Sobadhara - Sri Lanka Wildlife Documentary | 2019-10-18 | ( අලි අභිරහස ) Mystery of Death Elephants

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #Sobadhara #SriLanka #Wildlife #Documentary #Elephants
    Sobadhara Episode - 30
    සොබාධාරා - Sobadhara Documentary
    “සොබාදහම හදවතින් හමුවන්න...“
    The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
    Official WebSite - www.rupavahini.lk
    Facebook - / sobadhara
    Instagram - / sobadhara_rupavahini

ความคิดเห็น • 104

  • @gayansampath9478
    @gayansampath9478 4 ปีที่แล้ว +25

    මේ සිදුවීමේ හරිම සත්‍යෙ සොයන්න ඔබලාට බැරි වෙයි ඇතින්නියො 7යි ඇත්තු 1යි මෙය විශේශ සිදුවීමක් කාගේ හෝ ගුරුකමක්ද විය හැකී එසේ දෙයක්නම් ඔකුන්ට සාප වේවා ..වනජීවි ඔබලාට තෙරුවන් සරණයි

    • @damithkaushalya
      @damithkaushalya 4 ปีที่แล้ว +2

      Gayan Sampath ඉරාජ්ගෙ පුතානෝ බලලද නිගමනයට ආවේ...

    • @bancegamingyt2505
      @bancegamingyt2505 2 ปีที่แล้ว

      Ow eka ahla tiynawa Ali 7 k marenawalu a gurukmata

    • @avishkaTV
      @avishkaTV ปีที่แล้ว

      තාමත් මෝඩහැත්තක් ඉන්නව 🤣🤣🤣

    • @kushanakalanka377
      @kushanakalanka377 ปีที่แล้ว

      සජිත් බල්ලගෙ වැඩ තමා

  • @daneshwijethunga7299
    @daneshwijethunga7299 4 ปีที่แล้ว +22

    තනි අතක් නොව අත් දෙකම ඔසවා එකතු වන්න රැක ගන්නට සොබා දහම !!!

  • @dinusharajapaksha9079
    @dinusharajapaksha9079 4 ปีที่แล้ว +16

    අලින්ට විතරක් නෙමෙයි සියලු සතුන්ට හිමි වනාන්තර ,රක්ෂිත,අභය භූමි,පරිවාර වනාන්තර ජල පෝෂක ප්‍රදේශ,මංකඩවල්,යන සියලු ස්වාභාවික ස්තාන පළමුව හදුනා ගෙන,ඒවායින් මිනිස් ක්‍රියාකාරකම් අත්හිටුවා,ජනතාව අයින් කර ඒ භූමි වලට තවත් වනාන්තර එක්කර වනසතුන්ට හිමි පරිසරය ලබාදුන්නානම් මේ සේරම විසදෙයි,වනසතුන්ට,වනරක්ෂිතයන්ට හානි කරන අයට ලක්ෂ 50 වත් දඩයක් හෝ අවුරුදු 20 සිර දඩුවම් වැනි නීති අවශ්‍යයි,නැතිනම් මේ රට මේ අවජාතක බල්ලොන්ගෙන් බේරා ගන්ට බෑ,ඒකට සුදුසු නායකයෙක් අවශ්‍යයි ,කොන්ද තියෙන,නැතිනම් නූපන් දරුපරපුර මතු දිනක ශාප කරාවී,මේ කාලකන්නි සමාජය කළ වැඩ වලට

    • @thineth1288
      @thineth1288 4 ปีที่แล้ว

      .ග.ඟගගග p}

  • @a.n.j2702
    @a.n.j2702 4 ปีที่แล้ว +16

    සොබාදහම විනාස කරන්නන්ට දිනක සොබාදහම විසින්ම පිලිතුරු ලබා දෙනු ඇත!

  • @maduwanthamanuka7750
    @maduwanthamanuka7750 ปีที่แล้ว +7

    මෙහි සත්‍යය වැලලී ගියා සේ සියල්ල නිහඩයි..හැකිනම් එ පිලිබදව නව වැඩසටහනකින් දිග හරින්න

  • @deepanimadushi8729
    @deepanimadushi8729 4 ปีที่แล้ว +6

    සොබාධාරා ස්තුතියි ඔබට.

  • @asankapriyadharshana9769
    @asankapriyadharshana9769 3 ปีที่แล้ว +6

    අශ්වයා ගියාට පස්සේ ඉස්තාලෙ වහල වැඩක් නැ

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 11 หลายเดือนก่อน +1

    සතුන් ජිවාත්වෙන වානාන්තරවල මිනිසුන් ඇයි වාගාකරන්නෙ මේ සතුන් ට අයිති වනයයි පවු අලි දරුවො ටික රජය වගකිවයුතයි අනේ බඩගින්නට කුනු කනවා පව්😢😢😢

  • @thusharidilrukshi4007
    @thusharidilrukshi4007 4 ปีที่แล้ว +5

    Budu dahama saththai sobadahama visin daduwam dai siyaluma ali athunta niwan suwa labawa

  • @indi15
    @indi15 4 ปีที่แล้ว +5

    Me aparada karapu ayata sobadahamen daduwam labewaa

  • @sadaruruwan1446
    @sadaruruwan1446 4 ปีที่แล้ว +11

    සජිත් ගෙ බිලි පුජවට
    මරපු අලි

    • @damithkaushalya
      @damithkaushalya 4 ปีที่แล้ว +1

      Sadaru Vijeshinga ඉරාජ්ගෙ පුතානෝ බලල නිගමනය කරාද🤔🤔🤔

    • @kushanakalanka377
      @kushanakalanka377 2 หลายเดือนก่อน

      ඔය බල්ලා තිරුපති ගිහින් ඇවිත් මේක කලේ බන් කාලකන්නියා

  • @user-il2je3fr4d
    @user-il2je3fr4d 2 ปีที่แล้ว +3

    කෙසේ විතත් මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරල වගාඅවක් කරගන්නෙ .. මේ හැම දේටම රජය වගකිය යුතුයි ... අලි මිනිස් ගැටුම ගැන මීට වඩා සොයා බැලිය යුතුයි ...

  • @SP-rl2dr
    @SP-rl2dr 4 ปีที่แล้ว +2

    Jathika rupavahiniya khomath vatina,වැදගත් වැඩසටහන් thama apita දායාද කරන්නේ

  • @wildlense4993
    @wildlense4993 4 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන් හෙනෙ අයිති උගේ වැඩක් එක උගෙ කතාවෙන් කියන්න පුලුවන් හොදට බලන්න එ හැසිරීම්

    • @ashanina7486
      @ashanina7486 4 ปีที่แล้ว +1

      Oww okathamy

    • @a.n.j2702
      @a.n.j2702 4 ปีที่แล้ว +2

      ඔව් උන්ගෙ කියවිල්ල වැඩියි

    • @manoriniranjala7724
      @manoriniranjala7724 ปีที่แล้ว

      ඔව් ගෝවා මල් එක්ක වැඩේ දීලා වගේ අදි මාත්‍රාවෙන්ම

  • @nadunsulochana1224
    @nadunsulochana1224 3 ปีที่แล้ว +3

    සොබා දහම විනාස කරන්නන්හට සොබා දහමින්ම පරිසන් දෙනු ඇත

  • @amilaprasanna9734
    @amilaprasanna9734 4 ปีที่แล้ว +5

    ඔක්කොම කතාකරන්නෙ නීතයෙන් දඩුවම් දෙන එක ගැන ,මෙ වගේ දේවල් ආයෙ නොවෙන්න වැඩ පිලිවලක් ගැන කවුරුත් කතාකරේ නැ ,හැම දේම වන වෙලා තියෙන රටක මේවට විසදුම් ලැබෙයි කියල හිතන්න අමාරුයි

  • @saradissanayake9865
    @saradissanayake9865 4 ปีที่แล้ว +4

    Ali ගමට eney naa මිනිසුන් unge ගමට ගිහින් ගමට ali awalu

  • @casio745
    @casio745 4 ปีที่แล้ว +1

    ratakata parisarayakata adarayak nati jatiyak inna ratak......kawada hari loku winasayak kara gannawa....etakota tarai...

  • @dinal_Nimnajith
    @dinal_Nimnajith 2 ปีที่แล้ว +7

    ඇතින්නියො 6යි ඇතයි, ඒ ඇතත් ඇතින්නියක් උනානම් සජිත් ජනාධිපති

    • @kushanakalanka377
      @kushanakalanka377 2 หลายเดือนก่อน

      උගෙ තමයිබන් ගේම

  • @mdwsingha5251
    @mdwsingha5251 ปีที่แล้ว +1

    පවු දෙවියනේ.😢😢😢😢

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 9 หลายเดือนก่อน

    👍👍👍👍

  • @Happyflour
    @Happyflour 11 หลายเดือนก่อน +1

    Aha dala ali bona vathurata

  • @saradissanayake9865
    @saradissanayake9865 4 ปีที่แล้ว +1

    Owa lkala tami

  • @saradissanayake9865
    @saradissanayake9865 4 ปีที่แล้ว +3

    අහිංසක අලින්ගෙන් ඉඩමක් අල්ලාගෙන oyaweni අපරාධ karana එවුන්ට henagahanna ඕනෑ ai යකෝ මේවාට ringanney

  • @menikedissanayake1960
    @menikedissanayake1960 ปีที่แล้ว

    Thamath wimarshanaya ivara nedda?

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 ปีที่แล้ว +2

    Apoiii deiyane karapu unta hodak wenne

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +1

    Ane me ahinsaka sattunta mehema kale me idam allagena inna mun tamai. Me hamoma dan ahinsakai. Karmaya nam ahinsaka wenne ne .😭😭😭😭😭

  • @gaminibologngnage4170
    @gaminibologngnage4170 4 ปีที่แล้ว +1

    Mey satunta aniwarayenma carbofuran (furdan ) wani deyak palaturakata Dela marala tiyanawa kiyala mata Nam hitenawa.minis kiyakarakM100%k viswasai.

  • @DulajTV
    @DulajTV 4 ปีที่แล้ว +1

    lankawe meeta wada rules danne one nattam me ahinsaka saththu okkoma vinasai

  • @pushpaadikary2077
    @pushpaadikary2077 4 ปีที่แล้ว +3

    Ali ammalaga pataw koooo.kalakanni ballaneee.thope daruwantath mehemama wei.wanaya bara deviyaneeee saaapa daaapann munvinasha wela yanna

  • @menikedissanayake1960
    @menikedissanayake1960 ปีที่แล้ว

    Kattiya ekathuwela ahinsaka ali tikata wede deela

  • @saradissanayake9865
    @saradissanayake9865 4 ปีที่แล้ว +1

    Sata siwpaw inne tanin iwath weyaw danwath

  • @saradissanayake9865
    @saradissanayake9865 4 ปีที่แล้ว +1

    Dan owate daduwem dee atha danwath sata siwpwate innedeepiyaw minisuney nathnam oite wediyey topete vinaseye lanwewi unge nigebim eli peheli kirime nawetepiyaw

  • @perpachuvas8855
    @perpachuvas8855 3 ปีที่แล้ว +2

    හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය

  • @malindawickckramasinghe988
    @malindawickckramasinghe988 ปีที่แล้ว

    මේවැනි යූටිබ් චැනල් වල සබ්ස්ක්‍රයිබ් ලක්ෂ ගනනින් තියෙන්න ඕනේ ඒත් පනස්දහසක් වගේ සුලු ප්‍රමානයක් තියෙනෙ

  • @kumudunifernando-p7m
    @kumudunifernando-p7m หลายเดือนก่อน

    😢😢😢😢😢😢

  • @indi15
    @indi15 4 ปีที่แล้ว +2

    Mage rattaran maw bima

  • @SP-rl2dr
    @SP-rl2dr 4 ปีที่แล้ว

    Sobadhara වැඩසටහන godak vatina progarme akak

  • @nayanadeepa1794
    @nayanadeepa1794 4 ปีที่แล้ว +1

    henama wadiyan me aparada karana unta

  • @sinhalathotupolagc1712
    @sinhalathotupolagc1712 2 ปีที่แล้ว

    වතුරට විදුලිය දැමීමකින් මේ දේ වූවා විය නොහැකිද?

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว +1

    Taman ge rassawal raka ganda atta eli nikara inda epa hena gahanawa

  • @disnakanthi4627
    @disnakanthi4627 4 ปีที่แล้ว

    Minissu wana apith balagenainnawa kawuda me sakkili wade kare kiyala.aththa kawadawarh sagawanna ba.balamuko kawudame kaalakanni tika kiyala.

  • @Happyflour
    @Happyflour 11 หลายเดือนก่อน

    Aliyek dennek meruwata oka visadenne minisuney.ehenam lankawey ali okkoma maranna oni.aka karanna beri wedak ney.a nisa aka aliyekvath maranna hithanna epa aka patta gon moda gobba balansey adahasak.pawu athma ganakata iwara wenne....vaha dunna eka .puhul hora karen deney mata nam.

  • @saradissanayake9865
    @saradissanayake9865 4 ปีที่แล้ว +1

    Eke ehemmeme yate giya katede daduwM

  • @damithmadushan7606
    @damithmadushan7606 2 ปีที่แล้ว

    Oya kalin raje unge wada ..

  • @ashanina7486
    @ashanina7486 4 ปีที่แล้ว +1

    Oyya bothal aapahu arageana eanna ok

  • @pcguid3006
    @pcguid3006 ปีที่แล้ว

    4:17

  • @ranukaranuka4595
    @ranukaranuka4595 4 ปีที่แล้ว +4

    මට. නම්. සැක.
    ම ල්. ගෝව. කාරය

    • @upalijayasinghe7555
      @upalijayasinghe7555 4 ปีที่แล้ว

      ගොවිය නෙවෙයි රජය විසින් ගොවින්ට ලගදි හදුන්වාදුන් අර කීව සැර කෘෂි රසායනය වෙන්ට ඕන. පේන විදිහට නිසි පරිසර ඇගයීමක් නොකර මුදාහැරපු කෘෂි රසායනයක් වගේ. අන්තිමට ගොවියපිට වරද පටවයි අදික සාන්ද්‍රණයෙන් පාවිච්චි කරල කියල

    • @ranukaranuka4595
      @ranukaranuka4595 4 ปีที่แล้ว

      @@upalijayasinghe7555 ඒ ත කොට.. අපි. ක න්නේ. ඔය. වගේ.. සැර. බෙහෙත්.
      දාපු.. කමද.. ඔච් ච ර.
      සද්ද න්ත්යන්..එක.. සැරය ම.. මැරිලා.. වැටුන. න ම්.

    • @lovesl9386
      @lovesl9386 2 ปีที่แล้ว +1

      මේ වගේ අහිංසක සතෙක් මරන ඕනෑම එකෙක්ට උගෙ පවුලත් විනාශ වෙන එක දැකලා ඒ වේදනාවෙන්ම මැරිලාම පලයන් 🙏🙏🙏🙏🙏

  • @ishanabeyrathna8238
    @ishanabeyrathna8238 4 ปีที่แล้ว +1

    🥺🥺

  • @genaralindustry9579
    @genaralindustry9579 4 ปีที่แล้ว

    Wadha ekak thama me gabbara athinniyonge bili pujawa karala thiyenna

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu ปีที่แล้ว

    😭😭😭😭😭

  • @Happyflour
    @Happyflour 11 หลายเดือนก่อน

    Ara vasa bothal thogayak tibbey

  • @saradissanayake9865
    @saradissanayake9865 4 ปีที่แล้ว

    Katede daduwam dunney owate daduwam sowabe darmeya daduwam dee ata

  • @ishanabeyrathna8238
    @ishanabeyrathna8238 4 ปีที่แล้ว +3

    loku putuwala inna ewun kiyanne boru,

  • @milindaheshan431
    @milindaheshan431 4 ปีที่แล้ว

    mewan wipath katawath nowewai maage parthanaya

  • @saradissanayake9865
    @saradissanayake9865 4 ปีที่แล้ว +1

    Ai යකෝ sattun imn අසල ta lkunu ගෙනත් danney

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 4 ปีที่แล้ว

    me prasne hamadama kata karanava akko ali akko minissu makata nivaradi visadumak ganna baida aduma army akatavath bara karala nathnan me vage ali hamadama nativai apita itama barapatala pasnayak meka dan ratata ath vala tiana

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 9 หลายเดือนก่อน

    Me ahisakayo mokada wennepaw deyyane😢

  • @jundas3004
    @jundas3004 4 ปีที่แล้ว

    😣😣😣😣😣 please help them please 🙏🙏🙏🙏

  • @xuw4153
    @xuw4153 4 ปีที่แล้ว

    😔😔

  • @chithrachithra7110
    @chithrachithra7110 10 หลายเดือนก่อน

    Moka hari karanna wae wada piliwlka aya nathi wala yai

  • @Happyflour
    @Happyflour 11 หลายเดือนก่อน

    Yako a gowa minissu kewoth blast wei ban

  • @ashanina7486
    @ashanina7486 4 ปีที่แล้ว

    Peanawa need a wasavisa

  • @kumarykumary6777
    @kumarykumary6777 4 ปีที่แล้ว

    Oya kalawal ale karala wanawa danta danna Apa in thama I satoru maranna

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว +1

    Boruwata sobana wadak naha wadasatahankaranda mewata waha waha piyawara aran me sattunwa marana eka nawattanda i one boruwa hora wasan karai pataw inna un kire dena sattu kiyala mun mita kalen mehema dewal une naha ne boru tok ahafana innakota tarahath yanawa

  • @pushpaadikary2077
    @pushpaadikary2077 4 ปีที่แล้ว

    Ali 50k 60k hitiya kyanna dakapu un innawa.balanna gya unoth innawa.mekata sambandai mun okkoma.pataw hiti ammalath innawa.koo pataw.mun okko ma boru kyanna.gam bara deviynee munta saapa daapan.henama deepan pawul pitin yanna awsaneta kyanne alinta wasa visa vidala dura idan.ehema vidinna puluwan wanajeevita pamanaii...aneka kooo pataww

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 3 ปีที่แล้ว

    We were expected this will reinvestigate after Gota elected as a president but sadly nothing ever happen to reveal what caused behind this deaths

    • @ndlpura4864
      @ndlpura4864 2 ปีที่แล้ว

      Gota is the head of the thieves....

  • @sarathkosgahagodadurage3732
    @sarathkosgahagodadurage3732 4 ปีที่แล้ว +1

    Loku.wasangathyak.Povi..Oya..Aparadekarayo..MARELAPALAYAN.DEIYANE..👽👽💀💀💩💩👏👏👹👹

  • @genaralindustry9579
    @genaralindustry9579 4 ปีที่แล้ว

    Sajith ta me karapu aparadayata me athmedima widaeanna wenawa saththai.

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 4 ปีที่แล้ว

    this is the very sad story plz stop it it is there land very person has responsible avoid deaths like these...

  • @sandeepanigarusinha3025
    @sandeepanigarusinha3025 4 ปีที่แล้ว +1

    ovata tama gotabaya mahattaya ganne apeta topeyakvat apa munva niteya edereyata ganna rata hadenaa kota janatavata satutui akai one unp araka dannanlu maka dannanlu ennet bale

    • @CHERRYMUSICK
      @CHERRYMUSICK 2 ปีที่แล้ว

      dan sapada? gotabaya kalada oyata?

    • @pavanikaushalya1605
      @pavanikaushalya1605 ปีที่แล้ว +1

      Dan mokada kiyanne 😂😂😂gotabaya mahattaya paw nedaaa 😂😂😂😂

  • @kushanakalanka377
    @kushanakalanka377 ปีที่แล้ว

    කාලකන්නි සජ්ජා ඕක කරේ උගෙ ජනාදිපති සිහිනෙ හැබෑ කරගන්න උන බාරෙකට😡😡😡

    • @callofdutymobilelegend1325
      @callofdutymobilelegend1325 11 หลายเดือนก่อน

      පල ලපයගේ ජෙපි පැටියෙක් නේ😂😂

    • @kushanakalanka377
      @kushanakalanka377 11 หลายเดือนก่อน

      @@callofdutymobilelegend1325 මොකක්ද පකෝ තෝ කියන්නෙ

  • @deepanimadushi8729
    @deepanimadushi8729 4 ปีที่แล้ว +2

    😂😂😂😂😂

  • @WelcomeToSrilanka
    @WelcomeToSrilanka 4 ปีที่แล้ว

    😢😢😢😢😢😢😢