තිලිණි ගේ ඇත්තම තාත්තා ජවිපේ හිටපු නායකයා.දයාසිරිට මට නඩු දාන්න කියන්න. - Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2022
  • කීර්ති රත්නායක චමුදිත සමරවික්‍රම සමග
    Keerthi Ratnayake On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 765

  • @supunrashmi1257
    @supunrashmi1257 ปีที่แล้ว +98

    තිලිණිගෙ තාත්තා කවුද කියන එක රටට වැදගත් නැහැ නෙ ...ඒත් තිලිණි ළඟ මුදල් තැන්පත් කරපු උන් ඒ සල්ලි හම්බ කලේ කොහොමද කියලා හොයාගන්න ඒක තමයි රටට වැදගත් වෙන්නේ ...

    • @samansenanayake8974
      @samansenanayake8974 ปีที่แล้ว +2

      Oyage danuma bohoma alpayi.oyala oya dupathata galapena aya.loke diyunuma ratawala mewage aparada wancha karana ayage parampara thuna hatharak passata balanawa DNA sakshi ekka.eka thamayi aparada widyawa.oyalage manasa thiyenne me mohotha gana witharayi.eka obath mamath ipadunu me dupathe jana lakshanayak.

    • @supunrashmi1257
      @supunrashmi1257 ปีที่แล้ว +10

      @@samansenanayake8974 අනුන්ගේ කුණු හොයන්න උත්සාහ කරන්නේ තමන්ගේ කුණු වහගන්න තමයි ...අනික තාත්තා කවුරු උනත් මේ විදිහට වංචා වලට මුල් වෙලා ඉන්නේ තාත්තා නෙවෙයි නෙ ...ඊට පස්සේ මේ විදිහට මුදල් යොදවන්න මේ මිනිස්සුන්ට කොහෙන්ද මුදල් ලැබුනේ කියලා හොයාගන්න ඕන නෙ .....පොඩි මිනිස්සු නෙවෙයි නෙ මුන් ඔක්කොම රට විනාශ කරන්න දායක උනු රාජපක්ෂ පවුලේ උන්ට සම්බන්ධ කම් ඇති නෙ ...ඒවා තමයි රටට හෙලි කල යුතු ...

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @janakajayamanne9495
      @janakajayamanne9495 ปีที่แล้ว +3

      කාසියේ එක පැත්තකට පමණක් අාදරය කරනව නම් එතන ගැටළුවක් අැතිබව පැහැදිළිය. එ් පැත්ත වරදක් කළ පමණින් ඊට පියා වැදගත් නොවිය හැක. නමුත් පියා ජනතා නියෝජිතයකු වන විට වැදගත් බව අවබෝධ කරගත යුතුව අැත.

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +106

    තිළිනිගේ තාත්තා හරි එයාගෙ ශූක්රානු හොයන්න එපා. ළදරුව වැඩිහිටියකු වෙලා කරපු අපරාධ ගැන හොයපල්ල.

    • @kumarranaweera622
      @kumarranaweera622 ปีที่แล้ว +2

      It is irrelevant whose Thilini's father was . She has committed a crime and should be punished for . You can just bugger off keerthi.

    • @darshanasamarakoon468
      @darshanasamarakoon468 ปีที่แล้ว +4

      Mewa dakinakota kohomath jeppo tiper wenaw😂😂😂

    • @arunalufashion6424
      @arunalufashion6424 ปีที่แล้ว +7

      අම්මප රාජපක්ශලගෙ හොර ශොට් එකක් මාට්ටු උනානම් ජෙප්පො ටික එන්නෙ සීනුව කරේ තියාගන.මේවට මීක් සද්දක් නැහැ

    • @jayalathbandara7156
      @jayalathbandara7156 ปีที่แล้ว +2

      @@arunalufashion6424 jvp hitapu nayakaya awasaneta koheada hitiyea

    • @dhammikawijayawickrama9881
      @dhammikawijayawickrama9881 ปีที่แล้ว +4

      ​@@arunalufashion6424 හම්පඩ හොර රාජපක්ෂලාට අප්පච්චි කියපු ප්‍රමාණය හොයන්න සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවටවත් බෑ ...මොකද හැම තැනම හොර ෂොට්...🤣🤣

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 ปีที่แล้ว +99

    තිලිනිගෙ තාත්ත කවුරු උනත් අපිට වැඩක් නැහැ යකො වන්චාව හොයපන්.

    • @arunalufashion6424
      @arunalufashion6424 ปีที่แล้ว +3

      හිත රිදුනා....රත්තරනේ.....🤣🤣🤣🤣🤣

    • @ireshanamali3142
      @ireshanamali3142 ปีที่แล้ว

      ජේ.වී.පි.ලේ.රබට.ශාපයක්

  • @subashinichandrasekara9885
    @subashinichandrasekara9885 ปีที่แล้ว +43

    කීර්ති මහත්තයා ඔය වාගේ ම ලංකාවේ අයිස් වෙනි මත්ද්‍රව්‍ය ගෙන්නන් ගෙ හෙලිදරව්වක් කරන්න නමුත් ඔබගෙ ජීවිත ය ගැන ත් හිතලා වැඩෙ පටන් ගන්න .

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 ปีที่แล้ว +55

    මෙන්න මේකයි කතාව. සෝමෙගෙ දුව තිලිනි ලඟ තියෙන්නෙ සෝමෙ හොරකං කල සල්ලි කියලයි මේ කියන්න යන්නෙ. චන්දෙ ලඟ එනකොට දිනයි කියල හිතන එකාලට විරුද්දව මේවගෙ කෙබර කෙලිනව.මයිත්‍රීටත් ඔහොම කලා මතකද..?
    අනේ දැංවත් තේරුම් අරං මේ වගේ පටු දේවල් වලට රැවටිලා තමන්ගෙ රටට වෙන්න තියෙන යහපත නැති කරන්න එපා..!!

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +2

      ජවිපෙ අයගෙත් කිල්ලෝටවල හුණු තියනවා...
      අත්දැකීමෙන් කියන්නේ
      බැරි වෙලාවත් කරලියට ආවොත්
      හොඳ හොඳ සෙල්ලං බලන්ඩ පුලුවන්.

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 ปีที่แล้ว +4

      ඕවට මිනිස්සු රැවටෙන්නෙ නෑ දැන්.

    • @achinthamadushan1568
      @achinthamadushan1568 ปีที่แล้ว +2

      @@sahasdulmina4783 අපි එකෙන්ම JVP

    • @djdk9309
      @djdk9309 ปีที่แล้ว +3

      සෝමෙගෙ සල්ලි තිළිනි ලඟ තිබුනත් එකයි නැතත් එකයි, ඊලඟට දෙන්න ඕනෙ කාටද කියල දැන් මුලු රටම දන්නව, වහල්ලු ඇරෙන්න. කරලියට ආපු ගියපු එවුන් කරපු සෙල්ලනුත් මිනිස්සු හොඳට දැක්කා.

    • @prashanmadusanka4015
      @prashanmadusanka4015 ปีที่แล้ว +2

      Horu pisso kala bala wela inne

  • @lalithsurendra1094
    @lalithsurendra1094 ปีที่แล้ว +9

    දැන් ජවිපෙ නම දැම්මේ නැත්නම් මේවා බලන්නේ නැහැ,,විව්ස් වැඩි කරන්න ජවිපෙ නම දාන්නම ඕන...

  • @vipulakularathne3664
    @vipulakularathne3664 ปีที่แล้ว +36

    ඉතින් තිලිනි ගෙ තාත්තා මොකා උනාම අපිට මොකෝ... ඉතින් සෝමවංශ අමරසිංහ විය හැකියි ඉතින් මොකක්ද ප්‍රශ්නය....???
    ගෑණු කැමති නං මිනිස්සු කැමති නං ඕන කෙනෙකුට ඕන විදියට ළමයි හදාගන්න පුලුවන්නේ මොකද්ද ප්‍රශ්නය....?
    ලංකාවේ මේක හරි වැඩක්නෙ ගෑනියෙක්ට කාගෙන්වත් ළමයෙක් හදාගන්නත් බෑරිද....? ඒක තමයි නිදහස කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් මේක,
    ඕනේ කෙනෙක් ඉන්නව නම් එන්න මමත් ළමයි හදලා දෙන්නං, කො .. බය නෑ....

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว

      පලයන් බන්, 🤣🤣🤣🤣🤣🤣

    • @sumududesilva6782
      @sumududesilva6782 ปีที่แล้ว +2

      සෝමවංශට පුළුවන් වුනානම් තමන්ටත් පුළුවන් කියලද කියන්නේ
      සෝමවංශ මොලකාරය නිසා තිළිණි වගේ කෙනෙක් බිහිවුනත් උඹ කයිවාරු ගහල මෙකෙක්හරි මොංගල් ඩයල් එකක් බිහකරලා පචවෙන්න තමයි වෙන්නෙ.

    • @vipulakularathne3664
      @vipulakularathne3664 ปีที่แล้ว +2

      @@sumududesilva6782 දන්න තරම්... ටයි එක නිසා මොළේට ඔක්ෂන් o2 අඩුවට ඇත්තේ..

    • @sumududesilva6782
      @sumududesilva6782 ปีที่แล้ว

      මොලේට කියල වෙනම Oxygen ලැබෙන්නෙ නෑ සියළුම ඉන්ද්‍රියන්ට රුධිරය හරහා Oxygen ලැබෙන්නෙ පෙනහලු මගින්.
      අනෙක ලියන විටත් හරියට නිවැැරදිව සඳහන් කරන්න වගබලාගන්න.
      ඇත්තටම ලංකා දේශපාලනය ගැන අවබෝධයක් නැතිව කිසිම දෙයක් සඳහන් කරන්නෙ නෑ මම දන්නෙ සෝමවංශගෙ දේශපාලනය ගැන මිස මිනිහගෙ අතන මෙතන ඉන්න ළමයින් ගැන නොවේ.

    • @chamilamaduwanthi5629
      @chamilamaduwanthi5629 ปีที่แล้ว

      Jvp ටිපර් 🤣 ....

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 ปีที่แล้ว +20

    මහින්ද කියන්නේ පන පිටින් පණුවෝ ගහන්න ඕන එකෙක් නේ බලාගෙන යනකොට.තිළිණි සෝමවංශ අමරසිංහ ගේ දියණිය උනාට JVP එකට පුශ්ණ යක් නොවෙයි.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      ජවිපෙ අයගෙත් කිල්ලෝටවල හුණු තියනවා...
      අත්දැකීමෙන් කියන්නේ
      බැරි වෙලාවත් කරලියට ආවොත්
      හොඳ හොඳ සෙල්ලං බලන්ඩ පුලුවන්.

    • @naleenkariyawasam6129
      @naleenkariyawasam6129 ปีที่แล้ว +1

      @@sahasdulmina4783 100% නිර්දෝෂී අය ලෝකයේ කොහේද? ඉන්නේ.අපි බලන්න ඕන වැරදි අඩුම කණ්ඩායම නොවේද?

    • @shanikawickramasinghe6510
      @shanikawickramasinghe6510 ปีที่แล้ว +1

      ඇයි නාකි මෛනා උඹෙ අම්මට පට්ටි දාලද 🤣🤣🤣

  • @shereenmaxine8789
    @shereenmaxine8789 ปีที่แล้ว +51

    මට හිතන විදිහට මේ මනුස්සයට පිස්සුවක් තියෙනවා එයා දැන් ඩොක්ටර් ලඟට යන්න ඕන අවස්ථාවයි

    • @nadeekapriyadarshani9985
      @nadeekapriyadarshani9985 ปีที่แล้ว +2

      Oya gana kirthita kiyanna ethakota oya ganath kiyai. Pissu newe aththa me

    • @ensys1000
      @ensys1000 ปีที่แล้ว +6

      පිස්සුද නංගියෙ. මේ මිනිහ military එකේ හිටපු වැඩිම IQ තිබුනු රහස් තොරතුරු විස්ලේසකයා

    • @chlfilms
      @chlfilms ปีที่แล้ว +4

      @@ensys1000 එහෙම අයටත් පිස්සු හැදෙන්න පුලුවන්.

    • @ensys1000
      @ensys1000 ปีที่แล้ว

      @@chlfilms ඇත්ත​. ඔහේට පිස්සු වෙන්නත් පුලුවංය​?

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +2

      ජවිපෙ අයගෙත් කිල්ලෝටවල හුණු තියනවා...
      අත්දැකීමෙන් කියන්නේ
      බැරි වෙලාවත් කරලියට ආවොත්
      හොඳ හොඳ සෙල්ලං බලන්ඩ පුලුවන්.

  • @menwjayasekera
    @menwjayasekera ปีที่แล้ว +20

    අදයි සර්ජෝන්ගෙ පුතා කදිරගාමරි කියල දැනගත්තෙ. කිව්ව ගමන් මනසින් මූණු සංසන්දනය කලාම හැබෑවටම සමානකමක් තියෙනවා. මෙයා හොඳයි ලංකාවේ බුද්ධි අංශ සේවයට.

    • @sriyaniperera9468
      @sriyaniperera9468 ปีที่แล้ว

      👍👍👍👍👍👍

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 ปีที่แล้ว +1

      අපි නම් ගොඩක් කාලෙක ඉදල දන්නවා. ඝර් ජෝන් යාපනේ ඉහල පවුලක තරැනියක් ඝමග පෙරේම ඝම්බන්ධයක් තිබිල තියනවා. එ්කෙන් තමයි මේක වෙලා තියෙන්නෙ.

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 ปีที่แล้ว

      ඔව් තිළිණිටත් සෝමවංශ අමරසිංහ ගේ මූණුවර තියෙනවා වගේ මටත් පේනවා.

  • @lankaequity8944
    @lankaequity8944 ปีที่แล้ว +30

    ඒත් අපි බලාගෙන හිටියෙ මෙච්චර පරක්කු උනේ මොකෝ කියල 🤣🖕
    අපට විශාල ශබ්දයක් ඇසුනා - Part 02

  • @priyalperera3477
    @priyalperera3477 ปีที่แล้ว +11

    චමුදිතය පට්ට චීත්තෙ නේ 😂😂😂😂😂😂 .අපට විශාල ශබ්දයක් ඇසුනා .යකො මුන්ට ගූ යන්න බයවෙලා .. තාත්ත කවුරු උනත් අපිට වැඩක් නැහැ යකො වන්චාව හොයපන්. තිළිනිගේ තාත්තා හරි එයාගෙ ශූක්රානු හොයන්න එපා. ළදරුව වැඩිහිටියකු වෙලා කරපු අපරාධ ගැන හොයපල්ල. තිළිණිගේ පියා, මව, සීයා, ආච්චි ගෙ රෙද්දවල් හොයන්නෙ නැතුව හොයපන් තිළිණිගේ ව්‍යාපාර වලට සල්ලි දාපු උන් කවුද කියල. හොයපන් උන්ට සල්ලි ලැබුනේ කොහෙන්ද කියල. උන්ගේ අම්ම අප්පා දීපු සල්ලිද නැත්නම් හොරකන් කරලා හම්බ කරපුවද කියල.
    නැත්නම් ඊලග පාරත් පුටු දෙකේ වාඩි වෙලා කොර්ට් දෙබැයත් දාගෙන තිළිණිගේ තාත්ත අම්මට කරපු විදිහ ගැන කතා කරයි. මේ රටට කෙලවෙලා තියෙන හැටි මෙවගෙන්ම පේනවා.. ... ගූ චමුදිත තවත් නාඩගමක්, තවත් නාමල් කුමාර කෙනෙක්.. මෙයා රාජපස්සලාගෙ හොරකමක් ගැන හෙලිදරවු කරල තියෙනවද ??? 🤣 විරුද්ධවාදීන් වියරුවෙන් ,විවිධ ස්වරූපයෙන් ,..
    ජාතික ජනබලවේගය සමඟ පුරවැසියන් දිනවමු . JVP /NPP ජයවේවා !!!

  • @nihalranjith1018
    @nihalranjith1018 ปีที่แล้ว +14

    තිලිණිගේ තාත්තා කවුද කියන එක වැදගත්ද,? මට නම් තේරෙන්නේ නෑ බං

  • @smaduraliyanage880
    @smaduraliyanage880 ปีที่แล้ว +26

    මු නම් මාර පොරක්... කෙබර පප්පෙක් වගේ පේන්නෙ... දැන් ඉතින් මේක ඔප්පු කරපල්ලකෝ...
    නියම ගේමක්... දැන් ඉතින් සල්ලි දාපු අය, කළු සල්ලි ඔක්කොම ඉවරයි TH-cam ලොන්ඩරියට පිං සිද්ද වෙන්න...තිලිණි සමහර විට කියයි මේක ඇත්ත කියලා... ඊට පස්සෙ එලියට එනවා...

  • @sithumsampath5095
    @sithumsampath5095 ปีที่แล้ว +11

    ඉස්සරනම් මේ යු ටියුබ් චැනල් එක බැලුව ආසාවෙන්.ඒත් දැංනං තනිකර ගූ බකට් ඔලුවෙ දාගන්න වගෙ චමුදිත.මෙයාට ඔච්චර තොරතුරු එනවනම් රටේ ආරක්ෂාව කොහෙද තියෙන්නෙ කියල හිතාගන්න බෑ.

  • @kumudinihettige2823
    @kumudinihettige2823 ปีที่แล้ว +64

    රටේ ඇත්ත දැනගන්න ලැබුන ඉතාමත් දුර්ලභ ,වටිනා වැඩක්. Respect to u Chamuditha & Keerthi

    • @k.a.d8858
      @k.a.d8858 ปีที่แล้ว +12

      මේ මනුස්සයාගේ මුන දැක්කාම පේනවා බොරු කාරයෙක් බව කාට හරි කඩෙ යන බවයි පේන්නෙ

    • @mohottisenarathsedara4089
      @mohottisenarathsedara4089 ปีที่แล้ว

      Tffffgģģģģģtaawwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww

    • @kapilahidallaarachchi1659
      @kapilahidallaarachchi1659 ปีที่แล้ว +2

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥ප්ප්

    • @ensys1000
      @ensys1000 ปีที่แล้ว +6

      @@k.a.d8858 නෑ. එහෙම පෙනුමක් නෑ.

    • @douglasperera3469
      @douglasperera3469 ปีที่แล้ว

      @@ensys1000 ඇයි නැත්තෙ. මෙයාගෙ පරන කතන්දර බලන්න. සෝමවංශ අමරසිංහගෙ දුව වෙච්ච පලියට දුවගෙ වංචා වලට තාත්ත වගකිව යුතු නැහැ. මූ මේ කරන්නෙ කඩේ යාමක් . ජවිපෙට ගහන්න කරන ගූ වැඩක්. අනික මේකෙන් ජවිපෙට මඩ වදින්නෙ නැත. මේක සූපින් උත්සාහයක්.

  • @arunadkumara5851
    @arunadkumara5851 ปีที่แล้ว +25

    තවත් නාමල් කුමාර කෙනෙක්.. මෙයා රාජපස්ස ලාගෙ හොරකමක් ගැන හෙලිදරවු කරල තියෙනවද? 🤣

    • @priyanthpriyanth5923
      @priyanthpriyanth5923 ปีที่แล้ว +2

      Oi mu thama kiwwa thraka marana akath kalinma . A qagema pasku case akath kalinma kiwwa

  • @Asankashammi9115
    @Asankashammi9115 ปีที่แล้ว +35

    චමුදිතය පට්ට චීත්තෙ නේ 😂😂😂😂😂😂

    • @dukekandy4679
      @dukekandy4679 ปีที่แล้ว +2

      කියලා වැඩක් නෑ මමත් හිතුවෙ ඒකමයි 😂😂😂

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 ปีที่แล้ว

      චමුදිත නිසා තමා ලංකාවේ බොහොම හොර අපි දැන ගත්තේ ...

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      @@bandaranayakegayathri6138 මොකක්ද මෙතන තියෙන හොරේ?

  • @mmayadunne5994
    @mmayadunne5994 ปีที่แล้ว +10

    Great service you are doing. Thank you.

  • @kasunmadhusanka8724
    @kasunmadhusanka8724 ปีที่แล้ว +15

    තිළිණිගේ පියා සෝමවංශ අමරසිංහ උනාට අපිට පාන් ද.අපේ focus එක වෙන්නෝන මේ රටේ ආර්ථික සෝදාපාළුවෝ කවුද ,රටේ සම්පත් කොල්ලකෑවේ කවුද,ඒවා නැවත ජනයා වෙත පවරා ගතහැක්කේ කෙසේද.

  • @shamilhilmygafoor459
    @shamilhilmygafoor459 ปีที่แล้ว +16

    චමුර්දිත.. දැන් පරන කෙබර බාපු (dr shafi) ගැන කරපු කෙබර දාමයටම නැවතත් කරලියට

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 ปีที่แล้ว +9

    Revealing the truth. Thank you

  • @rmsureshranga8676
    @rmsureshranga8676 ปีที่แล้ว +18

    මෙිවට මොකුත් කියන්න දෙයක් නැ මොකද මුන්ට වැඩිය අපි පරිනතයි ඔය film බලලා.. මුං ඔක්කොම හොරු මල්ලි...👀👀👀👀

  • @DDMS1988
    @DDMS1988 ปีที่แล้ว +9

    අනුන්ගෙ ජාතකේ හොයන්නෙ නැතුව රටේ ධනය කාපු උන් ගැන හෙලි කරපං...

  • @ferin674
    @ferin674 ปีที่แล้ว +10

    Rajapakse ලාට නම් වෙනම අපායක් වෙන් කරන්න ඕනේ

  • @nirmaliperera2061
    @nirmaliperera2061 ปีที่แล้ว +13

    This reflects what MahindaRajapakse’s sons under hand net work.Thilini is only a branch in this game . Thank you. CHAMUDITHA KEERTHI FOR THIS REVELATION.

  • @nilushikadhamayanthi504
    @nilushikadhamayanthi504 ปีที่แล้ว +48

    විරුද්ධවාදීන් වියරුවෙන් ,විවිධ ස්වරූපයෙන් ,.......
    ජාතික ජනබලවේගය සමඟ පුරවැසියන් දිනවමු .

    • @arunalufashion6424
      @arunalufashion6424 ปีที่แล้ว +1

      උපාසකකම රෙද්ද පල්ලෙන් බේරෙනව කියන්නෙ ඕවට තමයි

    • @amiladuminda9599
      @amiladuminda9599 ปีที่แล้ว

      Aniwaren සහෝදරයා 🚩❤️

    • @dineshkumarketawalagedon8555
      @dineshkumarketawalagedon8555 ปีที่แล้ว

      😂😂😂😂

  • @kumarawanshakunarawansha9455
    @kumarawanshakunarawansha9455 ปีที่แล้ว +24

    මු චතුර සෙනාරත්නගෙ ලොකු අයියා ද

  • @travellanka7342
    @travellanka7342 ปีที่แล้ว +14

    තිළිණිගේ තාත්තා කවුද කියන එකද දැන් ප්‍රශ්නේ 😂😂😂
    යකෝ මැරිච්ච මිනිස්සූ අල්ලන් දගලන්නේ නැතුව
    මේ ගෑනී ලග කලු සල්ලී දාපු සෙට් එක අනාවරණය කරහන්

  • @kamalwijayantha
    @kamalwijayantha ปีที่แล้ว +11

    ලොකුවට නටන්න ඕන නෑ. දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ගත්තා නම් කෝල් ආවේ කොහෙන්ද කියලා හොයන්න පුළුවන්. ලක්ෂ්මන් කුරේ left.

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 ปีที่แล้ว +23

    මේ මොහොතේ මේවාද රටේ අවශ්‍යතාව. ගමේ රෙදිනැන්දාගෙ වැඩේ තමයි මේ දෙන්නම කරන්නෙ. එක ගෙදරක කිසියම් සිදුවීමක් ගෙයින් ගෙට කිය කියා ඕපදූප කේළාම් කියන එකතමයි රෙදිනැන්දගෙ රාජකාරියත්.
    ඉතින් දැන් තිළිණිගෙ අම්මා තාත්ත ගැන ජනතාව වන අපට වැදගත්ද? තිළිණි කළ වැරදි ගැන තිළිණි එක්ක කරපු ගණුදෙනු මිස එයරටට බලපානවා නම් ජනතාවට බලපානවා නම් එයකීවාට කමක් නැහැ.
    මේකද අද රටේ අවශ්‍යතාව.මාධ්‍යවේදීන්ගේ වගකීම මේකද? මේ මොහොත වනවිට ජවිපෙ ගැන රටේ අස්සක් මුල්ලක් නෑර කතාවෙනවා. ඒ විතරක් නොවෙයි ඒ ජනතාව බහුතරයක් ජවිපෙ සමග එකතු වෙමින් පවතිනවා.ඉතින් ඊට විරුද්ධ සමහර
    මාධ්‍යවේදීන්ට සහ දේශපාලකයින්ට මේ වගේ සිද්ධියක් හොඳටම ඇති ජවිපෙට මඩගහන්න. මේවද චමුදිතල වගේ මාධ්‍යවේදිගෙන් රටට ඉටුවෙන්න ඕන.ඒ වගේම මේවා විශ්වාස කිරීමද හොඳ විමසා සොයා බැලීමකින්ම කළයුතු දෙයක්. අද ඇත්ත කියනවා කියමින් සමහරු කියන්නෙ බොරු.

  • @wewalageperera7586
    @wewalageperera7586 ปีที่แล้ว +2

    අසුචි කාපන් චමුදිත අමුවෙන්.මේ වගේ දෙකයි පනහේ ජඩ චීත්ත මාධ්‍යවේදීන් රටට කරන විනාශය අතිමහත්.You tube එකෙන් සල්ලි එනවනම් ඕනම දෙකයි පනහේ බත්බැලයෙක් එක්ක සාකච්ඡා කරයි.

  • @ShanikaKodagoda
    @ShanikaKodagoda ปีที่แล้ว +10

    ඉතින් මොකද. ජවිපෙට ප්‍රශ්නයක් නෑ නේ.... මොකෙක් හරි හොරෙක් නං නීතිය ක්‍රියාත්මක කරන්න .එපමණයි

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 ปีที่แล้ว +2

    I LISTEN EACH AND EVERY WORD OF THIS DISCUSSION VERY VERY ENLIGHTENING WORK

  • @niluwisidagama958
    @niluwisidagama958 ปีที่แล้ว +24

    KEERTHI YOU ARE GREAT, HONEST GENTLEMAN...STAND UP FOR THE TRUTH,,,,,WE SALUTE YOU.......GOD BLESS,,,KEEP UP THE GOOD WORK....!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @piyakaru
    @piyakaru ปีที่แล้ว +6

    මේ ජඩ මාධ්‍ය කරුවන්ට තිළිණිගේ තාත්තාගේ බිජ්ජ හොයනවාට වඩා වෙන වැඩක්නැද්ද?

  • @ChamathNisansalaPushpaka
    @ChamathNisansalaPushpaka ปีที่แล้ว +25

    උඹලා හෙන ආතල් ගන්නේ නේද බන්
    හොයලා බලපන්කෝ රනිලගෙ තාත්තා D A රාජපක්ෂ ද කියලා

    • @himalimunasingha611
      @himalimunasingha611 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

    • @udithadissanayake6006
      @udithadissanayake6006 ปีที่แล้ว +1

      Hikzz😂😂😂

    • @shanikawickramasinghe6510
      @shanikawickramasinghe6510 ปีที่แล้ว

      උඹෙ තාත්තා හන්දියෙ රුපියල් දෙකට කටට ගන්න ජුන්ටා නේද. 🤣

    • @achinthamadushan1568
      @achinthamadushan1568 ปีที่แล้ว

      අනිවා රනිල් කියන්නේ D.A ගේ හොර ෂෝට් එකක්

  • @mistycottage9558
    @mistycottage9558 ปีที่แล้ว +65

    🤣🤣🤣🤣🤣 අම්මෝ මරු.දැන් මූ එක එක දවසට එක එක දාර කෙබර ඇදබානවා .මේවා ජෝක් ඩීල් . ඊලග සතිය තිළිණි ගෙ තාත්තා . 🤣🤣🤣🤣🤣

    • @piyalgalagedara2513
      @piyalgalagedara2513 ปีที่แล้ว +2

      Ela

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      ජවිපෙ අයගෙත් කිල්ලෝටවල හුණු තියනවා...
      අත්දැකීමෙන් කියන්නේ
      බැරි වෙලාවත් කරලියට ආවොත්
      හොඳ හොඳ සෙල්ලං බලන්ඩ පුලුවන්.

    • @dnatapaththu2093
      @dnatapaththu2093 ปีที่แล้ว +1

      Jvp wahallu buranoo

    • @mistycottage9558
      @mistycottage9558 ปีที่แล้ว

      @@sahasdulmina4783 යකො මන් ජෙප්පෙක් නෙවෙයි . සෝමවංශ බැදලා හිටියේ සිරිසේන කුරේගේ නංගි .එතකොට ඒ ගෑනිද මේ තිළිණි ගෙ අම්ම 🤣🤣🤣🤣🤣. ඉතිහාසය දන්නෙ නැත්නම් මඩ නොගහ DNA එකක් කරහල්ල . මොකද සෝමවංශ ට තව ළමයි ඉන්නවානෙ.මූ දිව නැවෙන පැත්තට කෙබර ගහනව.අනික සෝමවංශ මැරෙනකොට jvp නෙවෙයි .අනික ඒ කාලේ මේකි මෙහෙම බිස්නස් කරලත් නෑ.යකෝ මේවා ඩීල්.මට මොකාගෙ කුනු තිබුනම මොකෝ.මන් අහන්නෙ ඇත්ත ගැන

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      @@mistycottage9558
      අපේ රටේ දේශපාලුවන්ට, ක්‍රීඩකයන්ට , කලාකාරයන්ට....
      ඔලුවේ කෙස් ගානටත් වඩා හොර ගෑණු ඉන්නවා.🤮🤮🤮👎

  • @rohanawellage5965
    @rohanawellage5965 ปีที่แล้ว +1

    Great disclosure Mr. Keerthi. Magnificent 👍

  • @mistycottage9558
    @mistycottage9558 ปีที่แล้ว +22

    යකෝ නීතිය දූශිතයි කියන්න මීට වඩා කතා මොකටද . නීතිය කියන්නෙ බලවතුන්ගේ කුක්කෙක් වගෙ එකක් බලන් යනකොට

  • @hectorperera1080
    @hectorperera1080 ปีที่แล้ว +3

    සෝමවංශ අමරසිංහට අවසානය දක්වා එක දිගටම JVP එකේ නායකයා හැටියට ඉන්න බැරිවුනා. ඔහු ජීවතුන් අතර සිටියදීමයි අනුර ජවිපෙ නායකත්වයට පත්වුනේ. පස්සේ සෝමවංශ වෙන පක්ෂයක් හදාගත්තා.

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 ปีที่แล้ว +2

    ලක්ෂ්මන් කදිරගාමර් ,එසේම ගල්කිස්සේ චන්ඩියෙක් උන ඕඩියන් ගාමිණි ඇතුළු චරිත රාසියක් කොතලවලාගේ ළමයි.ඒක ඇත්ත

  • @jkckasun
    @jkckasun ปีที่แล้ว +25

    සුපිරි ඩබල....නියමයි ..ජයවේවා..

    • @durage2durage257
      @durage2durage257 ปีที่แล้ว +2

      MUNTA WENNA WEDA NAA...
      NEKAM KAALAYA KANNA HODAI
      MUU HARAK WEERASEKARAGE
      CONTRACT AKAK KALAKANNE

  • @lenatmendis7003
    @lenatmendis7003 ปีที่แล้ว +16

    මුන්ගෙ බොරු ,මූකියන්නෙ බොරු බව චමුදිත තේරෙන්න්නෙ නැද්ද

    • @ensys1000
      @ensys1000 ปีที่แล้ว

      තේරෙන්නෙ කොහොම ද බං, මේ මිනිහ කියන්නෙ ඇත්ත​.

    • @hemakodithuwakku5075
      @hemakodithuwakku5075 ปีที่แล้ว

      @@ensys1000 කවුරු හරි හොඳට ලාම්පුව අල්ලලා තියෙනවා ..chamuditha අනුන්ගේ රෙදි සෝදන්න උපන් හපන් එකෙක් ..ඔය අනුන් ගෙ ජාතකයක් ජවිපෙ ට අදාල නැ .අනික අනෙක් පක්ෂ වල එවුන් කොච්චර හොරාට අතන මෙතන දරුවෝ ඇද්ද එව්වා ඉතින් හෙළි නොවන දේවල්

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 ปีที่แล้ว +9

    තිලිණ ගේ තාත්ත අපිට වැඩක් ඒකි කරපු හොරකම් ගැන කියපන් ජවිපෙට මඩ ගහන්න නැතිව පල යන්න

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 ปีที่แล้ว +14

    හැම එකාම ජවිපෙට බයයි . . . කොහෙන් හරි ගහන්න හදන්නෙ එතෙන්ට . . . . . නැතුව හොරුන්ට කිසි ප්‍රශ්නයක් නැහැ . .
    හොඳයි බලන්නකෝ එක හොරෙකුට දඬුවම් ලැබෙයිද ?
    එකම හොරෙක් වත් ප්‍රසිදධ කරයිද කියල . . .

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +1

      ජවිපෙ අයගෙත් කිල්ලෝටවල හුණු තියනවා...
      අත්දැකීමෙන් කියන්නේ
      බැරි වෙලාවත් කරලියට ආවොත්
      හොඳ හොඳ සෙල්ලං බලන්ඩ පුලුවන්...

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      @@sahasdulmina4783 දැන් මෙතන තියෙන වරද මොකක්ද ?

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      @@padmajayasinghe1443
      වැරැද්ද තමයි හැමදාම
      රැලි වලට අහුවෙන
      පොල් බූරුවෝ
      ටිපර් වෙලා දගලන එක.💯😜😜😜

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +1

      @@sahasdulmina4783 රාජපක්ෂලාගෙ රැලිවලට අහුවුන එවුන්ද?

    • @ranjiniweerasinghe4063
      @ranjiniweerasinghe4063 ปีที่แล้ว +1

      @@sahasdulmina4783 එකම හොරකමක් සාක්‍ෂි සහිතව කියන්න බොරුවට කහින් නැතුව .

  • @rohanfernando9146
    @rohanfernando9146 ปีที่แล้ว +10

    😀😃😄😆😅😂🤣🙂🙃😉🙃😉🙃මුත් අර නාමල් කුමාර වගේ එකෙක් චමුදිත් ඔයත් චීත්තයක් ඇඳ ගනින් උඹට වෙන වැඩ නැද්ද අපතයෝ ගෙනත් ගෑණු වගේ නොදකින් තෝ

  • @gaminisubasinghe6618
    @gaminisubasinghe6618 ปีที่แล้ว +15

    උඹල දෙන්න දැක්කම මතකයට නැගෙන්නෙ නාමල් කුමාර episode - 2

  • @TravelwithAsithaa
    @TravelwithAsithaa ปีที่แล้ว +4

    තාත්තගෙන් වැඩක් නෑ වංචා කරල තියෙන්නෙ කවුරුත් එක්කද කියල කියමු බලන්න

  • @hemalatha444
    @hemalatha444 ปีที่แล้ว +23

    දාල තිබෙන කොමන්ට් බැලුවම හිතාගන්න පුලුවන් අපේ රටේ මිනිසුන් ප්‍රශ්නයක් දිහා බලන හැට්
    අන්න ඒ නිසා තමයි රාජපකෂල මේ රටට හොදටම ඇරියෙ!
    කිර්නි ඹබ කිසිවිටෙක බොරුකියන්නෙ නැ ,කවද හරි සත්ත්‍යය ජය ගනි
    God bless you……

    • @vipulakularathne3664
      @vipulakularathne3664 ปีที่แล้ว +3

      මුන්ට මේ චැනල් එක හික් කරගන්න ඕන උනාම.... ලංකාවේ ගෝත්‍රිකයන්ට ලස්සන කතා දෙනා වා

    • @wijejay9059
      @wijejay9059 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ

    • @wgranjani8053
      @wgranjani8053 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් අපේ රටේ බහුතරයක් ඔලමොට්ටලයි ඒ නිසානේ මේ වගේ මඩ ගහන්නේ දැන් චන්දේ තියන්න ඕනේ මේ වෙනකොට ජෙවිපි ප්‍රමුඛ ජාතික ජනබලවේගයට ජනතාව ඇදිමින් යනවා ඒක වලක්වන්න සීනී බොලයක් දෙනවා හප හපා ඉන්න රටේ ජනතාවට ඒක කනවා රටේ ප්‍රශ්න ඔක්කොම අමතක කරලා රට හරක්නේ😀

    • @tmmayadunne9471
      @tmmayadunne9471 3 หลายเดือนก่อน

      මම නම් හිතන්නේ කීර්ති රත්නායක මහතා හොඳ හැකියාවන් ඇති රටට ප්‍රයෝජන වත් මහත්මයකු ලෙසයි. ඔහු නොමිලේ කරන සේවය ඔබ‍ට අවශ්‍යම කාරණයක් නොවේ නම් ඒවා බලන්න එපා. නමුත් කෙනෙකුගේ වැඩසටහනක්‌ බලලා තමන්ගේ මනුස්ස ගතියට අවමන් වන පරිදි අදහස් පලකරන එක ගැන මම නම් කණගාටු වෙනවා. ලංකාවේ මිනිස්සු තේරුම් නොගත්තට ලංකාවට මෙහෙම උනේ මහත්මා ගති ඇති මිනිසුන් වගකීමක් ඇති තනතුරු වලට පත්නොවීම නිසයි. ලමයෙකු තනියම පාරේ යවන්න බැරි තත්වයේ සිට සියළුම ජීවිත ගැටළු මතුව ඇත්තේ මේ නිසයි. දැන දැන වැරදි වැඩ අනුමත නොකරන්න. 2005 කොහොම උනත් 2015 දි හෝ රාජපක්ෂලාගේ පැටිකිරිය අසා තිබුනා නම් තම තමන් ආත්මාර්ථකාමී නොවුනානම් තම තමන් හරකෙකු නොවුනානම් 2019 දි නැවතත් රාජපක්ෂලා කියන හොර නඩයට ලංකාවේ මිනිසුන් චන්දය දෙනවාද?. දුෂිත නිලධාරීන් ද එසේම ඉන්නේ මෙම වරද නිසයි. පොදුවේ 225 ම වැරදියි කියන්නෙත් අවස්ථාවාදී කමකි. ආර්ථික ඝාතක රජය සහ ඊට හවුල් වු කිසිවකුට ඉදිරියේදී චන්දය නොදීමට මිනිසුන් නැණවත් විය යුතුයි. කෙලින්ම වරදක් නොකළ අයෙකු වුවත් කොන්ද පණ නොතිබූ කමද සුදුසුකම් වලට ප්‍රශ්නයක් ලෙස මම දකිමි.
      කීර්ති මහතා අසාධාරණයට විරුද්ධව වැඩ කරන පින්වත් කොන්දක්‌ ඇති මහතෙකු ලෙස මම දකිමි. අවස්ථාවාදී පව්කාර හොර නඩය කී දෙනෙක් හිරකර තබාගෙන තිබේද. මෙවැනි ක්‍රියා කලේ දේශපාලකයෝ කිවු නිසා විය හැකි වෙතත් එම නිලධාරීන්ට විරුද්ධව නීතී මගින් දඬුවම් කල යුතුයි. මෝඩයෝ තේරුම් නොගත්තත් වැරදි වැඩ කළ සියල්ලෝ බොහෝ පීඩාවන් ලබති. එය විශ්වාස කර ඉවසා සිටින්න. උතුම් මිනිස් ගති ඇතිව යහපත් ක්‍රියා සිදු කරන්න. අනුන් සමග සංසන්දනයට නොයන්න. දුෂිත පාලකයෝ හොඳ මිනිසුන්ට මඩ ගසා ඇත. වෛරය ද රට පුරා වපුරා ඇත. තම තමන් යහපත් කටයුතුම කරන්න. අනාගතය එවිට යහපත් වන බව තේරුම් ගන්න.

  • @palithaweerasooriya4303
    @palithaweerasooriya4303 ปีที่แล้ว +3

    තිලිනි සෝමවංශගේ දියනියක් වීම ප්‍රශ්ණයක් වෙන්නෙ කොහොමද?
    නීත්‍යානුකූල කසාදයක් නම් ඒකේ තියන වැරැද්ද මොකක්ද?
    සෝමවංශ තිලිණිව නැති කරන්න උත්සාහ කලා කියන එකයි වැරැද්ද. තමන්ගේම දුව මරන්න හදන නරුම තාත්තෙක් වෙන මොනව නොකරයිද? මේකෙන් ජ වි පෙ ට මඩක් වදින්නෙ නෑ හොදක් මිසක් මොකද සෝමවංශගේ නායකත්වය ප්‍රතික්ෂේප කලා ජවිපෙ.
    වැදගත්ම දේ තමයි ලක්ෂ්මන් කදිර ගාමර් කාගේ පුතා වුනත් ඒක අදාල නෑ ඒ මනුස්සයා අගමැති වුනා නම් අද ලංකාවට මේ වෙලා තියන විපත්තිය නොවෙන්න තිබ්බා. හැමදාම හොද නායකයෝ පාදඩයන්ගේ තුවක්කුවට බිලිවුනා.ජෙයරාජ්, ඔසී, විජය, ලංකාවේ දේශපාලනයේ ඇත්ත ඒකයි.

  • @kamalwijayantha
    @kamalwijayantha ปีที่แล้ว +21

    යකෝ තොරතුරක් දීපු එකාගෙ නම් කියන්න එපා. ඒක සහ ගහන අපරාධයක්. ආයේ තොරතුරක් දෙයිද...??

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 ปีที่แล้ว +1

      ඔව් එ්ක අැත්ත. එ් මනුඝ්ඝයගෙ ජීවිතයටත් තර්ජනයක් වෙයි.😹

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +1

      එහෙනම් මේ බොරුකාරයෙක් .

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +62

    සර්ජෝන් සහ ලක්ශ්මන් කදිරගාමර් එකම පෙනුම...කොණ්ඩෙ විතරයි වෙනස්..

    • @keerthirangana8173
      @keerthirangana8173 ปีที่แล้ว +1

      what about Dudley Senanayaka and Sajith Premadasa resemblance and speech.

  • @charithamanaram3181
    @charithamanaram3181 ปีที่แล้ว +4

    බැලූ බැල්ලමට පෙන්නෙ නෑ නේද කඩේ යනව වගේ. තෙරෙයි කල් යයි.

  • @subasinghanissankagenorman8607
    @subasinghanissankagenorman8607 ปีที่แล้ว +65

    මොකක් උනත් කිර්ති ඔයා තාම චමුදිතට වඩා ගොඩක් දක්ෂයි

    • @krishanthavithanage8362
      @krishanthavithanage8362 ปีที่แล้ว

      0

    • @user-et5hq8gf4j
      @user-et5hq8gf4j ปีที่แล้ว +3

      නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට. දැන්සැපද පොලිමේ තියලා එකට අරිනකොට 😝😝..,

    • @bianabey385
      @bianabey385 ปีที่แล้ว

      You need to compare apple with apple. Never compare anyone with others.

  • @appuhamisir
    @appuhamisir ปีที่แล้ว +3

    කෙනෙක් කිව්ව පලියට ඒක අමුවට අල්ලා ගන්න එපාලා බන්... 😮 කොමෙන්ට් දැක්කාම ඒක තේරෙනවා

  • @ffnoob4761
    @ffnoob4761 ปีที่แล้ว +28

    මූ නම් කැ# බොරු කාරයෙක් 😂😂

  • @wajiraperera9196
    @wajiraperera9196 ปีที่แล้ว +8

    විස්තරේ කියන්න දීලා පනින්නේ නැතුව හිටපන්කෝ චමුදිතයෝ
    තොරතුරු දෙන උන්ගේ නම් කියනවනෙ මේ යකා. දුරකථනයෙන් කථා කෙරුවා කියලා කිව්වහම එ මිනිස්සු තවත් අමාරුවේනෙ.. හරියට පිස්සු රන්ජා වගේ..

    • @dukekandy4679
      @dukekandy4679 ปีที่แล้ว

      මේ චමුදිතය අර මිනිහට කතා කරන්න දෙන්නෙම නෑ මැද්දට පනිනව

  • @philomenafernando3842
    @philomenafernando3842 ปีที่แล้ว +6

    සේරම දැනගෙන ඉදලා. දැන් ඇයි එලි කරන්නේ. මෙයාගෙ මොකක් හරි හොරයක් තියෙනවා.

  • @user-et5hq8gf4j
    @user-et5hq8gf4j ปีที่แล้ว +13

    නියමයි තිලිනි ප්‍රියමාලි කරපුවැඩේ, මුන්ට ඔකමයි කරන්න ඔන. කාලකන්නි බදු නොගෙවන හොරහැත්තට. දැන්සැපද පොලිමේ තියලා එකට අරිනකොට 😝😝😝..

  • @khp7425
    @khp7425 ปีที่แล้ว +7

    අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන්සිංහලයම නෑදෑයෝ.
    මෙි කාරනාව ප්‍රබන්ධයක් නොවෙයි සත්‍යයක්.එහෙත් අපි ඒක අමතකකරලා එකිනෙකා මරාගනිමින් විනාශය කරාගමන්කරනවා.

  • @rohanfernando9146
    @rohanfernando9146 ปีที่แล้ว +7

    මුත් අර නාමල් කුමාර වගේ එකෙක් චමුදිත් ඔයත් චීත්තයක් ඇඳ ගනින් උඹට වෙන වැඩ නැද්ද අපතයෝ ගෙනත් ගෑණු වගේ නොදකින් තෝ

  • @leninfernando5929
    @leninfernando5929 ปีที่แล้ว +2

    අනිත් එක මේක ඇත්ත උනත් ඒක එතරම් NPP එකේ ගමනට බාදාවක් නෙවෙයි සෝමවංස මැරෙන්න කලින් අනුරලාට විරුද්ධව වැඩකලාවගෙත් හැබැයි චමුදිත ඒකාරනය උලුප්පලා වෙන්වන්න හදනවා නැති අනුකප්පාවක් පෙන්නලා

  • @GOLDANLOKESING8152
    @GOLDANLOKESING8152 ปีที่แล้ว +8

    අම්මලා තාත්තලා සීයලා බාප්පලා පුතාලා ක උද කියලා අපිට වැඩක් නෑ වැදගත් වන්නේ ඔහුගේ ක්‍රියාකාරකම් මොනවද කියලායි වැඩපිළිවෙළ හොඳ ද නරකද කියලා

  • @chandanasiriwardana3365
    @chandanasiriwardana3365 ปีที่แล้ว +2

    මෙි කීර්තිලා ගෙනියන්නෙ අපේබඩගින්න පාසැල් පොත් මිල වාඩිවුඑක බදු අපට අමතක කීරීමයි.පව්බං අපි

  • @Kaiyosl
    @Kaiyosl ปีที่แล้ว +6

    මූ කලින් කීව නේද තිලිණි අසාද් සාලිගේ අනියම් බිරියක් කියල. ..? දැන් මොකද මචං කියන්නෙ.

    • @hemakodithuwakku5075
      @hemakodithuwakku5075 ปีที่แล้ว +1

      ඇට නැති දිව හැරෙන අතට කියනවා

  • @wsjayawardhana4293
    @wsjayawardhana4293 ปีที่แล้ว +11

    ගවේෂනාත්මක මාධ්‍යවේදියෙකුට වඩා පාවාදීමේ මාධ්‍යවේදියෙක් කියන වචනය වඩාත් සුදුසුයි.

  • @jw582
    @jw582 ปีที่แล้ว +9

    කීර්ති එයාට...නිව්ස් දෙන අය හෙලි කිරීම වැරදියි...

  • @user-id3ng8ty9u
    @user-id3ng8ty9u ปีที่แล้ว +3

    මේකෙ මුල් හොයනවනම් ජිවන් ශෙරින් සංගිතා සේරම්ලා ඇතුලු කොලු කතුරැ ගැන්සියෙ මෙයාලව කවර් වෙනවා. මේ ගොඩ ලංකාවෙ දේශපාලන ගණිකාවො වගේම පොළි සල්ලි කරකවන ගැන්සිය. ශෙරින් සංගිතා ජිවන් තමන්ගෙ දරැවන්ගෙ වයසෙ නඵ නිලියො යාලුවො කියලා එක එක කල්ලි හදාගෙන වෙනම බිස්නස් කරනවා. මුන්ට මේ වගේ ගැන්සි ගොඩක් තියනවා. මුන් සේරම සවේගෙ ඉදලා හම්බ කරපු හැටි හොයන්න ඹ්න. රටක් විනාස වෙන්න දේශපාලනය කරන එවුන් වගේම උන්ගෙ ඇගවල්වල එල්ලිලා ලේ උරා බොන කුඩැල්ලොත් හේතුවක්. මුනට නිතිය නවන්න ආරක්ෂාවය එකා ඉන්නවා.

  • @kumarasinghebandara1916
    @kumarasinghebandara1916 ปีที่แล้ว +11

    If these revelations are found to be true , Keerthi Rathnayaka will be one the best investigative 🔎 journalists in this country.

  • @henripowereng
    @henripowereng ปีที่แล้ว

    Thank you.

  • @arunamusic6170
    @arunamusic6170 ปีที่แล้ว +1

    කීර්ති නම් මාර වැඩ කාරයෙක් ........

  • @M.S.Fernando
    @M.S.Fernando ปีที่แล้ว +10

    මෙ යකාව මරයි යකො පරිස්සම් කරපියව්

  • @ishannikeshala1999
    @ishannikeshala1999 ปีที่แล้ว +12

    හිනා යනවා බන් මුන් කියන එවාට 😂😂😂 ගං පතුලෙන් ආපු නයි වගේ තමා 😂😂😂

  • @outofcontext99
    @outofcontext99 ปีที่แล้ว +6

    ඔහු මවට පරිභව කරලා තියනවලු ජේවීපී කාරයාගේ දුව කියලා. 😂😂😂

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 ปีที่แล้ว +1

      තමුන්ගෙ නෝනාට අපහාස කරන්නද කසාද බැන්දේ.. තව ලමයිත් හදනවා.. අනේ ඇත්තට ..

  • @madgossip9458
    @madgossip9458 ปีที่แล้ว +17

    ගවේෂණාත්මක සත්‍යයේ හඞ කීර්ති රත්නායක 👍

  • @Kiri_Kopi
    @Kiri_Kopi ปีที่แล้ว +5

    තිලිනිගෙ පියා සෝමවංශලු
    හරි
    ඉතින් අපිට පාන්ද !!!😂

  • @pclankatechnologies7764
    @pclankatechnologies7764 ปีที่แล้ว +4

    තිලිනිගෙ අම්මගෙ මිනිහ වැඩක් නැහැ... ජවිපෙට ගහන්න චමුදිත ගානට මූව ෆෝම් කලා...

  • @mistycottage9558
    @mistycottage9558 ปีที่แล้ว +15

    DNA එකක් කරන්න පුළුවන් දැන්

  • @dharmadhanapali8866
    @dharmadhanapali8866 ปีที่แล้ว +3

    නියමයි.නියමෙනූත්.නියමයි

  • @chandanasiriwardana3365
    @chandanasiriwardana3365 ปีที่แล้ว +2

    චමුදිත දැන් නැවත රනිල් ආපු නිසාද කඩේයනව වගේ.
    අනික මෛත්‍රී දැකලවත් නැති විදියටනේ චමුදිත දැන් කතාකරන්නෙ.
    ටිකකලක් සුවාදීනව හිටියනේ.
    සමහර දේවල් පත්තර විස්තර තුලින් අහන්නත් අප්‍රියයි.
    මෙි ටිකකලක් හොදට මධ්‍යස්ථව හිටියනේ. අපේ ආදරේ නැතිකරගන්න එපා.

  • @sunwick6857
    @sunwick6857 ปีที่แล้ว +2

    හෙට මේ බූරුවා කියනව මගේ තාත්ත ගෝඨා කියල සහ අම්ම රනිල් කියල.

  • @t9mrorn81
    @t9mrorn81 ปีที่แล้ว +14

    නියමයි දෙන්න ම 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @lahiruhlg
    @lahiruhlg ปีที่แล้ว +16

    මේකා පත නයි අරින්නෙ මටනම් හිතෙන්නෙ.... කාලෙන් කාලෙට හෙන කේප්පයක් අරන් චමුදිත ගාවට එනවා 🤣🤣

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว

    මෙතන comments දාලා තියෙන ගොඩක් දෙනෙක් එක්කො අත්දැකීම් අඩු අය එක්කො යම් දේශපාලන පක්ෂ වලට කඩේ යන් අය, මේ සාකච්ඡාව ගොඩක් වැදගත්. මොකද මෙතන කතා වුණ දේශපාලන චරිත රටේ පාලනය කළ පුද්ගලයන් සහ පාලනයට අර අදින් අය ගැන. අපේ පක්ෂයේ එකා තමයි හොඳ කියලා හැමෝම හිතාගෙන ඉන්නවා. නමුත් දේශපාලනඥ්‍යයො කියන්නේ සුපිරි ගේම් කාරයෝ බලය වෙනුවෙන් ගොඩක් දේවල්, කාලයක් ගියාම තමයිමොකක්ද වුණේ කියලා මිනිස්සු තේරුම් ගන්නේ.

  • @mangalanishantha5451
    @mangalanishantha5451 ปีที่แล้ว +18

    අනේ මොකෙක්ද මේ මේ වගේ හාල්කෑලි පෝම් කරන්න එපා අර කටුස්සට වෙච්ච දේ තමයි අන්තිමට වෙන්නෙ

  • @gracekumarabandara9267
    @gracekumarabandara9267 ปีที่แล้ว

    Thank you Mr...keerthi Rathnayaka

  • @pehekuluwayo9791
    @pehekuluwayo9791 ปีที่แล้ว +26

    සෝමවංශගේ දුව උනත්, නැතත් අපිට #කද, ඕකෙන් කොහොමද JVP එකට මඩ වදින්නෙ, මඩ වැදුනත් වැඩක් නෑ, රනිල් රාජපක්ෂ ලාටයි, පොහොට්ටුවොන්ටයි, සජියටයි මිනිස්සු ආයේ චන්දෙ දෙන්නේ නෑ.

    • @barney1019
      @barney1019 ปีที่แล้ว +4

      No one will vote JVP. Lol wait and see. Again just 3%

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +3

      ජවිපෙ අයගෙත් කිල්ලෝටවල හුණු තියනවා...
      අත්දැකීමෙන් කියන්නේ
      බැරි වෙලාවත් කරලියට ආවොත්
      හොඳ හොඳ සෙල්ලං බලන්ඩ පුලුවන්.

    • @amiladuminda9599
      @amiladuminda9599 ปีที่แล้ว

      Aniwaren

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 ปีที่แล้ว +5

    My honours Mr. kirthi sir you are making stunning revealation it is correct .

  • @lahirukodi4493
    @lahirukodi4493 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @rajithabandara8320
    @rajithabandara8320 ปีที่แล้ว +3

    මේකත් අර නාමල්කුමාර වගේ නාටකයක් මේමඩ පිලිගන්න එපා මිත්‍ර වරුනි . මුන් බයවෙලා ඉන්නේ.ජාතික ජනබලවේගය වටා ඒකරාශිවෙමු

  • @mariedilukshi7596
    @mariedilukshi7596 ปีที่แล้ว +1

    තරහා වෙන්න එපා ඔබතුමන්ලා ..මෙකයි මහත්වරුනි තිලිනිගෙ ජාතකේ කිසිසෙත් අදාලම නැහැ නෙද රටට ..මොකද තිලිනි කියන්නෙ මහ පරිමාණ වංචා කාරියෙක් ...නිතිය ක්‍රියාත්මක වෙන්න ඔනේ මොකද අහිංසක මිනිහෙකුගෙ අතින් වරදක් උනොත් ක්‍රියාත්මක වෙන නිතිය ඇයට කො....මොකක්ද මේ නිතිය බන්දනාගාරයෙ මොනවද මේ වෙන්නෙ .හිර කරුවො හොදට පොන් පාවිච්චි කරනවා ශොක් කතා මෙවට කොහෙන්ද හිනා වෙන්න ඔනේ ....??????

  • @marasinghageperera1256
    @marasinghageperera1256 ปีที่แล้ว +5

    නාමල් කුමාර දෙවන කොටස . Fabricated comedy 🤣🤣🤣

  • @djdk9309
    @djdk9309 ปีที่แล้ว

    Mr Keethi Rathnayaka, you are indeed a very valuble person . Please stay safe for SL people.

  • @shereenraymond9849
    @shereenraymond9849 ปีที่แล้ว

    Wow! Mind boggling!

  • @shanthasrinath6814
    @shanthasrinath6814 ปีที่แล้ว +35

    නිර්භිිත කිිර්ති රත්නායක මහත්මයාට නිදුක් නිරෝගි සුව අත්වේවා !!!. තෙරුවන් සරනයි !!! උතුම් සිරි දලදා වහන්සේගෙ පිහිටයි ආරකෂාවයි !!!

    • @vipulakularathne3664
      @vipulakularathne3664 ปีที่แล้ว +5

      කොහේද???? තෙරුවන් ඉන්නේ ...
      . ඔය තෙරුවන්ට කියන්න ලංකාවට සරණ දෙන්න කියලා....

    • @rajivadias6138
      @rajivadias6138 ปีที่แล้ว


      Kk
      1p
      1¹1
      Kindly
      Kua
      I am

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +1

      ඇයි අම්මෝ , මේතරම් පින් දෙන්නෙ. රට බේරාගත්තද?

  • @sehacartoon7724
    @sehacartoon7724 ปีที่แล้ว +13

    Gajabinna new versione..❤️ ❤️ ❤️

  • @naveenjayamaha1498
    @naveenjayamaha1498 ปีที่แล้ว +5

    චමුදිත මු මේ කියන දේවල් ඔයා විශ්වාස කරනවද...?? අමු අමුවේ පච කෙලින්නේ... මුට ඕනේ මු හෙන පොරක් කියලා ලෝකෙට පෙන්නන් ඩ... අනික හිර ගෙදර විසිට් දාන ඒක අනිත් හිරකරුවෙක් කිව්ව පලියට කොහොමද විශ්වාස කරන්නේ... හැබැයි කමල් හසන් ගැන කියපු එකනම් පොඩි සැකයකුත් තියනවා... මොකද කමල් හසන් කියන විදිහට එයාගේනලු ලංකාවේ බෙස්ට් ටිකටින් ඔෆ්ෆිස් චෙන් ඒක තියෙන්නේ කියලා... උඩින් මිනිහට ජෙනුවින් බිස්නස් තිබුනත්... පේන්නේ නැද්ද කිසිම උගත් කමක් නැති ඩයල් එකක් අනිවාර්යෙන් ම... යටින් හොර ස්මග්ලින් ජාවාරම් කරවනවා ඇති... කමල් හසන්ගේනම් කොහොමත් ජෙනුවින් සල්ලි නමෙයි... හැබැයි ඒක ඔප්පු කරන්ඩ ලෙසි නෑ මොකද. පොර ගානට උඩින් බිස්නස් බෑක්ග්රුන්ඩ් එකක් හදලා තියෙන්නේ... ඒකනිසා උට ඒ බිස්නස් වලින් ලැබෙන ප්‍රොෆිට් කියලා පෙන්නන්ඩ පුළුවන්..... හැබැයි මේ කීර්තියා කියන දේවල් නම් සත පහකට විශ්වාස කරන්ඩ බැහැ..... තිලිණි කියන්නේ බලාගෙන ගියහම මේ ගේම් එකේ ඉත්තෙක් විතරයි... ඇත්තටම මහමොල කරු කව්ද.... අනිවාර්යෙන් මේකත් කාලෙත් එක්කම යට යයි වගේ.... බලමුකෝ... මොකද වෙන්නේ කියලා..

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 ปีที่แล้ว

    great work

  • @nimalbandara102
    @nimalbandara102 ปีที่แล้ว +1

    You are a great man