കാട്ടാനകൾ ട്രെയിൻ പാലങ്ങളിൽ തീവണ്ടികൾ സ്പീഡ് കുറച്ച് ഓടിക്കണം അല്ലെങ്കിൽ ഇതുപോലുള്ള ദുരന്തങ്ങൾ എപ്പോഴും ഉണ്ടാവും മനുഷ്യൻ എന്ന ജന്തു വിന്റെ വിവരം ഇല്ലായ്മ ആണ് ഇതിനു
Government, should take good step to save animals..... look very bad...........train driver should slow train while crossing jungle.... it could also save animals..
Please build a railway bridge and then eliphant can save there life,inersant life,dear president do something,imideatly,other wise this stupid engin drivers kill all eliphants,
Sri Lanka railway department should 100% take the responsibility of this, unfortunately our authorities don’t check the behaviour of engine drivers, here the speed limit is 10 kmh but that train is definitely moving faster than the mentioned speed limit. Anyway, there’s nothing to be surprised here, coz these guys don’t care about humans, so how can we expect a sympathy from them for wild animals.
සියළු සත්වයෝ සුවපත් වේවා !!!
මෙවැනි අකල් මරණ වලට කිසිදු සත්වයෙක් ගොදුරු නොවේවා. සියළු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
අනේ පව්
අනිවාර්යයෙන්ම.මාතෘභූමි වන්දනා
හෙණහතම ගහපල්ලා ලොකුපුටු වල ඉන්න එවුන්ට ...අහිංසකයින් පවු 😭😓😢😔
ඇත්තමයි අපි හරිම කාලකණ්ණි මිනිස්සු ..කාලකණ්ණි දේශපාලුවෝ ඉන්න කාලකණ්ණි මිනිස්සු ..
Ekanm sahathika ඇත්ත kalakirenawa me wena dewal dakiddi eheddi
Sahathika aththa
😢🙏
මේ පව් ගෙවන්න වෙන්නෙ අපිටම තමා
ලංකාවෙ වටිනාකම තියෙන්නෙ මේගොල්ලොන්ගෙ අතේ....පරිසරය රැක ගමු...
අලින්ට බෝඩ් එකක් ගහමු කෝච්චි එන වෙලාවට වේගේ අඩු කරගන්න කියල. මිනිස්සු වෙච්ච මුන්ට තේරෙන් නැත්තන්. මේ කේදවාචකයට හේතු වුනු සියලු වගකිව යුත්තන්ගේ අනාගතය හරිම දුක් බරයි. සොබා දහම ඒ බව උන්ට කියා දෙයි.
මිනිස්සුට විතරක් නෙමෙයි එ අහිංසක ජීවිත වලටත් හුස්ම අරන් නිදහසේ ඉන්න ජිවත් වෙන්න අයිතියක් තියනවා 😥😥
තෙරුවන් සරණින් මේ සතුන්ට ජිවත් වන්නට පරිසරය සකස් වෙවා
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා
අනෙ දෙයියනෙ ඉවසන්න බෑ මෙවා දැක්කම එ අලියා විදින වෙදනාව ඇයි අපේ ඇස් පවු කරලා තියෙන්නෙ මේවා දකින්න😢😢😢😢
ආයෙත් සොභාධාරා පටන් ගන්නකෝ
@RUSSIA ARMY OF MOSCOW ආ එහෙමද. Thanks ❤️
පාර්ලිමේන්තුවේ ඉන්න කාලකණ්ණි හැත්තගෙ දරුවන්ටත් මෙහෙම වෙන්න ඕනෙ මගතොටදි.
අම්මෝ අර චූටි පැට්ට දකිද්දි ඇත්තටම මාරම දුකයි 😥😥😥😥😥😥
ස්තුතිවන්ත වෙනවා මහත්මයානෙනි ඹබෙි කථාව ට සතුටුයි සතුන්ගේ නිවැරදි බව ඔප්පුකලාට🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
එක අලියෙක් කොචිචිය අස්සෙටම යන්න තරමි කොචිචර වෙිගයෙන් ඇවිල්ලා තියෙනවාද කියලා ඔන මොඩයෙකුට තේරෙනවා ..😒😪😪
හිතලා හප්පලා නැනේ 😂
me lagadi wage kks night mail ekata mama innakota ali 4k happunaa
😥😥😥😥😥
වෙලාවකට හිතෙනවා අපි ජිවත් වෙන්නෙ මහ කාලකණ්ණි රටක... අහින්සක මිනිස්සුන්ගෙ මානුශීය කතාව බලන්ඩකො...සැබෑ මිනිස්ස....🙏
මෙක බුදු හමුදුරුවො 3 වතවක් වඩිය රටක්
තව අවෘරුදු ගානකින් අලියෙක් හොයාගන්න බැරි වෙන තත්වෙට ආවම මේ සත්තුන්ගෙ අගේ තේරෙයි 😑👍.
Niwansuwa hama sandanthayektama .. ape kala kanni palakayonge wada thama 😔😔😔
හරිම ඛේදනිය තත්වයක්.......
කිසිදු පාලකයෙක්ගෙ අවධානයට හසු නොවන සිදුවිම්........හරිම දුකයි......
ඒ කතාකරපු ගමේ මහත්මයාට මාගෙ හද පිරි ප්රණාමය ❤❤
දරුවනේ උඹලා හැම දෙනාටම අජරාමර සැනසීම ලැබේවා!😭😭😭😭😭😭😭😭
කාලකණ්නි දේශපාලුවන්ට සාපවේවා!!
සොබාධාහරා හොද මග පෙන්වීම්ක් වෙවා😍
අනේ දෙයියනේ පපුව පිච්චිලා ගියා 😥💔
I'm sorry, I can't watch this anymore... 😭😭😭
Inna okkoma saththu mmarapalla,,sho,,,Hari sathuti,,sri lanka,,🇱🇰🇱🇰🇱🇰🇱🇰
OMG, SO SAD 😢😢😢😢
හිත්පිත් නැති මිනිස්සු, මුදල් වෙනුවෙන් සොබා දහම විනාශ කරන අරුමයක් නෙවෙයි, එක වෙනස් කරන හැකියව තිබියදියත් නිවටයන් වගෙ මුදල් වෙනුවෙන් දුවන්නෙ අපෙම වරදින් බව අපට වැටහුන දවස කවදාවත් නොඑවිදැයි සිතෙන්නෙ මට විතරද,,,,,? "සොබා දහම අපිම බව වැටහුනු දවසක්, කවදා එවිද...?"
ඇතිවන්නේ මහත් කලකිරීමක් 😔😔
මේ වගේ අදොනත්මක සිදුවීම් යලිත් සිදු නොවේවා 🙏🏻🙏🏻🙏🏻
සද්දන්තයින් රටකට සම්පතක් ඔඋන් රැක ගැනීම අපගේ යුතුකමයි
අලියන්ට නැගීමට බැරිතරම් තරමක පස් කන්ඩියක් රේල්පාරට සමගාමීව දිගට ඉදිකිරීමෙන් මෙය වලකාලීමට පුලුවන.
සත්තුන්ට යන්ඩ උමන් හැදුවන්ම් 😥
Momda pampa
@@harshanaharshana3284 කෝච්චියට බන් උමන් හදන්න ඕන 😪
Mewa thama documentary
මෝඩ හැත්ත අලි මරාගත්තා මදිවට පොඩි උනුත් අරන් එනවා කැමරාවට පෙන්නගන්න😂
කරුනාකරල subtitles add කරන්න මේවට
Ee katha karapu game manushshayata 🙏🙋
මරු හැබැයි අලියා පන අදිනවා....ඌගෙ ළඟ ඉදන් උබලා නවකතා ලියනවා🙏 උබලගෙ මනුස්සකම කොහෙද කියපල්ලකො...
100/200 hari
මුන් මොනව කරන්නද බං
අනේ ගොනා...😅
Moodaya eekage Bella galawilaa thiyenne
Dnwath mee prashne iwryd ? 😢💔
අලි ඉන්න ඉසව්වේ කොච්චිය හෙමින් ගියාම ප්රශ්න ඉවරයි...වෙගයෙන් ගියා කියලා...මොනයම් හෝ යමක් දියුණු වුනාද,,??????
As Sri Lankans, we should feel ashamed for failing to protect our invaluable nature
Ane dewiyane 😢😢😢
මිනිසුන් වන අපගේම වැරදි නිසා සිවුවන විනාශ නිසා මෙ සතුන් ලනකාවෙන් වද වෙනවා අපි හිතන්න ඔනි සතුන් ගමට එනවාද .අපි කැලෙට යනවද කියලා 😢😢
Dawasin dawasa ape ali sampatha nathi wenawa . Ayi minissunta me sampath gana penne naththe. Me wade karapu riyadurawa marena thek hire danna one😢😢😢😢
So Sad 😢😢😢🙄😢 Soooo sad
හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය
💖
අනේ පන අදින කෙනාව බේර ගන්න බැරිද එයාලට 🥺🥺🥺🥺😰
දුම්රිය රියදුරන් බෝහෝවිට හොද සිහියෙන් නොවෙයි දුම්රිය පදවන්නේ. එනිසා අනතුරු කරන රියදුරන්ට දුම්රිය සේවාවෙන් ඉවත්කර දැඩි දඩුවම් ලබා දිය යුතුය .
දුම්රියට රේඩාර් වගේ උපකරණයක් සවි කිරීමට හැකියාවක් නැද්ද?
ඒක නම් ටිකක් ප්රායෝගිකයි, පාර 2 පැත්ත meeter 100n 100ta, camara, light wage ghla ewata control unit වගෙ set කරා නම් මේ පැති වලටවත්😪💔
අලිමංකඩවල් නිවැරදිව තහවුරු නොකරන ලද, ජෛව විවිධත්ව උණුසුම් කලාප සහිත ඒකදේශික සතුන්ට කිසිදු වටිනාකමක් නොදෙන මෘග මිනිසුන් සහිත ලෝකයේ එකම රට....😥 මේ වගේ මිනිස්සු ඔයාලගෙ නිජබිමට ඇවිල්ලා ඒක විනාශ කරන එකට කණගාටුයි අහිංසක සතුනේ...!!! විශ්වයේ ප්රමුඛයන් වී විශ්වයේ නීතියට පටහැනිව ක්රියා කරනා අපිව විශ්වය විසින්ම කාලයාගේ ඇවෑමෙන් නශ්ට කර දමාවී!එයයි උචිතෝන්නතිය...
Pau දෙයියනේ harima duka හිතුණා
අනේ පොඩි පැයියා😢😢😢😢😢😢
බලන්න ගම්මු කියන කතාවේ නිරන්තරයෙන් කියවුනා ෆාම් ගැන උන්නට විරුද්දව ගන්න පියවර
අනේ දෙයියනේ.! 💔
පාර්ලිමේන්තුවෙ ඉන්න කාලකන්නි හැත්ත කරන දෙයක් නෑ
සොබාධාහරා ඔක්කොම එපිසෝඩ් ටික අප්ලෝඩ් කරන්න පුලුවන් නං!
കാട്ടാനകൾ ട്രെയിൻ പാലങ്ങളിൽ തീവണ്ടികൾ സ്പീഡ് കുറച്ച് ഓടിക്കണം അല്ലെങ്കിൽ ഇതുപോലുള്ള ദുരന്തങ്ങൾ എപ്പോഴും ഉണ്ടാവും മനുഷ്യൻ എന്ന ജന്തു വിന്റെ വിവരം ഇല്ലായ്മ ആണ് ഇതിനു
OMG 😥..
මෙ කාලකණ්ණි දේශපාල්රවන්ට ඇස් නැද්ද? කන් නැද්ද?😢😢😢
අනිවාර්යෙන්ම අලි ප්රදේශ වලට මිනිසුන් යොදවලා ඔහුට පඩියක් හරි දීලා මේක රැකගන්න ඕනෑ
ඔය රක්ෂිත වනාන්තර අලි ගැවෙසෙන තැන් වලවත් කෝච්චි ගුවන් පාලම් මතින් වත් යන්න හදපල්ලා, .පැලැස්තර විසදුම් හොයන්නේ නැතිව ...... පව් මේ අහිංසක සත්තු ..නිකරුනේ මැරෙනවා
කාලයක් යද්දි අලියෙක් කෞතුකාගාරයක දකින්න ලැබෙයි......
දැනටත් වදව යන සත්තු..මේ ..
රටට සංචාරකයන් ආවාම රටේ සොබා සෞන්දර්ය කියලා විරිත්තලා පෙන්නනවා.. ඒත් මේ වගේ දෙයක් රටේ හරියට කලමනා කරගන්න එකෙක් නැති හැටි.
මේවා දකිද්දී බඩ පපුව දලා යනවා, ඇත්තටම දුකයි.
කැලා කපලා සතුඉන්නෙ කොමද අද ම්නිස්සු සත්තු වෙලා අලියා කියන්නෙ ම්නිසාට වැඩ් කෙලේගුනදන්නවා හිතපල්ලා අහිංසක සත්තු
Ada ratak ne kiyanna deyak ne...me ahinsaka sattunge watinakamak ne anit ratawala minissu me valuable sataw dakalat ne. Ane minisuneee ...👈
Paw me saththu 😥 me area eke train slow eke giyama mehema aparada wenne naha.
ලංකාව කියන්නෙ හරිම කාලකන්නි රටක්. ඵ්කෙ ඉන්නෙත් කාලකන්නි මිනිස්සු
උබත් එ අතරෙ ඉන්නවා බං
Ane paw deyane 😨😢😢😢
කාලකණ්ණින්ගේ නොසෙලිමත්කම
ශාප වේවා පව්කාරයට
Government, should take good step to save animals..... look very bad...........train driver should slow train while crossing jungle.... it could also save animals..
විදුලි කෝච්චිය....එකක් ....අනික .ඒවා ගුවන් පාලමක් උඩින් යන්න පුළුවන් ...මේ israel රටේ අලි නැතත් ගුවන් පාලම් උඩින් දුම්රිය යන්නේ . කඳුකරයේ අලි නෑනේ ..අඩු ම තරමින් අලි සිටින පළාත් වලට වත් කරන්න හැකි නම්...
Me hemadektama hethuwa ape minisunge moda weda hema kenekma thamnge wasiyta withray weda ratakta agamkta sobadhmta Kisima adarayk krunwk ne mn kiynne mewge wedastan walin wth deyk therum gnna puluwn minissu therum gni api mona post demath wedk ne paw krana minissu apita pawen mudwa ganna behe me karapu wedenm loku pinak 🙏🙏 anith eka thamy dumriya riya duran awma wegya 10 thiyenne ewidihta dumriya gmn kaloth me ahinska sathunta wena haniya awma kragnna pulun wey kiyla mama hithnwa
ඔහොම වෙන්නැත්ද ඉතින් කාලකන්නි ටික කැලෑ කපලා දැම්මාම්
immidiatly dicussion with china to suport fly over rail way make these affcted area.
අවජාතක බැල්ලියෙකුගේ පුත්රයකු කල දෙයක් නිසා අහිංසකයන් කිහිප දෙනෙකු හා ලෝකයට අඩිය තැබීමට බලාපොරොත්තුවෙන් සිටි දරුවෙකුගේ ජීවිතය නැති වුණා .මියගිය සියලු දෙනාටම හොඳ ආත්මයක් ලබන්නට ප්රාර්ථනයක් කරමු🙏🙏🙏🙏🐘❤️
අම්මලා තාත්තලා පලි නැ දරුවෝ කරන වැඩ වලට....
මිනිසුන්ට වඩා තිරිසන්නු නෑ මේ ලොකේ 😪
Desa paluwo budi meka maha balu ratak
so sed train slow this aria save the animals
Dukayi 😥😥😥😥
දැන් රෑපවාහිනියේ සොබාදහරා වැඩසටහන විකාෂනය වෙන්නෙ නැද්ද
Aliya thiya kawru unath train ekak natharakeranna amarui neda.
ඔය අලිමාරුවන ප්රදේශයේ පාලන් උඩින් කෝච්චිපාර හැදුවන්ම් ඔවා වෙන්නෙ නැ..අපේ රටේ එඋන්ට ගානක්වත් නැ ඔයදේවල් ගැන.
Paw ahinsaka jiwitha.
ettma supiriiiiiiiiiiiiiiiiiii
මනුස්සයෙක් විදහට අප්පිරිය හිතුන 😞
කොච්චියෙ ඉස්සරහට රබර් වලින් යුක්ත දිග ඉදිරියට නෙරාගිය වැදෙන විට දෙපසට විසිවෙනි bafarayk සවිකර බැලිය යුතුය.
අනා පව් ඒ සත්තූ 😔
Ammo 🥺💔😖
මෙම ප්රදේශ පසු වනතරු ආමි එකෙන් කෙනක් train එකේ ගියොත්..අඩුම තරමින් වේගය අඩුවෙන් හෝ යයිනෙ..
Please build a railway bridge and then eliphant can save there life,inersant life,dear president do something,imideatly,other wise this stupid engin drivers kill all eliphants,
Satunge wasastane minissu vinasakara nisa 😢
රක්ශිතවල අලිමාරුවන ප්රදේශයේ පාලමක් උඩින් කෝච්චිපාර හැදුවන්ම්
කෝච්චියේ වේගය සීමා කරන්න ඕනි
ඒ වගේම කණගාටු වෙනවා කොන්ද කැඩිලා වේදනාවෙන් පණ අදින අලියෙක් ගාව විසදුම් කතා කරපු එක ගැන, ඌ කොහමත් මැරෙන බව ඇත්ත. ඒත් ඒ ක්රියාව සුදුසු නෑ. සෑබෑ පරිසරවේදියෙක්ට එම සිදුවීම දරාගන්නත් බෑ,
කොහේද පන අදින සතෙක් ලැග කතාකරන්නෙ? 🤔
@@chathuravimanga ඔයා සම්පූර්ණ වීඩියෝ එක බලන්ඩ.
@@dimuthupriyanjana1260 දැක්කා..ස්තූතියි
@@chathuravimanga මන් කියපු එක හරි නේද?
@@dimuthupriyanjana1260 එහෙම කොටසක් තියෙන බව නම් ඇත්ත..හැබැයි ඒකෙ වැරැද්දක් නම් පේන්නෙ නෑ ලොකු...
rate ahinsaka saththu wenuwen negi hitamu....
What's. This language
ලක්ෂ ගණන් වැටුප් ගන්න දුම්රිය රියදුරන්ට ඉක්මනට ගෙදර යන්න හා ෆාම් කාරයන්ගේ ජරාව කලා හෝ අරක්කු බී වෙරිමතින් මේ අහිංසක සත්තු මරණ එකේ විපාක මෙලොවම පරිස්සමෙන් දේවා....!!!
මේවා දකින්න අහන්න අපිත් පව් කරල තියෙනව පැටවුන් නේ නුඹලාට මෙවැනි අකල් මරණ මතු උපදින කිසියම්ම භවයකදී සිදු නොම වේවා මේ අපරාධ වලට වගකිවයුතු උන්ට නුඹලාගේ වේදනාව සාපයක්ම වේවා
😢😢😢😢🇱🇰🇱🇰🇱🇰
🙏🙏😭😭😭😭😭🤲🤲
කාලකන්නි රියදුරෝ මුන්ට හෙනගහාන්න ඔන මේවැනි තැන්වලදි දුම්රිය හෙමින් ධාවනය නොකරන වාට.
Kalakanni desha paluwo inna....apayak...meka....
දුම්රිය ලග එනකොට ඒ දෙපැත්තෙ මොනා හරි කුලුනු හිටෝලා අලින්ට ඉන්න බැරි සංක්යාතයක ශබ්දයක් ක්රමානුකූලව නිකුත් කරන්න සහ ආලෝක පද්දතියක් වගේ එකක් හැදුවොත් කෝච්චිය ලං වෙද්දි අලි අයින් වෙයි නේද .අලියට හොද මොලයක් තියෙනවනෙ.මේ පද්දතිය ඉර එලියෙන් වැඩ කරන්න හැදුවනම් තවත් ප්රයෝජනවත් වෙයි .කියල මගේ පොඩි අදහසක් තියෙනව.
😢😢😢😢😢😢😢🙏🙏🇱🇰
මේයාල පඩි මදි කියල ස්ට්රයික් කරාට කවදාවත් අලි වදිනවා කියලා ස්ට්රයික් කරයිද
ඔය දුම්රිය දෙපාර්තමේන්තුව පාඩුවෙිලා
කවදා හරි වහල දානවනම් හොදයි
Sri Lanka railway department should 100% take the responsibility of this, unfortunately our authorities don’t check the behaviour of engine drivers, here the speed limit is 10 kmh but that train is definitely moving faster than the mentioned speed limit.
Anyway, there’s nothing to be surprised here, coz these guys don’t care about humans, so how can we expect a sympathy from them for wild animals.