මේ ලස්සන කෙල්ලෝ කඩවසම් කොල්ලෝ | ඒ හිතහයිය වැඩිහිටියෝ |දෙවියො වදින්න අපේ තරගයක් නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • අර කුකුළා අතින් අරන් යන බැතිමත්තු
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 85

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 หลายเดือนก่อน +11

    ඇත්තටම නොදුටු මෙි දෙවල් දකින්න සැලසුවාට අනුරාධ මහත්තයාට ගොඩාක් පිං .ඔබතුමාටත් යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! ❤❤🙏🙏🌹🌹🎉️🎉️👍👍

  • @user-ry9fz7kb8j
    @user-ry9fz7kb8j 2 หลายเดือนก่อน +6

    මගේ ජීවිතේ පලවෙනි වතාවට තමයි මම දැක්කෙ .හරිම ලස්සනයි හැමෝම එක වගේ .සාමයෙන් බක්තියෙන්..සද්ද නැතුව හරිම පිලිවලට යනව .බලන් ඉන්න ආසයි බොහොම පිං .මේ. වැඩසටහන කරපු අයට .කතරගම දෙවියන්ගේ පිහිටයි තෙරුවන් සරනයි

  • @nuwankumara8294
    @nuwankumara8294 2 หลายเดือนก่อน +8

    ජීවිතේ පලවෙනි වතාවට මේවගේ දෙයක් දකින්න සැලැස්සුවාට බොහොම ස්තූතී අනුරාධ මහත්තයා ❤❤❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 2 หลายเดือนก่อน +12

    සතුන්ට ,පරිසරයට,ස්වභාදහමට කරදරයක් නොකර භක්ති ප්‍රේමයෙන් පාද චාරිකා කරන මෙි පිරිසට දේවාශිර්වාදය ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! ❤❤🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️

  • @jayam1429
    @jayam1429 2 หลายเดือนก่อน +5

    අහලා තිබුනට , දැකලා තිබුණේ නැහැ ...
    ඇත්තටම මාර සතුටක් සිතට දැනෙන්නේ ...
    බොහොම සන්තෝෂයි ..
    ස්තූති අනුරාධ මහත්තයට ..
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !
    සියලු සත්වයෝම සුවපත් වේවා !
    💐💐💐💐💐💐💐💐

  • @ChamikaChathurani
    @ChamikaChathurani 2 หลายเดือนก่อน +6

    අහලා තිබුනට දැකලා තිබුනෙ නෑ. ඔබතුමාටගෙ වැඩසටහන ගොඩක් වටිනවා. බුදු සරනයි.

  • @KalanaMadusanka-nt2gq
    @KalanaMadusanka-nt2gq 2 หลายเดือนก่อน +9

    සියලු දෙනාටම කතරගම දෙවියන්ගේ පිහිට ලැබේවා!!!

  • @mcsanath5959
    @mcsanath5959 2 หลายเดือนก่อน +3

    ඇත්තටම මා ජීවිතේ ප්‍රතම වතාවට මාධ්‍යයේ මේක දැක්කෙ . අවංකව මේ කැප කිරිම කරන අපේ දේවට කොහොම ස්තුති කරන්නද. බලන්න ඒ ජනයගේ තියෙන භක්තිය කරුනාව . අධිෂ්ඨාන ශක්තිය. සැම දෙනාම මුවට සිනාවක් රැගෙන ඒම ඇත්තටම දේව කරුනාව ලැබේවා. දේවා ඇතුලු සැමට කතරගම දෙවි පිහිටයි.

  • @somawgk4778
    @somawgk4778 2 หลายเดือนก่อน +22

    මෙන්න කවදා ත් දැකල නැහැ මම මගේ වයසට මේ දැක්කමයි කිසිම මාද්‍යයක් මේ විදියට කරල නැහැ අනික මේ අයගෙ කැපවීම දවස් ගනං මහ මඟ පාරේ පයිං අැත්තටම මේ මම නං අඩි 20 හෝ 30 ක් බෑ අැත්තටම අපේ රට මිනිසුංගේ ක්‍රියාවං අැත්තම වැඩක් මේ මිනිසුං දුකට සැපට අැත්ත ජන ජීවිත අැත්තටම ඔබ තුමා බොහොම පිං අපේ රටේ කුනු අහන්න දකින්න කැමති කොටසක් ඉන්න රට මේ වගේ දේවල් විඳිනව අඩුය් ඉතිං කඳසුරිදු පිහිටයි ඔබ දෙපලට ❤❤❤මම ඕමාන්

  • @shyamaliepa3154
    @shyamaliepa3154 2 หลายเดือนก่อน +5

    මහත්තය දකුනු පැත්තේනුත් මේවේනි සුන්දර පා ගමනකින් කතරගමි පුරවරයට. යන්න පුලුවන් ස්තානයක් නැද්ද. හරිම සුන්දර නිදහස් නිස්කලන්ක වීනෝදමත් ගමනාන්තයක් එකමුතු කම ඉතාම ලස්සනයි. කොහොම කරත් මේ අය පින් කරල නිදහසේ වැද පුදා ගන්නව.
    මේ වැඩ සටහන කරන ඔබටත් බොහෝම පින්

    • @jpSL
      @jpSL 2 หลายเดือนก่อน

      ඒක තමයි මටත් හිතුණේ,නියම කනිසෙප්ට් එකක් වෙයි.

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 2 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි ,අදත් ලස්සන තැනක,හැමදාම චාරිකා යනව වගේ දැනෙන්නේ ,මාරම සතුටුයි ,ස්තුති ඔබට ,❤

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 2 หลายเดือนก่อน +3

    මදි මදි අනුරාධ මහත්තයා තව ටිකක් වැඩිපුර දමිළ වචන ඉගෙනගන්න. වාර්තා ගොඩක් අපිට අහන්න පුළුවන්. ජයවේවා හරෝ හරා 🙏

  • @jayampathikularathna3958
    @jayampathikularathna3958 2 หลายเดือนก่อน +2

    ඔබ තුමාට පින් මේව අපට පෙන්නුවාට❤

  • @user-vw2lz4is3z
    @user-vw2lz4is3z 2 หลายเดือนก่อน +1

    Thank you much for this broadcasting🙏🙏🙏❤️👌

  • @PrasannaDelgodaArachchige
    @PrasannaDelgodaArachchige 2 หลายเดือนก่อน +6

    මම නම් කියන්නෙ කතරගම දේවාලයේ බාරකාරීත්වය හොද දෙමළ මනුස්සයෙකුට භාරදිය යුතුයි එය එක හරි පිලිවෙලකට කරනවා කතරගම දෙවියන්ගෙ අනුහස් සහ දෙවියන් නැවත කතරගමට වඩිවී එ අය කරන වත් පිලීවෙත් දැකලම අපෙ ඉන්න අය සල්ලිවට පෙරෙතකමට ගහගන්නවා දෙවියො කොහොමද ඉන්නෙ එතන

    • @user-sy2vs1yi3k
      @user-sy2vs1yi3k 2 หลายเดือนก่อน

      මගුලක් කතාකරන්න එපා .හොරකම් කරගන්නෙ කොහොමද එහෙම උනාම😅

    • @kaushalyaugn9721
      @kaushalyaugn9721 หลายเดือนก่อน

      ​@@user-sy2vs1yi3k😅

  • @dahampasala4734
    @dahampasala4734 2 หลายเดือนก่อน +2

    #අපේම #මිනිස්සු !❤️
    Thanks Mr Anuradha

  • @somawgk4778
    @somawgk4778 2 หลายเดือนก่อน +2

    කුමණ අැත්තටම සතුං ගේ හඬ පසුබිමේ අනේහ් ❤❤❤❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 หลายเดือนก่อน +5

    ඉතුරු කොටස ගෙනත් ❤❤❤
    අනේ මං හරි ආසයි මේ වගේ ඒවට
    හැමදාම පුළුවන් නම් ගේනවනම් බලනවා.😊😊😊😊
    **Good Morning**
    ඒ ඒකත් හරි ලස්සනයි ඉතුරු කොටස අද ගෙනල්ල තැන්කියු සෝ මච් 🙏🙏🙏🙏🙏

  • @agsusanthaekanayaka5704
    @agsusanthaekanayaka5704 2 หลายเดือนก่อน +1

    Ayubowan sir suba sudasanak suba dawasak wewa kada suridunge pihiten parisamin dewalaya wetha yanna labewa 🙏🙏🙏🙏🙏🙏🙏budu saranai🙏🙏🙏devi pihitai🙏🙏🙏

  • @neetharanjani1692
    @neetharanjani1692 2 หลายเดือนก่อน +2

    සියලු දෙනාටම තෙරැවන් සරනයි 🙏

  • @user-vw2lz4is3z
    @user-vw2lz4is3z 2 หลายเดือนก่อน +1

    God bless for this pilgrims 🙏🙏🙏❤️👌

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 2 หลายเดือนก่อน +2

    Sa aha Dhamea Sama thaPihita Wewa.... ❤

  • @gangadaranthevarajan9068
    @gangadaranthevarajan9068 หลายเดือนก่อน

    Tks One of the best Video l watched
    Tks every one for your Nice Comments

  • @warunidamayanthi1916
    @warunidamayanthi1916 2 หลายเดือนก่อน +1

    පුදුම සතුටක් දැනුනා මේ විදිහට katharagama යන කට්ටිය දැකල. Ass දෙකට kaduluth ආවා. ඔබට ගොඩක් පින් මේ දේවල් අපිට බලන්න දැම්ම ta.

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 2 หลายเดือนก่อน +4

    හද පිරි භක්තියෙන් මේ ගමන යන්නේ මහ කැලේ මැදින්.. මෙහෙම යන්න ආශයි... ඒත් ඒක නොලැබෙන අත්දැකීමක්... කිසිම හිරිහැරයක් නොවී ගමන් අවසන් ව දේව වන්දනාව සිදු කරන්න සියලු දෙනාට හැකිවේවා.... කතරගම දෙවි පිහිටයි...🙏 🙏🙏

  • @chamtvlanka8367
    @chamtvlanka8367 2 หลายเดือนก่อน +2

    මේ ලෝකේ ජීවත් වෙන හැමෝටම සම අයිතියක් තියෙන්න ඕනි, තමං අදහන ධර්මය අදහන්න. ඇයි ඒකට බාධා.. සීමා.. සිංහල, දෙමළ, මුස්ලිම්, අපි හැමෝම මිනිසු.. අවස්ථාව නිදහස අපිට ඕනි... මේ සමාජ ක්‍රමය වෙනස් වියයුතුයි...
    Everyone living in this world should have an equal right to believe what they believe. Why are there obstacles.. Limits.. Sinhala, Tamil, Muslim, we are all human beings.. We need opportunity and freedom... This social system must change...

  • @raniraniranirani4500
    @raniraniranirani4500 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි,

  • @DHANUSHKA-te3qu
    @DHANUSHKA-te3qu 2 หลายเดือนก่อน +2

    Niyamai aiye oyage me wede❤

  • @SrilankaEU
    @SrilankaEU 2 หลายเดือนก่อน

    බොහොම ස්තුති මේ වගේ දෙයක් පෙන්නුවට අහලා තිබ්බට දැකලා තිබුනේ නෑ ඔබට දීර්ඝායුෂ හා ජය ❤

  • @hasithamadushanka9740
    @hasithamadushanka9740 2 หลายเดือนก่อน +1

    Ane me minissunge hinawa. Bulath wita kala kata pura hina wenawa. harima ahinsaka hinawak thiyenne.

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 2 หลายเดือนก่อน +2

    මෙිි මිනිස්සු කොතරම් අහින්සකයිද,සියලුම දෙනාට හරෛා් හරා,,,

  • @noorjehanpowell7374
    @noorjehanpowell7374 2 หลายเดือนก่อน

    God bless you Anurada.❤❤❤🇬🇧⚘

  • @user-cu5gy9vw5x
    @user-cu5gy9vw5x 2 หลายเดือนก่อน +1

    ❤❤❤ Haro hara

  • @user-dl5fs9iq9w
    @user-dl5fs9iq9w 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @AghithSirithunga
    @AghithSirithunga หลายเดือนก่อน +1

    Mata therenne na somi රත්නායක වගේ aewn me minisugedewal horakan karAne කොහොමද කියල

  • @Ishaniupeksha-sp2zz
    @Ishaniupeksha-sp2zz 2 หลายเดือนก่อน

    ❤❤❤❤ adarei mame පරිස්සමෙන් 🎉

  • @sarobala3468
    @sarobala3468 2 หลายเดือนก่อน +1

    Haro hara murugha🙏🙏

  • @user-ct5lu3cz4o
    @user-ct5lu3cz4o 2 หลายเดือนก่อน

    Me. Ape sahodhara wasiyan e ayata Sandeepa 10:25 Arakawa katauthu Sadhana pahasukam awasaya parishioners thiyenawadh

  • @chandanawasantha9786
    @chandanawasantha9786 2 หลายเดือนก่อน +2

    Sinhala kapuwo pal horu unta oba salli witharai dewa bakthiyak naha

  • @kumabro1344
    @kumabro1344 2 หลายเดือนก่อน +1

    Budu saranai hamotama

  • @rohanagamage8985
    @rohanagamage8985 2 หลายเดือนก่อน

    Parisaraya reka gena yanawanam watinawa

  • @washclothswasanta6715
    @washclothswasanta6715 2 หลายเดือนก่อน

    Pain gaman karana loku kida Hamotama deviyange Asir wadaya labewa

  • @nilanthithanuja2541
    @nilanthithanuja2541 2 หลายเดือนก่อน

    ❤💐🙏

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 2 หลายเดือนก่อน +1

    හරි නම් මෙවා තමයි ජාතික tv නාලිකා පෙන්නන්න ඕන. මෙලෝ වැඩක් නැති දේවල් උදේ රාත්‍රි පෙන්වනවා.

  • @dayaakurugoda5298
    @dayaakurugoda5298 2 หลายเดือนก่อน

    මිනිස්සු භක්තියෙන් ගියාට ,කතරගම දේවාලයේ කපුවෝ පල්හොරු.උන් ඔරවනවා පූජාවට්ටියේ පොඩි මුදලක් තිබ්බොත්.දේවාලය හින්දු පූජකවරුන්ට පැවරුවොත් දෙවියන්ගෙන් හොඳට ආශිර්වාදය ලබාගන්න පුලුවන් . .

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 2 หลายเดือนก่อน +3

    ඇත්තටම මහත්මයා සමවෙන්න මේ අයට යටිතල පහසුකම් තියෙනවද

    • @kaushalyaugn9721
      @kaushalyaugn9721 หลายเดือนก่อน

      කෑලේ යද්දි වලක් හාරලා තමයි ඒ දේවල් කර ගන්නේ...අනික සනීපාරක්ෂක තුවා ඒ අය පාව්ච් කරන්නෑ .ඒවාට ව්කල්ප බාව්තා කරනවා.

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️😍😍😍😍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 2 หลายเดือนก่อน

    Good morning 🌞🌄

  • @sunilananda8228
    @sunilananda8228 2 หลายเดือนก่อน

    කදසුරිදුපිටයිඅනුරාදමහතට

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 2 หลายเดือนก่อน

    Sobadahame Apurwathya.katukabawa.peedawan.wida daragena.Biyakurubawa.Awadanamada jayaganimin wisesha wu Dewa wandanawa ta piyaman karana bhakthiyen.premayen Manase ethi subawadi sithum.pethum itukaraganna
    Dharyawantha Minisun.🎉🎉🎉
    Siyalu denatama Budu saranai!
    Kadasuridu pihita Lebewa!
    Yala wana meda Gaman margaye Asirimath bawada penwanna.
    Anuradha mahathata Siyalu Dewi Rekawarana Lebewa!🙏🏻🙏🏻🙏🏻

  • @wondrouseye13
    @wondrouseye13 2 หลายเดือนก่อน

    ❤🙏

  • @washclothswasanta6715
    @washclothswasanta6715 2 หลายเดือนก่อน

    DEVIYAN UDESHA AWIDDA PAYA DAHAS WATI HARO HARA 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rukmalrukmal6598
    @rukmalrukmal6598 2 หลายเดือนก่อน

    Mehma jiteta dekala neha mehama sidiak attami obata devi pihiti

  • @sanitasanita7662
    @sanitasanita7662 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @acecoach623
    @acecoach623 2 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹

  • @jayashanthafernando7435
    @jayashanthafernando7435 2 หลายเดือนก่อน

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 2 หลายเดือนก่อน

    🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤

  • @user-rt3xn1ij1n
    @user-rt3xn1ij1n 2 หลายเดือนก่อน

    ❤❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 หลายเดือนก่อน +1

    Aneeee
    😍😍😍😍😍

    • @kanthisiriwardana877
      @kanthisiriwardana877 หลายเดือนก่อน

      Haro hara oba thuma ඇතුලු me සියල්ලන්ට kada suridu පිහිටයි

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV หลายเดือนก่อน

      @@kanthisiriwardana877 🙏🙏🙏🙏
      අනේ මම නම් ගියේ නෑ පාද යාත්‍රාවේ වුණත් ඔයාටත් කඳසුරිඳු පිහිටයි🙏🙏🙏

    • @kanthisiriwardana877
      @kanthisiriwardana877 หลายเดือนก่อน

      @@NaTure_is_mY_LV sori bari vela ඇවිත් msg eka sori

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV หลายเดือนก่อน

      @@kanthisiriwardana877 🤗🤗කමක් නෑනේ ඒකට ඒත් ඒ වගේ දේකට යන්න තියනවනම් මම නම් හරි ආසයි 🙏🙏🙏

    • @kanthisiriwardana877
      @kanthisiriwardana877 หลายเดือนก่อน

      @@NaTure_is_mY_LV matath හිතුනා සිංහල demala හැමෝම සතුටින් භක්තිyen ape rata sundaray me deval rakunoth hoday

  • @rohanagamage8985
    @rohanagamage8985 2 หลายเดือนก่อน

    Parisaraya winasha wenawa siripade tharam nethi unath

  • @washclothswasanta6715
    @washclothswasanta6715 2 หลายเดือนก่อน

    PAU NEDA EYALATA TIYENA SATUTA DEVIYAN DAKA BALAGANNA KANNALU KARA KARA YANBE HARO HARA HARO HARA 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 2 หลายเดือนก่อน

    අහිංසක මිනිසුන්ගේ දේව භක්තිය..කරුණාව... ධෛර්යය.. කොතරම් අපූරුද

  • @washclothswasanta6715
    @washclothswasanta6715 2 หลายเดือนก่อน

    DEVIYANGE CSAHKTIYA DAIRIYA LABEWA PA GAMANIN

  • @jaiganeshan3624
    @jaiganeshan3624 2 หลายเดือนก่อน

    கடைசி வரைக்கும் வீடியோ எதிர்பார்க்கிறோம்

  • @madushankathennakoon-n4z
    @madushankathennakoon-n4z 2 หลายเดือนก่อน

    1weni comment eka magen

  • @sudeshpriyanka5737
    @sudeshpriyanka5737 2 หลายเดือนก่อน

    👣👣💚💚💛💛💚🧘‍♀️🧘‍♀️

  • @udararathnayaka4654
    @udararathnayaka4654 2 หลายเดือนก่อน

    දන්නැති නිසා අහන්නේ..සින්හල මිනිහත් මෙ විදියටද යන්නේ...

    • @kaushalyaugn9721
      @kaushalyaugn9721 หลายเดือนก่อน

      සිංහල කියලා වෙනසක් නෑ ම්නිස්සු ඔකොම යන්නේ දෙපයින් තමයි.

  • @washclothswasanta6715
    @washclothswasanta6715 2 หลายเดือนก่อน

    ANURADA MAHATTAYATA GODAK BPIN HARO HARA BALANNA UTUB DAMMTA JEEWITETA DAKAPU NATI DEWAL MADYAK WETIN ASAI GODAK BALANNA DEVIYANGE ADAWIYE OBAT SAMAGA

  • @wasanthawasanthakumara6850
    @wasanthawasanthakumara6850 2 หลายเดือนก่อน

    අනේ මචං ඔය කැමරා කරන එක හරියට කරපන්කෝ

  • @AsokaPriyantha
    @AsokaPriyantha 2 หลายเดือนก่อน

  • @pradeepchathuranga6735
    @pradeepchathuranga6735 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @rimzerizana4362
    @rimzerizana4362 2 หลายเดือนก่อน

    ❤❤

  • @user-dk3yv1mf6x
    @user-dk3yv1mf6x 2 หลายเดือนก่อน