මේ චණ්ඩි නිදන සොහොන | අපි මරණෙ මුලින් ම දැක්කේ | එයාගෙ යාළුවා ළඟදිත් ආවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • ගල්කිරියා කන්ද පාමුල මළගම
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 112

  • @ChatuniPrasadika
    @ChatuniPrasadika 18 วันที่ผ่านมา +35

    අපේ නෙතග කදුලක් ඉතිරි කර....😢 අපෙන් නික්ම ගිය අපේ හදවත.... ජීවත් වන තුරු ලබා දෙන පින් මහිමෙන් සුගතියක ඉපිද... නිවන අවබෝධ කරගන්න අපේ ආදරණීය මැණික.... 🙏😢😢😢😢😢😢😢😢😢😢😢

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 18 วันที่ผ่านมา +21

    සියඹලංගමුවේ මහ ඇතා,දල පුට්ටුවා,චන්ඩී වන්නියේ අභිමානය ❤️❤️❤️🐘🐘🐘😍😍😍😍👍👍👍

  • @shalikakuweju1414
    @shalikakuweju1414 18 วันที่ผ่านมา +17

    සත්තුන්ට ආදරේ ගම් වැසියෝ පිරිසක්❤❤❤

  • @malindadilshan5245
    @malindadilshan5245 17 วันที่ผ่านมา +11

    Patta හදවත් තවමත් ජීවත් වෙනවා හරිම ආඩම්බරයි මේ මිනිස්සු ගැන 😢❤

  • @KumariKu-tq5te
    @KumariKu-tq5te 17 วันที่ผ่านมา +15

    අනේ පුදුම දුකක් දැනෙන්නේ මට අනේ චංඩි මැනික උපදින ආත්මයක හොඳ මනුස්ස ආත්මයක් ලැබේවා ..

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 15 วันที่ผ่านมา +8

    Chadi වෙනුවෙන් hamadema කරපු මිනිස්සු සැමට dirgayusha ලැබේවා ❤🙏🙏🙏🙏❤❤ අනේ එතැන palayak හරි hitavanna..එයා වෙනුවෙන් මතක් වෙන්න 😢😢😢😢😢

  • @jayam1429
    @jayam1429 18 วันที่ผ่านมา +15

    සියලු සත්වයෝම සුවපත් වේවා !
    අනුරාධ මහත්තයා ඇතුළු ගම්මු හැමෝටම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    👏👏👏👏👏👏👏👏

  • @Dilru6666
    @Dilru6666 11 วันที่ผ่านมา +6

    චණ්ඩිට ආදරය කරපු ආදරණීය ගම්වාසීන්ට අපගේ ගෞරවණිය උපහාරය 🙏💖💖💖

  • @janithchamara1477
    @janithchamara1477 18 วันที่ผ่านมา +21

    චන්ඩියෙක් ලෙස අවසන් ගමන් ගිය චන්ඩි 🥲

  • @shamaranaveera9857
    @shamaranaveera9857 17 วันที่ผ่านมา +7

    පවු දෙයියනේ අසරණයා දුක හිතෙනවා මේවා දකිද්දි මොන තරම් තේජස පතුරැවාගෙන හිටපු සතෙක්ද ඔබට සුභ ගමන් චන්ඩි 🙏🙏😪😪
    මෙයාගේ දළදෙක මොකද කලේ අතුරැදහන් ද ඒකත් හොයලා බලන්න

  • @filishiyailankoon705
    @filishiyailankoon705 18 วันที่ผ่านมา +7

    චන්ඩි මැණික ඔබේ නම සැමදා අමරණීයයි

  • @Hpdpathirana
    @Hpdpathirana 18 วันที่ผ่านมา +12

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා ඇතුළු සියළු දෙනාම.

  • @ThusithaRoshan-rp3cf
    @ThusithaRoshan-rp3cf วันที่ผ่านมา +1

    අනුරාද අයියේ ඇත්තටම ඒ අව්‍යාජ මිනිස්සු තුන් දෙනෙක් ඒ කතා කලත් හිතේ හරි දුකක් වේදනාවක් හිතේ තියාගෙන තමයි සිතුවිලි අකුරු කරන්නේ.හරි ආදරනීය වගේම අනේ මන්දා අයියා මටත් ඇස් දෙකට කදුලක් ආවා.අකුරු කරන්න බැහැ අයියේ.මම මෙහෙම කියන්නම් චන්ඩි උබ පිං කරලා තියනවා මේ වගේ මිනිස්සු අතරේ ගැවසිලා නිර්වානය කරා යන්න ආයෙත් වරෙන් උබට නිවන් සුව 🙏🤲❤

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 17 วันที่ผ่านมา +4

    සතුන්ගෙන් හිරිහැර උනත් සතා සිවාපාවා ට ආදරය කරන උන්ටත් ජීවිතය මහ පොළව මත ගත කරන්න අයිතිය ඇති බව හදවතින්ම දකින මෙවන් කාරුණික මිනිසුන් ඉන්නවා කියන එකත් සතුටක්... නෙතට කඳුළු දී චන්ඩි ජීවිතය හැර ගියත් නුදුරු භවයක හොඳ ආත්මයක ඉපදේවි... සසර ගමන කෙටි වේවා... 🙏🙏🙏 ස්තුතියි අනුරාධ මහතාටත්.

  • @neranjaleesamaratunga8654
    @neranjaleesamaratunga8654 8 วันที่ผ่านมา +2

    හැමෝගෙම ඇහැට කඳුලක් දීලා ගිය එයා සදා අමරණීයයි. චණ්ඩි පුතේ ..ඉන්න තැනක සතුටින් ඉන්න මැණික .හැමදාම ආදරෙයි.

  • @nadeikanadeika472
    @nadeikanadeika472 4 วันที่ผ่านมา +2

    ආදර නිය චන්ඩි ඔබට අමා මහ නිවන්සුවයම ලැබේවා 😢

  • @swarnasuraweera283
    @swarnasuraweera283 15 วันที่ผ่านมา +2

    සූපිරි හදවත් ❤ ඇත්තෝ.
    චන්ඩියා වෙනූවෙන් පින් දහම්
    කරපූ පින් අනුමෝදන් කරපූ
    ඔබ සැමටම ගොඩක්ම පින්
    අත්වේවා!!! 👍🏾👍🏾👍🏾🇱🇰💐🇱🇰

  • @pransenehas2190
    @pransenehas2190 18 วันที่ผ่านมา +11

    සුන්දර මිනිස්සු

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 18 วันที่ผ่านมา +11

    ඒ කාලෙ හිටපු රජෙක් ද කොහෙද...

  • @sanjayalakmal4849
    @sanjayalakmal4849 5 วันที่ผ่านมา +1

    චන්ඩිට යහපත් මනුෂ්‍ය ආත්මයක් ලැබේවා

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 18 วันที่ผ่านมา +2

    හැමදාම හදවතේ ජිවත්වෙන අපේ ආදරණීය චන්ඩි ඔයාට නිවන් සුවය.

  • @gxhv8174
    @gxhv8174 18 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි අනුරාධ මහත්තයා ඇතුලු හැමෝටම .....නිවන්සුව ලැබේවා චන්ඩි ඇත්‍ රජුට

  • @スバダハマ
    @スバダハマ 18 วันที่ผ่านมา +8

    අහිංසක සතෙක්😢

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 17 วันที่ผ่านมา +4

    සත්ව කරුණාව පිරිපුන් මිනිසුන්❤❤

  • @Dilru6666
    @Dilru6666 11 วันที่ผ่านมา

    අපේ රටේ කොයිතරම් නම් වටිනා තේජවන්ත ඇත් රාජයින් , හස්ති රාජයින් අපිට අහිමි වුනාද ? ඒ සදහා මිනිස් ක්‍රියාකාරකම් බොහෝ විට බලපෑවා .. 💖🙏 ආදරණීය චණ්ඩි ඔබේ මතකය සදා විරාජමානව අපේ හදවත් තුල සදා මතකයේ තිබේවි 🙏💖💖🐘💖💖🙏

  • @kushanruwan610
    @kushanruwan610 18 วันที่ผ่านมา +4

    Puduma dukak hitata denuna niwanama lebewa chandi ❤️

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 18 วันที่ผ่านมา +5

    අපිට නොතේරුනාට හුස්ම යනතුරු කොපමණ වේදනාවක් විදින්න ඇතිද 😢😢

  • @SanathSamarasinghe-om8if
    @SanathSamarasinghe-om8if 11 วันที่ผ่านมา +1

    කොචිචර කරදර කලත් අපේ මිනිසුන්ගේ තියෙන මනුස්සකම එහෙමයි

  • @BAd-q4z
    @BAd-q4z 18 วันที่ผ่านมา +3

    එයා.වෙනුවෙන්.කල.එ.උතුමි.පින්කමෙන්.ඔයාලාගෙ.පවුල්..සියලුම.දෙනා.නිදුක්.වෙවා.නෘරොගි.වෙවා..සවපත්.වෙවා..බලන්න..ඒ..මාමලාගෙ..හදවත්..පින්බර.බව..කරුණාවන්ත.බව..කොතරම්..එයා.මාමලාට..කරදර..කලත්.ඒ..මාමාලා..ශාප.කරන්නෙ.නැ.අදටත්..කරුණාවයි.පිරිසිදු..හදවත්.ඇත්තො...එ..ගම්..වාසින්ට..මගෙ..නමස්කාරය

  • @Nuwan-q3x
    @Nuwan-q3x 18 วันที่ผ่านมา +4

    Niyamai aiye oyage vidio

  • @ajithkumara2401
    @ajithkumara2401 18 วันที่ผ่านมา +3

    Lassana kathandaraya Mona karadara Bada Thibunath Nidahas Manasak Athi minissu

  • @DushaniChandrasiri-hr3ir
    @DushaniChandrasiri-hr3ir 4 วันที่ผ่านมา +1

    කාවන්තිස්සගෙ වම් දෑල...නිවන්සුව මැණික!!!😢

  • @KRSiripala
    @KRSiripala 18 วันที่ผ่านมา +2

    දෙයීවරුන් සිටිනා බූමියක් ගමක්

  • @SusanthabandaraBandara-vw6qh
    @SusanthabandaraBandara-vw6qh 15 วันที่ผ่านมา +1

    ඇස් දෙක පෙනුනම් කතාව වෙනස් යාලුවා 🤜

  • @sadamalipriyanka615
    @sadamalipriyanka615 8 วันที่ผ่านมา +1

    හොද ගම්වැසියන් පිරිසක්❤

  • @pathumchathuranga4332
    @pathumchathuranga4332 16 วันที่ผ่านมา +1

    ඔතන පොඩියට හරි සොහොනක් හැදුවනම් චන්ඩි වෙනුවෙන් කවදා හරි දරුවෙකුට පෙන්නලා කියන්න පුළුවන් මේ සොහොන ඒ කාලේ හිටිය චන්ඩි කියලා තේජාන්විත ඇතෙකුගෙ සොහොන කියලා

  • @nishanthiwickramage3967
    @nishanthiwickramage3967 18 วันที่ผ่านมา +4

    පව් ඒ අහිංසක සතා ඒත් මට දැනගන්න ඕනේ කැලෑවි ඇතෙක් මැරුණහම ඒ ඇතා දළට මොකද වෙන්නේ දළ කපාගෙන යනවද කවුද එකෙන් යන්නේ කොහාටද ගෙනියන්නෙ නිකමට දැනගැනීමට කැමතියි මොකද අද සමාජය ඇතෙක් තියන්නෑ මරාගෙන දළ ගෙනියන නිසාවෙන් තිරිසන් සතෙකුටවත් ඉන්න දෙන්නැති සමාජයක් නිසාවෙන් දේශපාලුවන්ගේ ඕනා එපා කමත් එහෙම නිසා

    • @shamaranaveera9857
      @shamaranaveera9857 17 วันที่ผ่านมา +1

      ඔවු මේ ලඟදි news වලට දැක්කා දළ 4 ක් අත්අඩංගුවට අරගෙන ඒ කියන්නේ වණජීවී එක නොදැන මරලා දළ අරගත්තේ කොහොමද 🤔😏😪

    • @user-qo6ln2ye3x
      @user-qo6ln2ye3x 15 วันที่ผ่านมา

      ​@@shamaranaveera9857okuna serama snbandi 🐘marala dala aranyana😢

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 14 วันที่ผ่านมา +1

    Chandita niwan suwa lebewa.eh ara wala hariyata wahala nedda.ane manda hodata penawa eka mahaththyo.siyalu denatama niduk nirogi suwa sthuthiya wewa.Theruwan saranai. 🙏😇

  • @sriyakumari4314
    @sriyakumari4314 18 วันที่ผ่านมา +2

    මම හිතුව කවදා හරි චණ්ඩි maruna එක ගැන video එකක් කරයි කියලා

  • @kwtkwt2630
    @kwtkwt2630 14 วันที่ผ่านมา

    Siyalu sathwayo supath වෙත්වා chandi eh rajuni niwan suwa labewa ❤

  • @chandanilakmali3698
    @chandanilakmali3698 18 วันที่ผ่านมา +2

    Mona karada thibunath hitha hoda sathutin inna minissu theruwan sarani oba hamotama🙏🙏🙏

  • @sachirasameera234
    @sachirasameera234 13 วันที่ผ่านมา +1

    Me wage adaraniya minisun dekima sathutak..❤❤❤❤❤

  • @JayanthaJayantha-df6gt
    @JayanthaJayantha-df6gt 16 วันที่ผ่านมา +1

    Gamwala inna sundara minissu

  • @ajithkumara2401
    @ajithkumara2401 18 วันที่ผ่านมา +2

    Ape. Ahinshaka Hihoda minissu ❤❤

  • @millathiya3015
    @millathiya3015 12 วันที่ผ่านมา

    Ane pau chndi hoda lokekatama yanna one niwasuwa labewa🙏♥️♥️♥️♥️♥️♥️

  • @wassanjeewa2448
    @wassanjeewa2448 7 วันที่ผ่านมา +1

    මට මතකයි ඔයාගෙ වීඩියෝ එකක වැවක් ගාව ඔයාල මාලු ගැන කතා කර කර ඉද්දි චන්ඩි ආව ඇවිල්ල වැවට බැහැල.ගියා.ඒ දසුන මට තාම මතකයි 😥😥😥😥

  • @dinesheranga5219
    @dinesheranga5219 14 วันที่ผ่านมา

    සූපිරි හදවත් ඇත්තෝ.

  • @thakshisenani3075
    @thakshisenani3075 16 วันที่ผ่านมา

    Chanddi manika niwan suwa labewa.....obalatath theruwan saranai...harima dukai ..😢😢😢

  • @anuradon1830
    @anuradon1830 11 วันที่ผ่านมา

    Good niwansuwa mathu bawaye ikmanata lagakara ginithwa

  • @user-dw9lh3qb9g
    @user-dw9lh3qb9g 10 วันที่ผ่านมา

    Ane balanda sobadahamath satha sew pawath pRisarayath akka akata beduna manusathwayaya piruna me mahathwarunge katha bahata ahum kandeddi hithata denena sathutak. Obaseyalu denata 33 kotiyak deviyange pihitai araksawai niduk nirogi deergausa lebewa .aththatama vidyo walin hadawathata denena hodama vidyo 1 k.

  • @gkkandy2014
    @gkkandy2014 16 วันที่ผ่านมา

    😢😢😢😢😢😢 chandi ath rajuni ajarammara niwansuwa obata labewa ❤❤❤

  • @danuka0
    @danuka0 6 วันที่ผ่านมา +1

    ඇස් පෙනුනනම් ඕක ඔයිට වෙනස් වෙන්න තිබ්බ 😢💔

  • @millathiya3015
    @millathiya3015 12 วันที่ผ่านมา

    Emamalath harima sanwedi vuna yahapath chandita sdare karapu govi mamala siyalu denatamabs🙏❤❤❤❤❤

  • @user-bh6wd7me9v
    @user-bh6wd7me9v 18 วันที่ผ่านมา +1

    Paw chandi😢😢😢😢❤❤❤

  • @TamarzPoli
    @TamarzPoli 18 วันที่ผ่านมา

    Pinwat oyala semata
    Sambudu saranai et petiyo niwan suwa lebewa ❤😢😢😢😢

  • @wassanjeewa2448
    @wassanjeewa2448 7 วันที่ผ่านมา

    අස් දෙකෙන් නොදැක්කත් අදටත් දුකයි චන්ඩිව දකිද්දි..

  • @dilkikavisha8279
    @dilkikavisha8279 18 วันที่ผ่านมา

    Pawu a minessu sathu gena hari awadanen enne kochara hoda de❤❤❤

  • @hiranthagayan8557
    @hiranthagayan8557 8 ชั่วโมงที่ผ่านมา

    niwan sanasima labewa chandi

  • @krpmpannala6392
    @krpmpannala6392 ชั่วโมงที่ผ่านมา

    අපේ අග්බෝ කෝ දැන්

  • @TamarzPoli
    @TamarzPoli 18 วันที่ผ่านมา

    Obatumata bohoma pin teruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @NiroshanWijekoon-g9z
    @NiroshanWijekoon-g9z 17 วันที่ผ่านมา

    Thanks bro mewa genawata...l

  • @ajithkumara2401
    @ajithkumara2401 18 วันที่ผ่านมา

    Lassana Nama Chandi

  • @Dilshan-n5y
    @Dilshan-n5y 13 วันที่ผ่านมา +1

    😢😢😢😢😢😢😢😢😢 nivun Suva ❤ chandi

  • @mmgunawardana8668
    @mmgunawardana8668 12 วันที่ผ่านมา

    Anura Obanam Swabadahame Ashirvadayak. CHANDITA ME UPAHARA KALA AYATATH DEERGHAU LEBEVA.

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 18 วันที่ผ่านมา

    Manussayekta nethi guna darma satha siupawata thibe ❤❤

  • @ranuranu529
    @ranuranu529 18 วันที่ผ่านมา

    Chadi msniko oyata niwan suwaya labewas hoda lowaka ipadila ati 😪😪😪😪yali mewan akal maranayakata goduru nowewaa upannupan kisima bawayaka❤❤❤

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 18 วันที่ผ่านมา

    Chndi athraguta niwansuwa labewa. 🙏🙏🙏🙏🙏

  • @DinushikaHimali
    @DinushikaHimali 12 วันที่ผ่านมา

    Sathwa karunawa kageda.sathage es andakale....ae

  • @chamilaperera9043
    @chamilaperera9043 15 วันที่ผ่านมา

    චන්ඩ් පැට් යා හරිම දුකයි 😢❤😢

  • @ajithkumara2401
    @ajithkumara2401 18 วันที่ผ่านมา

    Akamuth Kama Wena kohenda . Nidahasase Jeewithaya Gewana minissu

  • @anthonyokith7334
    @anthonyokith7334 17 วันที่ผ่านมา

    suba gaman manika

  • @AmauruPrabasara
    @AmauruPrabasara 13 วันที่ผ่านมา +1

    Aiye manampitiya pathta yanne nadda ... වේවැල් .
    Gana podi documentaryk karamu

  • @priyankawarnakulapriyankaw8308
    @priyankawarnakulapriyankaw8308 18 วันที่ผ่านมา

    Innkan ali wedi ghala as potta karala kan biri karala dn guna warnanaw lankawe minissune😊

  • @lakmalsamarawickrama6605
    @lakmalsamarawickrama6605 13 วันที่ผ่านมา +1

    😢😢😢😢Kiya ganna wachana na

  • @jhonqwt4193
    @jhonqwt4193 8 วันที่ผ่านมา +1

    😢😢😢❤❤❤🙏🙏🙏🙏

  • @jayanthibotheju715
    @jayanthibotheju715 8 วันที่ผ่านมา +1

    Ahata mokek hari katapollekin vidinna athi😢😢

  • @nellonello5994
    @nellonello5994 18 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @nithyanithya5991
    @nithyanithya5991 18 วันที่ผ่านมา

    Ama maha niwaninma senasema chandi...😢😢😢😢😢😢😢😢😢😢😢

  • @user-ze5to1rl1w
    @user-ze5to1rl1w 18 วันที่ผ่านมา

    ahinsaka saththu gana balana wana jewe amathi nideda

  • @GayanGayan-qu1mf
    @GayanGayan-qu1mf 18 วันที่ผ่านมา

    ඉස්සර චන්ඩිගෙ දල දෙකම තිබ්බද

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 18 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @srohibranoden9176
    @srohibranoden9176 12 วันที่ผ่านมา

    😭😭❤❤

  • @MahindaEdiresinha-ve8xn
    @MahindaEdiresinha-ve8xn 17 วันที่ผ่านมา

    😮

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 17 วันที่ผ่านมา

    ko w gathu pinthura dannako apith mw kathawa balanna kohomwunath pawu chandi

  • @user-ch7vo7st1k
    @user-ch7vo7st1k 10 วันที่ผ่านมา

    Onema sathwayekuta mimisath athuluwa marana manchakede merenna loba hithenawa bayai dukai thanhawai mokada manussalikaya tharam sundara lokayak me sakwalama ne a nisa dalayanna dukai ayith kawada ipadeida danne ne ne akai chandi ayith me sundara lakderanema ipadewaa

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 17 วันที่ผ่านมา

    Ane paw 😢🙏

  • @SonitaA-yu7hk
    @SonitaA-yu7hk 17 วันที่ผ่านมา

    ⭐⭐⭐

  • @thilinaperera1005
    @thilinaperera1005 17 วันที่ผ่านมา

    😢😢

  • @dilanikusum8370
    @dilanikusum8370 17 วันที่ผ่านมา

    😢

  • @madurakanchana7137
    @madurakanchana7137 18 วันที่ผ่านมา

    ❤❤❤😢

  • @wasundaramadubhani
    @wasundaramadubhani 12 วันที่ผ่านมา

    අනේ මොන තරම් වේදනාව ක් විදවන්න ඇති ද

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 18 วันที่ผ่านมา

    1

  • @dianydiany5026
    @dianydiany5026 18 วันที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢

  • @nayanaadikari4454
    @nayanaadikari4454 18 วันที่ผ่านมา

    😢😢😢😢

  • @HimalkaGunarathna
    @HimalkaGunarathna 18 วันที่ผ่านมา

    😢🎉

  • @dineshq8547
    @dineshq8547 14 วันที่ผ่านมา +1

    මේ යුට්‍යුෆ් කාරයා මිනිස්සුන්ගෙන් වොයිස් කට් ගන්නවා කිසිම සමාජ සේවයක් මිනිස්සුන්ට උදවුවක් කරන්නෙ නෑ පවු හලෝ අසරණ මිනිස්සුන්ගෙ කාලය කන්න එපා

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to 18 วันที่ผ่านมา

    N❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢

  • @ජොනිජොනි
    @ජොනිජොනි 17 วันที่ผ่านมา

    මලකුණු විකුනම් කන කැරියෙක් උබ යකෝ 😢

  • @NamalJayasekara-dq2tr
    @NamalJayasekara-dq2tr 18 วันที่ผ่านมา

    suba gaman

  • @NewRak-zr8gl
    @NewRak-zr8gl 10 วันที่ผ่านมา +1

    Sundra.gsmanyk