියාත්මක කර දැඩි දඩුවම් ලබා දෙන්න සියලු දෙවියන්ගේ බුදුන්ගේ මෙන්ම ස්වාභාදහමේ ශක්තියට හැකි වේවා ...

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 ปีที่แล้ว +7

      Ellala maranna onne.

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 ปีที่แล้ว +3

      ​@@kalyanigunawradana1894 ellala maralath madi dear .ena kenthiya liyanna ba ..jeruswalamata gihin paduru ain kala

    • @rawana927af5
      @rawana927af5 ปีที่แล้ว +3

      ඇයි බං ගහනවා ගහනවා කියලා සිය පාරකට වඩා බුද්ධි අංශ වලින් කියද්දි ඒකට පියවරක් නොගෙන ගහනවයි කිව්වට මෙහෙම ගහන බව නොදන්න මොංගල් ලොන්තෙක් තියං හිටපු ඒ බල්ලො ගැන නොසොයා රාජපස්ස ගැන pk අමාරුව හැදුනේ,,,,,🤣🤣🤣

    • @rainbowabc3217
      @rainbowabc3217 ปีที่แล้ว

      @@rawana927af5 රාජපක්ෂ හොර මිනීමරුවන් ගැන ඇත්ත කියද්දි තොට මොකක්ද හැදුනු පුකේ අමාරුව පරයෝ... තෝ ඔය කියන පොලීසි, හමුදා , බුද්ධි අංශ, ඥානසාර නිකායේ ඝනගෙඩියෝ ටික, මොන්ගල් ලොන්තෙක් විතරක් නෙවෙයි බහුතරයක් දේශපාලුවනුත් එකතු වෙලා තොගේ මහා එකා අර මිනීමරු ගෝටා කියන මානසික ලෙඩා බලයට ගෙනෙන්නට සැලසුම් කරලා හිතා මතා කරපු බෝම්බ ප්‍රහාරයන් වැලක් පාස්කු ප්‍රහාරය කියන්නේ ... බලාගෙන හිටු හැමදාමත් සත්‍ය වසං කරගෙන ඉන්න බැහැ... ඉක්මනින්ම සත්‍ය එලියට එනවා... එදාට රාජපක්ෂලට වගේම, උන් පුකේ අරින තොපිටත් මහ උලුගෙදර කලදරම් බත් කන්න හැකි වෙයි... රජකම් කලත් කලකම් පලදෙනවාමයි ... දිට්ඨ ධම්ම වේදනීය කර්ම‍ය පඩිසන් දෙනවාමයි ... වපුරන දේ අස්වැන්න විදියට කපා ගන්න වෙනවාමයි ... 👍

    • @chandanakalanadesilva2169
      @chandanakalanadesilva2169 ปีที่แล้ว +4

      මේ කියන කථාව අනුව හොඳටම පැහැදිලියි ගොඨාභයගේ අතිජාත මිත්‍රා කුපුරකට ව්‍යාපාරික ඇවන්හාඩි ලොක්කා මේ කථාවේ මුල ඉදලම මේ මනුස්ස ජාතනයේ මුල සිට සිටිය බව.

  • @saminathanmichael6378
    @saminathanmichael6378 ปีที่แล้ว +56

    මහා මොළකරු සහ ඔවුන් ආරක්ෂා කරන සියලු දෙනාට ඔවුන්ගේ දරු පරපුරට පරම්පරාවටම හොඳම හොඳ දේවල් ලැබේවා. ශාපය ශාපය ශාපය

  • @itsmeik4337
    @itsmeik4337 ปีที่แล้ว +75

    ඉතාමත් ගෞරවනීය, ජනතාවත් එක්ක සමීපව කටයුතු කරපු පොලිස් නිලධාරියෙක්, මගේ මතය නම් ප්‍රියන්ත ජයකොඩි මහතාට විශාල කාර්යභාරයක් ඉටු කිරීමට කාලය එළඹ ඇත, දීර්ඝායුෂ 🌹🙏

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว

      💥💥💥💥💥☪️✝️☪️✝️☪️boom garvarment.

    • @chandanakalanadesilva2169
      @chandanakalanadesilva2169 ปีที่แล้ว +3

      මේ කියන කථාව අනුව හොඳටම පැහැදිලියි ගොඨාභයගේ අතිජාත මිත්‍රා කුපුරකට ව්‍යාපාරික ඇවන්හාඩි ලොක්කා මේ කථාවේ මුල ඉදලම මේ මනුස්ස ජාතනයේ මුල සිට සිටිය බව.

    • @CharlesWeerasinghe-xv1ce
      @CharlesWeerasinghe-xv1ce 8 หลายเดือนก่อน

      නාමල් කුමාර ,මේ පීලීබදව සත්‍ය සිදුවීම් මාලාව ජනතාවාදිව ඵලිදරව් කීරිමට කාලය,උදාවී ඇත.මනුෂ්‍යත්වයේ නාමයෙන් දන්නා කරැණූ ඵලිදරව් කිරිම වීන්දිතයින්ට කරණූ ලබන උපකාරයකී.පීංකමකී.

  • @hanifahamed1692
    @hanifahamed1692 ปีที่แล้ว +23

    කල්ප 💯💯💯ක්‌ නාමල් කුමාර අනිවාර්යෙන්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි.මේ පිටුපස විශාල කුමන්ත්‍රණක්‌. විය හැකි.

    • @hanifahamed1692
      @hanifahamed1692 ปีที่แล้ว

      සමාවන්න කුමන්ත්‍රණය වැරදුණා කුමන්ත්‍රණයක්‌ විය හැකි. 🙏🙏🙏🙏

    • @chandanakalanadesilva2169
      @chandanakalanadesilva2169 ปีที่แล้ว +2

      මේ කියන කථාව අනුව හොඳටම පැහැදිලියි ගොඨාභයගේ අතිජාත මිත්‍රා කුපුරකට ව්‍යාපාරික ඇවන්හාඩි ලොක්කා මේ කථාවේ මුල ඉදලම මේ මනුස්ස ජාතනයේ මුල සිට සිටිය බව.

  • @mohammedansar8718
    @mohammedansar8718 ปีที่แล้ว +48

    අනිවාර්යයෙන්ම අපගේ හෘදයාංගම ගෞරවය ඔබ තුමාට ඇත්ත පැවසීම ගැන

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 ปีที่แล้ว +21

    මෙ ඉතාම විසිස්ට් අද්විතීය විරොඩර සෙවයක් කල පොලිස් නිලධාරීන් බුදු වෙවා

  • @christieperera789
    @christieperera789 ปีที่แล้ว +31

    ජයකොඩි මහතා සදහන් කල පරිදි මෙකි පුහාරය කල අයට එරෙහිව නිතිය කුියාතිමක කරන තෙක් කතෝලිකයෝ හැටියට අපි අවදියෙන් සිටින්නෙමු. ගතවු තුන්වන වසරට සපේක්ෂව සතර වන අවුරුද්දේ වන අද දිනය වන විටසත්‍ය සොයා ගැනිමසදහා කතොලික ජනතාවගේ විසාල උනන්දුවක් හා කැපවිමක් දක්නට ලැබි ඇති බැව් පෙනෙන්නට ඇත.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +4

      කලින් හිතුවෙ යුක්තිය ඉටුවෙයි කියලයි ඒවා මුන්ගෙ ආණ්ඩුවලින් හොයන්නෙ නැති බව ජනතාව තේරුම්ගෙන ඉවරයි . ජනතාවාදී ආණ්ඩුවක් ගැන ලොකු උනන්දුවක් තියෙනවා ඔවුන් යුක්තිය ඉටුකරාවි කියලා මේ වෙනකට.

    • @ravindranathbandara133
      @ravindranathbandara133 ปีที่แล้ว

      ලංකාවේ පරීක්ෂණ ශුවර් නෑ මේ කියන විදියට ජාත්‍යන්තර පරීක්ෂණ කරන්න තියෙන්නෙ

    • @giharisandaruwani9407
      @giharisandaruwani9407 4 หลายเดือนก่อน

      කතෝලික අය විදිහට නෙමේ, ලංකාවේ පුරවැසියන් විදිහටයි යුක්තිය ලැබෙනකම් බලන් ඉන්නේ. මොකද ඒ දේශපාලන කුමන්ත්‍රණ වලට ආගම් භේදයක් නෑ. පුරවැසියන් සියල්ලෝටම අයිතිය හිමී

  • @upalisannasgala9736
    @upalisannasgala9736 ปีที่แล้ว +49

    මේ පොලිස් සියේ උතුම් මහත්මයා ඉතාමත් ගවුරවනීය අවන්ක නීතිගරුක යහපත් මැති තුමෙකි ඉතාමත් බුද්දිමත් තීක්ශන නුවනක් ඇති තවද දුර දැක්මක් ඇති මනා දැනුමක් ඇති නිලදාරියෙකි
    ඔහුටන් තවදුරටත් සේවයේ තබාගන්න තිබුනා

    • @hemapalamanathunga7436
      @hemapalamanathunga7436 ปีที่แล้ว

      නීතිගරුක අවංක දක්ෂ නිලධාරීන් බොහෝ දෙනෙක් දිගටෝම සේවයේ රඳවාගැනීම නොකිරීම ආණ්ඩුකරන්නන්ගේ නිහඬ අප්‍රසිද්ධ නොකියන ප්‍රතිපත්තියක්. එහෙම නොවන්නන් උසස්වීම් සහ පහසුකම් ලබාදීල වෙනත් රාජකාරියක හරි යොදවනව. ඒව රහස්. අපිට ඒව තහනම්.

  • @janakasamaraveera6365
    @janakasamaraveera6365 ปีที่แล้ว +23

    මෙතුමා කියනවා වගේ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? ජයකොඩි මහතා හිටපු අවංක නිළධාරීයකි ,ඔබතුමාලා දෙදෙනාට තෙරුවන් සරනයි !!!

  • @Ranapriya2
    @Ranapriya2 ปีที่แล้ว +5

    ප්‍රියන්ත ජයකොඩි මහතා logically ගොඩනගාගෙන ආ සන්දර්භය අනවශ්‍ය ප්‍රශ්න අහලා disturb කලා. චමුදිත තරම් upset නැතිනමුත් අනවශ්‍ය දේට යොමු වුනා. මෙතුමාට නිදහසේ තම ප්‍රකාශය පෙලගස්වන්න හැකි වේදිකාවක මෙම interviewඑක කෙරෙනවා නම් ඉතා හොඳය.

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 ปีที่แล้ว +13

    ඔබතුමාලට ගොඩක් ස්තූතියි.මිනීමරුවන්ට ස්භාව ධර්මයෙන් දඩුවම් ලැබෙනව

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 ปีที่แล้ว +62

    මේක චමුදිත කලානම් මෙතුමාට කථා කරන්න නොවේ වෙන්නේ බලාගෙන ඉන්න... හරිම අප්‍රසන්නයි

    • @gaminijayasena-i2q
      @gaminijayasena-i2q 11 หลายเดือนก่อน +1

      මටනම් මේනිවේදකයගේ ප්‍රශ්න කිරීම ප්‍රශන්නයි

    • @indikaprabath2175
      @indikaprabath2175 3 หลายเดือนก่อน

      ඔය කියපු එකාට හැදියාවක් නෑ

  • @anjanakurppu3984
    @anjanakurppu3984 ปีที่แล้ว +14

    ඔබතුමාගේ හෙලිදරවිව ගොඩාක් අගය කරමි. ජේසුු පිහිටයි !

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 ปีที่แล้ว +27

    අහිංසක මිනිසුන්ගේ මළකඳන් මතින් හෝ බලය අත්පත් කරගන්නත්, පවත්වාගෙන යන්නත් කටයුතු කරන මිනීමරු පාලකයින් එලවා දමා යුක්තිගරුක සමාජයක් ගොඩ නගමු.

    • @chandanakalanadesilva2169
      @chandanakalanadesilva2169 ปีที่แล้ว

      මේ කියන කථාව අනුව හොඳටම පැහැදිලියි ගොඨාභයගේ අතිජාත මිත්‍රා කුපුරකට ව්‍යාපාරික ඇවන්හාඩි ලොක්කා මේ කථාවේ මුල ඉදලම මේ මනුස්ස ජාතනයේ මුල සිට සිටිය බව.

  • @ruwancroos6164
    @ruwancroos6164 ปีที่แล้ว +8

    ස්තුතියි ජයකොඩි මහාතා...

  • @gayansilva6928
    @gayansilva6928 ปีที่แล้ว +2

    අවන්ක නිල දාරි තුමේක් ඔබ තුමා
    ❤🙏❤

  • @diamilarexe8460
    @diamilarexe8460 ปีที่แล้ว +6

    ආදරෙයි sar ඔබ police pathi unnam සාධාරණය අපිට ලැබිල ආදරෙයි ගොඩක්

  • @pradeepranjan556
    @pradeepranjan556 ปีที่แล้ว +8

    A great person. An important conversation.

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 ปีที่แล้ว +8

    Thank you Kalpa. ❤

  • @tuansafu5427
    @tuansafu5427 ปีที่แล้ว +9

    100%correct well speech sir 👍🙏♥️🇱🇰
    Aragalata jayawaya brother's 👍🙏♥️
    Vote for JVP VOTE for JVP 🙏🙏🙏🙏🙏

  • @sinister008
    @sinister008 ปีที่แล้ว +10

    Great, needs to keep reminding the public of such inside police drama. God bless him

  • @DinushaGalagedara
    @DinushaGalagedara ปีที่แล้ว +1

    හරිම ආදරේ කෙනෙක් මම ප්‍රියන්ත මහත්මයා, ඔබ තුමාව මුන ගැහෙන්න හරිම ආසයි,ලන්කාවට ආපු දවසක එන්න ආසයි බලන්න

  • @learnspokenenglishdailycon9438
    @learnspokenenglishdailycon9438 ปีที่แล้ว +10

    Sir, thanks for your clear explanation.Everything was reveled very clearly.thank you very much may God bless you for longer healthy.If you could this video given with english & tamil subtitles that would be better the whole world come to know the truth.

  • @sudanapoli6016
    @sudanapoli6016 ปีที่แล้ว +2

    Good news ❤❤❤❤

  • @peterpan9275
    @peterpan9275 ปีที่แล้ว +2

    ඔබ සත්‍ය ප්‍රකාශ කරන්නේනම් යහපතක් වේවා,අසත්‍යය ප්‍රකාශ කරන්නේනම් නිරයටම දොරටු විවර වේවා .

  • @habarakadageperera
    @habarakadageperera 5 หลายเดือนก่อน

    A Brilliant Investigating Journalist At work 👍🙏To the Honest Capable SDIG 🙏🤔

  • @sanjayarajapaksha4290
    @sanjayarajapaksha4290 ปีที่แล้ว

    සර් දැන් හෝ ඇත්ත පවසා සමාජය යහමගට යොමු කිරිමට ගන්නා උත්සහයට ස්තුතියි .

  • @AjithMihindukulasooriya-xv3vu
    @AjithMihindukulasooriya-xv3vu ปีที่แล้ว +2

    Niyamai aiya jaya wewa

  • @pathumwanniarachchikankana6596
    @pathumwanniarachchikankana6596 7 หลายเดือนก่อน

    මෙතුමා ගැන සියලුදෙනා අවදානයෙන් ඉන්න ඕන රටට ආදරේ වටින මනුස්සක්. මේද දූශිත පාලකයින් කොහොම දිරවගනීවිද.

  • @sanjayaathapaththu9942
    @sanjayaathapaththu9942 ปีที่แล้ว +3

    Great work sir

  • @jackdon1206
    @jackdon1206 ปีที่แล้ว +2

    Well said Priyantha aiya professional presentation. Thank you appreciated

  • @yohanwijethilake4531
    @yohanwijethilake4531 ปีที่แล้ว +7

    Mr. Jayakodi is a respected police officer. My father (Mr. Wijethilake) was a friend of him. His claim must be investigated without a delay.

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 ปีที่แล้ว +1

    ඔබතුමා,, මන් දැකපු අවංක සාධාරණ පොලිස් පතිතුමේක්.

  • @ianbertus9689
    @ianbertus9689 ปีที่แล้ว +5

    I agree with this plot.....👍

  • @mallikaperera1959
    @mallikaperera1959 ปีที่แล้ว +23

    නාමල් කුමාරගෙ නාඩගම තනිකරම හිටංගෙ බොරුවක් බව අපිනං මුලදිම දැනගත්තා. අහක හිටපු ගෝටව මරන්න කිසිම හේතුවක් නැහැනෙ. මුලින්ම හිටංව අත්අඩංගුවට ගන්න ඕනෙ

    • @chandanakalanadesilva2169
      @chandanakalanadesilva2169 ปีที่แล้ว

      මේ කියන කථාව අනුව හොඳටම පැහැදිලියි ගොඨාභයගේ අතිජාත මිත්‍රා කුපුරකට ව්‍යාපාරික ඇවන්හාඩි ලොක්කා මේ කථාවේ මුල ඉදලම මේ මනුස්ස ජාතනයේ මුල සිට සිටිය බව.

  • @ranjithkodituwakku6750
    @ranjithkodituwakku6750 ปีที่แล้ว +12

    මේක තමයි ඇත්ත

  • @ranjithkodituwakku6750
    @ranjithkodituwakku6750 ปีที่แล้ว +9

    පට්ට ගේමක් මුන් ගහල තින්නෙ

  • @dinesh1102
    @dinesh1102 ปีที่แล้ว +13

    පේනව නේද? මේ පක්ෂ 2කම හැමදාම කරන්නෙ තමන්ගෙ බලය වෙනුවෙන් අපි ඕනම කෙනෙක්ව බිල්ලට දෙනව. ඒක තේරෙන්නැති මිනිස්සු මේ රටේ ඉන්නකන් අපිත් අපේ දරුවොත් හැමදාම අනාතයි තමයි.

    • @smbandara7915
      @smbandara7915 ปีที่แล้ว

      එතකොට පුතානෝ කියන්නේ එයා බලයට ආවාම මේක කල අය හොයලා අනිවාර්යයෙන්ම දඩුවම් දෙනවා කියලා

    • @hemapalamanathunga7436
      @hemapalamanathunga7436 ปีที่แล้ว +1

      @@smbandara7915 කියනකොට එහෙම තමයි. ඇයි රනිල් මංත්‍රී කාලෙ, අරගල කරුවන්ට වෙනත් ස්ථානයක් වෙන් කරල දෙන්න ඕන කිව්වෙ. දැන් රජ වූවායින් පස්සෙ කොහොමද, කලින් කිව්ව විදිහට ස්ථානයක් වෙන් කරල දුන්න ද. ඕන්න ඔහොමයි කරන්නෙ. වාසියට ඒ වෙලාවට කියන දේවල්. වැඩිය ගනන් ගන්න ඕන නැහැ.

    • @chandanakalanadesilva2169
      @chandanakalanadesilva2169 ปีที่แล้ว +1

      මේ කියන කථාව අනුව හොඳටම පැහැදිලියි ගොඨාභයගේ අතිජාත මිත්‍රා කුපුරකට ව්‍යාපාරික ඇවන්හාඩි ලොක්කා මේ කථාවේ මුල ඉදලම මේ මනුස්ස ජාතනයේ මුල සිට සිටිය බව.

  • @mahindaguruge9926
    @mahindaguruge9926 ปีที่แล้ว +4

    Great explanation ❤
    President Ranil has to take immediate action against Namal Kumara and his boss businessman.

    • @Chandi38
      @Chandi38 ปีที่แล้ว +1

      Rajapakshas behind this criminal , Ranil is a friend of rajapakshas , it is upto the god to take care of this

    • @hemapalamanathunga7436
      @hemapalamanathunga7436 ปีที่แล้ว

      කලින් අගමැති කාලෙක බුද්ධි අංශ එළිදරව් කරල මැරෙන්න හැරිය බව රාජපක්ෂ වාදියො කිව්වනෙ. මේ කරුණ ගැන නම් කොහොමවත් සොයා බලන්නෙ නැහැ, සොයා බලන්න උනන්දුවන්නෙත් නැහැ. ඒව බොරු බවත් ඒ බොරු නිසා රජවීමට ලැබීමත් නිසා ඒව ගැන හිතන්නෙවත් නැහැ. අතැරදාල ඉන්නෙ.

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 ปีที่แล้ว +2

    Mr. Jayakody great police officer. My father was a sp. Very proud.

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 ปีที่แล้ว +6

    අපේ මුදුන් මල්කඩ වන දළදා මාළිගාවට බෝම්බ ප්‍රහාර එල්ලකර ත්‍රස්තවාදීන්ට ශ්‍රිලනිප ඉහල තනතුරැ ලබාදි දේශපාලන වාසිතකා ක්‍රියාකර පසුව ඔවුන්ට ආන්ඩුවේ ඇමතිකම් වරප්‍රසාද ලබාදි ජනතා බදුමුදල් වලින් නඩත්තුකර
    ශ්‍රි ලංකා පොලිිසියේ අරක්ශාව යටතේ ත්‍රස්තවාදීන් පෝශනය කරන මේ මව්බිම විනාශ කරනා පාලකයන් කවුරැන්ද කියා හොඳුන්ම දැනසිටි අපගේ මහනායක ස්වාමින්වහන්සේලා නිහඬව සිටිමින් මේ කාලකන්නි මිනිිමරැ ජඩ පාහර පල්හොරැ හට රිසිසේ මෙිරට විනාශ කරන්නට අවකාශ ලබාදෙමින් මුනවත රැකිමින් ඔබ වහන්සේලා සතු මහා වගකිිම් සම්භාරයක් අතිිතයේත් වර්තමානයේත් පැහැරහරිමින් සිටිනාබව
    නොකියාම බැරි කරැනක් පෙර රජදවස නායක ස්වාමින්වහන්සේලා උන්වහන්සේගේ වගකිිම මනාලෙස ඉටුකොට රට ජාතිය ආගම රැකගැනිමට මුලිකවි කටයුතුකල ආකාරය සියලුම පුරවැසියන් දන්නා කරැනක් මෙය ඉතාම සෝචනිිය කරැනක්, මහනායක හිමිවරැනි දැන්වත් මුනිවත රකිමින් නිදානොසිට ගරැ මැල්කම් රන්ජිත් කාඩිනල් තුමා මෙන් කොන්දක් ඇතිව කුියාකිරිමට පෙරමුන ගන්න ඔහු මේ පාස්කු ප්‍රහාරයේ විනදිතයන්හට සාධාරණය ඉල්ලා කරන සටන ගැන ඉතාමත් ආඩම්බරයි බලන්න ජාති ආගම් බේද පසෙකලා මුලු රටෙම ජනතාව එක මිටට එකතුකරගෙන මේ ප්‍රහාරයට සාධාරණය ඉල්ලා කරන සටනට ඔබ වහන්සේලා ගෙන් මෙතෙක් නොලැබුණ සහයෝගය දැන්වත් ලබාදිමට කටයුතු කරනමෙන් කාරැනිකව ඉල්ලා සිටිමි මෙවැනි කුරිරැ අපරාධ තවදුරටත් සිදුවිම වැලැක්වීමට හා මේ අසාධාරණය සිදුවු ජනතාව හා මුලු මහත් රටේ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා ⁣මේ අපරාධ කරැවන් නිතියේ ඉදිරියට ගෙනඒමට සහයෝගය දක්වන්න ඔබ වහන්සේලා ගේ නිහැඬියාව බවුද්යෙක් හැටියට මා හට ඉතාම කනගාටුයි ලැජ්ජා සහගතයි
    😮

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 ปีที่แล้ว +1

    Great revealing Sir .... Good luck

  • @sunilkamalgoda6485
    @sunilkamalgoda6485 ปีที่แล้ว

    Very good thank you.

  • @mihirangammm
    @mihirangammm ปีที่แล้ว +1

    නාලක සිල්වගෙ කතාව නිසා පාස්කු ගැහුව කියන්න බෑ මේක හිතලු කතාවක් පුහුනු කදවුරු අහුවුන වෙලාවෙ නිශ්ශබ්දව හිටිය

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 ปีที่แล้ว +1

    Priyantha You are the Great Police Office I really Respect U My dear.

  • @sudathrohan9734
    @sudathrohan9734 ปีที่แล้ว +4

    මේ සියලු ක්‍රියාකාරකම් පසු පස රාජපක්ෂ කල්ලිය ඉන්නවා

  • @nandakumarkrishnan622
    @nandakumarkrishnan622 ปีที่แล้ว +2

    I salute you Sir🙏🙏🙏

  • @royfonseka5123
    @royfonseka5123 ปีที่แล้ว +2

    The honest police leader.we 🙏 you sir

    • @antonfreeman3576
      @antonfreeman3576 ปีที่แล้ว

      You are the honest policofficer god bless you

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 ปีที่แล้ว +4

    Praise god!

  • @NisansalaDharmasena
    @NisansalaDharmasena 7 หลายเดือนก่อน

    අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ නැතිනම් සංවාදය මීට වඩා සාර්ථකයි.

  • @pradeepsilva1177
    @pradeepsilva1177 ปีที่แล้ว +10

    අවසාන බලාපොරොත්තුව ජාජබලවේගය බලයට පැමිණි දිනක එය ඉටුවේවි යන්න පමණයි

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 4 หลายเดือนก่อน

    Super 👌 👍 ❤❤❤

  • @gaminiihalage9089
    @gaminiihalage9089 ปีที่แล้ว +1

    මම නීයෝජ්‍ය එවකට පොලිපතිනම් රැකියාවත් නොබලා අදිකරනයේ හොද සියලුම විනිසුරුවන් දැනුවත් කර රනිල් රාජපක්ස පරම්පරාව කෑම නොදී මැරෙන තුරු සිරගතකර තියනවා ඊටපසු දේසබන්දුවා වගේ එව්න්ව සොයා රටේ මිනිසුන්ට කියා හමගස්සනවාමයි

  • @neodharmapriya2511
    @neodharmapriya2511 ปีที่แล้ว +10

    එතනත් අවන්ගාඩ් වේ#ගේ පුතායි... ගහෙන් වැටුණ කුමාරයයි.....🙄🙄

    • @xxkuu5775
      @xxkuu5775 ปีที่แล้ว

      Awarngarda ake uta Dunne gota akenma mole tiyana un terum Ganda oni parayo 2 maranda oni hari anduwakin

  • @damithaselaellawalaliyanag3998
    @damithaselaellawalaliyanag3998 ปีที่แล้ว +4

    විශ්‍රාම නොයා යුතු චරිතයක්...
    නීතිය මනුස්සකම ආරක්ෂා කළ කඩෙ නොගිය කොන්ද පණ ඇති නිලධාරීයෙක්....

  • @lalkarunaratne6825
    @lalkarunaratne6825 ปีที่แล้ว

    Very honest govt servent. Thank you very much.

  • @priyangikafonseka1226
    @priyangikafonseka1226 ปีที่แล้ว

    ඔබතුමාට ජෙසු පිහිටයි !

  • @dinesh1102
    @dinesh1102 ปีที่แล้ว +4

    අපි කොච්චර දුක් වුනත් වැඩක් නෑ තාමත් කතෝලික පිරිසකුත් ඉන්නව මේ දේශපාලුවන්ට කඩේ යන. ඔවුන්ටවත් මේ දේ දැනෙන්නැත්තම් අනෙත් අය ගැන කවර කතාද?

  • @prabatheranda6857
    @prabatheranda6857 ปีที่แล้ว +1

    හොඳ සංවාදයක්

  • @ravindraperera1962
    @ravindraperera1962 ปีที่แล้ว +3

    හිනටීයන වන්ෂොට් ඇල්ලුවේ ප්‍රියන්ත ජයකොඩි SI ඉන්න කාලේ.පොලිස් සේවයේ හිටපු අති දක්ෂ නිලධාරියෙක්.

  • @pradeepprasantha9945
    @pradeepprasantha9945 ปีที่แล้ว +3

    දැන් නාමල් කුමාරත් එලියේ නාලක සිල්වා නැවත රැකියාව සමග එලියේ . එතන වැරදි කාරයෙක් නෑ .

  • @joyfernando2195
    @joyfernando2195 6 หลายเดือนก่อน

    මේකට රාජපක්ෂ කමල් ගුණරත්න සම්බන්ධයි

  • @joyfernando2195
    @joyfernando2195 6 หลายเดือนก่อน

    මම හිටපු හමුදා නිලධාරියෙක්. මේකට හිටපු හමුදාපති ආරක්ෂක ලේකම් ගෝඨභය මහින්ද සම්බන්ධයි

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 ปีที่แล้ว +8

    Me වා බලලා ත්ක්කඩි ඩෙසපලුවන් හිනා වෙනව

  • @mihelimihinadi7824
    @mihelimihinadi7824 ปีที่แล้ว +7

    නාමල් කුමාර යනු රාජපක්ෂලාගෙ අසුචි අනුභව කරන්නෙකි

    • @smbandara7915
      @smbandara7915 ปีที่แล้ว +1

      ඕකා මල් පනුවෝ ගහලා කවරදාහරි මැරෙන්නේ

  • @Ni-Yo02698
    @Ni-Yo02698 ปีที่แล้ว +1

    Gen කමල් ගුණරත්න ට කියලා නම් මුකුත් බලාපොරොත්තු වෙන්න බැ

  • @ranjanshantha6150
    @ranjanshantha6150 ปีที่แล้ว

    God bless you and all

  • @kingsli3035
    @kingsli3035 ปีที่แล้ว

    Super

  • @rohanporamba
    @rohanporamba ปีที่แล้ว +1

    මේ පාස්කුදා ප්‍රහාරය කරපු වුන් අපූරුවට තාම බලයේ ඉන්නවා නොදෝකිං අපේ රටේ නීතිය

  • @MangalaMadusanka-k9g
    @MangalaMadusanka-k9g 2 หลายเดือนก่อน

    නාමල් කුමාර මහ මොලකරුවන් ගෙන් කෙනෙක්. ජිවිතාන්තය දක්වා සිරගත කල යුතුයි

  • @janakasenevirathne8577
    @janakasenevirathne8577 ปีที่แล้ว +2

    ඉන්න කාලේ ඕවා හොයන්නේ නැතුව හිතේ තියන් ඉදලා දැන් බයිලා ගහන්න එපා මහත්තයෝ..

  • @sureshvitharana5710
    @sureshvitharana5710 ปีที่แล้ว

    අනිවාර්යෙන් මේ කථාව ඇත්ත මේක මටත් හිතිලා තියෙනවා නාලක සිල්වා ඇතුලට දැම්මෙ සහරාන්ව අත්අඩංගුවට ගනී කියන බයට ඒකත් ප්ලෑන් එකේ කොටසක් අර නාමල් කියන එකා උන්ගෙ නළුවෙක් හිතාගත්තහැකිනෙ මේක කරන්න ඕන උනේ කාටද කියල.

  • @Dilanprabod666
    @Dilanprabod666 ปีที่แล้ว

    අවංක නිළදාරියෙක් ❤

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว +1

    රටක ඔනෑම අපරාධයක් සඟවාගෙන සිටිනවා කියන්නේ ඉතාම බරපතළ ඉතාම භයානක කාරණා තිබෙන නිසා පොඩිමිනිහෙක්නම් පමණයි මුලු රටටම ඉක්මනින්ම එළිදරව් වෙන්නේ.

  • @pggunasinghe4462
    @pggunasinghe4462 ปีที่แล้ว +2

    හෝද හෝද මඩේ දැමීම හා ඒ හරහා විවිද අයුරින් මුදල් ඉපයීම මුන්ගේ අරමුණයි.නැතිනම් චූදිතයන් හෙලි වී හමාරයි.

  • @sriscolumn2007
    @sriscolumn2007 ปีที่แล้ว +2

    සේනාධිපති වත් මතක් වෙනවා...

  • @kodikaraperera9710
    @kodikaraperera9710 ปีที่แล้ว

    Most great police officer we had.

  • @Meril-op2nm
    @Meril-op2nm 8 หลายเดือนก่อน

    ඇයිවදකොත්තෑ නටකයරගදක්වපුඅයගැනසොයන්උවමනාවක්නැතිද මුලිකඅඩිතාලම පාස්කු පුහාරයටඅඩිතාලම මෙකහොයපල්ලා ගලබඩයාදන්නවාමෙකසැලසුම

  • @supun369
    @supun369 ปีที่แล้ว +2

    පොලීසියෙ නීතිය දුප්පතා ඉදිරියෙ විතරයි.. ජරාව දෙනවනම් ඕන තැනකින් නැවෙනවලු..

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 ปีที่แล้ว +3

    👏🏻👍

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 ปีที่แล้ว +8

    Revealing the truth. Thank you. Rajapaksala rata kewa. Alibaba and thieves. They all go to hell.

  • @nilminiskitchen4822
    @nilminiskitchen4822 ปีที่แล้ว +1

    නාමල් කූමාරගේ ආන්දොලාත්මක කථාව තමා පලමුවෙන්ම ගෝඨාභය ජනාධීපතී වන්නත් කරලියට ඵන්නත් හේතූව ජනතාවගේ මනසට ගෝඨාභය වීරයෙක් කීයල පෙන්වන්නත් උදවු වුනේ ඉන්ප සු පාස්කූ පහාරය? මේතූමා කීයන කථාව සමිපුර්ණ ඇත්ත අනෙක නාමල්ට වුවමනා වුනා ඒ අවස්ථාවේ ඇමරීකාවේ හීටපු ගෝඨාභය ජනතාවගේ මෝලගෙඩී වලට දාන්න පුලුවන් හොදම උපකමය තමා ඒක කීයල ඒක හොදට වැඩ කලා අනෙක සිංහලයාට බොහොම ඉක්මනින්ම මුල අමතක වනවානේ

  • @judepieris9674
    @judepieris9674 ปีที่แล้ว +3

    💖💖💖💖💖💖

  • @anandaranawaka655
    @anandaranawaka655 ปีที่แล้ว +4

    Priyantha jayakodi mahathata apage pranamaya. Katholika janathawata waha ukthi etukaranu.

    • @malianksa
      @malianksa ปีที่แล้ว

      rajapaksa.juntawata.sapaewa.sapawewa

    • @malianksa
      @malianksa ปีที่แล้ว

      rata.kambase.karapu.rajapaksa.juntawa.makabavilamapalayane.kalakAnni.tirisannuu.hadigawelamapalayane

    • @malianksa
      @malianksa ปีที่แล้ว

      👹👺👹👺👹👺👽👾👾👾👽👽👽👿👿

  • @saraniwickramarathna7099
    @saraniwickramarathna7099 ปีที่แล้ว

    උපේක්ෂා සහගත වෙන්න ඕන අහිංසක මිනිස්සු විතරයි .අදාල උන් යෙහෙන් වැජඹෙනව නේද ?හොරාගෙ අම්මගෙන් පේන අහල වැඩක් නැහැ නේද ?ඔබ තුමාල මේ විදිහට හරි එළිදරව් කරන එක වටිනව.

  • @ajithdesilvaudayakumara-tz9ox
    @ajithdesilvaudayakumara-tz9ox ปีที่แล้ว +2

    Oba thuma athi daksha rahas pariikshawarayek ..kalayak police kshethra balakayata Maru kala...methumagen rajapashawaru wada gaththe naththe ayi.😢😢😢😢😢

  • @nilaninilani8014
    @nilaninilani8014 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @shareefernandouze2271
    @shareefernandouze2271 ปีที่แล้ว

    ඒකාලේ බාගෙට මරල පන අදින කොට ටයර් දාල පැටිටුල් දාල පුච්චකන්ට අණ දුන්නා රනිල් කැමති නැ තරැන ළමයින්ට ඒකයි එයා දරැවො නැත්තේ .ඒ කාලෙ අපේ දරැවන්ට වදදිලා මරපු පාපයට. රනිල් බලයට ආපු ගමන්ම මම බයඋණේ අපේ තරැන දරැවො ගැන .මෙි මහත්තය කියන්නෙ ඇත්ත .හමුදාව නොමග ඇරියා .

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว +5

    සිරිසේනව කුදලපු දවසට ඔය ඕක්කොම එලියට එනවා, රජයේ නිළධාරයන් නිතිපති දෙපාර්තුමේන්තුව දෙසපාකයන්ගේ සල්ලි වලින් යට වෙලා දුෂණය වෙලා ඉවරයි, මේතුමා විශේෂයෙන් එය නොකියන්නේ එතුමාගේ ජරාව කෑ පැටිකිරිය එලියට ආ හැකි නිසා, මේ කියන කතාව අපට බොහෝ කලකට පෙර බොහොම පැහැදිලි,, මේතුමා මේ නින්දෙන් නැගිටලා දැන් හෙලි කරාට, මෙතුමාත් කතාකරන්නේ මොනවා හරි හංගෙනනේ , කාගෙකාගෙත් කිල්ලොටයකම හුනු 😁

  • @indikaprabath2175
    @indikaprabath2175 3 หลายเดือนก่อน

    අපරාදේ කමල් ගුනරත්න වගේ එකෙකුට වැදගත් දෙයක් කිව්වේ ...මොකද කිසිම වැඩක් කරන්න පුලුවන් මිනිහෙක් නෙවෙයි ....👍

  • @fgffg1768
    @fgffg1768 ปีที่แล้ว

    👏👏👏❤👍

  • @joyfernando2195
    @joyfernando2195 6 หลายเดือนก่อน

    මේක රාජපක්ෂ හිටපු හමුදාපති සම්බන්ධයි

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 ปีที่แล้ว +4

    👍👍👍👍👍👍👍

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 ปีที่แล้ว +1

      We ever gratitude one of the greatest police officer DIG Priyanyha Jayakody. You are the honest, true interlectual gentleman servent for the Sri Lanka.
      We salute to you ever Sir.

  • @chefsevonra8093
    @chefsevonra8093 ปีที่แล้ว +1

    නීතියේ ආදිපත්‍යය ස්තාපිත කල හැක්කේ සහ සියළුම ජනතාවට සාධාරණ යුක්තිය ඉටුකල හැක්කේ ,නව ජනරජ ආන්ඩුක්‍රම විවස්තාවක් 225ට පිටින් ජනතාව විසින් 2024 ජනාදිපතිවරනයේදී යම් පොදු අපේක්ෂකත්වය හරහා ජනතාවට ඉදිරිපත් කිරීමෙන් පමනයි ,එම ජනරජ විවස්තාව තුල සියළුම ප්‍රශ්න වලට නව මානයකින් විසදුම් සහ නව නීති රීති ඇතුලත් කරමින් පාලකයා කොටු කල යුතුමයි .වෙන කිසිම විසදුම් හෝ ගැලවීමක් ජනතාවට නොමැත .නිර්පාක්ශික අරගලයට 💪💪

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว

    ආණ්ඩුව කොටි ත්‍රස්ත පනතක් ජනතාවට විරුද්ධව පනවලා නිසා ජනතාවගෙ අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි නිසා ජනතැව මේ චැනල්ස් බලන එක නවත්තනවා.

  • @devindaperera4665
    @devindaperera4665 ปีที่แล้ว

    මුං සේරම ගෙනල්ලා එල්ලුම් ගහෙ එල්ලන කාලය වැඩි කල් නො ඒවා උන්ගෙ බලයට ගෙන්න පොරකන හැටි අහිංසක මිනිස්සු බිමලට අරගෙන

  • @vandenriesen1294
    @vandenriesen1294 ปีที่แล้ว +1

    පාස්කු ඉරිදා බෝම්බ ගහපු එවුන් බලයට ආවා, අදත් උන් බලයේ ඉන්නවා. උන්ව අත්අඩංගුවට අරන් නැහැ. අවු. 4 කට පස්සේ, මරපු එවුන්ට හමුදා මුරකාවල් දීලා. උන් එකතුවෙලා දැන් ජාතික ආණ්ඩුවක් හදන්න යනවා. මෙහෙම රටක් ගොඩ එයිද?

  • @shareefernandouze2271
    @shareefernandouze2271 ปีที่แล้ว

    ඒකාලේ බාගෙට මරල පන අදින කොට ටයර් දාල පැටිටුල් දාල පුච්චකන්ට අණ දුන්නා රනිල් කැමති නැ තරැන ළමයින්ට ඒකයි එයා දරැවො නැත්තේ .ඒ කාලෙ අපේ දරැවන්ට වදදිලා මරපු පාපයට. රනිල් බලයට ආපු ගමන්ම මම බයඋණේ අපේ තරැන දරැවො .හමුදාව නොමග ඇරියා .

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 ปีที่แล้ว +2

    Jesuphitai ❤ ❤ ❤❤❤🙏🙏🙏🙏

  • @nitadesilva5989
    @nitadesilva5989 ปีที่แล้ว +1

    🙏🙏🙏